Thank you Anoma aunty thank you Dr.Julian. Please make more videos like this. I’ve tried many things to convince my mum to believe reusing oil is not good but it’s almost impossible to change their beliefs. But she listens to aunty so I hope other moms and younger generations would change their myths about coconut oli. This was indeed so helpful and well explain ❤
thanks a lot doctor. nd thank you soooooo much Anoma aunty... it really worth episode... thing is I started my day with your thoughtful nd healthy vdo.... so energetic... ❤❤❤❤
Anoma knows the in and out of all health issues. Thank you Anoma and doctor. All doubts that i had was questioned by Anoma. Thanks again for educating the crowd. Very informative.
Watched the while programme .very informative. Tkx Anoma.......even at 65 yrs of age.....im going to do many lifetime changes...Gods blessings to you& dr🙏.
Man inne Cyprus wala mehe hama kamak ma hadanne olive oil walin man hituwe olive hodam thel warge kiyala potatoes badinna corn oil hoda wada satahanak thank you verymuch
ඉතාම වටිනා වීඩියොවක්.කඩෙන් ගත්ත තෙල් කාලා මටකොලෙස්ටරොල් ආවා. ඉන්පස්සෙ අද වෙනතුරුම මම ගෙදර හදා ගත්ත පොල්තෙල් තමයි හැමදාම පාවිච්චි කරන්නෙ. කඩෙන් ගන්න තෙල් ෂුවර් නැහැ. අනෝමා මිස්ට සහ doctor ට බෙහෙවින්ම ස්තුතියි
මෙතුවක් කාලෙකට බලපු තෙල් ගැන සුපිරිම වීඩියෝ එක. නියමයි ඩොක්ටර් !
ගොඩක් ඩොක්ටර්ස්ලා අලුත් ලෝකෙත් එක්ක, අලුත් රිසර්ච් එක්ක අප්ඩේට් වෙලාම නෑ. මේ වගේ ඩොක්ටර්ස්ලා අපේ රටට වාසනාවක්.
තැන්ක් යූ ඩොක්ටර්... තැන්ක් යූ අනෝමා ආන්ටි....❤
අපේ රටේ නෙවේ නේ මේ Doctor ඉන්නේ. ලංකාවෙත් ඇත්තටම දිගටම ඉගෙන ගන්න වෛද්‍යවරුන් මේ ගැන දන්නව. අපි ඉන්න රට වල වෛද්‍යවරු කියන්නේ මේ කරුණු තමයි. උදේ ට බිත්තර දෙකක් කන්න කියනවා. හැබැයි exercise කරන්න කියනවා
@imraotales ඩොක්ටර් දැන් දිගටම ලංකාවේ ඉන්නවලු.
මගේ වාසනාවට මට ලැබුන විඩියෝ එකක් මේ කලින් විඩියෝ එකත් බැලුවා .මම ඉන්නේ රට ඇත්තටම පිටි කෑම කැවෙන නිසාද මට කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිවා.මම බයේ හිටියේ බිත්තර කන්න ඒකත් නැති වුනා ගොඩාක් ස්තුතියි ඔබ දෙපලටම .❤
ඔබතුමියට බොහොම ස්තුතියි හරිම වටිනා උපදෙස් මාලාවක් අපට ලැබුනේ ...උපදෙස් ලබාදුන් දොස්තර මහත්තයාටත් බොහොම ස්තුතියි ....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
ඔබතුමිය ඉතාමත් ඥානවන්ත කාන්තාවක්.සමහරක් අය තමන් නිපුණතාවයක් නොදක්වන මාතෘකා ගැන බොරු උපදෙස් දෙනවා.ගොඩක් කියන්නේ බොරු.තමන්ගේ හැකියාවන් මොනවද කියලා අඳුරගන්නේ නෑ.සීමාව අඳුර ගන්නේ නෑ.ඔබතුමිය බොරු පණ්ඩිතකම් පෙන්නන්නේ නැතුව ඒ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක් ගෙන්නලා අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.මේක ඉතාමත්ම ආදර්ශමත් බුද්ධිමත් දෙයක්.දොස්තරලා ගෙන් පොහොර ගැන උපදෙස් ගනිපු මිනිස්සුන්ට හොඳ ආදර්ශයක්.
