කාබෝහයිඩ්‍රේට් සහ සීනි නොමැති සෞඛ්‍ය සම්පන්නම ආහාර වර්ග 8ක් - Foods with No Carbs and No Sugars

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 208

  • @champikaherath808
    @champikaherath808 6 месяцев назад +33

    ලංකාවේ ආහාර රටාව ගොඩක් වැරදි ..ඔබට බොහොම ස්තුතියි .මං මේ වගේ විඩියෝ ගොඩක් බලලා තියනවා .පෝෂණය ගැන පිටරට අය හිතලා කැම කැවට ලංකාවේ අය එහෙම නැ.අනික ගන්න සල්ලි නැ.❤❤

  • @Sv25-s6m
    @Sv25-s6m 10 месяцев назад +82

    බ්රෝකොලි
    බිත්තර
    ඩාර්ක් චොක්ලට්
    ශිරාටාකි නූඩ්ල්ස්
    පොල්තෙල්
    මාලු,මස්
    බීජ සහ ඇට වර්ග
    අලිගැටපේර

  • @nirosharohini9387
    @nirosharohini9387 9 месяцев назад +24

    ඇත්තටම ලක්කාවෙ සාමාන්‍ය ජනතාවට උපයා සපයා ගන්න පුලුවන් ලංකාවේ දේශීය එලවලු,ධාන්‍ය වර්ග වලින් බොහොමයක් පෝශන ගුනයන් අත්කරගත හැකියි.ඒ දේවල් පින්තූර මගින් වීඩියෝවේ ඇතුලත් වෙනවනම් හොදයි .නැත්නම් මේක වැඩිපුර හිතල තියෙන්නේ පිටරට අයවෙනුවෙන් වෙන්න ඕනෙ

    • @AchalaWeerasingha-e7e
      @AchalaWeerasingha-e7e 6 месяцев назад +1

      ලංකාවේ එළවළු වල දැන් තියෙන්නේ look එක විතරයි ....වස බෙහෙත් ගොඩයි..අපේ ගෙඅල්වලට පහලින් එලවලු හදනවා..බෝංචි වලට දවස් තුනෙන් තුනට බෙහෙත් ගහනවා...ගෝවා,තක්කාලි වලටත් එහෙමයි..

    • @yamunamuthumala3880
      @yamunamuthumala3880 5 месяцев назад

      Meka mulu loketama hariyana vedio ekak.ape rate lokuma warada bath kana pramanaya bohoma wadi.bada nera ennath lokuma hethuwa eka

  • @ranganaasela3359
    @ranganaasela3359 9 месяцев назад +6

    වගුරු බිම් දිය අගල් වල තියෙන පලාවර්ග වලත් විෂ එකතුවෙලා තියෙනවා .කෑමට නුසුදුසු යි

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 Год назад +24

    ගොඩක් වටින දැනුමක් ලැබුණා. බොහොම ස්තූතියි "විශ්ම ලෝකය!

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 2 месяца назад +3

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 9 месяцев назад +42

    මේකෙ තියෙන වැදගත් දේ පොල්තෙල් හොඳයි කියන එක. අපි පොල් බහුලව කාලා නිරෝගීව හිටපු ජාතියක්.

    • @poornimaselliah464
      @poornimaselliah464 9 месяцев назад +8

      ඉස්සරහට ඒකත් නැති වෙයි , පොල් ඉඩම් කට්ටි කරලා , පර්චස් ,5, 6 ,8,10 කෑලි වලට විකූණුවාම ඒකත් පිට රටින් ගෙන්නන්න ගත්තම,

    • @Unkown-sl
      @Unkown-sl 5 месяцев назад

      Bitjtjr omletvdann ep thambl kaha madee ain krl knn kisi aulk nh

    • @ajithpanawalage200
      @ajithpanawalage200 2 месяца назад

      ඉස්සර සිංහල යං කැමට පාව්ච්චි කර නිරෝගීව ජිිවත් වුනේ මිි තෙල් ආහාරයට ගැනිමෙන් බව කියා තියෙනවා, පොල්තෙල් වලට වඩා මිි තෙල් සෞඛ්‍යයට හිතකරයි

