Thank you dear Anoma I really enjoy this Friday night dinner really affordable nd weel planned. I will certainly do it fr dinner. Awesome Appreciate all your wonderful ideas & look forward to all your recipes I watch eagerly. God Bless
Dear Anoma you took me back to my younger days ..my Amma also taught me how to make jelly and custard....and I taught my son with autism .. as first desert custard and jelly . Your Friday night dinners is a way for me and my son to plan and a great meals ..thank you dear ... My son has an extraordinary pallet and enjoy different flavour combinations..
Anoma mis dakkath athi mulu dawasama wasanawanthai Thankyou miss lassana rasape akak adath keyala dunnata mage family ake wage miss wa man hethan inne jesu pehitai ❤❤❤❤❤❤❤mage Adara Anoma. Miss Adarai godaak hamadama wage godaak ❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤
This is a very beautiful dinner table,great for weekend when the whole family comes together or guests are visiting. Akki, beautiful table arrangements ❤. From UK
Hi mam Api nitharama obe wadasatahan balanawa Ape Amma nithara balala hadanawa. Oba thumiya hodata pahadili karanawa bohoma isthuthi❤ Oba thumiyata Allah dewi pihitai.❤
ඇන්ටිගේ විස්තර කිරීම හරිම පැහැදිලියි.හරීම ආදරණීයයි❤.මම ඒ හැම කෑමක්ම හැදූවා.හරීම රසයි.ඔයාට ගොඩක් ස්තුතියි.💐
මම නම් කැමති aunty කතා කරනවට. හරිම ආදරනීයයි.
අනෙ. Thanks Anoma gravy එක හදන්න කියල දුන්නාට මම හරි ආසයි ඔයාගෙ කො එන්න කො. බලන්න කියන. වචන ටිකට
බොහොම ස්තුතියි .ඔබතුමියට.නිදුක් නිරෝගී සුවපත්ම වේවා🙏🙏🙏
අනේ ආන්ටි මේ වගේ ලස්සනට මේසේ හදලා breakfast එකට කිරිබත් හදන video එකක් කරන්නකෝ.කිරිබත් එක්ක ලුණු මිරිස් මොනා හරි එක්ක.ආසයි බලන්න ❤
තව ආන්ටි grocery shopping video එකක් ඕනි.grocery shopping ගියාම ගන්නේ මොනවද කියල දැනගන්න ආසයි.අනේ ආන්ටි product promote කරනවා කියල band නොකිය ඉන්න එපා.brand එක්කම දැනගන්න ඕනි 😊
ආන්ටිගෙ වීඩියෝස් හරියට භාවනාවක් වගේ...
අන්තිමට මං අනෝමා කියද්දි.. අනේ ඉවරයිනෙ කියලා දුකත් හිතෙනවා
කෑම හදන්න කියල දෙනව වගේම Table arrange කරන විදියත් ඒ එක්කම කියල දෙනව. ඒකත් හරිම ප්රයෝජනවත් දෙයක්. අද හදපු sauce එක ...... 👍 ඒකට අපේ ගෙදර හැමෝම ආස වෙයි. ආදරණීය ඔබ තුමියට ගොඩාක් ස්තුතියි.
Medam🎉👍🍰❤️💯 22:48 super my lovely friend
ආදරනීය බවම ගොඩාක් වටිනවා ගොඩාක් දේවල් හදන්න ඉගනගන්න පුලුවන් වුනා ❤❤❤ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්ර්රාර්තනා කරන ව සම්මා සම්බුදු සරනයි
Anoma Auntie, thank you sooo much for giving this idea.
අපේ ගෙදර grilled meat + smashed potatoes + boiled vegetables කියන්නේ හරිම common dinner idea එකක්, ඒත් අපි කවදාවත් මෙහෙම sauce එකක් හදන්න හිතුවේ නැහැ.
අළුත් විදියකට දෙයක් කරන්න කියලා දෙන ඔයාට ආදරෙයි හැමදාම ! ❤
මේ සිකුරාදා නම් අනිවාර්යයෙන්ම හදනවා.ස්තූතියි ඔබ තුමියට.
මට හිතෙන්නේ ඔයාගේ කටහඩෙන් මට රස දැනෙනව වගේ.
හරිම ආදරණීයයි.
