Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
චූටි උනාට ගොඩක් ලොකු දේවල් ඔයට කරන්න පුලුවන් ...ඔයා වගෙ දුවක් බිහි කරපු අම්මාට අප්පච්චිට..ගොඩක් පින්..ඔයාගෙ මහත්තයාට ඔයා වාසනාවක් චුටි නන්ගෝ...ආදරෙයි ❤❤❤
😊❤️❤️
You are very cute, going your own path without any disturbance ❤Can we use rice flour
ඇත්ත , දැන් ඉන්න ලමයින්ට තේ එකක් හදන එකත් ලොකු දෙයක් තමා .
පොල් වතුර අවශ්‍යමද ,අපි රට ඉන්නේ ඉතිං පොල් හම්බෙන්නේ අහම්බෙන් වගේ ,මද රස්නේ වතුර දැම්මට කමක් නැද්ද
මේ වගේ ව්ලොග් වලට තමා ආසම❤🎉
❤️❤️
අද වීඩියෝ එක ශෝක් අක්කා...♥️ මම පැණි ආප්ප හදන්නෙ පොල් දාන්නෙ නැතුව...මිශ්‍රනයට පැණි විතරක් කලවම් කරලා.. එහෙමත් හදලා බලන්න...අපිට තව වීඩියෝ එකකුත් ගේන්න ♥️
Thank you sweet ❤️
වටපිටාව හරිම ලස්සනයි... Greenery... wow... කොහෙද ඔයා ඉන්නේ? Home tour එකක් ගේන්නකෝ 😊😊
Harm lassani nngi niyami
ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්.❤bandi ful අක්කිගේ මේ වගේ වීඩියෝ බලන්න කැමති අය ලයික් එකක් දාන්නෝ❤❤❤
Awwww ❤️❤️
😅
අම්මෝ ඒක නම් මාර ආස හිතුනා නංගෝ...වෙනස් ම. වීදි ටිකක්..ඔහොම හදලා නෑ මන්... ට්‍රයි කරලා බලන්නම්...බොහෝම ස්තූතියි ඔයාට..🙏😘 Vlog එක ඉවර වෙද්දි නම් දුකයි...ආයේ ඉක්මනින් එන්න..බුදු සරණයි ඔයාලට...🙏😘❤️
Thank you so much sweet akki ❤️
අනේ ගුම්ජැන්දි ඔයානම් මාරම මාරයි මරු අනේ මේ වගේ video ගේන්න හරිම ලස්සනයි ආදරෙයි ❤❤
😍😍
අක්කිගේ රෙසිපි ගොඩක් මන් ට්‍රයි කරලා තියනවා අක්කි වගේ ස්ටයිල් කරන්නත් මන් හුගක් ආසයි💖අක්කිගේ වොයිස් එක්කයි අක්කිගේ ලස්සනයි අක්කි කෑම හදන පිළිවෙල මේ ඔක්කොටම මාරෙට ඇඩිට් වෙලා ඉන්නේ 🥰❤
Thank you so much sweet ❤️❤️
ශොක් නන්ගි video eka . ඔයා ආප්ප කනකොට මටත් ආසා හිතුනා.මමත් හිතුවා ආප්ප මිශ්‍රණය හදලා තියන්න... මම ඔයගෙ තොසෙ මිශ්‍රණය හැදුවා නන්ගි හරිම ශොක් .. Good luck nangi ..❤❤
Thank you so much akke ❤️
Wooow නියමයි සුදු ඒ විදිහට පැණි ආප්ප එක රසටම ඇති ❤❤❤ ඔයා හරිම ලස්සනයි නංගි මේ පැනි අප්ප රෙසිපි එකත් ට්‍රියි කරන්න ඕනේ ආදරෙයි ❤😍😍😍😍😍❤❤❤
❤️❤️❤️❤️
Akke mn lagadi idan thamai oyage vlog balanna gatthe harima lassanai oya rulan walin pittu hadapu vedio ekak dala thibuna eka mn haduwa harima rasai thankyou a wage dewal apith ekka beda gannawata good luck❤
Thank you❤️
Oya.appa.hadana.widiyata.asa.hithuna..me.widiyatath.hadala.balannam.thanks.❤️❤️
Welcome😃
ඔයගේ කටහඩ හරිම ලස්සනයි අක්කි ❤❤❤❤❤❤
❤️
පොල් වතුර විතරක් දාල ඊස්ට් නොදා ආප්ප හදල බලන්න .ගොඩක් රසයි
අක්කේ අපි හදනවා පැනි ආප්ප ඒ මිශ්‍රණයට පැනි කලවන් කරලා ආප්පේ බාගයක් හැදේදි කිතුල් හකුරු කැලි ටිකක් ලොකුවට gret කරලා ආප්පේ නමනව මාර රසයි 🤤🤤