  • @හිතුවක්කාරි-ඨ2ඬ

    ඔබතුමාට ගොඩක් ඉස්තුතියි දවසකට ගෑම් කියක් කන්න ඔනෙද දැනුවත් කරන්න 🌺🌺

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 4 месяца назад +4

    බොහොම ස්තුතියි.
    නිදුක් නිරෝගී වේවා.
    ❤🙏

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 5 месяцев назад +4

    හරිම වටිනා උපදෙස් වලට ඔබලාට බොහොම ස්තූතියි 💖🙏

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 9 месяцев назад +7

    ගොඩක් ස්තුතියි දැනුවත් කරාට බුදුසරණයි ඔබ‍ට 🙏❤️

  • @champikaherath808
    @champikaherath808 6 месяцев назад +9

    ගොනෙක් හැමතැනම අරක හොද නැ මේක හොද නැ කියනවා.මේ විඩියෝ එක 100% ක්.නිවැරදි.❤❤❤ බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @indikasandmali1498
    @indikasandmali1498 Год назад +5

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏

  • @nuwan123123
    @nuwan123123 9 месяцев назад +5

    ස්තුතියි❤️❤️❤️❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 3 месяца назад +2

    බොහොම ස්තුතියි ඔබතුමාට .....

  • @deepikadamayanthi3715
    @deepikadamayanthi3715 10 месяцев назад +3

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්...බොහොමත්ම ස්තුතියි

  • @sepalikasenarath9718
    @sepalikasenarath9718 Год назад +6

    ගොඩක් වටිනවා ඉස්තුතියි

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi 10 месяцев назад +14

    ස්තුතියි ගොඩාක් දැනුවත් කළාට .ගෝවා හොද නෑ නේද ත්‍රයිරොක්සින් බෙහෙත් බොන අයට?

  • @indunadason301
    @indunadason301 3 дня назад

    Thank you for your very valuable information. You have been subscribed. Greetings from the USA ❤

  • @dheepikadheepika3488
    @dheepikadheepika3488 Год назад +7

    Theruwan saranin niduk nirogi deergau suwayama labewa ❤️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @seeta164
      @seeta164 Год назад +1

      ❤❤❤❤❤❤⚘👌

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 9 месяцев назад

    බොහොම ස්තූතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏❤️

    • @SanjeewaSilva-sg8cv
      @SanjeewaSilva-sg8cv 7 месяцев назад

      මු ඩොක්ටර් කෙනෙක් නොවෙයි

  • @mangalikaalison6255
    @mangalikaalison6255 10 месяцев назад +2

    ස්තූතියි දැනුවත් කලාට

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 Год назад +3

    ඔබට ගොඩාක් ස්තූතියි

  • @sriyani20hiru96
    @sriyani20hiru96 Год назад +2

    ගොඩාක් වටිනා වැඩසටහනක් .ස්තුතියි ඔබතුමාට ❤

  • @Realeye66
    @Realeye66 10 месяцев назад +10

    අලි ගැට පෙර භාවිතා කරල කෙසේද අලි ගැට පෙර තෙල් නිපදවන්නේ. පොඩ්ඩක් කවුරුහරි දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම වැදගත්

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 9 месяцев назад

      RUclips එකේ තියෙනවා ඒ ගැන.

    • @champikaherath808
      @champikaherath808 6 месяцев назад

      වේලලා

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 6 месяцев назад +1

      අලිගැට පේර වල තියෙන්නෙ ශරීරයට භිතකර මේදය. HDL කියන කොලොස්ටරෝල් ඒවා ශරීරයට හිතකර මේදය. ඒක නිසා අලිගැට පේර ශරීරයට ගොඩක් හොදයි

  • @ramaniperera3556
    @ramaniperera3556 Год назад +3

    ස්තුතියි ඔබතුමන්ට

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 9 месяцев назад

    බොහොම ස්තුතියි ❤

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr 9 месяцев назад

    බොහොම pin ඔබට

  • @anomadesilva6712
    @anomadesilva6712 7 месяцев назад +18

    ඔබ තුමා කියනවා බිත්තර හොඳයි. සමහර අය කියනවා හොද නැහැ .බලාගෙන ගියාම අපිට කන්න ඕන මොනවද කියල හිතාගන්න බැරුව ඉන්නෙ .🤔🙏

    • @champikaherath808
      @champikaherath808 6 месяцев назад +4

      Hithaganna beri oya danne nethi nisa .biththara hoda ne kiyala කවුරුත් kiyanne ne

