Very very nice,dear Anoma. We feel your sweet smile, smooth voice and clear explanation. Wish you all the best, to produce more videos like this. I'll try this recipe very soon. 💐
I tried this rice but it didn't come well. My chicken did not fry well. Maybe because I forgot to add butter. I will do it again and see. Anyway, thanks for the recipe.
කෑම වලට වගේම මිස්ගේ කරුණාවන්ත වචන වලට හිත පිරෙනවා
හැමදෙනා ගැනම මිස් හිතනවා ,හරිම සතුටින් video එක බැලුවා God bless ❤
සහතික ඇත්ත ...මමත් මිස්ගේ වීඩියෝ බලනවා...හරිම කරුණාවන්තයි...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමියට ...
@@nalanijayawicrama52310😊
⁰⁰😊
මම හැදුවා කබ්සා rice එක මගේ අම්මටයි තාත්තටයි පවුලේ හැමෝටම කන්න එයාලා හැමෝම ආසාවෙන් කෑවා....ගොඩාක් ස්තූතියි අනෝමා මිස්..මම හැමදාමත් ඔබ තුමියගේ videos බලනවා..❤❤
ගොඩක් රස ඇති, මම අනිවාර්යයෙන් හදනවා, ඔයාට ස්තූතියි , නිදුක් නීරෝගී සුවයම ලැබේවා !
අක්කගෙ කෑම හරිම රසයි. මමපුලුවන් වෙලාවට හදනවා. අද දාල තියන මෙිස රෙද්ද හරිම ලස්සනබව පේනවා..රිබන් මල් වගෙයි පෙනුනේ නමි ...අනේ අක්කා ආයෙ විඩියෝ වක මෙිසරෙද්දෙ පිංතුරයක් දානවද... (අක්ක ලග තියෙන ටෙිබල් මැටි අතපිස්නාවල පිංතුර එහෙම) මම මහන කෙනෙක් නිසා ඒවත් බලන්න ආසයි. තවත් ඒවට කැමති අය ගොඩාක් ඇති.. තෙරැවන්සරනයි ...!
Madam ට මාර පිනක් මෙහෙම කියලා දෙනවට❤❤❤❤
ඔයා විස්තර කරන විදිය හරීම ප්‍රසන්නයි අනෝමා dear😊
මාත් සව්දි ඉන්නෙ..මේ බත් එක ඔබතුමිය කියපු විදියටත් හදල බලනවා....රස ඇති ...ස්තූතියි ඔබට...දීරඝායු ලැබේවා ❤️❤️
හරිම ආදර්ණීයයි.. පුංචිම දේ පවා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා.. ඒ කෑම එක මම හදලා බලනවා... ස්තූතියි ඔයාට..
මාත් හදනවා මෙ friday රසම රස ඇති 😋😋 අපිට මේ වගේ ලේසි recipe ගොඩාක් වටිනවා Aunty❤ඔයාට ගොඩාක් ස්තුති 🙏..I m from dubai, බුදුසරණයි Aunty..හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏🙏
අපි හැදුවා❤❤❤❤❤❤❤ රසායි....😊😊😊😊onepot meal 1k නිසා හදන්නත් ආසයි
ඔයාගෙ recipes හුගක් මම හදලා තියෙනවා. හැමදාම වගේ මේකත් රසම රසයි . Thank you so much Amoma. ❤️❤️❤️
මමත් අනෝමා කෙනෙක්. ඔබතුමියගේ වැඩසටහනක් අහබු ලෙස දැක්කා.හරිම පුසන්නයි. මමත් මේ කෑම එක හදනවා. ගොඩාක් ස්තුතියි.
මේ සැරේ නත්තල් මේසෙට මම මේ බත් එකයි හැදුවේ..හරිම රසට තිබුනා. හැමෝම සතුටින් රස වින්දා. ❤
.
මම අද හැදුවා ආන්ටි හරිම රසට ආවා . Thank you so much ❤️
ගොඩක් ස්තුති යි ඔයාට. මමත් හදලා බලන්න ඕන.
Harima rasawath ewagema arapirimasmen uyanna hati kiyala denawata Msta godak pin. Obthumiyata needuk, neerogi suwaya labi diunuwen diunuwata pathwewa.
