Akke mamath oya wagemai.. Hema wedakma karaganne thaniyama.. Mata babala 2 k innawa... Husband inne rata.. Mata free wena hema time ekakama balanne oyage vedios akke...hemadama vedios genna akke. .. ❤️❤️❤️
Konde kapanna inne dr ..thank you .. eya gdrata inna widiya a. eya gdrata clips danna kamathi na. Video ekakata kiyala babalawa mn wenama ready karanne na dr.. thank you..❤❤
Waffle maker ekata Magarin ganana epa specially podi babalata keema hadaddi. Magarin high temperature ekedi visa wenawa.au3ta adu babalata nam dennama hoda na
Apo ou akki math redi hodanava genath danava meseta ai athaninma aran adinava vedanta yanava uyanava kanava redi hodanava thamai babala 3denege version davas ivarayak masa9i au3 au8i babalata
අනේ මට ගෙදර ඉදන් කරන්න ස්වයං රැකියාවක් හොයල දෙන්නකෝ කවුරුහරි.. ගොඩක් එවට සල්ලි දැම්ම ඒත් බඩු එවන්නෑ.. plzz udau karanna..
Oya koheda
@SarojaniPathagama godakawela pallebedda
බිම්මල් බෑග් ගන්න තැන් තියෙනවා...ඔයාගේ ඉන්න පැත්තෙ හොයලා බලන්න..බීජ දාලා ස්ටීම් කරපුවා...එයාලා උපදෙස් දෙනවා.. බෑග් එකක් 45ත් 65ත් අතර මුදලක් වෙනවා...පොඩි ඉඩක බෑග් ටික තියාගන්න...ඉස්සර වගේ අදුරු කරලා තම්බලා කරදර විදින්න ඕනි නෑ ...බෑග් ටික ගෙනත් දවස ගානේ වතුර ස්ප්‍රේ කරන්න විතරයි ඕනි.මාස 3ක් 4ක් අස්වැන්න ගන්න පුලුවන්...
අනේ කොහොමද ගන්නේ@@yuweeragma4953
Salli danna apa awa boru
ගොඩාක් වට්නවා ඇත්තමයි ගොඩාක් දෙවල් ඉගන ගත්තා
තෙරුවන්සරණයි🙏🙏🙏
අහම්බෙන් හම්බුන වීඩියො එකක් හරිම ලස්සනයි ..ඇත්තටම ඔයා කියපු දේ ඇත්ත සර්ව්න්ට් කෙන්ක් නැතුව මේ වැඩ ඔයා අතින්ම කරන එකෙන් පවුලේ බැදීම තවත් වැඩි වෙනවා මටත් ආසයි මෙහෙම ජීවිතේකට පවුලේ අයවෙනුවෙන් කාර්‍යබහුල වෙන්න ...💚💚
මාත් උදේ 4 ට නැගිටින්නේ.6.15 වෙනකොට මමයි බබාලා දෙන්නයි තුන්දෙනාම ගෙදරින් පිටත් වෙනවා.හස්බන්ඩ් නුත් ගෙදර නැතුව මම හැමදේම තනියම කරගන්නවා..මට මගේ ගැන මාරම ආඩම්බරයි...💪💪💪💪
සතුටුයි අම්මා.. ❤❤තෙරුවන් සරණයි ඔයාට.. ශක්තිය ලැබේවා හැමදේම කරගන්න..❤❤
වාසනා වේවා ශක්තිය ධෛර්ය ලැබේවා ඇත්තටම ගොඩක් ආදර්ශ තියෙනවා ඔයාගෙන් ගන්න ස්තූතියි
ගොඩක් වටිනවා නංගි මේ වීඩියෝ එක ස්තුතියි ඔයාට මේ ලගකදි ඉදන් උදේට නැගිටින්න හරිම කම්මැලියි. ඔයා නිසා හිතටම හයියක් ආවා. බුදුසරණයි නංගියෝ.❤❤❤❤
ගොඩාක් ස්තූතියි අක්කා.. අයෙත් උදේම නැගිටින්න පටන් ගනිමු..❤❤
වෙනදාා වගේම ලස්සන විඩියෝ එකක් ඔයා කියන දේ අැත්ත අපේ හිතට හරියන්නැති අයගෙන් අැත් වෙන්න ඔින එ්ක හොදම දෙයක්😌
අද තමයි දැක්කෙ ඔයාගෙ චැනල් එක ආසාවෙන් බැලුවා ❤❤❤
ස්තූතියි නංගා . ගොඩාක්.. තෙරුවන් සරණයි
මමත් අවුරුදු 30 ක දරුවො තුන් දෙනෙක්ගෙ අම්මා කෙනෙක්...රැකියාවත් කරන අතරෙ බබාලගෙ වැඩත් කරගෙන ලස්සන පවුල් ජීවිතයක් ගත කරනවා...අක්කගේ vedio බලලා ගොඩක් දේවල් ජීවිතේට එකතු කර ගත්තා..ගොඩක් ස්තූතියි..
