කරපිංචා කොච්චරක් බොන්න ඕනද? Curry Leaves & Cholesterol By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии •

  • @SumedaSandamali
    @SumedaSandamali 11 месяцев назад +8

    ගොඩාක් ම වැදගත් ඔබතුමා කියපූ දේවල්.පිං මහත්තයා අපව දැනුවත් කිරීම සම්බන්ධයෙන්

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 11 месяцев назад +34

    වෛද්‍ය තුමනි ගොඩක් තොරතුරු දැනගත්තා එයට පින්
    මේ වගේම විටමින් D පිලිබදවත් ඔය වගේම දැනුවත් කරන්න

  • @roicefernando1857
    @roicefernando1857 Год назад +11

    Doctor oyage❤ wadagath දේවල් වලින් අපි ගොඩක් නොදන්නා දේවල් දැනගන්නවා godaaaaak stuthie ❤

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 Год назад +17

    ඔබතුමා ට ගොඩක් පින් ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම් පිළිබඳව .

  • @janithacosta
    @janithacosta Год назад +16

    ස්තුතියි ඔබතුමාට !!
    🙏🙏🙏

  • @matheesha207
    @matheesha207 Год назад +24

    කිතුල්පැනිගැන වීඩියෝ එකක් කරන්නකො සර්. ඔබතුමාගෙ උපදෙස්අනුව මම බර අඩුකරගත්ත මට දැන් ස්තායි දේහබරක් තියනව මම ඉස්සර බොහොම කැතයි තරබාරැයි මාව දැන් මගේ යාලුවන්ටවත් අඳුරන්න බෑ මගේ බර තිබුනෙ 65 kg වගේ දැන් 52 kg මට වයස 17 සර්ට ගොඩක් පින් මේ කරන සේවයට සර්🙏❤

    • @nutriinfosl
      @nutriinfosl  Год назад +3

      Wait with us , It will come soon

    • @chandaniramyalatha297
      @chandaniramyalatha297 Год назад +1

      Theruwan saranai doctor

    • @SanjeewaRuwan-z6f
      @SanjeewaRuwan-z6f Год назад

      සර් මං ඔබතුමාගෙ සියලු වීඩියෝ බලල තියෙනව ඉතාම අනර්ඝ වටිනාකමක් තියෙනව ඔබතුමා ඉතාම පැහැදිලිව කියල දෙන එක තමයි විශේෂ දේ හැමදාම සිද්ද වෙන දේ තමයි වීඩියෝ එක තුල ජීවත් වීම නිසා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක උනේ එක ඔන්න අද සබ්ස්ක්‍රයිබ් කරා ජයවේවා තෙරුවන් සරණයි සර් 😊😊

    • @sithaginimnaya
      @sithaginimnaya 8 месяцев назад

      අනේ ඔයා කෙට්ටු වෙන්න මොනවද කලේ කියල කියන්නකො....ගොඩක් පිං ඔයාට ......

    • @ChampikaPalliyaGuruge
      @ChampikaPalliyaGuruge 6 месяцев назад

      🙏🙏🙏🙏

  • @asokanalani1958
    @asokanalani1958 4 месяца назад +4

    කලෙස්ටරෝල් පිලිබඳව ලොකු දැනුමක් ලැබුනා.ස්තූතියි ඔබට.

  • @AnestaRodrigo
    @AnestaRodrigo 15 дней назад

    ගොඩක් පින් ඔබට.Dr.🙏.ගොඩක් දේවල් මේ වීඩියෝවෙන් දැනගත්තා.මටත් farliver තියනවා.දැන් සතුටුයි .පොඩි හෝ සුවයක් ලැබෙයිනේ.🙏🙏🙏

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 3 месяца назад +3

    ඔබතුමාට ස්තුතියි හරිම පැහැදිලිව කියාදෙනවට තෙරැවන් සරනයි දීර්ගායු ලැබේවා

  • @ranirajawasan8931
    @ranirajawasan8931 7 месяцев назад +6

    ගොඩක් පැහැදිලි ලෙසින් දැනුවත් කිරීමට ඔබට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏

