Gune Aiyage Kamare - Vlog Ep 197 - ජනාධිපතිතුමාගේ පාර්ලිමේන්තු කථාවට ඌනපූර්නයක්

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии •

  • @anushkarajeev5922
    @anushkarajeev5922 День назад +3

    අපේ තාත්තා සිලින්ඩරේට වැඩකල කෙනෙක්.මම NPP එකට. ඒත් තාත්තා පුරුද්දක් කරගෙන අද ගුණෙ අයියගෙ වීඩියෝ එකක් නැද්ද අහන එක.මමත් එයාට හැමදාම දාලා දෙනවා බලන්න.එයත් දැං ඇබ්බැහිවෙලා මේකට ❤. එයත් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙක වැඩකරන නිළධාරියෙක්.එයා මේක දැක්ක ගමන් එයාලගෙ සමාජසේවා නිළධාරීව දැනුම්වත්කලා මේ වීඩියෝ එක යවලා.... ගුණේ අයියේ ඔයාගෙ මේ වැඩේ සුපිරී.අපි හැමදාම ඔයත් එක්ක ඉන්නවා ❤

  • @hemendramendis6239
    @hemendramendis6239 День назад +1

    මේ ඔබ මතුකරන කතාව ඉතාම වැදගත් ඒකට ගොඩක් ස්තුතියි ඒ වගේම ලබන වර්ෂය සදහා පාසල් ළමුන්වෙත නිළ ඇදුම්ලබා දීම සදහා රජය කටයුතු සූදානම් කරමින් පවතින අතර එහිදී විශේෂයෙන් මුස්ලිම් ගැහැනු දරුවන්ට සාමාන්‍ය දරුවන්ටවඩා වැඩි රෙදි ප්‍රමාණයක් ඔවුන්ගේ නිළ ඇදුමට අවශ්‍ය බැවින්මේ පිළිබද අදාල අයවලුන්ගේ අවධානයට ලක්කරන්න

  • @suranggamini4016
    @suranggamini4016 3 дня назад +28

    මේ මාතෘකාව පිළිබඳව ප ප්‍රථමවතාවට යුටියුබ් නාලිකාවකින් මේ විදිහට කතා කරනවා දැක්කනම් දැක්කෙ ගුණෙ අයියගෙ කාමරෙන්,,, බොහොමත්ම ස්තූතියි මචං ගුණෙ අයියේ,,,

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 3 дня назад +18

    නියම මාධ්‍යවේදියකුගේ කාර්‍ය බාරය කිරීම පිලිබදව අපගේ ස්තුතිය , සහෝ

  • @andiaandy
    @andiaandy 3 дня назад +13

    මචං ගුනේ අයියෙ මේ අවනඩුව ගැන හඩක් නැගීම ගැන බොහෝම ඉස්තුතියි බං! ජයවේවා !!💪💪

  • @jayalaldassanayake463
    @jayalaldassanayake463 3 дня назад +7

    ඇත්තටම බොරු වයාපෘති කර,කර ගෙයක් ගානේ යන සංවර්දන නිලදාරීන් ලවා මේක කරන්න පුලුවන් ,වැඩිම උනොත් ගමක දෙන්නෙක් ඉදියි,

  • @nilupadesilva2019
    @nilupadesilva2019 3 дня назад +9

    සහකම්‍පනයක අවශ්‍යතාව…..!
    ස්තුති ඔබට,

  • @UpaliNimalsiri
    @UpaliNimalsiri 3 дня назад +18

    ඔබට කොහොම ස්තූතියි.! තියා පළ කිරීමට මා ඉගෙනග්‍් දේ මදි.
    ඔබට පිං.!!!

  • @hemsampathi671
    @hemsampathi671 3 дня назад +12

    Respect brother ❤
    පුලුවන් නම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් කපල fb දාල වයිරල් කරන්න .

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 3 дня назад +8

    සතපහක්වත් වියදම් නොකර අඩුපාඩු හැදුවොත් ගොඩක් දේවල් තියෙනවා මිනිස්සුන්ට යහපතගෙනදෙන

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 2 дня назад +1

    එකගයි.. ඒ මිනිස්සු වෙනුවෙන් ඉඩක් වෙන් කලාට ස්තූති ❤

  • @sukithranasinhe2944
    @sukithranasinhe2944 3 дня назад +27

    නියමයි ගුණේ....ඔන්න ඔය වගේ මොංගල් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා.....ගමේ ඉන්න නිලධාරීන් ලවා හෝ අබාධිතයා ළඟට ගොස් හෝ කරගන්න බැරිද ?

