aththama kathawa machn man me missge video balala ammala game giyama ehemath kanna salli deela giyath e salli walin badu aragena anoma auntyge recipe ekak balan thaniyen hadan knwa.mn harima adare charactor ekak
මම පීට්සා හදනකොට dough 1ta pizza sauce දාල පොඩි වෙලවක් bake කරනවා. ඊගාවට cheese and toppings දාල bake කරනවා.. Worth to try that way as well.. Because i have received so many good comments from europeans.. And Anoma aunty, your pizza looks perfect !! ❤️❤️
Your kindness as well as your recepies are same unty. You share love to the others by your kind words. You never forget to keep a ❤ even as a comment. You are such a lovable person. Love you unty... Take care... Love you...
Looks very tasty aunty!! Thank you for the clear instructions!!😍😍 Even though it's gonna cost over Rs 7- 10 thousand for to make them with best ingredients alone with three toppings according to current prices in srilanka I will try it this weekend 😂🍕🍕
Chicken Wings recipe Link
ruclips.net/video/PZDHLgDVaUg/видео.html
Garlic Chicken Wings recipe Link
ruclips.net/video/l8Q2r05zPV8/видео.html
Nice
Mmmmmmmmm😊😊 0:55 0:56
Woow හරිම රස පාටයි ආන්ටී ❤️❤️
❤
අනේ .....කන්නමයි හිතෙන්නේ aunty.👍👍👍💛💛💜️💜️💚💚
Akkath pizza video ekak dannako me wage
Overacting bhagi oyage
ආන්ටි කිව්වට අක්කා 🤣🤣
අනේ Aunty මීළඟ video එකෙන් bubble Tea හදන විදිය කියලා දෙන්නකෝ..please Aunty...බලන් ඉන්නවා...
අම්මෝ Aunty අද නම් super....එන්න හිතෙනවා මේ වෙලාවේ Aunty ge ගෙදර...❤❤❤❤❤
අනේ මට හරිම සන්තෝසයි මම මේ වීඩියෝ එක දැක්ක ගමන් ඉස්කෝලේ ඉඳන්මයි බලන්නේ අද මං ගෙදර ගිහින් බබාලට රෑට පිට්සා හදනවා කියල හිතාගෙනන හිටියේ දැන් මට ඒ වැඩේ තවත් හොදට කරගන්න පුලුවන් වෙයි❤❤❤❤
කොල්ලෙක් වුණාට බලන්න ආස ප්‍රෝගෑම් ටිකක් තමයි අනෝමා ඇන්ටිගේ චැනල් එක.... 😄❤❤💐🤟. කතා කරන විදිය, රෙසිපීස් ටික නියමයි... ❤💐. ඒ වගේම කතා කරන විදියත් හරිම ආදරණීයයි සහ කාරුණිකයි.... ❤💐.
eka nam aththa
aththama kathawa machn man me missge video balala ammala game giyama ehemath kanna salli deela giyath e salli walin badu aragena anoma auntyge recipe ekak balan thaniyen hadan knwa.mn harima adare charactor ekak
මම පීට්සා හදනකොට dough 1ta pizza sauce දාල පොඩි වෙලවක් bake කරනවා. ඊගාවට cheese and toppings දාල bake කරනවා.. Worth to try that way as well.. Because i have received so many good comments from europeans.. And Anoma aunty, your pizza looks perfect !! ❤️❤️
හරිම පිළිවෙලයි. ඔයා හැමදේම හොදට කියාදෙනවා.අසයි ඔයාගෙන් කෑමක් කන්න ඇත්තමයි.ඉස්සර T.V. එකේ උදේ 11 .00 විතර අනෝමා කීචන් වැඩසටහන යද්දි මම හැමදාම බැලුවා ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙනගන්න පුළුවන් ජීවිතේට ඉතිං ඔයාට නිදුක් නිරෝගී සුවය හැමදාටම 🙏🙏🙏❤️❤️❤️
මෙහෙම ගෙදරට එන අය සතුටු කරන අනෝමා අක්කාගේ ජීවිතය තවත් වාසනාවන්ත වෙන්න ❤🌹🌷❤
හරිම ෂෝක් අනෝමා ,ඒක නම් කියන්න බැරි තරම් රසවත් ,ආදරෙයි ස්තූති ❤
ආන්ටිගෙන් ඉගෙන ගත්ත දේ බොහොමයි. කෑම හදන එක විතරක්ම නෙමෙයි ජීවිතේට මොනතරම් දේවල් ආන්ටිගෙන් ඉගෙන ගන්න පුළුවන්ද. පිරිසිදුකම, පිළිවෙලට වැඩ කරන එක, ලස්සනට පවුල් ජීවිතේ ගෙනියන හැටි…. මං දැකපු ආදරණීයම චරිතයක් ( ඒ හිනාව 😍)❤ much love
කෑම හදන්න ආස හිතෙනවා දකිනකොටත් 🥰
Your kindness as well as your recepies are same unty. You share love to the others by your kind words. You never forget to keep a ❤ even as a comment. You are such a lovable person. Love you unty... Take care... Love you...
