දන්නෙ නැතුවද කුරුදු බිවුවෙ? | Cinnamon for Health By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 711

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 7 месяцев назад +39

    ඔබතුමා වගේ පැහැදිලි කරන්න කිසිවෙකුට බැහැ මුදල් ගෙවා බෙහෙත් ගත්තත් අපේ රෝගය ගැන හරියට පැහැදිලි කිරිමක් කරන්නැහැ මෙම වැඩසටහන් බොහොම පැහැදිලි පිං

  • @Senadheerage
    @Senadheerage 7 месяцев назад +30

    සුවබර හෙට දවසක් වෛද්‍යතුමනි...... වටිනා තොරතුරු රැගෙන ආවට ස්තුතියි ❤❤❤

  • @WasanthiGallage-rg7ms
    @WasanthiGallage-rg7ms Месяц назад +13

    ඔබ වැනි doctor s ලා අපේ රටට අපිට වාසනාව ක් හැම දෙයක් ම නිවැරැදි ව පැහැදිලි කරලා දෙනවා 🙏 ස්තුතියි doctor

  • @chandragamage80
    @chandragamage80 Год назад +42

    ඔබතුමා ගේ මේ වැඩ සටහන් ඉතාමත් වටිනවා ඔබට නිරෝගී සුවය ප්‍ර්‍රාර්ථනා කරමි

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 7 месяцев назад +11

    බොහෝමත්ම ස්තූතියි ඔබ තුමා කිව්වා වගේ නිතරම කුරුදු භාවිතා කරලා HbA1c rport එක ගත්තා ඒ වාර්තාව ඉතා හොද තත්ත්වයක තිබුනස්

  • @menakasapumalee4891
    @menakasapumalee4891 Год назад +237

    ලෝකයේ ගුණාත්මක බවින් වැඩි අංක එකේ කුරුදු ශ්‍රී ලංකාවේ කුරුදු බවට පිලිගැනීමක් තිබෙනවා .
    මැදපෙරදිග රටවල අය කුරුදු දිනපතා ආහාරයට එකතුකර ගන්නවා, මස් මාළු පිසීමේදි ඔවුන් කුරුදු පොතු මෙන්ම වියලන ලද කුරුදු කොලත් නිතර භාවිතා කරනවා, කේක් ආදි රසකැවිලි සදහාත්, නොයෙක් බීම වර්ග සැකසීමටත්,එසේම ඖෂධීය පානයක් ලෙසත් ඔවුන් බහුල වශයෙන් කුරුදු භාවිතා කරනවා. ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාගත හැකි ඉතා වටිනා ශාඛයක් ලෙස අපේ කුරුදු හදුන්වාදිය හැක. වසර දහස් ගණනක සිට ඊශ්‍රායලය ආදි බොහෝ රටවල ශ්‍රී ලංකාවේ කුරුදු යොදාගෙන වයින් වැනි මධ්‍යසාර නිපදවා පානයකළ බවට පුරාවිද්‍යා සාධකවලින්ද තහවුරුවී තිබෙනවා.
    අතීතයේ බුද්ධිමත් රජවරැ මැදපෙරදිග ආදි රටවලට අපේ කුරුදු කුළුබඩු විශාල ලෙස අපනයනය කර විදෙස් විනිමය උපයා ගත්තත්
    අද රට පාළු කරන පල් හොරැ කුරුදු කුළුබඩු වෙනුවට අපේ කාන්තාවන් වහල් සේවයට විකුණා කුළුබඩු වෙනුවට රටබඩු ලේබලය යටතේ විලිලජ්ජා නැතිව විදෙස් විනිමය ගරා කනවා

    • @wakeelwakeel235
      @wakeelwakeel235 Год назад +20

      මට මේ කොමෙන්ට් එක අගය කරන්නට වචන නැහැ...මම හිතන විදියටම ලියැවිලා තියෙනවා...

