කොලෙස්ටරෝල් දහනය කරන ආහාර වර්ග 16ක් | 16 Cholesterol-Lowering Foods to Add to Your Diet

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 541

  • @SaduniSaduni-z4e
    @SaduniSaduni-z4e 10 месяцев назад +23

    බොහොම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීම පිළිබඳව තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️

  • @ishanidilhani7100
    @ishanidilhani7100 2 года назад +24

    මොන දෙ හොයලා බැලුවත් මෙචැනල් එක තමා මම නම් හොයන්නෙ ඇත්තටම ගොඩක් වැදගත් දෙ ගොඩක් දැනගත්තා ❤️පාසල් ලමයින්ටත් වැඩිහිටියන්ටත් ගොඩක් වටිනවා ❤️බෝහොම ස්තූත්ති

  • @Doctor-vidya1972
    @Doctor-vidya1972 3 года назад +145

    හොද ආහාර වට්ටෝරුවක්, සොභාවික ආහාර සහ ඔෞෂධ වලින් රෝග සුව කරන මමත් පාරම්පරික වෛද්‍යවරයෙක්, මේ අයුරින් ආහාර වල වටිනාකම සමාජයට කියාදීම මේ කාලයේ කල යුත්තක්, Thanks

    • @malidusandeepa
      @malidusandeepa 3 года назад +7

      වෛද්‍යතුමා අම්ලපිත්ත රෝගය නිසා බඩපිපුමත් අම්ල පිත්තයත් නිට්ටාවටම සුවකල හැකිද.ඔබතුමාට උපදෙසක් ලබාදීමට හැකිනම් ගොඩක් වටිනවා

    • @Doctor-vidya1972
      @Doctor-vidya1972 3 года назад +6

      @@malidusandeepa අම්ලපිත්ත රෝගය සුව කල හැකියි, රෝගය සුව උනාම බඩ පිපුම ඇතුළු අනෙකුත් අතුරු අසාදනත් සුව වෙනවා, රෝගියා පරීක්ෂා කර නියමිත බෙහෙත් පන්තිය ලබාදීමත් සමඟම සුදුසු නුසුදුසු අාහාර පානත් හදුන්වා දෙනවා,

    • @anulahithaniwanabana.kumar9845
      @anulahithaniwanabana.kumar9845 2 года назад +1

      @@malidusandeepa good

    • @sachiniahasna7202
      @sachiniahasna7202 2 года назад

      Ll

    • @indraniperera1226
      @indraniperera1226 2 года назад +1

      @@Doctor-vidya1972 is

  • @msdesilva4698
    @msdesilva4698 3 года назад +49

    කොලොස්ටරෝල් පිලිබදව කල මේ
    වීඩියෝව හරිම වදගත්. පින් සිදු වේවා.

  • @RaviChanda-l4f
    @RaviChanda-l4f Год назад +16

    අපේ අම්මට හරිම වැදගත් බෙහෙතක් ඔබතුමා ට ස්තුතියි

    • @adsbha6192
      @adsbha6192 6 месяцев назад

      සෑම කැම වේලකටම පසු තේ එකක රස්නෙට සමාන උණුවතුර කෝප්පයක් බොන්න පුරුදු වෙන්න.අත්දැකීමෙන් කියන්නෙ .චෙක් කලාම නෝමල්. යාලුවන්ටත් කියන්න

  • @damikadamika4276
    @damikadamika4276 Год назад +8

    ගොඩක් ස්තුතියි ඔබතුමාට. තෙරුවන් සරණයි 🇱🇰🙏👍

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna 9 месяцев назад +2

    මමත් වෙයිදෘ තමනි කෙලොස්ටා්ල් තියෙන කෙනෙක් ඔඛතුමාට ගොඩාක් පිං දැනුවත් කලාට බුදු සරණයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk 11 месяцев назад +1

    මා කොලෙස්ටරොල් වලට අවුරුදු ගණනාවක සිට බෙහෙත් පාවිච්චි කරන අතර, ඔබේ වීඩියෝව මට ඉතා වැදගත් විය. ඔබට බෙහෙවින්ම ස්තුතී වන්ත වෙමී.

