Yes great yr contribution is greatly appreciated for betterment of the country. Do well will strive and do yr best I am 70yrs old I cannot do what u do but I admire u Two Tharindus. God Bless you with strength
මෙය සියයට 100ක් නිවැරදි විශ්ලේෂණයක් වන නමුත්, කුසල සිංහල ආණ්ඩුවට එරෙහිව තමිල් සටනේ වාස්තවය තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අපි ඉතා ඈතක සිටින්නෙමු. ජාතික එකමුතුවක් ඇති කරගත නොහැක, අපි තවදුරටත් තමිල් සටන්කාමීන් දැක්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි, එසේම තමිල් ජනතාව ඔවුන්ට නිදහස් සටන්කාමීන් ලෙස බැලූ විට. සිංහල බහුතරය මෙම පර්යාය පිළිගත හැකිද? එවැනි තත්ත්වයක ජාතික එකමුතුවක් යථාර්ථයක් කර ගැනීමක් සම්භවයක් ද? This analysis is 100% accurate, but we are still far from fully understanding the reality of the Tamil struggle against the corrupt Sinhalese regime. National reconciliation will not happen if we continue to label Tamil fighters as terrorists, while Tamils view them as freedom fighters. How can the majority of Sinhalese accept this perspective? Is reconciliation even a possibility under these circumstances?
Tharindu, thanks for your analysis. Can he be compared to Zelemsky the joker? Has the normally educated Jaffna Tamil community also capitulated to viral cheap mass media?
ඇයි ඔයා කොටියට දඩුවම් කරන්න ආණ්ඩුවේ කොන්ද පන නැද්ද?, ටික දවසකට ජනාදිපති thanathura මහින්ද මහත්තයට දෙන්න කෝ 😂😂😂😂කොටින්ට. චූ යනවා
අපිට යවපු විදියටමද😂👍
🤣🤣🤣🤣🤣🤣@@shehanmalinda6759
රාජපක්ෂලා මුලු රටටම ඇරියා මොල හතේ ආර්ථික ගාතකයො
චූ නෙවෙයි රටටම බඩගියා
දැන් තරිඳු ලස්සනයි . ඉස්සර හොටු හඩු පෙනුම දැන් නැත . ධනාත්මක පරිවර්තනයකි . ඉදිරියට යාමට හැකිය .
වෙනස් ඇසකින් බුද්ධිමත්ව ලෝකය දකින මෙවන් තරුණයන් ලක්මවට ආඩම්බරයක්,.තවතවත් මෙවන් යහපත් සිතුවිලි ඇති දරුවන් අපේ රටේ බිහිවේවා.බුදුසරනයි.
නියමයි තරිඳු පැහැදිලි කිරීම. අර්චුනා පිස්සෙක් කියන උන්ට තමා පිස්සු. අදහන දෙවියො කවුරු වුනත් ඔවුන්ට අවශ්‍ය යහපත් පාලනයක් .ඒ සඳහා ඔවුන් එක කොඩියක් වටා එකතුවී ඇත.
ඔහොම යං...හාවෙක් දිව්වලු සිංහයෙක් දැකලා..බලා ඉදිමු...😢
ඔයා හරියට හරි තරිදු ඒක තමයි ඇත්ත
දමිල මනුස්සයෙක් උනත් සම්ප්‍රදායික වහල්භාවයෙන් මිදිලා එහෙම දෙයක් කරන්න ඔහුට තිබ්බ ආත්ම ශක්තිය ගැන සතුටූ වෙන්න ඕනි හැමදේටම ඔලුව වනන පඹයෙක් නොවී. අපේ මිනිස්සු වගේ පාර්ලිමේන්තුව දැකලා බයේ ගල් ගැහුනෙ නෑ💪
අ ❣️ අනාගතය
නු ❣️ නුඹයි
ර ❣️ රටේ
අර්චුනා සුපිරි පොරක්..💪💪 එහෙම කොන්දක් තියෙන්න ඕනි පිරිමියෙක්ට
76 වසරක සාපය අවසන් කරන්නට දායක වුණු සියලුම ශ්‍රී ලාංකිකයන්ට බෙහෙවින්ම ස්තුතිය! 🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
Thank you very much, Tharindu. Good analysis 👍 ❤
Yes great yr contribution is greatly appreciated for betterment of the country. Do well will strive and do yr best I am 70yrs old I cannot do what u do but I admire u Two Tharindus. God Bless you with strength
Jazk allahu khiran sir
අර්ජුන සම්බන්ධ අදහස් 100% ක්ම නිවැරදිය .
