Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සියත නාලිකාවට අනෙක් වාරයක් ස්තුතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරිම ගැන
ගොඩක් හොද වැඩසටහනක්... අපේ ඉතිහාසය ගැන අපි නොදන්න ගොඩක් දේවල් මේ වැඩසටහන තුලින් අපිට දැන ගන්න ලැබුණා.... අැත්තටම එ්ක ගොඩක් වටිනවා... මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන සියතට ස්තූතියි...
බොහොම හොද කතිකා වතක් අද පැවතුනා සියලුම දෙනාට බොහොම ස්තුති මම හිතන්නේ අපි බලා පොරොත්තු වෙන් සිටි කතිකාවතක් අද සිදු වුනා කියල බොහොම පිං
ගොඩක් පිං ඔබ තුමන්ලාට අපේකම හොයමින් අපව දැනුවත් කලාට.
💗💓💖💖💗❤🧡💛💚💙💜🤎💓💗💖❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,,,,,usass. itha watina..wada satahan.....rawana shakthi...jaya wewa....sri lanka matha..!!!!!!!!!!!!!!!!!
Sadu sadu sadu🙏🙏🙏🙏❤❤❤❤❤budusaranai...
සිත මාධ්‍යයට මගේ ප්‍රනාමය!!!!!!!
Niyamai
Highly appreciating Siyatha Tv 🙏🙏🙏Great start great vision Mr.Pryantha 💜️🙏🇱🇰
We appreciate your efforts to present very important historical facts beyond the known history.
අවසරයි !!! අපේ හාමුදුරුවනේ , නායකතුමනි සක්වලතරණය කිරීමට නම් අවසර නැත.ඒ වගේම ඉදිරියේදී ඕසෝන් ස්තරයවත් තරණය කල හැකි අයෙකු සිටී යැයි මා නොසිතමි.අවසරයි... ආයුබෝ වේවා...🙏🙏🙏
Congradulations! Looking forward more intellectual program. Thank you all organizers. Budusarani
විශ්වයේ කොතරම් නම් අපි නොදන්නා දේ පවතී ද ? මේ හෙලිදරව්වත් එවන්නක්ම විය යුතුයි.
ගොඩක් ස්තුතියී 🙏
මහචාර්‍ය තුමා වැනි මැදිහත් මනසින් සාකච්ඡාවට කරුණු එකතු කරන්න අනෙක් පිරිසට බැරි බව මට නම් පේන්නේ...
රාවණා ඇවිල්ලා ඉන්නේ
No
රාවණා කියන්නේ මට බොල
ඔව්. කලින් වැඩ බලන ජනාදිපති. දැන් ජනාදිපති 😂
@@aghrcreations8046 රාවණා එක්ක හැරෙන්නටවත් බැහැ කාටවත් . වෙස් vitarak .108 ගන්න පුළුවන් රාවණාට .
@@r.pamalshanethumini1785 රාවණා කවුද කියල දන්න මිනිස්සු දන්නවා 🇱🇰
ආයුබෝවන් 🙏💐
🙏🙏🙏🙏❤️
අපේ හාමුදුරුවන් කියන විදිහට මහ රාවණයන් ඉදල තියෙන්නෙ කාශ්‍යප බුදු හාමුදුරුවන් ජීවමානව නැති කාලෙක බවට කියවුනා. ඒ වුනාට ලංකාව තාර සූත්‍රය සරලව අධ්‍යයනය කරන කොට ඒ අදහස සම්පූර්ණයෙන්ම පටහැනියිනෙ හාමුදුරුවනේ. ඒක අනුව පැහැදිලිව කියවෙන්නේ බුදුන් වහන්සේ ලංකා රාජ්‍යට වැඩම කරන කල්හි යකෂ සේනාධිපති උන්වහන්සේ පිළිගන්නට තම ගුවන් රථයෙන් පැමිණි අයුරැ හා උත්සව ශ්‍රී යෙන් උන්වහන්සේ පිළිගත් අයුරැත් හා සම්බන්ධ විවිධ දේ ගැන කියවෙනව. ඒ සම්බන්ධයෙන් මීලග වැඩ සටහනෙදි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් ඛලාපොරොත්තු වෙනව.