    • @gajalanka95
      @gajalanka95 3 дня назад +1

      මීට ඉස්සෙල්ලා අපේ ගමට නිලධාරීන් දෙන්නා දෙන්නා ආවා සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් වෙන්ඩ ඇති

  • @nalimsali7995
    @nalimsali7995 2 дня назад +1

    ඉතාමත් වැදගත් වැඩසටහනක් , යුරෝපීය රටවල් ආදර්ශයට ගනිල්ල නිලදාරීවරුනි, ඔබතුමාගේ මේ සංවේදී කතාවට හා නිවේදනයට වත් හිතේවේදනාවක් ඇති නොවෙනවානම් මුං මිනිස්සුද? නිළදාරීවාදය අතඇරපල්ල.

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 3 дня назад +10

    ගුනෙයා මගෙ නන්ගි 1979 ඉපදුනෙ අවුරුදු එකයි මාසෙකින් ඉන්ජක්සන් එකක් වැරදිලා මන්ද බුද්දික තත්වයටපත් උනා මගෙ අම්මයි තාත්තයි මාර දුකක් වින්ද තාත්ත 2016 නැතිවුණා නන්ගි 2024/8/13 නැතිඋනා පුලුවන් නම් ආබාදිත අය රජයෙතැනක බලාගන්න පුලුවන්නම් පින්සිද්දවෙනව ❤

  • @EmDissanayake
    @EmDissanayake 2 дня назад

    ගුනෙ ඔබ තුමාගේ මෙම ව්වෙච්නය ඉතා වටිනා අර්ථවත් ව්ග්‍රහයක් මෙවැනි අකටයුතු ගැන ඔබ මැදිහත් විම ඉදිරියටත් ලභදිමට ඉදිරිපත් වෙන ලෙස ඉල්ලිම්

  • @NandaniParanavithana-x8b
    @NandaniParanavithana-x8b 3 дня назад +17

    ඔබට බොහොම ස්තූතියි මේ ප්‍රශ්නය ගැන කතා කළාට. ඒ වගේම ඔවුන් වෙනුවෙන් හැමදාමත් පෙනී සිටිනවාට. ඔවුන්ට වහාම සාධාරණයක් ඉටු විය යුතුයි.

  • @marlonkrishantha7655
    @marlonkrishantha7655 3 дня назад +5

    ශුවර් එකටම මේ ඩේටා ඔක්කොම නැතිකරගෙන ඇති.. ඒකයි මුල ඉදලම මේ ඩේට එකතු කරන්නෙ. දැන් අලුත් ආණ්ඩුවේන් මේව හොයයි කියල දන්න නිසයි මේ හදිස්සිය..

  • @ranithakannangara5782
    @ranithakannangara5782 3 дня назад +3

    ස්තුතියි මෙවැනි දේවල් ගැන දැනුවත් කිරීම ගැන

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 3 дня назад +10

    Great job Gune Aiya 👍👍👍👍👍❤❤❤❤❤❤

  • @ashokakumudini8266
    @ashokakumudini8266 3 дня назад +1

    ඉතාම ශෝචනීයයි.අපේ සමහර උගත් නිලධාරීන්ට මෙවැනි අයව තේරුම් ගන්න තරම් සංවේදී නැහැ.වගකිවයුත්තන් තීරණයක් ගන්නකොට හැම පැත්තෙන්ම හිතල බලන්න ඕන නෙද.. හැම දෙයකම නීතියෙ පවා මානුෂීය පැත්තක් තියෙනවා.මෙවැනි දේවල් ඉදිරියට සිදුවිය යුතු නැහැ.ආබාධිත නොවන හැමෝම ඒ අයට උදව් වෙලා ඒ අයට සවියක් වෙන්න ඕන. ඒකයි මනුස්සකම .ගුනේ අය්යාට ස්තුතියි

  • @sansaraaranya2185
    @sansaraaranya2185 3 дня назад +5

    හරිම සංවේදී සිද්දියක්, ඇත්තටම මේකට කඩිනම් විසඳුමක් අවශ්‍යයි.

