පුතා එක්ක හැදු ටාකෝස් - Episode 1167 - Soft Tacos

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 154

  • @kanathikarunatilaka6287
    @kanathikarunatilaka6287 3 месяца назад +25

    මේ දවස්වල පුතා ඉන්න නිසා ඔයා ගොඩාක් සතුටින් කියල දැනෙනවා. ඔයාගෙ ආදරණීය කථා විලාශය ......... ආදරණීය සිනහව ......... සමගින් පුතා එක්ක එකතු වෙලා රස ........ කෑමක් හදනව. හරිම ලස්සනයි. ගොඩාක් ස්තුතියි ..........

  • @malkanthisriyani5292
    @malkanthisriyani5292 3 месяца назад +48

    ෂා.....🎉 හරිම ෂෝක් නේ, අම්මට වගේම පුතාටත් රසට කෑම හදන්න පුළුවන්. ඒ වගේම අම්මගේ හිනාවත් පුතාට තියෙනවා.❤❤ හරිම ආසයි. හරිම සතුටුයි.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 3 месяца назад +16

    Wonderful son you must be proud of him. All credit goes to the lovely mother who has brought their up well.

  • @jayanimahesha4879
    @jayanimahesha4879 3 месяца назад +12

    ඔයා හරිම ආදරණිය ආදර්ශමත් අම්මා කෙනෙක්. ආදරෙයි ගොඩාක් .❤❤❤❤

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 3 месяца назад +27

    හරිම ආදරේ හිතෙනවා. දරුවෝ හදන්න ඕනිත් දරුවෝ හැදෙන්න ඕනිත් මේ වගේ ❤️❤️❤️❤️

  • @malkanthividanage5331
    @malkanthividanage5331 3 месяца назад +16

    අද Vedio එක හරිම ලස්සනයි. අම්මා සහ පුතා දෙන්නම එකතු වෙලා කෑම හදනවා. මොන තරම් ලස්සන ද මේ වගේ දරුවන්. Thank you අනෝමා අම්මා, recepie එකට. පුතාටත් Thank you.. Budusaranai ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @SandakelumMendis-tl2sn
    @SandakelumMendis-tl2sn 3 месяца назад +9

    අනෝමා නැන්දා වගේ දුවක්,සහෝදරියක්,බිරිඳක්,අම්මා කෙනෙක් ලබන්න අනෝමා නැන්දගේ පවුලේ අය පුදුම පිනක් කරලා ඇති.Video එකක් බලන ටිකටත් අපිට මෙහෙම ලොකු සැහැල්ලුවක් සැනසීමක් දැනෙනවා නම් ඒ පවුලේ අයට මොන තරම් සහනයක් ඇති ද ඔබතුමිය එක්ක ජීවත් වෙන කොට ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 месяца назад +7

    අනේ හරිම ආසාවෙන් බැලුවා.ගොඩක් රස ඇති.විශේෂයෙන් පුතා හදපු නිසා.ආදරෙයි ඔයාලා හැමෝටම.

  • @W_sunny
    @W_sunny 3 месяца назад +6

    මටත් ඉන්නේ පුතාලා. ලොකු පුතා කෑම හදනවා රෙසපි බලාගෙන. ආදරෙයි අම්මටයි පුතාට යි දෙන්නට ම.❤❤🎉

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 3 месяца назад +2

    Good to see your son too in the kitchen.. would love to try this.. Thank you so much...

  • @priyangasaparamadu2994
    @priyangasaparamadu2994 3 месяца назад +2

    So glad to see your son enjoying cooking. Bless you all.

  • @rangikawickramasinghe9861
    @rangikawickramasinghe9861 3 месяца назад +3

    Lovely day.very happy to see mother and son.love all of you.May God bless you all ❤❤

  • @swarnapaliratnayake4675
    @swarnapaliratnayake4675 3 месяца назад +2

    So happy to see the mom-son bond whilst cooking. Love you all! ❤

  • @dineshahikkaduwa2420
    @dineshahikkaduwa2420 3 месяца назад +3

    අම්මො අන්ටි එ අදරේ දැක්කම හරිම සතුටුයි හරිම රස පටයි කෑම ටික බුදු සරණයි හැමොටම සතුට්න් ඉන්න හැමදාම අදරෙයි ගොඩක්

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 месяца назад +2

    අනේ..හරිම ආසාවෙන් බැළුවා ලස්සනට හදන හැටි කියා දුන්නා නිහතමානි කමට ගොඩක් ස්තුතිය ..❤❤❤❤❤

  • @FathumaFathuma-hm8se
    @FathumaFathuma-hm8se 3 месяца назад +2

    Thank you very much. And very nice.