😃😃😃
කිරි ආප්ප හදලා බලන්නකෝ. හරිම රසයි. ඔයාගේ රෙසිපිස් හරිම රසයි 👍👍
අක්කි බැටර් එකට කිතුල් පැණි දාලා මැදට පැණිපොල් තියලා දෙකට නමලත් ගොඩාක් රසයි😋
හදන්න ඕනේ 😊😍
Oyata puthe mama harima adarei.oya harima sweet.harima kadisarai.hema kemakma harima ikmanatama headanawa.oyage chenal eka mamea balanawa.puthata Theruwansaranai.
Oya kiyala dipu agili biscuits mama deparakma haduwa babala denna harima asawen kawa hamada hadala denna kiyanawa thanks oyata mewage resipi kiyala denawata❤❤
Api hadanne appa mixure ekata penindala dekatanamala eka arima lassanai rasai twa appa mixure eka tachchiyata dala hakuru great karanna ekath harima rasai peni pol dala appiriyai
Shok akke akkge tose resipi eknm mn try kra hariytma awa ❤❤ mekath try krnnm akki budu saranai
Nangi Hal diye Dala pagunama akatama pol Kiri Dala blend karala ganna aka Hari lesi eta passe east Dala thiyanna.hal kota kota Enna ona na ❤
මන් එහෙමත් හදනවා. වීඩියෝ එකත් දාලා තියෙන්නේ ❤️❤️❤️
හැමදාම vlog බලනවා ඔයාගෙ ...හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much 😊❤️
Mn harima asai oyage videos balanna mata puduma sathutak danenne eken❤❤❤❤
😊😊
අනේ හරි ෂෝක් video එක මමත් ට්‍රයි කරලා බලන්න ඕන .ජයවේවා.👍👍❤
😍
ආස හිතෙනවා උයනවා බලන් ඉද්දි❤❤❤❤
Oyage hema video akakma mama balanawa akke.mage puthala 2 oyata harima aadarei.oyawa balanna akkan yanna kiyanawa.oya inne koheda ahanawa.oyata sri dhaladha samidu pihita rekawaranaya lebewa akke
Aneee 🥹 ආදරෙයි කිව්වා කියන්න පැටවු දෙන්නට ❤️
දාපු ගමන්ම බැලුවා අද නම් Brownie හදන ගමන් බලන්නේ ❤❤❤❤
😊❤️
Mama hrima asai video blnnna piliwelai hama wadakma...❤ Thank you kiyala dena awata 😊
😊
ලස්සනයි අක්කි මං හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියො බලන්නෙ.
Akkige videyo harima lassanai mn asawen balanawa❤
Darling adath niyamai ane recipe eka❤❤❤
Thank you girl ❤️
මෙන්න සුපිරි wife ලා 👍 මටත් ඕන මේ වගේ හොඳ ගෘහණියක් වෙන්න පුළුවන් කෙනෙක් 😊
Palayan modayo. Meyage husband kochchara rich da kiyala dannawa da? Tho wage nikamek ekka pare inna higannek wath enne na.
@@sssssssssuvඒහෙම කියන්න ඒපා. මෙයාගේ husband ඉස්සර සල්ලි නෑ. Degree ඒක complete කලේත් නෑ.දැන් තමා ඔය සල්ලි තියෙන්නේ
@@waidyarathnan.m6077 degree eka complete karana ekai, salli atharei thiyana sambande mokakda?
