Thank you dr.you are so beautiful. Dr.ඔයාගෙ ජීවිතේ සියලු ම දේ සාර්ථක වී හැමදාමත්. සතුටින්ම inns ලැබේවා. Proud of you as a lady. බුදු සරණයි. දළදා සමිඳු පිහිටි ලැබේවා
@@racheldavid4151 to be honest I didn’t do any , but at least u have to do some little cardio for the belly fat ,that’s the damn harders part to take it off 🥺
Thank you Doctor. Mama godak mahath wela baba labunata passe.mage mahaththayath kiyanwa kettu wenna kiyala. Monawa karannada kiyala hithaganna bariwai hitiye.mamath heta idala me vidihata kama gannawa. 👍👍
I did KETO DIET 2 years ago i lost 15 pound in 1 month . That was the most powerful diet i ever did (i am 57 years old lady ). First 2 weeks was very hard and i did not see any change .
Doctor mage SGPT level eka ut to 38 thiyenna one unata 54 k thiyenawa. Ethakota mata kito diat plan eka karanna barida. E vagema Sugar level eka 106 urine wala sugar tikak thiyenawa nan papaya walata carrot mix karala juice biuwata kamak nadda.
ස්තුතියි ඩොක්ටර් . නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
Thank you dr.you are so beautiful. Dr.ඔයාගෙ ජීවිතේ සියලු ම දේ සාර්ථක වී හැමදාමත්. සතුටින්ම inns ලැබේවා. Proud of you as a lady. බුදු සරණයි. දළදා සමිඳු පිහිටි ලැබේවා
බොහොම හොඳ පැහැදිලි කිරීමක් හරිම අගෙයිස්තුතියි ගොඩක් කැමතියි
හරිම ආදරණියයි ඔබතුමියගේ හඩ.බලාගන ඉන්න ආසයි.ඉතාම පැහැදිලියි.හරිම වටිනවා අන්තර්ගතය.බොහොම ස්තුති ඩොක්ටර්.
අමුතුම ගතියක් තියෙනව.. මාර ප්‍රසන්න ප්‍රියමනාප ගැහැනියක්
Thanks Dr. D.R. You are not only a medical person but also a good chef.
හරිම වටිනවා ඩොක්ටර්. මට මතකයි ඔයා නිවේදිකාවක් වෙලා හිටියා. මම හරිම ආදරේ කරන චරිතයක් ඔයා. තෙරුවන් සරණයි
Thank you doctor
ඔයාට මං හරිම ආදරෙයි ඩොක්ටර් ..අහන් ඉන්න සුන්දර කටහඩත් පැහැදිලි විස්තර කිරීම් නිසා ❤️ ඔයාගෙ වීඩියො නිතර බලනවා වගේම ජීවිතයට එනතු කරගන්නවා
Doctor ළග වෙදකමයි හෙදකමයි දෙකම තියෙනවා.සතුටු සිතින් මේ දෙන වටිනා උපදෙස් නිසා බොහෝ පින් අත්පත් කරගන්නවා.
ස්තුතියි
ලස්සන සිරියාවන්ත ඩොක්ට කෙනෙක් . ගොඩක් වටිනවා video එකත් ..
කියන්න වචන නැ.මැඩම් හරිම සරල විදියට කියලා දෙනවා.හැමදෙයක්ම හොදට තේරෙනවා.හැම වීඩියෝ එකක්ම මම බලනවා.ගොඩක් වටින චැනල් එකක්.ගොඩක් ස්තුතියි මැඩම්.මම යාලුවෝ හැමොටම මේ චැනල් එක ගැන කියලා තියෙන්නෙ.ගොඩක් අය බලනවා.
❤️
කෑම වෙල් 3ටම ගැලපෙන ආහාර වෙල් ගන්න විදිය ගැන විඩියෝ එකක් කරන්නකෝ
ගොඩක් ස්තුතියි.දැනුවත් කිරීම නිසා.මමත් කෙට්ටු වෙන්න උත්සාහ කරන කෙනෙක්.
Thanks you Amila Lakmal Kasthuriarachchilagsirge..
ඔයාගේ ක්‍රම දැන් ලංකාවේ හැමෝම කියනවා..
ඔයා තමයි මුලින්ම අපිට කිසිම ලෝබ කමක් නැතුව මේ හැමදේම කියලා දුන් වේ..ඔයා දෙවියෙක්..
Thank you SWLG..
1st comment eka magen.Thanksdr.
