Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැකපු ලස්සනම කුස්සිය . පිලිවෙල, පිරිසිදුකම wall අලවලා තියෙන ඩිසයිනර් එක fantri එක එහම හරි ලස්සනයි. බුදුසරණයි .
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Harima lassana kitchen akakakke.harima piliwelai.akke oyage cooker aka gas walinda weda karanne.naththan electricda
අක්කගෙ දෙයක් ගැන නම් ආයෙ අහන්න කතා කරන්න දෙයක් නෑ 👌 හැමදාම වගේ ලස්සනයි පිලිවෙලයි අක්කා . ඔයා හරිම හරිම හරිම ශෝක් ❤
Harma lassanai bs
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
ගොඩක් ස්තුතියි 🥰🥰🥰
ගොඩක් ආසාවෙන් බලන්න හිටපු video එකක් ...හරිම ලස්සනයි නංගෝ ❤ ඒ වගේම හරිම පිලිවෙලයි 🌹
අනේ ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාට 😍😍😍😍❤️❤️❤️❤️
Harima lassani. Piliwelai. Adarei nangi❤
දුව ඔයාගෙ හැම වැඩක්ම ලස්සනයි, පිලිවෙලයි. ගෙයක් තියෙන්න ඔින හිත නිවන පන්සලක් වගෙ . එතකොට මනසත් නිරවුල් . ඔයාගෙ ජිවිතය තවත් ලස්සන වේවා බුදු සරණයි පුතේ .
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
හරිම ලස්සනයි පිළිවෙලයි චාම් වැඩි වැඩ නැති මුළු තැන් ගෙය හරිම ආදර්ශමත් අපි හැමෝටම . හැදෙන පරම් පරාවට පැටියෝ ආදරෙයි ඔයා හොද ගෘහණියක් හොද බිරිදක් හොද දුවක් හොද ලේලියක් ❤❤❤ පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි
ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි ❤❤❤ඔයා හරිම පිලිවල කෙනෙක් ....ඔයා හරිම වාසනාවන්ත දිරිය ලියක්...ඔයාගෙ සහා ඔයාලාගෙ හැම බලාපොරොත්තු ... සිතුම් පැතුම් ඉශ්ට වේවා.🙏💞💖 බුදු සරනයි ..❤දෙවි පිහිටයි
හරිම පිලිවෙලට තියනව කුස්සිය ආසයි...මගේ කුස්සියට තාම පැන්ටි කබඩ් ගහල නෑ මමත් හිතාගෙන ඉන්නේ ලී වලින් නැතුව හොද Stainless steel එකෙන් ගහන්න පාවිච්චියට හොදයි ඇස් වහක් වදින්න එපා අපේ සුදු මැණිකට හරිම ආසයි ලස්සනයි හැමදෙයක්ම දළදා සමිදු පිහිටයි❤
ආදරෙයි අක්කේ 😘😘😘😘
හරිම ලස්සනයි පිලිවෙලට ලස්සනට තියනවා අක්කී පිලිවෙල පිරිසිදුකම කියන්නේ ගැහැණියකට ආභරණයක්නම් ඔයා ඒ ආභරණය පැලදගෙන ඉන්න හරි ලස්සන සුරංගනාවියක් අක්කී❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
අනේ අක්කී ඔයානම් භාවනාවක්❤🌸 අක්කී ඔයාගෙයි අයියගෙයි ආදර කතාවත් කියන්නකෝ (බල කරනවා නෙවෙයි අහන්න ආසයි)...ඔයානම් ෂෝයී අක්කී මැණික😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ බලමුකෝ නේද නංගා 😄😄
හරිම ලස්සනයි.ඔයා හරිම වාසනාවන්තයි.පිරිසිදුව පිලිවෙලට හැමදේම කරනවා.හැමදාමත් වගේම කියන්නේ ඔයාගෙන් අපේ ජිවිතයට ගන්න තියෙන දේවල් බොහෝමයි..😀😀😀🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️🌼🌼🌼🌼
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️
හැමදේම හරිම ලස්සනට පිළිවෙළට තියෙනවා අක්කි නම් වචනයේ පරිසමාප්තියෙන්ම ශ්‍රියා කාන්තාවක් තෙරුවන් සරණයි අක්කි. අක්කිගේ ජීවිතය දවසින් දවස ලස්සන වේවා. ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