  • @nilminyparara
    @nilminyparara 8 месяцев назад +19

    සර් කරපිංචා කොල වේලලා කුඩු කරල බොනවනම් හැදි කීයක් දාන්න ඕනද දවස ගානෙම බොන්න හොදද දවස ට කී පාරක් බොන්න හොදද ස්තූතියි ඔබතුමාට ගොඩක් පිං

  • @NirmalaSarojani-q8j
    @NirmalaSarojani-q8j 3 месяца назад +14

    කරපින්චා,සුදු ළූනු,ගොරකා,කුරුදු සහ උළු හාල් එකටදමා තම්බා බීම සුදුසුද?

  • @girlworld-fq6yn
    @girlworld-fq6yn 3 месяца назад +2

    ඔබ තුමාට බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට

  • @RamaRama-i5n
    @RamaRama-i5n 8 месяцев назад +9

    ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 👍👍

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Год назад +15

    ඔබතුමාට බොහොම ස්තුතියි අපිව මෙහෙම දැනුවත් කරනවට පිටරට ඉන්න අපට ඔබතුමාගේ සහය ගොඩක් වටිනවා බුදු සරණයි..

    • @kanthigamhewa
      @kanthigamhewa 11 месяцев назад

      ඩොක්ටට ගොඩක්. පිං

    • @NamalKatugahage
      @NamalKatugahage 8 месяцев назад

      ගොඩක් පින් ඔබතුමාට

  • @kanthikanthi358
    @kanthikanthi358 Месяц назад +1

    වටිනාම වැඩසටහන බෙහෙවින්ම ස්තුතියි !

  • @chrishanthiamarasingha2216
    @chrishanthiamarasingha2216 9 месяцев назад +5

    Tryglisarader adu karaganne kohomada.thanks.

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Год назад +5

    Mta colostarol thiyanawa godak dr.Tambala biuwata kmk nadda the wenuwata.godak sthuthi Oba Thumata ❤🙏❤

  • @sumanaguruge2987
    @sumanaguruge2987 Год назад +6

    Amma rata inne sir beheth pilibada danuwath kirima ahanawa sthuthi

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 10 месяцев назад +4

    Denuwath karata bohoma sthuthi oba thumata theruwansaranai

  • @thalathawijerathna3540
    @thalathawijerathna3540 Месяц назад +1

    පෝෂණ වේදියෙක් ලෙස දෙන දැනුම 👍. ඔබ‍ එම පරික්ෂණ කලාද

  • @madusankakurera1218
    @madusankakurera1218 Год назад +7

    බොහොම ස්තුති ඔබට 👍👍

  • @sanjeewaniwatabadda6556
    @sanjeewaniwatabadda6556 Год назад +7

    ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක්. ස්තූතිය ඔබට .

  • @dayanideepani5412
    @dayanideepani5412 Год назад +4

    obathumata godak sthuthi ithamath watina videowak obathumata budu saranai

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul Год назад +8

    Thank you very much Dr.

  • @leelapinnawala1055
    @leelapinnawala1055 Год назад +5

    ගොඩක් ස්තුතියි ඔබට

  • @nimalsantha611
    @nimalsantha611 6 месяцев назад +3

    ගොඩාක් පින් ඔබ තුමාට

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 8 месяцев назад +3

    බොහෝම ස්තුතියි ඔබ තුමාට

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt Год назад +7

    බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට.👍🙏🙏

  • @sunilamorin6333
    @sunilamorin6333 Год назад +3

    ෙබාෙහාම ස්තුතියි ඔබ තුමාට

  • @AsaaDg-q5t
    @AsaaDg-q5t 4 месяца назад +2

    ඔබ තුමාට පින්

  • @DisanayakaDisa-j7z
    @DisanayakaDisa-j7z 4 месяца назад +2

    Mama udeta hawasata karapincha kola 10 vithara,suduru,uluhal,thambapu wathurata Dala green tee pakat ekaka Dala bonawa eka ahithakara da,obathumagen pilithuru balaporathtju we mi