    • @ajithpriyankara9295
      @ajithpriyankara9295 Год назад +2

      ❤❤❤❤

    • @Rishmi690
      @Rishmi690 Год назад +2

    • @kusumwijerathnamenike1795
      @kusumwijerathnamenike1795 Год назад +1

    • @nilanthi22nila93
      @nilanthi22nila93 11 месяцев назад +3

      💯💯 එකඟයි ඔයා එක්ක 💖💖

  • @Fnxx-hr2db
    @Fnxx-hr2db 3 месяца назад +3

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට ලබා දුන් උපදෙස් ගොඩාක් වටිනවා. බුදුසරණයි ඔබතුමාට..🙏🙏

  • @RohiniKula
    @RohiniKula 22 дня назад

    ගොඩක් පින් ඔබතුමාට කුරුදු බීවම සරීරයට සිදුවෙන ගුන කීවට. මම දින පතාම නින්ද ට පැය කටකලින් බොනව නමුත් කුරුදු විතරක් නෙමේ කුරුදු කුඩු තේ හැදි බාගයක්.එනසාල් කුඩු තේහ්දි කාලක්.කහ කුඩු තේ හැන්දක්.ගම්මිරිස් කුඩු ස්වල්පයක් පැහෙන උණු වතුරට දාල බොන්නෙ

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 2 года назад +35

    ඉතාමත් පැහැදිලි ලෙස අපට කුරුදු ගැන කියාදුන් ඔබට ගොඩාක් ස්තුතියි

  • @vjvvhavec9089
    @vjvvhavec9089 Год назад +3

    හරිම..වැදගත්..දැනුවත්..කිරිිම..
    පිට.රට..තියනවා.අපේ..ලංකාවෙි..
    තියන..කුරුඅු..නොමෙයි.වෙනත්.
    කුරුඅු..වර්ගයක්...අපේ.රටෙි..
    කුරුඅු..වගෙඃමයි..සුවද.එම.විදියමයි..ගහේ..හැඩෙි..විශල.ගස..පොතු
    ගලවල..පැකට්..තියනවා.නම..තමයි...එර්..පේ..මෙිරට.වල.අය.මසඃවලට..ව්යලි..කොල.දනවා..හරිම.
    රසයි...🌼🌼🌼🌼

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 7 месяцев назад +2

    ගොඩාක් ස්තූතියි.දීර්ගයුස ලැබේවා ඔබ තුමාට....

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 года назад +11

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට ආයුබෝවේවා !!!නිරොගි වේවා !!!සුවපත් වේවා !!!තෙරුවන් සරනයි

  • @chanthanichanthani2821
    @chanthanichanthani2821 2 года назад +17

    ඔබතුමාගෙ වැඩ සටහන් අසාවේන් බලනවා කුවේට් සිට බුදු සරනයි

    • @amalsantha-sc3jq
      @amalsantha-sc3jq Год назад +1

      Hi

    • @harshanidayalatha1063
      @harshanidayalatha1063 Год назад

      Hi

    • @zanjaya1
      @zanjaya1 Год назад

      එක දොස්තරෙක් කියනවා හොඳයි කියලා අනික් දොස්තර කියනවා හොඳ නැහැ කියල. මුන් දෙගොල්ලගෙන් මොකාද ඇත්ත බොරු කියන්නේ කියල මහජනයා අන්ද මන්ද වෙලා ඉන්නවා.

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 11 месяцев назад +9

    ඩොක්ටර් නිරෝශාන් ගොඩක් ස්තූතියි මේ වීඩියෝවට ඔබ ගෙන එන හැම වීඩියෝවක්ම ඉතාමත් වැදගත් විශේෂයෙන් බටහිර දේශීය බෙහෙත් දෙක ගැනම පැහැදිළි කිරීම් වැදගත් තෙරැවන් සරණයි

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 2 года назад +23

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ලබා දුන් දැනුමට

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 2 года назад +8

    පැහැදිලිව දැනුවත් කරාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා තෙරැවන් 🙏🙏🙏🙏

  • @siriwadimonika344
    @siriwadimonika344 2 года назад +26

    ඔබ තුමාගේ වඩසටහන් හරිම සතුටින් අහන් යින්න 😄ජය වෙවා ඩුබායි සිට 🙏🙏🙏

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Год назад +6

    Pin අත්වේවා ඔබ thumanta..තෙරුවන් සරණයි !සුවපත් wewa ..

