Friday night Dinner 07 කහබත් මාළුමිරිස් රොස්ට් චිකන් හරිම රසයි කාලා තියෙනවද Episode 1159

Поделиться
HTML-код
  • Опубликовано: 3 ноя 2024

Комментарии • 244

  • @sameeramadushani1417
    @sameeramadushani1417 3 месяца назад +10

    කටහඩ ඇහුනත් හිත නිවෙනවා...ආදරෙන් හදන කෑම හරිම රහයි...ඔබතුමියට දීර්ගායුශ ලැබේවා..❤❤❤

  • @athulaperera5227
    @athulaperera5227 3 месяца назад +5

    අද වගෙම හැමදාමත් බලන් ඉන්නෙ ඔබතුමිය එනකම් හිනාව දක්කම මුලු හිතම පිරෙනවා 💕💕💕

  • @deergaamarangi1419
    @deergaamarangi1419 3 месяца назад +25

    ඇත්තටම බලාගෙන ඉන්නව..ඉගෙන ගන්න දේවල් ගොඩයි..පිලිවෙලයි පිරිසිදුකමකමයි බලන් ඉන්න ආසයි

  • @lifewithlove89
    @lifewithlove89 3 месяца назад +102

    Good morning ආන්ටි ..අද රෑට මාත් cooking session එක vlog කරන්නයි ඉන්නේ..ආන්ටිගේ මේ video එක දැක්කට පස්සේ මාත් මගේ මෙනු එක වෙනස් කලා...අද shoot ,කරන මගේ video එකට මං ආන්ටිගේ මෙනු එක හදන්නයි ඉන්නේ....මං දන්නවා ආන්ටි ගොඩක් සතුටු වෙයි කියලා ...ඉතින් හැමදාමත් වගේ ගොඩක් ආදරෙයි ..ආන්ටි කොයි තරම් දැවැන්ත චරිතයක් වුනත්...මේ you tube අවකාශයේ ඉන්න අපි වගේ පුංචි පුංචි අයට ගොඩක් ආදරෙන් ආශිර්වාද කරනවා..ඇත්තටම ඒක ගැන මට ගොඩක් සතුටුයි ..පුංචි vlogger කෙනෙක් ආන්ටි වෙනුවෙන් දාන පුංචි comment එකකට වුනත් ආදරනීය reply එකක් දෙන්න ආන්ටි අමතක නොකරන එකෙන්ම ආන්ටි කොයිතරම් නිහතමානි ආදරනීය චරිතයක්ද කියලා තේරුම් ගන්න පුලුවන් ...ඔන්න ඉතින් ආන්ටි .එහෙනම් අද රෑට අපේ ගෙදර vlog එකයි dinner එකයි දෙකම ආන්ටි වෙනුවෙන් ..ආදරෙයි ආන්ටි ..බුදු සරණයී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @lakminihiranya9958
      @lakminihiranya9958 3 месяца назад +2

      Oyage vlogs api balanawa. Ewa harima unic ,wedagat saha lassanai

    • @BernadethCalista
      @BernadethCalista 2 месяца назад

      😊😊😊😊😊😊😊😊😊

  • @esalanethsara
    @esalanethsara 3 месяца назад +44

    අද මගේ මහත්තයා මාසේකට පස්සේ නිවාඩුවට අද ගෙදර එනවා..අද මං ඒයාට මේ කෑම වේල හදලා දෙනවා..බුදු සරණයි මිස්..

  • @AIAttanayake
    @AIAttanayake 3 месяца назад +14

    ගොඩක් රසවත් කෑම වෙලක්. ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. තෙරුවන් සරණයි ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාටත්.

  • @Kusum.1984
    @Kusum.1984 26 дней назад

    හරිම රසවත් විදියට කියා දෙනවා...ජේසු පිහිටයි ඔබතුමියට ..

  • @Disna0608
    @Disna0608 3 месяца назад +7

    දැකපු ගමන්ම වීඩියෝ එක බලන්නත් කලින් ආස හිතුන.ශෝක් අනේ

  • @ask8605
    @ask8605 3 месяца назад +5

    හදල බලන්න ආසයි මෙහෙම මෙනූ එකක් හදලම නෑ සේරම පිළිවෙළයි ලස්සනයි ස්තූතියි

  • @wasanthlochna
    @wasanthlochna 8 дней назад

    අපේ ගෙදර මේ විදිහට මාළු මිරිස් හදනො කරල් පිටින් තක්කාලිදානෝ ගොඩාක් රසයි

  • @niluherath1548
    @niluherath1548 3 месяца назад +7

    අනිවාර්යයෙන්ම මේ සිකුරාදාට හදනවා... මම ආන්ටි කියලා දුන්නු සෙශුවාන් සෝස් එක නිතර පාවිච්චි කරනවා මස් වර්ග උයනකොට.හරිම රසයි.ආ... කැකිරි ,පොලොස් , වට්ටක්කා උයනකොටත් මම සෙශුවාන් සෝස් එක පාවිච්චි කරනවා හරිම රසයි .බොහොම ස්තූති ඔබතුමියට බුදුසරනයි ❤❤

