Friday Dinner 05 බත් එක්ක කුකුල් මස් තෙම්පරාදුව සමග පොල් සම්බෝල Episode 1155 Cumin Chicken Stir fry

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 376

  • @sachiegunawardana2980
    @sachiegunawardana2980 6 месяцев назад +31

    ඇන්ටි කියන විදියට බඩ පිරෙනවා. හරි ශෝක්. 👌

  • @W_sunny
    @W_sunny 6 месяцев назад +61

    ඔයාගේ රෙසපි එකට වඩා මම ගොඩක්ම ආසා ඔයා කථාකරන විදිහට. මගෙනම් බඩ පිරෙනවා❤❤❤🎉

    • @AnomasKitchen
      @AnomasKitchen  6 месяцев назад +6

      බොහොම ස්තුතියි. ❤

    • @chandimalakmali9577
      @chandimalakmali9577 6 месяцев назад +3

      Ow ane.....math me awe oya katha ahan inna auntyge❤❤❤❤

    • @iresharodrigo8509
      @iresharodrigo8509 6 месяцев назад

      Math balanne katehade ahannemai

    • @S_han1210
      @S_han1210 4 месяца назад

      මාත් ආයේ අනෝමා ආන්ටිට පට්ට ආදරෙයි... හරිම කාරුණිකයි....

  • @sweenipramodya4146
    @sweenipramodya4146 6 месяцев назад +13

    උදේ වීඩියෝ එක බැලුවට පස්සේ හෙට වෙනකන් ඉවසගෙන ඉන්න බැරි වුණා.අදම හැදුවා මාරම රසයි චිකන් එක නම් කියලා වැඩක් නැහැ ඒකෙ රස.මට හිතෙන්නෙ මීට පස්සේ අපේ ගෙදර චිකන් කරියක් නම් හදන්න වෙන එකක් නෑ ආන්ටි...❤ඔයාගේ රෙසිපිය එක නම් හරිම රසයි...මම ඒක හදල පොල් සම්බෝලයක් හදලා බබාට ඕන නිසා පොඩී කිරි හොද්දකුත් හැදුවා.....අන්තිමට බබා කිරිහොද්දත් එක්ක බත් කෑම කෙසේ වෙතත් චිකන් ටිකත් එක්ක හොඳට බත් කෑවා .....ඇත්තටම හරිම රසයි ආන්ටි.....❤❤❤

  • @kanchanasamarakoon2069
    @kanchanasamarakoon2069 6 месяцев назад +15

    බොහොම ස්තුතියි ඔයාට❤️❤️
    Chicken වෙනුවට මාලු ,හතු පුලුවන් කියලා දැනගත් එක ට ගොඩක් සතුටුයි.

  • @ramaniwickrama260
    @ramaniwickrama260 6 месяцев назад +6

    ස්තූතියි ඔබගේ පැහැදිලි කිරීම හරිම සරලයි නිවැර්දියි සිත්ගන්නා සුලුයි.

  • @yohanjayakodi1859
    @yohanjayakodi1859 6 месяцев назад +1

    මිස් කතා කරනකොට හරිම ප්‍රසන්නයි.අනෙ මිස් හදන කෑම වේලක් කාල බලන්න ගොඩක් ආසයි මං ❤❤ තෙරුවන් සරනයි මිස්ට ❤

  • @dinesharandeny8136
    @dinesharandeny8136 6 месяцев назад +6

    Vedio එක දැක්ක ගමන් සේරම හැදුවා දවල් කෑමට ....කෙහෙල් කොලේ ඔතලා තියලා relax එකේ දවල් වෙලා කෑව..❤😊

  • @manojsuranga2317
    @manojsuranga2317 6 месяцев назад +2

    Thank you aunty.api bodime wela ඉන්නේ auntyge kema thamai හදන්නේ.ඇත්තටම dn godak rasata uyanawa api.mekath mara rasa recipe ekak ❤❤❤

  • @dharmatvsl4900
    @dharmatvsl4900 5 месяцев назад +1

    කෑම රස වගේම ඔයා ඒක ඉදිරිපත් කරන විලාසයත් හරිම ලස්සනයි.