  • @wasath1
    @wasath1 Год назад +30

    බෙහෙවින් ප්‍රයොජනවත් වැඩසටහනක් සිත්බදිනසුළු හඩකින් විනීත අයුරින් ඉදිරිපත් කිරීම වෙනුවෙන් කෘතඥතාව.

  • @malanimalani4521
    @malanimalani4521 5 лет назад +9

    බොහොම වැදගත් වීඩියෝවක් ස්තුතියි ඔබ තුමාට

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад +2

    ස්තුතියි මේ වටිනා අදහස් වලට ඒ වගේම ඕට්ස් පිළියෙල කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදෙන්නේ හරිම වටිනවා ❤❤❤✍️✍️✍️✍️🙏🙏🙏🙏🙏

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 3 года назад +16

    අපෙකාලයයට නියම වටිනාකමක් ලංකා දුන් නාට කොහොම ස්තුතියි/

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 2 года назад +12

    වටිනා උපදෙස් මාලාවක්.
    බොහොම ස්තුතියි ඔබට

    • @rantharu7810
      @rantharu7810 Год назад +1

      ගොඩක් වට්නවා ස්තුතියි

    • @DGPFD-kz3mk
      @DGPFD-kz3mk Год назад +1

      Very useful information for healthy long life!

  • @mudith7964
    @mudith7964 3 года назад +127

    1.අලි පේර
    2.ඕට්ස්
    3.බෝංචි /පරිප්පු /කව්පි
    4.බාර්ලි
    5.රට කජු /
    6.සවු
    7.පලතුරු
    8.සෝයා
    9.🐟 ලින්නා
    10.උලුහාල්
    11.සුදු ලුණු
    12.ඉඟුරු
    13.Green teea
    14.කරපින්නචා
    15.මල් ගෝවා ( බ්‍රොකලි)
    16.කුරුදු

    • @sandyakumari3231
      @sandyakumari3231 2 года назад +1

      බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක්.🍍🍅🍍🍅🍍🍍🍅🍍🍅🍍🍅

    • @pinkajayawardhana341
      @pinkajayawardhana341 Год назад +2

    • @thumshan5638
      @thumshan5638 11 месяцев назад

      මට 311තියන්ව අද ඉදන් බෙහෙත් කරන්න යන්නෙ .....😢

    • @shiraniwaas2722
      @shiraniwaas2722 6 месяцев назад

      Thank you so much. I have not enough of time to deal with any thing. Because my husband is a dementia patient . I have to look after him. But i need instructions. ​@@sandyakumari3231

    • @kanthiperera8419
      @kanthiperera8419 5 месяцев назад

      Thank you so much.

  • @ramyapathirana6592
    @ramyapathirana6592 Год назад +58

    අලිපේර,ඕට්ස්,ඇට වර්ග,(සියලුම ධාන්‍ය ),බාර්ලි ,රට කජු ,ආමන්ඩ්,සව්,පලතුරු ,සෝයා ,මාලු (ලින්නා සමග),උලුහාල්,සුදු ලූනු ,ඉගුරු ,ග්‍රීන් ටී ,කරපිංචා ,මල් ගෝවා ,කුරුදු ....

  • @priyanichandrikachandrika1732
    @priyanichandrikachandrika1732 Год назад +2

    ගොඩක් ස්තුතියි ඔබට අපව දැනුවත් කිරීම සඳහා තෙරුවන් සරණයි සුභ දවසක් වේවා

  • @RuwanSandamalaka-pl4pf
    @RuwanSandamalaka-pl4pf Год назад +2

    ඔබ තුමාට පින්

  • @BorellaLiyanageSripaliRenukaBo
    @BorellaLiyanageSripaliRenukaBo 5 месяцев назад +4

    ගොඩක් ම ආස ඔය සිත්ගන්නා සුලු හඩ
    .👌👌❤️

  • @msmfareez
    @msmfareez 2 года назад +5

    බොහෝමත්ම ස්තූතියි...
    තෙරුවන් සරණයි...