    • @YibinShao
      @YibinShao 5 месяцев назад +1

      බිත්තර අවශ්‍යයි ඒත් ඩයට් ප්ලැන් එකකට දවසට බිත්තර 8හෝ 9වගේ ගන්න අය ඉන්න ව. ඒත් කොලොස්ටරෝල් තියෙන අයට එච්චර ගන්න හොඳ නැහැ. දවසට එකක් හෝ දවසක් 2කට සැරයක් ගත්තට ප්‍රශ්නයක් නෑ. මොකද බිත්තර කියන්නෙත් ශරීරයට අවශ්‍යය දෙයක්.

    • @ruckyg3177
      @ruckyg3177 4 месяца назад +2

      @@YibinShaoබිත්තර වලින් කොලෙස්ටෙරෝල් හැදෙනව කියන කතාව බොරුවක්. ඒක heart association එකෙන් පවා දැන් පිළිඅරගෙන තියෙනව. බිත්තර ඇඟට ගොඩක්ම ගූණ දෙයක්. විශෙෂයෙන් බිත්තර කහ මදය

    • @jananipperera298
      @jananipperera298 4 месяца назад +1

      බිත්තර දවසට 2 ක් හෝ 3ක් තම්බල කන්න. විනාඩි 4 හෝ 5ක් පමන වෙලාවක් තම්බගන්න.

    • @BhagyaKularathna-s2h
      @BhagyaKularathna-s2h 3 месяца назад +1

      මගෙ කොලස්ට්‍රෝල් වැඩි වෙලා vp sir කිිවෙ බිත්තර ආහාරයට ගන්න එක සතිය ට 2 ක් විතර සිදුකරන ලෙසයි ????

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 6 месяцев назад +1

    බර අඩුකර ගන්න විතරක් නෙවෙයි..දියවැඩියාව පාලනයටත් මේ විදියට ආහර ගැනීම ප්‍රතිපල දායක වෙයි කියල හිතෙනව.

  • @leelapinnawala1055
    @leelapinnawala1055 3 месяца назад

    ස්තූතියි ඔබට

  • @judyferdinando1222
    @judyferdinando1222 Год назад +3

    බොහොම ස්තූතියී 👍

  • @menikhemali4299
    @menikhemali4299 9 месяцев назад +1

    Thank you so much ❤️❤️❤️

  • @sksheela1334
    @sksheela1334 Год назад +3

    Thank you so much

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Год назад +1

    ස්තුතියි

  • @harischandrahemakumara
    @harischandrahemakumara 8 месяцев назад +1

    මුල හරියේ ඉතා වැදගත්❤❤

  • @upulliyanagge2027
    @upulliyanagge2027 9 месяцев назад +1

    lankawe thiyana dewall dannaaa.. TKS

  • @commercehub9009
    @commercehub9009 9 месяцев назад +28

    ලංකාවේ හැදෙන ඕන දෙයක් කන්න. ඒ ඒ රටේ හැදේන්නේ එ රටට ගැලපෙන දේවල්. හොදට කාලා හොදට වැඩ කරන්න . වැඩ කරන්නෙ නැත්නම් ටිකක් කන්න.

  • @raz1513
    @raz1513 2 месяца назад

    Great information

  • @hashiniperera3713
    @hashiniperera3713 Год назад +10

    Lankawee tiyena kola Warga dala lankawee kenekugee photo danna Hama dekatama pitarata Aiyage dewal noda please

  • @KanishkaJayawardena
    @KanishkaJayawardena 8 месяцев назад

    Thank you for educating us on healthy foods.....

  • @manikedisanayaka389
    @manikedisanayaka389 Год назад +1

    බොහොම ස්තුතියි

  • @ShanthiManike-mp8ui
    @ShanthiManike-mp8ui 8 дней назад

    Brocoli koheda ganna thiyenne

  • @chithrawarnasooriya9162
    @chithrawarnasooriya9162 Месяц назад

    ❤thankyou

  • @nadeekasudarshani3169
    @nadeekasudarshani3169 9 месяцев назад +6

    ❤ කටහඩත් ලස්සනයි

    • @DishanTharuka-dw6rv
      @DishanTharuka-dw6rv 2 месяца назад

      අපිටනම් ලස්සන ගෑනුන්ගෙ කටහඬවල්

  • @asunthafernando8529
    @asunthafernando8529 Год назад +1

    Thank you danuwath kalta 👍

  • @ChanakaLeelasena
    @ChanakaLeelasena 2 месяца назад

    Great 👍

  • @kusumdesilva9863
    @kusumdesilva9863 8 месяцев назад

    Thank you for important information..👍

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp 5 месяцев назад

    Ape rata deyunu une deya wediyawa pesher pilikawa weni roga walin pita ratin gena kema lankawa minissu vinasha kala😢😢😢😢👍🏼👍🏼👍🏼🙏🙏🙏

