Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මන් මේ video එක බලලා මේ විදිහටම හැදුවා. හරිම රසයි. ගෑවුනු තැන කන්න පුලුවන්. බොහොම ස්තූතියි ඔබ තුමියට 😊❤
හරිම වටිනවා, ඒ වගේම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට!
😢
Woooooooow very nice 👍. Super good luck. God bless 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐😊😊😊😊👍👍👍💪🏻
Thank you 🙏❤️❤️
Tanks 🙏🙏🙏💐
Hi kohomada ithin saho dari
😮😮😮😮U
@@renukahewa809u
Looking great mother. හදල බලනවා අනිවා,.ස්තුතියි ඔබතුමියට.
ස්තුතියි හොඳම හොඳට පැහැදිලිව ව්ස්තර කලා කලබල වෙන්නෙ නැතිව අපිට මතක තියාගන්න පුළුවන් විදියට හැදුවාම 👍 නියමයි 💝💝💝🌹🌹🌹
බොහෝම ස්තුති යි.මැටි බඳුනක් පාවිච්චි කලා නම් වඩාත් හොඳයි කියලා හිතෙනවා .
හදලාම නැති පොලොස් මෝජු හදන්න හිතුවා මේක බලලා 💜️
🎉
ලංකාවට අවහාම හදනවා අනිවාරෙන්ම රස කෑමක් 😋😋😋ස්තුතියි ඔබ තුමියට 🙏🏾
😮😮
ඇලුමිනියම් බාජන වලට විනාකිරි දාන්න එපා recipe good😋♥️
👍👍
@@kgbhagyakgbhagya3258 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬😘😘😘😘😘😋😋😋😋😋😋😆😆😆😃😃😃😃😉😎😗😗☺️☺️🤩😚😋😆😋😎😍😍😍😍😍😋😋😋😎☺️☺️🤩😚😚😊😍😊😋🏝️🏜️🌋🏖️️🏕️🏝️🏞️🏝️🏞️🏞️🏞️
Eththamai, e wede karanna epa....aahaara visha wei
❤ niyamai
ගොඩක් ස්තූති ඔයාට මම ඔයා කීව ව්දිහට පොලොස් මෝජුව හැදුවා හරිම රසයි .
සිතුතියි❤️❤️👍👍🙏🙏
රසට ඇති කියලා හිතෙනවා දැකපුමම.මමත් අනිවාර්‍යයෙන් හදනවා.ස්තුතියි ංඔබට
රස පාටයි පැහැදිලිව කියලා දුන්නා. ඔබට ස්තූතියි.
බොහොම ස්තුතිවන්ත වෙමි .මම කිසිම දිනක හදා තිබුණේ නැහැ ඔබ ඉතා ලස්සනට පැහැදිලි කෙරුවා .තුණුරුවන් සරණ ලැබේවා 🙏
harima shok recipe 1k.thank you
Thank you.
මම හැදුවා ගොඩක් රසයි ...ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දේවල් කියා දෙනවට 😘😘😶🤗🤗
දිගටම රැඳී සිටින්න. ස්තුතියි❤️❤️🙏🙏🙏🙏👍
ජය ජය වේවා හදවතින්ම ආදරෙයි සුභ පැතුම් අක්කේ😘 ලස්සනට කියලා දෙනවා හදවතින්ම ආදරෙයි ❤️Good luck congratulations 👍❤️ බුදුසරණයි..!!
Harim shok... Aniwaryenm math hadanwa... Thank you... Apiw danuwath karanwat... Theruwan saranai 🙏
මමත් ආසයි පොලොස් වලට ලංකාවට ගිහින් අනිවාර්යෙන්ම හදනවා.. ස්තුතියි.මම කුවේට්
ස්තුතියි❤️❤️🙏🙏
මම න් අසායි පොලොස් වෙලට ඔබට ගොඩාක් ස්තූතියි තෙරැවන් සරණයි
Use a clay pot. Otherwise you will get blood pressure cholesterol or some other deceases. Be safe.
