මේ විදියට කෑම පාලනය කලොත් දවස් 7න් කිලෝ 5ක් බර අඩු වෙනවා | Weight loss diet plan to lose 5Kgs

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 1,3 тыс.

  • @apsaralakmindi2670
    @apsaralakmindi2670 Год назад +36

    මගෙ 72 තිබ්බා .සති 2න් මේ විදියට කලා.බර එතකොට 65 තිබ්බා.thank you❤විශ්ව ලෝකය

    • @madukasubashini2039
      @madukasubashini2039 3 дня назад +1

      අනේ කියන්නකෝ එළවළු වලට ලුණු, තුනපහා දැම්මේ නැද්ද, රතු හාල්.බත් කමක් නැද්ද

  • @madushikatharangi9128
    @madushikatharangi9128 3 года назад +433

    මගේ බරත් ගොඩක් අඩු වුණා .කෙසෙල් දවසෙ, කෙසෙල් කෑවෙ 6 පමණයි. දියර කිරි බිව්වෙ සීනි නැතිවයි. මට අඳින්න බැරිව තිබුණු ලස්සන ඇඳුම් මම දැන් අඳිනවා. Thank you විශ්ව ⁣ලෝකය

    • @user-hi2rf2wr8e
      @user-hi2rf2wr8e 3 года назад +22

      ඇත්තමද ඔයා සති කීයක් කරාද අනේ ප්ලීස් ඇත්ත කියන්න

    • @madushikatharangi9128
      @madushikatharangi9128 3 года назад +10

      @@user-hi2rf2wr8e මම සතියක් කරා

    • @nethminas.1967
      @nethminas.1967 3 года назад +4

      @@madushikatharangi9128 aaye wedi unee nedda iita paase

    • @madushikatharangi9128
      @madushikatharangi9128 3 года назад +10

      @@nethminas.1967 නැහැ. පාලනයක් ඇතිව කෑම ගන්නවා. ඒවගේම වතුර බොන්න අමතක කරන්නේ නැහැ .

    • @සඳූ-SA
      @සඳූ-SA 3 года назад +8

      @@madushikatharangi9128 එතකොට මස් මාලු කන දවසෙ ඒවා කොහොමද කෑවෙ.පලවෙනි දවස් දෙකේ බර අඩු උනේ නැද්ද 🙄

  • @shashiwithana8171
    @shashiwithana8171 3 года назад +186

    ඕනිම කරන වෙලේ හම්බුනේ අනිවාරෙන් ට්‍රයි කරන්න ඕනි🥺❤️ ගොඩක් පින්

  • @ishuharshi887
    @ishuharshi887 3 года назад +37

    බොහොම අමාරුයි කරන්න .ඒත් කරා සාර්ථකයි .තමන්ට අවංක ව කරන්න ... පලවෙනි දවස් දෙකේ වෙව්ලනවා.... වතුර හොඳට බොන්න ...
    😍😘🥰

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 3 года назад +59

    මමත් හෝය හෝය හිටියේ මේවාගේ wada සටහනක් ස්තුතියි ඔබතුමාට මමඩුබායි සිට.බුදු සරනයි.ජයවේවා..

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 Год назад +51

    දිනකට වතුර වීදුරු 10
    1 දිනය - පළතුරු *කෙසෙල්*
    2 දිනය - එළවළු *අල,බතල,බීට් *
    3 දිනය - පළතුරු සහ එළවළු
    4 දවස - කිරි වීදුරුවක් , කෙසෙල්2 3 ටයිම්
    5 දවස - මස්,මාළු,සෝයාමීට්, තක්කාලි ගෙඩි5
    6 දවස - එළවළු ,මස්
    7 දවස - එළවළු නිවුඩුබත්, පළතුරු

    • @sandaruofficial9130
      @sandaruofficial9130 2 месяца назад

      මස් ,මාලු කන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද

    • @chithrasemasinghe4647
      @chithrasemasinghe4647 2 месяца назад +1

      .

    • @dilaniasha9755
      @dilaniasha9755 10 дней назад

      මස් මාළු කන් නැති කෙනෙකුට කොහොමද

    • @dineshchaminda2384
      @dineshchaminda2384 2 дня назад

      🙏🙏🙏🙏

    • @manelsenadheera4029
      @manelsenadheera4029 День назад

      7වෙනි දවසට නිවුඩු හාල් නෑ.පිටරටක ඉන්නෙ.බාස්මතී හාල් කමක් නැද්ද

  • @ChanikaGaweshani
    @ChanikaGaweshani 17 дней назад +8

    මගෙ 3 weni dawasa . පලවෙනි දවස් දෙක නම් හරිම අමාරුයි. වතුර ගොඩක් බොන්න බැහැ වමනෙට එනව .. වෙව්ලනව .. ඔලුව රිදෙනව ලෙඩ ගොඩයි .😊 ඒත් සාර්තකව තුන් වෙනි දවසත් හිටියා. බලමු Saturday weddi 🙈

