Prof.Raj somadeva | Nilan Wickramasinghe | The New History

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව .
    -
    ටොලමිගේ මුල් සිතියම් පොත
    • Pinacoteca Ambrosiana ...
    සෙල් ලිපි පඨමාලව සදහා අමතන්න
    071 977 2273
    ------------------------------------
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    ------------------------------------
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

Комментарии • 101

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Месяц назад +8

    බොහොමත්ම වැදගත් විවිධත්වයෙන් සැපයුනු විෂිස්ඨ විග්‍රහයන් මාලාවක්...ඔබ තුමන්ලාට මේ කර්තව්‍යය වෙනුවෙන් ප්‍රණාමය, එකමුතුව මේ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින අපි උපරිමයෙන් මේ වෙනුවෙන් උරෙනුර වැඩ කරමු...යථාර්ථවාදීව...🙏🌼🍃🌄

  • @arunasamaradiwakara3677
    @arunasamaradiwakara3677 Месяц назад +24

    ලෝක ඉතිහාසයේ ඡන්දයකින් ජයගත් එකම විප්ලවය..

    • @TDB-t7v
      @TDB-t7v Месяц назад

      😂😂😂😂😂

    • @hashanmadhusankha1201
      @hashanmadhusankha1201 Месяц назад

      😅​@@TDB-t7v

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Месяц назад

      ලංකා ඉතිහාසයේ රට පරාද උන කාලකන්නිම මැතිවරණය

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Месяц назад +7

    හරිම වටිනා සාඛච්චාවක් හරිම කාලෝචිතයි දැනුම් සම්බාරයක් බෙදුවා සමාජයට

    • @shiromisurangika4305
      @shiromisurangika4305 Месяц назад

      ඒක ඇත්ත 🙏

    • @eranda4807
      @eranda4807 Месяц назад

      සාකච්ඡා ,සම්භාරයක් ❤️🎉

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 Месяц назад +9

    පුදුම හැගිමක් එන්නෙ අපේ රට ගැන❤❤ නව දැක්මක් අපිට බැරි නැ අපි එකතු වෙලා අපේ රට අපි ගොඩ ගමු එහෙම වුනොත් අපිට මෙ අනුන්ගේ රටවල් වලට වෙලා දුක් විදින්න උවමනවාක් නැ අපිටත් පුලුවන් අපේ දරු පවුල් එක්ක අපේ පුන්ච් රටෙ ජිවත් වෙන්න අපිට ලොකෙ අල්ලන්න ඔනි නැ කටත් බරක් නොවි සැහැල්ලුවෙන් ජිවත් වෙන්න තිබුනා නම් එ හොදටම ඇති ❤❤❤

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 Месяц назад +7

    ❤ඉතාම හොඳ ප්‍රයෝජනවත් තැනකට යනවා. ස්තුතියි!❤❤❤

  • @Wihagi_Samara
    @Wihagi_Samara Месяц назад +2

    Mr. Nuwan...💐🇱🇰
    ස්තුතියි ඔබතුමාට අපේ මහාචාර්‍ය්තුමා සහ Mr. Nilan Wicramasinghe සමග කළ හරවත් සහ වැදගත් සාකච්චාවට ....
    පුනරුදය සංචාරක කර්මාන්තයෙන්ම පටන් ගත හැකියි...මෙය ශ්‍රීලාංකිකයින්ට
    කළ හැකියි...💐🇱🇰💐🇱🇰💐🇱🇰💐
    💐🇱🇰💐🇱🇰💐🇱🇰💐

  • @donedirisinghe2472
    @donedirisinghe2472 Месяц назад +2

    Timely presented valuable discussion. Hope the govt will take these points onboard to bring our tourism to a record high level.

