අක්මාවේ මේදය තැන්පත් වීම හඳුනාගැනීම සහ ප්‍රතිකාර | ආදරණීය ජීවිතය | 06 - 06 - 2022 | SiyathaTV

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 50

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 Год назад

    Thanks Doctet

  • @nilushaperera1272
    @nilushaperera1272 2 года назад +2

    Good program.

  • @shamalperera4875
    @shamalperera4875 Год назад +1

    ඩොක්ටර් ඉතාම හොදින් කීවා ,,,

  • @piyalchandrasiri9033
    @piyalchandrasiri9033 Год назад +1

    ඉස්තුතී දැනුවත් කලාට👍

  • @sujikrishan8373
    @sujikrishan8373 2 года назад +2

    Piti kiri walinuth meadaya angata labenawada doctor saha ema meadaya honda nathi meadayada

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад +5

    Tharuwan saranai very good 👍 ❤🇬🇧✍️

  • @indrajithr2601
    @indrajithr2601 2 года назад

    Thank you

  • @champaperera8487
    @champaperera8487 Год назад +6

    මේ නිවේදිකාවන්ගේ කියවිල්ල පිස්සු හැදෙනවා . පිලිතුරට වෙලාවක් නැහැ . අනේ මන්දා කච කච ගගා වේගයෙන් මොනව කියවනවාද කියලා

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад +3

    Tharuwan saranai doctor it’s good advice thank you so much.🙏🏻👍❤️💐✍️🇬🇧

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 года назад +3

    Pls දුරකථන අන්කයක් දන්වන්න ප්ල්ස්

  • @සුදුහාමිනේකුලතුංග

    පින් ඔබ දෙපලටම

  • @nayomiudage8046
    @nayomiudage8046 2 года назад +1

    Dr. Pregnancy akedi amma kenk ta ana fatty liver hadena aka kalin in dangnn puluwan da??

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 года назад +1

    Much obliged .theruwan saranai

  • @indranipushpalatna8683
    @indranipushpalatna8683 2 года назад +1

    ❤❤❤❤❤

  • @charlesalexander1486
    @charlesalexander1486 Год назад

    හොඳ වෛද්‍ය උපදේශයක් ,වෛද්‍ය thumeni මට විස්තර දැනගන්නට link එවන්න please ,මට fatty Lever රෝගය තියෙනවා , galanalaye චූටි චූටි ගෙඩි තියෙනවා කියලා වෛද්‍ය parekshanayen සොයා ගත්තා . මම kawamadawath මත්පැන් දුම්පානය භාවිතා කරන්නේ නැහැ . ගොඩාක් තෙල් කෑම කනවා ,dangodak දුරට මස්මාංශ කන්නේ නැහැ . මට විස්තර ටිකක් දැනගන්නට ඕනෙ

  • @priyathikumudunie1172
    @priyathikumudunie1172 2 года назад +5

    👍👌❤❤

  • @CHENUTHI
    @CHENUTHI 2 года назад

    Dr mage donda depetthen කැක්කුම් enawa drinks gatthama eka fatty liver ekata බලපාන wada

    • @rohinijayasekara6089
      @rohinijayasekara6089 Год назад

      ඇයි ගොනෝ කිව්වෙ බලපානවා කියලා.නොබිි ඉදපන්.

  • @judykulathunga591
    @judykulathunga591 2 года назад +35

    වෛද්‍යතුමනි මං පෙරේදා ස්කෑන් පරීක්ෂණයක් කරා.. එතෙන්දි මාව scan කරපු doctor කියනවා මට ඇහුනා.. grade two කියන කතාව... මට ඒක හරි ප්‍රශ්නයක් මං අහන්ඩ ගිහිල්ලත් ඇහුවේ නැහැ.. එයා කිව්වා fatty liver ටිකක් තියෙනවා කියලා.. පොඩ්ඩක් තේරුම් කරල දෙන්න.

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 Год назад +2

    පිංසිදු වේවා

  • @sdsilva4458
    @sdsilva4458 2 года назад +2

    Kuvet ඉන්නේ me රටවල් වල මිනිස්සු kannema oill

  • @chandrikasamarasinghe4747
    @chandrikasamarasinghe4747 Год назад

    ❤️❤️❤️✌️✌️🤞🙏🙏🙏

  • @jayanthiweerasinghe5047
    @jayanthiweerasinghe5047 2 года назад +12

    වෛද්‍ය තුමනි..මම අවු 62 ක් අම්මා කෙනෙක් ..කවදාවත් තෙල් කෑම වැඩිපුර කන්නෙ නැහැ ..ඊයේ කරපු scen එකට මෙවැනි fetty liver kiya resalut ආව.මම තනියම arabi rate inne.ලංකාවට ආවත් .karakiya ගන්න බැරි කමට .mata me රෝගය nisa bade left said හුස්ම ගැනීමේ di.ඇතුළේ husma වැටීම චංචල වෙනවා .. මම BP වලට beheth ගන්නවා .අනේ mata විසඳුමක් දෙන්න ලොකු pinak..parmacy ගන්න පුළුවන් බෙහෙත් වර්ග yak thiyenam pin thaka හරි a gen danwanna

    • @padminiramanayake7893
      @padminiramanayake7893 2 года назад +6

      ජයන්ති වීරසිංහ මියට, අත්බෙහෙතක් ලෙස කරපිංචා කොටා ඉස්ම, උදේ ඉස්බඩ සතියට දෙවරක් ගැනීම හොදබව අත්දැකීම තුලින් පවසමි...

