පාර්ලිමේන්තුවේ කෑම මෙනූ එක වෙනස් වෙයි. ඉවසලා ඉන්න. රටම උලාකාපු එවුන්. නීතීඥ මනෝජ් විපක්ෂය කුඩු කරයි
HTML-код
- Опубликовано: 24 ноя 2024
- Aluth Thorathuru News (Pvt) Ltd | ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මධ්‍යස්ථ පුවත් වාර්ථාකරු.
Latest News, Entertainments News and Politics News videos from Sri Lanka.
🔴දිනපතා කාලීන, දේශපාලනික සහ සමාජීය පුවත් සහ වීඩියෝ නැරඹිමට අපගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එකත් ALL ලෙස ක්‍රියාත්මක කර තබා ගන්න.
🔵Like us on Facebook - / aluththorathuru1
🔵Visit Now - aluththorathuru.lk
👉ඕනෑම ආකාරයක දැන්වීමක් සඳහා අපව සම්බන්ඳ කරගන්න
✉ Email - Busleyland@gamail.com
#aluththorathuru #npp #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #npplive #nppsrilanka #jvp #jvpsrilanka #adaderana #hirunews #News1st #swarnawahininews #siyathanews
වෙනදාවාගේම සුපිරි කතාවක්.තෙරැවන්සරණයි ඔබතුමන්ට දිගායුවේවා !!! 🌻🌻🌻🌻🌻🌻🌻7යි.
කවුද මේ කතාව කියන්නෙ ඕකුන්ට කියල බලබල හිටියෙ හොර හැත්තට.ස්තුතියි සර්❤❤❤
උන්ට රිදෙනවා ඇති දැන් හෝරා කාපු එවා එලියට එයි කියලා..ඇයි ඔය රංජිත් සියඹලාපිටිය කියන කෙනා ආයි පැන්නද ඔකට ..කැගල්ලේ සේරම හෝරා කලා අයි පැනලා ..ඔබ තුමාගේ කතාව අගෙයි❤️❤️👍👍👍
සුපිරිම කතාව සහෝදරයා ❤
ඔබතුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා හැමදාම හරිම දේවල් බය නැතුව කතා කරනව
👍 හොද කතාවක් ඔබ වැනි මහත්තුරු ඉන්න ඔනා රටක් හදන්න ඉදිරියට ම යන්න තෙරුවන් සරනයි
පරාජයේ වියරුවෙන් සිටින උන් විවිධ කතන්දර ගොතමින් රජයට මඩ ගහන්න උත්සාහ කරනවා.
ඔබතුමාගේ පැහැදිළි කිරීම හරිම වැදගත්
හරියටම හරි ,ඔබතුමාට තෙරුවන්සරනයි
සුපිරි කතාවක්.තෙරැවන්සරණයි ඔබතුමන්ට දිගායුවේවා !!!
නියමයි සහොදරයා මලිමාවේ අන්ඩුව ගැන ජනතාවට ඒ දෙ රටෙ ජනතාව බලන් ඉන්නවා ඔයාලට කලය තියනවා බය නැතුව ඉදිරියටම යන්🙏🙏🙏🙏🙏
Thank you so much Sir.
ඉතාම වටින කතාවක් .ඔබතුමාගෙ උගත්කම දැනුම රට කාපු කාලකන්නින්ට නැහැ .ඔබතුමාලාට තමයි මේ රට පාලනය කරන්න ජනාදිපතිතුමට උදව් කරන්න පුලුවන් .මුන් දැන් ඉන්නෙ ඉර්සියාවෙන්.කොව්චර උඩ panනත් වැඩක් නැහැ .අපි උන්ව ගනන්ගන්නෙ නැහැ .ඔබතුමා ඇතුළු ජාතික ජන බල වෙගයට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා.දහිරිය ලැබේවා
Yes you are doing very well keep up the good work 👏
As a experienced lawyer
සත්‍ය කතාවක්..🇱🇰
❤❤සූපිරි කතාව
ඉතාමත් වටිනවා ඔබතුමාගේ සහය ,
මින් ඉදිරියටත් මාතෘ භූමිය වෙනුවෙන් කොන්දේසි විරහිතව ඔබතුමා හා peoples tomorrow සංවිධානය
පෙනී ඉන්නා බව ජනතාව දන්නවා
අල්ලාහ් දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ❤❤
විපක්ශයේ උන්ට පිස්සු හැදිලා.ඇත්තටම විල් ලැජ්ජයි.කෑම එක ගැන හර්ශ කියපු එක පුදුමයක්.ඌ පත්වෙලා තියෙන්නේ ප්‍රසන්න රනවීර තත්වයට.