  • @indikaseneviratne2424
    @indikaseneviratne2424 Месяц назад

    Very timely valuable discussion. nice one 👏👏👏👏

  • @RuralNewsReporter
    @RuralNewsReporter Месяц назад +2

    මේ වැඩසටහන් අපේ පාර්ලිමේන්තුවේ හැමෝම බලන්න ඕනේ😊.අපිට රට හදන්න තියෙයි ඕවා බලන්න වෙලා නෑ කියනවනම් එතනට ගිහින් තියෙන ඵලේ මොකක්ද?ගගකට බැහැලා මැණික් ගරන්නත් ගරණ ගල් කැට අස්සෙන් මැණික් හොයන්නත් දැනුමක් තියෙන්න ඕනේ.මේ රට හරියට කරොත් සංචාරක කර්මාන්තෙන් විතරක් වුණත් රට දුවන්න පුලුවන් හැකියාවක් තියෙන්නේ.මෙතන නව අදහස් අලුත් අදහස් තියෙනවා❤❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Месяц назад

    Thank u very much Neth FM for this program, this is really important for the people who make policies and new laws

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 Месяц назад +3

    Great discussing. Well done

  • @vijithanissanka4548
    @vijithanissanka4548 Месяц назад

    ලස්සනම වැඩ සටහනක්

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 Месяц назад +10

    සීගිරිය සහ ජාතික උද්‍යාන වලදී ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සදහා විශාල කාලයක් නාස්ති කිරීම ගැන සාකච්ඡා කොට ඉහල තැන්වලට දන්වන්න. සංචාරකයන් ගේ කාලය කාදමන එක හරිම නරක දෙයක්.

  • @shiromisurangika4305
    @shiromisurangika4305 Месяц назад

    හොඳ වැදගත් සාකච්ඡාවක් 🙏❤

  • @imeshasilva309
    @imeshasilva309 Месяц назад +5

    මම සංචාරක වයාපාරය කරන්නෙ. 7 Days in Sigiriya, tourist කෙනෙක්ට කීයක් වෙනවද? අපිට මේක promote කරන්න පුලුවන්

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 Месяц назад

      ඔයා අහලා තියෙන්නෙ හොඳ ප්‍රශ්නයක්. හැබැයි සුමාන දෙකක් ගිහිල්ලා තාම ඔයාට උත්තරයක් ලැබිලා නෑ නේද?
      අපේ රටේ හැමෝම හැමදේම කටින් තමයි කියලා දැන් තේරෙනවනේ.

  • @anutheexplorer1643
    @anutheexplorer1643 Месяц назад +1

    රටේ ඉතා ස්වල්පය ප්‍රදේශය ක් පමණක් සන්චාරක කර්මාන්ත ය ප්‍රජලිත වෙලා තියෙන්නෙ . අපේ රටේ මිනිස්සු වත් මේ ප්‍රදේශ වල ගිහින් නැහැ. නොඉඳුල් ප්‍රදේශ හා හෙළ සම්ප්‍රදාය මේ දෙවල් හොද ට tourism වලට යොදා ගෙන . එ මිනිස්සු න් ගෙ ජිවිත වලට හොද අදායම්ක් ලබා දෙන්න පුලුවන් . මාර්ග දියුණු කරන්න ඔනේ.

  • @shanejayasekara2965
    @shanejayasekara2965 Месяц назад

    Jayawewa oyalata ❤❤

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi Месяц назад +2

    I believe we have gone a full circle regarding climatic change. As the climate changes people also change. I would like to know from professor what was the average height of the locals as per the skeletons that were found at Ibbankatuwa. I am asking this question as we find that our young guys when they go to europe grow past 6ft. May be that climate was here before.

  • @nalakanalaka3650
    @nalakanalaka3650 Месяц назад +6

    අනුර අනිවාර්‍යෙන් රට හදනවා

  • @danukafernando449
    @danukafernando449 Месяц назад +2

    🙏

  • @MH-gp5ji
    @MH-gp5ji Месяц назад

    New & History - the two words are contrary itself. You should think of different name for this program😊

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi Месяц назад

    One more thing: all economic activities should be secondary to independence and sovereignty. Looking at how foreign entities are acquiring our assets I feel there is a danger for this country right now. Some Middle East countries use their wealth to spread their influence little by little. The voting pattern at Kurunegala during last few elections is a clear sign of this. I mention it here because you started the conversation on that line, please.