  • @AnomaGamage-v2u
    @AnomaGamage-v2u 8 месяцев назад +7

    කොල වර්ග කිහිපයක් එකතු කරලා කොල කැද බිව්වට කමක් නැද්ද

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 Год назад +6

    ගොඩාක් පින් ඔබතුමාට ස්තුතිය 🙏🙏

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 6 месяцев назад +2

    ගොඩක් හොද වැඩ සටහනක්

  • @naninalika5158
    @naninalika5158 Год назад +4

    Mama.dena gannama hitapu ptasnayak meka.thanak you doctor

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Месяц назад +1

    Thanks for your explanation 👍

  • @kumaridisanayaka5446
    @kumaridisanayaka5446 6 месяцев назад +2

    ගොඩක් දේවල් දැනගත oba thumata pin❤

  • @jmjsusanthakegalle7605
    @jmjsusanthakegalle7605 2 месяца назад +6

    ඕනෑවට වැඩිය ඕනම දෙයක් ඕනැන්නෙම නෑ 😀

  • @lalithsjm64
    @lalithsjm64 4 месяца назад +4

    Dr obathumata godak pin KALU DURU (blak seeds), Black Salt, Apple Cider gunaaguna gena.

  • @ismailnazeer3741
    @ismailnazeer3741 4 месяца назад +2

    Pls.doctor kiyanta karapincha kolawalata yakinaran kola ekathu karala 3 weni kiren keda haduwata kamak nedda?thanks doctor

  • @ThihasDamsila-n6x
    @ThihasDamsila-n6x 12 дней назад

    Doctar mata sugar adu wenawa.et kolostarol wadiy.mata me karapinha use karanna hodaida

  • @dayanidayani2650
    @dayanidayani2650 Год назад +3

    බෙ⁣ාහොම ස්තුතියි

  • @malranisilva3482
    @malranisilva3482 Год назад +3

    ඉස්තුතියි 🙏🙏🙏

  • @IshanRavidu-qj9zc
    @IshanRavidu-qj9zc 7 месяцев назад +2

    ස්තුතියි. ඔබතුමාට ❤❤

  • @jeevscreations7900
    @jeevscreations7900 9 месяцев назад +10

    මම කරපිංචා සහ මුරුංගා මූල සිටම කෑමට එකතු කළ කෙනෙක්..
    නමුත් මගෙ cholesterol 249 ආවා ..
    Family history තියනවා සහ stress හෙතූවෙනවා කියල මම කියවල තීයනවා..

    • @jeevscreations7900
      @jeevscreations7900 9 месяцев назад

      239

    • @adsbha6192
      @adsbha6192 6 месяцев назад +3

      බත් කෑවට පස්සේ තේ එකක රස්නෙට උණුවතුර කෝප්පයක් බොන්න.හැම කැස්ම වේලකටම පසුව.තේ එකක් බිව්වොත් යකඩ විටමින් විනාසවෙනවා.උනුවතුරම බොන්න.අත්දැකීමෙන් කියන්නේ.කවදවත් කොලොස්ට්‍රෝල් නෑ

  • @dhammikadisanayaka4299
    @dhammikadisanayaka4299 10 месяцев назад +2

    Thank you docter...