ruclips.net/video/TVUdRvj9M6k/видео.htmlPolos koththu
niyamaaaaiiiiii meka mara rasai...man haduva
Thank you... Your explanation was very clear and detailed great video.... 👍👍👍👍👍👍
ගොඩාක් ස්තුතී ඔයාට අක්කී ගොඩක් වටිනා වීඩියෝ එකක් හදලා බලන්නම් ❤❤❤❤❤❤
මීගමුවේ අයගේ හොඳ කමක් නේද හරිම රසවත් මේක අම්මේ ඔයාට ගොඩක් ස්තුති හදන්න කියලා දුන්නා ට තෙරුවන් සරණයි ජෙසු සරණයි ❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷
ස්තුතියි ප්‍රියංකා.. සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️❤️🙏
නියමයි නියමයි නියමයි රසවත් කෑමක්
Ammoooo mara Rasa athi poloss mojuwa 👌delicious thanks very much
❤️❤️🙏🙏❤️❤️
@@MorinintheKitchen aeluminiyam hoda ne neda winakiri wala dala uayanna ohomada dan nethi dawal kiyala denne
ඔයාගෙ ක්‍රමය ට පොලොස් heduwa. හොදට ආවා. thanks .
❤❤❤
ආසයි ලබන මාසේ ලංකාවේ ඇවිත් හදනවා බොහොම ස්තුතියි ❤❤❤
Look diealishious and healthy food
තාච්චි වල මෝජු හදන්න හොද නෑ. කෑම හදන විදිය වගේම ගුණාත්මකභාවයත් වැදගත්..😊
Hmm
ඒක තමයි මාත් හිතුවේ..විනාකිරි ඇල්මිනියම් වල ආසාත්මිකතා ඇතිවෙනවා කියලා අහලා තියනවා
@@arunikaudagama9626 Ehema wenne..e bajana walama kalthiya gaththoth
😮😮U
ගොඩක් ස්තූතියි ඔබතුමියට මමත් මේ විදිහට හැදුවා.හරිම රසයි.❤
ඕකම ඇති අවුරුදු මේසයට හරිම රසවත් .. කවුරුත් කන්න ආස වෙනවා.. වියදමත් අඩුයි...බොහොම ස්තූතියි..! 👍
~
额。 。。0
අආරැරහසදචසඑඇඑස ,, තත, ංංංචර@ලදචඉ
වමමමහහ
බොහොම පහසුවෙන් හදාගන්න පුලුවන් රෙසපි එකක් ඒ වගේම ඉතාම පැහැදිලිව පිලිවෙලට කියලා දුන්නට බොහොමත්ම ස්තුති 🙏 ඇලුමිනියම් භාජන වල විනාකිරි මිශ්‍ර කෑම හදන්න හොඳ නැහැ ඒ ගැන පොඩ්ඩක් හිතන්න
මම නිර්මාංශ නිසා හරියට වටිනවා, ස්තූතී ඔබට.
ස්තුතියි❤️❤️❤️🙏🙏
බුදුසරණයි
Thnk u aunty... godak watinawa..... anith comments balanna. Aluminium bhajana gana kiyala tiyenawa. Eka atta, ewath hadagena issarahata karanna. Vdio 1th ikmanata karala pennuwa. Lassanai, rasa athi. Math hadanawa
මගේ ආසම කෑමක් 🤩🤩🤩
🙏🙏🙏❤️❤️❤️❤️
Oya harima pryamanapai .hodin kiyala denawa sthuthi
කන්න හිතෙනව දැක්කම දෙවි පිහිටයි අත්දෙකට
ස්තුතියි ආදරයට..❤️❤️
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
@@nawathenatv-tv5252 ruclips.net/channel/UCUKoYjUEqqgqZiHsD6bO5Tw
aniwayen bs
@@MorinintheKitchenu
ගොඩක් ස්තු,🙏 ස්තුතියි අපිත් ඉක්මනටම හදල බලන්නම් 👍👍🌸🌹🌸👍👍
දැක්කම කන්න හිතෙනව ස්තුතියි ඔබට බුදුසරණයි
ස්තුතියි🙏🙏❤️❤️
Dawas keeyak thiyaganna puluwanda kiyala කියන්න puluwanda
Eka dakiddi katata kelath unanawa Rasa patai .math aniwa hadanawa meka.thank you sooooo much....💝💝💝💝
සිරියාවන්ත මුණ 😍😍😍😍😍තෙරුවන් සරණයි අම්මා 😍❤️❤️❤️❤️ ඔන්න ඉතිම් සබ්ක්‍රයිබ් කලා 😍
ස්තුතියි ගොඩක්❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️
ඔබ තුමියගේ මෝජුව ගොඩක් රස ඇති මමත් හදන්න ඕන නමුත් විනාකිරි භාවිතා කරන නිසා මැටි බදුනක් බාවිතා කිරීම උචිතයැයි මම යෝජනා කරනව ,ඔබ තුමියට ජය වේවා,
@@darshaniruvanpurasl7460 ruclips.net/channel/UCUKoYjUEqqgqZiHsD6bO5Tw
godakkkkkk hodata pahadiliwa kiyadenawa anty goodjob❤❤
අපි හැදුව....මාර රසයි....
