By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 114

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 года назад +9

    ඔබතුමාගේ මේ දැනුවත් කිරීම්, සෞඛ්‍යය සම්පන්නව ජීවත් වීමට ඉතාමත් ඉවහල් වෙනවා....බොහොමත්ම ස්තුති....🙏

  • @palliyaguruge4548
    @palliyaguruge4548 2 года назад +5

    මම සෑහෙන්න ඔබතුමාගේ මේ දැනුවත් කිරිම අනුගමනය කරනවා, DR, ඔබට ගොඩාක් පිං 🙏❤👍

  • @anujarangana6677
    @anujarangana6677 2 года назад +5

    ඩොක්ටර් පින්❤️❤️😀මන් ඉස්සර සීනි,පැණි බීම,අයිස්,බිස්කට් ගොඩක් කනවා බොනවා,,,දැන් මාස 5ක්6ක් වෙනවා සීනි භාවිතය නවත්තලා,,,ඇග සුදු වුනා, මහත අඩු වුණා,පුදුම නිදහසක් දැනෙන්නේ

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 2 года назад +3

    Nutritionist Pubudu Jayaranga මහතාණෙනි ඔබට ස්තුතියි අපව දැනුවත් කළාට . තව තවත් මෙවැනි වැඩසටහන් පැවැත්වීම නිරොගී ජනතාවක් බිහි කිරීමට හැකි වෙවි .

    • @kusumnigamuni6453
      @kusumnigamuni6453 2 года назад

      Nutritionist Hiroshan Jayaranga යනුවෙන් එතුමාගේ නම නිවැරදි විය යුතුයි .

  • @amcaattanayaka1741
    @amcaattanayaka1741 2 года назад +9

    බෙහෙවින්ම ඉස්තුතියි ඩොක්ටර් මමත් ගොඩාක් සුගර් කැම කනවා දැනුවත් කිරීම ගැන බෙහෙවින්ම ඉස්තුතියි වැරදි කරුනු වලින් අද සිට ඩොක්ටර් කියලා දුන් පරිදි අනුගමනය කරන්න හිතා ගන්නම් ඒ නිසා ගොඩක් පින් ඩොක්ටර් ජෙසු පිහිටයි බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @nelsonsilva6938
    @nelsonsilva6938 Год назад

    ඔබ තුමා දුන් උප. දෙස්‌. ඉතාමත් වැදගත්. ස්තුතියි

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 года назад +5

    හරිම ප්‍රයෝජනවත්. ස්තුතියි වෛද්‍ය තුමනි. 🙏

  • @marieperera1709
    @marieperera1709 2 года назад

    ගොඩක් ස්තූතියි ඩොක්ටර්.ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @kumarirajapaksha5448
    @kumarirajapaksha5448 2 года назад +4

    දොඩම් යුෂ පානයෙත් සීනි තියෙනවා නේද ඔබ තුමා විසින් ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් සිදු කළා ස්තුතියි ♥️

  • @tilinitilini5546
    @tilinitilini5546 2 года назад +5

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට

  • @ruchirabandara
    @ruchirabandara 2 года назад +2

    සීනී ලන්කාවේ සංස්කෘතිය එක්ක තදින් බැඳී සිටිනවා.ලංකාවේ සියලුම උත්සව වල සීනි ගුලි සහිතව sweets තියෙනවා.හරියට මෙක්සිකෝවේ සංස්කෘතිය සමඟ cocacola බැඳී තියෙනවා වගේ.ගලවන්න අමාරුයි.

  • @wema4141
    @wema4141 Год назад

    ඉතාමත්.පැහැදිලි.කිරිමක්.කරා.ඹබ.තුමාට.ගොඩක්.පිං

  • @malemalemale316
    @malemalemale316 Год назад

    ගොඩක් ස්තුතියි .ඩොක්ටර්.බුදු සරනයි

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 года назад +5

    පිං වත් ඩොක්ට හොඳ දැනුවත් කිරිමත් ගොඩක් ඉස්තුතියි බුදු සරණයි දෙවිපිහිටයි .🙏❤❤

  • @swarnaranawake5439
    @swarnaranawake5439 Год назад

    උක් පැණි 3:28 නිස්සාරණය කර ලබාගන්නා සීනි refine කර සුදු සීනි නිපදවා, නැවත එම සුදුසීනි වර්නක යොදා දුඹුරු සීනි සාදයි නම් එකී සුදුසීනි භාවිතා කිරීම දුඹුරු සීනි භාවිතයට වඩා හොදද? 337pm 31.08.2023