  • @romanierodrigo9234
    @romanierodrigo9234 3 месяца назад

    Thanks for sharing. Happy to see you son. God bless you all.

  • @InnocentKayak-jg4zs
    @InnocentKayak-jg4zs 3 месяца назад +2

    ආදරෙයි ඔබතුමියට .

  • @hemikafonseka5622
    @hemikafonseka5622 3 месяца назад

    A place where memories are HOMEMADE and seasoned with LOVE ❤️
    Bless you and your precious family 😘

  • @sheeba8676
    @sheeba8676 3 месяца назад +1

    So nice to see your son cooking! Sharing with you how it's done in the US: All the vegi's except cilantro is grilled first and then it's blended. Also, instead of heating the tortilla in the pan, use tongs and heat it on an open flame. Give it a try next time.

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 месяца назад +3

    සතුටුයි පුතාව දැක්කම. මම අපේ පුතාටත් මෙම වීඩියෝව share කලා ඵයත් තනියම කෑම හදාගන්නවා. ඵයාගෙ යාලුවන්ට කෑම හදලා දෙනවා.

  • @darshanisachi7817
    @darshanisachi7817 3 месяца назад +2

    ආදරණියයි අමිමයි පුතායි දෙන්නම තෙරුවන් සරණයි ඔයාලාට ❤️❤️❤❤

  • @adtele2965
    @adtele2965 3 месяца назад +1

    Wow..great son..like mother...thank u putha.

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 3 месяца назад +1

    Good morning Anoma. Nice recipe to make on a rainy day for a family dinner. Thanks for sharing ❤❤. Nice to see your son cooking with you. My elder son too cooks with me and helps me in my work

  • @subashiniekanayake9748
    @subashiniekanayake9748 3 месяца назад +10

    මිස් ....අනෝමා ඔයාගේ කටහඬ හරි සතුටින් පිරිලා.... මට තේරෙනවා ඒ ඔයාගේ පුතා ළඟ ඉන්න.... නිසා දැනෙන සතුට කියලා ....ඒ ගැම්ම හොඳටම තේරෙනවා... මමත් ඒක විඳින නිසා ඒ වගේම ලස්සන පුතෙක් මටත් ඉන්නවා බුදු සරණයි ඔය දෙන්නටම❤

  • @cynthiadezoysa6310
    @cynthiadezoysa6310 3 месяца назад

    How nice to have a son who can cook, proud mother

  • @rasikarandi7589
    @rasikarandi7589 3 месяца назад +1

    Adaraniya maupiyange, adaraniya daruwo. dakeemath wasanawak. Mekale adarshamath wadasatahanak ❤

  • @dayaniRanasingha-bk8jb
    @dayaniRanasingha-bk8jb 3 месяца назад +1

    Oba dedenama sundarai budusaranai

  • @RinozaAzhar
    @RinozaAzhar 3 месяца назад +4

    Food makes family bonds stronger ❤
    My son 22 years old..he used to help me by cutting vegetables n stuff...it's a lovely experience ❤

  • @judithfernando8096
    @judithfernando8096 3 месяца назад +1

    Good luck for you and your son..All credits goes to ur mother...❤

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 3 месяца назад +1

    Very good morning 🌄 so lovely 🎉❤🌹 day very happy see mother and son May God bless you all

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 месяца назад +1

    Godak rasa patai.හදලා බලන්න one.

  • @sanuthisara-zr3wh
    @sanuthisara-zr3wh 3 месяца назад

    අම්මා එක්ක පුතා මේ විදියට වැඩ කරනවා දැක්කම හරිම ආස හිතෙනවා ❤😍

  • @janithekanayakeekanayake8286
    @janithekanayakeekanayake8286 3 месяца назад +7

    අනේ ගැස් ඉවරයි....😍 ඒක ලස්සනට කිවා 😁😘

    • @ishmadu5805
      @ishmadu5805 3 месяца назад +1

      එයා කතාකරන විදිහට හරි ආස හිතෙනව නේද ❤❤ හරිම කියුට් අනේ පොඩි බබෙක් වගේ ආස හිතනව අහන් ඉද්දි, මෙයාගෙ වීඩියෝස් බලන්නත් මන් ඇඩික්ට් උනේ කතාකරන විදිහ නිසා😊😊