Math haduwa harima rasai
Thank you 🙏❤️
Wow i love so much polos yummy thank you
ස්තුතියි ජයවේවා ආසයි හදන්න ආසයි කන්න
ස්තුතියි🙏🙏❤️
Dakiddi nam asai ahanam budu saranai oba thumiyata mm marama rasak ati nada
ඉස්තූති ඔබ තුමියට හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා මේකට ඇලුමිනියම් බාජනයක් නැතිව මැටි වලන් පාවිච්චි කරානම් තමයි තවත් ලස්සන ඒත් ඉතිම් මන් ඉන්න රටේ නම් මේවා නෑනේ❤️❤️❤️❤️❤️
ස්තුතියි🙏❤️❤️
Gg
Woow සුපිරි 👌😋 ස්තුතියි ..❤️🙏
නියමයි 🔥😍
කාලත්නෑ දැකලත්නෑ.නමුත් අද හැදුවා .හරිම රසයි. බොහොම ස්තුතියි ඔබට.
අස කෑමක් ❤️❤️❤️
අනිවාර්යෙන් ලංකාවට. ගිහින් හදනවා thank u
Morin in the kitchen ස්තූතියි , මේ රෙසිපිය මම හදන්න යන්නේ. මම කවදාවත් මෙහෙම පොලොස් කාලා නැහැ, රසයි වගේ
ස්තුතියි..❤️
ගොඩක් හොද රෙසිපි එකක් ඉස්තුති ඔබට .
ස්තුතියි❤️🙏
හරිම රසයි වගේ..... ස්තූතියි ඔබට! 💕
ස්තුතියි❤️❤️🙏
Suprb amma...
දැක්කම..රසබව..දැනුනා..
Thank you ❤️❤️❤️🙏🙏
Good quality video. Good recipe.
අනිවාර්යයෙන්ම හදනවා බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
Harima pahadiliy.
Bu s mama hari asa kemak mama saudi Arabia
Thank you 🙏👌❤️
Wooow හරිම rasai bs
ස්තුතියි.🙏
I have not eaten or cooked this meal never ,But ,It looks so delicious ,yummy and nice........ I hope to make this meal soon ,Thank you 👍
විනාකිරි ඇතුළු ඇඹුල් වර්ග යොදා හදන කෑම සෑදිය යුත්තේ මැටි බාජන වලයි.
Sahathika aththa
Ogb
It now
Too much of oil. As well as clay pot or nonstick better than aluminium.
Polos koththu 👉ruclips.net/video/TVUdRvj9M6k/видео.html
Niyami ane apitt hadala balanm ada tami dakke budu sarani❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
රස ඇති හද ල බලන්න ඕන මෙය හදන හැටි ඉදිරිපත් කලාට ස්තුතීයි ඔබට
Very nice..great work I will try it out today itself.thanks.
රස පාටයි ලංකාවට ආව දවසක හදන්න ඕන
ස්තුතියි🙏
.