පිරිසිදුයි ❤ පිලිවෙලයි 😊 රසයි ගුණයි 🎉🎉
Antige visitors la nm harima lucky..
Adaren hadapu kama sathuten kala yanna puluwan e gollonta...
දීර්ඝායුශ ලැබේවා ❤
සතුටින් ඉන්න ...🌷
Thank you so much aunty vatina videos nitharama share karanava hari useful meka nam godak aadarei
හරිම රස පාටයි ආන්ටි ඔබට දීර්ඝ ආයු පතමි.හැමදාම සතුටින් ඉන්න.❤
Thankyou darling ..hemadema apita වටිනා videos genavata.❤❤❤
Wow ! අම්මි ගල් පීසා කියන්න පීසා හදපු auntie දැන් pitza night කරනවා. නියමයි ආන්ටි ❤
You are such an inspiration to everyone.Keep it up aunty.
කතා කරනකොටම බඩ පිරෙනවා❤️
Delicious looking pizzas. Only thing i will change is the salad. Just make salad without any meat otherwise too much meat without any relief
Yummy yummy.....😋 හරිම රස පාටයි...ඒ වගේම හරිම පිලිවෙලයි❤️
She hs inspired so many to go for cooking , particularly the ones away from home
Harima lassana dinner table ekak lasthi karala kanna kalinma rasa danenawa wage❤
මාරම ආස හිතෙනව.හරිම වටිනව කියල දෙන හැම දේම.දැක්ක ගමන් කන්න හිතුන.ගොඩක් ස්තුතියි ඔබතුමියට ❤️❤️❤️
ස්තුතියි මෙදා christmas ekata අනිවාර්යයෙන් හදනවා..❤❤🙏
I made this..quite nice..kids enjoyed a lot..thank u❤
Fantastic idear dear sis. I'm a pizza lover and my family too. At least once a month I make pizza for dinner. I'll definately try a pizza night. 🥰🥰🥰
Dear ANOMA PLEASE make some tasty FOOD with out oil. For. CHOLESTROL. high PEOPLE ❤
Ok. Sure will do it soon.
Aunty italian spices danna oni prmanaya kohomada
Ists wenuwata baking powder gnna berida
we also had a pizza lunch yesterday.
I added a chocolate topping with nuts for a difference since my children are demanding for it. 😊
හරිම ලස්සනයි පිලිවෙලට කියා දුන්නාට ස්තුතියි ❤
Ane aunty oyge ovens gena karapu vedios mn beluwa. singer oven eka use krann gnna hodaida mt kiynwda?
Aunty from where did you get that flour kneeding machine plz
Water cup eken danwanam kocchara ml pramanyak danna owneda
Miss awan akak Natuwa hadanna wedeya kiyala danna puluwanda.
ලස්සනයි ආන්ටි.. රසම රස පාටයි. මමනම් කැමති chicken and kochchi pizza එකට 😍😍😍😍.. හරිම ලස්සනට කෑම පිළිගන්වනව. ආදරෙයි ආන්ටි
හරිම ලස්සන table arrgenmet එකක්..👌👌
Thank you for the detailed video! Can we make the dough one day before the event and put in the freeze. Then to bake on day of the event. Thanks
Thanks ❤
19 ක ගෑනු ලමයෙක්ට තනියෙන් හදාගෙන ආතල් එකේ කන්න ලේසියෙන් මොනවාහරි කියලා දෙන්න්කො🙂
Unty pizza tray racks kohenda gatte?