  • @TharinduDushantha-jq3xv
    @TharinduDushantha-jq3xv 8 месяцев назад +5

    කරපිංචා යකිනාරන් කොල කැද හදලා බිව්වට කමක් නැද්ද සර්

  • @SaheraNidosh
    @SaheraNidosh 10 месяцев назад +3

    ගොඩක් ස්තුති ඔබ තුමාට

  • @slteachsathmira5715
    @slteachsathmira5715 Год назад +15

    මමත් කාලෙක ඉදන් කරපිංචා යුෂ උදේට හිස්බඩ බොනවා සතියකට දවස් 3 ක් විතර බොනවා මගේ බර සහ බඩත් අඩු උනා

    • @thanujajayasinghe2666
      @thanujajayasinghe2666 Год назад +4

      😂Oya karapincha bona video ekak dannako....😂boru kiyanna epa halo minissu rawatanna ..karapincha yusha thanikara hisbada bonna hoda na...marila yawi

    • @amilapathum7317
      @amilapathum7317 Год назад +2

      mamt his bada biuwa tawmat bonawa 😢

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 5 месяцев назад

      @@thanujajayasinghe2666ඇත්තට😅ඔයා දන්නවද එහෙම බීල මැරැනු කෙනෙක්.. මම මාස නමයක් කරපිංච නෙල්ලි සහ කරවිල එකට බීල තියෙනවා දරැවෙක් ලැබෙන්න ඉන්නකොට blood sugar පාලනයට. දරැවත් මමත් ඉතාම සුවෙන් ඉන්නවා. එයාට අවුරුදු 3ක් ඉතාම දක්ශ ලමයෙක්.

    • @nadeekanad8128
      @nadeekanad8128 5 дней назад

      Mat mas 4k babek innewa karpincha biuwat kamak nedda😅

  • @hewagama2524
    @hewagama2524 10 месяцев назад +2

    Thank you sir!!!

  • @AmilaDarshana-g8n
    @AmilaDarshana-g8n 10 месяцев назад +65

    කරපිංච කොල සහ යකිනාරං කොල කැද සතියක් උදේ ට බොන්න.කොලෙස්ටරෝල් පැටිලිවර් හොදටම සුව වෙනව🙏

    • @anurasiribandara8758
      @anurasiribandara8758 9 месяцев назад +7

      😅😮

    • @DineshLakshan-t3v
      @DineshLakshan-t3v 8 месяцев назад +4

      Yakinaran kola kohenda hoya ganne

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp 7 месяцев назад

      ​@@DineshLakshan-t3vගම්වල තියෙනවා

    • @pramod_wickramathilaka
      @pramod_wickramathilaka 7 месяцев назад

      කොල කැද වලට පොල්කිරි දාන එක අවුලක් නෑද්ද

    • @imadurawalamadurawala6776
      @imadurawalamadurawala6776 6 месяцев назад +1

      ​@@pramod_wickramathilakaඋකු කිරි රසයි දෙවැනි කිරි දාන එක ගුනයි

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 Год назад +5

    Thank you doctor

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 4 месяца назад +2

    Dr කරපිංව යකි නාරන් ගොටු කොල පේනල පොල් පායලා සියලු දේ එකතුකරලා කැද ගන්න හොදයි ද, දියවැඩියාව කෙලොස්ටරෙල් තියන අයටත්

  • @dammekadammeka9777
    @dammekadammeka9777 Год назад +2

    ❤❤❤❤ තෙරුවන් සරණයි ඔබතුමාට

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 Год назад +4

    තෙරුවන් සරනයි

  • @bindubindutharaka844
    @bindubindutharaka844 3 месяца назад +2

    Doctor මම ada karapincha kada වීදුරුවක් beewa, කිතුල් හකුරු කෑල්ලක් සමඟ , විනාඩි 5k ගියේ na karakawillak ආවා වමනය ගියා balenma වමනය කරලා මම piyawi සිහියට ආවා ... එනිසා තමා මේක හොයා baluweth. Watahuna.. thanks .❤❤