  • @thinulanethsara3635
    @thinulanethsara3635 6 месяцев назад +31

    🙏ඇන්ටි උයන විදිය බලාගෙන හිටියත් බඩ පිරෙනවා 👍🙏❤️

  • @thamarakumari3026
    @thamarakumari3026 6 месяцев назад +2

    කෑම හදනවා වගේම මේ විදියට ලස්සනට පිලිගන්නවන විදිය පෙන්න එකත් ගොඩක් වටිනවා ..තවත් ඒ දේවල් ඉදිරියට බලාපොරොත්තු වෙනවා...❤

  • @Arya25a
    @Arya25a 6 месяцев назад +2

    Auntie’s magical chicken stir fry.
    මේක හරිම සුවදයි, මුල්ම විඩියෝ එක බලපු දවසේ ඉදලම මම හදනවා, හරිම රසයි. ❤

  • @rept123
    @rept123 5 месяцев назад +6

    ඇන්ටි, අපේ නෝනගේ දොළ දුකට මම හදලා දුන්නේ මේක. පින් සිද්ධ වෙනවා. හරිම රසට ආවා.

  • @ShiromiPerera-s9i
    @ShiromiPerera-s9i 6 месяцев назад +1

    අනේ රසයි♥️♥️♥️ මටත් හොඳට උයන්න පුළුවන් ❤️❤️❤️❤️❤️❤️ ගොඩක් ස්තූතියි මැඩම්

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 6 месяцев назад +8

    I remembered my mom as she makes this chicken fry for special occasions. Unlike these days, those good old days we eat chicken only on occasions 😅. I too make this dish learnt from my mom. I add a little fennel too to the cumin seeds

  • @renuranawake5807
    @renuranawake5807 6 месяцев назад +2

    දකින කොටත් ආස හිතෙනවා .මේ සති අන්තෙ ගෙදර ගිහින් අනිවාර්යයෙන් හදලා බලනව.ස්තුති ගොඩාක් ඔබ තුමියට.ාඅදරෙයි හැමදාමත් ❤

  • @nilushiudagedara3186
    @nilushiudagedara3186 6 месяцев назад +4

    Thank you ❤. හරිම ලස්සනයි.

  • @manjulasumanasekera2994
    @manjulasumanasekera2994 6 месяцев назад +6

    Dearest Mrs Anoma
    Harima rasa patai menu eka .
    Kohomahari hadanawa.
    Thank you so much dear.
    Theruwan saranai!

  • @chandimakumuduni6716
    @chandimakumuduni6716 6 месяцев назад +3

    ඔයාගෙන් ඉගෙන ගන්න දේවල්නම් විශාලයි.❤️❤️

  • @champikafernando8265
    @champikafernando8265 6 месяцев назад +6

    👍🌦️රස කෑම හදන්න කියලා දුන්නට ගොඩක් ම ස්තූතියි

  • @Hishani1985
    @Hishani1985 6 месяцев назад +4

    අම්මෝ ආන්ටි අපේ ගෙදර ⁣ආසම එකක් තමයි ඔය ආන්ටිගේ දුරැ චිකන් එක .. මම කහ බත් එකටත් ඕක හදනවා .. frig එකේ දාන් කන්නත් පුලුවන් නිසා හරිම ලේසියි .. ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 месяцев назад +1

    හරිම සරල රසවත් කෑම වේලක්.ස්තූතියි ඔබතුමියට.දරුවොත් ආසාවෙන් කෑම කයි කියලා හිතෙනවා.

  • @manojmadusanka5352
    @manojmadusanka5352 6 месяцев назад +7

    Thank you aunty....❤❤ oyage recipes walata mama godak kamathi.😘💕

  • @AshaDinithi
    @AshaDinithi 5 месяцев назад +1

    මං ආසයි ඔයා කතාකරන විදියට හරිම අහින්සකයි❤❤❤

  • @y4k210
    @y4k210 5 месяцев назад +1

    මිස් හැමදේම හොදටම පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක් ස්තූතියි.