  • @jayanthajayasundara4906
    @jayanthajayasundara4906 4 месяца назад +37

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට මම වසර 2ක්තිස්සේ කුරුදු තේ හැන්දක ප්‍රමාණයක් රාත්‍රිනින්දට පෙර උණු වතුර දමා සිසිල් කර පානය කරනවා නොවරදවාම.මම ඒක පටන් ගත්තේ මට දියවැඩියා අවදානමක් ඇති බව දැණගත් පසුවයි.ඒ නිසා අද දක්වා මට දියවැඩියා වට බෙහෙත් පාවිච්චි කරන්න ඕන වුණේ නෑ.ඉතාම හොද මට්ටමකට සීනි පාලනය වෙනවා.කුරුදු පාවිච්චි කළාට යම් චකිතයක් තිබුණා අතුරු ආබාධ තත්වයන් ගැණ නොදන්න කම නිසා..මේ දැණුවත් කිරීම බොහොම වටිනවා.ස්තුතියි නැවතත් ඔබ තුමාට .🌹

    • @kalyanikaluani2646
      @kalyanikaluani2646 3 месяца назад

      බඩ වියලෙන්නේ නැද්ද .ඔයා කෑම පාලනයකින් තොරවද කුරුඳු පාවිච්චි කරේ

    • @arunijayarathna9686
      @arunijayarathna9686 2 месяца назад

      111111111111111111111

    • @jayanthajayasundara4906
      @jayanthajayasundara4906 2 месяца назад

      @@kalyanikaluani2646 ඔව් කෑම පාලනය එක්ක තමයි .මම දැණටත් "වන්නකු මෙතඩ් "එක්ක තමයි ඉන්නේ.ඒක මට අපහසු නෑ.මම සාමාන්‍යයෙන් සීනි කෑම ඉතාම අඩුවෙන් කළ කෙනෙක්.තද පැණි රස මට කොහොමත් කන්න බැහැ .නමුත් ඉදහිටලා හරි කන එක නැවැත්තුවා ට පස්සෙ පැණි රස කන්න ආසාවක් ඇති වුණ බව දැණුනා.මම කුරුදු බොන්න පටන් ගත්තා.කන්නම ඕන කියල දැණුනම ටිකක් කන්න පුළුවන් වුනා .සීනි 7-6 අතර තියා ගෙන.දවසක් දෙකකදි 5-6 අතරට එනවා.පටන්ගනිද්දි 7-8අතර තිබුණා වෙනස් නොවීම.මට ඕන වුණේ 5-6 අතර තියාගන්න.දියවැඩියාවට බෙහෙත් බොනවට වඩා හොදයි කෑම වලින් පාලනය කර ගන්න එක කියල මට හිතුනා.ලෙඩේ දැණ ගන්න කොටම තමයි diat එක පටන් ගත්තෙ.ඊට මාස 7-8 ක් වගේ කාලෙකදි තමයි කුරුදු බොන්න පටන් ගත්තෙ.ඉද හිටල චූටි දෙයක් කෑවට අවුලක් නෑ.ඉතාම කලාතුරකින් තමයි බොහොම පොඩ්ඩක් බත් කන්නේ.ඒකත් මම නම් කන්නෙ රතු නාඩු හාල්.ඔයා බෙහෙත් බොන කෙනෙක් නම් කුරුදු බොන්නනෙ ප්‍රවේසමට.ඒක මං දැණ ගත්තෙ "ආයුර්වේ"චැනල් එකෙන්.එහෙම බෙහෙත් බොන එක නවත් වන්න ඕන නම් ඒ චැනල් එකෙන් දැණ ගන්න පුළුවන් .ඒක කරන්නේ ආයුර්වේද වෛද්‍යවරියක්."ඉෂාරා සදමිණි"කියල රංගන ශිල්පිණියක් හිටියෙ.අන්න එයා.බෙහෙත් බොන අය රෑට කුරුදුත් බිව්වොත් උදේට සීනි නැති වෙලාම තියෙයි.දන්නවනෙ එහෙම වුණොත් වෙන දේ.ඒ හින්ද ප්‍රවේසමට හොදේ.