ගොඩාක් සතුටුයි.. ඔයාගෙනුත් දෙයක් ජීවිතේට එකතු කරගන්න පුළුවන් අනිත් අයටත්...❤❤❤ ස්තූතියි නංගී අදහස් එව්වට..❤❤
@@LifewithNishi1990❤❤❤ගොඩක් සතුටුයි අක්කේ මගේ පලවෙනිම කමෙන්ට් එකට ඔයා රිප්ලයි කලාට..❤
ඔයාගෙ vlogs මාරම මෝටිවේට් එකක් අක්කෙ අපිට.අදත් හරි ලස්සනයි විඩියෝ එක.අලුත් එක එනකම් බලන් ඉන්න්වා .බුදු සරණයි
ගොඩාක් ස්තූතියි නංගා...❤❤ තෙරුවන් සර්ණයි ඔයාට..❤
අනේ අදත් වීඩියෝ එක සුපිරියි සුදු හරිම ආසාවෙන් බලන් හිටියේ ඔයා පිලිවෙලට ලස්සනට දඩි බිඩි ගාල වැඩ කරන දිහා මම හරිම ආසා ඔයාගේ ඒ ක්‍රමේට අනේ මාත් මගෙ කොන්ඩෙ ගැනනම් හිතන්නෙම නෑ දැන් ස්ටේට් කර කාලෙත් හරි මාත් දානව හෙට ඒ හෙයා මාස්ක් එක තව දේවල් දාන්න සුදු චුටි පැටිය සෝයි ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉
අක්කා මැණික.. ආදරෙයි ගොඩක්.. පරෙස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි❤
ඔයා හරිම ශක්තිමත් කාන්තාවක් අක්කි හරිම ආඩම්බරයි ඔයා ගැන ගෙදර වැඩත් එක්ක video බලන්න බැරි වුනා ❤❤❤❤❤❤ බුදුසරණයි
ගොඩාක් ස්තූතියි නංගා...❤❤ ආදරෙයි
අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි නන්ගි ..මම ඔයාට වැඩියෙන් ම කැමති ඇයි ද දන්නවා ද?ඔයා ගැහැනුන් වන අපිව හරි ලස්සන ට අගය කරනවා...මාත් මම ගෑනු කෙනෙක් වුන එකට ගොඩක් ආසයි ...පුන්චි කාලෙ ගැන හිතුවොත් පුතෙක් වෙනවට වඩා ලස්සන රෝස පාට බෝනීක්කො ,ගවුම් ,කොන්ඩ කටු,හෙයාර් බෑන්ඩ් ඒව එක්ක ගෙවන ජීවිතේ ,,,තාත්ත ත් එක්ක හුරතල් කතා කියපු දෝනි වුන එකට මට ගොඩක් සතුටු යි.....කොල්ලෙක් ට එච්චර ම හුරතල් වෙන්න අවස්ථාව ක් නෑ කියලයි මට හිතෙන්නේ ❤️ඒ වගේම ටිකක් තරුණ වයසට ආවම තමන් ආදරණය කරන කෙනෙක් ඒ කියන්නෙ පෙම්වතෙක් එක්ක හරියට හුරතල් වෙවී ආදරය විදින්න පුලුවන් වෙන්නෙම දුවෙක් වුන නිසාමයි,,කොච්චර කොහොම කිවුවත් කොල්ලෙක් ට එච්චර සැහැල්ලුවෙන් ආදරේ විදින්න ටිකක් අමාරුයි කියලයි මට හිතෙන්නෙ,❤️අනිත් එක අපි ජීවිතයේ තව ටිකක් ඉස්සරහට ගිහින් කසාද බැන්දාම තමන්ගේ සැමියත් එක්ක ගොඩක් හුරතලයෙන්,සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන්න පුළුවන් වෙන්නෙම ගැහැනියෙක්ට විතරමයි ,සැමියෙක් ට බිරිඳ ක් තරමටම හුරතල් වෙන්න ,සැහැල්ලු වෙන්න බෑ කියලයි මට හිතෙන්නෙ,,❤️ඒ වගේම ඔයත් මමත් ජීවිතේ ගෙවන මේ කාලසීමාව දයාබර අම්මා කෙනෙක් වෙන්න ,,උතුම් මව් පදවිය දරන්න ගැහැනියකට ඇරෙන්න වෙන කාටද පුළුවන් ,❤️සමාජයේ පරණ හනමිටි අදහසක් තියෙනවා නෙ ගෑනු කෙනෙක් වුනාම පුන්චි කාලේ තාත්ත ටත්,,තරුණ කාලේ සැමියටත්,,මහලු වුනාම දරුවන්ටත් යටත් වෙලා ඉන්න ඕනේ කියලා ,,,මට නන් කවදාවත් එහෙම හිතිලා නෑ,,මට හිතෙන්නේ ම ගැහැනිය ක් වුනේ ම මගේ වාසනාව ට කියලා .....මම දන්නවා අනිවාර්යයෙන් ම ඔයාට ත් එහෙමම හිතෙනවා කියලා .....පරිස්සමෙන් සතුටින් ඉන්න නන්ගි .......Good Luck ,❤️❤️❣️
💗
Harima sathutui❤❤❤❤❤ adarshamath charithayak
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හරිම ආසාවෙන් බලන් හිටියේ හැමදම සතුට්න් ඉන්න❤❤❤❤
ගොඩාක් ස්තූතියි ඔයාට ..තෙරුවන් සරණයි ❤❤
Gm.ආයි ඉක්මනට මේ වගේ ලස්සන විඩියෝ එකක් ඔනී. ❤❤
Akkage video hamadama mata loku motivation ekak❤
ආදරණීය වීඩියෝ ලොග් එකක් නංගි තෙරුවන් සරණයි ❤
ගොඩාක් ස්තූතියි අක්කා😘 තෙරුවන් සරනයි
akkage videos jiwitheta hoda motivation ekak ❤ ohe video 1k diha balan innawata wada akka karana wedath ekka katin pita wena hema wachanayakma genu apata loku shakthiyak wagema adarshayak. adarei akke sathutin parissamin inna ❤❤❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි මැණික❤❤.. ආදරෙයි.. තෙරුවන් සර්ණයි❤❤
Superb 👍👍👍
Mn akkige videos hama ekakma blnawa .gdk asai.eth mata comment ekak dnna unema na onna ada dnma math akkige videos blnne mage chuti puthawa nidi karanagaman...math hamadema karagnne thaniyama akkage video baluwama hithata shakthiyak hamotama theruwan saranai akki❤❤
Very productive vlog. God bless for all ❤❤
Thank you 😊❤❤ god bless you
Harima watina video ekak akke ❤❤❤ oya hari lassnta wada tika kra gannwa❤❤ apita hoda motivation ekak akke oya ❤❤❤ adarei ❤❤❤
ගොඩාක් ස්තූතියි මැණික.. ආදරෙයි. තෙරුවන් සරනයි❤❤
Wow
.හරිම ලස්සනයි අක්කි.....❤❤❤❤...ආදරෙයි ......