  • @princeperera7942
    @princeperera7942 Год назад +3

    ගොඩක්ම වටිනා පැහැදිලි කිරීමක් ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි

  • @wijewije4683
    @wijewije4683 2 года назад +27

    ඉතා වටිනා වීඩියෝවක්.බොහෝ ස්තුතියි,ඔබ තුමාට.

  • @nalikasudarshani3023
    @nalikasudarshani3023 2 месяца назад +2

    බොහොම පින් දැනුමත් කලාට ⁣තෙරැවන් සරණයි ඩොක්ට

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha9264 2 года назад +8

    ඔය බෙහෙත් වට්ටෝරුවක් ඔබ තුමාට පින් බුදු සරණයි

    • @sunilpremasiri7578
      @sunilpremasiri7578 2 года назад +1

      සුබ දේශනයක් ඔබ තුමාට පින් deergayu වෙවි

  • @anushadilrukshi2344
    @anushadilrukshi2344 9 месяцев назад

    ගොඩාක් වට්නවා නොදන්නා කරුණු රැසක් දැනගැනීමට ලැබුනා ගොඩක් ස්තූතියි

  • @yhirimuthugoda9481
    @yhirimuthugoda9481 5 часов назад

    ඔබට..පින්..ගොඩක්ම..දෙව්පිහිට

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne Месяц назад

    ඉතා වටිනා පෙහදිලි කිරිමත් .ඔබට නිරොගි සුවපත් බාවය ලෙබේවා .

  • @haiihello9944
    @haiihello9944 5 лет назад +12

    හොද වටිනා වීඩියෝ එකක් ගොඩාක් ප්‍රයෝජනවත් කරුනු ටිකක් ඉදිරිපත් කලාට බොහොම පින්

  • @giharahashini8217
    @giharahashini8217 Год назад +5

    ඉතා වටිනවා බොහොමත්ම ස්තුතියි

  • @janithnirmala4287
    @janithnirmala4287 3 года назад +12

    ගොඩක් වටින video එකක් .
    ස්තුතියි ❤

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 года назад +3

    බොහොම ඉස්තුතියි ඔබතුමා ට තෙරුවන් සරණයි

  • @nilminiernest6862
    @nilminiernest6862 2 года назад +3

    බොහෝම වැදගත් වීඩියෝවක් බොහෝම ස්තුතියි

  • @manelherath6458
    @manelherath6458 Год назад +6

    ඉතා වටිනා වැඩ සටහනක් ස්තුති යි ....

  • @thusitha5751
    @thusitha5751 2 года назад +3

    බොහොම ස්තුතියි
    ගොඩක් වටිනවා තෙරුවන් සරණයි

  • @anushkamaduranga7780
    @anushkamaduranga7780 2 года назад +3

    ඔබට බොහොම පිං මහත්මයා.....

  • @Anoma-p4o
    @Anoma-p4o 3 года назад +8

    හරිම වැදගත් ඔබ තුමාට ගොඩක් ඉස්තුති ❤

    • @paramitha-9323
      @paramitha-9323 2 года назад

      ruclips.net/video/DzSsQOKjuKw/видео.html

    • @nilukachandani2866
      @nilukachandani2866 Год назад

      Saw polkiren saduwama colesterol walata kamak nadda

    • @nilukachandani2866
      @nilukachandani2866 Год назад

      Saw pol kiren haduwama colesterol walata kamak nadda

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 2 года назад +2

    ඇත්තටම ඉතාම වටින programme එකක්. අපි බොහොම අගය කරනවා. ස්තූතියි !

    • @paramitha-9323
      @paramitha-9323 2 года назад

      ruclips.net/video/DzSsQOKjuKw/видео.html

  • @kasunnilanga1525
    @kasunnilanga1525 Год назад +3

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @pradeepnaotunne4781
    @pradeepnaotunne4781 10 месяцев назад

    හොඳ පැහැදිලි කිරීමක්
    ස්තුතියි ඔබට.වැදගත් පණිවිඩය ක් දුන්නෙ.