@@buddikasenani2184 ruclips.net/channel/UCUKoYjUEqqgqZiHsD6bO5Tw
Godak හොඳයි amme me gana keyala dunnata mama අනිවාර්යයෙන් හදනවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
නියම කෑමක් .👍👍👍
හොය හොය ඉදිය video එකක් ❤️
හැදුවා කලින් හරිම රසයි හිතන්න වත් බෑ රහයි කියලා සැරයි වගෙ පෙනුනට පුදුම රහයි
Taku 🌷🌷🌷🌷🌷🌷👍hdala balamu
ගොඩාක් ඉස්තුතියි ,අනිවාර්යයෙන්ම හදනවා
Hodata kiyala denawa
ඇත්තටම මරු
අනේ රස ඇති නේද අපිත් ලංකාවට ආවාම පොලොස් මෝජුවක් හදල බත් උයල කනවා බොහොම ස්තුතියි රෙසිපි එකට
ruclips.net/video/m8cDC9_gW7I/видео.html
මම ඉන්නෙනම් ලංකාවෙ නෙමේ හැබැයි ලංකාවට ආවම අනිවාර්යෙන් හදනව බොහොම ස්තුතියි ....
ඇයි දැන් අලුත් රෙසිපි video දාන් නැතේ හරිම වටින රසවත් කෑම රෙසිපි ඔබතුමිය ඉදිරිපත් කරන්නේ👌❤️ බුදු සරණයි 🌺🙏
God bless you and you family ❤
Shaaaa.. maru mamath hadanava.
Thanks 🙏❤️
Ekanm pattama 💓💘💪🏿💪🏿💪🏿💪🏿
God bless super Thank you nìyamai
ම්ම්ම්ම්...මරු
*Delicious Polos Curry*
Woooooow නියමයි
Good cooking 😋😋
Niyamai
Nice recipe 👌👌
wow 👍 thank you for the great video ❤❤
රස පාටයි. වම්බටු. මෝජු. හදන. එකකුත්. කියල දෙන්න. ස්තූතියි.
okkoma lassanai... mati athiliyak ganna thibuna....
I made this today, it came so well & tasty. Thank you so much.
So happy. Keep trying other recipes as well. Thank you. 👍👍🙏🙏❤️❤️❤️
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපිට ඉස්සරහට යන්න උදව් කරන්න ..
❤✌️
මේ වගේ කෑම කන්න හොඳ නෑ.ඒත් ඉද හිට වෙනසකට හොඳයි.ස්තූතියි.
ඇලුමිනියම් භාජන වල විනාකිරි දාලා හදන්න එපා, 😊 recipe එක නම් මරු 👌
ඔව් ඔයා හරි.මන් comment එකක් දාන්න හැදුවා විතරයි.✔✔
It looks ss. Not Al. There is no matter .
😢😮
Wow aetthatama dekama kanna hithuna katata kelatha aawa 😁🙏🙏🙏👍👍👌👌👌
Thank you 🙏 ❤️❤️❤️
දැක්ම කන්න ආස හිතෙනවා... රසට ඇති...දෙයක් කියන්න ඕන ඕක මැටි භාජනයක හැදුවා නම් හොඳයි කියලා හිතුනා විනාකිරි දාන නිසා..
Rasata athi.rasa balanna widihak.♥️♥️♥️
සත්තකින්ම විනාකිරි දාලා ඇලුමිනියම් වලන් වල කෑම හදලා රස කර කර කාලා මහරගම තමා නවතින්න වෙන්නෙ කෑම හදන්න ප්‍රතම සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න
Akanam aththa
Eka nam aththa
Mama aniwaryen hadanawa....aluth kamak
Eka uyla iwra wela ain karnwne. E hinda aulk na
Modai me😀😃😄🤣😂😅
Onna amme man den haduwa oyage polos mojuwa mmmmm😋 thank you amme💐❤️👍
Ow dear math haduwa harima rasai
සුපර් බුදු සරණයි
🙏🙏❤️❤️
Wooooow 😃
Thank you ❤️❤️🙏🙏
Delicious 👌
Thank you 🙏
මන් මේ video එක බලලා මේ විදිහටම හැදුවා. හරිම රසයි. ගෑවුනු තැන කන්න පුලුවන්. බොහොම ස්තූතියි ඔබ තුමියට 😊❤
හරිම වටිනවා, ඒ වගේම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට!