සක්විති රජ පරපුර හිටියෙ මේ හෙල බිමේ සියලු බුදුවරු බුදුවෙන භූමියත් මෙ හෙලබිමම වෙන්න ඕන නේද? සෝමදේවල උගුරට හොරා බෙහෙත් බොනෝ
💪💪
කාරියක්පෙරුම මහත්තයො මෙ වැඩ සටහන කරනවට බොහොම පිං එන සම්පත් දායකයින්ව අපව සම්බන්ද කරවන්න පුලුවන්නම් තවත් හොදයි අඩු තරමෙන් දු ක අන්කයවත් ලබා දෙන්න බලන්න තෙරුවන් සරණයි
රාවණා කියන්නේ මහාචාර්ය තුමනි, නව කතාවක චරිතයක් විතරයි. ජනප්‍රවාදයේ රාවණා ගැන සඳහනක් නැහැ. රාවණා ගැන සඳහන් වන්නේ කට්ටඩඬි පරම්පරාවලයි. ඒ ඔවුන් හිංදු ආගමත් සමඟ තියෙන සම්බන්ධය නිසයි. හිංදු ආගම ආරම්භ කිරීමේදී රාමායණය එහි ලොකු භූමිකාවක් ඉටු කළා.
❤️❤️❤️🙏
හාමුදුරුවෝ මිත්‍යාව වපුරනවා සිං සිං ගාලා 😂😂රාජ් සෝමදේව මහත්තයා අන්ත අසරනයි..
ඒ උබට අනුව්.විතරයි බං
ඔව් යෂේන්/ මමත් හෙන මොඩය වගේ ඇහුවෙ මේක. ටික දුරක් යනකොට තමයි මටත් වැඩේ තේරුණේ.... අපරාදෙ මගේ වටිනා කාලය!
රාජසෝම මහතා හරිම බුද්දිමත්. ඒතුමා සද්ද නැතුව ඉන්නෙ ඒකයි .
🇱🇰❤
විජය ආවේ ඉන්දියාවෙන් නොවේ අපේ හාමුදුරුවනේ . ඉන්දියාවේන් කියල හැදුවේ සුද්දෝ .
🙏🙏🙏🙏
මම මේ හාමුදුරුවන්ට කියන්නේ නරකද රාවනා ගැන හොයනවට වඩා නිවන් අවබෝද කරගන්න අප්ර්රමා උනානම්
Godak watina dawal apa hamu duruwan apita kiyala danawa athatama aurudu pahakata ona mana karagana yana weada weada piliwea hdin karagana awata pin danawa mawan weada gath dayak apita salaswala dunata
maha badrakalpaya !
අනේ බන් රාවණට කියලා තෙල් ගේන්න ගනින්කෝ 🤣🤣
දැන් ඉන්න එවුන් ගෙනවද පී
@@percywick7005 උබෙ පුකට ගහන්ඩද
ඇයි උබෙ පුකට ගහන්ඩද තෙල් ගේන්න කියන්නෙ අවලමා
Ai ...... nadda😢
අලවිවෙ රජමහ විහාරයේ කපුවරල ගමෙි පන්සලේ හාමුදුරුවො බුදු ගේ යට නිදන් හාරනව ගමෙි අය පොලිසියටත් ගියා වැඩක් නැති පාටයි ඒ පන්සෙ පන්සල ගල උඩ තියෙන්නෙ ලෙනක් තියෙනව
M
A go pita ananya Naha thailanthe, indiyaw, ewata samanai
මහාචාර්ය්‍ය රාජ් සෝමදේවයන් කිසිම තැනක කිසිදු වැඩසටහනක රාවණා කියන නමවත් භාවිතා කරන්නේ නෑ...! ඒ වචනය භාවිතා නොකර ඉන්න තරම් පරිස්සම් වෙනවා.... නියායේ තරම හොදින්ම තේරෙනවා මන්ද සත්‍ය දැන දැනත් සගවා සිටීමෙන්ම...! ලැජ්ජයි..!
🙏🙏🙏
🙏
සියත නාලිකාවට අනෙක් වාරයක් ස්තුතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරිම ගැන
ගොඩක් හොද වැඩසටහනක්... අපේ ඉතිහාසය ගැන අපි නොදන්න ගොඩක් දේවල් මේ වැඩසටහන තුලින් අපිට දැන ගන්න ලැබුණා.... අැත්තටම එ්ක ගොඩක් වටිනවා... මෙවන් වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන සියතට ස්තූතියි...
බොහොම හොද කතිකා වතක් අද පැවතුනා සියලුම දෙනාට බොහොම ස්තුති මම හිතන්නේ අපි බලා පොරොත්තු වෙන් සිටි කතිකාවතක් අද සිදු වුනා කියල බොහොම පිං
ගොඩක් පිං ඔබ තුමන්ලාට අපේකම හොයමින් අපව දැනුවත් කලාට.
💗💓💖💖💗❤🧡💛💚💙💜🤎💓💗💖❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏,,,,,usass. itha watina..wada satahan.....rawana shakthi...jaya wewa....sri lanka matha..!!!!!!!!!!!!!!!!!