@@sssssssssuv degree complete na kiyane. ඉගෙන ගෙන හොද රස්සාවක් කරලා සල්ලි හොයනවා නෙමෙයි නේ, වෙන වෙන ක්‍රම වලට සල්ලි හොයන්නේ
@waidyarathnan.m6077 thamuse nam hena gobbayek oi. Mole thiyenne pukeda?
Anee supiri🎉🎉🎉🎉 well done
Poddakwath Adambara naha.Ekai lassana.❤❤❤
Budusaranai Nangi
අද තමයි අක්කගෙ video එකකට comment එකක් දාන්නෙ. හරිම ලස්සනයි හරිම පිං පාටයි. Good luck akkii adrei 🤍✨
akki cutiee digatama me wage videos gennako ❤
East dapu pramanaya kiyanna puluwanda budusaranai
man ada akkige NO BREAD Sandwich eka haduwa. dn kana gaman comment karanne. marama rasai akki 😍😍
හදලා රස කියන්නම් සුදු ❤
Haa 😍
Akki peni appata api peni vitharay thaanne pola thaney Nice vlog ❤
Hariiima lassanaiiiiii❤❤❤
අපි පැණි ආප්ප හදන්නේ බැටර් එකට පැණි විතරක් දාලා....❤🎉ඔයත් එහෙම try කරලා බලන්න..අපිත් මෙහෙම try කරලා බලන්නම්..❤🎉
ආප්ප එකත් එක්ක පොල් හැපෙද්දී හරි රසයි 😊 හදලා බලන්න ❤️
@@Bandifull හරී හදමු 🎀❤
Hari rasa patai duwe.❤😋
Lassanayi akki ♥️💗
Ane sinduwa❤ boys over flower🥰❤️
🥰🥰
අක්කි පැනි ආප්ප හදද්දි හොදට පැනි එක තද පාටට එනකන් කැරමල් කරන් ඒකට සීනී ටිකක් දාලා ලාවට ඝන් වෙද්දී.. බ්ලෙන්ඩර් කරපු පොල් චුට්ටක් දාලා පැනි එක වතුර වගෙ තියෙද්දී ආප්ප මිශ්‍රනයට දාලා ආප්ප හදන්නකෝ මාරම රසයි... සාමාන්‍ය ආප්ප වගේම හොදට කර වෙනවා..😊❤
Shok anee❤
Wow super dosa very nice cooking super tasty 😋😋😋😋😋💖💖🌹🌹🌹🌹👍👍👌👌👌🇮🇳
Thank you! 💖
@@Bandifull super nice 🌹🌹🌹🌹
කෑම උයන්න මේ තරම් ලේසි ද හිතෙනවා බලන් ඉද්දි ❤
එකනේ... ❤️
Ekata nam maara asa hithuna❤
❤️❤️🥰
ඔය ආප්ප මිශ්‍රණය ටම හකුරු ග්‍රේට් කරලා දාලා දියකරන්න.එතකොට හකුරු ආප්ප.❤️ හදල බලන්නකෝ එහෙමත්.වැඩ නම් සුපිරි.ඔයාගෙ 👍
හා 😍😍
නියමයි අක්කි ❤🎉
Q & A ekak oni❤❤❤❤
Unu wahura noda pol wathura wetharak danmata aulak nadda unuwathura dannama onada
Vidieo ekak danakan balan hitiye❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤ ශෝක් නංගි ..ලස්සනයි
Man asama kamak❤
හස්බන්ඩ් ජිම් යනවද පුතේ?❤😂
මම ආසම මාරමරසයි කියන එකට.