    • @sriyaniwijedeera9536
      @sriyaniwijedeera9536 Месяц назад

      ‌ු😊‌ු‌ු‌ු‌ු😊

    • @AngelCreations-sk8dr
      @AngelCreations-sk8dr 10 дней назад

      ​@@kalyanikaluani2646mamath kurundu tea bonawa...mata diabetic hadila dan sathiyak wage..kama gattata passe kurundu tea ekak binawa..honda sugar palanayak wenawa ..eken..orbit cinnamon tea

  • @sunilweeramanoleedurage5918
    @sunilweeramanoleedurage5918 2 года назад +8

    ගොඩක් වටිනා පහදිලිකිරිමක් ගොඩක් ස්තුතිය .

  • @rohinigamage5990
    @rohinigamage5990 2 года назад +28

    ඔබතුමාට බොහොම ස්තුතියි දැනුවත් කලාට මම හැමදාම උනු වතුර බෝතලයකට කුරැදු කෑල්ලක් දාල එම වතුර බොනවා සියලුමදෙනාට නිරෝගී සුවය ලැබේවා බුදු සරනයි🙏

  • @naliniwickramaratne7840
    @naliniwickramaratne7840 2 года назад +7

    වෛයිද්‍ර්‍ය තුමනි ඔබට ගොඩක් ස්සූකියි මෙවැනි වැඩ සටහනකින් ජනතාව දැනුවත් කිරීම ගැන.

    • @nayanamanike6105
      @nayanamanike6105 2 года назад +1

      වෙෙද්‍ය ...... ස්තුති....

  • @damikadamika4276
    @damikadamika4276 2 года назад +22

    බොහොම ස්තුතියි ඩොක්ටර්. දැනුවත් කළාට. 🙏

  • @sandunidesilva4735
    @sandunidesilva4735 Год назад +8

    බොහෝ ම ස්තූතියි ඩොක්ටර්.ඔබට තුණුරුවන්ගෙ පිහිටයි!

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 года назад +6

    ඔබ තුමාට දැනුවත් කලාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏♥️

  • @lulukwt3588
    @lulukwt3588 Год назад +9

    පැහැදිලි කිරීම හරිම වැදගත් බුදුසරණයි සර්

  • @thusitharanasinghe4795
    @thusitharanasinghe4795 7 месяцев назад +1

    හොද පැහැදිලි කිරීමක් ඩොක්ටර්.ගොඩක් පිං ඔබතුමාට! කුරුදු කැප්සූල් එකක් මෑතකදි හදුන්වාදුන්නා.එය ගන්නේ කොහෙන්ද ඩොක්ටර්? තෙරුවන් සරණයි🙏

  • @kpthannakonthannakon9890
    @kpthannakonthannakon9890 2 года назад +11

    කුරුදු භාවිතා කරන්නේ කෙසේද දියර හෝ කුඩු ලෙසද තම්බා බීම ආදි ලෙසින් ක්‍රමයන් විස්තර කරන ලෙස ඉල්ලාසිටිමි