    • @ajithdissanayake6349
      @ajithdissanayake6349 2 года назад +11

      බඩ වම් පෙත්තේ fetty liver වලට වේදනාවක් එන්නේ නෑ, දකුණු පෙත්තේ liver එක තියෙන්නේ, BP වලට බෙහෙත් ගන්නවා නම්,.. තව Dr කිව්වා පැය 1/2 ක් සතියේ දින 3 ක් (අඩුම වශයෙන්)දහඩිය දාන්න ඇවිදින්න කිව්වා,.. අනික වයස 62 ක් කියන්නේ ඒ හැටි දෙයක් නොවේ,.. අමු එළවල, තක්කාලි (සැලඩ්) පලතුරු,ධාන්‍ය වර්ග හොඳයි,.. සීනි,පිටි, බත් තනිකරම අඩු කරන්න, පුළුවන් නම් නවත්තන්න,.. මාසයක් යනකොට ඇගට දැනෙනව සැහැල්ලුවක්... BP නවත්තන්න පුළුවන් එතකොට fetty liver ත් නැති වෙනවා, බෙහෙත් බිම නවත්තන්න ක්‍රමයක් හොයා ගන්න, නමුත් බෙහෙත් ගන්න ඕනි අසනීපට බෙහෙත් ගන්නම වෙනවා, Dr,කියයි.. Dibetics, ප්‍රෙෂර්, කොලොස්ටරෝල් කියන්නේ,බෙහෙත් නැතිව සනීප කරන්ට පුළුවන් ලෙඩෙක් 😄 සතුටින් ඉන්ට බලන්ට, මේව අපි කන, බොන දේ නිසා හැදෙනව ලෙඩ, පුළුවන් තරම් බඩගින්නේ ඉන්න බලන්න,.. බඩගින්නක් ආවොත්, බිත්තරයක් තම්බල කන්න, බඩගින්න නැති වෙයි.. මම බෙහෙත් නැවැත්තුවේ එහෙමයි.. කට පරෙස්සම් කරාම ලෙඩදුක් නෑ..🙏

    • @PjRomeyo
      @PjRomeyo 2 года назад

      Qqq

    • @සෙමියාසෙමියා
      @සෙමියාසෙමියා Год назад +1

      හීන් බෝවිටියා කොල කැද බොන්න...වගකීමෙන් කියන්නෙ...තෙරුවන් සරණයි

    • @Koreanwords517
      @Koreanwords517 Год назад

      සුදු ළුණු,
      කරපිංචා
      හීනි බෝවිටිය කැඳ බොන්න
      රෑට චුට්ටක් කන්න
      සතියකට දවස් 3ක්‌ වත් පැය බැගින් එක දිගටම ඇවිදින්න

  • @lokayenapata5593
    @lokayenapata5593 Год назад

    Pan piti ,bath rasa kawili ,kama kawahama tmy akmawe thanpath wenne ewa hari aduwen kanna thel kawama ewa hart eke thanpath wenne

  • @jayanthihendawitharana7499
    @jayanthihendawitharana7499 2 года назад +21

    මේ නිවේදිකාවගෙ කියවිල්ල තමයිඅහන් ඉන්න වෙලා තියෙන්නෙ අහන පුස්නය කෙටියෙන් එක එල්ලෙ අහන්න දන්නෙම නැහැ

  • @ramanirriyadarshani277
    @ramanirriyadarshani277 Год назад

    Doctar Mage duwata wayasa aurudu 6.eyatat den aurudu 2k withara petty liwar gred1.eyage 2023.2.2 colestarol 234. scen eka kara 3weni wathawatat.eth thamat eyage 14.5k withara akmawa idimila kiyanawa omega fris oil ekai E witamin mg200 denawa.baba gadamma barat ne eyage barat tikakak aduwela et akmawe idimuna adu wimak ne.baba podi nisa ahara palanaya karannat behe .

  • @saratsarat3696
    @saratsarat3696 2 года назад +6

    රුක්සානා වාගෙ අනුන්ගෙ දෙවල් හොයන්න පටන් අරන් වාගෙ

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 года назад

      ම,ෙගත්,නිතරම,බඩ,පිපිලා,ෙකපමන,ගැඝ්,ටක්,කරල්,බිවත්,ඝහනයක්,නැ.😳😛😳😛

  • @Sv25-s6m
    @Sv25-s6m Год назад

    Me nivedikavata pissuda.kiyavanne monavada kiyala aya danneth na .eyage kiyavilla vadiyi.appiriyayi ahan inna .oya thava puhunu venna oyaage rakiyava gana

  • @pali516
    @pali516 Год назад

    වෛද්‍යතූමා විශේෂඥ කියුවත් කිසිම විස්තරයක් නැහැ. වෙදමහත්තයෙක්ද? බටහිර වෛද්‍යවරයෙක් ද කවුද?
    වෙදමහත්තුරැද විශ්ව විද්‍යලයකට නොගොස් විශේෂඥ කියා ගන්වනේ .

  • @chandrikamanapitiya1927
    @chandrikamanapitiya1927 2 года назад

    වෛද්‍ය තුමාත් මහත වැඩි...

  • @saratsarat3696
    @saratsarat3696 2 года назад +2

    අන්‍යා සැක කරන්න ගත්තේ සරනිගෙ මෙ ගොo වැඩ නිසා අඩු ගානෙ අදින ඇduම වෙනස් කරන්න තියෙන්නෙ

    • @indunilkumari5208
      @indunilkumari5208 2 года назад +1

      යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ

  • @priyathikumudunie1172
    @priyathikumudunie1172 2 года назад

    👌👍❤