  • @SujaniSamanthika-x2r
    @SujaniSamanthika-x2r 3 месяца назад +1

    හරිම ආදරනීයයි ,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanimendis6291
    @ishanimendis6291 3 месяца назад +1

    Harima sweet Mother and son . ❤❤❤

  • @shanuperera95
    @shanuperera95 3 месяца назад

    මට අදයි vedio එක බලන්න පුලුවන් වුණේ.පුතා නම් අනෝමා auntyම තමයි ඒ හිනාවමයි...ඒකනම් බලාපොරොත්තුවෙන් හිටපු recipe එකක් .thankyou aunty ❤

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 3 месяца назад

    Harrima sathutui Ammai puthi. Kemahadanawa🎉❤❤Harrima adaraniyai. Godark adarei theruwan saranai

  • @kanthimunasinghe7248
    @kanthimunasinghe7248 3 месяца назад +1

    Thank you so much for the receipe

  • @nirushaperera2456
    @nirushaperera2456 3 месяца назад +1

    Woow, You've got two adorable children. The long hair suits him very well. My son also is in Melbourne. Wish you All the best Putha..TC

  • @ramyakaru3629
    @ramyakaru3629 3 месяца назад +1

    Matqth innawa oyawage puthala dennek qmmage puthage badima ❤ thankyou recipe ekata ❤

  • @sududoni497
    @sududoni497 3 месяца назад

    හරිම ආදරේ හිතෙනවා දරුවො දැක්කම....❤❤❤❤

  • @yevanthikarasanjali7071
    @yevanthikarasanjali7071 3 месяца назад

    හරිම ආදරනීයයි. ❤️❤️

  • @chandimasadamali4443
    @chandimasadamali4443 3 месяца назад

    Api cake.appa haduwa.aunti ge recapi walata .aya hri giya.thanks for everything .dbf.

  • @DanilkaMewan
    @DanilkaMewan 3 месяца назад +2

    මන් ආසම ඇන්ටිගේ ගෙදර වෙන දේවල් එහෙම්මම, පොශ් නැතිව දාන එකට...

  • @shamenperera102
    @shamenperera102 3 месяца назад +1

    අනොමා ඇන්ටි ඕයාට වගෙම පුතාටත් කැම හදන්න පුළුවන් එක කොච්චර හොඳද ස්තුතියි ආදරෙයි ❤❤❤❤❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 месяца назад +1

    Ada harima lassanai.ammai puthai dennama ekathu wela rasa tacos haduwa.❤

  • @shanthimalar5630
    @shanthimalar5630 3 месяца назад +1

    ලස්සන....ස්මාර්ටි පුතෙක්...හදන්න ඹන..ටාකෝස් මමත්..

  • @rozannekelaart6803
    @rozannekelaart6803 3 месяца назад +1

    Thank you for sharing ❤

  • @shanikadilrukshi8177
    @shanikadilrukshi8177 3 месяца назад

    ආදරනීය අම්මා කෙනෙක් ඔබතුමිය..ආදරෙයි අනෝමා ආන්ටී..❤

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 3 месяца назад +1

    හරිම ලස්සන දසුනක්. අපිත් හදල බලල රස කියන්නම්

  • @madushaembuldeniya4971
    @madushaembuldeniya4971 3 месяца назад +1

    සතුටුයි සාර්ථක මවක් ......❤

  • @deshaniabeysinghe
    @deshaniabeysinghe 3 месяца назад +1

    හරි ආදරණීයයි❤❤

  • @dishari197
    @dishari197 3 месяца назад +1

    ආන්ටි⁣ගෙ හිනාව දැකල තමයි මමනම් ආවෙ වීඩියෝ එක බලන්න. පුතා ඉන්න නිසා හරිහ සතුටින් ඉන්නෙ නේද ආන්ටි. මටත් හිතුන ඒක හදල බලන්න. රස පාටයි 😍😍

  • @KappitigodageSuwineetha
    @KappitigodageSuwineetha 3 месяца назад +1

    මගේ පුතුත් ඔය වගේම කෑම හදන්න ආසයි, වීඩියෝ එක බලනකොට මගේ පුතු මගේ ලග ඉන්නවා වගේ දැනුනේ

  • @NisansalaVithange
    @NisansalaVithange 3 месяца назад

    අම්මායි පුතායි හරිම සතුටෙන් ..

