Dear doctor. Kindly let us know what are the healthy srilankan cereals u cud suggest for breakfast.with this economy we wont be able to afford imports anylonger.. Thank u ❤
Dr your advice isvvery successful .Dr after doing exercises in the morning what we take our breakfast(60)year old lady,and husband..If you can please reply because I appreciate your advice .Thank you
Need to know other weight loosing breakfasts that goes hand in hand with oats. Which can be used to be replace oats for a person who used to have oats daily! Thank you.
ලස්සන ඩොක්ටර් කෙනෙක්😊 හිත හිරිවැටුන
බොහෝම ස්තුතියි Doctor🙏🙏
බොහෝම ස්තුතියි Doctor
ගොඩාක් වැදගත් ....
Thanks!
Please explain in another video.... Why oats need to cook?
Can't eat raw?
❤❤❤ lassanata madam me program eka karanawa niyamai .වැදගත් dewal godak kiyala denawa.good luck .😍😍😍
දැනුවත් කරාට බොහොම ඉස්තුතියි ඩොක්ට.🙏🙏🙏🙏🌺🌺🌺
බොහොම ස්තූතියි මැඩම්..ආදරෙයි ❤️❤️😍😍😘😘
ගොඩක් වටිනා දැනුවත් කිරිමක් බොහොම ස්තුතියි ...
Thank you doctor.hodin terena widiyata kiuala dunna
බොහොම ස්තූති dollar
තෙරුවන්සරණයි ..
Valuable video for my mother 's healthy 💝👍
බර අඩු කර ගන්න ඔනේ නම් නෑ මිස් මේ යන විදිහට කන්න නැතුව මැරෙන්න තමයි වෙන්නේ 😓
දැන් තමා මේ කතාව වටින්නේ 😂🤭
කතාව වැරදි ටිකක්. මොකද අපේ අතේ සල්ලි අඩුවෙන්න වෙන්න අපිට කන්න තියෙන්නෙ තියෙන්නෙ පිටි කැම සහ බත් තමා එතකොට මහත් වෙන එක තමා වෙන්නෙ
Another valuable program .... thanks Dr... 🙏
Really very useful information one thank you so much doctor and Allah bless you ❤
She is soooo pretty...i saw her lively....such a humble doctor.......
Doctor chia seeds ganath video ekk krnna puluwnd? Eke side effects tynwda? Hamadama use karata kmk nadda?
Best of best doctor . Thank you very much. May God bless you 🙏
thank you doctor 💖💖math oats bavithayata huru kenek sima sahithawa ganne ..!!!
Thank you doctor 😌❤️
ගොඩාක් වටිනවා doctor ... බොහොම ස්තූතියි ❤
Ishtuti dokta teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤
බලමු මෙිකට Like එකක් Doctor දාවිද කියලා. 🙈
Thank you doctor..❤️😍 doctor harim lassni..nihatamani.apit me dena danumat goddk pin..budu saranai ..🙏
😍😍😍😍❤❤❤❤❤ Budusaranai Doctor.
ඩොක්ටර්.. ඕට්ස් උදේට ගන්නෙ නැතුව පැය 16ක් නිරාහාරව ඉදල දවල් ආහාරය විදියට මේක ගත්තොත් හොදද
Thanks doctor ❤️
දැණුවත් කිරීමට ගොඩක් ස්තුතියි .doctor hoda fat belly එකක් කියන්නකෝ ..
glutathione ප්‍රතිඔක්සිකාරකයක් ලෙස යහපත්ද ? ඒ ගැනත් වීඩියෝවක් කරන්න එහි හොඳ නරක නිවැරදිව අපට දැනගැනීමට
Doctor බර අඩු කර ගැනීම වගේම,,,බර වැඩි කිරීම (මහත් වීම)ගැනත් කිය්න්නකො ඩොක්ටර්
tanks doctor oyaga MA wada sathana mama degatama mama balanawa gadak watenawa ❤❤❤
doctor, SLE + APLS (blood thinner)patient kenekta oats kanna puluwan widiya gana poddk kiyanna.. api wage ayata weight loss ekata kanna hoda kema gana podi video ekak danna😢🙏🏻
Bhoma sthuthi vedio 1ka ta mama dinapathama spoons 3k samaga nuts warga khipayak da fresh milk samaga gannawa
Dear doctor. Kindly let us know what are the healthy srilankan cereals u cud suggest for breakfast.with this economy we wont be able to afford imports anylonger..
Thank u ❤
Aneh yes doctor we need to knwo
I will do a video
Thanks lot ma'am. Awaiting to watch that vedio..