  • @pushpakanthi4369
    @pushpakanthi4369 Год назад +5

    හරිම වැදගත් ඔබ තුමාට ගොඩක් ස්තුතියි .........තෙරුවන් සරනයි

  • @sandyakumari3231
    @sandyakumari3231 2 года назад

    බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌺🌻🌹🌻🌺🌻🌺

  • @chandanifernando7456
    @chandanifernando7456 2 месяца назад

    Thank you dr ,ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @emanmaria4478
    @emanmaria4478 5 лет назад +5

    බොහොමයක් ස්තුතියි වටිනා වීඩියෝ එකක් බුදු සරණයි

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 года назад +5

    හරිම වටිනා වීඩියෝවක් .ංබාහොම ස්තුතියි ඔබතුමාට

  • @sudharmamalawiarachchi9260
    @sudharmamalawiarachchi9260 9 месяцев назад

    ගොඩක් වට්නවා වැදගත් ව්ඩියෝවක් ස්තූති! ඔබතුමාට.

  • @sarasitv687
    @sarasitv687 Год назад +3

    බොහෝම වටිනවා. Budusaranai.

  • @yashomibatuwanthudawa4354
    @yashomibatuwanthudawa4354 5 лет назад +9

    ගොඩාක් වටිනා video එකක් . Thankyou

    • @gracieperera7633
      @gracieperera7633 5 лет назад

      Thank you for the vido very kind god bless health is the walth thankyou💃🐘🍳🍲🍳

  • @malkanthipriyanka9775
    @malkanthipriyanka9775 Год назад +3

    හොද අදහස් ටිකක් .බොහොම ස්තුතියි

  • @kusumaellepola5237
    @kusumaellepola5237 11 месяцев назад

    👍මනා පැහැදිලි කිරීමක්. ඔබට බොහොමත්ම ස්තුතියි.

  • @malibh7896
    @malibh7896 Год назад

    බුදුසරණයි ඔබට දිර්ගායුස ප්‍රර්තනා කරම්❤

  • @ashanirathnayaka7110
    @ashanirathnayaka7110 11 месяцев назад

    ඉතා වටිනා විස්තර පැවසුවාට්ස් බොහොම ස්තුතියි

  • @krishanthishalika2308
    @krishanthishalika2308 5 лет назад +5

    ගොඩක් ස්තූති අපිව දැනුවත් කළාට

  • @Thilakarathna-uo9mx
    @Thilakarathna-uo9mx 7 месяцев назад +1

    මේ වීඩියෝව හරිම වැදගත් ඔබට ⁣ගොඩක් ස්තුතියි.

  • @chamindalaknat4112
    @chamindalaknat4112 Год назад +1

    8:26 ඉතා වටින වීඩියෝ එකක් ❤️❤️❤️

  • @pramilalasanthi
    @pramilalasanthi 10 месяцев назад

    ගොඩක් වැදගත් .වැඩසටහන් ...ගොඩක් පිං..🙏🙏

  • @natures693
    @natures693 18 дней назад

    ගොඩක් වටිනවා .ස්තුතියි !

  • @upulshantha8426
    @upulshantha8426 Месяц назад

    ඔබ තුමාට පීං බුදුසරණයි

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 Год назад +1

    බොහෝම ස්තූතියි🙏 🙏🙏🌹❤️🌹💪👍🙏🙏🙏

  • @akurumithuruyaluwo856
    @akurumithuruyaluwo856 Год назад +1

    බොහොම ස්තූතියි ...බොහොම වැදගත් වීඩියෝවක්...👍👍👍

  • @princygamage4171
    @princygamage4171 Год назад +4

    ගොඩක් වැදගත් දෙයක් ගොඩක් ස්තුතියි...

  • @ssliyanage7306
    @ssliyanage7306 2 года назад +1

    ඉතාමත් වටිනා vidiyowak බොහොම ස්තුතිවන්ත වෙනවා

  • @PDayawathi
    @PDayawathi 4 месяца назад

    වටිනා දෙශනාවකි ඔඛ තුමා ට තෙරුවන් සරණයි

  • @shiranimngala6839
    @shiranimngala6839 Месяц назад

    ගොඩාක් ස්තුතියි බුදුසරණයි ❤❤❤

  • @jeevscreations7900
    @jeevscreations7900 8 месяцев назад +142

    මම green tea හැර අනික් සෑම දෙයක්ම දිගටම භාවිතා කරපු කෙනෙක්..නමූත් මට high cholesterol ඇති වුනා. මෙය ආහාර පමණක්ම නෙමෙයි family history, stress කියන එකත් බලපානවා...භාවනා සහ yoga මගින් ආතතිය අඩු කරගන්න පුළුවන් නම් කෑම වගෙම හරිම හොදයි...