    • @Hansini-zy2ob
      @Hansini-zy2ob 17 дней назад +1

      Math ada start kla ammo inma amarui

  • @dinuhasanthi5639
    @dinuhasanthi5639 2 года назад +53

    අද මගේ 7 වන දවස. හරියටම මේ විධියටම කළා.කලින් 62kg . අද 59kg

    • @HANSI428
      @HANSI428 Год назад

      එතොකොට 5 වෙනි දවසේ කෑවේ මොනවද කියන්නකො

  • @MaduwanthiDinushi
    @MaduwanthiDinushi 2 месяца назад +9

    ඊයේ රෑ හිත හිත හිටියේ බර අඩු කර ගන්න හොද වේලට මේක හම්බ උනා අද ඉදන් පටන් ගන්නවා 😊👍

  • @FunnyMathsScience-dr5tt
    @FunnyMathsScience-dr5tt Год назад +48

    මේ ක්‍රමය හරියටම හරි...අපේ අක්මාවේ ග්ලිකොජන් වල කැලරි 400 ක් තිබෙන්නෙ.. අපිට දවකට ඕන BMR බර කිලෝ 70ක් නම් කැලරි 1700 ක් වගේ වෙනවා..එතකොට පලවෙනි දවසෙ පලතුරු කෑවම ග්ලයිකොජන් ඉවර වෙනව..
    දෙවෙනි දවසෙ ඉදන් මේදය දහනය වීම ආරම්භවෙනවා,,... බද අඩු වෙන්නේ ඒ විදියට....බර අඩුවීම නම් එකා එක්කෙනාගෙ බර අනුව්ව වෙනස් වෙනව,,මුලින් බර 120 kg වගේ නම් වේගයෙන් බර අඩුවෙනවා...අඩු අයගේ අඩුවෙනවා අඩුයි.....
    අපේ කෑම මේකෙ විදියට කරන්න පුලුව්න නම් මෙය ඉතාම සාර්තක ක්‍ර්මයක්......
    ස්තුට්‍යි විශ්ම ලෝකයට...😀😀😀

  • @yamunapriyangani9750
    @yamunapriyangani9750 Год назад +6

    පිටරට ඉන්න අපිට කොයින්ද ඉතින් රතු නිවුඩු හාල් නමුත් මේ ක්‍රමය ගොඩාක් සාර්ථකයි මාසයක් ඇතුළත මගේ කිලෝ 7ක් අඩූඋනා........

    • @thusharianu6343
      @thusharianu6343 Год назад +3

      Man inne dubai eth super market kiyenawa lankawe badu tiyena.msn gatte West zone 1n.

  • @nadii6969
    @nadii6969 3 года назад +150

    අද මගේ 4වෙනි දවස.ඇත්තටම ලොකු වෙනසක් දැනෙනව..හරිම සැහැල්ලුයි..😍 ගොඩක් ස්තුති ඔබට🙏♥️

  • @kevitzz
    @kevitzz Год назад +168

    පටන් ගන්න ඉන්න අයට වැදගත් වෙයි
    පලවෙනි දවස් තුන තමයි අමාරුම .. බඩගිනි එන වෙලාවට කන්න පලතුරු හෝ එළවළු මොකුත් නැති කරගන්න එපා නිකන්ම බත් කැවෙනවා ..04 වෙනි දවසෙ ඉදන් නම් ගේමක් ඇත්තෙම නෑ
    fresh milk විතරක් පාවිච්චි කරන්න බලන්න results වැඩී..fresh milk එකෙත් යොදය රහිත ( non fat ) කිරි එක ගන්න
    කොයිම වෙලේවත් බඩ හිස්ව තියන්න එපා කොහෙවත් නැති ගෑස්ට්‍රික් වගේ ලෙඩ හැදෙනවා..තියෙන අය පරිස්සමට
    වතුර බොන එක අමාරුයි..ඒ නිසා පැයෙන් පැයට මතක් කරලා වතුර වීදුරුව ගානෙ බොන්න දන්නැතුවම දවස ඉවර වෙද්දි බොන්නෝනෙ වතුර ගාන පෙවිල තියෙයි
    මේක කරන අතරතුර exercise කරනවා නම් hard exercises කරන්න යන්න එපා අමාරුයි ..ඔයාලට පුලුවන් දවසට පැයක් ඇවිදින්න නැත්තන් බයිසිකලයක් අරන් පදින්න..උදේ හවස ගෙදරයි මිදුලයි හරි අතුගාන්න
    හත් වෙනි දවසේ මාලුපිනි උයද්දි මිටි කිරි නොදා දිය කිරි දාල හදාගන්න..මිටි කිරි වල තෙල් ගොඩක් වැඩී..එදාටත් එලවලු තම්බලා කන්න පුලුවන් විදියකට හදාගත්ත නම් වටිනවා
    මේක හරියට ඉවසලා සතියක් කරොත් ආයෙ පාරක් කරන එක easy ..වගකීමෙන් කියන්නෙ අවංකව හරියට කරොත් බර අඩු වෙනවා..මේක කරන්න මට වියදම් උනේ Rs.1000 ක් විතර..පලතුරු ගොඩක් වත්තෙන් ගත්තු නිසා
    GOOD LUCK ❤️