බහුතර ජනතාව පුනරුද ප්‍රතිපත්තිය අනුමත කර ඇති බැවින් එය ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වේ. ශ්‍රී ලාංකීක පොදු පුරවැසියාට ජය වේවා!
නම කීමේදී අවස්ථා කිහිපයකදී ‘අර්ජුනා‘ කියලාත්, අර්චුනා රාමචන්ද්‍රන් යනුවෙනුත් කියැවුණා. මෙය අප අතින් නිතර සිදුවෙන වැරැද්දක්. නම් ප්‍රකාශ කිරීමේදී පොඩි වැරදි සිදුවීම. එකදිගට අදහස් කියාගෙන යද්දී සිදුවන මෙම වැරැද්ද පිළිබඳ වෛද්‍ය අර්චුනා රාමනාදන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා. විවේචනයේදී වුව, නම වැරැද්දීම ගැටලුවක්.
තරිදු ඔබ නියම සත්‍ය වාදියෙක් 👍👍
පට්ට විග්‍රහයක් තරිදු සහෝදරයයා🥰❣️ .ඒක තමයි ඇත්ත 😢❤❤❤
මචං උඹනන් පට්ට විදියට සිද්ධියක් දකින පොරක්.
Respect bro 🙏🙏
என் அன்பு சகோதரன் தரிந்து அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️🌹🌹🌹❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌👌👌👌🌹🌹❤️❤️❤️❤️🌹
விடுதலைப் புலிகளின் பாராளுமன்ற உறுப்பினர்களை நம்பி ஏமாறாதீர்கள்
@@niroshafernando3238 if anything happen, anything against you talk then you became a tiger. Then all the Sri lanka People are Tigers.
ඔබට ගොඩක්ම ස්තුතියි අපේ සමහරක් අයට තේරුම් ගැනිමට නොහැක්කක් වටහා දීම ගැන
His Name Arjuna Ramanathan.
ඔබේ අදහස් අපට ගොඩක් වටිනවා.
Good analysis
JVP 🔔🚩 NPP 🧭🚩 AKD ✊🇱🇰
ගොම්මන්පිල වගේ තක්කඩීන්ට ඇඩෙන්න දුන්නා තරිදු ❣️
Anyway very good explanation. Thanks
තරිඳු නිවැරදියි මමත් දරන අදහස එයයි.
Beautiful analysis.
Lovely to listen to.
මේ විදුලි බෝනස් එක ගැනත් කතාකරන්න තරිදු.....එහෙනම් ..
Best
🎉
ඉතා හොඳ විග්‍රහයක්.
සමහර චැනල් නිකන් කුණුහරුප කිය කිය කෑගහනවා. එයාලා නිකන්ම අර්චුනාගෙ උගුලට වැටුනා.
පුතා මම ඔයත් එක්ක එකඟ වෙනවා. මමත් අනුමත කරන්නේ නැහැ මාමා යූටියුබ් එකේ ක්ලිප් එකක් දැක්කා මුස්ලිම් අය සමඟ තිබුණ සාකච්ඡාවේ විජිත හේරත් ඒ අයට සැර වුණා වැඩි.
ඡන්දෙට කලින් විජිත ගේ තිබුණා තැන්පත් කම හා හික්මීම මම මේ සාකච්ඡාවේ දැක්කේ නැහැ.