  • @m.wkanthi5835
    @m.wkanthi5835 Год назад +2

    Thank you so muchy❤

  • @raneisujata8623
    @raneisujata8623 Год назад +2

    Thank you ❤❤❤ 🎉🎉🎉🎉

  • @malibh7896
    @malibh7896 8 месяцев назад +2

    බුදුසරණයි ඔබට ❤

  • @rohansunimal3306
    @rohansunimal3306 3 месяца назад +1

    Teruwan saranai jaya wewa docta❤watina video akak

  • @geethaKumari-hl7gu
    @geethaKumari-hl7gu 7 месяцев назад +1

    Docta ape ammata colestarol naraka
    Eka thiyenne kiyala Docta kiuwa eya masayak dan beth bonawa thama aduwak na ayage eka athak pana nathiwa yanawa ayeth Lea ekak chek karanna kiuwa

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 5 месяцев назад +2

    Karapincha kola tikak thamba wathura bonna hondada?

  • @cliffordkinston2126
    @cliffordkinston2126 Год назад +11

    සවස හෝ රාත්‍රියේ කැද බොන්න හොඳ නැද්ද

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 8 месяцев назад +2

    ස්තුති

  • @geethakumuri8505
    @geethakumuri8505 Год назад +3

    Thanks dr b.s

  • @mali.perera7995
    @mali.perera7995 Год назад +3

    Thank you

  • @DencilAnanda
    @DencilAnanda 8 месяцев назад +2

    මම බොනවා ඩොක්ට කරපිංචා යුස කෝප්ප කාලක් විතර සතියකට සැරයක් විතර බොනවා එහෙම හොදයිද සර්

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Год назад +6

    Tharuwan saranai doctor it’s good advice thank you so much 👍❤️💐

  • @salonserendib3802
    @salonserendib3802 Год назад +3

    Thanks docter

  • @anushkakalansooriya6301
    @anushkakalansooriya6301 Год назад +10

    dr.මැගී පිටි කළ පොල් කිරි වලින් කෑම උයන එක හොදද.දිගටම .

  • @AM-dx9mi
    @AM-dx9mi Год назад +3

    Dr pls do a video about kola kanda .how often to drink n few kind leaves mix n making good or bad n what are the side effects etc.etc. really appreciate your kind service .

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Год назад +4

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @nilusharehani4942
    @nilusharehani4942 Год назад +3

    Thanks

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 Год назад +3

    Thanks dr

  • @Priya-p1s2l
    @Priya-p1s2l 7 месяцев назад +2

    Thanks doctor jp

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад +5

    බොහොම ස්තූතිවෛද්‍යතුමනි

  • @surenakalanka6952
    @surenakalanka6952 11 месяцев назад +6

    එළවළු සෑදීමේදී යොදන කරපිචා වලට එළවළු වල ඇති කෘෂි රසායන විෂ වර්ග අවශෝෂණය වනවාද යන්න පරීක්ෂණ තොරතුරු තියෙනවාද තියෙනවාද ඒ නිසා එම කරපිංචා ආහාරයට ගෑනීම සුදුසු වේද

    • @sithaginimnaya
      @sithaginimnaya 8 месяцев назад

      ඔව් මමත් අහල තියෙනව .....

  • @DevikaLiyanage-b1t
    @DevikaLiyanage-b1t Год назад +3

    Vitamin b 12 injection ganna doctor kiwwa tablet ganima sudusuda nithara nidimatha enawa metfomin gannawa

  • @sriyanidilki7594
    @sriyanidilki7594 Год назад +3

    Thenk you doctor

  • @malidesilva7504
    @malidesilva7504 10 месяцев назад +3

    DEAR DR. THANKS SO MUCH FOR YOUR GREAT INFORMATION. TRIPLE GEM BLESS YOU !!!