    • @damithlakmal919
      @damithlakmal919 Год назад

      Oya excercise krd hlo

    • @malkidiwyanjalee3388
      @malkidiwyanjalee3388 Год назад +4

      අනේ කියන්න කෝ එලවලු මස් ඒවට ලුනු ගම්මිරිස් දැම්මට කමක් නැද්ද

    • @kevitzz
      @kevitzz Год назад

      @@malkidiwyanjalee3388 plwn tharam aduwen danna

    • @kevitzz
      @kevitzz Год назад +1

      @@damithlakmal919 nah

    • @deepikapriyadarshani6450
      @deepikapriyadarshani6450 Год назад

  • @thusharishashika853
    @thusharishashika853 2 года назад +16

    ඇත්තටම මටත් කෙට්ටු වෙන්න ඕන ම අවස්ථාවක් තමයි. මේක කරලා බලන්න ම ඕන 🙂

  • @kanchukagihan2564
    @kanchukagihan2564 Год назад +7

    මම දෙපාරක් කරලා කිලෝ 10ක් අඩු කරගත්තා අවුරුදු දෙකකට කලිං.ආපහු කරන්න කියලා හැදුවෙ

  • @shanthaamarasinghe4665
    @shanthaamarasinghe4665 Год назад +25

    මගේ ප්‍රතිඵල ඉතා හොඳයි. බර කිලෝ 77.5 සිට 73 දක්වා අඩුවුණා පලමු දින හතර තුල දී. වතුර ලීටර් ලෙසත්, කෙසෙල් ග්‍රෑම් වලිනූත් , කිරි වෙනුවට විකල්පයකුත් සඳහන් කිරීම වඩා සුදුසුයි. ස්තූතියි!

    • @thusharifernando9999
      @thusharifernando9999 Год назад +3

      ඔයා වතුර ලීටර කීයක් බිව්වද ?

  • @maleeshaudayanga3145
    @maleeshaudayanga3145 2 года назад +267

    මම මේ ඇත්තමයි කියන්නේ ,මට වයස අවුරුදු 17 ලබන්නේ සැප්තැම්බර් තුන්වෙනිදාට.මට වයස අවුරුදු දහසයේදී මගේ බර 109 Kg.නමුත් ඒත් දැන් මගේ බර 69 kg.මම මගේ බර 40 kg අඩු කරගත්තා ඒ මේක බලාගෙන..බොහොම ස්තූතියි විශ්ම ලෝකය..🙂🙂🙂🙂අනිත් අයටත් මම කියන්නේ මේ step ටික අනුගමනය කරන්න.අනිවාර්යෙන්ම මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ බර අඩු කර ගන්න පුළුවන්.තව දෙයක් කියන්න ඕන මම හැබැයි දවසට පැයක් ඇවිදින්න ගියා.exsize කරන එකෙන් බර අඩුකරගන්න එක තවත් ලේසි කරගන්න පුළුවන්..👍👍👍👍

    • @yashanmuwanjan4359
      @yashanmuwanjan4359 2 года назад +2

      සිරාද බන්

    • @minuliwimalasena2122
      @minuliwimalasena2122 2 года назад

      Wow

    • @samanbookshop3383
      @samanbookshop3383 2 года назад

      Aththamada kiyanne

    • @renukakumari4598
      @renukakumari4598 2 года назад +4

      කිරි බිව්වේ සීනි නැතුවද?

    • @dinudiwya
      @dinudiwya 2 года назад +10

      අවුලක් නැතූතම් දෙයක් අහන්නම් කෙට්ටු උනාම ඇගෙ මහතට තිබ්බ තැන් එල්ලෙන්නෙ නැද්ද

  • @gayaacreations6582
    @gayaacreations6582 2 года назад +22

    මේක නම් විශ්වාස කරන්න පුලුවන් විඩියෝ එකක් . හෙට ඉදන් කරනවා. බොහොම ස්තුතියි . ප්‍රතිඵල කියන්නම්

  • @udariekanayakeekanayake3961
    @udariekanayakeekanayake3961 Год назад +8

    අද තමයි පටන් ගත්තේ...පොඩි ඔලුවෙ කැක්කුමක් එනවා ඒත් ඒක.ලොකු අවුලක් නෑ ...දවස් හත ඉවර උනාම ප්‍රතිඵල කියන්නම්කෝ 😊♥️

  • @harshatennakoon8272
    @harshatennakoon8272 4 года назад +43

    සමහර උන් ඉන්නවා මොන මගුල කෑවත් මහත් වෙන්නෙ නැති අන්න උන් ගිය ආත්මේ පින් කල උන්

  • @hwa5836
    @hwa5836 3 года назад +469

    මන් විස්වාස කරේ නෑ ඒත් කරා🙄.. සතියෙන් කිලෝ 5.5ක් අඩු උනා❤️. Thanq thnq so much💜️💪

  • @lakmir8548
    @lakmir8548 12 дней назад +2

    මගේ බර 62යි.මම අද පටන්ගන්නවා.❤❤දවස් 7කින් වෙනස කියන්නම්😍

    • @dddmmmssshhkkmmmmdkk7105
      @dddmmmssshhkkmmmmdkk7105 11 дней назад

      අනිවාරෙන්ම කියන්න

    • @lakmir8548
      @lakmir8548 5 дней назад

      Mage bara kilo 1.5 i adu une.workout ekkama aye heta patan gannawa.ethakota balamuko🥲..thankyou wishma lokaya💐

  • @hesharadushmanthi1685
    @hesharadushmanthi1685 5 лет назад +48

    මමත් මේක 1 පාරක් කළා... සතිය ඉවර උනාට පස්සෙ bath adu karala එළවළු wadoyen kawa... masayak athulatha mage 8kg adu una... man dan poddak bara wadi wegena eddi meka karanaw...

