මේ 6 කරල සතියෙන් බර අඩු කරගන්න | Golden 6 for Weight Loss By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 315

  • @priyandanirajanayake
    @priyandanirajanayake 8 месяцев назад +228

    1. නියමිත වේලාවට ආහාර ගැනීම .
    2. හැදි ගෑරප්පු භාවිතය
    3. ජලය පානය
    4. හොදි අඩුකරන්න
    5. අතුරුපස කෑමට නොගැනීම
    6. කාබෝහයිඩ්‍රේට් ආහාර නොගැනීම .

    • @Nezoofficial
      @Nezoofficial 8 месяцев назад +7

      Thank u..

    • @DiliniBiyagama
      @DiliniBiyagama 8 месяцев назад +6

      බොහොම ස්තුතියි

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 8 месяцев назад +2

      👍

    • @agnesdubsi6863
      @agnesdubsi6863 8 месяцев назад +6

      Happy birthday doctor මගෙත් උපන්දිනය අද. ස්තූතියි ඹබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @ngee609
      @ngee609 7 месяцев назад +1

      Many happy returns of the day doctor 🎉🎉

  • @sithaginimnaya
    @sithaginimnaya 4 месяца назад +14

    සුභ උපන්දිනයක් වේවා ඔබ තුමාට.......
    නිදුක් නීරෝගි සුව ලැබේවා ......
    දීඝායුෂ , පරමායුෂ ලැබේවා ......
    තෙරුවන් සරණයි ......

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 8 месяцев назад +20

    නිදුක් නිරෝගී වාසනා වන්ත සුභම සුභ උපන් දිනයක් වේවා docter ඔබ තුමාට 🎂🌹

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera1873 8 месяцев назад +15

    සතුට සැනසුම පිරි සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට .....තෙරුවන් සරණයි 🎂🎉💐

  • @badraedirimanna4574
    @badraedirimanna4574 8 месяцев назад +82

    සුභ උපන්දිනක් වේවා ඔබ තුමාට ❤

  • @ChampaMapa
    @ChampaMapa 4 месяца назад +10

    ඩොක්ටර් ට වැඩිය පණ්ඩිතයන් siteema ගැන ඉතාම කනගාටුයි. Dr.ඔබ කරන සේවය අගය කරමි.

  • @diniwijerathna7990
    @diniwijerathna7990 8 месяцев назад +11

    ස්තුති docter ....තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබෙන වාසනාවන්ත suba උපන් දිනයක් wewa ...🌷🌷🌷

  • @janakirathnayake3825
    @janakirathnayake3825 8 месяцев назад +9

    සුභ උපන්දිනයක් වෙිවා ! ඔබතුමාට .මැදි වයසක කාන්තාවක් ගේ ආහාර සැකසිය හැකි ආකාරය සදහන් කරන්න හැකිනමි ස්තුතියි

  • @snsnilanka1092
    @snsnilanka1092 7 месяцев назад +8

    නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා, ඔබතුමාටත් සුවපත් දිවියක් වේවා ❤

  • @thissafernando7141
    @thissafernando7141 3 месяца назад +3

    වෛද්‍ය තුමෙනි...ඔබට වාසනාවන්ත උපන්දිනයක් වෙිවා!!!!!❤❤❤❤❤👑️👑️👑️👑️

  • @lalaniabayasinghe2910
    @lalaniabayasinghe2910 8 месяцев назад +7

    නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට 🎉❤

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 Месяц назад

    සාමය සතුට පිරි නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා ඔබතුමාට 🙏🙏🙏🎂🎂

  • @niluwijethunga842
    @niluwijethunga842 8 месяцев назад +4

    නිදුක් නිරෝගී වාසනා වන්ත සුභම සුභ උපන්දිනයක් වේවා ඔබතුමාට..🙏🙏

  • @rohini9599
    @rohini9599 8 месяцев назад +13

    නිදුක් වේවා !!නිරෝගි වේවා !!සුවපත් වේවා

  • @SarojhniAnjana
    @SarojhniAnjana 3 месяца назад +3

    ගොඩාක් වටින විඩියෝවක් ස්තුතියි ඔබ තුමාට

  • @malakotivila4435
    @malakotivila4435 8 месяцев назад +4

    සුබම සුබ උපන්දිනයක් වේවා ඔබ තුමාට.... සර් මට trigliseride 181 ට තියනවා ..omega 3 බොන්න හොද නැද්ද .එහි marine trigliseride 300 k අඩන්ගු නිසා...