😊😊😊P
P
P
PPPP
P
P
P
PPP
PPP
P
P
PP
P
PPPP
P
PPP
PP
PPP
P
P
PPP
L
PPP
PPP
PPPP
Maaaarama watina videos pelak
Godaaaak pin oba depalata
Dr. Ithama honda pahadili kiriiimak karanawa
Thank you so much 🙏👍
ඉතාමත් ස්තුතියි ඔබ දෙදෙනාට. අපට බොහොම ප්‍රයෝජනවත්. මා නම් මේ සාකච්ඡා අනුව, මගේ සමහර ආහාර පුරුදු වෙනස් කරන්න මේ සාකච්චාව ඉවහල් වෙනව
හරිම වටින විඩියෝ එකක් ආන්ටී. බොහොම ස්තූතියි ❤️🙏
Bagi menika...❤❤
ඉතාම ඉතාම ඉතාම Wadagath වැඩසටහන ක් ඔබ දෙපළට ගොඩක් ඉස්තූතියි.
අනේ බලන්න පරක්කු උනා ගොඩාඩාඩාඩාඩාක් වටින වැදගත් වීඩියෝ එකක් ඔබ දෙපලට ගොඩක්ම පින් මේ දැනුවත් කිරීමට ආදරෙයි 👍👍👍❤❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
අනෝමා අක්කා ටත් doctor ටත් ගොඩාක් ස්තුතියි දෙදෙනාටම පිං 🙏❤️වටිනා වැඩසටහනක් ගෘහනියන්ටත් අනෙක් අයටත් වැදගත් කතාබහක් ❤🌹🌸
හොඳ වැඩසටහනක් ස්තුතියි ඔබ දෙපලට❤
තලතෙල් ගැනත් කියන්න කරැනාකරලා ,ස්තුති යි
ඈත්තටම අද නමි හරිම වැදගත් සාකච්ඡාවක්. thank you Aunty.
ගොඩාක් වැදගත් video එකක් aunti. හැමදෙනාටම මේ video එක බලන්න පුලුවන් නම් සහ පිලිපදින්න පුලුවන් නම් කොයිතරම් වටිනවද. බොහොම ස්තූතියි 🙏
නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා .ඔබදෙපලට බොහොම ස්තූතියි .❤❤
❤❤❤❤❤Thank you very much for the valuable video.
ස්තූතියි ඔබ තුමියට.මම දැන ගන්න හිතාගෙන හිටිය වැදගත්ම දෙයක් අද දැන ගැනීමට ලැබුණා.ස්තූතියි ඔබ දෙදෙනාටම නැවතත්.
Anoma aunty oyage me program eka harima watinawa. Bohoma sthuthi
Thank you Anoma aunty thank you Dr.Julian. Please make more videos like this. I’ve tried many things to convince my mum to believe reusing oil is not good but it’s almost impossible to change their beliefs. But she listens to aunty so I hope other moms and younger generations would change their myths about coconut oli. This was indeed so helpful and well explain ❤
ඉතාමත්ම වැදගත් සාකච්ජාවක්...හොහොම ස්තූතියි ඔබට 🙏
මිලකලනොහැකි වැඩසටහනක් පිං ඔබදෙපලට නිරොගි සුවය ප්‍රාර්ථනා කරමි
ඉතාමත් වැදගත් කරුණු රැසක්. මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කළාට ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි.
දැනුවත් කල ඔබලාට බොහොම ස්තුති .