Godak wedagath
Mata mitath wada watinne
Oyage lassana munai
Hinawai
අහම්බෙන් දැක්කේ..හරිම වටිනා චැනල් එකක්. බොහොම ස්තුතියි ඔබතුමියට 💐
Last lock down එකේ මම Keto diet එක කරලා මාස එකහමාරට මගේ 15KG අඩු උනා ,
Highly recommend ❤️❤️
Thanks for the motivation
@@racheldavid4151 my pleasure 🤗
Did you do exercises or only the keto diet
@@racheldavid4151 to be honest I didn’t do any , but at least u have to do some little cardio for the belly fat ,that’s the damn harders part to take it off 🥺
@@supunwedasinghe1 ah that's fine im doing cardio thanks for the replies
I had been strating to follow your youtube channel since small period.But I collected lot of valuable facts for my life...Thanks a lot Doctor😊❤🥰
So nice of you
Harima sarala , pahasu vidiyata hadanawa..grate..Doctor.....tks.
Thank you Doctor for your recipes. So useful. Love the way you explain everything so clearly.
Thank you dear Doctor for this. I really appreciate it especially when you cook and show.
Thank you very much for all the information. Your explanations are so simple and amazing. All the best.
Doctor ada tawat ලස්සනයි ..බොහොම stuti
We need more recipes doctor. Im suffering from IBS and have extrem gluten sensitiviry. Appreciate if you can educate it.
You are so pretty. Thank you so much doctor 🙏🥰
Thank you doctor.
So informative. Very useful 👌
Can you give us some fully vegetarian recipe ?
Miss oya niyamai.. Oya kettu wela aaaaaa... Thank you very much
Thank you Doctor. Mama godak mahath wela baba labunata passe.mage mahaththayath kiyanwa kettu wenna kiyala. Monawa karannada kiyala hithaganna bariwai hitiye.mamath heta idala me vidihata kama gannawa. 👍👍
Dr..breastfeeding ammala hoda deit plan kiyanna...avashaya vitamin natural ganna vidiha ehema
ගොඩාක් ලස්සනට දැනුවත් karanwa ❤
Thanks doctor..... And looking beautiful..❤❤❤
I did KETO DIET 2 years ago i lost 15 pound in 1 month . That was the most powerful diet i ever did (i am 57 years old lady ). First 2 weeks was very hard and i did not see any change .
How is your heart arteries now. I heard they get clogged with all the fats.
බොහොම ස්තුතියි වෛද්‍යතුමියනි. තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏
Doctor oyga wedasathan aluthing thamay baluwe 🙋♀️🙋♀️
Hi Doctor, i saw that you are using heavy cream, so heavy cream and heavy whipping cream both are same ??? 😊
Godak hoda deyak kiyala dunna docter 👍godak pin
ඩොක්ටර් B12 වැඩි කෙනෙක්ට (1018) නිවිති ආහාරයට ගැනීමෙන් ප්‍රශ්නයක් වෙයිද
Thank you so much Dr.🙏🙏🙏🙏🙏
doctor Mata karanna puluwanda bettara kanna nate Ayata Hoda monada aka tekak pahdele karanna❤❤
ආට පිටි ගැන විස්තර ටිකක් කියන්නකෝ.මහත් වෙනවද ආට පිටි වලට
Harima lasanata oya program eka karanawa akki..
ස්තුතියි ඔබතුමියට තෙරුවණ් සරණයි
The program flows beautifully
Thank you doctor. Cholesterol tiyena kenekta biththara hodaida
doctor kiyana de ahanawat wada doctorge muna diha balenne 🥰 matath wada wayasa wela mune lassna ❤️
Dr මම සීනි වෙනුවට stevia පාවිච්චි කරනවා. ඒකෙන් ලැබෙන බලපෑම මොකක්ද . අහිතකර තත්ත්වයක් තියෙනවා
Thankyou Doctor for your recipes.
Doctor ......දවසින් දවස ලස්සන වෙනවා
Hitha lssnine doctor ge
Pukath loku wenawa
@@thelionman97 උබෙද
Aniwaryenn
@@thelionman97😅
ලස්සන ඔබ ලස්සනට කියා දෙනව .ස්තුතියි.
Keto nowana diet akakadi rulan use karanna puluwanda?
Yes
අහම්බෙන් දැක්ක වීඩියොවක්.හොඳ පැහැදිලි කිරීමක්.ස්තුතියි ඔබට
Great channel ❤️❤️
Olive oil dammata kamak nadda???
වෛද්‍ය තුමියණි ඉතාම වටිනා විඩියෝවක් බොහෝම ස්තුතියි 🙏 මට දැන ගන්න ඔනේ ගැස්රයිටිස් තියෙන කෙනෙක් ඉස්සො දාලා මෙය හැදුවට කමක් නැද්දැ ?
ඩොක්ටර් ඔයා පුද්ගලිකව හමුවෙලා උපදෙස් ගන්න පුළුවන් තැනක් තියෙනවද. කොහෙද ඵන්නේ
බොහොම ස්තුතියි doctor..
Doctor තවත් රෙසිපි ඕනි..