🤭
Mn nam video eka download karagaththa hadanakota bala bala hadanna❤❤
First comment❤😊
Thank you! 🥰
Home tour ekk dannako
Nice
Thanks! ❤️
Very nice dishes 🎉❤
Thank you ❤️
Math me appa mishrane pipinna thiyala thamayi akkage video aka blnne
Awww 🥰
මමත් ඔයා වගේ ආප්ප හදන ගමන් කන එකමයි වැඩේ😂😂
😄😂
සුපිරි ❤
පැනි ආප්ප වලට පොල් දාන්නෙ නෑ නේද . මම කාපු පැනි ආප්ප වල පොල් තිබ්බෙ නෑ 🐣
Very true 👍 ❤❤❤❤
😊😍
ම්ම්ම්ම්ම් යමි යමි 😄😄👍👍
හකුරු දියකරලා ආප්ප මිශ්‍රණයට එකතු කරලා විනාඩි 10-20 තියලා හදාගන්නකෝ එහෙම හදන පැණි ආප්ප හරි රහයි
❤❤❤❤ adraie
කනිශ්ක වාසනාවන්තයා ❤❤
🥰🥰🥰
Mama iye reta appa heduwa 👌👍❤️🩹🩷💚🇱🇰🎉🎉🎉🦋🌍🇮🇪
❤❤
ආප්ප වල ඉතිරි මිශ්‍රණය feezer එකේද,යට කොටසේ ද දාන්නෙ නංගී ❤
Freezer එකට දාන්න එපා යට කොටසට දාන්න
Home tour ekak ona 😊😊❤
අපි නම් පැණි විතරයි දාන්නෙ.
❤🎉❤
අපේ අම්මා පැණි ආප්ප හදන්නේ අක්කි අක්කා වගේම පැණි පොල් mix ආප්ප batter එක දාලා mixture හදාගන්නවා හොදට පැණි ටිකක් වැඩියෙන් දාලාඊට පස්සේ කරන්නේ normal batter එක ආප්ප හදනවා වගේම දාලා ඒකට උඩින් පැණි දාලා හදාගත්ත mixture එක දානවා මැද්දට පොඩ්ඩක් ඒක පැනි රසත් වැඩි නිසා පොඩි හැන්දයි දාන්නේ දාලා වහලා තියලා cook වෙන්න තියලා දෙකට නවනව අර අපි පොඩි කාලේ කාපු කඩෙන් කන පැණි ආප්පේ වගේමයි try කරලා බල්න්න. අක්කී 🤍🥰
හදලා බලන්න ඕනේ... Thank you nangi ❤️❤️
❤❤❤Shok nanga
නංගි ඔයාගෙ products ,COD ගෙන්න ගන්න පුළුවන් ද?
ඔව් පුළුවන් 😊 මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න 071 038 5086
Nonstick එකේ හැදුවම ආප්පෙ හන් වෙන්නෙ ඇයි.කරවෙලා හිටින්නෙ නෑනෙ වාට් ය.ඒකට මොකද්ද කරන්න පුලුවන්
හොදින් කර වෙනවා ටික වෙලාවක් තියා ගන්න ඕනේ..
Kanishkawa mathakkara kiyanna ❤
❤❤❤ආදරෙයි .....ඔයාට "with chathurika "youtube channel
Ape amma pani appa hadanne pani vitharak mix karala pol danne nathuwa 😊
මටත් ආසයි ආප්ප හදන්න ඉස්සර හැදුවා මාත් දැන් මගෙ ලිප කැඩිලා නිසා හදන්න බෑ හදන්න ගියොත් එක පැත්තක් කරකුට්ටම් වෙනවා😪 අක්කගේ චීස් ආප්ප එකනම් මරු මාත් ලිපක් ගත්ත ගමන් ඒක හදන්න ඕනී එකටම
❤
🎉🎉🎉🎉❤❤❤
👍🥰💚
😋😏🤗
මොන් හාල්වලින්ද පිටි හැදුවෙ
කැකුලු හාල් ගන්න
kama godaaak hadala neda😊
Bandifull ඔයාට podi advice ekak දෙන්නම් .ආදරෙයි හැමදාමත් බිත්තර එකපාරටම ආප්ප එකට දාන්න එපා.නරක් වෙච්චි ඒවා තියෙනවා .වෙනම බාජනේකට කඩලා දාන්න ස්තුතිය ඔබට තෙරුවන්සරනයි
ඇත්ත ❤️❤️
Mn msg danne nm nha.eeth vidio waraddanha.asai blnna.oyge styls ekata mn asai nangi.apita galapenawa uyana pihina widiya.msg krnna mn hri kammli.aniwryen like krnawa hode.boru sho eka nati nisa mn asai.