තල තෙල් ගැන කිව්වෙ නැහැ නෙ කරැනාකරලා ඒගැනත් කියන්න
ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටහනක් ගොඩක් ස්තූතියි . Mrs. අනෝමා
අනේක වාරයක් ස්තුතියි දැනුවත් කිරිම ❤🎉මිළ කල නොහැකිය තව තව හැකිවාවන් දියුනු වෙිවා
අදත් ඔබ දෙදෙනාටම ගොඩාක්ම ස්තූතියි. කාලීන මාතෘකාවක් ගෙනත් අපව දැනුවත් කිරීම ගැන ❤❤🎉
අනේ ආන්ටි මේ episode 2 නම් හරිම වටිනව. ගොඩක් පින් ආන්ටී❤❤❤
තෙරුවන් සරණයි , මගෙ try glyceride mattama hugak wediy. Me gena wistarayak denna. 300wage.. adu karaganna kalayuthu dewal samaga..
බොහෝම වටිනා සාකච්ඡාවක් .Thank you very much for both of you .නිරෝගී සුව සම්පත ලැබේවා .
thanks a lot doctor. nd thank you soooooo much Anoma aunty... it really worth episode... thing is I started my day with your thoughtful nd healthy vdo.... so energetic... ❤❤❤❤
Thank you so much for both of you 🎉❤
Anoma knows the in and out of all health issues. Thank you Anoma and doctor. All doubts that i had was questioned by Anoma. Thanks again for educating the crowd. Very informative.
ඇත්තෙන්ම ගොඩාක් වටිනව.❤❤❤👌
Sesami සහ ginger oil ගැනත්
විස්තරයක් කරන්න
හුගක් වටිනා කරුණු ටිකක්
දෙදෙනාටම ස්තුතියි
🌻🌻🌻🌻🌻🌻🌻🌻
Watched the while programme .very informative. Tkx Anoma.......even at 65 yrs of age.....im going to do many lifetime changes...Gods blessings to you& dr🙏.
ඉතාමත්ම වටිනා වැඩ සටහනක් . ඔබ තුමියටත් ඔබ තුමාටත් ගොඩාක් ස්තුතියි
ගොඩක් ස්තුතියි,, අනෝමා දුව,, මේ වැඩ සටහන ගොඩක් වටිනවා,, පුතේ පිට රට අයව හැමදාම අපි රැවටුව අපේ අයට අපේ දේ අගේ නැති උනා
ඉතාම කාලොචිත මාතෘකාවක් ගොඩක් පින්
AGREE, COCONUT OIL is BEST ❤❤❤
Thank you for the video Anoma AND the DOCTOR.
Silvermill has taken all quality certficates. Best quality
Thank you so much aunty Anoma & the doctor Subhash ......❤❤
Virgin coconut oil da refined coconut oil da honda, me deke wenasa pahadili krnn, Thank you for this useful information
Doctors what is good coconut oils to use so we can buy please tell us
It’s a great video and good information, great job. Thank you so much ❤❤❤❤
ඔබ දෙපළට බොහෝම පිං
Thanks Anoma and Doctor gave us important information .❤❤
Harema wadagat kantawak.obatumiya.godbless
හරිම වැදගත් anoma thanks for sharing ❤
ඇත්තටම මේක එනකල් බලං හිටියෙ ❤
Flax seed use karanne kohomada? Thanks
ඔබ තුමියට ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියා හැබැයි අදයි බලන්ඩ ඕනේ
හරිම වටිනවා
ඔබතුමිය කරන මේ වගෙ vedios හරිම වටිනවා .ස්තුතියි ඔබතුමිට.
Wow!!!Thanks for sharing.❤👍💐🙏🏽🌹
👍👍👍...Great information..
How to select perfect coconut oil
Thank you doctor ❤❤❤
මේ සම්බන්ධ විද්‍යාත්මක පරීක්ෂණත් ඔබතුමා වැනි අයෙක් කරලා ඒ තොරතුරුත් කරුණු සාක්ෂි සහිතව මෙවැනි වැඩසටහනක් මගින් ජනතාවට ඉදිරිපත් කරනවානම් බොහොම පින්. ස්තූතියි
Silvermill, loluwagoda hondama coconut oil tiyenne
Coconut oil has 350F Smoke point, it’s not in Celsius. It’s better to check and correct it.