  • @letslearnguitar8734
    @letslearnguitar8734 2 года назад +78

    මේක සිරා හැබැයි අවංක වෙන්න ඕන. මගෙ බර අසූදෙකේ ඉදන් හැත්තෑවට බැස්සුව මාසෙන්. ආදරෙයි පැලෙන්න පුදුම ලෝකය ❤️

    • @ashinisepalika562
      @ashinisepalika562 2 года назад

      අනෙ ඇත්තටම ද කියන්න කො

    • @Samsunggalaxy-me3rx
      @Samsunggalaxy-me3rx Год назад

      එතකොට දියවැඩියා රෝගීයෙකුට මෙය සුදුසුද

    • @anudharmaraja7446
      @anudharmaraja7446 Год назад +1

      ඇත්තමද 😲

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 Год назад +20

    මම මෙි වැඩ සටහනම බලලා වසර කීපයකට පෙර ලලා මාස කිපවන්ම කලා හරි අාශාවෙන් ..අැතිත මම කිලෝ 8ක් අඩු කරගත්තා...නමුත් දැන් එි වාදිටහම නොකලත් බර වැඩි නොකරගෙන ඉන්නවා තාමත්...❤

  • @sumudupinto540
    @sumudupinto540 Год назад +13

    විශ්ම ලෝකයෙන් පෙන්වන දේවල් ඇත්තටම විශ්මිතයි.ගොඩක් ස්තූතියි.🙏🙏🙏👍👍👍 මේ ඩයටින් ප්ලෑන් එක අනිවාර්යෙන්ම කරනවා. උදේ ට පලතුරු වලට වත්තේ තියෙන ගස්ලබු වගේ දෙයක් ගත්තාට කමක් නැද්ද, ඒ වගේම කුරක්කන් කැඳ වගේ දෙයක් ( පොල්කිරි නොදා හදන) බිව්වට කමක් නැද්ද

  • @mihirinilushikafernando2086
    @mihirinilushikafernando2086 Год назад +6

    කිරි බොන්න බැරි කෙනෙක් 4 වෙනි දවසේ මොකක්ද කරන්න ඔනා

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 года назад +28

    මේක කරන්න බැරි ඵකනේ වැඩේ දැනුවත් කරාට ස්තුතියි

  • @Hansigeeganage
    @Hansigeeganage 2 месяца назад +1

    මමත් මේක කරා හොද රිසාල්‍ට් එකක් තියේ දැන්. ගොඩක් පින්. ❤️🙏

  • @malshanpremasooriya3779
    @malshanpremasooriya3779 5 лет назад +65

    හරිම සතුටින් බලපු Video එකක්.ආසාවෙන් කරන්න හිතෙන විදියට motivate කරනවා.THANK YOU විශ්ම ලෝකය 🌎 ❤️

  • @madukasubashini2039
    @madukasubashini2039 3 дня назад +1

    මම ඉන්නේ ඩුබායි රතු නිවුඩු හාල් නැහැ මොකද කරන්නේ 😢

  • @TusharaDamayanthi-y9w
    @TusharaDamayanthi-y9w 6 месяцев назад +3

    මමත් හෙට ඉදන් පටන් ගන්නවා ගොඩක් ගොඩක් පින් 🙏

  • @RIMA_BTS_OT7
    @RIMA_BTS_OT7 Год назад +1

    මට කරන්න බෑ ඕක ඒ වගෙම මගෙ බරත් ගොඩක් නෑ.ඒත් මන් ඕක කරන්න ආසයි.මේ දවස් වල සල්ලි නැ.ඕව කරන්න. ඒත් ස්තූතියි වීඩියෝ ගොඩක් කට්ටියට වටින වීඩියෝ එකක්

  • @doraofficial3228
    @doraofficial3228 2 года назад +10

    මගේ බර 89 kg තිබ්බා 6kgමගේ බර අඩු කර ගත්තා 😘😘😘😘😘🙏🙏🙏🙏🙏

  • @slpubg5097
    @slpubg5097 3 года назад +8

    Kakul ketu karaganna widihak nadda. Video ekak one Aniwa.

    • @KAROKERADHI
      @KAROKERADHI 3 года назад

      Obitrack machin eke dawasata 45mnts karanna. Fast result ekak labenawa

  • @diliplasantha6873
    @diliplasantha6873 4 года назад +6

    මමත් හෙට ම පටන් ගන්නවා බුදුසරණයි ...... දෙවියන්ගේම පිහිටයි

  • @KAROKERADHI
    @KAROKERADHI 3 года назад +6

    Man kala. Hithagannath bari widiyata kettu una. Thank you👍

  • @isangaprasadi6556
    @isangaprasadi6556 2 года назад +4

    Karanna kochchara ona unath ape gedara aya ekka ohoma nam karanna be bath nokewoth balen hari kawanawa 😥😥

  • @ChamodyaJayamini-b5d
    @ChamodyaJayamini-b5d Год назад

    මත් coments ඩකල තමා මෙක starat කලේ..
    අත්තටම සර්තක උනා
    මගෙ බර ගොඩක් අඩු කර ගන්න් පුලුවන් උනා

  • @migarasenarathne2900
    @migarasenarathne2900 4 года назад +56

    අපිට: විෂම ලෝකය youtube channel
    පිටරට:Bright side youtube channel
    දෙකම එක වගේ 🤔

  • @charithadeepani2927
    @charithadeepani2927 Год назад +2

    මගේ අලුත්ම අභියෝගය දැනටමත් ඇග අඩු කලා තවත් කරනවා මේකත් අනිවාර්යයෙන්ම කරනවා

  • @thisumidilenya8123
    @thisumidilenya8123 4 года назад +66

    Hariyetem hari mage 5kg adu una.. Thanks විශ්ම ලෝකය..