  • @gawriy9289
    @gawriy9289 5 месяцев назад

    ❤❤ ❤ඝ්තුති

  • @preethikafernando2557
    @preethikafernando2557 8 месяцев назад

    Atteteme hode vade satehanak taw me vage vade sathan danne thank you w L ❤️🇮🇹👌

  • @merinjayathilaka2493
    @merinjayathilaka2493 7 месяцев назад

    thanks a lot

  • @anojahemali4303
    @anojahemali4303 9 месяцев назад +2

    චොක්ලට් blood sugar වලට හොඳයි ද?

  • @slbuy830
    @slbuy830 Год назад +1

    Sthuthi obathumata

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 9 месяцев назад +87

    පිටරට දේවල් සුපිරි කියලා ඒවා අපට විකුණනවා.. අපේ මිනිස්සු පිස්සො වගේ ඒවා කාලා ලෙඩ්ඩු වෙලා බටහිර බෙහෙත් බින්න තවත් සල්ලි වියදම් කරලා.. තවත් ලෙඩ්ඩු වෙනවා...

    • @ceysing8817
      @ceysing8817 9 месяцев назад +3

      Akathamai Lankawa inna Gonnu tika

    • @elisajayasekara7126
      @elisajayasekara7126 7 месяцев назад

      Meyala e vidio aran singhalen danwa..ape rate tiyana tharame natural Kisi deyak nha

    • @champikaherath808
      @champikaherath808 6 месяцев назад +3

      දැන් කොහොමත් පිටි ගොඩවල් කාලා ලංකාවේ මිනිස්සු ලෙඩ්ඩු තමා

    • @AjanthaKumarasingha-l5t
      @AjanthaKumarasingha-l5t 5 месяцев назад

      Q

    • @sanathjayarathna7249
      @sanathjayarathna7249 5 месяцев назад +1

      බිත්තර 50/=කන්නේ කොහොමද?

  • @sujeewaadamayanthi5625
    @sujeewaadamayanthi5625 8 месяцев назад

    Thanks ❤❤❤

  • @AsiokaAshoka
    @AsiokaAshoka 9 месяцев назад +1

    ❤❤❤❤

  • @damayanthinonis6942
    @damayanthinonis6942 9 месяцев назад +1

    👍❤💕🥰

  • @Naditv-k3c
    @Naditv-k3c 8 месяцев назад +1

    Good❤

  • @Mel_Jay_
    @Mel_Jay_ Год назад +3

    Background music is so disturbing Ayye..... Pls pick a calm one next time

  • @mallikawickremasinghe8462
    @mallikawickremasinghe8462 8 месяцев назад

    Me sudda ge dewale walin awasyatha sapura ganna Puluwan wadihiti minisun ewa dannawa nawa para pura rata ape Ahara wala watina kama pahadili kara denna

  • @Unkown-sl
    @Unkown-sl 5 месяцев назад

    Bithathra omlet dann ep thambala kaha madee ain krl kanna kisi aulak nh

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 9 месяцев назад +31

    අරකෙ මේකෙ මේ මේ දේවල් තියෙනවා කිව්වට ඊට වඩා නරක දේවල් ගොඩාක් තියෙනවා . ප්‍රෝටීන් කියලා සෝයා මීට් කෑවට වැඩක් නෑ.. ඒවා අපට දිරවන්න බෑ. ඒ වගේ නම් අපි ලී කෑවම හරි කාබෝහයිඩ්‍රේට් අවශ්‍ය වෙලාවට සෙලියුලෝස් කියන්නෙ කාබෝහයිඩ්‍රේට් . ඒත් කෑවට වැඩක් නෑ. ගෝවා වලින් මොළේ සෛල විනාශ කරනවා. විටමින් කිය කිය සතුන්ගෙ අක්මාවල් එහෙම නැතිනම් පීකුදු කන්න කියනවා... පීකුදු කියන්නෙ සතෙක්ගෙ කුණු බක්කියක්.. ඒකෙ තැන්පත් කරන්නෙ ගොඩාක් අහිතකර විශ වර්ග.
    ඒවා කෑවම ලෙඩම තමයි .
    බඩපිරෙන්න බත් කොස් වගේ අපේ කෑමක් අපේ විදියට කෑවම හරි.