  • @malijayaraj7130
    @malijayaraj7130 2 года назад

    හරිම වැදගත් වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි ඩොක්ටර්

  • @kkww4218
    @kkww4218 2 года назад +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට

  • @chandragodage4464
    @chandragodage4464 2 года назад +2

    Thanks doctor bless you
    ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @menike846
    @menike846 2 года назад +1

    තෙරැවන් සරණයි ඔබතුමාට

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 месяцев назад

    Good advice doctor thank you so much doctor god bless you 🙏🙏

  • @solanarachchigedorith5109
    @solanarachchigedorith5109 Год назад

    Suger adu unama ..mokada...karanne ..rogalkshana...monawada

  • @anushaanusha9886
    @anushaanusha9886 2 года назад

    Very Good Explain... Thank you Sooooo Much.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 3 месяца назад

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤

  • @natural3859
    @natural3859 Год назад

    Sudu sini cremical nadda docter.?sudu sini wada rathu sini hodaida?

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 года назад +2

    Theruwan saranai doctor.godak vadagath video akak

  • @hasankadananjaya9832
    @hasankadananjaya9832 2 года назад +2

    Sini aduveema gena vedio ekak karanna doctor

  • @apk7294
    @apk7294 2 года назад

    දැනුවත් කාලාට ගොඩාක් ස්තුතියි ඩොක්ටර් බුදු සරණයි ❤🌹🙏

  • @sudinifernandofernando9991
    @sudinifernandofernando9991 2 года назад

    ගොඩක් සිතුතියි ඩොක්ටර්,සිනි වෙනුවට මී පැණි පාවිච්චි කලට කමක් නැද්ද ?

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 2 года назад

    ඔබට තෙරුවන් සරණයි.

  • @anuramandakini7139
    @anuramandakini7139 2 года назад +1

    Dear, it could better to mentioned whether spoon is tea or table in your explanation. Do you intended to do so?
    Thanking you. Anura Mandakini.

  • @ruchirabandara
    @ruchirabandara 2 года назад +1

    Energy drinks , fizzy drinks, wine, junc food වල අධික සීනී මට්ටමක් තියෙනව.

  • @apk7294
    @apk7294 2 года назад

    ඩොක්ටර් පොල් අනුබව නොකර හිටියාට ප්‍රස්නයක් නැද්ද මට දැන ගන්න පුලුවන් ද

  • @nandenande8253
    @nandenande8253 2 года назад

    godak.pin..obattumat...watinawa.godak..oba.gen.en.video.👍👍👍👍👍👍👍👍nirogisuwa.pattami

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 2 года назад

    ඩොලර් මගේ දකුණු කකුලේ ඇඟිලි තුඩු යටිපතුල්.හිරි.වැටෙනවාමම.ඉන්නෙ.කුවයිට්.මට.මෙකට.පිලියමක්.කියා.දන්න.ගොඩක්පිං.ඩක්ට

  • @janetries2533
    @janetries2533 2 года назад

    Thank you so much Doctor.

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 8 месяцев назад

    ස්තුතියි ❤❤❤❤

  • @liyanagesilvalnssilva9576
    @liyanagesilvalnssilva9576 2 года назад

    Sirmama daysta tea coffee bonva 4 parak sini edi 3 gany Hedingham 12 ak daysta hoda ne neda

  • @berniewijesuriya1620
    @berniewijesuriya1620 2 года назад

    I was trying to contact you but did not know. Please I want your advice and guidence for a child who is suffering with exzima all over the body and even face. Please help

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg 8 месяцев назад

    Phadili vediowak thank you doctor bs

  • @dhanukasuni1743
    @dhanukasuni1743 2 года назад

    Godak pin බුදු සරණයි

  • @arunauduhawara7159
    @arunauduhawara7159 2 года назад

    ස්තුතියි ඔබට

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 года назад

    Godak isthuthi theruwansaranai

  • @washclothswasanta6715
    @washclothswasanta6715 2 года назад +1

    Obata godak pin DOCTOR 💪🙏❤

  • @dsagdt383
    @dsagdt383 2 года назад +1

    Thank you Doctor

  • @පපිකෙල්ල
    @පපිකෙල්ල 2 года назад

    dokta ma wage wayasa 55 i mage dehaýa sini prmanaya 100% 70 wai mata aya prmanawathda karuna kara mata pilituŕak denna obe tumata pin man amma kenak