  • @kavindirashmika7648
    @kavindirashmika7648 Год назад +3

    Dokta mama godak thara barui anika mata thiroksin thinawa ewagema mata osap wenne nehe enisa bara adu karaganna mama orlifit 120 ml teblat eka iye re idan bonna gaththa eka bonne kohomada mata eka hodaida

  • @jasintharodriguez1198
    @jasintharodriguez1198 Год назад +2

    Dr.mata podi udawuwak karann.mama thairoid walata beheth ganna kenek .beheth peththa gannakota wathura godak bonna hoda nedda..kiri biththara chis gathi kanna hoda.nedd.mama beheth peththa pandara 4th 5th athra gannawa ekath hoda nedda. E welawata ganne godak wela gihin ude kema ganna eka hodai kiyana nisa .e wagema kannahoda nethi kema monawada soyaadangu aharath hoda ne neda.ane dr.mewata uththara sapya denna.isththi.(mama inne pitaata )

    • @thileedoni117
      @thileedoni117 2 месяца назад

      Beheth peththa bonna puluwan nam wathura nathuwa thamai gilinna kiyanne..ehem bari nam eka wathura ugurak ekka thamai bonna kiyanne..ape ammata specialist doctor kiuwe ehema

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 2 месяца назад

    ඩොක්ටර්ට මට සිරොසිස් ත්වයක් තියෙකියල කරාපිටිය රොහලෙන්කිවුවා එත්මට කිසිමබෙහෙතක් දුන්නෙනෑ නමුත්තෛයිරොක්සිංවලට උදෙටබොනබෙහෙත්දුන්නා මෙඅසනීපයට බෙහෙතක්නැද්දඩොක්ට, 10:12

  • @SashaFernando-g8e
    @SashaFernando-g8e 9 месяцев назад +4

    ස්තුති ❤

  • @indranikumari1819
    @indranikumari1819 Год назад +3

    බොහෝම ස්තුති ඔබ තුමාට

  • @ashanilmini4239
    @ashanilmini4239 10 месяцев назад +2

    කරපිංචා අමුවෙන් බත්එක්ක කෑවට කමක්නැද්ද වෛද්‍යතුමනි

  • @kumarilan8432
    @kumarilan8432 Год назад +1

    ඩොක්‍ර්‍ර් මට prshar 170 ❤105adukara ganne kohomada

  • @DeepaniRamanayaka-p8p
    @DeepaniRamanayaka-p8p 5 месяцев назад +4

    Dr රෑට බෙල්ල රිදෙනවා කොලෙස්ටරෝල් ලගදි හැදුනා මේ දෙක සම්බන්ධයක් තියනවද

    • @SanjeewaSilva-sg8cv
      @SanjeewaSilva-sg8cv 26 дней назад

      අනිවාර්යයෙන්ම කොලෙස්ටෙරෝල් චෙක් කරගන්න

  • @ruwanigunathilaka3953
    @ruwanigunathilaka3953 Год назад +4

    Thanks doctor ,this video is very useful video

  • @MkmkabeerMkmkabeer
    @MkmkabeerMkmkabeer 6 месяцев назад +1

    Godak.pin.mama.kalayk.dina.pathama.udeta.karapincha..biuwa.aya.ehema.nokara.inna.puluwan

  • @LalithaIndrani-k2k
    @LalithaIndrani-k2k Год назад +1

    නියමයි❤❤❤❤

  • @ramaniliyanage7416
    @ramaniliyanage7416 Год назад +6

    Thank you doctor ❤️🙏

  • @spicegate2328
    @spicegate2328 Год назад +3

    Lankaave atheethaye indala karapincha kanda paavichchi kala neda?

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im Год назад +1

    Oba tumata godak pin budu saranai🙏

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n 8 месяцев назад +1

    Godak pin obathumata 🙏🙏🙏

  • @ChandimaDamayanthi-q6z
    @ChandimaDamayanthi-q6z Месяц назад

    බුදු සරණයි ඩොක්ට

  • @PathmasiriGamage-s4g
    @PathmasiriGamage-s4g 2 месяца назад

    ❤❤Karapencha magae asama kada❤❤

  • @SriyaniSriyani-gl5zt
    @SriyaniSriyani-gl5zt Год назад +2

    Thank

  • @kantyk3888
    @kantyk3888 5 месяцев назад

    🙏🏽👍ගොඩක් ස්තුතියි