  • @asankafonseka5381
    @asankafonseka5381 3 месяца назад +1

    හරිම සතුටුයි ❤❤❤❤❤❤

  • @singhaderana6861
    @singhaderana6861 3 месяца назад +1

    Aniwaryen hadanawa..loku kadawalata yanna oni naha..sthuthi aunty..🌟🌟🌟🌟🌟👍☺💖

  • @DimsKitchenplusJourney
    @DimsKitchenplusJourney 3 месяца назад

    Looks delicious. Your son is a great cook just like you ❤️

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 3 месяца назад +1

    Cute mother and Son. Theruwan Sarani!❤❤

  • @dilinikaumadi6566
    @dilinikaumadi6566 3 месяца назад +1

    මන් කැමති මේ කෑම හදන විදියෙ තීන නිර්ව්‍යාජ ගතියට ඇත්තටම ගෙදර අපි අත්වැසුම් දාගෙන කෑම හදන්නෙ නෑ නෙ මේ කියල දෙන්නෙ අපිට ගෙදර අයට කැමති අයට කෑමක් හදන විදිය ගැන නෙ ඒ පුතා උනත් ලොකුකමක් පොඩ්ඩක් වත් කියවන්නෙ නෑ දන්න දෙයක් උනත් මෙහෙට ගැලපෙන්න පාවිච්චි කරල තීනව. ජය වේවා අනෝම ආන්ටි

  • @mangalikaalison6255
    @mangalikaalison6255 3 месяца назад

    තෙරුවන් සරණයි ❤❤❤❤

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 месяца назад +1

    Wow dear Anoma really nice

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 3 месяца назад +1

    Ada harima lassanai thanks anoma mis 🎉🎉❤❤

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 3 месяца назад +4

    සුභ උදෑසනක් උදේම දැක්ක සුන්දර දසුනක් .පුතු කොන්ඩය ඔහොම හරී ලස්සනයී .අපිත් හදලා රස කියන්නම්. සියලුදෙනාටම බුදුසරණයී 🙏🏼❤🥰

  • @kusumdias3343
    @kusumdias3343 3 месяца назад

    ෂා...
    නිය මයි. නේ පුතා. තෙරුවන් සරණයි.

  • @p.meewala1211
    @p.meewala1211 3 месяца назад

    බුදුසරණයි ❤❤❤❤

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 3 месяца назад +1

    Blessed day anoma to you n your family ❤

  • @sudeerakelum3258
    @sudeerakelum3258 3 месяца назад

    Nice family. Love your recipes

  • @lekaherath9774
    @lekaherath9774 3 месяца назад +1

    ❤to see my.dear Anoma with her son

  • @ameeshafernando1196
    @ameeshafernando1196 3 месяца назад +1

    Demapiyange wadagath kama hadichcha kama daruwo 2tama pititala thiyenawa aunty....

  • @rushindriratnayake7443
    @rushindriratnayake7443 3 месяца назад +1

    We eat accoding to price, not for enjoyment.Thankyou all politikka's upto date.

    • @ShemaDiren
      @ShemaDiren 3 месяца назад

      So what's your point? What can Anoma do, just because you are a begger doesn't mean Anoma needs to stop eating and cooking. 😂

  • @HasanthaGamage
    @HasanthaGamage 3 месяца назад

    Thank you ❤

  • @IndraGunasekara-b3j
    @IndraGunasekara-b3j 3 месяца назад +1

    Lucky mother my dear anoma oya

  • @malka9030
    @malka9030 3 месяца назад +1

    Thanks Anoma

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 3 месяца назад +3

    කාල පෙන්නන එකට නං මං කැමතියි. කෙලත් ගිලෙනවා අප්පා

  • @ishaniperera6524
    @ishaniperera6524 3 месяца назад

    Mage ammage munath auntyge wagemai thel miris kamakata daddi❤

  • @manelhenake9522
    @manelhenake9522 3 месяца назад

    Misge.hinawata.godak.adare.hithenawa.kama.ekath.rasa.athi.putha.ekka.ekathuwela.hadana.nisa.♥️♥️♥️

  • @cookiemonstertana297
    @cookiemonstertana297 3 месяца назад +1

    Ane pow anoma really loves that son.....what we see is more than a cooking program the love of a mother for her son......great we saw the same chemist y with the girl child too but the girl child anomas more confident on akkis abilities and admires akki and her skills ..she loves both children