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 9 месяцев назад +3

      එකඟයි..

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 9 месяцев назад +1

      අනිවාර්යයෙන්ම , අපේ වැඩිහිටියන් කෑවෙ කොස් දෙල් වගේ දේවල් , අවුරුදු 95ක් හිටිය හිම්බිරිස්සාවක් හැරුණු කොට කිසිම ලෙඩක් තිබිල නෑ මැරෙන කල්ම, හරිම නිරෝගිමත් , ශක්තිමත් , ගස් නගින්න පවා පුළුවන් ,

    • @JjJdj-n3o
      @JjJdj-n3o 7 месяцев назад

      Math akagai apa shinhala kama kavama ivarai

    • @sindupotha18
      @sindupotha18 7 месяцев назад +2

      බඩ පිරෙන්න කාලා ඒ වගේම වැඩ නොකළොත් හික්කඩු යන්න වෙන්නෙ 🤣

    • @champikaherath808
      @champikaherath808 6 месяцев назад

      අපේ විදිහට හරියනවා නම් ලංකාවේ මෙච්චර බෝ නොවන රෝග වැඩි වෙනවද

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 10 месяцев назад +1

    👍👌

  • @upulliyanagge2027
    @upulliyanagge2027 8 месяцев назад +1

    Lanka food needs to be analysed ..

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 Год назад +2

    👍🥰

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 Год назад +4

    අවසානෙට කියන්නෙ සීනි සහ කාබොහයිඩ්‍රේට් අඩංගු ආහාර කියල කියන්නෙ. ඒත් තියෙන්නෙ අඩංගු නොවන කියලනෙ

    • @AjithFernando-xx9zm
      @AjithFernando-xx9zm 8 месяцев назад

      ඔව් ඔබ නිවැරදි යි.
      මටත් ඒක කියනකොටම මීටර වුණා..
      එය කාබොහයිඩේට් සහ සීනි අඩු ආහාර ලෙස නිවැරැදි විය යුතුයි

  • @Realeye66
    @Realeye66 10 месяцев назад +1

    How we can make avacado to oil ,

    • @nayanmedia1
      @nayanmedia1 9 месяцев назад

      Check with U tube please 🎉

  • @hashiniperera3713
    @hashiniperera3713 Год назад +1

    Lankawee enna ayata mee pennana ewa kanna baha

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 Год назад +1

    🙏🙏🙏🙏🙏

  • @jacnperera9852
    @jacnperera9852 5 месяцев назад

    🙏💕

  • @gawriy9289
    @gawriy9289 2 месяца назад

    ඝර් මෙ අපි ඉන්න රටවල මැකරෝනියා කියලා දෙයක් තමිබල කනවා එවා හදන්නෙ මොනවා වලින්ද

  • @travelwiththishu
    @travelwiththishu Год назад +3

    Important content 🥰❤

  • @vishakaetipola2770
    @vishakaetipola2770 2 месяца назад +1

    සතුන්ගේ මස් බිත්තර නොකා සෞඛ්‍ය සම්පන්නව ඉන්න බැරිද. මළ සත්ව මාංශ නොකන තරම ට ඔබ සෞඛ්‍ය සම්පන්නයි