හරිම රසවත් කෑමක්.friday හදන්නම ඕන.මෙවැනි දේවල් පැහැදිලිව කියලා දෙනවාට ගොඩක් ස්තුතියි.
Looks so delicious. The explanation n presentation is beautiful. You are such a graceful, pleasant n inspiring n lady. Thank you.
හරිම ආදරණීව කියා දෙනව, ස්තුතිය
අද ආන්ටි හරි වෙනස්, ටිකක් වැඩිපුර කතා කලා, හිනා උනා ශෝක් ඉතින් ❤❤❤❤❤❤❤❤ 💚🧡💛💙
මම මේ බත් එක අද හැදුවා
මාර රසයි
Thank you Mrs.Anoma
💚💚💚💚
Thank you so much❤️definitely I will make it.
Have a great day.
අපි අද කබ්සා හැදුවා . aunty කියපු විදිහට හැදුවා . හරිම රසට ආවා. මගේ පුතා තමයි table arrange කලේ හරිම ආසාවෙන්.
මමත් හැදුවා ගිය සිකුරාදා. හරිම රසයි. ගෙදර හැමෝම රසයි කිව්වා.
මම අද හැදුවා.
හරිම රසයි.
Thankyou ❤
Nice and neat! Very clear. අනවශ්‍ය විච්චුරන වීඩියෝව පුරාවටම නෑ. Simple and elegant videos 👍🏻
Mehe okata eka salad ekata tiyene Tomatoes & onion salad & curd
Friday night මමත් ආසම දවස.එදාට විශේෂ දේවල් හදන මටත් මේක හරිම ප්‍රයෝජනවත් .ස්තූතියි ආන්ටි❤️
ඔයාගේ කට හඩේ කරුණාවන්ත කමට මම ගොඩක් ආසයි. ආදරෙයි අනෝමා මිස් ♥️
Wow looks so delicious, I love your easy recipes, surely I will make this thanks for sharing
Harima rasai deparakma hdala dunna puthala dennata akkata thanks oyage kema hdanna asai kiyala dena widihata
හ්ම්ම්ම්, රස පාටයි 👍❤️
Explanation in the beginning is very cute aunty..love the way you present ❤
Medam hemadamath aluth deyak karanawa. Hema deyakma try karanawa. Godak sthuthi .
මමත් දරුවන් ට හැම දාම friday විශේෂ දෙයක් හදනවා thankyou❤❤❤🎉🎉❤❤❤ .
නියම recipe එකක් thank u so much ❤️💖
හරිම වටිනවා ඖන්ට්ය් me කියලා දෙන දේවල් walata
හැදුවා. රසයි.. Thank you Aunty!❤
මමත් හදනවා මේ වීක්එ න්ඩ් එක්‍ෙThanks m
Thank you so much love you n proud of you mam
Mamath oya bath 1 haduwa harima rasai
Apith haduwa ..harima radsai.punchi dewal tikakin me wage rasak ganna puluwan .thank you .aya me wage recepe denna.
New thought is a good idea . I will make this .Thanks .🙏
Thanks aunti eka danwa attama rasa patai
Looks so good..thank you so much for sharing ❤❤!
Hello aunty
Mage ammith godak aunty ge recepisce hadanawa me kabsa rice ekath haduwa harima rasai
Eya tamai mata aunty ta comment karanna kiyanne
Mrs Anoma Jeewithe dawasaka oyawa hamuwena eka mage heenayak
හරි වටිනව අනෝමා ආන්ටි , ගොඩක් ඉස්තූතී ඔයාට 🫶🙏
Auntyge kalin Kabsa recipe eka man godakma serayak hadala tiyenawa. Everyone loves it. Again gonna try this weekend. Thank u for sharing. ❤
මාරම රස පාටයි aunty .කලින් දාපු එක මම හැදුවා ..රස බතක් . Good luck aunty .❤❤
කෑම හදන්න නම් ඉතින් බැහැ ඒත් ඇන්ටි ගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් ❤
මමත් හදලා තියෙනවා. හරිම රසයි.
Carrot sah viyali midi oil valin chttak bedaganna ona
හරිම ලස්සනයි මම inneth සවුදි වල තමයි mis ගොඩක් වටිනවා bs ❤❤
Shoi....