Sadu sadu sadu🙏🙏🙏🙏❤❤❤❤❤budusaranai...
සිත මාධ්‍යයට මගේ ප්‍රනාමය!!!!!!!
Niyamai
Highly appreciating
Siyatha Tv 🙏🙏🙏
Great start great vision
Mr.Pryantha 💜️🙏🇱🇰
We appreciate your efforts to present very important historical facts beyond the known history.
අවසරයි !!! අපේ හාමුදුරුවනේ , නායකතුමනි සක්වලතරණය කිරීමට නම් අවසර නැත.ඒ වගේම ඉදිරියේදී ඕසෝන් ස්තරයවත් තරණය කල හැකි අයෙකු සිටී යැයි මා නොසිතමි.අවසරයි... ආයුබෝ වේවා...🙏🙏🙏
Congradulations! Looking forward more intellectual program. Thank you all organizers. Budusarani
විශ්වයේ කොතරම් නම් අපි නොදන්නා දේ පවතී ද ? මේ හෙලිදරව්වත් එවන්නක්ම විය යුතුයි.
ගොඩක් ස්තුතියී 🙏
මහචාර්‍ය තුමා වැනි මැදිහත් මනසින් සාකච්ඡාවට කරුණු එකතු කරන්න අනෙක් පිරිසට බැරි බව මට නම් පේන්නේ...
රාවණා ඇවිල්ලා ඉන්නේ
No
රාවණා කියන්නේ මට බොල
ඔව්. කලින් වැඩ බලන ජනාදිපති. දැන් ජනාදිපති 😂
@@aghrcreations8046 රාවණා එක්ක හැරෙන්නටවත් බැහැ කාටවත් . වෙස් vitarak .108 ගන්න පුළුවන් රාවණාට .
@@r.pamalshanethumini1785 රාවණා කවුද කියල දන්න මිනිස්සු දන්නවා 🇱🇰
ආයුබෝවන් 🙏💐
🙏🙏🙏🙏❤️
අපේ හාමුදුරුවන් කියන විදිහට මහ රාවණයන් ඉදල තියෙන්නෙ කාශ්‍යප බුදු හාමුදුරුවන් ජීවමානව නැති කාලෙක බවට කියවුනා. ඒ වුනාට ලංකාව තාර සූත්‍රය සරලව අධ්‍යයනය කරන කොට ඒ අදහස සම්පූර්ණයෙන්ම පටහැනියිනෙ හාමුදුරුවනේ. ඒක අනුව පැහැදිලිව කියවෙන්නේ බුදුන් වහන්සේ ලංකා රාජ්‍යට වැඩම කරන කල්හි යකෂ සේනාධිපති උන්වහන්සේ පිළිගන්නට තම ගුවන් රථයෙන් පැමිණි අයුරැ හා උත්සව ශ්‍රී යෙන් උන්වහන්සේ පිළිගත් අයුරැත් හා සම්බන්ධ විවිධ දේ ගැන කියවෙනව. ඒ සම්බන්ධයෙන් මීලග වැඩ සටහනෙදි පැහැදිලි කිරීමක් ඔබ වහන්සේගෙන් ඛලාපොරොත්තු වෙනව.
සක්විති රජ පරපුර හිටියෙ මේ හෙල බිමේ සියලු බුදුවරු බුදුවෙන භූමියත් මෙ හෙලබිමම වෙන්න ඕන නේද? සෝමදේවල උගුරට හොරා බෙහෙත් බොනෝ
💪💪
කාරියක්පෙරුම මහත්තයො මෙ වැඩ සටහන කරනවට බොහොම පිං එන සම්පත් දායකයින්ව අපව සම්බන්ද කරවන්න පුලුවන්නම් තවත් හොදයි අඩු තරමෙන් දු ක අන්කයවත් ලබා දෙන්න බලන්න තෙරුවන් සරණයි
රාවණා කියන්නේ මහාචාර්ය තුමනි, නව කතාවක චරිතයක් විතරයි.
ජනප්‍රවාදයේ රාවණා ගැන සඳහනක් නැහැ.
රාවණා ගැන සඳහන් වන්නේ කට්ටඩඬි පරම්පරාවලයි.
ඒ ඔවුන් හිංදු ආගමත් සමඟ තියෙන සම්බන්ධය නිසයි.
හිංදු ආගම ආරම්භ කිරීමේදී රාමායණය එහි ලොකු භූමිකාවක් ඉටු කළා.
❤️❤️❤️🙏
හාමුදුරුවෝ මිත්‍යාව වපුරනවා සිං සිං ගාලා 😂😂
රාජ් සෝමදේව මහත්තයා අන්ත අසරනයි..