Dominating ටයිප් එකක්.
muslim un tamai mulinma sara karanne
අර්චුනා ඔහුගේ ඊලග චන්ද කැම්පේන් එක ලැබුනු පලවෙනි දවසෙන්ම පටන්ගෙන ඉවරයි.. ඊලග පාර ආසන 5ක් වත් ගන්නවා ඔහුගෙ නායකත්වයෙන්.. මෙහෙම ගියොත් කෙලවෙන්නෙ රාසමානික්කම්ලට..
Totally agree with you. This the reality. Doctor is a attention seeker
මුස්ලිම් බහුතරයක් ඉල්ලන්නෙ නෑ මුස්ලිම් ඇමතිවරු.ඒත් ඒගොල්ලො එනවනම් කැමතියි.ඒක වෙනම කතාවක්.සුදුස්සාට සුදුසු තැන ලැබීමයි වැදගත්.නැත්නම් ක්‍රිකට් ටීම් එකෙත් මුස්ලිම් දෙන්නයි දෙමල කෙනෙකුයි ඉන්න ගත්තොත් එතන තමයි නිසි කෙනාට තැන නොලැබීමෙන් ජාතිවාදය ඉස්මතු වෙන්නෙ.ජාතියක් අදාලම නෑ 🤞🙏
Akenma eththa.
🙏🏼🙏🏼❤️
පෙරටුගාමී සෙට් එකට ප්‍රභා කෝමත් දෙයියෙක් තමා
එයා එතකොට ප්‍රභාකරන් ගැන කියන ඒවා ගැන මොනාද කියන්නේ එතකොට
I love this video. Thinking outside the box.
Malemawata jayawewa budusaranai davepeheta
මෙය සියයට 100ක් නිවැරදි විශ්ලේෂණයක් වන නමුත්, කුසල සිංහල ආණ්ඩුවට එරෙහිව තමිල් සටනේ වාස්තවය තවමත් සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අපි ඉතා ඈතක සිටින්නෙමු. ජාතික එකමුතුවක් ඇති කරගත නොහැක, අපි තවදුරටත් තමිල් සටන්කාමීන් දැක්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසයි, එසේම තමිල් ජනතාව ඔවුන්ට නිදහස් සටන්කාමීන් ලෙස බැලූ විට. සිංහල බහුතරය මෙම පර්යාය පිළිගත හැකිද? එවැනි තත්ත්වයක ජාතික එකමුතුවක් යථාර්ථයක් කර ගැනීමක් සම්භවයක් ද?
This analysis is 100% accurate, but we are still far from fully understanding the reality of the Tamil struggle against the corrupt Sinhalese regime. National reconciliation will not happen if we continue to label Tamil fighters as terrorists, while Tamils view them as freedom fighters. How can the majority of Sinhalese accept this perspective? Is reconciliation even a possibility under these circumstances?
Best analysis
සමහර පුලිඟු ඇවිලෙන තැනම නිවන්න ඕන තරිදු.. පස්සේ ගින්නක් උනාම ඔව්වා නිවන්න බෑ
වනස tv එකෙත් මේ ලගදි කොටි leader කෙනෙක් කියන්වා pebhakaran දෙවියෝ කියලා
Arjuna මොනා කිවුවත් අපි ගණන් ගන්නෑ දකුනෙ ජාතිවාදීන් නැගිටින එක තමා භය. අපි වෙනස් පාරක යන්න ඕන.
❤❤💯
එහෙම එතන ජාතිවාදි කතාවක් කිවේ මුස්ලිම් කෙනාගෙ කතාවට එයා කියනවා මුස්ලිම් නියෝජනයක් නැ කියලා ඒකට පැහැදිලි උත්තරයක් දුන්නා එහෙම හිතන්නත් එපා කියන එකත් කියලා බොරැවට ඒක ගිනිතියලා දාන්න හදනවද මන්දා 😂
Tharindu, thanks for your analysis. Can he be compared to Zelemsky the joker? Has the normally educated Jaffna Tamil community also capitulated to viral cheap mass media?
Tharidu ,He is taking the piss out of these people and people give him motivation and fun making them clowns.