    • @Malmi2002
      @Malmi2002 6 месяцев назад +4

      Oya kohomada adu karagatte

    • @EANishanthi
      @EANishanthi 6 месяцев назад +4

      ගොඩාක් ස්තුතියි නොදන්නා දේ ගැන දැනුවත් කලාර....බුදු සරණයි ඔබතුමාට

    • @chandaralathaellepola
      @chandaralathaellepola 6 месяцев назад

      Y
      5i
      T.y , *69

    • @niroshikakaushalya2096
      @niroshikakaushalya2096 6 месяцев назад +1

      ඇත්තටම මට හැදුනේ family bckground eka nisa.matath mage mallitath thiyenawa.matth 270wage wadi wena welawal thiyeawa😢.

    • @AnulaGunathilaka
      @AnulaGunathilaka 5 месяцев назад

      😅ĺlĺĺĺl222😢you're 😅1😅😅😮3

  • @MalaniAbeywansha
    @MalaniAbeywansha Год назад

    ඉතාම වැදගත්.සියලු දෙයින් දියුණුවක්මවේවා තෙරවන් සරණයි.🎉🎉🎉

  • @KamalawathiSaliya
    @KamalawathiSaliya 5 месяцев назад

    ඔබතුමාට බොහොම ස්තුති වැදගත් කරනා ටිකක් දැන ගත්ත

  • @priyankajayanthi8653
    @priyankajayanthi8653 7 месяцев назад

    වටිනා කියන ගොඩක් දේ දැන ගන්න ලැබුනා..ස්තූතියි

  • @nelumwithanage658
    @nelumwithanage658 5 месяцев назад +1

    ස්තුතියි ! බොහොම වටිනා විඩියෝවක්

  • @dayaniwijesekara1248
    @dayaniwijesekara1248 7 месяцев назад +2

    ඇත්තටම හරිම වැදගත්

  • @malathiecabraal6165
    @malathiecabraal6165 Год назад +5

    ගොඩක් ප්‍රයෝජනවත්..ඉතා වටිනා වීඩියෝවක්.. ස්තුතියි ❤

  • @nalaniliyanage1751
    @nalaniliyanage1751 Год назад +2

    වටින වීඩියෝවක්Thanks

  • @wanigarathnadinawattage1986
    @wanigarathnadinawattage1986 Год назад +9

    වැදගත් පැහැදිලි කිරීමක්

  • @suvarnalatharanahawa4667
    @suvarnalatharanahawa4667 3 года назад +3

    වැදගත් vidio එකක් ඔබට pin budusaranai

  • @MSMA1982
    @MSMA1982 2 года назад +8

    ආසාවෙන් බැලුවේ සරීරයේ කොලස්ඨරෝල් නැතිකර ගැනීමේ ආහාර වර්ග
    මෙය මිනිසාට අවෂදේ දුන්න ඔබට ගොඩක් පින්
    තෙරුවන් සරණයී

  • @HemamalaHemamala-j5q
    @HemamalaHemamala-j5q 2 месяца назад +1

    ගොඩක් වටිනා වැඩ සටහනක්.

  • @mrjayasekara866
    @mrjayasekara866 9 месяцев назад

    ඉතාමත් වටිනව.. ස්තූතිය

  • @nimalinimalisr2453
    @nimalinimalisr2453 5 лет назад +2

    බොහෝ වැදගත් වැඩසටහනක් ඔබට thenk you

  • @sandyakumari3231
    @sandyakumari3231 10 месяцев назад

    බොහොම ස්තූතියි.🍄🥀🍄🥀🍄🥀🍄🍄🥀🍄🥀🍄🥀

  • @chandanijayawardhana8822
    @chandanijayawardhana8822 2 года назад +3

    බොහොම ස්තුතියි.