  • @ramanifernando4901
    @ramanifernando4901 3 месяца назад +2

    මම ආසම recepi ekak. Thank you miss..ඒ වගේම air fryer eka fry fan eka damage නොවන ලෙස සෝදගන්නා අන්දම vedeo එකක් කරන්න.ඔහොම chicken fry klama fry fan wash karanna harima amaruyi..ස්තුතියි.

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 3 месяца назад +4

    Mesathiye friday wala අනිවාර්යයෙන් hadanawa, bohoma isthuthi aunty 🙏🙏🙏

  • @nilaniperera7984
    @nilaniperera7984 3 месяца назад +6

    අපිට ගැලපෙන මෙනුවක් හදාගන්න දන්නෙ නෑනෙ ඉතිං අපට මේ ක හරිම වටිනව. Thank you Anoma

  • @KithmiSamarasinghe
    @KithmiSamarasinghe 3 месяца назад +5

    ආන්ටිට ගොඩක් පිං. ආන්ටිගෙන් තමයි මම ගොඩක් උයන්න දේවල් ඉගෙන ගත්තෙ. හස්බන් හස්බන්ඩ්ගේ යාලුවො අපේ ගෙදර ආවම කෑම රසයි කිය කිය කනවා.

  • @romanierodrigo9234
    @romanierodrigo9234 3 месяца назад +4

    Thank you for educating the stylish way of presenting food on a table.

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 3 месяца назад

    අනිවාර්යයෙන් ම හදන්න ඕනි .හරිම රස පාටයි..thankyou ❤❤❤

  • @DammikaWickramarachchi
    @DammikaWickramarachchi 3 месяца назад +1

    ඔයාට ගොඩක් ඉස්තුතියි ඔයා ගෙන් ඉගෙන ගෙන ගොඩක් ජාති හදාගත්ත බුදුසරණයි ඔයාලට ආදරෙයි ❤❤❤

  • @vishakamawaththa2933
    @vishakamawaththa2933 3 месяца назад +12

    ආන්ටි ඔයාගෙන් තමයි මම බබාට කෑම ගොඩාක් හදලා දෙන්න ඉගෙන ගත්තෙ. එයා යාළුවෝ එක්ක කියනවා අපේ අමිම කඩෙි වගේ රහට හදනවා කියලා. 💐💐💐

  • @gayathriarambage3632
    @gayathriarambage3632 Месяц назад

    I made this today for dinner. It was very delicious, specially, the capsicum curry❤
    Thank you Mrs. Anoma❤

  • @harshanajayasekara3247
    @harshanajayasekara3247 3 месяца назад +2

    Thank you aunty, aunty කියලා දුන්න විදිහට මම රීයෙ ඉස්සෝ curry එකක් හැදුවා. රසට තිබුනා aunty . ඔයාට ගොඩක් ස්තුති ❤

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 3 месяца назад +2

    Godaak sthuti miss,godak dewal igena gatta man oyagen .oya godak nohayamai charitayak ❤

  • @deepthiediriweera7656
    @deepthiediriweera7656 3 месяца назад +2

    .හරිම රහ වැඩසටහනක් කබ්සා මාහ් හැදුවා ස්තුතියි

  • @AselaRanjan
    @AselaRanjan 3 месяца назад +2

    මාත් හැදුව fry pan එකෙ චිකන් රෝස්ට්කරලා,,කහබත් එක්ක,,හැබැයි මාලු මිරිස් කරි එක නම් හදුවෙ නැ,,ආයෙත් try karanawa,,,ස්තූති ඔබ තුමියට

  • @priyanthidias561
    @priyanthidias561 3 месяца назад

    ගොඩාක්.වටිනවා 👍❤️❤️

  • @vijithayapa8805
    @vijithayapa8805 3 месяца назад +1

    I like this .thank u.kabsa eka හැදුවා .❤❤❤

  • @avanthijayarathne2325
    @avanthijayarathne2325 3 месяца назад

    Thanks a lot anona aunty....❤
    Mat haduwa....
    Chicken marinate karaddi man sini tikakuth damma...ethakota godak rasai eka.....