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera 3 дня назад +3

    ඉතා ශෙූ්‍ෂ්ඨයි.

  • @dineshkumara9856
    @dineshkumara9856 3 дня назад +1

    ඔබට. ගොඩක් පින්. අද වැඩ සටහනට

  • @kumudithakaveeshwara7689
    @kumudithakaveeshwara7689 3 дня назад +13

    රාජ්‍ය සේවයේ දුර්වලතා

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 3 дня назад +9

    ඇත්ත.මේ තැන්වල වැඩ කරන මිනිස්සුන්ට මීට වඩා සංවේදීව වැඩ කරන්න යොමු විය යුතුයි.ඇයි රාජ්‍ය සේවය මේ දත්ත තියාගෙන නැත්තේ.ඔය අතිරික්තයක් ඇති රාජ්‍ය සේවයට බැරි ඇයි ඒ අදාල පුද්ගලයින් ගේ ගෙවල් වලට ගොස් ඒ දත්ත ගන්න බැරි ඇයි? 😢😢

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 3 дня назад +6

    අනිවාර්යයෙන් ගුණේ සහෝදරයා ඔබගේ ඉල්ලීම සලකා බැලීමකින් තොරව වහාම සිදුකලයුතු දෙයක්.
    මම නම් හිතන්නේ ආබාධිත අය කාර්‍ය්යාල වල හෝ රෝහල්වල රස්තියාදු නොකර ඔවුනොවුන් ඉන්නා ස්තාන වලට පැමිණ ඔවුන්ගෙ කාර්‍යයන් සිදු කිරීමට ජංගම කාර්‍ය්ය මණ්ඩලයක් පත්කල යුතුයි සෑම නගරයකම . මේක යෝජනා වක් මෙන්ම සත් ක්‍රියාවක් ❤

    • @anulahindagoda7972
      @anulahindagoda7972 18 часов назад

      සෑම් ගමකටම පත්කර සිටින සංවර්දන නිලධාරින් හා ග්‍රාම නිලධාරින් ලවා මේ කටයුත්ත අවංකව හැකිතාක් නිවැරදිව කරගැනීමට ප්‍රාදේශීය ලේකම් වරුන්ට බාර දුන්නොත් ජංගම සේවා අවශ්‍ය නොවනු ඇති.

  • @Thukuliya.123
    @Thukuliya.123 День назад

    ස්තුති ගුණේ අයියා...❤❤❤❤

  • @victornimalfernando8061
    @victornimalfernando8061 2 дня назад

    යුක්තිය වෙනුවෙන් පෙනීසිටීම අගයමි.❤❤❤❤❤

  • @Rohansujith79
    @Rohansujith79 3 дня назад +5

    Great job brothe,god bless you .🫰✨💐👍

  • @lasithalakshan9121
    @lasithalakshan9121 3 дня назад +4

    hats off gune aiya!

  • @aselafernando7263
    @aselafernando7263 2 дня назад

    Thanks.......