    • @praba7957
      @praba7957 10 месяцев назад +2

      කුරැදු සෝදා වේලගෙන් කුඩු කර ගන්න ....කෝපි මෙන් බොන්න

    • @ThathsaraniDewmini-h1r
      @ThathsaraniDewmini-h1r Месяц назад +1

      කුරුදු පොතු තම්බලා බොන්නත් පුලුවන් ... මැදපෙරදිග රටවල් වල මාදුරු එකතු කරලා තම්බලා බොනවා.. ගොඩක් ගුනයි

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 года назад +50

    පැහැදිලි දැනුවත්ව කිරීමට බොහොම ස්තුති doctor හරිම වැදගත් 🙏❤️👍 ඔබට තෙරුවන් සරණයි doctor 👍❤️🙏

  • @apk7294
    @apk7294 2 года назад +7

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරණයි ❤🌹🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 2 года назад +5

    දැනුවත් කලාට ඔබතුමාට ස්තූතියි.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 месяцев назад +6

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🇰🇼

  • @SurekaBulathgedara
    @SurekaBulathgedara 9 месяцев назад +2

    දැනුවත් කලාට ගොඩක් ස්තුතියි බුදුසරණයි ❤️

  • @AruniUbayasena
    @AruniUbayasena Год назад +1

    දැනුවත් කිරීමට ඔබතුමාට බෙහෙවින් පින්සිදු වෙනව

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i Месяц назад

    කුරු දු ගැන දැනුවත් කලාට ඔබතුමාට ස්තුතියි

  • @thissafernando7141
    @thissafernando7141 Месяц назад

    වෛද්‍යතැමෙනි!!!ඔබට ස්තුතියි ඔබට දිර්ගායු!!!

  • @Ranjithbogahapitiya
    @Ranjithbogahapitiya Год назад +2

    ස්තුතියි ඩොක්ට ඔබතුමා දැනුම් සම්භාරයක් අපිට බෙදාදෙනවා

  • @shiyanijayasinha-zq1ej
    @shiyanijayasinha-zq1ej 5 месяцев назад +1

    භාවිතා කරන ආකාරය පොඩිඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

  • @godwingeorge7918
    @godwingeorge7918 2 месяца назад

    With empty stomach, half a tea spoon cinnamon powder mix with warm water, half a lemon juice and a spoon of honey. It is very delicious and optional tip, can add chea seed.

  • @ahmedram7542
    @ahmedram7542 Год назад +3

    ගොඩාක් වටිනාවා ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад +1

    ගොඩක් ඉස්තුති ඔබ තුමා ට තෙරුවන් සරණයි

  • @KumariChandrika-xo2hk
    @KumariChandrika-xo2hk Год назад +2

    ඔබ තුමාගේ වැඩ සටහන් ආසාවෙන් බලනවා මම සවුදියේ සිට බුදු සරණයි.

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 11 месяцев назад +74

    මං අනිවාර්යයෙන්ම කුරුදු බොන කෙනෙක් .සතියට දවස් 3 ක් ...ඉතාමත් ගුණදායකයි .බොහොම ස්තූතියි සර් එහි ගුණාත්මක බාවය පැහැදිලි කරාට

    • @rasanjithakshi9628
      @rasanjithakshi9628 11 месяцев назад +3

      Bonna oni mona time ekatada dr ..udemada nethnm dawase onima welawaka puluwanda

    • @NiroshaPriyadarshani-wm9gl
      @NiroshaPriyadarshani-wm9gl 10 месяцев назад +4

      .. ත

    • @sampathsameera53
      @sampathsameera53 10 месяцев назад +1

      සීනි දාල බිව්වට කමක් නැද්ද

    • @diliniperera-l1m
      @diliniperera-l1m Месяц назад

      ​@@sampathsameera53seeni dann ep . Kurudu kohomth pani rasak thiyenwa

    • @ThathsaraniDewmini-h1r
      @ThathsaraniDewmini-h1r Месяц назад

      ​@@sampathsameera53කුරුදු පැනිරසයි බොන්න පුලුවන්

  • @NiroshaGunarathna-t4s
    @NiroshaGunarathna-t4s Год назад

    HuHugak watena වැඩසටහනක් doctor thanks

  • @suneethairanganee3235
    @suneethairanganee3235 2 года назад +1

    දැනුවත් කලාට ඩොක්ට ඔබට ඉස්තුතියි .