  • @nilminiihalawela2996
    @nilminiihalawela2996 Год назад +2

    6 වෙනි දවසේ එලවලු එක්ක මස් කන්න කියලා තියනවා..මස් කන්නේ නැත්නම් එ වෙනුවට මොනවද ගන්නේ...

  • @sadunigunathilaka1610
    @sadunigunathilaka1610 4 года назад +11

    මම කිරි බොන්නෙ නෑ.
    පොඩි කලේ මව්කිරි බීවට පස්සෙ ත්වම කිරි කටේ තියලවත් නෑ.කිරි වෙනුවට මම වතුර බොන්නද.

    • @KM-tq1jo
      @KM-tq1jo 4 года назад

      පිටි කිරිද එල කිරිද🙄

  • @amalpresad4920
    @amalpresad4920 2 года назад +10

    ගොඩක් පින් මෙවාගෙ විඩියෝ තව කරන්න 😍😍😍💯

  • @amalshigimhara6444
    @amalshigimhara6444 4 года назад +58

    මේ ක්‍රමය ඇත්තටන හොදයි.ඒත් එක එක්කෙනාගෙ ශරීර අනුව ඒක වෙනස් වෙනවා.හොදට කාපු කෙනෙක් මෙක කරනකොට වමනය යන්නන පුලුවන් ,ඉක්කා වැටෙන්න පුලුවන් ,කලන්තය වගෙ එන්න පුලුවන් .මොකද එකපාරටම හොදට කාල මේ විදිහට වෙනස් වුනාහම.මෙක සමහර අයට එක පාරම කරන්න පුලුවන් වුණා ට සමහර අයට කරන් යනකොට මං කිව්වා වගෙර් දේවල් වෙන්න පුලුවන් .ඒ නිසා මේක කරනවනම් එක පාර කරන්නෙ නැතුව ආහාර පාලනයට ඇග ටික දවසක් හුරු කරලා කරානම් වඩාත් හොදයි.

    • @chamodiwathsala4094
      @chamodiwathsala4094 3 года назад +2

      ඒක ඇත්ත

    • @kaushalyaabeesundara3863
      @kaushalyaabeesundara3863 3 года назад +1

      අනිවාර්යයෙන් ...

    • @harshakavisha3039
      @harshakavisha3039 3 года назад

      Aththatama matath oya prshne awe asanipa weida keyala

    • @damayanthiayesha8
      @damayanthiayesha8 Год назад +2

      අනේ ඒක ඇත්ත..මම කරන්න ගිහින් මට ක්ලන්තේ හැදුනා..😓😓

  • @ChanuChanu-lq4tr
    @ChanuChanu-lq4tr 8 месяцев назад +2

    මමත්
    මෙක.කරල.බලන්න ඔනි දැන්ට මම බත්
    චුට්ටක් .කනව දවල්ට සමහර දවස් වලට හතට කලින් මොනා හරි චුටි දෙයක්.කනව පැනි රස කන් නැ ..තෙල්.අඩු.කරා පිටි ජාති.කන්.නැ වියායාම කරනව.පොඩි වෙනසක්.තියනව බලමු මෙකත්
    කරන්න උස්සහ කරනව ..

  • @chathurikazzzmadu2531
    @chathurikazzzmadu2531 3 года назад +290

    කට පාලනය කරන එක තමයි මට අමාරුම දේ...🤭

  • @asanju9245
    @asanju9245 Год назад +2

    ඇත්තම ඇත්ත...ගොඩක් ස්තූතියි...🙏🙏🙏🙏

  • @oreki3010
    @oreki3010 3 года назад +15

    මාත් ඕක දවස් 4 ක් කරා. ඊට පස්සේ අතෑරියා. හැබැයි මන් හිටියට වැඩිය කෙට්ටු වෙලා 😁

    • @anjanasehan9764
      @anjanasehan9764 3 года назад +1

      Edawas tikata witharada ...nathnm eken passe aga bassada

    • @oreki3010
      @oreki3010 3 года назад +4

      දවස් 4 ක් නිකන් try කරා ඊට පස්සේ ඒ වැඩේ අතෑරියා .හැබැයි බත් කන එක අඩු කරා ,හැමදාම වතුර වීදුරු 10 බොන එක නැවැත්තුවේ නෑ ඒ නිසා ටික ටික slim උනා 😁😊

    • @anjanasehan9764
      @anjanasehan9764 3 года назад +1

      @@oreki3010 wathura bona ekatath kettu wenawada

    • @oreki3010
      @oreki3010 3 года назад +1

      Ow .👋

  • @SubhashDananjaya-cg6vv
    @SubhashDananjaya-cg6vv 4 дня назад

    මේ එළවලු, පලතුරු වලට දෙහි යුෂ එකතු කරගත්තාම ගැටලුවක් නැද්ද?