  • @RanyRadnicka
    @RanyRadnicka 6 месяцев назад

    godak dawal danagatta❤

  • @chrishantidewapura2324
    @chrishantidewapura2324 Год назад

    Thank you so much

  • @kamanihewage8409
    @kamanihewage8409 2 года назад

    Harima asai me vada satahana balanna bohomapin obatumata

  • @srehanblocks5705
    @srehanblocks5705 Год назад

    පැනි බිම කියන්නේ මොනාද කියනවද දැන් ඔයාලම කිවනේ කඩේ තියෙන බිම වල ඇගේ බර වැඩිවෙන් නැහැ..සිනි මට්ටම ශරීරයේ ඉහලයන් නැහැ කියලා කීවනේද? .. වයඹ යුනිවර් සිටි එකේ ඩොක්ටර්ගේ වැඩසටහනේදී...

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 2 года назад

    Thank you doctor ....තෙරුවන් සරණයි .. ithama watina denuwath kirimak....dergayuwewa ...saudi arabiye sita

  • @SiryaniAnura
    @SiryaniAnura Год назад

    Shining adunam mokada karanne

  • @janatj3030
    @janatj3030 2 года назад

    Thanks Dr🙋

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 года назад

    Dr scatica gana video wak karanna ko pleas israel

  • @kindlyfernandokindlyfernan2205
    @kindlyfernandokindlyfernan2205 2 года назад

    Thank you so much🙏

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад

    thank you DR🙏

  • @applesamsung7544
    @applesamsung7544 2 года назад

    ෆෝන් නම්බරයක් බැයිද දෙන්න.sir .

  • @malibh7896
    @malibh7896 2 года назад

    Budusarani dr🙏🙏🙏

  • @susanapeyobefoux4428
    @susanapeyobefoux4428 2 года назад

    mata sini netuwa inna be.kalate hedenawa..kerakilla hedenawa.wamaneta enawa..

  • @visakarashmi4115
    @visakarashmi4115 2 года назад

    Godak isthuthi doctor..🌷

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Год назад

    Thanks dr .

  • @roshinifernando5692
    @roshinifernando5692 2 года назад

    Budusaranai dokta 🙏❤️

  • @mmindrani9596
    @mmindrani9596 2 года назад

    Thank doctor .

  • @ranyrany7001
    @ranyrany7001 2 года назад

    godak dawal danagtta tahs

  • @dinushamunagamage9645
    @dinushamunagamage9645 2 года назад +1

    Apple cider gana video ekak krnna

  • @eurotrucksimulator9273
    @eurotrucksimulator9273 2 года назад +1

    Doctor bath Wala sini tiyenawa da 🤔

  • @komodovesnodavepehetikimod6107
    @komodovesnodavepehetikimod6107 2 года назад

    Thanksoo,mach,,boktar

  • @applesamsung7544
    @applesamsung7544 2 года назад

    God bless you sir.🌹☕

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 2 года назад

    Thanks.

  • @gaminiranathunga9004
    @gaminiranathunga9004 2 года назад

    සීනි නොකාම හිටියොත් ලෙඩ හැදෙයිද

    • @anujarangana6677
      @anujarangana6677 2 года назад +1

      යකෝ දැන් ඔය කිව්වේ,නැහැ කියලා බත් කෑවත් ඇගට ලැබෙන්නේ සීනි,

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 года назад +1

    ඩොක්ටර් මට ප්‍රශ්න යක් තියෙනවා ඩොක්ටර් මට. වයස අව්රුදු 42යි. මන් රට ගෘහ සේවය කරන්න ගෙදර ක මට ගිය මාසේ 23. මෙන්සස් හැදුනේ එදා ඉදන් අද වෙන තුරු කිසිම අඩුවක් නෑ හැබැයි මට යටි බඩ රිදෙන්නේ නෑ කොන්දේ අමාරු ව නෑ එත්. ඇග සුද්ද වෙන ඒක අඩු නෑ මීට කලින් හැම මාසේ ම දවස් 5යි තිබුනේ මට මෙහෙ කියන්න විදිහක් නෑ මැඩම් ට මේ. මෙන්සස් අඩුවෙව් ද ඩොක්ටර් මට ඉක්මනට පිළිතුරක් දෙන්න ගොඩක් පින්.. බුදුසරණයි දෙව් පිහිටයි ඔබ තුමාට

    • @nutriinfosl
      @nutriinfosl  2 года назад

      ආර්තව හරනය වීමට විය හැකියි.. හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් හමු වන්න... දිගින් දිගටම රුධිර වහනය නිසා ඉතා හානිදායක තත්ව ඇතිවන්න පුලුවන්