  • @TransSylvania-t3k
    @TransSylvania-t3k Месяц назад

    RUclips Presentation:
    King Seethawaka Rajasinghe -The Monarch who suffered from PTSD
    History & Psychology Discussion: By Professor Raj Somadeva and Dr. Ruwan M Jayatunge;
    Link : ruclips.net/video/5wsp9FlDeyU/видео.html

  • @royanthony4646
    @royanthony4646 Месяц назад

    ඇත්තටම විදේශිකයන්ගෙන් 80%ක්ම ලංකාවට එන්නේ ,සෞම්‍ය කාළගුණය සහ සුන්දර වෙරළ තීරය අත්විඳින්න..අටමස්ථානය බලමුද? ව්ල්පත්තුවද යන්න ආස අහල බලන්න ..එයාලා විල්පත්තු යමු කියලයි කියන්නේ .... අපේ උරුමය නොමිලේ පෙන්නන්න ඕන..

  • @samje9042
    @samje9042 Месяц назад

    ❤❤❤🙏

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 Месяц назад +1

    ❤❤🎉🎉🎉🎉

  • @dilanprasanna
    @dilanprasanna Месяц назад

    ලයිට් කපපු කාලෙ අපි මිහින්තලේ ගියා. අපි ගල උඩ ඉද්දි රෑ 7 ට ලයිට් ඔෆ් කලා. හරි අමාරුවෙන් phone light වලින් බිමට බැස්සේ

  • @7771bandara
    @7771bandara Месяц назад +2

    ඇයි සීගිරිය නැරඹීමට පැමිණෙන විදේශිකයන්ට සහා ශ්‍රිලාංකියන්ට ප්‍රවේශපත්වලට මිළ දෙයක් ඒක එක මිළක් කරන්න බැරිද ??

    • @mahendradarshana
      @mahendradarshana Месяц назад +1

      බෑ එහෙම කරන්න බෑ. මොකද ඒක ලෝක උරුම විශිෂ්ට නිර්මාණයක්. එහෙම ස්ථාන ලෝකය පුරාවට තියෙන තැන්වල දේශිය සංචාරකයන්ට අය කරන මිලට වඩා විදේශීය සංචාරකයින්ගෙන් අය කරනවා. අපි වෙන රටකට ගියත් එහෙ දේශීය සංචාරකයින්ගෙන් අය කරන මිලට වඩා වැඩි මිලක් අපිට ගෙවන්න වෙනවා.

  • @tissaattygalle7958
    @tissaattygalle7958 Месяц назад

    ❤❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Месяц назад

    59:50

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Месяц назад

    Catalyst - උත්ප්‍රේරක

  • @hatharasinghedinish6905
    @hatharasinghedinish6905 Месяц назад

    නිදානේ දැක්කෙම නැද්ද සෝමේ😮

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d Месяц назад

    9:34

  • @anushkahapuarachchi9954
    @anushkahapuarachchi9954 Месяц назад

    AKD ❤️🇱🇰

  • @DemuniDesilva
    @DemuniDesilva Месяц назад

    Raj Somadeva mahathma, don't come to a conclusion, expeditiously !
    We are triumphant whilst country being bankrupted !!!

  • @chathuralasantha4986
    @chathuralasantha4986 Месяц назад +2

    අන්නාසි ගෙඩියම ගමුකො ඉස්සර අපි අන්නාසි කෑවා මාසෙට සැරයක් දැන් ගිය අවුරුද්දෙම කෑවෙ නෑ මොකද 800 ගානක් ..ඒක ගොවියට අතරමැදියට විතරක් ගිහින් බෑ දේශීය පාරිබෝගිකයටත් සහනයක් තියෙන්ඩ ඕනේ ..නැතුව මිනිස්සු තමන්ට දාහක් ප්‍රශ්න තියාගෙන තැබිලිගෙඩිය නිකන් උන්ට දෙන්ඩ ඕනේ වගේ එකක් වෙන් නෑ..සංචාරක කර්මාන්තය හරහා මෙහෙ ඉන්න එකාට ප්‍රතිලාබයක් හැමෝටම එන්ඩ ඕනේ නැතුව මේවා සුරංගනා කතා විතරයි

    • @nalakaweihenage1056
      @nalakaweihenage1056 Месяц назад

      රට හදන්න කලින් ගෙදර අන්න්නාසි ගස් 2ක් හිටව ගන්න..