  • @manojmanjula9563
    @manojmanjula9563 2 дня назад

    ගුණේ අයියා සුපිරි❤

  • @madi_ram
    @madi_ram 3 дня назад +14

    ගුණෙ අයියා, මම විදේශ ගතව පදිංචි ශ්‍රී ලාංකිකයෙක්. මම විදෙස් ගත් මගේ අත්දැකීම කියන්නම්. පුලුවන් නම් මේවා අදාල ආයතන වලට යෝජනා කරන්න.
    ආබාධිත අය ප්‍රදාන වශෙන් වර්ග දෙකක් ඉන්නවා.
    1. Permanently disabled
    2. Temporarily disabled
    මේ දෙකොටසට අයිති අය මුලින්ම identify කරලා record කර ගැනීම අවශ්‍යයි. මෙතනදි permanently disable අයට වෙනම හැඳුනුම් පතක් නිකුත් කරොත් ඒක ඒ අයට පහසුවක්. එයාල වෙනුවෙන් සපයන ආධාර විතරක් නෙවෙයි හැම
    සේවාවක් වෙනුවෙන්ම ඒක lifetime use කරන්න පුලුවන්. මොකද permanently disabled state එක lifetime නිසා. හරියටම identify කරගන්න ඕන මෙන්න මේ temporary disabled category එක. ඒ අයට නම් නිතර නිතර doctor certficate ගන්න වෙනවා. එකට මෙහෙ කියන්නෙ certificate of capacity කියලා. රැකියා ස්ථානයේදි රැකියාව නිසා තාවකාලික ලෙස ආබාධිත වුනොත් (ශාරීරිකව හෝ මානසිකව) ඒක මෙහෙ record වෙන්නෙ worker’s compensation කියන රජයේ department එක යටතේ. ඒක හරහා සේවා ස්ථානයෙන් ඒ අයට අවශ්‍ය සහයෝගය, insurance, ලෙඩ නිවාඩු වලට අදාල ගෙවීම් ලැබෙනවද කියන එක monitor වෙනවා. එහෙම නැතිව වෙනත් විදිහකට තාවකාලිකව ආබාධිත වුනොත් ඒ අයගෙ ආදායම් මට්ටම අනුව ආධාර දෙන්න වෙනම වැඩ පිළිවෙලක් රජයෙන් තියෙන්න ඕන. හැබැයි එහෙම අයට ඒ ආබාධිත තත්වයේ ස්වබාවය අනුව Doctor certificate ඉදිරිපත් කරමින් තමයි proceed කරන්න වෙන්නෙ. මෑතක මම සේවා ස්ථානයේ පොඩි අනතුරකට ලක් වුනා. මට දින 28කට වරක් doctors certificate (certificate of capacity) submit කරන්න වුනා මගෙ සේවා ස්ථානයට මගෙ වැඩ කරන පැය ගානට අදාල ගෙවීම් claim කර ගන්න.

    • @prageethrathnasekara433
      @prageethrathnasekara433 3 дня назад

      මම මේ අදහස සමග පූර්ණ වශයෙන් එකඟයි , විදේශගතව ජීවත් වෙන කෙනෙක් විදිහට මේ ක්‍රමය තමයි මමත් දැකල තියෙන්නෙ
      Accredited doctor කෙනෙක් issue කරපු certificate එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ
      ක්‍රමය විදිමත් කරන්න ජනතාවත් යම් කැප කිරීමක් කරන්න වෙනවා මොකද මේව හරියට උනේ නෑ නෙ

  • @judesilva7740
    @judesilva7740 2 дня назад

    Excellent excellent❤ tropic good job

  • @lalithpathmakumara4
    @lalithpathmakumara4 3 дня назад +4

    ආදරෙයි චමින්ද අයියේ දිගටම හරි වැරදි පෙන්වමින් අනුර ජනාධිපති තුමාව දැනුවත් කරනවට.මේක සුද්ධ කරන්න කාලයක් යයි අපි මේක දිගටම අල්ලගෙන යමින් රජයට සහය වෙමින් මග පෙන්වීමක් කරමු.ආභාධිත අය ගැන ඉතා ගැබුරින් හා ඉතා සංවේදීව කටයුතු කල යුතුයි.

  • @udayafantasy7796
    @udayafantasy7796 3 дня назад

    ස්තුති අහින්සකයන් වෙනුවෙන් හඩක් නැගීම !!!!

  • @roshendesilwa6154
    @roshendesilwa6154 3 дня назад +6

    පව් ඒ මිනිස්සු😢

  • @prof.munasingheapunyasena3101
    @prof.munasingheapunyasena3101 3 дня назад

    ඉතාම හොඳ සිහිගැන්වීම කි.

  • @eurekateareallygood655
    @eurekateareallygood655 3 дня назад +3

    විශිෂ්ටයි

  • @dulmikarunathilake5426
    @dulmikarunathilake5426 3 дня назад +3

    Supiri......

  • @damithaseneviratne6992
    @damithaseneviratne6992 2 дня назад

    All the respect to you🙏🙏

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 3 дня назад +3

    Super macho ❤

  • @bopitiyegedaranilaje4517
    @bopitiyegedaranilaje4517 3 дня назад +1

    Niyamai guneaiye ❤️

  • @SandaruwanBmbs
    @SandaruwanBmbs 3 дня назад

    ස්තූතියි මචං... ගුණයා...❤️❤️

  • @gamakumara3525
    @gamakumara3525 3 дня назад

    Exactly right !!!