    • @sanjeewanikumari7622
      @sanjeewanikumari7622 2 года назад

      බොහොම ඉස්තුතියි ඩොක්ටර් මහත්තය. ඔබ තුමාට මන් මැඩම් ට කියලා මෙහෙ හොස්පිටල් එක කට යන්න ම බුදුසරණයි දෙව් පිහිටයි

  • @chiarawijendra9195
    @chiarawijendra9195 2 года назад

    Thank you

  • @randikaperess2406
    @randikaperess2406 2 года назад

    Thank you sir

  • @SujathaSujatha-sr7yv
    @SujathaSujatha-sr7yv 2 года назад

    thanks

  • @leelaekanayake2547
    @leelaekanayake2547 Год назад +1

    B s doctor 🙏🙏🙏🙏🙏🙏

  • @nishi6597
    @nishi6597 2 года назад

    Thz docter

  • @airanganijayalath1799
    @airanganijayalath1799 2 года назад

    Doucter.mata..fon.nommara.denawada..mama.laojawata.awama.obatumawa.munagahennai.thanks

  • @hyumallikasadusadudergausa7750
    @hyumallikasadusadudergausa7750 2 года назад

    Watina denuwath kirimak 🙏🙏🙏🙏🙏

  • @US-zo1hc
    @US-zo1hc 2 года назад

    THANKS 🌹❤🌹❤🌹

  • @washclothswasanta6715
    @washclothswasanta6715 2 года назад

    DOCTOR MAMA SINI WALATA AKAMATI TEA BONAKOTA WITARAI SINI PAWICCHI KARANNE PANI RASA WADIYA KAMATIMA NAHA DAWASA GANE TEA WALATA PAWICCHI KARANAWA EHEMA KAMAK NAHA NEDA DOCTOR THANKS DOCTOR

    • @ruchirabandara
      @ruchirabandara 2 года назад

      තේ බොන එකත් හොද නැහැ.කිරිපිටි වල සීනි අඩංගු වෙනවා.ප්‍රධාන ආහාර වේල් තූනට අමතරව පලතුරු පමණක් ආහාරයට ගන්න.

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi5256 5 месяцев назад

    Godak pin

  • @chanukaMawalagedara
    @chanukaMawalagedara 8 месяцев назад

    ❤️❤️❤️🙏

  • @karunakaranjesuslovesus5608
    @karunakaranjesuslovesus5608 2 года назад

    Jesus bless u Dr

  • @renukarenuka3454
    @renukarenuka3454 2 года назад

    👌👌👌❤️❤️❤️

  • @susanmalinda7793
    @susanmalinda7793 2 года назад

    Maru

  • @dayaranjith9997
    @dayaranjith9997 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanageanura2000
    @liyanageanura2000 2 года назад

    ❤️❤️❤️

  • @sadawirawarna2092
    @sadawirawarna2092 2 года назад

    🙏🙏🙏

  • @sumanapathiranage61
    @sumanapathiranage61 2 года назад

    ❤️🙏

  • @nelkaperera1093
    @nelkaperera1093 2 года назад

    Shuuhi_doctar_👍👍👍👍👍👍👍

  • @ranilfernando9853
    @ranilfernando9853 2 года назад

    👍💪

  • @berniewijesuriya1620
    @berniewijesuriya1620 2 года назад

    How do I contact you

  • @tharukarajapaksha6628
    @tharukarajapaksha6628 2 года назад

    ❤️

  • @amithchandna7210
    @amithchandna7210 2 года назад

    Ana manda docta ma dewat akka bahana panerasa noka innama bahna

  • @Ironkollahorror2451
    @Ironkollahorror2451 7 месяцев назад

    Sartank

  • @dkkuwait5253
    @dkkuwait5253 2 года назад

    ❤❤❤🌹🌹🌹🙏🙏🙏🙏❤❤❤

  • @janatj3030
    @janatj3030 2 года назад

    💚💛💜➕➕➕

  • @kusumnigamuni6453
    @kusumnigamuni6453 2 года назад

    Thank you .

  • @disnasilva1995
    @disnasilva1995 2 года назад

    Thank you doctor

  • @gawriy9289
    @gawriy9289 11 месяцев назад

    ❤❤❤❤

  • @komodovesnodavepehetikimod6107
    @komodovesnodavepehetikimod6107 2 года назад

    🙏🙏🙏🙏