  • @RinozaAzhar
    @RinozaAzhar 6 месяцев назад +2

    Wooww❤❤
    My husband's favourite menu ma'am 😊 though it's a simple meal...the way you present it ..gives a high quality for the meal..thank you ma'am ❤❤❤

  • @ireshaherath9181
    @ireshaherath9181 6 месяцев назад

    ආන්ටි මම හැදුවා හරිම රසයි.ඔයා හදපු විදියටම මමත් රසටම හැදුවා . thank you so much ❤❤❤❤❤❤❤❤

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 6 месяцев назад +2

    Thank you so much for sharing these friday night dinner ideas. so
    far I made everything and came out very well. ❤️🤗

  • @lunarlight3696
    @lunarlight3696 6 месяцев назад +1

    Cummins දාපු chiken recipe එක මං කලින් බලලා හැදුවා .හරිම රසයි .thank you aunty

  • @Nadeew
    @Nadeew 6 месяцев назад +9

    ආන්ටිගේ සූදුරු දාලා හදපු චිකන් කරි රෙසිපි එකේ විඩියෝ එක දාලු කාලේම අපි හැදුවා ඒක හරිම රස චිකන් කරි එකක් සූදුරු ෆ්ලේවර් එක හරිම රසට දැනෙනවා අනිවාර්යයෙන්ම හදන්න ඕන චිකන් කරි එකක්..❤

  • @batmabatmasir5723
    @batmabatmasir5723 5 месяцев назад

    ගොඩාක් රසවත් කෑමක්.ඔයාට ගොඩක් ස්තූතියි.බුදු සරණයි ❤❤❤❤

  • @PremaniPalihakkara-nf2jg
    @PremaniPalihakkara-nf2jg 2 месяца назад

    Thanks a lot
    You are sharing everything with. love
    That's why your food are so nice and tasty
    Bless you

  • @marianrodrigo3371
    @marianrodrigo3371 6 месяцев назад +11

    සම්බෝල දකිනකොට ආසයි😊❤

  • @dushanthiherath8817
    @dushanthiherath8817 6 месяцев назад +13

    ආන්ටි අපි ඉස්සර ගමෙ යනකොට අපෙ අත්තම්මත් එ විදිහට චිකන් හදලා තියෙනවා හබැයි එයා සූදුරු දාන්නෙ නැ මෙ විදිහටත් හදලා බලන්නම්කො ගොඩක් පින් ආන්ටි මෙවා කියලා දෙනවට බුදු සරනයි♥️♥️♥️♥️♥️

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 6 месяцев назад +2

    Thanks for sharing your yummy recipes. It's very nice the way you explain everything. ❤❤ good luck.

  • @janajana7879
    @janajana7879 6 месяцев назад +1

    රසට ඇති කියලා හිතනවා ඔයාගේ කෑම ස්තුතියි 🙏🏾😋😋

  • @ThasuniBandara-vs7zy
    @ThasuniBandara-vs7zy 6 месяцев назад +2

    Thank you aunty ❤:love the way how u explain the recipe ❤

  • @nazwais3936
    @nazwais3936 6 месяцев назад

    I made this❤OMG it was so delicious and simple to make. Thank you, Aunty, for the recipe ❤❤I enjoyed it ❤🎉

  • @Sujatha-o2b
    @Sujatha-o2b 6 месяцев назад +2

    So sweet, your genuine voice, smile, words, explanation and kindness.... like a mother for all of us. Looks and feel very tasty this menu. I try it definitely today or tomorrow. Thank you very much dear Anoma. 💐

    • @AnomasKitchen
      @AnomasKitchen  6 месяцев назад

      Thank you so much 🙂 Hope you enjoy this. ❤️❤️

    • @Sujatha-o2b
      @Sujatha-o2b 6 месяцев назад

      ❤️

  • @monicarodrigo4083
    @monicarodrigo4083 5 месяцев назад

    දුව ඔයාගේ කතාවත් හරිම පියමනාපයි කෑමත් රසවත් ජේසූ පිහිටයි

  • @shyamaliepanagoda1335
    @shyamaliepanagoda1335 6 месяцев назад +1

    Thanks Anoma. Made Tomote rice and black pork curry when my son's family came home. Everyone enjoyed. Will make this too. Tks.