😢
Woooooooow very nice 👍. Super good luck. God bless 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐😊😊😊😊👍👍👍💪🏻
Thank you 🙏❤️❤️
Tanks 🙏🙏🙏💐
Hi kohomada ithin saho dari
😮😮😮😮U
@@renukahewa809u
Looking great mother. හදල බලනවා අනිවා,.ස්තුතියි ඔබතුමියට.
ස්තුතියි හොඳම හොඳට පැහැදිලිව ව්ස්තර කලා කලබල වෙන්නෙ නැතිව අපිට මතක තියාගන්න පුළුවන් විදියට හැදුවාම 👍 නියමයි 💝💝💝🌹🌹🌹
බොහෝම ස්තුති යි.මැටි බඳුනක් පාවිච්චි කලා නම් වඩාත් හොඳයි කියලා හිතෙනවා .
හදලාම නැති පොලොස් මෝජු හදන්න හිතුවා මේක බලලා 💜️
🎉
ලංකාවට අවහාම හදනවා අනිවාරෙන්ම රස කෑමක් 😋😋😋ස්තුතියි ඔබ තුමියට 🙏🏾
😮😮
ඇලුමිනියම් බාජන වලට විනාකිරි දාන්න එපා recipe good😋♥️
👍👍
@@kgbhagyakgbhagya3258 🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬🤬😘😘😘😘😘😋😋😋😋😋😋😆😆😆😃😃😃😃😉😎😗😗☺️☺️🤩😚😋😆😋😎😍😍😍😍😍😋😋😋😎☺️☺️🤩😚😚😊😍😊😋🏝️🏜️🌋🏖️️🏕️🏝️🏞️🏝️🏞️🏞️🏞️
Eththamai, e wede karanna epa....aahaara visha wei
❤ niyamai
ගොඩක් ස්තූති ඔයාට මම ඔයා කීව ව්දිහට පොලොස් මෝජුව හැදුවා හරිම රසයි .
සිතුතියි❤️❤️👍👍🙏🙏
රසට ඇති කියලා හිතෙනවා දැකපුමම.
මමත් අනිවාර්‍යයෙන් හදනවා.
ස්තුතියි ංඔබට
රස පාටයි පැහැදිලිව කියලා දුන්නා. ඔබට ස්තූතියි.
බොහොම ස්තුතිවන්ත වෙමි .
මම කිසිම දිනක හදා තිබුණේ නැහැ
ඔබ ඉතා ලස්සනට පැහැදිලි කෙරුවා .
තුණුරුවන් සරණ ලැබේවා 🙏
harima shok recipe 1k.thank you
Thank you.
මම හැදුවා ගොඩක් රසයි ...ඔබ තුමියට ගොඩක් ස්තුතියි අපිට මේ වගේ දේවල් කියා දෙනවට 😘😘😶🤗🤗
දිගටම රැඳී සිටින්න. ස්තුතියි❤️❤️🙏🙏🙏🙏👍
ජය ජය වේවා හදවතින්ම ආදරෙයි සුභ පැතුම් අක්කේ😘 ලස්සනට කියලා දෙනවා හදවතින්ම ආදරෙයි ❤️Good luck congratulations 👍❤️ බුදුසරණයි..!!
Harim shok... Aniwaryenm math hadanwa... Thank you... Apiw danuwath karanwat... Theruwan saranai 🙏
Thank you 🙏❤️❤️
Hi kohomada ithin saho dari
මමත් ආසයි පොලොස් වලට ලංකාවට ගිහින් අනිවාර්යෙන්ම හදනවා.. ස්තුතියි.මම කුවේට්
ස්තුතියි❤️❤️🙏🙏
මම න් අසායි පොලොස් වෙලට ඔබට ගොඩාක් ස්තූතියි තෙරැවන් සරණයි
Use a clay pot. Otherwise you will get blood pressure cholesterol or some other deceases. Be safe.