පැණි ආප්ප වලට දාන්නෙ පැණි විතරයි .ඔයා පොල් දාලා හැදුවෙ වණ්ඩු ආප්ප බැටර් එක . ඒක කප් එකකට දාලා ස්ටීමි කරන්න .පුදුම රසක් තියෙන්නෙ .
Ow neda pol danne nne
චූටි උනාට ගොඩක් ලොකු දේවල් ඔයට කරන්න පුලුවන් ...ඔයා වගෙ දුවක් බිහි කරපු අම්මාට අප්පච්චිට..ගොඩක් පින්..ඔයාගෙ මහත්තයාට ඔයා වාසනාවක් චුටි නන්ගෝ...ආදරෙයි ❤❤❤
😊❤️❤️
You are very cute, going your own path without any disturbance ❤Can we use rice flour
ඇත්ත , දැන් ඉන්න ලමයින්ට තේ එකක් හදන එකත් ලොකු දෙයක් තමා .
පොල් වතුර අවශ්‍යමද ,අපි රට ඉන්නේ ඉතිං පොල් හම්බෙන්නේ අහම්බෙන් වගේ ,මද රස්නේ වතුර දැම්මට කමක් නැද්ද
මේ වගේ ව්ලොග් වලට තමා ආසම❤🎉
❤️❤️
අද වීඩියෝ එක ශෝක් අක්කා...♥️ මම පැණි ආප්ප හදන්නෙ පොල් දාන්නෙ නැතුව...මිශ්‍රනයට පැණි විතරක් කලවම් කරලා.. එහෙමත් හදලා බලන්න...අපිට තව වීඩියෝ එකකුත් ගේන්න ♥️
Thank you sweet ❤️
වටපිටාව හරිම ලස්සනයි... Greenery... wow... කොහෙද ඔයා ඉන්නේ? Home tour එකක්
ගේන්නකෝ 😊😊
Harm lassani nngi niyami
ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්.❤bandi ful අක්කිගේ මේ වගේ වීඩියෝ බලන්න කැමති අය ලයික් එකක් දාන්නෝ❤❤❤
Awwww ❤️❤️
😅
අම්මෝ ඒක නම් මාර ආස හිතුනා නංගෝ...වෙනස් ම. වීදි ටිකක්..ඔහොම හදලා නෑ මන්... ට්‍රයි කරලා බලන්නම්...බොහෝම ස්තූතියි ඔයාට..🙏😘
Vlog එක ඉවර වෙද්දි නම් දුකයි...
ආයේ ඉක්මනින් එන්න..
බුදු සරණයි ඔයාලට...🙏😘❤️
Thank you so much sweet akki ❤️
අනේ ගුම්ජැන්දි ඔයානම් මාරම මාරයි මරු අනේ මේ වගේ video ගේන්න හරිම ලස්සනයි ආදරෙයි ❤❤
😍😍
අක්කිගේ රෙසිපි ගොඩක් මන් ට්‍රයි කරලා තියනවා අක්කි වගේ ස්ටයිල් කරන්නත් මන් හුගක් ආසයි💖අක්කිගේ වොයිස් එක්කයි අක්කිගේ ලස්සනයි අක්කි කෑම හදන පිළිවෙල මේ ඔක්කොටම මාරෙට ඇඩිට් වෙලා ඉන්නේ 🥰❤
Thank you so much sweet ❤️❤️
ශොක් නන්ගි video eka . ඔයා ආප්ප කනකොට මටත් ආසා හිතුනා.මමත් හිතුවා ආප්ප මිශ්‍රණය හදලා තියන්න... මම ඔයගෙ තොසෙ මිශ්‍රණය හැදුවා නන්ගි හරිම ශොක් .. Good luck nangi ..❤❤
Thank you so much akke ❤️
Wooow නියමයි සුදු ඒ විදිහට පැණි ආප්ප එක රසටම ඇති ❤❤❤ ඔයා හරිම ලස්සනයි නංගි මේ පැනි අප්ප රෙසිපි එකත් ට්‍රියි කරන්න ඕනේ ආදරෙයි ❤😍😍😍😍😍❤❤❤
❤️❤️❤️❤️
Akke mn lagadi idan thamai oyage vlog balanna gatthe harima lassanai oya rulan walin pittu hadapu vedio ekak dala thibuna eka mn haduwa harima rasai thankyou a wage dewal apith ekka beda gannawata good luck❤