  • @remonaelders8997
    @remonaelders8997 3 месяца назад +2

    Thanks for your easy and delious recipes. I am going to make this on Friday, l am sure my family will enjoy this.

  • @a.m.k1565
    @a.m.k1565 3 месяца назад +2

    Malu miris ekata nam godak asa hithuna anoma mis.....thank you....

  • @k-stark-star2724
    @k-stark-star2724 3 месяца назад

    හරිම ලස්සනයි, පිලිවෙලයි, ආසයි දැක්කම. ❤

  • @asankafonseka5381
    @asankafonseka5381 3 месяца назад +2

    මම හරිම කැමතියි. ඔබතුමියට

  • @lunarlight3696
    @lunarlight3696 3 месяца назад +2

    මේ සැරේ කලින්ම දාලා friday night .weekends වලට මන් හදනවා
    😍😍😍😍

  • @JayanthiBulathgama
    @JayanthiBulathgama 3 месяца назад +2

    harima wtinawa godak lassani sthuthi oba thumiyata

  • @lankaranaweera7538
    @lankaranaweera7538 3 месяца назад +1

    Thanks අක්කා

  • @sheyf7562
    @sheyf7562 3 месяца назад +1

    This looks mouth-watering and easy, Aunty. Thanks. I like it because it's simple. Please bring us more simple tips like this. My only concern is husband doesn't like to eat much rice. It started recently coz of his cholesterol. Will make this for lunch anyway. Love your creativity and cleanliness.

  • @LakshiChulangani
    @LakshiChulangani 3 месяца назад +1

    Aunty රස Friday dinner ekak.. aunty හදපු recipe ඔක්කොම මම හැදුවා .. ඔක්කොම රසට ආවා.Thanks aunty ..මේකත් friday හදනවා ..මේ chicken එක කලින් මම හැදුවා . Good day aunty ..❤❤❤❤❤

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 3 месяца назад +2

    Thanks Anoma. I made your pasta with fish bake. It came out so well. My mother use to call that gravy " chatty sauce". She adds a little vinegar with pepper and some sugar and keeps on fire and makes the sauce. Pls try that way as well ❤❤

  • @bumbykiddies7359
    @bumbykiddies7359 3 месяца назад

    මම ච්කන් past එකට සියම්ඹලා වතුරින් දිය කරල පොඩ්ඩක් එකතුකලා.. හරිම රසයි.
    මාලු මිරිස් රස නම් කියන්න බැරි තරම් . මම first time ඔය විදිහට හැදුවෙ. හැමෝම try කරල බලන්න.
    ස්තුතියි aunty

  • @chrishanthifernando8312
    @chrishanthifernando8312 3 месяца назад +2

    Hi Anoma
    I have tried most of your recipes they come out so well. Thank u so much .for explaining them so clearly.

  • @shaymaranasinghe366
    @shaymaranasinghe366 3 месяца назад

    ගොඩක් වැදගත් විඩියෝ එකක්

  • @seethasamaradiwakara2399
    @seethasamaradiwakara2399 3 месяца назад

    Thank you miss obathumeyata theruwan sarani

  • @DilupaChandani
    @DilupaChandani 3 месяца назад +1

    Ediappa ......walin karapu keema eka heduwa....rasama....rasai..mage putha godaak asa una..oyaata godaak thanks....

  • @LogeshwaranM
    @LogeshwaranM 3 месяца назад

    Love the way she speaks, So calm and pleasant ❤

  • @bhagiskitchen1375
    @bhagiskitchen1375 3 месяца назад +1

    වාව් අද කෑම එක ගොඩාක් රස පාටයි ආන්ටී ගොඩ කාලෙකට පස්සෙ මේ පැත්තට එන්න පුළුවන් උනේ. හරිම රසපාටයි ආන්ටී ❤❤❤

  • @nirushaperera2456
    @nirushaperera2456 3 месяца назад +2

    Will definitely make this on friday...Thank you so much. Loads of good habits to learn from you...❤

  • @champiy5006
    @champiy5006 3 месяца назад +1

    Wow looks great! Thank you for sharing this dinner recipe 👌. You can use disposable liners for the air fryer. 😊💐🫶🏻🇺🇸

  • @samanthabbandara
    @samanthabbandara 3 месяца назад +1

    u could seal the pan with foil and place the lid as well.