  • @sanjeewa159pc
    @sanjeewa159pc 6 месяцев назад +4

    චොක්ලට් කෑවම සීනි හැදෙන් නැද්ද

    • @rajithademel3536
      @rajithademel3536 6 месяцев назад

      Dark chocolate හොඳයිලු සීනි නැතුව හදලා තියෙනවා නම් හොඳයි 👍

    • @lakshikagamage3584
      @lakshikagamage3584 3 месяца назад

      සීනි නැති තිත්ත චොකලට් විතරයි කන්න හොඳ.සීනි තියෙන ඒව කන්න එපා

  • @සනා
    @සනා 5 месяцев назад

    ලංකාවේ ගන්න පුළුවන් ඩාක් චොක්ලට් වර්ග මොනවාද

  • @NamalJayaweera-nq8tt
    @NamalJayaweera-nq8tt 7 месяцев назад +1

    චොක්ලටිි කන්න හොදද diet කරදදි

    • @SureshManjula-ck22
      @SureshManjula-ck22 Месяц назад

      ඩාක් චොක්ලට් කියලා තියෙනවා ඒවගෙ සීනි නෑ ඒවා ටිකක් තිත්ත රසයි ඒවා කන්න එවගෙ සීනි නැ හැබැයි ගනන්

  • @wijesuriyarexy9810
    @wijesuriyarexy9810 7 месяцев назад +4

    මේවකන්ඩ සල්ලි නෑ ඩොක්ට
    ඔය රූප ටිකම යොදලා දේශපාලඥයන්ගේ කාලකන්නි වැඩ ටික ඉවත් කරන්න උත්සාහ කෙරුවා නම් කොච්චර හොඳද රටේම මිනිස්සු ඔක්කොම එකට ඉඳගෙන එකම එක කන්න පුළුවන්ඔයාගේ බුද්ධිය නම් මාරයි මාරයි. ඒ හැම දෙයක්ම ඔයාගේ වැඩසටහන් යූටියුබ් එක ප්‍රොමෝට් කරගන්න ඔයා මාර උත්සාහයක් දරනවා ඕකට ලයික් දවස දවස කීයක් හරියට වැඩසටහනක් කරන්නකෝ මේ කාලකන්නි ක්‍රමය වෙනස් කරන්න කොච්චර වටිනවද මිනි මිනිහ මිනිහ මිනිහෙක් කරන්න මොකක්ද මේ වෙන්නේ කියලා මට නම්

    • @SunilPathirathna-z3f
      @SunilPathirathna-z3f 6 месяцев назад +2

      ඒක වෙනස් කරන්න ඩොක්ටර්ට බැහැ.නමුත් ඔයාට පුලුවන්.බුද්ධිය පාවිච්චි කරලා සුදුසු පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට යවන්න

    • @muthunmadushan5157
      @muthunmadushan5157 2 месяца назад

      ගොන් උන පලියට උම්බෑ නොකියා ඉදපන් බං.උබ හරි එකා පාර්ලිමේන්තුවට යවපන්කෝ බූරුවෝ එතකොට හරි.චිත්ත කෑල්ල😂😂

  • @h.g.kannangara5524
    @h.g.kannangara5524 Год назад +2

    ❤❤❤

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 9 месяцев назад +1

    Meya kiyana tharam kunu mas maalu kanna epa

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 Год назад +2

    Atomic symbol of Iron is Fe
    Not I I is for iodine

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 9 месяцев назад +2

    සර්ප විස කියන්නෙ තනිකරම ප්‍රෝටීන් ..
    එහෙනම් ප්‍රෝටීන් ඕන කියලා සර්ප විස බොන එක හරිද?

    • @has2836
      @has2836 8 месяцев назад +3

      ගොන් කතා අහන්න එපා 😂

    • @champikaherath808
      @champikaherath808 6 месяцев назад +3

      ඔබ තුමා මං හිතන්නේ මානසික ලෙඩෙක්.

    • @ruckyg3177
      @ruckyg3177 4 месяца назад +3

      මේච්චර මෝඩ වෙලා උපදින එකත් කරුමයක් 😂

    • @athugalpurageindika4746
      @athugalpurageindika4746 3 месяца назад +2

      අත්හදා බැලීමක් වශයෙන් ඔබතුමා බීල බලන්න , මොකද මන්ද මානසික ඔබ වැනි අය හිටියත් කාටවත් වැඩකුත් නෑනේ

  • @dharshanalevan5848
    @dharshanalevan5848 6 месяцев назад +1

    මේ ආහාර වලට ලං වෙන්න වත් බෑ මේ රටේ මිනිස්සුන්ට..ලාබම පිටි ආහාර කාලා මිනිස්සු ලෙඩ වෙනවා.රට වටේම මුහුද තියෙන මේ රටේ අඩු ගානෙ මාලු කෑල්ලක් කන්න පුලුවන්ද මිනිස්සුන්ට