Onna math ekathu una oyage channel ekata❤️❤️oyath enna kiyala adaren illanawa mage channel ekath, harima lassanai vlog eka godak watinawa❤️man godak dewal igenagannwa👍
ඔන්න මාත් ඔයාවට subscribe කරා.. ස්තූතියි ගොඩාක්... තෙරුවන් සරණයි❤❤
Budusaranai Nangi
තෙරුවන් සරණයී❤❤
Mamath job ekak karana kenek nangi eth....husbend laga naha.....eth mama oya wagema ..piliwelata kammali nathuwa wada kara gannawa......oya wage ayata mama harima kamathi.....
Harima watina video akak nangi.❤❤❤😊
ගොඩක් ලස්සනයි අක්කේ...
Mama akkge video walin godak dewal mage jiwitheta ekathu kara gaththa. Akkge video ekak dapu gaman harima asawen balanawa ❤
හරිම ලස්සනයි ❤❤❤
මගේ වයස 48ක්,දූල දෙන්න ලැබුනෙ පරක්කු වෙලා නිසා තාම එයාල ස්කෝලෙ යනව,දුර ස්කෝලෙ ක යන නිසා උදේ3'30ට නැගිට ල හැමදේම මම තනියම කරන්නෙ.48ක් උනත් මම තාම හොදින් ඉන්නෙ ඔයා වගේ හිතන නිසා.ඔයා හරි
හරිම ශක්තිමත් අම්මෙක් අක්කෙ ඔයා
. ඔයාගේ ජීවිතේ අත්දැකීම් දිගටම කමෙන්‍ට් කරන්න කියලා මං ඉල්ලනවා.. බලන අයට හොඳ life motivation එකක් වේවි.. ආදරෙයි❤
වයස මොකක් ද? හිතේ හයියයි වැදගත්. ඔයාගෙ ජීවිතය තව තවත් සාර්ථක වේවා
@@LifewithNishi1990මගේ වයස 39 මට දරැවෙක් හදා ගන්න පුළුවන් කම තියෙන්නේ දැන්...ඒත් එයා ලොකු වෙද්දී මම වයසයි..ඒ ගැන හිතද්දි මට දුකයි 😢 නිශී නංගිගේ වීඩියෝ ලස්සනයි...බුදු සරනයි ❤
Crew@@NiluDilrushi-k7g
Ehema hithanna epa Mata 4 we I baba hamb une aurudu 38
Oyage video harima lassanai hemadama balanawa
Shok akka adath lassnaiii❤ ai ikmnta enna oyge vlog balnkot mara happy mt nm.😊😊
Math den oyge videos balalama gdkma dewal igena gaththa.oyage videos walin ganna mara widihata dewal tiyenwa.
Adath vlog aka harima lassanai saha watinawa❤️❤️❤️❤️hemadama oya apita dena motivation akata thank you akka❤❤
බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️
බුදුසරන්යි ඔයාට.. පරෙස්සමින් ඉන්න❤❤
Mamath ahemai akki hamadema plan karala karagannawa ada api aliyata awa kama ganna thank you my husband
Akke mamath oya wagemai.. Hema wedakma karaganne thaniyama.. Mata babala 2 k innawa... Husband inne rata.. Mata free wena hema time ekakama balanne oyage vedios akke...hemadama vedios genna akke. .. ❤️❤️❤️
බුදුසරණයි ඔයාලට ❤️❤️
බුදුසරණයි ඔයාලටත්❤❤
Oyage akkke ara spicy bottle thiyena whit colour rack eka kohenda gatte
Blend mart.. face book page ekak. Mn kalin video ekaka gana kiyala tiynawa. Balanna.. ❤
Lassanai video eka ..doni ge issaraha kondeta clip ekak gehuwanan neat neda ..just an idea and small advice
Konde kapanna inne dr ..thank you .. eya gdrata inna widiya a. eya gdrata clips danna kamathi na. Video ekakata kiyala babalawa mn wenama ready karanne na dr.. thank you..❤❤
Thank you so much dear nangi❤❤❤❤❤❤❤❤❤
Oya godak hodai akke
Good day! Oya ambalangoda koheda.
❤thank nanga
Ane matath kammali nathiwa wada karaganna mama oyage video balanawa.marama fit.budu saranai.