Thank you❤️
Oya.appa.hadana.widiyata.asa.hithuna..me.widiyatath.hadala.balannam.thanks.❤️❤️
Welcome😃
ඔයගේ කටහඩ හරිම ලස්සනයි අක්කි ❤❤❤❤❤❤
❤️
පොල් වතුර විතරක් දාල ඊස්ට් නොදා ආප්ප හදල බලන්න .ගොඩක් රසයි
අක්කේ අපි හදනවා පැනි ආප්ප ඒ මිශ්‍රණයට පැනි කලවන් කරලා ආප්පේ බාගයක් හැදේදි කිතුල් හකුරු කැලි ටිකක් ලොකුවට gret කරලා ආප්පේ නමනව මාර රසයි 🤤🤤
😃😃😃
කිරි ආප්ප හදලා බලන්නකෝ. හරිම රසයි. ඔයාගේ රෙසිපිස් හරිම රසයි 👍👍
Thank you❤️
අක්කි බැටර් එකට කිතුල් පැණි දාලා මැදට පැණිපොල් තියලා දෙකට නමලත් ගොඩාක් රසයි😋
හදන්න ඕනේ 😊😍
Oyata puthe mama harima adarei.oya harima sweet.harima kadisarai.hema kemakma harima ikmanatama headanawa.oyage chenal eka mamea balanawa.puthata Theruwansaranai.
Oya kiyala dipu agili biscuits mama deparakma haduwa babala denna harima asawen kawa hamada hadala denna kiyanawa thanks oyata mewage resipi kiyala denawata❤❤
😊❤️❤️
Api hadanne appa mixure ekata penindala dekatanamala eka arima lassanai rasai twa appa mixure eka tachchiyata dala hakuru great karanna ekath harima rasai peni pol dala appiriyai
❤️❤️
Shok akke akkge tose resipi eknm mn try kra hariytma awa ❤❤ mekath try krnnm akki budu saranai
❤️
Nangi Hal diye Dala pagunama akatama pol Kiri Dala blend karala ganna aka Hari lesi eta passe east Dala thiyanna.hal kota kota Enna ona na ❤
මන් එහෙමත් හදනවා. වීඩියෝ එකත් දාලා තියෙන්නේ ❤️❤️❤️
හැමදාම vlog බලනවා ඔයාගෙ ...හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you so much 😊❤️
Mn harima asai oyage videos balanna mata puduma sathutak danenne eken❤❤❤❤
😊😊
අනේ හරි ෂෝක් video එක මමත් ට්‍රයි කරලා බලන්න ඕන .ජයවේවා.👍👍❤
😍
ආස හිතෙනවා උයනවා බලන් ඉද්දි❤❤❤❤
❤️
Oyage hema video akakma mama balanawa akke.mage puthala 2 oyata harima aadarei.oyawa balanna akkan yanna kiyanawa.oya inne koheda ahanawa.oyata sri dhaladha samidu pihita rekawaranaya lebewa akke
Aneee 🥹 ආදරෙයි කිව්වා කියන්න පැටවු දෙන්නට ❤️
දාපු ගමන්ම බැලුවා අද නම් Brownie හදන ගමන් බලන්නේ ❤❤❤❤
😊❤️
Mama hrima asai video blnnna piliwelai hama wadakma...❤ Thank you kiyala dena awata 😊
😊
ලස්සනයි අක්කි මං හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියො බලන්නෙ.