Wooow ඒකනම් රසට ඇති කෑල්ලක් කන්න තිබ්බනම් කියල හිතුන ❤❤❤❤😮😮😮 ලස්සන වටින වැදගත් වීඩියෝ එකක් ආදරෙයි ඔබතුමියට බුදුසරණයි 👍👍👍❤️❤️❤️❤️😍😍😍
Aunty I learned so many thing as seen ur videos. This one definitely im ganna try it.
Wow.. it's amazing 👏....nicely planned and arranged. Very informative.. well done. Keep rocking 😎
Thanks dear
Thanks aunty ❤
Anti oya dannawada miris puchcala hadana sambal eka hadanna.harima rasai.mama dannawa.ewannada oyata
කෑම එකේ රස බලන්න කලින්ම එක දැක්කම හිත පිරෙනවා😍
ළග එන ක්‍රිස්මස් එකට super idea එකක්, tnx aunty 💖
eka gthe kohenda aunty e pizza thatii rack ekai
This is what we call " feast "🤩🤩❤
Unhealthy fat rich food though..
Hamam version ekakma balanawa oba tumiyata teruwan saranai
වැලිතලප recipe එකකුත් දාන්නකෝ❤
Wow aunty it looks sooo delicious . ❤❤❤ The table looks sooo attractive . Good luck aunty❤❤
Wow ummmmy mis thanks for you and god bless
Aunty, microwave oven eke paan ,cake , malu paan hadanna puluwanda?
Hi aunty, thank you for your cooking videos and your kindness. From where did you buy the pizza pan rack and how much is it?
ඔයාට බොහොම ස්තූතියි😊😊😊😊
සමහර tips නම් වටිනවා. අපි pizza හදන්න දැනගත්තට. හදන්න ගියාම අර quality එකම එන්නෑ. මේ video එකනම් හොඳයි
හරිම ආස කෑමක් ..හරිම ශෝයි ආන්ටි..❤️❤️
Nice idea .Thank you very much
Hi auntie um always watching your vedios and tried lot
All came very well
I need wafer cake recipe which in srilankan bakeries
Please
Wow ! Such a good idea! Thank you💌
❤ Another great idea. Many thanks 🌹🌹🌹🙏🙏
Thank you Anoma Aunty ❤️❤️❤️
Mouth watering auntie .thank you so much
Oyagen ugath dewal godai ❤
Theruwan Sarai miss oyata
Wow aunty oyage kathawa ahan inna hari aasai.
හරිම පිලිවෙලයි , රස පාටයි.
Aunty pls share some table arrangements for the upcoming season
You have forgotten the vegetarians...!!!😔
Aanty hoda yeasts brand ekk kiynnako .
Thank you ❤❤❤
Thank you for the detailed explanation of your pizza variations. Your dinner table looks so colourful. What is the diameter of your pizza Pan?
She said 11" right
ලස්සනට පිළිවෙළට තියෙනවා ❤️❤️
Very creative
1:01 1 ml water = 1 g water
අනෝමා ආන්ටි,මං පීට්සා කිහිපපාරක් හදල තියෙනව ,ඒත් වටේ සුදු පාටයි අවන් දැම්මට පස්සෙත්. රන්වන් පාට නෑනේ . ඇයි ඒ
Nihathamanikama uparimai. Man dakapu hodama ammek. Love u Sooomuch
Thanks aunty
Well presented..
Thanks for giving this recipe. ❤
එතන හිටියනම් කියල හිතුනා😘❤❤
Aunty vegetarian recipe tikak aran ennako🥰
Looks very tasty aunty!! Thank you for the clear instructions!!😍😍 Even though it's gonna cost over Rs 7- 10 thousand for to make them with best ingredients alone with three toppings according to current prices in srilanka I will try it this weekend 😂🍕🍕
If you're going to buy from out it will cost you like double to triple the amount. So making it at home is actually very cost effective and hygienic 😊
How many of you wish she was your neighbor. 🙋♀️
Chicken marinate kale kohomada
Is it possible to bake 3 pizza's together in a 50L Beco Oven ?
Thank you harima rasa Patai.hotel ekak vage
ඇන්ටි පීසා වර්ග හදලා හරි පිලිවෙලයි ලස්සනයි නියම
harima watina video ekak...
මේක හරි රසයි ස්තූතියි ඔයාට ඇන්ටියෝ
Anoma ammage aluth spoon set eka lassanai ❤
Woooow so attractive table
I love your food 😊
I love your food
Kama eka dakkama bada pirinewa echchratama piliwelai oya❤