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 7 месяцев назад +1

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා වෛද්‍ය තුමනි...🎉🎉🎉🎉 තෙරුවන් සරණයි

  • @madukumari9174
    @madukumari9174 8 месяцев назад +30

    සුහ උපන්දිනයක් උදාවෙිවා ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙිවා 🎂🎂🎂🎂🎂🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 8 месяцев назад +13

    සුබ උපන් දිනයක් වේවා 🙏🙏🙏 ඔබතුමාට .....තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @surangasanjeewa9771
    @surangasanjeewa9771 8 месяцев назад +9

    සුබ උපන් දිනයක් ⁣ඔබතුමාට

  • @sunithasunitha2398
    @sunithasunitha2398 7 месяцев назад +2

    Thanks a' lot .doctor suba උපන් දිනයක් oba තුමාට .

  • @gayanikottege7659
    @gayanikottege7659 8 месяцев назад +1

    නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනක් වේවා..!

  • @DinushairanganiJayathilaka
    @DinushairanganiJayathilaka 7 месяцев назад

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනක් වේවා !ඔබතුමාට🎉🎉🎉🎉

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 3 месяца назад

    සුබ උපන්දිනක් වේවා ඔබතුමාට❤❤❤

  • @AmaliLiyanage-px1ye
    @AmaliLiyanage-px1ye 8 месяцев назад +2

    සුභම සුභ උපන්දිනයක් වෙිවා ඔබතුමාට ❤❤

  • @DushanthaVirajini
    @DushanthaVirajini 11 дней назад

    සුබම සුබ උපන්දිනයක් වේවා

  • @kalainiealexander9095
    @kalainiealexander9095 3 месяца назад

    Many happy returns of the day . 🎉

  • @MarytheresMethisge
    @MarytheresMethisge 8 месяцев назад +1

    Happy B'day Docter ❤❤❤ Thanks

  • @sat901
    @sat901 8 месяцев назад +25

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ ම සුබ උපන්දිනයක් වේවා 🙏❤

  • @lakshmikalyaniwickramasing9481
    @lakshmikalyaniwickramasing9481 8 месяцев назад +2

    Happy b'day docter ❤❤❤❤❤
    Thanks

  • @renukakumari5890
    @renukakumari5890 8 месяцев назад +1

    සුබ උපන්දිනයක් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @DaKa-v9d
    @DaKa-v9d 8 месяцев назад +2

    Many happy returns of the day doctor 🎉

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 8 месяцев назад +5

    Many happy returns of the day !!!!! Thank you docter

  • @ashokakotiyakumbura
    @ashokakotiyakumbura 8 месяцев назад +4

    Many happy returns of the day.

  • @nilankadep68
    @nilankadep68 8 месяцев назад +3

    Many happy returns of the day doctor

  • @AsithaLakshan-i9d
    @AsithaLakshan-i9d 3 месяца назад +12

    Mage wayasa 16 බර 87යි අදුකරගන්න උදව් කරන්නකෝ සර්

    • @hirumamenerapitiya
      @hirumamenerapitiya 2 месяца назад +2

      Mageth😢

    • @madushalakmali2467
      @madushalakmali2467 2 месяца назад +3

      අනේ පැටියෝ ගොඩක්ම බර වැඩිනේ.. ඔයා අසනීප වෙයි.. ඉක්මනටම කෑම පාලනය කරන්න.. ව්‍යායාම කරන්න.. හොඳට වතුර බොන්න.. මේ doctor ge වීඩියෝ තව බලලා කියලා තීන දේවල් කරන්න තව.. අනේ ඉක්මනට බර අඩු කරගන්න.. ❤

    • @IsaraPushpamali-j2w
      @IsaraPushpamali-j2w 2 месяца назад +2

      අනේ ඩොක්ට මට උදව් වෙන්න.මගේ බර 63ක් තියෙනවා ඩොක්ට හැමොම මහතයි කියලා කියනවා බඩත් වැඩියි මට කියන්න ඩොක්ට මම මොකද්ද කරන් න ඕන

  • @AchalaSriyanthi-w5p
    @AchalaSriyanthi-w5p 2 месяца назад +1

    Mensan nathara una nisada 16/8 kramayata cabohiddred sdu kama vel gaththath bara adu venne nane gaththath

  • @chandrikasoysa
    @chandrikasoysa 6 месяцев назад +1

    සුබ උපන් දිනයක් වේවා 🎉

  • @dammikawelivita3350
    @dammikawelivita3350 8 месяцев назад +3

    Many happy returns of the day 👍😄❤️

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 8 месяцев назад +4

    Many happy returns of the day doctor. Thanks for ur advise.