Very very nice,dear Anoma. We feel your sweet smile, smooth voice and clear explanation. Wish you all the best, to produce more videos like this. I'll try this recipe very soon. 💐
මාත් හදනවා මේ වීක් එකේ❤
Harrima rasai wagei godark sthuthi obathumiyata budusarani ❤😊
මම අද මේ ගෙදර කට්ටියට දවල්ට හැදුවෙත් කැබ්සා බත ඒත් ඔයාගේ වෙනස් කම් එක්ක මමත් බැලුව මෙහෙනම් කන්නෙ යෝගට් ලෙබන් (යෝගට් බීම) එක්ක රසයි
Thank you so much ❤
Mama haduya dawask ❤ godk ❤ rasi thanku Anoma ❤ Akka
මේ නම් ලස්සන වැඩක් ආන්ටි ❤❤කවදත් ආන්ටිගෙන් ලැබුණේ හොඳ ම දේවල් ❤❤අම්මා වගේම යි මට දැනෙන්නේ ❤❤
Super idea Anoma. Thanks for sharing. Can we make this with beef? My husband doesn't eat chicken!
Yes, you can. ❤
වටිනා අදහසක් ස්තුතියි ඔබට ❤
Aunty mn ada haduwa kabsa. Hariiima rasai. Okkama aya rasai kiuwa. Thank you. 🌹
Math hadanawa thanks mam
බොහොම ස්තූතියි අදම හදනවා❤
මාත් හෙටම හදනවා මේ බත් එක thank you ඔයාට කියලා දුන්නට... රස බලමු කෝ... හදලා.
..
Ammo oyage mahattaya na hari lucky.mihiri handin kathakarakara kema bedala denawa ethi.❤❤❤
Thank you So much
Thank you so much Anoma Aunty ❤
ගොඩක් ස්තූතියි ඔබතුමියට.❤❤❤❤❤❤❤❤
Tnx recipe ekata 💖 hoda family time ekka spend karana puluwan.
ඒකනම් ලොකු දෙයක් හරිම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි ❤
Thank u so much.nice video ❤❤❤🎉🎉🎉🎉
Thank you
Thanks a lot. I will definitely try this. This looks delicious
Thank you mrs,,anoma
I prepared your earlier Kapsa rice. It was tasty. I will prepare this not on Friday but today Wednesday.
Preparation and presentation ideas are great. Thanks ❤
කෑම වලට වඩා රසවත් කතා විලාසය❤❤❤❤❤
Oba thumi හරිම nhatha mani 🌹🌹🌹🙏
Woooww anty thank you alut deyak kiyala dunnata..❤️❤️mat hadala balanawa dakkama raha patai
Mis math hadabawa aniwarayenma.. mis kiyadena widihata harima asai❤
Excellent work. Elegant and perfect
Thank you very much Anoma.
Dearest Mrs Anoma
Thank you so much for the mouthwatering recipe .
Theruwan saranai dear
Ane aunty...oya athinma hadana kama Mata nam kanna marama asai.man asai aunty restaurant ekak open karanawanam...❤
Thank you 🎉Aunty
Me friday ape anniversary eka man hitha hitha hitiye monawada hadanne kiyala thank you aunty ❤️👍👍
Attatama hari lassanata pahadilwa dakka food video ekak.
Godak hodai aunty.thank you❤❤❤
Athtatama obatumiya hama kenatama uchita vidihata hadanna kiyala denawa. Thank you very much. All the best❤❤❤❤❤❤
මමත් හොය හොය හිටියෙ Friday night dinner වලට මොනවද විශේෂ දෙයක් කරන්න තියෙන්නෙ කියල ස්තූතියි next Friday night dinar supiriවෙයි
Thank you Anoma aunty.. You are a food researcher.... ❤️❤️❤️
Nice series . Can't wait to see what the next dish is. Definitely going to try this rice dish. Thanks
Anoma Miss මගෙ මුස්ලිම් යාලුවා මෙම බත් හදනවා අවන් එකෙ හරිම රසයි❤
Oya hari shoy untii. Oyage recepies walata mn godaaak kemathi
Thank you Anoma
Shall make this rice dish
I tried this rice but it didn't come well. My chicken did not fry well. Maybe because I forgot to add butter. I will do it again and see. Anyway, thanks for the recipe.