Arjuna Ramanathan not Ramachandran machan
අර්චුනා උතුරු පළාත් සභා මැතිවරණයේ campaign එක කරන්නේ. උතුරේ බෙදුම්වාදය මතවාදීව නිවැරදි කිරීමේ වගකීම දකුණටත් තියෙනවා.
අයියෝ ඔයා මන්තර යක් වගේ මේ නම මතුරන්නේ ඇයි. එකසිය අට වාරයක් කියපු ගමන් බලවත් වෙන වා.
"අර්චුනා" is not trying to do a real positive change here. If not take a action right now then things will be more dangerous.
ඈ බං පහුගිය දිනවල කලේ මෙහෙම වීඩියෝ එකක් නෙවෙයිනෙ archuna සමග කරපු tv වැසසටහන් වලට දොස් කියපු ප්‍රොමෝට් කරනවා කියලා අඩපු ඔහේම නේද මේ බයිලාවක් ගහන්නෙ අනේ සකෝ බලලෝ 😂😂😂😂😂
Agree
Umbath amu kotiyek kiyala nodanne harak vitharai. Umbala dinuwa kiyala hithan inne 😢😢😢
Thumbnail හරි නෑ ඔයාගේ.
නෑ අවුලක් නෑ
Uuuu provincial election akata ennai try karanne. Head of minister
කිසිම විචාරශීලි බවක් නැති ,රැල්ලට කියපු 76 වසරක මෝඩ සාප කතව තාමත් කියන අවිචාර මිනිස්සු තාම ඉන්නව .
🇱🇰👍🙏
Dakunet janapriya wenai oka kale. Dan ratama danawane lesiyenma.ohuwa dane nati demala janatawat allagatane.
උ හරිම කපටියි (කොටි මන්ත්‍රී අර්ජුනා)
ICCPR පනතේ හැටියට මුව හිරේ දාන්න පුලුවන්
NPP RIP
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
මේ යකාත් කොටි සමරලා පහන් පත්තුකරපු එකානෙ,,,😂😂😂
පට්ටපල් බොරුවකි. කිසිදා එය වී නැත. එහෙත් මේ කමෙන්ට්කරු ඇවිස්සීම උදෙසාම එවැන්නක් කරන්නට සිතේ.
ප්‍රභාකරන් රොහණ විජේවීරට සමානද?? ප්‍රභාකරන් කරේ ජනවාර්ගික යුද්ධයක්. ඉලලුවේ වෙනම රටක්. භාෂනයේ නිදහස කියලා ඔනම දෙයක් කරන්න පුලුවන්ද..
මෙයාව ජනාධිපති කරානම් හරි
ව්‍යවස්ථාවෙ තියෙනවද ලංකාවේ ජනාදිපති වෙන්න ඔනි සිංහලයෙක් කියල?
නෑ
ඔය ප්‍රශ්නයට මමත් එකඟයි.
සාමාන්‍ය දමිළ පුද්ගලයෙක් මෙම ප්‍රකාෂය කරනවාට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙවැනි ප්‍රකාෂයක් කරන එක බරපතල වැරැද්දක් එය දේශද්‍රෝහි වීමක් මන්ද ඔවුන් පාර්ලිමේන්තුව තුල ප්‍රතිඥාවක් දී තිබෙනවා. ඔබ හොද මාධ්‍යවේදියෙක් නමුත් ඔබ සැමවිටම කතාකරන්නේ දමිළ ජනතාවට වෙච්ච අසාධාරණය ගැනයි, ඊට සමගාමීව සිංහල හා මුස්ලිම් ජනතාව වෙච්ච අසාධාරණය ගැනත් කතාකරන්න. උතුරේ ඔවුන්ගේ ඉඩම් අහිමිවීම, ඉඩම් මිලදී ගැනීම වැලැක්වීම සහ බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිරීම වගේ ප්‍රශ්ණ ???