  • @anushaperera2147
    @anushaperera2147 3 дня назад +37

    ගමකට රජයේ නිලධාරි 6 ක් 7ක් ඉන්නවා midwife ගෙ ඉඳලා... මේ ක්‍රමය හරිගස්සා ගන්නා ඒක තමා කරගන්න ඕනි..කොහොමත් ඔය නිලධාරින් නම් අප්පිරීයයි

    • @rasangaify
      @rasangaify 3 дня назад

      ගමක ඉන්න නිලධාරීන් ට පුළුවන්...hospital වල පෝළිම්වල ඉන්න ඕනි නෑ..

    • @susilayupala2959
      @susilayupala2959 3 дня назад

      kathawa hariyatama Hari obata jayawewa. ✝️❤️🙏✌️👏✝️✝️✝️

    • @susilayupala2959
      @susilayupala2959 3 дня назад

      Ayyo dewiyane oba koheda inne
      Please help this disabal people. 😭😭❤️🙏🙏

    • @madu090madh6
      @madu090madh6 2 дня назад

      සුදාලා වගේ කඩේ නොගිහින් ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දුන්නාට මගේ ප්‍රණාමය

  • @mithunlahiru4384
    @mithunlahiru4384 3 дня назад +2

    එලෙස සිදුවේ නම් අනිවාර්‍යන්ම දොස්තරවරු අබාධිත පුද්ගලයන්ගේ ගෙවල් වලට යා යුතුයි. රජයේ බදු මුදලින් ඉගෙන ගෙන, මිනිස්සුන්ගේ බදු මුදලින් වැටුප් ලබන නිසා. වෙන රට වල system එක ඒක. මත් ඉන්නේ වෙන රටක.. එච්චරයි...!!!!

  • @amilarajapakse9811
    @amilarajapakse9811 3 дня назад +8

    මගේ දරුවා ඔටිසම් සහ ආබාධ සහිත නිසා අපිටත් එවැනි අත්දැකීම් තිබෙනවා... 😢😢😢

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 3 дня назад

      වයස කීයද සහෝදරයා බබාට

    • @amilarajapakse9811
      @amilarajapakse9811 3 дня назад

      @ShanIndunil-eu8oh ඔහු වයස අවුරුදු 2 දී හදිසි මොළයේ ආබාධයකට මුහුණ දුන්නේ... දැන් අවුරුදු 16...

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 2 дня назад

      @@amilarajapakse9811 එහෙමද සහෝදරය මගෙ පුතාටත් ඔට්සම් ආබාධය තියෙනවා එයාට නම් අවුරුදු 5හයි එයාට තෙරපි ක්ලාස් කරනව ඒකෙ ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා

  • @IndikeWijegunawardana
    @IndikeWijegunawardana 2 дня назад

    Hamathanama thiranganne oyawage gonwidiyatama thamai. Munga upadi hodai rolkarala ahawalthana gahanna.

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x 3 дня назад

    ඇත්ත. මෙය ඒ අදාල අංශවලට යොමුවිය යුතුයි.

  • @nalinhandalage1057
    @nalinhandalage1057 3 дня назад +3

    ඔබගේ තර්කය යම් දුරකට හරි , ඒත් විධිමත් ක්‍රම වේදයක් නැතුව පරණ වැරදි නිසි පරිදි සැදීම ලෙහෙසි නෑ , මොකද අබදිත යයි කියලා දේශපාලන හිතවත් කම් වලට ඔය සහන ලබාගත්තු අය ඉන්නවා , ඔය සහන ලැබිය යුතු අය ඉදලා නොලබද්දී ! අපේ රටේ ඕක විතරක් නෙවෙයි ජනසවිය වගේ දේවල් ගන්න අය ඉන්නවා ගෙදර හෙලිකොප්ටර් විතරයි නැත්තේ !!

  • @NalakaDiaszKirindage
    @NalakaDiaszKirindage 3 дня назад +4

    ඇත්ත මචං මුං වගේ නිලදාරි

  • @nabeeladidi
    @nabeeladidi 3 дня назад

    Respect ✊✊

  • @geethadebritto4251
    @geethadebritto4251 3 дня назад +1

    ගුනේ අයියා ❤

  • @karunakeerthi8787
    @karunakeerthi8787 3 дня назад

    Great job dear Gune Machan.❤❤❤❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 3 дня назад +2

    වාහන දුම් පරීක්ෂා සහතිකයද අමු බොරුවක් .