  • @ruwininisansala2012
    @ruwininisansala2012 3 года назад +32

    මේ වැඩේ නියමයි.ප්‍රතිඵල තියෙනවා 🙏🙏

    • @slsportsmotivation5689
      @slsportsmotivation5689 3 года назад

      ruclips.net/user/shortsflL1DZfbCYQ?feature=share

    • @SL-su7zm
      @SL-su7zm 2 года назад

      😁😁😁😊

    • @damayanthiayesha8
      @damayanthiayesha8 Год назад +1

      අනේ මට ක්ලන්තේ හැදෙනවනේ..එක දවසයි කරන්න පුලුවන් උනේ..😓😓

    • @sanjuthennakoon4328
      @sanjuthennakoon4328 Год назад

      Fresh milk bonne nathnm mokda krnne

  • @KamaniDilrukshi-x3b
    @KamaniDilrukshi-x3b Год назад +1

    Mas malu dawasata biththara kawata kamak nadda.?

  • @kadhubodaarachchipolgahawe4357
    @kadhubodaarachchipolgahawe4357 5 лет назад +17

    මමත් මේක කරලා බලන්නම් දැනට මම උදේට පැය බාගයක් විදියට ව්‍යායාමකරනවා.බලමුකෝ මේ ඩයටින් ප්ලෑන් එකත් කරලම.....

  • @AzraAhmedumma
    @AzraAhmedumma 4 месяца назад +2

    මම මේ කරන පලමු වතාවයි මම මේක හෙට පටන්ගන්නවා❤❤❤

  • @bhawanthiranasinghe4346
    @bhawanthiranasinghe4346 Год назад +8

    අදට දවස් 5යි. 2kg 600g අඩුවෙලා. 🙈 thank you wishma lokaya ❤😚

  • @varuabesinghe
    @varuabesinghe Год назад +1

    කොච්චර කැවත් මහත් නොවෙන මම මොකට මේක බැලුවද මන්ද .හැබැයි මමත් මේක කරනව තවත් කෙට්ටු වෙයිනෙ .

  • @rohithakandy1262
    @rohithakandy1262 2 года назад +6

    හරියටම හරි මම දවස් 7න් බර 9kg අඩු කරගත්තා ගොඩක් පින්

  • @RushdhaIrfan
    @RushdhaIrfan Год назад

    Very useful video... Hope to try this ❤❤

  • @sagarabiyanwila5142
    @sagarabiyanwila5142 3 года назад +3

    Piti kiri iwata kamak nadda 4 weni dawase?
    Mas waladi thel thibuna kamak nadda? E kiyanne badala?

  • @stephan3874
    @stephan3874 2 года назад +33

    බර අඩු උන වේගෙන්ම ආයෙත් වැඩි උනා දෙවනි සතියෙ ඉදල normale විදියට කන්න ගත්තම..🙄🙄

    • @Commerce627
      @Commerce627 2 года назад +2

      😂

    • @shenuranimnada3130
      @shenuranimnada3130 2 года назад +6

      සතියෙම ඩයට් කරල ඊලග දවසේ ඉදල අරට හරියන්න කාපුවහ ම එහෙම තමා 😂💔

    • @damayanthiayesha8
      @damayanthiayesha8 Год назад +2

      😂😂

    • @dilakshithilakarathna4981
      @dilakshithilakarathna4981 Год назад +3

      😂 හරිනෙ ඉතින්

    • @vidarshanagimhani1018
      @vidarshanagimhani1018 Год назад +1

      😂😂😂 අනේ මන්දා aththamai matath eka welawakwath noka inna bhane hodata kanna one mata naththam weulanawa anika bath handak 2k kala madi piganak full wenna kanna one naththam mata inna bh ane mnda mona karumayakda kiyala sahenna mahath wela inne mamath 😢😢

  • @sinaliruwanima1186
    @sinaliruwanima1186 2 года назад +14

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්. බොහොම ස්තූතියි.❤️

  • @charukshiwickramasinghe9765
    @charukshiwickramasinghe9765 Год назад +1

    මස් මාළු බිත්තර නොකන කෙනෙක්ට සෝයා කිරි , ධාන්‍ය වර්ග ගන්න පුළුවන් ද ආදේශක විදියට ..

  • @NilanthAttanayakemudiyan-yd1vc
    @NilanthAttanayakemudiyan-yd1vc Месяц назад +3

    Vijetterian කෙනෙකුට කොහොමද මස් මාළු බිත්තර කන් නැති කෙනෙක්ට වෙන ආදේශකයක් තියෙනවාද මම වෙජිටේරියන් අවුරුදු ගානක් සිට ඒත් මහතයි මේ ප්ලෑන් එක කරන්න පුළුවන් මස් මාළු බිත්තර කිරි වෙනුවට මොකද කරන්නේ? කිරි බොන්නෙත් නෑ

  • @madukasubashini2039
    @madukasubashini2039 3 дня назад

    මස්,කොහොමද හදා ගන්න ඔනේ, ලුණු ගම්මිරිස් ස් නැතුවද,

  • @nimuthunethwan424
    @nimuthunethwan424 4 года назад +26

    Workout ගැනත් video එකක් කරන්න. ❤❤

  • @SashikaPriyanjaniSenaweeraArac
    @SashikaPriyanjaniSenaweeraArac Месяц назад

    මේක් හරියටම කරොත් ඇත්තටම බර අඩුවෙනවා,සතිය ඉවර වෙද්දී ඇගට මාර සැහැල්ලුවක් දැනෙනව

  • @sumudusumudu3436
    @sumudusumudu3436 5 лет назад +10

    සාර්ථක ක්‍රමයක් මේක.ඇත්තටම 5kg,,අඩු වෙනවා.