  • @rasikakumari1164
    @rasikakumari1164 3 месяца назад +1

    ස්තුතියි 💝😍😍

  • @jayanthiperara6051
    @jayanthiperara6051 Месяц назад

    Thank you so much

  • @ramanif.r.d942
    @ramanif.r.d942 3 месяца назад

    හරිම පිළිවෙළකට පිරිසිදුව හැමදාමත් ඔයා කෑම වට්ටෝරු කියලා දෙන්නේ ❤ අලුතින් කෑම හදන්න ඉගෙන ගන්න දරුවන්ට ගොඩාක් ලේසියෙන් හදන්න පුළුවන් 👍❤️ ස්තුතියි අනොමා ම්ස් ❤ ජයවේවා 👍❤️❤️

  • @Life_WithHashi
    @Life_WithHashi 3 месяца назад

    මාලුමිරිස් කහබත් එක්ක හදලම නෑ. මාත් හදනවා මේක දවසක..ගොඩක් ස්තුතියි ❤❤🥰🥰

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 3 месяца назад +2

    Wow what a lovely Friday night Dinner. Thank you dear Anoma.

  • @romaniemarie9097
    @romaniemarie9097 3 месяца назад

    Kolapata amumiris, koththamalli kola, suduloonu polsambole thamai adu😊

  • @rositasriyani4848
    @rositasriyani4848 3 месяца назад +1

    thank you for sharing ❤

  • @RoshanthiWeerawardena
    @RoshanthiWeerawardena 3 месяца назад

    Anoma pls let me know whether u keep the rice cooker pan on the gas and temper.is it ok?

  • @kanathikarunatilaka6287
    @kanathikarunatilaka6287 3 месяца назад +2

    මමත් බලගෙන ඉන්නෙ මේ දවස එනකල්. අදම මේක හදන්න ඕනෙ. ඇත්තටම බලාගෙන ඉන්න හරිම ආසයි.

  • @chalanirajasekara4886
    @chalanirajasekara4886 3 месяца назад

    Thank you aunty … mama meka Heta hadanawa

  • @shara4036
    @shara4036 3 месяца назад +1

    Another episode of Great Recipes...love your Friday Night recipes...Already made some (Kabsa, Tomato rice etc. ) Thank you Anoma ❤

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 3 месяца назад

    Ane thank you Mrs mahathaya me kama walata godaak asa Wei asawen balanawa hodata kiyala denawa god bless you hamadama Mata ewanna Friday night Mrs thank you ❤❤❤

  • @Dflock1234
    @Dflock1234 3 месяца назад +2

    Happy for u aunty,man lankawe iddit asawen baluwa dan england iddit asa auntyge video balanna ,harima lassanai voice ahuwat ati🎉

  • @uthpalaattanayake9493
    @uthpalaattanayake9493 3 месяца назад +1

    Aunty mama roast chicken pasta eka haduwa. Harima rasai. Thank you so much aunty. ❤

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 3 месяца назад

    ගොඩාක් ස්තුතියි මිස්.❤

  • @champaperera1794
    @champaperera1794 3 месяца назад +1

    ගොඩක් වටිනව Thank you🌷🌷

  • @sandrawijesuriya
    @sandrawijesuriya 3 месяца назад

    ඔබතුමියගෙ vedio එකක තියෙනවා පොල් ගෙඩියක් කඩන විදිය. එක්ක මට ගොඩක් ප්‍රයෝජනවත් වුනා. ඉස්තුතියි.
    මේකෙ chicken එක rost කරපු pan එක නිසා නේද එච්චර තෙල් අවශ්‍ය ඕන වුනෙ නැත්තේ? ඒක සාමන්‍ය nonstick pan එකක් නෙමෙ නේද? Pls මට දැනගන්න කමතියි

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 22 дня назад

    Thank you 😊 💓

  • @EjmWanninayake
    @EjmWanninayake 3 месяца назад

    Very nice & lovely Table laying out.❤

  • @zeenathcarrim
    @zeenathcarrim 3 месяца назад

    Thank u Madam for sharing this lovely dinner table wit us. God Bless You.

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 3 месяца назад +1

    Thank you with my love God bless everyone

  • @k.v.dayaseeli281
    @k.v.dayaseeli281 3 месяца назад

    Nangi oyage kama harima rasai. Mama kipayakma haduwa.rasai kiyala kanawa. Ape aya.oyage arapirimasma,kiyadena vidiyath harima rasai nango.oyata Budusaranai ❤❤❤❤❤❤

  • @WiniciaArulappa
    @WiniciaArulappa 3 месяца назад

    I made the capsicum dish and it came out well. My husband loved it and wants me to make it more often. The Capsicums were from our garden. I am from Canada. We have just a few months to enjoy what we grow. Thank you so much for sharing. ❤️

  • @sriyanisilva9838
    @sriyanisilva9838 3 месяца назад +1

    Thanku so much ❤❤❤

  • @pushpaliyanage3952
    @pushpaliyanage3952 3 месяца назад +2

    Thank you so much. I like it ❤❤

  • @SudanthiWijegoonawardena
    @SudanthiWijegoonawardena 3 месяца назад

    You are so kind & polite ❤. Thank you for your effort.