  • @benfernando6418
    @benfernando6418 3 дня назад

    Weldone Gune.. your speech was splendid and optimistic for the disable community. Hope the government sector could understand much more better to help them...

  • @suraaniflowersherbs5889
    @suraaniflowersherbs5889 3 дня назад +1

    හරියටම හරි අයියේ ගොං වැඩ රන නිලධාරි කියන හරක්ට හොදට කිවුවා❤

  • @wijedasananayakkara5483
    @wijedasananayakkara5483 3 дня назад +6

    වැඩිමහල් දීමනාව කියල එකක් දෙනවා.ඒක ගන්න වයසක උදවිය ත්‍රීවීල් වලට ඒ දීමනාවෙන් භාගයක් දීල තැපැල් කන්තෝරුවල පෙලගැසිල ඉන්නවා.ඒ අයට තැපැල් නෝනගෙනුත් හිතරිදෙන කතා.ඔය ගම්වල,ප්‍රාදේශීය කාර්‍යාල වල තේ බීබී වඩේ කකා ඉන්න ග්‍රාමසේවක,සංවර්ධන නිලධාරීන්,වගේ අය ලවා ඒ මිනිසුන්ගේ ගෙදරට ඔය සුලු මුදල යවන්න බැරිද?

  • @kolithamendis2780
    @kolithamendis2780 3 дня назад +4

    👍

  • @champz6917
    @champz6917 3 дня назад +1

    චැනල් වල ගොසිප් ඇති පදමට යද්දි මේ වගේ වීඩීයෝවක් දැක්කමයි.
    ජනපති තුමාම මෙය දකිත්වා

  • @ranganarajapaksha6593
    @ranganarajapaksha6593 День назад

    niyamai kathawa api mona pakshayaka unath ela kiri

  • @sanatheapa5566
    @sanatheapa5566 3 дня назад

    Supper Machan! This is what media should do.

  • @AshokarathneGamage
    @AshokarathneGamage 2 дня назад

    very good machan

  • @krishnada6015
    @krishnada6015 3 дня назад

    Your the best ❤🎉

  • @priyanifrancis4122
    @priyanifrancis4122 3 дня назад

    ආන්ඩුව අපහසුවට පත් කරන නිලදාරීන්ඇති😢😢😢😢

  • @GaminiEdirisinghe-q4k
    @GaminiEdirisinghe-q4k 3 дня назад

    විශ්වාස කරනවා, අයෙත් මතක් කරනවා

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 3 дня назад

    Thank you for your video in behalf of our innocent people. ❤

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 3 дня назад

    God bless you.

  • @VijithDibulvitiya-v1k
    @VijithDibulvitiya-v1k 3 дня назад

    අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ ගමසේවක ගැහැනියක්

  • @SujeewaPerera-n2e
    @SujeewaPerera-n2e 3 дня назад

    Gune aiyata ape uttamacharaya ❤

  • @priyansenevirathne3402
    @priyansenevirathne3402 15 часов назад

    I am the DMO of the hospital, I am doing the maximum to reduce the burden, but it’s a very tiring job

  • @dewmipathirana9410
    @dewmipathirana9410 3 дня назад +4

    හැබැයි මචං ගුනේ පූර්ණ ආබාධිත වුණත් අර්ධ ආබාධිත වුණත් මම ඉන්නෙ ඉතාලියේ මෙහේ ඉන්න මිනිස්සු අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන් රජයේ වෛද්‍ය නිලධාරියා ඉදිරියේ පෙනී සිටිලා තමුන්ගේගේ ඒසහනාධාර ගන්නා කාඩ් පත නැවත අලුත් වැඩියා කල ගතයුතුමයි. ඒ වගේම පැන්ෂන් ගන්න සියලූම පැන්ෂන් ලාභීන් වසරකට වතාවක් ක් ආයතනයක් තියෙනවා මේ රටේ කියන්නේ ඉම්ස් ආයතනය කියලා ඒ ආයතනයේ පෙනී ඉඳලා තමන්ගේ විශ්‍රාම වැටුප තහවුරු කරගත යුතුමයි. එවැනි නීතියක් අපේ රටෙත් ඇතිවිය යුතු මයි ඉදිරියේදී මුළු රටම පරිගනක ගතකරන විට අක්‍රමතිකතා අඩුම කරගන්න පුළුවන් එවිට වෛද්‍ය සායනව පැමිණිමට නොහැකි බව දැන් නු විට වෛද්‍යවරයා ගෙදරට විත් ඔහුව පරිෂා කරනු ලැබේ