Tharaha wennepa akkke, kussiye badu goda wadi wage neda, okkoma eka gode wage
තරහ වෙන්නෙ නෑ මං. කිචන් එක මගේ නිසා.. තමන්ට තියෙන විදියට ඇහැට සහ අත් දෙකට පහසු විදියට මං බඩු තියාගෙන ඉන්නවා.. ඔයාට ලොකු , moddern කිචන් එකක් ඇති.. moddern කිචන් බලලා සාමාන්‍ය කිචන් එකක් දකින ඕනිම කෙනෙක්ට ඔය වගේ හිතෙනවා.. ස්තූතියි🙏
❤️❤️❤️❤️බුදුසරණයි
Ddan thama akki video baluwe godak lassanai
ගොඩාක් ස්තූතියි මැණික..❤❤
Hi dr. Mamath hemadama oyawa balanawa. Oyage wofle meker eka kohenda gatte. Ape babath harima asai....😊
ස්තූතියි ඔයාට❤❤.. කලින් වීඩියෝ එකක එ ගැන විස්තර තිය්නවා බලන්න..
Akke online business eke sale eka arrange karaganna widiya tikak kiyala denawada
Maga vayasa 38 a unata mata pirimilamai 4danak innava lokkata 19 ita balayo 3 danak innava maga vada tikkat tanyamatami matath para karanna
❤...බුදු සරණයි ඔයාලට...
බුදු සරණයි❤
Good thanks
Ane nangi ara babage besamata pena enna monada a demme
Panda baby eke body wash eka akke
videos Danakal balagena හිටියේ ❤❤❤. අනේ නංගී චූටි පුතා bike eka uda naginna denna epa
Mayh oyage videos balanawa ,best
Mama oyage videos baluwata comment karanna bari wenawa.oya mata wada Bala unat oyagen godaak deywal man igena gatta nangi
ගොඩක් කාලෙකින් ආවේ අක්කා. Nice video ❤❤❤❤
Akki drasing tabale eka vidio ekak gannako mama dilki
Labana sathiye gennam nngi. Record karala tiynne..❤❤
@LifewithNishi1990 hari akki tanx adarai akki 💗
ඔයාගෙ චැනල් එක අහම්බෙන් දැක්කෙ.මම නැගිටින්නෙ පන්දර 4ට.බබාලා තුන්දෙනෙක් එක්ක වැඩ කරන්නෙ.මහත්තයගෙ ගරාජ් එකේ වැඩ කරන සෙි්වකයන්ටත් මමම තමා උයන්නෙ.බබාලව ඉස්කෝලෙට ඇරලා ඉතිරි වැඩ කරලා ඉවර වෙද්දි උදේ 9 විතර වෙනවා.7 ,3 ,2වසර වල තමා බබාලා ඉගෙන ගන්නෙ.දැන් මට වයස 35.ඉන්නෙ හලාවත.ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ධෙෙර්ය ලැබෙිවා
❤🎉❤🎉❤🎉 Love your vlogs ❤
හායි මැණික ❤❤❤❤❤
❤
Hi akki m balagena hitiya ❤❤
Redi gannakotama basket ekakata nawala Dana eka mamath karanna oni
Motivation ❤
Owa hadana aka kohenda gaththa
Harima adaraniya kenek oya dakkath athi motivet wenna oyage wada balan inna asai ane
ගොඩාක් ස්තූතියි.. ඔයාට..ආදරෙයි...❤
හරිම ලස්සනයි නිශි ඉඩක් ලැබුන ගමන් ඔයාගේ vidio බලනවා❤😘
Mage chanal petteth enna
Oya godak hodi akkiyoo bs
Waffle maker ekata Magarin ganana epa specially podi babalata keema hadaddi. Magarin high temperature ekedi visa wenawa.au3ta adu babalata nam dennama hoda na
අනේ ස්තූතියි.. මගේ බබාලට 3 ට වැඩියි. මෙහෙම දේකදි විතරයි මාජරින් පාවිච්චි කරන්නෙ. ස්තූතියි ඒ ගැන කිව්වට.. ❤❤🥰
Shoi❤❤❤adath ❤🥰🥰🧿🧿🥰🧿🧿🥰🥰🧿🧿🧿🧿🧿🧿
Akka mama oyage vlog balanawa.