❤❤❤❤❤❤
අද කෑම එකනම් අදම හදන්න කියනවා පුතාලා දැකපු ගමන්ම හෙට වෙනකම් ඉන්න බැ කියනවා. අදත් ගොඩාක්ම ස්තූතියි.❤❤🎉
අනෝමා ඒකත් ගොඩක් හොඳයි. සේරටම වඩා මම ඔයාගේ හිනා වෙවී කියාදෙන විදිය බලන්න ආසයි. 😀. ස්තුතියි ඔයාට.
Thank you very much ආදරණීය අම්මෙක් බිරිදක්.දීඝායු ලැබේවා ආන්ටී !!!
ගොඩාක් ස්තුතියි ඔයාට කෑම පිලිවලට හදන හැටි කියලා දෙනවට බුදුසරණයි ❤️🙏🏾....
I made the Kabsa rice the other day and it came out very well. Thank you so much. Will try this out as well.
ආන්ටි කිව්වා හරියට හරි ,පොඩ් අය හරි ආසයි ,මම ඒක විඳලා තියෙනවා ❤❤ආන්ටි නිසා ඉගෙන ගත්ත දේවල් මෙච්චරයි කියන්න බැ,කස්ටඩ් ජෙලි රෙසිපි එක කොහොම කියලා ද තියෙන්නේ ආන්ටි ,මට හොයා ගන්න බැරි උනා,පොඩ්ඩන්ට පෙන්නන්න,ආන්ටිටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි !
Jewel Jelly pudding.. Episode 165
@@john_wick552 thank you so much
1111g network ❤410😮😮
ආන්ටි කිව්වට මැදින් බලලා ප්රශ්න අහන්න එපා කිව්වට හැබැයි මගේ ගෙදරත් නෑ කියන එක හරිම ආදරණීයයි මං මේ මැදදීමයි comment එක දැම්මේ❤❤
It's a good healthy meal.. love the Veggies.. thank you so much.
ඔයා හරි ලස්සනට ඉදිරිපත් කරනවා !
Its true aunty. I also experienced the joy of the kids when they see whats for dinner. All that is thanks to you Aunty...
Thank you dear Anoma I really enjoy this Friday night dinner really affordable nd weel planned. I will certainly do it fr dinner. Awesome Appreciate all your wonderful ideas & look forward to all your recipes I watch eagerly. God Bless
නියම අයිඩියා එකක් Thank you
Dear Anoma you took me back to my younger days ..my Amma also taught me how to make jelly and custard....and I taught my son with autism .. as first desert custard and jelly .
Your Friday night dinners is a way for me and my son to plan and a great meals ..thank you dear ... My son has an extraordinary pallet and enjoy different flavour combinations..
ආසයි හදන්න.ඒවගේම හදන්න පුලුවන් පහසු විදියටම කියාදෙනව.
ඇත්තමයි ගොඩක් වැදගත් Aunty ..ජේසු පිහිටයි !!❤❤❤🙏
Thank you aunty! Nice video. Table arrangements karana widhi genath video ekak karannako. Table eke thiyanna ona monada, colors match karana widhi cutlery and crockery gena etc
Thank you Anoma for your great recipes. Very enjoyable, healthy and tasty. Looking forward to more ❤❤❤
ආන්ටි ඔයා නියම විදියට කියලා දෙනවා. මම ගොඩක් කෑම හදනවා. සමහර දේවල් හොයාගන්න අමාරු ඒවා අතහරිනවා. ආන්ටිගෙ swees roll එක මම හැමදාම හදනවා
Thank you ❤❤
අනේ ගොඩාඩාඩාඩාඩාක් පින් ආන්ටි මේ වගේ රෙසිපි ගේනවට ආදරෙයි ❤❤❤❤❤❤
අනෙ බොහොම පින් ඔබ තුමියට ඔබ තුමිය නිසා මගෙ ජිවිතෙ අලුත් වෙලා
ආන්ටි හදන කෑම හොඳයි ඒත් කෝටි පතියන්ට තමයි.වියදම් අඩුවට හදන්නකෝ ආන්ටි අපිත් ආසයි නේ
ඔයා හරිම අදරනිය කෙනෙක් එකයි කැම රස🙏🌹🌹🌹❤️
So proud of you Anoma.....you are doing just great. So neat & tidy.good vibes❤
ගොඩක් ස්තුතියි anty ❤❤❤❤❤
ඔයාගෙ video බලන්න මම ගොඩක් කැමති යි ❤❤❤❤❤
Anoma mis dakkath athi mulu dawasama wasanawanthai Thankyou miss lassana rasape akak adath keyala dunnata mage family ake wage miss wa man hethan inne jesu pehitai ❤❤❤❤❤❤❤mage Adara Anoma. Miss Adarai godaak hamadama wage godaak ❤❤❤❤❤❤❤man Dilani satharasinghe ❤❤
Thank you aunty❤ අදත් අලුත් දෙයක් කියලා දුන්නාට.🎉🎉❤❤.ඉට්ලි හදන්න කියලා දෙන්නකො
Thanks Anoma dear for this yummy meal, stay blessed and lots of love ❤️
Keema aka kewe nethath Aunty ge katha karana widihata bada pirenawa❤
ස්තුතියි ඔබතුමියට
Thank you dear
අනේ හරිම ශෝක් ආන්ටි..❤️
Bohoma sthuti ❤❤❤
ඇන්ටිගෙ කෑම කන්නත් ඕනෙ බැනුම් අහන්නත් ඕනෙ 😅
You are so inspiring and kind.