  • @SamanMahindarathna-ly8jw
    @SamanMahindarathna-ly8jw 3 дня назад +1

    ගුණය මල් ඔයා හරියටම හරි අපිත් දුකෙන් ඉන්න වෙලාවේ අද විහිළුව එපා ඇස් දෙකට කඳුළක් එනවා ඒ කතාවට පුලුවන්නම් මේක ජයග්‍රහණයක් වෙනකන් ගෙනියන්න මෙවැනි අසරණයෝ දුක් විඳිනවා නම් අත පය තියෙන එකෙක් හැටියට මට බත් කටක් කන්න අමාරුයි මමත් අවුරුදු හැට හතක් වෙච්ච මනුස්සයෙක් මටත් විවිධ ලෙඩ රෝග තියෙනවා ඒත් මගේ අතපය තියෙනවා මේවා කිව්වට ඔබට ගොඩක් පින්

  • @lalherath1406
    @lalherath1406 3 дня назад

    Good job මචං 😂
    මගෙ සහෝදරිත් විශේෂ අවශ්‍යතා ඇති එක්කෙනෙක්. එහෙම අයගෙ අවශ්‍යතා ගැන අවබෝධය අපිට තියනව. විශේෂ අවශ්‍යතා ඇති අයට ඔනිම තැනක මම නම් ප්‍රමුඛ තාව අරන් දෙනව

  • @ranganarajapaksha6593
    @ranganarajapaksha6593 День назад

    ela kiri oyawage ewa karanna rajaye sewakayo hadanna

  • @eqx3rqfv3v
    @eqx3rqfv3v 3 дня назад +5

    ආණ්ඩුවෙන් කරන්න ඕන, උපදෙසක් දෙනකොට, A to Z, ඒ උපදෙස කරන්න ඕන විදිය කියල දෙන්න, නැත්නම් ඔය ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල වගේ අයිස් ගහන තැන්වල ඉන්න අයට මොලයක් නෑ ඕක කරන්න ඕන කොහොමද කියලා තේරුම්ගන්න. රජයෙන් කරන්න ඕන, "ප්‍රාදේශිය ලේකම් කාර්‍යාල"යට මේක කරන්න ඕන විදිය ගැන පැහැදිලිවම කියන්න ඕන. ප්‍රාදයෝගිකව හිතල බලල වැඩක් කරන්න පුලුවන් අය නැහැ, ඔය කාර්‍යාල වල, අමු ගොන්නු ඉන්නෙ. උන්ට තේරෙන්නෙ නෑ හරියාකාරව රජයේ නියෝගයක් ක්‍රියාත්මක කරන්න. ඒ නිසා රජය කරන්න ඕන, පියවර විදියට හරි සදහන් කරලා ඒ ගොන්නුන්ට යොමුකරන එක. එතකොට උන්ට තියෙන්නෙ ඒ පියවර අනුගමනය කරන්නනේ. නැත්නම් උන්ට හිතෙන විදියට කරන්න ගියාම, මිනිස්සු අසරන වෙන්නෙ.

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 3 дня назад

    Respect brother ❤

  • @shriyaniherman8345
    @shriyaniherman8345 3 дня назад

    ලංකාවේ ආයතනයක අදාල රාජකාරිය සදහා job description එකක් තියෙනවද?

  • @poshithapathirana4282
    @poshithapathirana4282 3 дня назад

    Weldon 👍

  • @dushanisayakkara3604
    @dushanisayakkara3604 3 дня назад +1

    මේ දවස් ටිකේ "ආණ්ඩුව නොකල යුත්තේ මොනවාද?" කියල වීඩියෝ series එකක්ම කරන්න ගුණෙ අයියෙ.

  • @mohamedmarzook4425
    @mohamedmarzook4425 3 дня назад

    Super Machan

  • @shiblycader
    @shiblycader 3 дня назад +1

    Very true ! Why cannot these GS or whoever visit the place and verify.

  • @sanduneranda4972
    @sanduneranda4972 3 дня назад +2

    රාජ්‍ය සේවය පුනරුත්ථාපනය කරන්න..