Thank you❤️
Akkige videyo harima lassanai mn asawen balanawa❤
❤️
Darling adath niyamai ane recipe eka❤❤❤
Thank you girl ❤️
මෙන්න සුපිරි wife ලා 👍 මටත් ඕන මේ වගේ හොඳ ගෘහණියක් වෙන්න පුළුවන් කෙනෙක් 😊
Palayan modayo. Meyage husband kochchara rich da kiyala dannawa da? Tho wage nikamek ekka pare inna higannek wath enne na.
@@sssssssssuvඒහෙම කියන්න ඒපා. මෙයාගේ husband ඉස්සර සල්ලි නෑ. Degree ඒක complete කලේත් නෑ.දැන් තමා ඔය සල්ලි තියෙන්නේ
@@waidyarathnan.m6077 degree eka complete karana ekai, salli atharei thiyana sambande mokakda?
@@sssssssssuv degree complete na kiyane. ඉගෙන ගෙන හොද රස්සාවක් කරලා සල්ලි හොයනවා නෙමෙයි නේ, වෙන වෙන ක්‍රම වලට සල්ලි හොයන්නේ
@waidyarathnan.m6077 thamuse nam hena gobbayek oi. Mole thiyenne pukeda?
Anee supiri🎉🎉🎉🎉 well done
❤️
Poddakwath Adambara naha.Ekai lassana.❤❤❤
😍
Budusaranai Nangi
❤️
අද තමයි අක්කගෙ video එකකට comment එකක් දාන්නෙ. හරිම ලස්සනයි හරිම පිං පාටයි. Good luck akkii adrei 🤍✨
Thank you sweet ❤️
akki cutiee digatama me wage videos gennako ❤
Thank you❤️
East dapu pramanaya kiyanna puluwanda budusaranai
😍
man ada akkige NO BREAD Sandwich eka haduwa. dn kana gaman comment karanne. marama rasai akki 😍😍
Thank you❤️
හදලා රස කියන්නම් සුදු ❤
Haa 😍
Akki peni appata api peni vitharay thaanne pola thaney
Nice vlog ❤
😊
Hariiima lassanaiiiiii❤❤❤
අපි පැණි ආප්ප හදන්නේ බැටර් එකට පැණි විතරක් දාලා....❤🎉ඔයත් එහෙම try කරලා බලන්න..අපිත් මෙහෙම try කරලා බලන්නම්..❤🎉
ආප්ප එකත් එක්ක පොල් හැපෙද්දී හරි රසයි 😊 හදලා බලන්න ❤️
@@Bandifull හරී හදමු 🎀❤
Hari rasa patai duwe.❤😋
❤️
Lassanayi akki ♥️💗
❤️
Ane sinduwa❤ boys over flower🥰❤️
🥰🥰
අක්කි පැනි ආප්ප හදද්දි හොදට පැනි එක තද පාටට එනකන් කැරමල් කරන් ඒකට සීනී ටිකක් දාලා ලාවට ඝන් වෙද්දී.. බ්ලෙන්ඩර් කරපු පොල් චුට්ටක් දාලා පැනි එක වතුර වගෙ තියෙද්දී ආප්ප මිශ්‍රනයට දාලා ආප්ප හදන්නකෝ මාරම රසයි... සාමාන්‍ය ආප්ප වගේම හොදට කර වෙනවා..😊❤
Thank you❤️
Shok anee❤
Wow super dosa very nice cooking super tasty 😋😋😋😋😋💖💖🌹🌹🌹🌹👍👍👌👌👌🇮🇳
Thank you! 💖
@@Bandifull super nice 🌹🌹🌹🌹
කෑම උයන්න මේ තරම් ලේසි ද හිතෙනවා බලන් ඉද්දි ❤
එකනේ... ❤️
Ekata nam maara asa hithuna❤
❤️❤️🥰
ඔය ආප්ප මිශ්‍රණය ටම හකුරු ග්‍රේට් කරලා දාලා දියකරන්න.එතකොට හකුරු ආප්ප.❤️ හදල බලන්නකෝ එහෙමත්.වැඩ නම් සුපිරි.ඔයාගෙ 👍
හා 😍😍
නියමයි අක්කි ❤🎉
❤️
Q & A ekak oni❤❤❤❤
❤️❤️
Unu wahura noda pol wathura wetharak danmata aulak nadda unuwathura dannama onada
Vidieo ekak danakan balan hitiye❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍😍
❤ ශෝක් නංගි ..ලස්සනයි
❤️
Man asama kamak❤
😍😍
හස්බන්ඩ් ජිම් යනවද පුතේ?❤😂
මම ආසම මාරමරසයි කියන එකට.