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 года назад +4

    බොහොම පින් ඔබ තුමාට,, දීර්ගායු වේවා 🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 месяцев назад

    තෙරැවන්සරණයි වෛද්‍යතුමාට ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට .🙏❤️👍

  • @RoshithaUmesh
    @RoshithaUmesh 7 месяцев назад +1

    බොහොම පින් දනුවත් කලාට🙏🙏

  • @siriwadimonika344
    @siriwadimonika344 2 года назад +3

    තන්ක්ස් ඩොක්ටර් බොහොම පින් ගොඩක් වඩගත් විඩිඔඑක ජය වෙවා නිරොගි වෙවා 😄😄😄💞💞💞🙏🙏🙏

  • @sriyanibandara9907
    @sriyanibandara9907 2 года назад +12

    හරිම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තුතියි බුදු සරනයි

  • @madumadu9973
    @madumadu9973 Год назад +9

    බොහොම ස්‍තුති doctor බුදුන්ගේ සරණයි 🙏🙏🙏🙏🙏💞💞

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 2 года назад +18

    හරිම වටිනවා දැනුවත් කිරීම වෛද්‍යතුමනි ❤️🙏

  • @Sagarika742
    @Sagarika742 4 месяца назад

    ගොඩක්ම ස්තූතියි ඩොක්ටර් මෙය පැහැදිලි කලාට.🙏♥️

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 2 года назад +2

    Sthuthie. Karunakara daenuwath karanna; Nivithi eta anubawa karanna gunada ?

  • @amaratungah.a6615
    @amaratungah.a6615 Месяц назад

    ඔබට නිරෝගී සුවය ප්‍ර්‍රාර්ථනා කරමි.

  • @hopeforlanka1536
    @hopeforlanka1536 2 года назад +2

    Thanks doctor කලුදුරැ ගැන video ekak කරන්ඩ

  • @sandyagalabadaarachahi3279
    @sandyagalabadaarachahi3279 2 года назад +1

    ඔබගේ සෑම vodeo එකක්ම වගේ මම බලනවා ගොඩාක් හරවත් මමත් හැමදාම උදේ කිරි එකට කුරුදු කුඩු දානවා

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 Год назад +3

    ඔබතුමා පැහැදිලි කරන මේ වැඩසටහන් විශිෂ්ට යි අහගෙ න ඉන්න ආසයි

  • @nilminikumari1502
    @nilminikumari1502 2 года назад +6

    වටිනා වීඩියෝ වක් ගොඩක් ස්තුතියි ඩොක්ටර් ❤️

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 года назад +14

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඩොක්ටර් සුහ දවසක් වේවා තෙරුවන් සරණයි දැනුම් දුන් ඔබට ජයම වේවා 💯🙏🏼👍❣️

  • @DananjaniHerath-bc9ds
    @DananjaniHerath-bc9ds 10 дней назад

    Me kurudu biwwahama labena dewal මොනවාද

  • @sshsh9223
    @sshsh9223 2 года назад +3

    Sthuthi waiddya thumani.kurudu sambandawa danaganeeme awashya thaawaya mata godak kal edala thibuna..mage hada piri.pranaamaya..

  • @dimalianusha3055
    @dimalianusha3055 Год назад +2

    යටි පතුල් රිදෙන එකට අත් බෙහෙතක් කියන්න පුලුවන්ද කාට හරි.උදේට නැගිට්ටහම හරිම වේදනයි.

    • @dinithidinithi1997
      @dinithidinithi1997 Год назад +1

      බැල තන..අමු කහ..උදුපියලිය කොල..තල තෙලෙන් මලවලා බදින්න...තව මදටිය කොලත් තල තෙලෙන් මලවලා බදින්න ..