  • @RozanaGnei
    @RozanaGnei 2 месяца назад

    Thank you doctor God bless you 🙏🙏🙏❤️

  • @arunashantha4778
    @arunashantha4778 7 месяцев назад +1

    Happy Birthday Doctor 🎂

  • @SamanthiNissanka
    @SamanthiNissanka 7 месяцев назад +2

    දිීර්ඝායු වෙිවා.සුබම සුබ උපන්දිනයක් වෙිවා ඔබට.

  • @nilukaranasingha9968
    @nilukaranasingha9968 8 месяцев назад +3

    සුබ උපන්දිනයක් වේවා සර්

  • @chandrikasoysa
    @chandrikasoysa 4 месяца назад

    සුබ උපන් දිනයක් වේවා ❤❤

  • @shanthisumanalatha
    @shanthisumanalatha 8 месяцев назад +1

    Many happy returns of the day 🎉

  • @NilminiDeSilva-yf9mx
    @NilminiDeSilva-yf9mx 8 месяцев назад +3

    Happy birthday.God bless you 🙏

  • @NDRupasingha
    @NDRupasingha 8 месяцев назад +4

    Doctor Smoothies භාවිතා කිරීම කොහොමද?? බත් වර්ග භාවිතය වෙනුවට smoothie පමණක් ප්‍රධාන ආහාර වේල් තුනට ලබා ගැනීම අහිතකරයිද?

  • @AshokaAthukorala-om1jy
    @AshokaAthukorala-om1jy 5 месяцев назад

    ආයු වර්න සුව බල සපිරි සුබමසුබ උපන්දිනක් වේවා ඔබ තුමානන්ට

  • @hewagama2524
    @hewagama2524 8 месяцев назад +1

    Happy Birthday 🎂🎂🎂🎂Doctor!!!!

  • @muthunmadushan5157
    @muthunmadushan5157 7 месяцев назад

    නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන් දිනයක් වේවා ඩොක්ට 🎂🎂🎂 බුදු සරණයි දෙවි පිහිටයි

  • @cristinaKwt
    @cristinaKwt 8 дней назад

    මෙග් වයස,,,45,,,බර, 57,කොච්චර, කෑම, පාලනකරත් මම,මහත්වෙනවා

  • @dilrukshichamini1664
    @dilrukshichamini1664 8 месяцев назад +1

    Happy birthday Doctor 🎉🎉🎉

  • @dasanasiriwarshamana529
    @dasanasiriwarshamana529 8 месяцев назад +3

    Here's to another year of good health and happiness.

  • @juliapanditha6926
    @juliapanditha6926 3 месяца назад

    Happy birthday.
    Good luck.

  • @nelumamarawansa4991
    @nelumamarawansa4991 8 месяцев назад +1

    ☘️🌷 Happy Birthday Doctor ...🌷🌷☘️

  • @shamanilanthi8066
    @shamanilanthi8066 8 месяцев назад +3

    Merry happy Rita's of the day doctor

  • @dilminimasha1757
    @dilminimasha1757 8 месяцев назад +8

    Happy birthday !!!! ❤❤❤

  • @freefiregaming4124
    @freefiregaming4124 5 месяцев назад

    සුභ උපන් දිනයක් වේවා ඩොක්ට

  • @khemaliyanage8786
    @khemaliyanage8786 8 месяцев назад +2

    ඔබතුමාට ප්‍රීතිමත් දිනක් වේවා දීඝායු සුඛායු,,තෙරුවණ් සරණයි

  • @hewawelegesriyakanthi3611
    @hewawelegesriyakanthi3611 7 месяцев назад +1

    Happy birthday to you doctor ❤❤❤❤ theruawan sarani

  • @kavinduperera8862
    @kavinduperera8862 8 месяцев назад +2

    Many many happy returns of the day Doctor !!!