🤭
Mn nam video eka download karagaththa hadanakota bala bala hadanna❤❤
😊❤️
First comment❤😊
Thank you! 🥰
Home tour ekk dannako
😊
Nice
Thanks! ❤️
Very nice dishes 🎉❤
Thank you ❤️
Math me appa mishrane pipinna thiyala thamayi akkage video aka blnne
Awww 🥰
මමත් ඔයා වගේ ආප්ප හදන ගමන් කන එකමයි වැඩේ😂😂
😄😂
සුපිරි ❤
❤️
පැනි ආප්ප වලට පොල් දාන්නෙ නෑ නේද . මම කාපු පැනි ආප්ප වල පොල් තිබ්බෙ නෑ 🐣
Very true 👍 ❤❤❤❤
😊😍
ම්ම්ම්ම්ම් යමි යමි 😄😄👍👍
😍😍
හකුරු දියකරලා ආප්ප මිශ්‍රණයට එකතු කරලා විනාඩි 10-20 තියලා හදාගන්නකෝ එහෙම හදන පැණි ආප්ප හරි රහයි
හා 😍😍
❤❤❤❤ adraie
❤️❤️
කනිශ්ක වාසනාවන්තයා ❤❤
❤️
🥰🥰🥰
❤️
Mama iye reta appa heduwa 👌👍❤️🩹🩷💚🇱🇰🎉🎉🎉🦋🌍🇮🇪
😍😍
❤❤
😍😍
ආප්ප වල ඉතිරි මිශ්‍රණය feezer එකේද,යට කොටසේ ද දාන්නෙ නංගී ❤
Freezer එකට දාන්න එපා යට කොටසට දාන්න
Home tour ekak ona 😊😊❤
😊😊
අපි නම් පැණි විතරයි දාන්නෙ.
❤️❤️❤️❤️
❤️❤️
❤🎉❤
❤️❤️
අපේ අම්මා පැණි ආප්ප හදන්නේ අක්කි
අක්කා වගේම පැණි පොල් mix ආප්ප batter එක දාලා mixture හදාගන්නවා හොදට පැණි ටිකක් වැඩියෙන් දාලා
ඊට පස්සේ කරන්නේ normal batter එක ආප්ප හදනවා වගේම දාලා ඒකට උඩින් පැණි දාලා හදාගත්ත mixture එක දානවා මැද්දට පොඩ්ඩක් ඒක පැනි රසත් වැඩි නිසා පොඩි හැන්දයි දාන්නේ
දාලා වහලා තියලා cook වෙන්න තියලා දෙකට නවනව අර අපි පොඩි කාලේ කාපු කඩෙන් කන පැණි ආප්පේ වගේමයි try කරලා බල්න්න. අක්කී 🤍🥰
හදලා බලන්න ඕනේ... Thank you nangi ❤️❤️
❤❤❤Shok nanga
😊❤️
නංගි ඔයාගෙ products ,COD ගෙන්න ගන්න පුළුවන් ද?
ඔව් පුළුවන් 😊 මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න 071 038 5086
Nonstick එකේ හැදුවම ආප්පෙ හන් වෙන්නෙ ඇයි.කරවෙලා හිටින්නෙ නෑනෙ වාට් ය.ඒකට මොකද්ද කරන්න පුලුවන්
හොදින් කර වෙනවා ටික වෙලාවක් තියා ගන්න ඕනේ..
Kanishkawa mathakkara kiyanna ❤
😊❤️
❤❤❤ආදරෙයි .....ඔයාට
"with chathurika "youtube channel