  • @pathmasirielpitiya1211
    @pathmasirielpitiya1211 3 дня назад

    Best.

  • @ashroffmajeed890
    @ashroffmajeed890 3 дня назад

    Anxiously waited for review on this subject Chami

  • @NayankaBandara
    @NayankaBandara 2 дня назад

    🙏🙏🙏

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 дня назад +1

    ගුනේ මල්ලි මගේ දරැවාත් ඔටිසමි වර්ගයේ ආබාධයකින් පෙලෙනවා දැන් අවු 37 ක් වෙනවා පුර්න ආබාධිත දරැවෙක් මට මෙි දරැවා වෙනුවෙන් කිසිදු දිමනාවක් රජයකින් මෙතෙක් ලැබි නැත. මම මෙි ලමයා වෙනුවෙන් මට දෙමවිපියන් ගෙන් හිමිවුනු දේපලක් විකුනා බැංකුවක තැන්පත් කර මාසිකව ලැබෙන සුළු පොලියකින් එම දරැවා නඩත්තු කරනවා එම ලැබෙන පොලියෙන්ද උපයන විට බද්දද කපාගන්නවා
    අපට වදදෙදි දෙන ආධාර මුදලට වඩා මෙම දරැවන් වෙනුවෙන් වැඩිහිටියන්ට දෙන්න බලාපොරොත්තු 15%
    පොලියවත් ලබාදෙනවනමි
    ඉතාමත්ම හොඳයි.

  • @sr.jasinthajayasinghe8033
    @sr.jasinthajayasinghe8033 День назад

    විවිධ ආබාධිත තත්ත්ව ගැන නොදන්නා අය කරන මෝඩකම් ඕවා

  • @gamakumara3525
    @gamakumara3525 3 дня назад

    ජාතිය ආගම දේශපාලනට යොදා ගන්නා දේශපාලුවන්ට නව නීතී හැදිය යුතුයි,

  • @gayankalingasenevirathna9453
    @gayankalingasenevirathna9453 2 дня назад

    💐

  • @EduWise101
    @EduWise101 3 дня назад

    Well done for bringing this up I am sure situations like this is the root cause of corruption in Sri Lanka when people are desperate to get things sorted out they will look for alternative ways and pay money to those power to get their things done soon. This is true in the passport office when you go to the municipality to sort out your water, electricity land registry birth certificates death certificates in the hospital.

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 3 дня назад

    3 months will complete in December to get medical certificates according to the letter is time duration enough?

  • @Rmd289
    @Rmd289 3 дня назад +1

    Good ❤❤❤❤

  • @dreamedlife5551
    @dreamedlife5551 2 дня назад

    Oya wage database validation ekak karana eke waraddak mama nam danne naha. Data bleach or protection awulak thibbada danne nahane. Validation ekak duwana eka acceptable. Okata oita wada kramawath process ekak thiyenna one. Eka aththa

  • @dumindasagara2857
    @dumindasagara2857 3 дня назад

    Gune
    Think in
    Practical
    35 days
    800÷35 = 23
    Why can't doctors issues
    That,
    And
    I accept
    There is some coordination
    Among Govt ferms,
    Divisional secret
    Must have informed the
    Hospitals
    That is the Patton
    Thanks

  • @dreamedlife5551
    @dreamedlife5551 2 дня назад

    Api danne nahane, danata database eka kohomada thiyenne kiyala, purna abadhitha or nowana wagema, recovery wenna puluwanda barida kiyala thiyenawada nadda kiyala danne nahane. Anika oya dayabase validate karana eka karanna ona deyak. Mokada ethana wada karana ekekta salli dila database ekata nam dagaththu kattiyath athine.

  • @isuruherath7281
    @isuruherath7281 14 часов назад

    Respect 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 дня назад

    රට මේ තැනට ගේන්න බහුතරයක්වු දුෂිත රාඡ්‍ය නිළධාරින් සම්බන්ධයි....

  • @RathnayakeAbeysinghe-vw1rl
    @RathnayakeAbeysinghe-vw1rl 3 дня назад +1

    ජනාධ්පතිවරයාගේ කතාවේ නූතන සමාජ අවශ්‍යතා ගැන නූතන දැක්මක් තිබුනි.ඒ ගැන සමාජ දේශපාලන කියවීමක් අවශ්‍යයි.