  • @sudeera9416
    @sudeera9416 6 месяцев назад +3

    අනේ මගේ දුව හරි ආසයි ඔයා හදන කෑම හදනවට.ඒ දවසට ගොඩාක් කනෙවා ආසාවෙන්

  • @dilaniarendtsz6295
    @dilaniarendtsz6295 6 месяцев назад

    Thanks so much Anoma aunty. I made this on Saturday night and it was awesome.. wish I could attach a picture here.

  • @sandunipurnima-d5e
    @sandunipurnima-d5e 2 месяца назад

    Thank you for this wonderful recipe aunty. My husband loves it. So tasty! 😍👌

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 5 месяцев назад

    ආදරණීය අනෝමා, ඔයාට බොහොමත් ම ස්තූතියි. අපට රසට , ගුණට , විවිධත්වය ඇතුව ආහාර සකස් කරගෙන අනුභව කරන්න කියා දෙනවාට. ❤

  • @shyamaleedissanayake974
    @shyamaleedissanayake974 4 месяца назад

    මං අද චිකන් කරි එකයි, පොල් සම්බෝලේයි හැදුවා❤ හරිම රසයි 💛💚

  • @pushpap2315
    @pushpap2315 6 месяцев назад

    බොහෝම ස්තුතියි .
    මම දැන් හැදුවා. හරිම රසයි .
    Thanks again ❤

  • @lalanipradeepikadeenamulla6132
    @lalanipradeepikadeenamulla6132 Месяц назад

    Woow නියමයි වගේ අනිවාර්යයෙන්ම හදනවා.

  • @misalutatenilandthisisimal1734
    @misalutatenilandthisisimal1734 5 месяцев назад

    Harima pahadiliwa ,ahan iddima uyanna hitena widiyata hama deyakma kiyala dena oyata godak sthuti Anty ❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 6 месяцев назад +2

    Ow එහෙම rasay,mama දවසක් හැදුවා ,ඔයාගෙ recipe eka බලාගෙන ❤
    දානෙට හැදුවේ .

  • @ireshadilum3503
    @ireshadilum3503 6 месяцев назад +2

    ස්තූතිය මිස්
    මේ රෙසිපි එකනම් හදන්නම ඕන එකක්

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 5 месяцев назад

    O it's really mouth watering dear Anoma. God Bless u with more delightful receipes.

  • @JalinaAdithya
    @JalinaAdithya 6 месяцев назад +4

    ඔබ තුමිය ට පුලුවන් නම් එක පරිප්පු චිකන් වගේ දේවල් කිලෝ එකකින් කන්න පුලුවන් ප්‍රමාණය කියලා දෙන්න ගොඩක් වටිනවා

  • @Wathsalarajapakshe
    @Wathsalarajapakshe 5 месяцев назад

    No word's to say Mrs anoma.... you're the brilliant ❤❤❤

  • @WimaliBasnayake
    @WimaliBasnayake 6 месяцев назад +1

    මම ඔයාගෙ Friday special dinner හදන්න බලාගෙන ඉන්නෙ හැමදාම හදනවා. මගෙ පුතයි එයාගෙ නෝනයි ගෙදර එන්නෙ week end එකට.ඔයාට ගොඩාක් ස්තුතියි