  • @buddikapeduru5967
    @buddikapeduru5967 Месяц назад +2

    දන්න කාලෙක මෙහෙම දෙයක් වෙලා නෑ

  • @RuralNewsReporter
    @RuralNewsReporter Месяц назад

    Unlimited History වෙනත් මුහුණුවරකින් ඇවිල්ලා❤❤❤හරියට JVP එක මාලිමාවෙන් ආවා වගේ😅❤

  • @MithunKzz
    @MithunKzz Месяц назад +5

    තව ටික දවසකින් ආනයන අපනයන සීමා දාපුවහම ලස්සනට දියුණු වෙයි. අනිවාර්යෙන් මේ ආණ්ඩුව ලංකාවේ වාමාංශික භාවයේ අගට ගෙනියනවා.

    • @jinethhettiarachchi8744
      @jinethhettiarachchi8744 Месяц назад +3

      eka wenne ne bro ... ehema karoth sathiyak yanna issella aragale 2 thama ... karanna be ... habai mn kamathi absolute left wath absolute right wath nathuwa .. left leaning center wenawata ... hariyatama kiyanawa nm Nordic model ... Nordic model eka gan hoda vdeo ekak tiyenawa TecTrack eke ayyage ... eka athi karaganna api bala karaganna one

    • @MithunKzz
      @MithunKzz Месяц назад

      @jinethhettiarachchi8744 google account පවා හදන්න බැරි කරනවා බලන්න බොරු නම්. එතකොට මේ මහාචාර්යවරයා කියයි අපි ඇමරිකාව පැරැද්දුවා කියලා පරාක්‍රමබාහු යුගයෙන් පසු. බලන්න අනුර ඔය පෙන්නන මූණ නෙවෙයි ඉස්සරහට පෙන්නන්නේ. තනිකරි ඒකාධිපති ස්වරූපයක් ගන්නව. ඒක තමයි සත්‍යය.

    • @nipunasampath2554
      @nipunasampath2554 Месяц назад +5

      දන්න උට්ටක් කියපන් ගෝතයා

    • @gayangatamanna1978
      @gayangatamanna1978 Месяц назад

      අනේ බන් ඔච්චර මෝඩද?

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 Месяц назад +1

      හරියට චන්දෙ දිනුවට පස්සේ ගෙවල් ගිනිතියලා, මිනිස්සුන්ට කරදර කරනවා කිව්වා වගේ නේ, තමුන් වගේ කුහකයො කියන දේවල් මිනිස්සු තවදුරටත් සතපහකට ගනන් ගන්නේ නෑ

  • @alahakoonchaminda
    @alahakoonchaminda Месяц назад

    sihina dakina gobbayo......

  • @malidu3917
    @malidu3917 Месяц назад +1

    මේ මොකක්ද මේ

    • @buddikapeduru5967
      @buddikapeduru5967 Месяц назад +2

      සමහරු බයයි මෙහෙම දේවල් අහන්නත්

  • @childceylon996
    @childceylon996 Месяц назад +1

    අවුරුදු සිය ගණනකට පසු රට එක්සේසත් වුනේ දැන්ද, එක්සේසත් කියන වචනය අවභාවිතා කරන්න එපා.1815ඉදලා 1972දක්වා සුදු කිරීටය යටතේත්,1972න් පසුව සිංහල කිරීටය යටතේත් රට එක්සේසත් තමා.