ruclips.net/video/TVUdRvj9M6k/видео.html
Polos koththu
niyamaaaaiiiiii meka mara rasai...man haduva
Thank you... Your explanation was very clear and detailed great video.... 👍👍👍👍👍👍
ගොඩාක් ස්තුතී ඔයාට අක්කී ගොඩක් වටිනා වීඩියෝ එකක් හදලා බලන්නම් ❤❤❤❤❤❤
මීගමුවේ අයගේ හොඳ කමක් නේද හරිම රසවත් මේක අම්මේ ඔයාට ගොඩක් ස්තුති හදන්න කියලා දුන්නා ට තෙරුවන් සරණයි ජෙසු සරණයි ❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷
ස්තුතියි ප්‍රියංකා.. සුබ අලුත් අවුරුද්දක් වේවා..❤️❤️🙏
නියමයි නියමයි නියමයි රසවත් කෑමක්
Ammoooo mara Rasa athi poloss mojuwa 👌delicious thanks very much
❤️❤️🙏🙏❤️❤️
@@MorinintheKitchen aeluminiyam hoda ne neda winakiri wala dala uayanna ohomada dan nethi dawal kiyala denne
ඔයාගෙ ක්‍රමය ට පොලොස් heduwa. හොදට ආවා. thanks .
❤❤❤
ආසයි ලබන මාසේ ලංකාවේ ඇවිත් හදනවා බොහොම ස්තුතියි ❤❤❤
Look diealishious and healthy food
තාච්චි වල මෝජු හදන්න හොද නෑ. කෑම හදන විදිය වගේම ගුණාත්මකභාවයත් වැදගත්..😊
Hmm
ඒක තමයි මාත් හිතුවේ..විනාකිරි ඇල්මිනියම් වල ආසාත්මිකතා ඇතිවෙනවා කියලා අහලා තියනවා
@@arunikaudagama9626 Ehema wenne..e bajana walama kalthiya gaththoth
😮😮U
ගොඩක් ස්තූතියි ඔබතුමියට
මමත් මේ විදිහට හැදුවා.හරිම රසයි.❤
ඕකම ඇති අවුරුදු මේසයට හරිම රසවත් .. කවුරුත් කන්න ආස වෙනවා.. වියදමත් අඩුයි...බොහොම ස්තූතියි..! 👍
~
额。
。。0
අආරැරහසදචසඑඇඑස
,,
තත, ංංංචර@ල
දචඉ
වමමමහහ
බොහොම පහසුවෙන් හදාගන්න පුලුවන් රෙසපි එකක් ඒ වගේම ඉතාම පැහැදිලිව පිලිවෙලට කියලා දුන්නට බොහොමත්ම ස්තුති 🙏 ඇලුමිනියම් භාජන වල විනාකිරි මිශ්‍ර කෑම හදන්න හොඳ නැහැ ඒ ගැන පොඩ්ඩක් හිතන්න
මම නිර්මාංශ නිසා හරියට වටිනවා, ස්තූතී ඔබට.