  • @lakpriyapradeep8519
    @lakpriyapradeep8519 4 месяца назад

    Kiyala wadak na anoma nona patta rasai maru supiri thank you ❤

  • @Eleef7562
    @Eleef7562 5 месяцев назад

    Thanks, Aunty, for these great episodes of simply yet delicious ones.❤

  • @lakminijayathilleke7274
    @lakminijayathilleke7274 6 месяцев назад +1

    රසම රස පාටයි, බලමු හදලා ❤👍

  • @LakshiChulangani
    @LakshiChulangani 6 месяцев назад +1

    Auntige Friday night කෑම මම ඔක්කොම හැදුවා ... හොදට ආවා .Thanks aunty . Adareii .
    ❤❤

    • @AnomasKitchen
      @AnomasKitchen  6 месяцев назад

      අනේ...දුව, හරි සතුටුයි මට. මේකත් හදන්න හරිම රසයි.

    • @LakshiChulangani
      @LakshiChulangani 6 месяцев назад

      Ok aunty . අනිවාර්යයෙන්ම හදනවා .. තව හොද recipe දාන්න aunty..❤❤

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 6 месяцев назад +3

    Mata mage duwa hambenna iddi mage husband gdk welawata me recipi eka hadala dunna..adatath ea doladuka tiyenwa... eyata wadi wadiyen hariyanna one... ea wagema anima Aunty oyata BUDUSARANAI

  • @amilanishanthi4222
    @amilanishanthi4222 5 месяцев назад +1

    මම බැලුවේ අද. මාත් හදනව .සිරියාවන්ත ඔයා දැක්කත් ඇති.බුදු සරනයි

  • @praveenasaumya8230
    @praveenasaumya8230 6 месяцев назад +1

    Auntie thank you so much man godak kamathi oya serve karana vidihata harima lassani ❤❤ oyage videos balala man godak items gatta ape gedara aya hari kamathi evata once again thank you 😊🤩❤️

  • @NirangaNanayakkara
    @NirangaNanayakkara 6 месяцев назад +1

    ආන්ටිගේ chicken එක මාත් හැදුවා. හරිම රසයි.❤

  • @GeethmiDissanayak-cs1yx
    @GeethmiDissanayak-cs1yx 6 месяцев назад +2

    හරිම ආසාවන් බලන්නේ

  • @mallikaasoka1040
    @mallikaasoka1040 6 месяцев назад +2

    Thanks a lot. We loved your recipes.

  • @SamanthaDeSilva-s8x
    @SamanthaDeSilva-s8x 6 месяцев назад +2

    බොහොම ස්තුතියි කියා දුන්නාට

  • @esalanethsara
    @esalanethsara 6 месяцев назад +114

    මගේ මහත්තයා හමුදාවේ ඉන්නේ.ඒයා නිවාඩු එන දවසට රස කෑමක් හදනවාමයි..දැන් හැමදාම සිකුරාදට මිස් විඩියෝ එක දානකන් බලන් ඉන්නේ.බුදු සරණයි මිස්..හැමදාම බලනවා

    • @AnomasKitchen
      @AnomasKitchen  6 месяцев назад +27

      බොහොම ස්තුතියි. මහත්තයා ගෙදර අවාම හදලා දෙන්න.

    • @esalanethsara
      @esalanethsara 6 месяцев назад +12

      @@AnomasKitchen මිස් මං දන් නැති කෑම ගොඩාක් හදන්න ඉගෙන ගත්තේ ඔයාගේ මේ විඩියෝ බලලා..ඔයාගේ රස දෑතට ඇත්තමයි..බුදු සරණයි..අපි හැමෝට හදලා රස බලන්න පුලුවන් කෑම ඉස්සරහටත් අරන් එන්න..

    • @anitaroshi2010
      @anitaroshi2010 6 месяцев назад +1

      ​@@AnomasKitchen anoma aunty pressure cooker eke curries hadanna kiyala denna puluwanda .