  • @nethmiamanda8722
    @nethmiamanda8722 9 месяцев назад +1

    මට දියවැඩියාව තියෙනවා මෙවා හොදද

    • @samanupali7591
      @samanupali7591 9 месяцев назад

      කරවිල තම්බල තෙබුකොල මැල්ලුමක් එක්ක කාබරංකා ගෙඩියක් කන්න. සීනි දාන්නෙ නැතිව වතුර බොන්න. බුලත්විට කන්න. 😢😢

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 6 месяцев назад +6

    මස් වල ඇති ගුණය මොකද්ද ඌ මරණ බයෙන් මැරෙන්නේ විස ලේ

  • @themalgunasinghe395
    @themalgunasinghe395 9 месяцев назад +2

    කුකුල්මස් හොඳ නෑ කියනව.තව අය හොඳයි කියනව.ගම්කුකුල් මස් හොඳයි කියන මතය තියෙන්නෙ.කෑම දීල හදන කුකුල්මස් හොඳ නෑනෙ

    • @SureshManjula-ck22
      @SureshManjula-ck22 Месяц назад

      කුකුලන්ට දෙන කෑම වර්ග බෙහෙත් වර්ග වල සියලුම දේවල් කුකුලගෙ සමට තමා එකතු වෙන්නෙ මම අහලා තියෙන්නෙ. එ නිසා කුකුල් මස් හොද නෑ කිව්වට කුකුල් මස් තමා අපිට හොයාගන්න පුලුවන් ලේසිම ගනන් අඩුම මස් වර්ගය

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 8 месяцев назад

    මේ ආහාර ඉතා හොද වෙන්න ඇති ,එහෙත් මේ අනර්ඝ ආහාර ගන්න මුදල් කෝ

  • @achanisankalpika7932
    @achanisankalpika7932 Год назад +4

    බිත්තර තෙලේ බැදලා කනකොට බිත්තරේ ගුනේ නෑ කියන්නේ ඇත්තද?
    කවුරු හරී දන්න කෙනෙක් කියන්නකෝ පීල්ස් 😢

    • @jayamalfernando7600
      @jayamalfernando7600 Год назад

      Olive oil nm prshnayak nh..eth coconut oil wge nm onna case..oya knwa olive oil ntnm sun flower oil danna..ntnm boil karala kanna. Boil karala kana eka thama hoda..

    • @achanisankalpika7932
      @achanisankalpika7932 Год назад

      @@jayamalfernando7600 thankyou 😇

    • @dineshaherath6229
      @dineshaherath6229 10 месяцев назад +1

      nurse hesh ගෙ බිත්තර vedio එක බලන්න. ගොඩක් පැහැදිලි වෙයි

    • @achanisankalpika7932
      @achanisankalpika7932 10 месяцев назад

      @@dineshaherath6229 හරී තැන්කිව්

    • @hellofoodies1
      @hellofoodies1 9 месяцев назад +1

      නෑ ඒක බොරුවක්! බිත්තර Omelette එකක් විදිහට කද්දී තමයි ඒකේ පෝශනය උපරිම ගන්න පුලුවන්. Research papers තියෙනවා කියවලා බලන්න.

  • @mangalikadias8223
    @mangalikadias8223 Год назад +2

    අය්යෝ කීප සැරයක්
    ඇහැව්වා අඩංගු කිව්වේ
    වැරදිලා නේද. කමක් නැහැ

  • @ayoniveera381
    @ayoniveera381 Год назад +2

    🙏🙏🙏❤❤❤❤👍👍👍👍

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 месяца назад

    පොල් තෙල් වලට වඩා මිි තෙල් වඩා ගුණාත්මක හා වකුගඩු ආදි රෝග වලට ගුනදායක බව දන්නවද, ඉස්සර සිංහලයං නිරෝගීව හිටියේ මිි තෙල් භාවිතය නිසයි, රජ කාලේ මිි ගසක් කැපුවොත් මරන දඩුවම කුියාත්මක කලේ එහි ඇති ඖෂධීය ගුණාත්මක බව නිසයි මල්ලි

  • @shyamali1985
    @shyamali1985 10 месяцев назад +1

    කොලොස්ටරෝල් තියෙන් අයට බිත්තර කන්න හොද නෑ කියන්නෙ ඇත්තද..ඒ ගැන පැහැදිලි කරල දෙන්න