    • @dinithidinithi1997
      @dinithidinithi1997 Год назад

      හවසට ගොරකා තම්බපු මද රස්නෙ උනු වතුරෙ කකුල් දෙක රෑට දාගෙන ඉන්න..

    • @dinithidinithi1997
      @dinithidinithi1997 Год назад +1

      මේ ටික කරල අඩු නැත්තම් කියන්න.තව බෙහෙතක් තියෙනව ..මන් ආයුර්වේද හොස්පිට්ල් එකේ

    • @PriyanthiWeerasingha-w3h
      @PriyanthiWeerasingha-w3h 3 месяца назад

      වරාකොළ සත්කාරය බලන්න බලන්න you tube එකේ jawafood corner එකත් හොඳයි

    • @PriyanthiWeerasingha-w3h
      @PriyanthiWeerasingha-w3h 3 месяца назад

      ​@@dinithidinithi1997sciatica වලට ප්‍රතිකාර තියේද?ස්නායූ තෙරපීීම

  • @Renuka-d1k
    @Renuka-d1k 7 месяцев назад +4

    බෙහෙවින්ම ගොඩක් ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🌷

  • @hzhzhz9366
    @hzhzhz9366 2 года назад

    බොහොම පින් වෛද්‍යා තුමති තෙරුවන්සරනයි

  • @awskasahanawskasahan5806
    @awskasahanawskasahan5806 2 года назад

    ස්තූතියි ඔබට දැනුවත් කලට
    මම සෞදි චන්ද්‍රා

  • @priyanisuranggani8137
    @priyanisuranggani8137 2 года назад +1

    බොහොම ඉස්තුති ඩොක්ටර් අපි සෞදි

  • @Nilunilu3699
    @Nilunilu3699 Год назад +3

    බෝහෝම ස්තුති ඩොක්ටර් මේ හැම දෙයයකින් දැනුවත් කරනවට🙏🙏🙏❤️❤️❤️❤

  • @dumindarukshan9108
    @dumindarukshan9108 2 года назад +3

    දැනුවත් කිරිම ගැන ගොඩාක් ස්තුතියි 💞💞💞

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q Месяц назад

    බොහොම ස්තූතියි Doctor.
    තෙරුවන්සරණයි!!!

  • @nadeekanadeeka4601
    @nadeekanadeeka4601 8 месяцев назад +1

    Kurudu bonna kohomada doktar kiyana please

  • @bianlofa9151
    @bianlofa9151 Год назад +2

    ගොඩක් ස්තූතියි දැණුවත් කරාට ඩොක්ටර්

  • @dayanandawijesinghe9613
    @dayanandawijesinghe9613 Месяц назад

    සීනිවෙනුවට diabetasol හොඳයි ද

  • @kwkw7563
    @kwkw7563 4 месяца назад

    නුබට ගොඩක් ෂ්තුතියි දැනුවත්කලාට

  • @jandrajandra1067
    @jandrajandra1067 2 года назад +7

    ඔබතුමාට ස්තුතියි 👍👌❤️

  • @kkww4218
    @kkww4218 Год назад +2

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 2 года назад +7

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ❤️

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 2 года назад +2

    ගොඩක් ස්තුති දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබතුමාට

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt Месяц назад

    ස්තූතියි ඔබ තුමාට ❤❤❤❤

  • @a.p.spriya4865
    @a.p.spriya4865 Год назад +1

    බොහොම ස්තූතියි ඩොක්ටර් තෙරැවන් සරනයි ❤🙏👍

  • @asangafernando3344
    @asangafernando3344 8 месяцев назад +1

    දැනුවත් කිරීම ගැන ගොඩාක් ස්තුතීයි !