  • @MithunKzz
    @MithunKzz Месяц назад +2

    ජාතිවාදී විදිහට caption දාන්න එපා.. යකෝ ඡන්දෙ මිනිස්සු දෙන්නේ එයාලට ඕන විදිහට. එකෙක්ට ඔක්කොම චන්දෙ දීපුවහම රටේ එක්සේසත් වෙනවා කියන්නේ තනිකර ජාතිවාදී ප්‍රකාශයක්.

    • @Priyan223
      @Priyan223 Месяц назад +1

      Den eka jathiwadi wenne kohomada kiyala kiyanawada

    • @MithunKzz
      @MithunKzz Месяц назад +2

      @Priyan223 ඉතින් මෙච්චර කල් ලංකාව බෙදිලද තිබ්බේ. දෙමළ මිනිස්සු වෙන පක්ෂ වලට චන්දෙ දිනයක වැරදියි කියලා මෙයාලා කියන්නේ.

    • @shashimapalagama1762
      @shashimapalagama1762 Месяц назад

      Pls nodanna nisa ahanne eka jathiwadi prakashayak wenne kohomada kiyala explain karanna puluwanda

    • @MithunKzz
      @MithunKzz Месяц назад

      @@shashimapalagama1762 ඇයි මේ චන්දෙට කලින් ලංකාවේ එක්සේසත් නෙවෙයිද.

  • @SashiePeiris
    @SashiePeiris Месяц назад

    ජන්දයකින් දිනපු එක රට එක්සත් වෙලා කියලා කියන්නේ කොහොමද ? නිකං මිනිස්සු නොමග යවන්න එපා.

  • @nalinsiriwardana417
    @nalinsiriwardana417 Месяц назад

    ප්‍රභාකරන් ජීවත්ව සිටියා නම්,ඔය මහාචාර්යතුමාට,ඔය නිර්වචනය ඔහොම දෙන්න පුළුවන් වෙනවද.තමන් නොදන්න විෂය පරාසය ප්‍රායෝගිකව තියෙනවා.ඒ නිසා දන්න දේ විතරක් කිව්වොත් නේද හොඳ.නොදන්න පුළුල් විග්‍රහයන් වලට නොයා

  • @MithunKzz
    @MithunKzz Месяц назад +2

    ලංකාවට දියුණු වෙන්න උවමනාවක් තියා දියුණු වෙනවා කියන දේ දන්නෙවත් නෑ. දියුණු වෙන්න උවමනාවක් තියෙනවා නම් වාමාංශික පක්ෂයක් බලයට ගෙනෙයිද

    • @samanthakarunarathna51
      @samanthakarunarathna51 Месяц назад +4

      දැන් දිනලා ඉවරයි. ඔය දරුවා ගිහින් නිදාගන්න

    • @fai3379
      @fai3379 Месяц назад

      එතකොට ලෝකෙ දියුණු රටවල්
      එහෙම වෙලා තියෙන්නෙ ඒ රටවල බලයට පත් වෙලා තියෙන්නෙ ඒ රටවල් ලිබරල් දක්ශිනාංශික රටවල් නිසා ද.
      ඒ රටවල් දියුණු වෙලා තියෙන්නෙ
      1ඒ ඒ රටවලට තමන්ගෙ රට ගැන නිසි ප්‍රතිපත්තියක් අනුව රටේ දියුණු වට වැඩ කර නිසා,
      හොර වංචා,දූෂණ,වලට දැඩ් ව,අපරාධ වලට,දැඩ්ව, නීතිය ක්‍රියාත්මක නිසා
      ඒ රටවල පාලකයන්,ජනයා ව්නායානුකූල,නීතියට ගරු කරන අය නිසා
      අනික දැන් ලෝකෙ 100% සමාජවාදී වාමාංශික රටවල් නැ .
      උතුම් කොරියාව හැර

    • @MithunKzz
      @MithunKzz Месяц назад

      @@fai3379 රටක් දියුණු වෙන්න දූෂණය බල පේන්නේ නැහැ. විදේශ වලට ලංකාවට එන්න දෙන්න ඕන.