    • @airanganijayalath1799
      @airanganijayalath1799 6 месяцев назад +1

      Thanks.mis

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 6 месяцев назад

      ​@@AnomasKitchen,,,, miss kiyala tiyenawa neda "Ateth ekkama palala ganne kiwwe "

  • @shereengunasena5074
    @shereengunasena5074 6 месяцев назад

    Looks so good. Thank you so much. God bless you. ❤❤❤❤❤❤❤❤

  • @dinushikaushalya1504
    @dinushikaushalya1504 5 месяцев назад

    හරිම රසයි aunty.. මම අද තමයි හදලා බැලුවේ..thank you so much..❤❤❤❤

  • @SndeepDayanda
    @SndeepDayanda 5 месяцев назад +3

    ඔව් අනේ ඇන්ටිගෙ කටහඬ භාවනාවක් ඇන්ටිට විශ්වයේ ආශිර්වාදය ලැබේවා ❤❤❤

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 6 месяцев назад

    This reminds me of my Amma's cooking. She used to make this chicken curry.
    I really like your way of presenting. Thank you ❤

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk Месяц назад

    ඔයාගෙ මෙ සෙවිය ගෙදරින් පිට තැන් වල නවාතැන් ගෙන සිටින, සියළුම මෙ ගැන බලන අයට වටිනවා ඇතී. ඔයාගෙ නිහතමානී කතාවට, කෑම දැක්කෙ නැතිව වූවද, බොහො දෙනෙක්ගෙ හිතසූව පිණිස හෙතූ වෙනවා. එළොව,මෙලොව දෙකටම ඔයාට පින්!!!

  • @inokapriyangani3132
    @inokapriyangani3132 6 месяцев назад

    Thank you very much. ❤❤❤❤asaven baluwa godak lasssanai. Oyage cooking art ekak .🎉🎉🎉🎉🎉🎉

  • @kavijayaweera1355
    @kavijayaweera1355 6 месяцев назад

    Anoma auntyta kathakarana widiyata mm Hari asai. ❤❤❤❤
    Aunty,, Chicken curry hadaddi ewa thambenna hariyata cook karanna ona time 1gana kiyala dennako. Ara eggs gana video 1k Kala wage..api eka haryta dannena hithena welawak thiyala lipen banne

  • @sriyanisilva9838
    @sriyanisilva9838 6 месяцев назад

    Matanm kukul mas Appriyi dakina kota oyala kohmada ohma kanea ❤❤❤❤oyage vediyos balanwa thanku

  • @sankamadhu8934
    @sankamadhu8934 25 дней назад

    පට්ටම රෙස්පිය ස්තුතියි aunty

  • @shalinidesthanapathy4650
    @shalinidesthanapathy4650 6 месяцев назад +1

    අනිවාර්යෙන් ම හදනවා❤Thank you aunty

  • @yamunasirimanne
    @yamunasirimanne 6 месяцев назад +1

    Very nice. Going to make it this friday. Thank u.❤

  • @DilkiDayawansha3826
    @DilkiDayawansha3826 6 месяцев назад +1

    Auntyge mn kematima hodama recepie eka thamai chicken themparaduwa..mn nitharama hadanawa❤❤❤

  • @IndikaKapurubandara
    @IndikaKapurubandara 6 месяцев назад +1

    Looks delicious. Thanks aunty ❤

  • @deepikand5722
    @deepikand5722 5 месяцев назад

    Mis kiyala dena widiyata podidaruwekta unath hadaganna puluwan man rata gedraka wadakaranne eyla asai lankawe ape kamawalata madam nam miris kanne na sir hariyata sara kanawa sthuti mis godak තෙරුවන් සරණයි mis kaha batha elawalu batha chili past eka saha chicken deval eka kiya denna

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 6 месяцев назад

    Thank you soo much aunty...tawat me wage lassna dewal apita kiyla denna❤❤❤❤

  • @MelissaTavarayan
    @MelissaTavarayan 6 месяцев назад +1

    Your recipes are wonderful and they are very inspiring to follow! Please bring more SIMPLE MEAL MENU based concept videos in future. It will be very helpful.