ස්තුතියි❤️❤️❤️🙏🙏
බුදුසරණයි
Thnk u aunty... godak watinawa..... anith comments balanna. Aluminium bhajana gana kiyala tiyenawa. Eka atta, ewath hadagena issarahata karanna. Vdio 1th ikmanata karala pennuwa. Lassanai, rasa athi. Math hadanawa
මගේ ආසම කෑමක් 🤩🤩🤩
🙏🙏🙏❤️❤️❤️❤️
Oya harima pryamanapai .hodin kiyala denawa sthuthi
කන්න හිතෙනව දැක්කම දෙවි පිහිටයි අත්දෙකට
ස්තුතියි ආදරයට..❤️❤️
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා ගොඩක් ආදරෙයි හාද ඉතින්
@@nawathenatv-tv5252 ruclips.net/channel/UCUKoYjUEqqgqZiHsD6bO5Tw
aniwayen bs
@@MorinintheKitchenu
ගොඩක් ස්තු,🙏 ස්තුතියි අපිත් ඉක්මනටම හදල බලන්නම් 👍👍🌸🌹🌸👍👍
දැක්කම කන්න හිතෙනව ස්තුතියි ඔබට බුදුසරණයි
ස්තුතියි🙏🙏❤️❤️
Dawas keeyak thiyaganna puluwanda kiyala කියන්න puluwanda
Eka dakiddi katata kelath unanawa Rasa patai .math aniwa hadanawa meka.thank you sooooo much....💝💝💝💝
සිරියාවන්ත මුණ 😍😍😍😍😍තෙරුවන් සරණයි අම්මා 😍❤️❤️❤️❤️ ඔන්න ඉතිම් සබ්ක්‍රයිබ් කලා 😍
ස්තුතියි ගොඩක්❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️
ඔබ තුමියගේ මෝජුව ගොඩක් රස ඇති මමත් හදන්න ඕන නමුත් විනාකිරි භාවිතා කරන නිසා මැටි බදුනක් බාවිතා කිරීම උචිතයැයි මම යෝජනා කරනව ,ඔබ තුමියට ජය වේවා,
@@darshaniruvanpurasl7460 ruclips.net/channel/UCUKoYjUEqqgqZiHsD6bO5Tw
godakkkkkk hodata pahadiliwa kiyadenawa anty goodjob❤❤
අපි හැදුව....මාර රසයි....
Math haduwa harima rasai
Thank you 🙏❤️
Wow i love so much polos yummy thank you
ස්තුතියි ජයවේවා ආසයි හදන්න ආසයි කන්න
ස්තුතියි🙏🙏❤️
Dakiddi nam asai ahanam budu saranai oba thumiyata mm marama rasak ati nada
Thank you 🙏❤️❤️
ඉස්තූති ඔබ තුමියට හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා මේකට ඇලුමිනියම් බාජනයක් නැතිව මැටි වලන් පාවිච්චි කරානම් තමයි තවත් ලස්සන ඒත් ඉතිම් මන් ඉන්න රටේ නම් මේවා නෑනේ❤️❤️❤️❤️❤️
ස්තුතියි🙏❤️❤️
Gg
Woow සුපිරි 👌😋 ස්තුතියි ..❤️🙏
Thank you 🙏❤️
නියමයි 🔥😍
Thank you 🙏❤️
කාලත්නෑ දැකලත්නෑ.නමුත් අද හැදුවා .හරිම රසයි. බොහොම ස්තුතියි ඔබට.
අස කෑමක් ❤️❤️❤️
ස්තුතියි❤️❤️🙏🙏
අනිවාර්යෙන් ලංකාවට. ගිහින් හදනවා thank u
Thank you 🙏❤️
Morin in the kitchen ස්තූතියි , මේ රෙසිපිය මම හදන්න යන්නේ. මම කවදාවත් මෙහෙම පොලොස් කාලා නැහැ, රසයි වගේ
ස්තුතියි..❤️
ගොඩක් හොද රෙසිපි එකක් ඉස්තුති ඔබට .
ස්තුතියි❤️🙏
හරිම රසයි වගේ..... ස්තූතියි ඔබට! 💕
ස්තුතියි❤️❤️🙏
Suprb amma...
දැක්කම..රසබව..දැනුනා..
Thank you ❤️❤️❤️🙏🙏
Good quality video. Good recipe.
Thank you 🙏❤️❤️
අනිවාර්යයෙන්ම හදනවා බොහොම ස්තුතියි ඔබතුමියට 🙏🙏🙏🙏
Harima pahadiliy.
Thank you 🙏❤️❤️
Bu s mama hari asa kemak mama saudi Arabia
Thank you 🙏👌❤️
Wooow හරිම rasai bs
ස්තුතියි.🙏
I have not eaten or cooked this meal never ,But ,It looks so delicious ,yummy and nice........ I hope to make this meal soon ,Thank you 👍
විනාකිරි ඇතුළු ඇඹුල් වර්ග යොදා හදන කෑම සෑදිය යුත්තේ මැටි බාජන වලයි.
Sahathika aththa
Ogb
It now
Too much of oil. As well as clay pot or nonstick better than aluminium.