ගොඩක් වටිනවා ස්තුතියි
බර නෙවෙයි බඩ තමයි තියෙන්නේ 😑
අනේ කවුරු හරි කියන්නකෝ 16/8කරද්දි ඕට්ස් ගන්න පුලුවන්ද .කාබ්ස් තියෙනවනෙ 🥺ඩොක්ටර් උත්තර දෙන් නෑනෙ🥺
Aulk naa
Thank you so much doctor 🌹💐
Budusaranai 🙏🙏
ගොඩක් ස්තූතියි ඩොක්ටර්.
ගොඩක් වටිනවා මේ වගේ video කරන එක ඔබතුමියට ස්තූතිය .. ඒ වගේම මට දැනගන්න පුලුවන් ද Instant Oats කියන එක අපිට මේකට ගන්න එක හොද නැද්ද කියලා Doctor ?
ඕට්ස් පවුඩර් කරල, පෑන්කේක් හදල බටර් ගාල කිතුල් පැණි ගාගෙන කන්න. පට්ට 😋
ෆ්‍රෙශ් මිල්ක් එක්ක බ්ලෙන්ඩර් කලාම බිත්තර යක් දාල..හරිලේසියි
Mek hadan hati kiynnko
Mek hadan hati kiynnko
ඕට්ස් බ්ලෙන්ඩ් කරලා පව්ඩර් එක හදන්න ඒකට ෆ්‍රෙෂ් මිල්ක් ලුණු බිත්තර එකක් එකතු කරලා මිශ්‍රණය හදන්න ඒක පෑන් එකකට දාලා පෑන්කේක් වගේ පොඩි පොඩි රවුම් වලට හදාගන්න.. ඕට්ස් මේස හැදි දෙකක් වගේ ඇති @@anuradhasewwandi5761
Butter වෙනුවට පීනට් බටර් වඩාත් හොදයි .මී පැණි ටිකක් උඩින් දාල කන්න.පීනට් බටර් ගෙදර හදපුවා තමයි හොද .බැදපු රට කජු පොතු ඇරල බ්ලෙන්ඩර් කරනවා එක දිගට.පේස්ට් එකක් එනකල්.ඒකට ලුනු චුට්ටක් , මී පැණි චුට්ටක් දාල ආයෙම බ්ලෙන්ඩර් කරල හදල ගන්න .මාරම රහයි
Godak sthuthi obata...lassana pehedili kireemak..
Dr your advice isvvery successful .Dr after doing exercises in the morning what we take our breakfast(60)year old lady,and husband..If you can please reply because I appreciate your advice .Thank you
Hi Doctor.
Nitharama headache ena gana vedio ekak karanne Doctor. Please loku udauwak.🙏
I have done. Please watch
@@CyberClinic
Thanks Doctor. I watched it.
Doctor....
colestrol control karanna sathiyakata eka dawasak gannada?
Thank you so much doctor 😘😘😘
Need to know other weight loosing breakfasts that goes hand in hand with oats. Which can be used to be replace oats for a person who used to have oats daily! Thank you.
Dr මම බත් වලට ගොඩක් අකමැති කෙනෙක්. බත් නොකා dr කියපු විදිහේ පෝෂණීය අහාර වේල් 3 විවිද විදිහට හදාගෙන ආහාරයට ගෙනීම සුදුසුද, තෙල්, පිටි,සීනි නෙතුව,
Please explain the good and bad things of using red wine regularly.also how to use it
Ninda palanaya karana krama gana vadasatanak karannako.wadipura nida ganna eka saukyata ahithkaraida Doctor?
cup 1 k kiyanne gram wlin kochchr pramanayada ?
Cup ekaka bara kopamanada.. adarei oyata doctor. Thanks.bs.
Doctor babalata oats dena eka gena program ekak karannako.please
More valuable doctor thank you
Doctor අවුරුදු 3ka babekta mona otsda denna hoda bara aduweida babage dunnoth plz kiynne doctor ❤❤😢
Droctor, oats walta mokuth danne nethuwa niknm kewoth agata prashnayk wenwada, bath nethuwa reta oats withark kewama awlak nedda 🤔
Mage baba godak welawta oats ude amathra kamak widiyta kana eka hoda nadda?
stretch marks gana video ekk krnnko miss
Doctor lassanai.godak hoda vada satahanak karanne.doctor fb neme aka 👍👍👍
බර අඩු කරගන්න ORLISTAT CAPSULES බිව්වට කමක් නැද්ද ? Side effects තියනවද?💢💢💢💢💢💢💢💢💢💢💢💢💢💢
Doctor..meka 14years kenekta use karannna puluwanda
thank you so much for you. 💕💕❣❣❣❣🌺🌺🌺🌺👍👍👍👍👍👍👍
dr කලින් voice එකක කියලා තියෙනවා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර ගන්න එපා කියලා උඩ කොටස මහත් වෙන අයට ඒ අයට porotin අඩංගු ආහාර ගන්න කියලා
Doctor udeta kerat jus ekak bona eka hodaida dayat karana kenekta
ඩොක්ටර් පපුව අඩු කරගන්න විදිහක් කියන්න කෝ,
Cluster headache pilibada dannko
Oats වලයි Chickpeas ලොකු වෙනසක් නෑ නේද ඩොක්ටර්?