    • @Mindula292
      @Mindula292 3 месяца назад +1

      අම්මිට පුතා උගන්නනවා පුතාට අම්මි උගන්නනවා අනේ මාර ලස්සන දසුන

  • @rosemarymendis4230
    @rosemarymendis4230 3 месяца назад +1

    Ammai puthai shok. ❤

  • @thilakaekanayake5637
    @thilakaekanayake5637 3 месяца назад

    මේ අවස්ථාව අපිත් ඔබතුමිය වගේ සතුටින් විඳිනව ,

  • @priyangikaudeni8258
    @priyangikaudeni8258 3 месяца назад +1

    Oyage katahada ahanna haduwath nathath video hamadama balanwa hitha niwenawa

  • @Kasuni-Piu
    @Kasuni-Piu 3 месяца назад +1

    පුතා නිකන් ටාසන් වගේ 😊

  • @RomaineVanhoff
    @RomaineVanhoff 3 месяца назад +1

    Very obedient boy

  • @peshikamadu716
    @peshikamadu716 3 месяца назад +1

    Loving family

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 3 месяца назад +1

    🎉❤♥️🌹🙏 thank you

  • @chandikarunarathne4847
    @chandikarunarathne4847 3 месяца назад +1

    Hareema. Asa. Hithenawa. Ammai. Puthai. ..❤❤❤mage. Puthai. Mamai. Oyawage. Mage. Puthtath. Kondewawala. Oyalata. Theruwan. Sarani

  • @sawanikulasekera
    @sawanikulasekera 3 месяца назад

    මල්ලි ඇවිත්...😊😊😊❤❤❤

  • @chamanthiratnayake1033
    @chamanthiratnayake1033 3 месяца назад +1

    .💖💖💖💖💖💖💖💖
    Aadareyi hamadaamath

  • @manelr6912
    @manelr6912 3 месяца назад +1

    Very nice

  • @DanilkaMewan
    @DanilkaMewan 3 месяца назад +1

    ඇන්ටිනම් ලස්සනට ඉන්නවා, පුතානම් දබානේ කොල්ලෙක් වගේමයි....

  • @dilhaniweerawardana9744
    @dilhaniweerawardana9744 3 месяца назад

    Wow. I love tacos 🌮.

  • @lankaranaweera7538
    @lankaranaweera7538 3 месяца назад +1

    Nice

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 3 месяца назад +3

    ගොඩක් ආසාවෙන් මාත් හිනාවෙවී බලපු වීඩියෝ එකක් ආන්ටි ❤ආන්ටි දැන් වෙනදාට වඩා සතුටින් ❤❤මට හරි ආසයි.ආන්ටි ට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන මට,මම ඊයේ ආන්ටි කියලා දුන්න ව්දිහට සැමන් ගෙදර හැදුවා,අම්මෝ ඒකෙ තිබුණ සුවඳ,ඊයේ මගේ යාළුවෙක් ගෙදර ආවා,එයා කිව්වා පාර දිගට සුවඳ ආවා,අපේ ගෙදර කියලා හිතුණේ නෑ,ඒත් ගේ ළඟට එද්දී දැනුණා මෙහෙන් කියලා ❤❤මම එයාටත් ගෙනියන්න දුන්නා ,මේ හැමදේම ආන්ටි නිසයි❤❤ගොඩක් ස්තූතියි ,ඊටත් වඩා ගොඩක් පිං ආන්ටි ට,මේ කරන්නේ සේවයක්,තෙරුවන් සරණයි !

  • @champikasharmali1378
    @champikasharmali1378 3 месяца назад +1

    Thank for your recipe 😮😮😊

  • @nilaniperera7984
    @nilaniperera7984 3 месяца назад

    පුතාදැන්උසයිලස්සනයි.

  • @ManchanayakaProducts
    @ManchanayakaProducts 3 месяца назад

    මටත් පුතාල ඉන්නේ ඔයාගේ පු 15:08 තා දැක්කහම ගොඩක් සතුටුයි ඔයාලට බුදු සරණයි

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 3 месяца назад

    Yummy yummy yummy yummy yummy yummy yummy 😋🤤❤

  • @ShyamaliPriyadarshani-q1w
    @ShyamaliPriyadarshani-q1w 3 месяца назад +1

    මගේ පුතාටත් මන් මේ වීඩියෝ එක පෙන්නුවා. හරිම අගෙයි....❤️

  • @sisirakamendra7328
    @sisirakamendra7328 3 месяца назад +2

    අම්මෝ කතාකරනවට වඩා හිනාව පුතා ආව සතුට

    • @AnomasKitchen
      @AnomasKitchen  3 месяца назад +1

      අනේ... අද ආපහු ගියා නේ.