Google serch karanna
Thank you dr ara creem monawada
Doctor දරු ප්‍රසුතියකින් පස්සේ නෙරා එන උදරය ඉක්මනින් අඩු කරගන්න පුළුවන් විදිහක් කියලා දෙන්න පුළුවන් ද
පලමුවෙන්ම බොහොම ස්තුතියි ඩොක්ටර් ❤️
අලිගැටපේර ඔයිල් පාවිච්චි කලාට කමක් නැද්ද
Ya,good one.
Thank you doctor ❤️
Dr. Mage duewai (4) puthai (7) nitharama biththara illanawa. Hemadama kana eka hodaida?
Docter gastritis thiyana kenkta tummy fat adu karaganna diet plan ekak kiyla dennako
Miss konde wawenna hoda monawada miss....olive oil nikan oluwe gawa....eth gapu wele idan oluwa kekkuma gannawa miss
How to plan for breakfast & lunch
Vegetarian aeata beththara wenuwata adesakayK kiyanna Dr
Havy cream kiyanne monwada doctor ? Fresh milk nemei neda? Supermarket wala thywada hevy cream ganda?
Keto කරනකොර ගැස්ට්‍රයිටිස් හැදෙනව ඩොක්ට . ඒකට මොකක්ද කරන්න පුලුවන් කියලා කියන්න කො.
Doctor keto dait plan ekai 16/8 dait plan ekai 2km ekt krnn puluwanda plzzz reply me
Nice video update of keto healthy recipes dr.,
thanks for sharing, and lets get connected 😇😍
Doctor harima lasaanai ane doctor konde genath vedio ekak krnnko
Thanks Dr. I like to be a keto lovers
Kito recipe ekk smnya ahr welkt gnn barida
Doctor, Can we use coconut milk instead of heavy cream in keto diet?
Doctor thawa keto recipes tikak gennako
Doc what about pepper, curry powder, chilly can we add those as well?
Ya
Thanks so much for the information .
Harema lassani miss dakkath bada pirenawa
❤️
Doctor... mama godak kettui. kochchara kawath mahath wenne na. anee ganna one kama monawada bara wadi kara ganna wisadumak kiyanna plzz..
docter gastritis suwa kara ganna puluwan kema wattoru ganath kiyannako
Thank you very much Doctor 👩⚕️
Doctor oba thumiyata godak pin ane apita thawath recpy kiyala dennako
ඩොක්ටර් බඩ විතරක් අඩු කරගන්න කෑම බීම සකස් කරන හැටි කියලා දෙන්න පුළුවන්ද?
Bade adu wnne exercise kranm sati 2kn wge gdk hode result ekak gnne pluwn
Sugar kannahuwa . Diet karala. Hiit workout eka karanna gedara Idan dawasata depaarak . Hiit workout eka RUclips eke tiyenawa
@@mohomedismail1869 grazie
Dr dite karana ayata hoda friderice recipe akak dannako
Heavy cream warga thiyenawada Dr. Cholesterol t.c thiyenam egg in okseda, fish oil 2 months gannawa
Doctor, How is eating egg yolk ? What's the impact?
Dr, neerogee wadihiti kenekuta 40yrs Wage kenekuta dinakata eggs 2k kamak Nedda? Kaha mada samaga.
Thalapath malu kochara wela cook wenna oneda doctor
Dr. Thank u for your useful advices.please upload more videos about health and various topics.God bless you ❤
Cholesterol tiyana ayata me recipes hodada? Doctor
ස්තුතිය ❤,,,,,,උපදෙස් වලට
Doctor please mata kiyanna vithara daet ekedi kaha madaya dinapatha kaddi cholesterol hadanne nadda.
Dwasata biththara kiyak ganna puluwnda miss ganu lamayekta?
Thanks doctor fresh milk hodanathda
Can’t use in keto
Hariyatama udeta dawalta rata kanna ona monawada kiyala kiyanna plz doctor
Wow supperb .thank you dr
Doctor bitthara vala kaha made kevata kamak nedda eken fat venne nedda doctor ethakota samanya kenekta meka patan ganna puluvanda doctor
Doctor ..
We can do kito plan three times a day
Doctor mage SGPT level eka ut to 38 thiyenna one unata 54 k thiyenawa. Ethakota mata kito diat plan eka karanna barida. E vagema Sugar level eka 106 urine wala sugar tikak thiyenawa nan papaya walata carrot mix karala juice biuwata kamak nadda.
ඩොක්ටර් අක්මාවේ තෙල් තැම්පත් වෙලා රෝගී වෙලා ඉන්න අයට ගන්න පුලුවන් කැම වර්ග කීපෙකුත් හදලා පෙන්නන්න
Mahath wena pluwan krama gana vedio 1 karannako miss
Doctor if I’m a vegetarian. What should I use ?
Madam, Lunch ekata rice and curry anna puluwanda.
Doctor දියවැඩියාව thiyrnavanam keto diat eka hodada karanna