    • @harindurasika2543
      @harindurasika2543 5 лет назад

      කරල බැලුවද සතියෙන්

    • @KM-tq1jo
      @KM-tq1jo 4 года назад

      ඇත්තටම බර අඩු උනාද.please reply.🙄🤨

    • @pardeepasadamali5393
      @pardeepasadamali5393 Год назад

      ඇත්තටම හොදයි මමත් කලා මගේ 88.700 තිබුනා 86.300 අඩු උනා හැබැයි මට එලවලු කන දවස තමා එපා වෙන්නේ.....😁😁😁

  • @shamilapriyangika1487
    @shamilapriyangika1487 Год назад

    Babeakta kere deana keaneak mea diat aka karata kamak nadda babata wayasa 2y

  • @kaveeshagayangani8871
    @kaveeshagayangani8871 11 месяцев назад +4

    මගෙ බර 56kg.. දවස් 7න් මගෙ 53kg. මං මේක හරියටම කරේ නෑ.මං තේ බිව්වා.. අයිස් කෑව ඒත් දවස් දෙකයි..අනිත් දවස් හරියටම කරා..3kg adu unaa daws 7n

  • @sunilgamage5786
    @sunilgamage5786 Год назад +1

    math krl blnna oni ada idn☺️❤️

  • @dil...6200
    @dil...6200 3 года назад +4

    අදම මේ දැන්ම පටන් ගන්නවා ✌️✌️

    • @ashinisepalika562
      @ashinisepalika562 2 года назад +1

      දැන් මාස 5ක් ඔයා ඔහොම කියල ..අඩුද කියන්න කො

  • @rishnirehanayasaswi7244
    @rishnirehanayasaswi7244 11 месяцев назад +2

    මම මේක කරා අවුරුදු තුනකට කලින් ඒක ගොඩක් හොදයි දැං අවුරුදු 4ට පස්සේ ආයේ කරන්න යන්නේ❤

  • @veenanisha478
    @veenanisha478 5 лет назад +166

    මේක නම් හරියට හරි.මගේ මුල් සතියේම 5 kg අඩු උනා. thanks

    • @fathumasilmiya8524
      @fathumasilmiya8524 5 лет назад +7

      තක්කාලි ඇලජි නම් කන්නේ කොහමද

    • @shantiherath.4319
      @shantiherath.4319 5 лет назад +5

      ඇත්තමද...

    • @marshmellogxkumari2073
      @marshmellogxkumari2073 5 лет назад +5

      Ane attada mamat karanna one hata idan patan ganna one balamu

    • @veenanisha478
      @veenanisha478 5 лет назад +15

      ඇත්ත dear friends .හැබැයි ඒ කියන විදිහටම කරන්න ඕනේ .අනිවාර්යයෙන් අඩු වෙනවා .මම බර වැඩි උන ගමන් මේක කරන්නේ.සතියක් ඉවසනවා.පහක් අඩු කර ගන්නවා.

    • @kaushichathu1084
      @kaushichathu1084 5 лет назад +5

      Oya atthatama da kiyanne

  • @nishanigammaddage4497
    @nishanigammaddage4497 Месяц назад

    අද මගේ පස්වෙනි දවස,බලමු සදුදට result කොහොමද කියලා☺️

  • @thiishamehera2002
    @thiishamehera2002 5 лет назад +20

    මන් A/L කරන කෙනෙක් මන් මේ විදියට පලතුරු කලා දවසම හිටියා ඒත් දෙවෙනි දවසේ මට clz එකේ ඉන්න අමාරුයි ඔලුව රිදෙනවා අනික කියල දෙන කිසිම දෙයක් තෙරෙන්නේත් නෑ plzzz ඉගෙන ගන්න ලමයිට ඉගෙනීමත් එක්කම සමබර කරගෙන බර අඩු කර ගන්න පුලුවන් විදියක් කියලා දෙන්නකෝ මෙහෙම කරාම පාඩම් කරන්නත් අමාරුයි

    • @priya-qk9kx
      @priya-qk9kx 4 года назад +3

      A/L ivara karala inna kohomath padam karanna gannakota nikanma kettu venavaa ane

    • @drwitharamalagejayaratne6342
      @drwitharamalagejayaratne6342 4 года назад

      ඔව්

    • @kawshikarashmi4508
      @kawshikarashmi4508 День назад

      ​@@priya-qk9kxඇත්තටම කෑම හොදට කෑවත් පාඩම් කරණකොට කෙට්ටු වෙනවද 😢😊

  • @pushpabusch5966
    @pushpabusch5966 Год назад

    හොද වීඩියෝව නරඹන්න සැලැස්සුවාට ස්තුතියි❤😊

  • @dilhaniweerasinghe3959
    @dilhaniweerasinghe3959 5 лет назад +24

    ඒකනම් හිතට වැදුනා...කරල බලමුකෝ

  • @dilkimadushika3610
    @dilkimadushika3610 4 года назад +1

    Meka karaddi udeta kasa ata dapu dehi ekak witharak udeta biuwata kamak nedda ?