  • @TharshiHansika
    @TharshiHansika 2 месяца назад +1

    බොහෝ ම ස්තුතිය

  • @chandrakumari6206
    @chandrakumari6206 Месяц назад

    ගොඩාක් පින් .මේ දේවල් කියල දුන්නට.

  • @p.k.pasidu1586
    @p.k.pasidu1586 Год назад

    ගොඩක් පිං ඔබතුමාට

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Год назад +1

    Godak Watina video1k Godak Sthuthi Oba Thumata Dergayousa Labewa ❤🙏❤

  • @sujeenihal1551
    @sujeenihal1551 2 года назад +1

    Thanks machan . මම අම්බානට රටකජු කනව..බයෙ හිටියෙ .

  • @MaliniGalkotuwa
    @MaliniGalkotuwa Год назад +2

    Etha වැදගත්

  • @janithp.wijesingheretouche153
    @janithp.wijesingheretouche153 Год назад +12

    1. අලිපේර
    2. ඕට්ස්
    3. බෝංචි ඇතුළු රනිල කුලයේ ශාක
    4. බාර්ලි
    5. රටකජු ඇතුලු ඇට වර්ග
    6. සව්
    7. පලතුරු වර්ග
    8. සෝයා
    9. ලින්නා සහ තෙල් සහිත මාලු
    10. උළු හාල්
    11. සුදු ළූනු
    12. ඉඟුරු
    13. Green tea
    14. කරපිංචා
    15. මල් ගෝවා
    16. කුරුඳු

  • @HemaJayathilaka
    @HemaJayathilaka Год назад +5

    හරිම වැදගත් බොහොම ස්තුතියි

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 Год назад

    ගොඩක් වටිනා video ekak . ගොඩක් pin sidda වෙනවා .❤️❤️

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 Год назад +2

    හරිම වටිනා වැඩ සටහනක්

  • @nadeekaperera2238
    @nadeekaperera2238 Год назад +6

    Excellent video & attractive presentation... thank you ❤

  • @anomadesilva6712
    @anomadesilva6712 7 месяцев назад

    බොහොම ස්තුතියි ඩොක්ටර් ❤😄🖐🙏

  • @sujithnishantha1450
    @sujithnishantha1450 4 месяца назад

    බොහොම හොඳ වටිනා අදහස් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thissavitharana4192
    @thissavitharana4192 2 года назад +1

    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @nilanthiliyanage3747
    @nilanthiliyanage3747 2 года назад +1

    වටිනා අදහස්. ස්තුතියි

  • @dilrukshihulugalle8687
    @dilrukshihulugalle8687 5 лет назад +6

    Very informative, thank you for sharing. විශ්ම ලෝකය is well worth following

  • @Dailydose1-10
    @Dailydose1-10 2 года назад +6

    අලි පේර
    ඕට්ස්
    රෙඩ් බීන්ස්
    බාර්ලි
    රටකජු, වෝල්නට්,ආමන්ඩ්
    සව්
    පලතුරු
    සෝයා ,ටෝෆු
    ලින්නා
    උලුහාල්
    සුදුළූණු
    ඉගුරු
    ග්‍රීං ටී
    කරපින්චා
    බ්‍රොකොලි
    කුරුදු

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 года назад +3

    ගොඩක් ස්තූතී .❤

  • @vasanthadenipitiya9475
    @vasanthadenipitiya9475 Год назад

    ඉතාවැදගත්වැඩ..සටහනක්
    අපේ.රටේ..මෙපමණවටිනා
    අාහාර..තියෙද්දි..තරැණ..පරපුර
    කන..කඩ..කෑම..වලවසවිසමනේ
    අනේ..තේරැමි..අරන්..හැදියල්ල..
    දරැවනේ

  • @NishanthaMendis-r3s
    @NishanthaMendis-r3s Месяц назад

    හොද දෙසනයක්..

  • @sandyaliyanage9224
    @sandyaliyanage9224 11 месяцев назад

    වටිනා වීඩියෝවක් ස්තුතියි

  • @loveleysukha4742
    @loveleysukha4742 5 лет назад +2

    Godak වටිනවා tanks ඔබට