  • @myrnaberenger8407
    @myrnaberenger8407 3 месяца назад +1

    Thanks Anoma.
    Great recipes 👌 ❤

  • @deepikawickramasinghe3282
    @deepikawickramasinghe3282 2 месяца назад

    Very nice menu
    Thanks a lot

  • @RajalukshmyKanagaratnam
    @RajalukshmyKanagaratnam 3 месяца назад +1

    Am Laxumy thank you so much Sister for your fantastic recipes

  • @NarmadaMadana
    @NarmadaMadana 3 месяца назад +1

    Thank u aunty

  • @pranidhirangika
    @pranidhirangika 3 месяца назад +3

    Theruwan saranai ❤

  • @jasecageethanchali2709
    @jasecageethanchali2709 3 месяца назад +2

    I will try this menu for Sunday special lunch as we don't eat rice for dinner
    Thank you so much
    God bless you ❤

  • @dushikahatapitiya4650
    @dushikahatapitiya4650 3 месяца назад +2

    I love to try u are amazing 👏 ❤️

  • @iranganinagasingha354
    @iranganinagasingha354 3 месяца назад +1

    මමත් හදනවා බලන්න

  • @Shyamajanakee
    @Shyamajanakee 3 месяца назад +1

    Mage husband niwadu ena dawasata dinner ekata hadanawamai...3 denama inna nisa..thanks..🍲❤️

  • @ShyamaliPriyadarshani-q1w
    @ShyamaliPriyadarshani-q1w 3 месяца назад +2

    ඔව්ව්....අක්කා අපි කාගෙත් හිත පිරෙන්න කෑම හදන්නයි රස බලන්නයි විතරක් නෙවේ ඔයා අපිට අලුතෙන් හිතන්නත් හුරු කරවනවා. ..අනේ හරිම ස්තුතිවන්ත වෙනවා ඔයාඅට.

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 месяца назад +1

    Thank you ❤️

  • @WasanthiKamala
    @WasanthiKamala Месяц назад

    හරිම රසට ඇති

  • @ayonitharanga9811
    @ayonitharanga9811 3 месяца назад +1

    ඔය මාලු මිරිස් රෙසපි එකම අද උදෙට මම හැදුවා. හරිම රසයි.

  • @dharanimadugoda
    @dharanimadugoda 3 месяца назад +2

    What a wonderful meal ❤

  • @shereenjaleel3103
    @shereenjaleel3103 3 месяца назад

    Wow! Thanks for the ideas Aunty . Your table setting is v romantic ❤

  • @darshanirathnayake7328
    @darshanirathnayake7328 3 месяца назад +1

    Aunty.,you are a wonderful woman. I like to be as you.your loving family is lucky. I also make some dishes what you taught us. My son and daughter very like to watch your videos.we love you very very much ❤❤❤I wish to see you in anywhere.😊😊😊Whish you all the best Aunty.❤❤❤

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 3 месяца назад +1

    Thanks ❤

  • @padminibandara1729
    @padminibandara1729 3 месяца назад +2

    Thank you so much ❤ Everything perfect 🎉🎉🎉

  • @NilukaBuddhadasa
    @NilukaBuddhadasa 2 месяца назад

    Thank you aunty ! 😊

  • @DinuRathnayaka-y4l
    @DinuRathnayaka-y4l 3 месяца назад +1

    Miss me rice cooker eke kilo kiyak uyanna puluwan da

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 3 месяца назад

    Hamadamath adaren kiya dena dewal walata thanks anoma mis🎉🎉❤❤❤

  • @sunethracroos8924
    @sunethracroos8924 3 месяца назад

    Beautiful presentation. Thank Anoma yr cooking

  • @warunipeiris1771
    @warunipeiris1771 3 месяца назад

    Thank you so much mam👍👍

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 3 месяца назад

    Thank you

  • @samanthakulasekara8417
    @samanthakulasekara8417 Месяц назад

    මේ කෑම හැදුවේ නැතත් මා ඒ video එක බලාගෙන කල්පනාකරමින්, ඔබේ සුන්දර කතාව,නිහතමානී හිත මා ඔබ තුලින් කියවූවා.

  • @WiniciaArulappa
    @WiniciaArulappa 3 месяца назад

    Thank you for sharing. I will try this out.

  • @PiyuThakshi
    @PiyuThakshi 22 дня назад

    ගොඩාක් හොදයි...
    Thank you so much..❤