Polos koththu 👉ruclips.net/video/TVUdRvj9M6k/видео.html
Niyami ane apitt hadala balanm ada tami dakke budu sarani❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍👍👍👍
Thank you 🙏❤️
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න යාළුවා
රස ඇති හද ල බලන්න ඕන මෙය හදන හැටි ඉදිරිපත් කලාට ස්තුතීයි ඔබට
Very nice..great work
I will try it out today itself.thanks
.
රස පාටයි ලංකාවට ආව දවසක හදන්න ඕන
ස්තුතියි🙏
.
@@buddikasenani2184 ruclips.net/channel/UCUKoYjUEqqgqZiHsD6bO5Tw
Godak හොඳයි amme me gana keyala dunnata mama අනිවාර්යයෙන් හදනවා 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤
ස්තුතියි❤️❤️🙏🙏
නියම කෑමක් .👍👍👍
හොය හොය ඉදිය video එකක් ❤️
හැදුවා කලින් හරිම රසයි
හිතන්න වත් බෑ රහයි කියලා
සැරයි වගෙ පෙනුනට
පුදුම රහයි
Taku 🌷🌷🌷🌷🌷🌷👍hdala balamu
ගොඩාක් ඉස්තුතියි ,අනිවාර්යයෙන්ම හදනවා
ස්තුතියි❤️❤️🙏🙏
Hodata kiyala denawa
Thank you 🙏❤️❤️
ඇත්තටම මරු
අනේ රස ඇති නේද අපිත් ලංකාවට ආවාම පොලොස් මෝජුවක් හදල බත් උයල කනවා බොහොම ස්තුතියි රෙසිපි එකට
ස්තුතියි❤️❤️🙏🙏
ruclips.net/video/m8cDC9_gW7I/видео.html
මම ඉන්නෙනම් ලංකාවෙ නෙමේ හැබැයි ලංකාවට ආවම අනිවාර්යෙන් හදනව බොහොම ස්තුතියි ....
ඇයි දැන් අලුත් රෙසිපි video දාන් නැතේ හරිම වටින රසවත් කෑම රෙසිපි ඔබතුමිය ඉදිරිපත් කරන්නේ👌❤️ බුදු සරණයි 🌺🙏
God bless you and you family ❤
Shaaaa.. maru mamath hadanava.
Thanks 🙏❤️
Ekanm pattama 💓💘💪🏿💪🏿💪🏿💪🏿
God bless super Thank you nìyamai
Thank you 🙏❤️
ම්ම්ම්ම්...මරු
*Delicious Polos Curry*
Woooooow නියමයි
Good cooking 😋😋
Thank you 🙏❤️
Niyamai
Nice recipe 👌👌
Thank you 🙏❤️
wow 👍 thank you for the great video ❤❤
රස පාටයි. වම්බටු. මෝජු. හදන. එකකුත්. කියල දෙන්න. ස්තූතියි.
okkoma lassanai... mati athiliyak ganna thibuna....
I made this today, it came so well & tasty. Thank you so much.
So happy. Keep trying other recipes as well. Thank you. 👍👍🙏🙏❤️❤️❤️
ලෝභකම නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපිට ඉස්සරහට යන්න උදව් කරන්න ..
❤✌️
මේ වගේ කෑම කන්න හොඳ නෑ.ඒත් ඉද හිට වෙනසකට හොඳයි.ස්තූතියි.
ඇලුමිනියම් භාජන වල විනාකිරි දාලා හදන්න එපා, 😊 recipe එක නම් මරු 👌
ඔව් ඔයා හරි.මන් comment එකක් දාන්න හැදුවා විතරයි.✔✔
It looks ss. Not Al. There is no matter .
😢😮
Wow aetthatama dekama kanna hithuna katata kelatha aawa 😁🙏🙏🙏👍👍👌👌👌
Thank you 🙏 ❤️❤️❤️
දැක්ම කන්න ආස හිතෙනවා... රසට ඇති...
දෙයක් කියන්න ඕන ඕක මැටි භාජනයක හැදුවා නම් හොඳයි කියලා හිතුනා විනාකිරි දාන නිසා..