  • @PriyanganiGunesekara
    @PriyanganiGunesekara День назад

    Doctar gastric thiyana kenekta kurudu biwata kamak nanda

  • @sajiwanisilwa6127
    @sajiwanisilwa6127 Год назад

    කොලෙස්ටරෝල් බෙහෙත් bonawanam me කුරුඳු biwvata කමක් nedda

  • @hpriyangani7113
    @hpriyangani7113 2 года назад +2

    ඔළුවෙ .කොණ්ඩය .හරියට .වැටී .යනwa .උපදෙස් .දෙන්න

  • @leelaleela3298
    @leelaleela3298 Год назад +1

    ඔබතුමාට නිදුක් නිරෝගි සුවසෙත පුාර්ථනා කරනව

  • @chandanihettiarachchi8458
    @chandanihettiarachchi8458 2 года назад +1

    බොහොම ස්තුති ඩොක්ටර් තෙරැවන් සරණයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 года назад +3

    බොහොම වැදගත් විඩියෝ එකක් ගොඩක් ස්තුතියි

  • @kkmixsong3026
    @kkmixsong3026 2 года назад +4

    හරිම පැහැදිළියි ඕනෑම කෙනෙකුට ඉක්මනින් තෙරැමි ගන්න පුළුවන්

  • @priyankajayalath3349
    @priyankajayalath3349 2 года назад +17

    Doctor මම දැන් මාස දෙකක් විතර හිස් බඩට කුරැදු බොනවා පැය භාගයකින් තමා ආහාර ගන්නේ නමුත් මම සිනිවලට හා පෙෂර් වලට බෙහෙත් උදේ හවස ගන්නවා මම ආසයි පෙතිබීම වෙනුවට සවභාවික දෙයකින් ඒ ලෙඩ අඩු කරගන්න ලොකුවට සිනි පෙෂර් නැ ඔබතුමාට ගොඩක්ම ස්තුතියි අපේ පැනවලට පිළිතුරු දීම ගැන

  • @poththewelawimalawansa2467
    @poththewelawimalawansa2467 Месяц назад

    කුරැදු තේ නිතර පානය සුදුසු ද?
    නැත්නම් දවස් කීයකට සැරයක් ද පානය ද සුදුසු ද?

  • @disnapriyadharshani9492
    @disnapriyadharshani9492 Год назад +1

    වඩාත් හොඳ පැහැදිලි කිරීමක් ,බොහොම ස්තුතියි .

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 2 года назад +4

    තව තවත් අලුත් විද්‍යාත්මක නව පර්යේෂණ තොරතුරු ඉතා ම විචිත්‍රවත් ලෙස.

  • @sulaniudayanthi7590
    @sulaniudayanthi7590 2 года назад +7

    ගොඩක් වටිනවා 👍🏻👍🏻👍🏻
    බොහොම ස්තුතියි

  • @niroshasooriyaarachchi8246
    @niroshasooriyaarachchi8246 2 месяца назад

    Soya kiri dinapatha bima sudusuda ehi guna aguna pahada denna

  • @jasintharodriguez1198
    @jasintharodriguez1198 2 года назад +1

    Thairoidthidena wanam kuridu pavichchi kirima hoda nedda.

  • @marianfernando7962
    @marianfernando7962 2 года назад +4

    හරිම වැදගත් දෙයක් ඔබතුමාට ගොඩක් ස්තූතයි

  • @ranjaniegunawardena9664
    @ranjaniegunawardena9664 Год назад +3

    Normally, I used cinnamon for curry and small pieces of cinnamon eat as a snack

  • @gheethagheetha3930
    @gheethagheetha3930 2 года назад

    ගොඩක් ස්තුතියි දැනුවත් කරා ට ඩොක්ටර් ගොඩක් පීං

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Год назад +4

    ස්තුතියි ඔබතුමාට වැදගත් දැනුවත් කිරීමකි.

  • @babykitti537
    @babykitti537 2 года назад +2

    තේ හැඳි 1= 5 ග්‍රෑම්.