  • @priya-qk9kx
    @priya-qk9kx 5 лет назад +4

    මම ටෙලිසීන් එකේ rock gum එකක් ගත්තා මාස 4ක් 5ක් විතර පවිච්චි කරලා නැති එකක් ගන්න කවුරු හරි ගන්න ඉන්නවා නම් කියන්න.

  • @tharu7037
    @tharu7037 Год назад +1

    වතුර කෝප්ප දහයක් කියන්නේ ලීටර වලින් කොච්චරක්ද... Ane danna kenek කියන්නකෝ

  • @shakyapathirana1947
    @shakyapathirana1947 5 лет назад +26

    මේ ක්‍රමය සාර්ථක එකක්. මගේ බර 7kg කින් අඩු වුනා.

  • @fathimaizma5867
    @fathimaizma5867 2 года назад

    මම කරා කෙට්ටු උනා බබ ලැබුනම අයේ මහත් උනා😥😥😥😥😥😥

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 3 года назад +45

    🤣🤣අම්මෝ...මමත් ඕක කරන්න ගිහින් දෙවෙනි දවසෙම නතර කරන්න උනා..🤣🤣.හැබැයි චුට්ටක් හුරුවෙලා කලොත් නම් ඉන්න පුලුවන් වෙයි මං හිතන්නේ...

    • @gtagamer483
      @gtagamer483 2 года назад

      Perethi :))))))))))))
      🤣😂😂😂😂😂😂

  • @NiluNuli
    @NiluNuli 23 дня назад

    මාත් ආසයි ඒත් මට මේ විදියට කන්න බෑ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නේ පලතුරු කොහොම ගන්නද නැත්නම් මගේ බර සෑහෙන්න වැඩි ඇග බර වැඩි කමට ඇවිද ගන්නත් අමාරුයි එක වේලක් හරි වේල් දෙකක් තමයි කැවෙන්නේ පිටි ජාති කැවෙනවා ඉතින්

  • @shirominalika1369
    @shirominalika1369 3 года назад +18

    හොඳ වැඩ සටහනක් .ස්තුතියි.

  • @mgm6337
    @mgm6337 Год назад

    ඔව් මේක හරි ඔබ gm diet plan ක්යල බලන්න්න්..නොයෙකුත් විදි එනවා.ඒක හරොයටම හරි

  • @sunethradantanarayana4845
    @sunethradantanarayana4845 5 лет назад +9

    I did this but on the 4th day I had a headache and vomiting and loose motion so I had to stop it. I lost 3kgs. Please help me to do it again. Thanks

  • @tishanageeganage5545
    @tishanageeganage5545 5 дней назад

    හෙට ඉදන් කරනවා 🎉🎉🎉

  • @sadutharu3503
    @sadutharu3503 4 года назад +8

    අනිවාර්යයෙන් කරනවා. Result කියන්නම්.

  • @dhs9882
    @dhs9882 Год назад

    Cholesterol tiyana ayath karama cholesterol adu kara ganna puluwanda

  • @dilinivlogs2230
    @dilinivlogs2230 3 года назад +5

    Math karanna kiyala hithuwa poddak bara wadi ada mage 4 weni dawasa dn nam bath na kiyala gnak na.danatama aga adu wela mage matama pudumai..thawa dawas 3k thiyana awasana resalt ek kiyannm.☺

  • @madubalakat5532
    @madubalakat5532 Год назад +1

    මමත් ඔය ඩයට් එක කරා මගෙත් kg 9 අඩු උනා.

  • @geethadamyanthi5259
    @geethadamyanthi5259 5 лет назад +11

    මම හෙට ඉදලා කරල අඩ් එකක් දාන්නම් මම හිතනවා ඒක හර් කියලස් ස්තුති

  • @DayanaPerera-g6e
    @DayanaPerera-g6e 4 месяца назад

    අනිවාරයෙන්ම මම මෙි ක්‍රමය කරල ප්‍රතිපල ගන්නව අවංකවම

  • @thikshanaanuruddaha569
    @thikshanaanuruddaha569 3 года назад +7

    කිරි / කෙසෙල් දවසට යෝගට් කන්න පුලුවන්ද ..කන්න ඕනේ වර්ගයක් තියෙනවා ද

  • @NalinWipula
    @NalinWipula Год назад

    මේකෙ මස් මාලු කන්න තියන දවසට ඒ වෙනුවට බිත්තර සොසේජස් වගේ දේවල් හොද නැද්ද 🥲

  • @mutharagunasekara3506
    @mutharagunasekara3506 3 года назад +9

    මස් හෝ මාලු කන දවසේදී බිත්තර විතරක් කෑවට කමක් නැද්ද?මොකද මන් මස්,මාලු කන්නේ නෑ.

  • @sathsaranirwan8705
    @sathsaranirwan8705 Год назад

    Palaveni dawase bath kanne nathuwada palathuru kanna one

  • @susilchandranda5764
    @susilchandranda5764 3 года назад +7

    මාත් ටිකක් මහතයි අදම පටන් ගන්නවා මේ වැඩේ කරන්න ❤😎