Oleew the hodayi kiyala mage weshwaasaya
ඉතාම වටින වැඩසටහනක් ඔබට බොහෝම ස්තුතියි.
ඉතා වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි ඔබදෙදෙනාට❤
මාගරින් වර්ග flora astra meadolea වගේ ඒවා හොඳම නැත. ඒ වෙනුවට butter යොදා ගන්න
එලගිතෙල් හොදයි ද? (Gee) මන් බබාට පාවිච්චි කරනව හැමදාම . බොහොම ස්තුතියි 🙏
@@dilinimalika-cv1vv good. හොඳ brand එකක් nldb වගේ. වැඩිය රත් කරන්න එපා
Thank you very very much
Thank you Anoma enjoyed listening to this podcast because I learned a lot of things that I didn’t know. ❤️
බොහොම ස්තුතියි ඔබ තුමියට🙏💖
ගොඩක් වටිනා වීඩියෝ එකක් ආන්ටි ,ආන්ටි ඇහුවේ ම අපේ ප්‍රශ්න ම තමයි ❤❤නිවැරදි මඟ පෙන්වීම කළාට ආන්ටිට වගේම ඩොක්ටර් ට අපේ ප්‍රණාමය !
හරිම වටිනා video එකක් aunty . ආසවෙන් බැලුවා .. අපිට වටිනා කරුණු ගොඩක් දේවල් ඉගන ගත්තා . Aunty මේවගේ video දිගටම දාන්න .. Thanks aunty .. Good day ..❤❤
Bohoma pin obathumiyata wadagath program ekak❤❤❤❤
Very useful video. Thanks aunty ❤❤❤
Bohoma sthuthi oba depalata❤❤❤
පොල් සම්බෝල ගැනත් දැනුවත් කරන්න
I never believed that coconut oil was bad .
Aththatama mata hithenawa ahapu wedasatahan walin wedagathma preyojanawathma wedasatahanak kiyala.thanks both of you
Thanks My dear Anoma ❤
බොහොම ස්තුතියි ඔබ පෙලටම ❤
Uynda pawichchi krna sudusu nusudu bajana sambandeyen danuwth kirimk Krnna aunty e wagema air fryer ,microwave wge equipments pawichchi krna eka hodaida kylth
Thanks a lot Ms for sharing this valuable video. Thanks Doctor too.
Thank you Aunty ❤❤❤
Madam FOrtune Coconit oil kanna hodaida .DR gen ahala kiyanna
මේක නම් ගොඩක්ම වටිනවා... Thank you ❤
ඉතා වටිනා vidio එකක් 🥰👍
Thanks sir ape Hora deshapaluwo thamai coconut oil goda nah. Kiyanne. Anith oil vikunaganna bari Nisa. Mrs. Anomata🙏🏼🙏🏼❤️❤️🇱🇰🇴🇲
බොහොම වැදගත් කරුනු
දෙපලටම ස්තුතියි
Mekaleta godak vatina wadasatahanak .❤ Thanks auntie
Thanks Docter.
එතකොට avacado oil, olive oil. මේවත් හොද නැද්ද doctor .
විද්‍යාව කියන්නෙ කාලෙන් කාලෙට නිගමනයන් වෙනස් වන දෙයක්....
❤😊thaks anti
Olive oil hodama brand eka mokakda aunty
රටේ රාජ්‍ය සෞඛ්‍යය අංශය වගකියන්න ඕන පොල්තෙල් පිලිකාකාරක කියලා මතයක් ගොඩ නැගිල බලන් හිටියට
Man inne Cyprus wala mehe hama kamak ma hadanne olive oil walin man hituwe olive hodam thel warge kiyala potatoes badinna corn oil hoda wada satahanak thank you verymuch
Dr.apita denaganna awashsai. Virgin coconut oil hondayda kiyala denna thank obala dennatama.
Very good advice thank you
anek karuna polthel mix karala kade wikunana kota ewa honda ne nedha ?
Thank you madam . doctor .
Thank you so much, miss ❤
Thank you so much 🙏🙏❤❤