Ubalata lanmawe 4ra konatama katha karala 1ka asanayak ganna beri una me buruwek boruwata dagalanawa menssungen chanda aragana avella mu ara raseka keyanawa wage awdanaya ellana hegannek muwa parlimenthuwata ewuwa unuth mu wagema paharayo wenna onee
😂😂😂😂😂😂😂
ඔහුගේ නම අර්චුනා රාමනාදන් යනුවෙන් නිවැරදිවියයුතුයි
අන්චුනා 😂
අර්ජුන කියන සංස්කෘත නම දෙමළ උච්චාරණ ශෛලිය අනුව අර්චුනා වෙනවා. මඩකළපුවේ මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගේ නම මුල් සංස්කෘත ස්වරුපයට හැරෙව්වොත් චාණක්‍ය රාජමාණික්‍ය වෙනවා. සංස්කෘත භාග්‍යා යන්න දෙමළෙන් එන්නේ පාක්කියම් ලෙසිනුයි.
අර්ජුන කියන සංස්කෘත නම දෙමළ උච්චාරණ ශෛලිය අනුව අර්චුනා වෙනවා. මඩකළපුවේ මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගේ නම මුල් සංස්කෘත ස්වරුපයට හැරෙව්වොත් චාණක්‍ය රාජමාණික්‍ය වෙනවා. සංස්කෘත භාග්‍යා යන්න දෙමළෙන් එන්නේ පාක්කියම් ලෙසිනුයි.
අර්ජුන කියන සංස්කෘත නම දෙමළ උච්චාරණ ශෛලිය අනුව අර්චුනා වෙනවා. මඩකළපුවේ මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ගේ නම මුල් සංස්කෘත ස්වරුපයට හැරෙව්වොත් චාණක්‍ය රාජමාණික්‍ය වෙනවා. සංස්කෘත භාග්‍යා යන්න දෙමළෙන් එන්නේ පාක්කියම් ලෙසිනුයි.
MANY THANKS TO ALL SRI LANKANS WHO CONTRIBUTED TO ENDING THE 76-YEARS CURSE! 🧭❤️🧭❤️🧭❤️ NPP 💯🚩🚩
Gaza , Israel ප්‍රස්නෙ history එකමයි Sinhala , Tamil history එක.... Story එක සමානයි
ekanam wenas neda. israel karayo thamange mul bim walata awith idam allagena ne israel hadagaththe. prabakaran haduwe demala minissunta bashanaye nidahasa aran dennanam eka yuddekata noya beraganna thibba. issarath demala manthreela hitiyane owa kathaakaranna.
@sangeethasancharaya6870 un try කලා ප්‍රභහකරන්ට කලින් බන් ... ලොකු උද්ගෝෂනයකුත් කලා .... හැබැයි එ්කාලෙ හිටපු කාලකන්නි ජනපතිය කලේ එ් මිනිස්සුන්ව හිරේ දාපු එක
@sangeethasancharaya6870 උන්ට සම අයිතිවාසිකම් ඉල්ලල ලොකු සත්‍යග්‍රහ කලා උද්ගෝෂන කලා.... හිටපු ජනපතිය කලේ එ් මිනිස්සු මැරෙන්න අැරිය තව මිනිස්සුන්ව අත් අඩන්ගුවට අරන් වද දුන්න
@sangeethasancharaya6870 එ් කාලෙ ජේ.වී.පී කලා වගේම බැරිම තැන දෙමල මිනිස්සුත් අායුද අතට ගත්තෙ .... ජේ.වී.පී එක වගේම
@sangeethasancharaya6870 එ්කෙන් කියන්නෑ අායුද ගත්ත එක හරි කියල. හැමෝටම මහත්මා ගාන්ධි වෙන්න බෑ.... ඉවසීමේ සීමාව නැති උනාම විය නොවිය යුතු දේ උනා .... Hamas ,ජේ.වී.පී, දෙමල මිනිස්සු ඔක්කොම අතින්... හැබැයි මේ හැම දේකටම මුල සක්කිලි නායකයො තමා හැමතැනම පාලනය කරපු