God bless all your efforts.❤
Its really taste feeling with your nice presentation ❤
This is a very beautiful dinner table,great for weekend when the whole family comes together or guests are visiting. Akki, beautiful table arrangements ❤. From UK
Air frair එක ගැන vidio එකක් කරන්න පුලුවන්ද
Thanks very much for you.
Clever Anoma ❤you are very careful in spending money. Well done.❤
Thank you Anoma for your delicious dishes l like the way speak very sweet and kind 😅
Thank you very much aunt❤❤
Thank you❤❤🙏🙏🙏
Oya kiyana wediyata hadannama hitenawa harima pahadiliwa westara karanawa❤❤
👍👍👍❤️❤️❤️බුදුසරණයි
Thank you both ❤❤ for the healthy Meal Recipe
Thank you Anoma a meal I love to eat ❤
@@dileenigomes4109 ❤️Have a good day.
Aunty, can u pls show us how to make yoghurt using gelatine..
Your gorgeous, we love the way you speak, lovely, thank you so much ❤❤❤
Thanks dear.
Thanks
Very Very Nice ...Thank you so much Dear Anoma
Thank u.❤️
Sini thiyana kenekuge dawase kama weli thuna gana monavada hoda megana video ekka karanna plzzzz
Thank you very much deat❤❤
Godak watinawa thank you anoma anty
අනේ හරිම sweet ❤❤❤❤
Rasa patai thanks dear
Aunty breakfast idea's tikakuth kiyala dennako😊
❤❤thank you ...
Thank you so much ❤🎉
Thanku anty...❤❤
Thanks
Thank you miss.adareyi oyata ..❤❤❤
Thank you anoma aunty ❤❤❤❤❤❤❤❤❤
Thanks miss
Aunty මෙහෙ romeniya වල චිකන් සීසනින් powder එකක් තියෙනවා එකයි oil tikakui දාලා සීසන් වෙන්න තියලා අපි චිකන් roast karanne, rasai ithin❤️
Thanks a lot. You are very sweet and loverable.
❤❤❤ adarei hamadamath budusaranai ❤❤❤
Thank you budusaranai oyata
So sweet Anoma ❤
Thank you Anoma
Monada ane oya ras kara kara kiyanakota apita kelath gilenawa budusaranai akki❤❤
Akki oya me video ake hari hady❤❤❤❤❤❤
what is this chicken fry cooker ?
මාත් ඔහොම හදනව ගෙදර අය හරි අසාවෙන් රසව්දිනව එක තමා අම්මෙක්ගෙ සතුට මන්හිතන්නෙ
Thanks lot. ❤❤❤❤
Man harima kamathi friday night dinner series ekata. Table arrange karana video ekakuth genna aunty ❤❤❤❤❤❤
Hi mam Api nitharama obe wadasatahan balanawa Ape Amma nithara balala hadanawa. Oba thumiya hodata pahadili karanawa bohoma isthuthi❤ Oba thumiyata Allah dewi pihitai.❤
Woow❤❤ good anoma akki
Respect ❤
Thank you aunty අපි vedios දානකන් හැමදාම බලන් ඉන්නවා අපි❤
ඔයා හරිම පින් වන්තයි හරි සිරි යාවයි
Godak hodai ❤
Thank u aunty ❤💐
Very nice
Eiyrfri kiyanne mokakda eka pawichchi karanne kohomada
Worcestershire sauce lankawe Ganna puluwan thank kiyanna puluwanda?
Super ❣️