  • @rupachandani5288
    @rupachandani5288 8 месяцев назад

    වතුරෙන් හදන (පොල්කිරි නොදා) මාළු හොදි කෑවට කමක් නැද්ද කරැණාකර පැහැදිලි කර⁣ දෙන්නේනම් ඉතාමත් අගනේය ස්තුතියි

  • @danushkagammanpila4090
    @danushkagammanpila4090 8 месяцев назад +2

    Noka hitiyat mahat wenawa. Mahat wenna balapana hormona awa cheke karanna mona parikshana walin da kiyala vedeos akak ona

  • @manuthiandsuraja1720
    @manuthiandsuraja1720 4 месяца назад +1

    Happy b'day doctor

  • @ChampaMapa
    @ChampaMapa 3 месяца назад

    Dr cabohidrate අඩු kamata සුදුසු ආහාර ද්‍රව්‍ය මොනවාද? Vidio එකක් කරන්න.

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 7 месяцев назад +3

    Anedocta mata dan 50k wayasa agatapudumarasnayaktiyenne hitapgamn agaratwenva.visadumak kiyanna obatastuti hodavitamin1kho

  • @ganganipriyanka6463
    @ganganipriyanka6463 3 месяца назад

    Thankyou doctor ❤️🌺🌹💐🎂🎂🎊🎉

  • @anomajayanthiranpatidewage2646
    @anomajayanthiranpatidewage2646 6 месяцев назад

    Sthuthi doctor, teruwan saranai

  • @sasankasilva3962
    @sasankasilva3962 7 месяцев назад

    Doctor can you do the video about coconut, how we can use healthy

  • @DasuninadeekaJasingedona
    @DasuninadeekaJasingedona 8 месяцев назад +1

    Happy Birthday Doctor

  • @kumarikumari8458
    @kumarikumari8458 8 месяцев назад +1

    ❤God bless

  • @kumariop272
    @kumariop272 8 месяцев назад +1

    Happy birthday doctor 🎉

  •  3 месяца назад

    Badairingu , Kadala , kaupi, Munata wage dewal kewata kamak nedda doctor?

  • @padmasenarathne3667
    @padmasenarathne3667 8 месяцев назад

    Happy birthday doctor appointment 🎉🎉🎉🎉🎉🎉❤

  • @chandimadilrukshi9606
    @chandimadilrukshi9606 8 месяцев назад

    Happy birthday dear doctor. May norbal triple jem bless upon your life forever. 🌹🌹🌹🌹🌹🎂🎂

  • @suseemadanapala9138
    @suseemadanapala9138 8 месяцев назад +1

    සුභ උපන් දිනයක්

  • @nalakaudeni2535
    @nalakaudeni2535 8 месяцев назад +1

    thank you docter

  • @SamanthaHalpage
    @SamanthaHalpage 4 месяца назад +1

    ඩොක්ට ඇගේ ප්‍රෂර් අඩු වෙනවට හේතු මොනවාද එකට මොකක්ද කරන්න ඕන

  • @amithasenarathne865
    @amithasenarathne865 8 месяцев назад

    Happy birthday!!! 🎉🎉🎉

  • @Sv25-s6m
    @Sv25-s6m 8 месяцев назад +1

    සුබ උපන් දිනක් වේවා

  • @damikayeyewerdane1168
    @damikayeyewerdane1168 8 месяцев назад +1

    සුභ උපන්දිනයක් ඩොක්ට

  • @shyamalihathsinghe5141
    @shyamalihathsinghe5141 2 месяца назад

    Thankyou doctor

  • @GAMINGKAVIYA139
    @GAMINGKAVIYA139 4 месяца назад

    Thanks doctor ❤ ada idan me tika me vidihatama karanawa mn 😊

  • @ravindrakumara1535
    @ravindrakumara1535 8 месяцев назад +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනක් වේවා ❤

  • @SuranganiSugathadasa
    @SuranganiSugathadasa 4 месяца назад

    Teruwan saranai Sr mama denta Abu Dhabi Wala inne hasbanad Akka mama awailla masa hatai bara k g8wediwela mokada karanne