අපේ රටට ජය වේවා ❤❤❤❤❤ ඔබ තුමාටත් තෙරුවන් සරණයි 🎉🎉🎉🎉
දුෂිතයන්ට දඩුවන් දිමේදි පහුගිය කාලේ පත් වුන නිලධාරින්ම ආරක්ෂක පද්ධතිය හා අධිකරන පද්ධතියේ සිට්ම නිසා සාධාරනයක් සිදුවේද .මනෝජ් සහෝදරයා මේ පිලිබද දැනුවත් කිරිමක් කරන්න.
කතාව සම්පූර්ණ ඇත්ත .
ඔබතුමා ගෙ කතාව සම්පුර්ණ ඇත්ත ❤
Thanks Manoj!
සජබෙ සටන් පාටය කෑම. ලැජ්ජා යි. සජියෝ ලැජ්ජයි
ඔබතුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙනව දුර දකින බුද්ධිමත් නීතිඤ මහත්මයෙක් වීම ගැන..මාලිමාවෙ අපේ ආදරය ගව්රවය පුදකරනව..හොඳම නායකත්වය සහ හොඳම කන්ඩායම තියෙන මාලිමාව ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ජය වේවා ❤❤❤❤❤❤❤
විපක්ෂෙ උන් පාර්ලි මේන්තුවෙන් කන්න බලාගෙන එන්නෙ මුන්ට ඇත්තටම මුන්ට කන්න නැද්ද නිකන් දෙනවනමි අසුචිත් කයි
මුන්ට ගහන්න ඕන දෙක පුකවටේ එතෙන්න😊
Bohomathma sthuthi sir
සතුටුයි සර් මෙහෙම තේරැම් කිරීම ඔබට තෙරැවන් සරණයි ❤❤❤🎉🎉🎉
ඔබ වැනි උතුම් මිනිසුන් මේ රටේ සිටීම ආඩම්බරයක්
අපේ සර් ඔබට මාගේ හද පිරි ස්තූතිය ❤❤❤❤
ඔබතුමා නියමයි කතාව❤👍👍💪
නියම කතාව.❤❤
සියලු දෙවි රැකවරණයි. ඔබහට
හරියට හරි සර් ❤️❤️
ඔබෙ කතාව හරියට හරි.තව තව මෙවැනි පැහැදිලි කිරීම් කරන්න.
Super sir❤❤❤❤❤
ජයවේවා ජයවේවා budusarani
Thank you sir❤
විශිෂ්ටයි
well done! excellent speech.
Thank very much Putha
ජයවේවා ජයවේවා මනෝජ් සර්.
දැන් සජබේ හැමෝම සජියා වගේම වෙලා.නියමයි.පිස්සු වාට්ටුවක් වගේඋන් දන්.
නියමයි මනෝජ් මහත්තය සුපිරි පැහැදිලි කිරීමක්.❤🙏
Great speech 🌹
පට්ට සහොදරය ♥️♥️♥️
කාපු කෑම ටිකට කීයක්නම් ජාති කීවද?මයික් එකක් අල්ලපු ගමන් කියන්නෙ කෑමකෑව හැටි. ඒක හරිම හිරිකිතයි.
මට පුදුම හර්ෂ දසිල්වා ත් ඒකම කීවා😂😂😂
kawath kamak na rate minissun swayan positha karala.harsala katen newe katha karanne.peretha haththa.unge moonu dakinnawath kamathi na.nodakin nodomakin tama kiyanna tiyenne unta.
Sir! Great clarification. Let opposition keep quite! They have no say at all. They are rejected by whole nation. Sir! Keep it up your good work. God bless you!
සුපිරිම කතාව සර්❤❤❤❤❤
❤ සහෝදරයා .
Well said Mr.Manoj.
සජබයෝ තනිකර පිස්සු කෙලිනවා
Ow un pissu kelinawa piano kadanawa geruppu hadi polowe gahanawa. Mu kiyanawa menu ekak gena mona menu ekawath epa kiwwa sudda karanna epa.
ඔබ තමයි ම්නිස්සුන්ගෙ ඇස් පෑදුවේ......
ඔබතුමාගෙ කතාව හරියටම හරි👍👍👍
පාර්ලිමේන්තුවත් රස්සාවක්. බත් එකක් අරන් ඇවිත් කලා යන්න පුරුදු කරන්න. මෙච්චර කල් කලා නාල අපිට කෙලලා අයත් කන්න දගලනවානම් බෙරේ වැවේ
2 කරන්න ඕනේ.
Excellent speech Sir......
කිසිම ව්නයක් නැ ති ව්පක්සෙට ඕනෙ මඩ ගහන්න පොටක් හොයාගන්නව මාද්‍ය් වේදින් අහන ඒවට නෙමෙයි ව්පක්ස නායකතුමා පිලිතුරු දෙන්නෙ ඔබතුමාට ගොඩක් පින් බුදුසරණයි
🙏👍🙏👍🙏👍🙏Thank you God bless you 🙏👍
Grate sir🎉🎉🎉🎉❤❤❤❤
එකෙක් ෆ්‍රෙශ් කිරි නෑ කියල පාර්ලිමේන්තුවේ නැටුව. එතකොට පිටිකිරිවත් නැතුව ලමයි අඩපු කාලේ.