Math dr E book ekak gaththa babata baba asaye...
Nangiyooooo
🎉🎉🎉🎉🎉
❤❤❤❤
Mata collagen ekak ganna oni oya laga thiyenawada
තියෙනවා.. 0767011515 whats app කරන්න
Elsa`s closet fb page eka busy book ekak thiyanawa oyage chuti babata hodaye dr
මට ලින්ක් එකක් තියෙනවනම් දාන්න ඩියර්. මං බලන්න්ම්.. ස්තූතියි ඔයාට.. ❤❤❤
Link eka damma eka Tak gala ayen wenawa
Apo ou akki math redi hodanava genath danava meseta ai athaninma aran adinava vedanta yanava uyanava kanava redi hodanava thamai babala 3denege version davas ivarayak masa9i au3 au8i babalata
Videyo danakanbalagenahitiye❤❤❤
❤❤❤❤❤❤
👍👍👍❤❤❤❤
රෙදි ගන්නකොටම නවන එක මටත් දැන් පුරුදු වෙලා අක්කේ 🥰
Akke, Duwa yanne school eka gena video ekak gennako. Mage babatath school ekak balanawa me dawas wala.
Mata nam me week ekama epavela akki una hedila inne api ta
අද වීඩියෝ එක ලස්සනයි නන්ගි. සතුටින් ඉන්න.
ගොඩක් ලස්සනයි විඩියෝ එකක්. හරිම ආසාවෙන් බැලුවා. ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් . මමත් subscribe කරා.
ගොඩාක් ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි.. ❤❤❤
මමත් හරිම ආසාවෙන් නන්ගිගේ video බලනවා අනේ නන්ගි අපි දවසට වතුර කොච්චර බොන්න ඕනද වතුර බොන පිළිවෙලත් කියන්නකෝ බුදුසරණයි නන්ගි
❤️❤️❤️
❤❤❤❤❤❤❤❤
Bawals hadanna masin eka kiyada kohomada gaththe
Mekata kalin vlog eka nemei kalin vlog eka balanna.
waffel එක කොයින්ද ගත්තේ dear
මාත් උදේට ලොකු යුද්ධයක් කරල වැඩට එන්නෙ . අවුරුදු 7,අවුරුදු 1.5 පුතෙකුයි එක්ක
Waffles recipe pl
Ane man kiyata negittath babala okkoma negitinawa. Awu 8;qwu 7 anek babalA twin awu 3 y babala 4 y man hariyata apAhasuwen ts
Ane oyata බබාලා 5k innawada
Ane dear kaleta Ida denna math 3k innawa ape babalath ohomai Dan nm loku duwata 10 tikak prasna Audi.oyatath ehema dawasak ei.
Akkage videos harima lassanai.man harima asawen akkage videos godak beluwa.onna subscribe karalama ekathu una.ayeth ikmanin lassana video ekak genna akke ❤
ගොඩක් ස්තූතියි මැණික මාත් එක්කත් එකතු වෙච්ච එකට.. ආදරෙයි.. තෙරුවන් සරණයි❤❤
Mamath babala dennek enna kenek. Mamath job ekak karana gaman babalage wadath kragena godak sathuten enne
Nangi udeta rote hadanna rata piti anala fej ake dammata kamak nadda. Babala school aran gihin kanna
කමක් නෑ අක්ක. ඔයාට පුලුව්න් රොටි බෝල හදල බොක්ස් එකක දාල ෆ්‍රීසර් එකේ දාලා උදේට පැයකට කලින් එළියෙන් අරන් තියලා හදාගන්න. නැත්නිනම් රෑට රොටිය වඩලා පොඩ්ඩක් දෙපැත්ත පුච්චලා ඇලුමිනියම් ෆොයිල් වළ ඔතල ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා උදේට ආපහු දෙපැත්ත පුළුස්සල හදාගන්න
Thank nangi.