  • @subashinipriyanwadaaponsu2266
    @subashinipriyanwadaaponsu2266 6 месяцев назад +1

    Aunty api danne chicken tamabanakota podi goraka kallek kahai lunu gammiriss ekka hari rasai ehemath..antimata punchi tomato gatiyak danwa lipen banna kittu wela

  • @chandanidesilva1263
    @chandanidesilva1263 6 месяцев назад +1

    Wonderful recipe, Anoma. Shall definitely try this recipe

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 5 месяцев назад

    Yes aoma the way u explain is mouth watering

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 6 месяцев назад

    Thank you dear.oyagen aluth videos enakan balan inne.god bless you ❤❤❤❤

  • @HirushaAbiman
    @HirushaAbiman 6 месяцев назад +1

    Oya hari saralawa kiyala denawa .harema watinawa amma kenekta

  • @WiniciaArulappa
    @WiniciaArulappa 6 месяцев назад

    For sure I will try making the chicken dry curry. Looks delicious. Thank you for sharing

  • @Kusum.1984
    @Kusum.1984 2 месяца назад

    ඔබතුමියට ගොඩක් ස්තුතියි ...දැන් මට chicken curry එක හදනකල් ඉවසුමක් නෑ..

  • @chandranayanasoysa4963
    @chandranayanasoysa4963 4 месяца назад

    මම O/L කරලා ගෙදර ඉන්න කාලෙ මගෙ යාළුවෙකුගෙ අම්මාගෙ cookery class එකකට ගියා. Class එකක් කිව්වාට අපි යාළුවො හතරපස් දෙනෙකුට කරේ. එහෙදි මේ chicken receipe එක කරා. අන්තිමට ගරම් මසාලා ටිකකුත් ඒ aunty එකතු කරා. එතකොට තවත් රසයි. මම නිතරම හදන රෙසිපි එකක් මේක.

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi 5 месяцев назад

    Super 😊😊❤❤❤❤ Jayawewa

  • @ravinagomes5855
    @ravinagomes5855 6 месяцев назад +1

    Dear Madam
    From where can I buy a bringing stone and mortar the one you used in black colour and also the stainless steel one?

  • @champiy5006
    @champiy5006 6 месяцев назад

    We were planning to have a BBQ on Sunday. It’s over 100 degrees outside and I’m going to make this instead.
    Thank you for your lovely video! 👌💐🇺🇸

  • @MariedeSilva-b9f
    @MariedeSilva-b9f 5 месяцев назад

    Thank you Anoma. I
    enjoy your yummy recipes.

  • @oshihewa5650
    @oshihewa5650 5 месяцев назад

    Pol samboleta thunapaha chuttakuth danna aunty.harima rasai.amu thunapaha

  • @NiroshaEdirisingha-s1i
    @NiroshaEdirisingha-s1i 6 месяцев назад +7

    Mama meka hadanawa ඇන්ටි.මාරම රසයි.දැන් අවුරුදු 3ක් විතර මගේ ආසම කෑමක්

    • @AnomasKitchen
      @AnomasKitchen  6 месяцев назад +1

      බොහොම ස්තුතියි දුව.ඒ ගැන කිව්වාට. මට හරි සතුටුයි. ❤️❤️

  • @manelrathnayaka187
    @manelrathnayaka187 4 месяца назад +1

    මිස් කෙසෙල් කොලේ ගින්දරෙන් ටිකක් තවලා තිබ්බ නම් හොඳ සුවඳකුත් එනවා.කෑම වේල රසම රස පාටයි.හදන්න ඕන.බොහොම ස්තුතියි.

  • @piyumik9841
    @piyumik9841 6 месяцев назад +1

    LOOKS SO GOOOOOD! DEFINITELY MAKING THIS TOMORROW!

  • @yasgoonasekera5120
    @yasgoonasekera5120 6 месяцев назад +1

    Wow really delicious chicken recipe I wl for sure make it. Thank you dear Anoma