    • @Disna0608
      @Disna0608 10 месяцев назад +4

      ඇයි අනේ යූටියුබ් එකේ ගූගල් එකේ ලියන්නකො ඕක.ඕනිතරම් උත්තර එනව.අලුතෙන් හොයාගෙන තියෙන විදිහට බිත්තර වල අහිතකර කොලෙස්ටරෝල් නෑ.දවසට 1ක් 2ක් කෑවට කමක් නෑ.බයම නම් සුදුමදේ විතරක් කන්න

    • @SandayaGodagama
      @SandayaGodagama 7 месяцев назад

      ​@@Disna0608i

    • @ruckyg3177
      @ruckyg3177 4 месяца назад

      බිත්තර වල කොලෙස්ටෙරෝල් නැහැ කියල හොයාගෙන ගොඩක් කල්. බිත්තර ඇඟට ඉතාම ගුණදායකයි. විශේෂයෙන්ම බිත්තර කහ මදය. මම නම් දවසකට බිත්තර 4ක් ගන්නව.

  • @dushshanthawimalarathna8730
    @dushshanthawimalarathna8730 Месяц назад

    මේකේ දාලා තියෙන්නේ සීනි අඩු කියලා....ඒ උනාට චොකොලට් වල සීනී නැද්ද එතකොට.....

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 4 месяца назад

    අපේ රට දුප්පත් වෙලා... ඒක නිසා සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න මුදල් නෑ

  • @rasikayatawara
    @rasikayatawara 7 месяцев назад

    බිත්තර කෑවම colestrol හැදෙනවා කියලා doctor කියනවනේ..

    • @champikaherath808
      @champikaherath808 6 месяцев назад

      ඒක විකාර කතාවක් අධ්‍යයනය කරලා බලන්න

  • @thushariranasinghe1235
    @thushariranasinghe1235 5 месяцев назад

    තයිරොටිඩ් ඇති අයට මේ වීඩියෝ එකෙන් කිසි ප්‍රයෝජනයක් නෑ..😢

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 9 месяцев назад +1

    ගෝවා බ්‍රොකොලි, කන්න හොඳ දේවල් නෙවෙයි .

    • @ayanthiyn2964
      @ayanthiyn2964 9 месяцев назад

      Ai e

    • @samanthasisiruwan509
      @samanthasisiruwan509 9 месяцев назад

      @@ayanthiyn2964
      ගෝවා , බ්‍රොකොලි, නෝකෝල්.. එකම වර්ගයක්..
      මේවා වල තියෙනවා මොළේ සෛල විනාශ කරන රසායනිකයන්..

    • @gayankgm
      @gayankgm 9 месяцев назад

      හේතුව කියන්න. ඔයා දිගටම චෝදනා කරල තියෙනව video එකේ content එකට. ඔයා doctor කෙනෙක්ද? එහෙම නං වෛද්‍ය විද්‍යාත්මකව කරුණු පැහැදිලි කරන්න.

    • @champikaherath808
      @champikaherath808 6 месяцев назад

      😂😂😂😂 පිස්සෙක්

  • @RanilGamage-y7i
    @RanilGamage-y7i 5 месяцев назад

    Why do you promote noodles(available in Sri Lanka)? Don't you have any better substitutes available in SL? Finally what's your ranking based on?

    • @ruckyg3177
      @ruckyg3177 4 месяца назад

      Why not do your own research and find out 😂 isn't it better than being a Debby Downer. Everything he says is true. Look it up

  • @has2836
    @has2836 8 месяцев назад +7

    ඇයි මේ වීඩියෝ එකට මෙච්චරටම මිනිස්සු අනම් මනම් කියලා තියෙන්නේ 🫠😂😂💔

    • @garukapriyaman1145
      @garukapriyaman1145 5 месяцев назад +1

      Kanna salli nathi nisa 😂

    • @ruckyg3177
      @ruckyg3177 4 месяца назад +1

      නූගත්කම නිසා

  • @NiroshaPriyadarashani-dc8nv
    @NiroshaPriyadarashani-dc8nv 6 месяцев назад

    අනේ මන්දා මොනවා කන්නද කියලා හිතාගන්න බෑ