  • @royanthony4646
    @royanthony4646 Месяц назад

    මිනිස්සු වැඩි බලයක් දීපු., හැම රජයක්ම අසාර්ථක උනා..

    • @donwinjesinhga7358
      @donwinjesinhga7358 Месяц назад

      ලංකාවේ කොයි රජයද සාර්ථක වුණේ?

  • @NirodhaSriLankan
    @NirodhaSriLankan Месяц назад

    මෝඩකම බේරෙන thumbnail එකක්. 😂😂😂

  • @politicalview286
    @politicalview286 Месяц назад

    අයියෝ රාජ්.... වීරවංශට....රාජපක්ෂටත් .....කඩේ ගියා නේද ?

  • @CeylonDays-vz4sb
    @CeylonDays-vz4sb Месяц назад

    සීගිරිය රෑට බලන්න ගියාම වීවි එක පෙන්නන්නෙ ටෝච් එක ගහලද....සීගිරිය කියන්නෙ ගලම විතරක් නෙවේ..

  • @charithaamarasinghe2784
    @charithaamarasinghe2784 Месяц назад +1

    මේ වැඩසටහන ට එක එක පක්ශ promote කරන ඒව..මහාචාර්ය තුමා ලවා ඒ දේශපාලනය හොදයි කියව ගන්න ඒව කරන්න එපා නුවන්.. එක හරි කැතැයි.. ඒ දේශපාලනය ට අකමැති මිනිස්සුන්ට මේක අහන්න එපා කියලද කියන්නෙ..😢

    • @mathewph5277
      @mathewph5277 Месяц назад +2

      රට දියුනු වෙනවට කැමති නැති කෙනෙක්..

    • @shiromisurangika4305
      @shiromisurangika4305 Месяц назад

      අපේ මව් බිම මාගේත් ඔබේත් රට රට හැදෙනවට සතුටු වෙන්න.

    • @charithaamarasinghe2784
      @charithaamarasinghe2784 Месяц назад +1

      කියන දේවත් නොතේරෙන මිනිස්සුන්ට..මොනා කියන්නද.. මහාචාර්යතුමා දිගටම දේශපාලනය කතාකරනු මැන😑. අපි සිරස සටන බලනව වගේ බලන්නම් අපේ වැඩසටහන

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 Месяц назад +1

    Modayo

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d Месяц назад

    Raja malli JVP kukkek wela.how saaad..

    • @m.priyanthakumara4640
      @m.priyanthakumara4640 Месяц назад

      හැම එකටම දේශපාලනය ඇදගන්න එපා බං.මේ රට කවුරු හරි හදන්න පටන් ගන්න ඕනෙ නේද ?
      මේක තවත් අවස්ථා වක් ...

    • @DanukaRathnayaka-e7d
      @DanukaRathnayaka-e7d Месяц назад

      JVP kukko pahugiya kale ratata kelawanna heduwa.. u know that? Korona kale pare dagaluwa..uddea kale Ayaweya parajaya karala ratata kelawanna heduwa... A wage un rata hadai keyala hitanawada..? Matanam me rata surapurayak hemadatama...u look libiya.. Afghanistan.. hitiye..

    • @DanukaRathnayaka-e7d
      @DanukaRathnayaka-e7d Месяц назад

      JVP kukko rajjaya bidala ratata kelinna hadanne...MCC American givisumata Yana gaman Enna..matupitin balane netiwa geburin hoyala balanna..2050 how it's srilanka..modainta mewa therenna ne... how sad.....

    • @DanukaRathnayaka-e7d
      @DanukaRathnayaka-e7d Месяц назад

      Raj malli keyanawa meta itihasaye rata aksesat Kare JVP kukkolu.. 2009 monawada une..? Ape jeweta pudapu ranaviruwo Raj parayata penneda..?

  • @WijayatissaWeerasekara
    @WijayatissaWeerasekara Месяц назад +1

    ❤❤❤

  • @shahoodarayaa
    @shahoodarayaa Месяц назад