Thank you so much❤
Doctor is it good for small babies 10 , 11 months old. Thanks for sharing this video
Thank u madam mama hari asai obata
ස්තුතියි ඩොක්ට
හරිම පණ්ඩිත ඒත් ලස්සන මිස් කෙනෙක්
මමත් උදෙට ඔට්ස් ගන්නව ගොඩක් 🙏 ස්තුතියි
Doctor, rulan walata wada oats hodade.
Thanks Dr.
සමහර ව්ඩියො තියනවා මහත් වෙන්න ඔට්ස් කන්න කියලා...අනෙ මන්ද ..😥
බර වැඩි කරගන්න ඔට්ස් භාවිතා කරන්නේ කොහොමද?
Doctor වෙලාවක් තිබ්බොත් පිළිතුරක් දෙන්න...
Mtath dna gnn one eka🙂
@@naushiyureni3771 👍
Rata idi,kesel,kiri dala hadala ganna onii😊
Ou dokta kohomda bara wadi kra ganne
Matath dangnn one
Docotor non fat youghurt ekak ekka ots rata kawama prashnayak nadda
Hello Doctor!.Instant oats නැතුව හොඳ Oats brands මොනවද ලංකාවෙ ගන්න තියෙන්නෙ කියලා කියන්නකො
Oateo brand එකේ steel cut oats මම පාවිච්චි කරන්නෙ
instant oats වලට වඩා steel cut oats වල Glycaemic Index (GI) එක ගොඩක් අඩුයිලු. හැබැයි instant oats වගේ ඉක්මනට හදාගන්න බෑ විනාඩි 20 විතර තම්බන්න ඕන.
@@harshanimanisha8290 whole oats තමා ගොඩක් හොඳයි කියන්නේ, ඒත් ඒවා හොයාගන්න තැනක් නැ, මේ ඕට්ස් එක විනාඩි 40ක් වගේ තම්බගන්න ඕනි
Oateo brand eke/ Kellogg brand eke rolled oats hodai. 15 mins wage cook karanna oni. 30-40g wage breakfast ekata ganna puluwan. Keells wala tyenawa.
ROLLED OATS හොඳයි
Brands kiyana eka sadacharathmaka nehe mama hithanne.
Thank you doctor ❤
දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉද්දි ඕට්ස් කෑවට කමක් නැද්ද
මගේ දුවට අවුරුදු 11 වෙනවා එයා හරියට කෙට්ටු කෙනෙක් එයාට ඕස්ට් දෙන්න හොදයි ද
Dinner eka vidihata oats ganna hoda nadda
සව් කැඳ එකතු කරගත්තොත් හොඳ ද dr
Hi doctor
Night time ekedi oats gaththa ta issue ekak nedda
Naththam breakfast walata vitharada
Doctor reply ekak danna ko
Babalage bara wadi kRaganna hoda nadda miss.plz kiyanawada
Bara adu kara ganna ots hada ganne kohomada
3 වේලම කෑවta අවුලක් නැද්ද
ස්තුතියි ඩොක්ටර් 🙏🙏
Thank you doctors
මහත් වෙන්න ඕට්ස් කෑමට ගන්න බැරිද
ඕට්ස් වල මාංශපේශී වර්ධනය වෙන් නැද්ද එතකොට.මහත් වෙන්න ඕට්ස් ආහරයට අරන් හරියන් නැද්ද
Thank you Dr.
අනේ මිස් බර වැඩි කරගන්න ඕට්ස් කන්න බැරිද
ඕට්ස් උදේ සහ රෑට දෙකටම කන්න හොද නැද්ද ඩොක්ට. දවල්ට විතරක් බත් ටිකක් අරන්. එතකොට බර අඩු වෙන්නෙ නැද්ද
Does oaths is suitable to dinner
Ots ra kamata ganna hoda nadda doctor ...?
Meaka reata Kanna puluwandha diet karana keaneak
Dr. Hodama oats brand eka mokakda..??
Matath ona denaganna
Thanks ❤
Dr kirideana ammalakawata kak.nadda