  • @slnirosha2939
    @slnirosha2939 7 месяцев назад

    Thankyou 🙏

  • @pathmasankapala
    @pathmasankapala 7 месяцев назад +1

    Happy birthday. Doctor

  • @nadeebandara18
    @nadeebandara18 8 месяцев назад

    Happy birthday doctor 🎂 🍰🍾

  • @menakamayadunne6854
    @menakamayadunne6854 8 месяцев назад

    Wish you a happiest birthday doctor 🎉

  • @umayaumaya2237
    @umayaumaya2237 6 месяцев назад

    Bohoma isthuthi doctor budu saranai

  • @JayanthiJayanthi-hv3lu
    @JayanthiJayanthi-hv3lu 3 месяца назад +8

    මගෙ ඛර කිලො 57ක් තිඛුනා ඔය කියන කිසිම දෙයක් මම කලෙ නෑ මම කලෙ උදෙට දවල්ට ඛත් කෑවා රැට බ්ස්කට් කාලා කහට තෙ එකක් බිවා සතියක් විතර එහෙම කලා දැන් මගෙ බර කිලෝ 50යි ඔයාලත් එහෙම කරලා බලන්න

  • @chandramalani2939
    @chandramalani2939 8 месяцев назад +2

    Happy brithday dr.

  • @ChampaMuralitharan
    @ChampaMuralitharan 8 месяцев назад +5

    ඔබතුමාට දිර්ඝ ආයුෂම වෙවා

  • @madhawithilakarathna439
    @madhawithilakarathna439 7 месяцев назад

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා ඔබතුමාට...

  • @lankawijayanthi3036
    @lankawijayanthi3036 8 месяцев назад +14

    බොහොම ස්තූතියි ඔබතුමාට මට දැන ගන්න පුළුවන් ද පැය 16ක් නිරාහාරව සිටීම හොඳයි ද කියලා

    • @UshwaththaLiyanage
      @UshwaththaLiyanage 8 месяцев назад +2

      මාත් 16/8 කරනව හැමෝමහොදයි කියන නිසා ඩොක්ටර්ස්ල පවා ඒත් මේ කියන විදියට ප්‍රශ්නයක්නේද

    • @taba5850
      @taba5850 8 месяцев назад +3

      මාත් 16:8 කරන්නෙ.දැන් කාලයක් තිස්සෙ.3XL ඇඳපු මම දැන් අඳින්නෙ Xl

    • @warachch
      @warachch 8 месяцев назад +16

      කෑම නොකා ඉන්න එපා මාත් හිටියේ පිටිමුට්ටයක් වගේ දැන් ගොඩක් කෙට්ටු උනා ලෙමන් ගෙඩියක් පෙති කපල වතුර ට දාලා තියලා උදේට හිස් බඩ බොන්න කෝ පැය බාගයක් ඉන්න ඊට පස්සේ කන්න ඕන දෙයක් මාත් එහෙම දැන් ගොඩක් කෙට්ටු උනා ඇවිදින්න බැරුව හිටියේ දැන් හැමෝම අහනවා මගෙන් කෙට්ටු උනේ කොහොමද කියලා මගේ ඩොක්ටර් ඇහැව්වා මම කොහොමද කෙට්ටු උනේ කියලා

    • @weenasamanmali5698
      @weenasamanmali5698 8 месяцев назад

      ​@@warachchලෙමන් ගෙඩියක් ම ඕනේ ද.බාගයක් කමක් නැද්ද .මට දෙහි ගොඩක් බොන්න බැහැ ගෑස්ට්‍රික් වැඩි වෙනවා .

    • @nermalignermalig8222
      @nermalignermalig8222 8 месяцев назад

      Godak Sthuthi ❤🙏❤​@@warachch

  • @nalinikusumalatha
    @nalinikusumalatha 8 месяцев назад

    I wish you a very happy bithday !!!! ❤

  • @SunethraKumarihami-j4i
    @SunethraKumarihami-j4i 3 месяца назад

    Godak hoda de kiyala dunna sathutui

  • @priyadarshanishiwanthika8215
    @priyadarshanishiwanthika8215 7 месяцев назад

    සුභ උපන් දිනයක් වේවා

  • @malkanthiparanagamage3314
    @malkanthiparanagamage3314 6 месяцев назад

    Happy brithday doctor