හොරා කාපු උන් පරණ විදියට බය කරගන්න හදනව ඇති.
හර්ෂ කියන එකාට ටිකක් හරි මොලේ තියෙනව කියල හිතුවේ..හිරිකිතයි, කුජීතයි
ඕකට පොරමොලේවත් නෑ වගේ😅
මනෝජ් සර් ඔබ තුමාට , කියන්න වචන නැහැ ,සුපිරි සුපිරි සුපිරි මැතිතුමනි dubai
සුපිරි කතාව...රට යන විදිය හරියට හරි
පුනරුද ප්‍රතිපත්තියට ජය වේවා!.
අපේ මහත්තයෝ තාම හොරා කාපු එවුන් එකෙක් දෙන්නෙක්වත් හිරේට ගියේ නෑනේ.උන් දෙන්නෙක් විතර හිරේට ගියාට පස්සේ ඔක්කොම සද්ද බද්ද ඉවරයි.
ඔබතුමන්වගෙ නියම මගපෙන්වනඅයතමයි මෙිරජයෙ ඉදිරි ගමනට අවශ්‍යම කොටස.ඔබතුන්ට බෙහෙවින්ම ස්තූතියි .🎉🎉🎉
thank you so much sir ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
,මුන් බලයට එන්න ස්ටෙඡ් වල ඉඳන් මිනිස්සු රවටන්නට කියපු ගොන් කතා මුන්ට භූමරන්ගයක් වෙලා, එදා කීවේ ගෙදරින් බත් පැකට් එක අරන් බස් එකේ එනවා කියලා.
සුපිරි සුපිරි ❤❤❤❤❤
Thanks for you sir 🙏 ❤❤❤❤❤❤❤
සමිපුර්ණ ඇත්ත කථාව .
බයියනට ඔින විදියට රජය
වැඩකරන්නෙ නැහැ..ජනතාව රවටිටන්න බැරි බව තේරැමි ගන්න.
ග
හදවතින්ම ස්තුතිය 7:56 පුදකරනව ඔබගේ කියමනට. 💐🌻🌹❤
ඇත්තටම මේවා ගැන පැහැදිලිව කියලා දීම ට නැවත ස්තුති
අන්න හරි නියමයි සර්❤❤
We need people like you, thank you, Make Sri Lanka Great 👍
Police uniform ඇතුලෙ හැංගිලා ඉන්න කෑදර බඩගිනි, පසුගිය දේශපාන චෞර සංස්කෘතියෙ සට්ටැඹිරාලල වහාම සුද්ද පවිත්‍ර කල යුතුයි. නීතිඥ මනෝජ් ඔබේ කතාව හරියටම හරි. ස්තුතියි.
මමනම් ඔයාගෙ කතාව හැමදාම බලනවා
සමිපුර්ණ ඇත්ත
Thank yu
Great.....Explanation...Mr.Manoj..
❤❤❤❤❤❤❤
❤❤👌👌👌👌
ඔය Dozer කරපු ද දූෂිතයින්ට ඉතුරු වෙලා තියෙන්නේ ඔයවගේ සෙප්පඩ කතා විතරයි Manoj මහත්තයෝ ..
ඔබ කරනා ජනතාවාදී සේවයට අපගේ ගවුරවය ❤ Dear Sir gonna request please coordinate with Ajith Dharmapala of IODDP, Thanks
You had to come to the parliment 👍🏼
Sahathika aththa kathawak ❤❤ hitapu un bada palenna kawe. Mada gahana eun ewa katha karanne na..malimaawata jayawewa ❤❤ godakma sthuthi obata theruwan saranai
Great speech
❤❤❤❤❤❤
මිත්‍රයා, සහ අදාල අමාත්‍යංශය අවධානය සඳහා.E8 ප්‍රශ්නය ඉක්මනින් විසඳිය යුතුයි. මේ ඔඩු ගිහින් පිළිකාවකට හැරෙනන්න පුළුවන්. ඉක්මනින් ප්‍රතිකාර අවශ්‍යයි.😊
Very good speech for old horu
කන්න දෙන්න හැබැයි මුදල් ගන්න
Great speech bro
Pattama talk aka, niyamai 👍
❤❤❤❤❤❤❤❤❤
Thankyou.sir.restpec
Supiri kathawa 🎉🎉🎉🎉❤❤❤
👍👍🙏🏻🙏🏻🙏🏻
Good job.
Niyamai
Ettama katava obata jaya
ඔබතුමන්ලා.අපේ.ජනපති.තුමාට.සහයදෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤supirima satya kathawa❤❤❤jayawewa obathumata❤❤❤
Good explanation