පිළිවෙලට පිරිසිදුවට ලස්සනට තියනවා. නංගි වගේම ගෙදරත් දේවාලයක් වගේ ඒ තරමට ලස්සනයි. ගැනු ළමයෙක්ට තියෙන්න ඕනේ හොදම දේ පිළිවෙල. හරිම අසාවෙන් බැලුවා නංගි. පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
හරිම ලස්සනයි, චූටි ගෙයක් එක්ක චූටි කුස්සියක් මට තියෙන්නෙ, මගෙ කුස්සිය මේ දවස් වල හදන ගමන් ඉන්නෙ, හරි.අ වටිනවා අදහස් ගොඩක් ගත්තා මං මේ වීඩියෝ එකෙන්
සියල්ල සපිරි වසනාවන්ත ජිවිතයක් .ජිවිතේ යම්කිසි අඩුපාඩුවක් ඇත්නම් ඉක්මනින්ම එවත් සපිරෙන්න කියලා ප්‍රර්තනා කරනවා .හැමදේම ලස්සනයි ,පිලිවෙලයි❤️❤️❤️🌟
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
හරිම ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් , ගොඩක් පිලිවෙලයි පිරිසිදුයි, අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි....ආදරෙයි හැමදාමත් ....❤️,කොහොමද පැටියෝ ඔයාගෙන් බඩු ගෙන්න ගන්නවනමි
facebook.com/profile.php?id=100090445730727&mibextid=ZbWKwL අක්කේ මේ තියෙන්නේ මගේ fb page එක මේකට msg එකක් දාන්න ❤️❤️❤️❤️
ඔයා පාවිච්චි කරන බොඩිලෝශන් මොනාද අක්කා අත් හරිම ලස්සනයි .... ❤️❤️❤️❤️❤️
මං ඉස්සරහට vedio එකක් කරලා ඔක්කොම විස්තර කියන්නම්කෝ ❤️❤️❤️😘😘😘😘😘 ගොඩක් ස්තුතියි පැටියෝ
Akki..oya sugar tea dhaala thiyana containers kohedha gathe??
❤ඔයාගෙ kitchen එක හරිම ලස්සනයි....නීට්.....මම කීප සැරයක්ම මේ වීඩියෝ එක බැලුවා. ඔයාටත්, පවුලේ සැමටත්, තෙරුවන් සරනයි.....🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි යාලුවේ 🥰🥰
ඔයා හරීම වාසනාවන්තයි..ඔයාගේ පිලිවෙල , ඔයාගේ හඩ , ඔයාගේ ඇස් නිවන රෑපේ විශ්වයෙන් ඔයාට ලැබුනු ආශිර්වාදයක්..❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි 🙏🙏🙏😍😍😍
@@warunisworld4673😂😂😂😂😂😂
හරිම ලස්සනයි අක්කා... 🥰 මාත් මේ දවස් වල මගෙ ගෙදර කුස්සිය හදනවා... ඔයාගෙ මේ වීඩියෝ එක මට ගොඩක්ම වටිනවා හැමදාම වගේ... ආදරෙයි අක්කා... අක්කගෙ දරු සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න ඕන අක්කා මාත් අක්ක වගේ මගෙ හස්බන්ඩ් ත් ආමි ඔෆිසර් කෙනෙක් අපටත් තාම බබෙක් නෑ අක්කේ... බලන් ඉන්නව ඒ හීනෙ හැබෑ වෙනකම්
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@@warunisworld4673 ශ්‍රී අංගුලිමාල සෑයට , යශෝධරා මහා සෑයට යන්න අක්කි..
ඔයා පුදුම වාසනාවන්ත ගෘහනියක් හරිම ශෝක් .ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි හස්බන්ඩ් ගොඩාක් වාසනාවන්තයි ඒ වගෙම ඔයා ගොඩාක් නිහතමානි . ගොඩාක් වීඩියෝ ස් දාන අය ඉන්නවා ඒ අතරින් ඔයා හොඳම හොද දරුවෙක්..බුදුසරණයි ❤️
@@warunisworld4673 ❤️❤️
Harima lassanai,wish you for your future dear ❤️❤️
Harima lassanayi ❤❤ godariyak lassana kitchen ekak ❤❤❤❤
ලස්සනය video එකක් ,ඔයාගෙ අම්මා තාත්තාගේ පවුලෙ විතර ඇතුළත් video එකක් කරන්න nangi පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි
ගොඩක් ස්තුතියි නංගා ..හා ඉස්සරහට කරන්නම් නංගා ..එයාලා කැමති නෑ නේ අප්පා 😥😥😥😥
@@warunisworld4673 ok ගෙදර අය අකමැති නම් ඕන නැහැ සමාවෙන්න dear
ලස්සනයි මැණිකෙ අංග සම්පූර්ණ කුස්සියක් තෝරලා සකසලා ක්‍රමවත්ව පවත්වාගෙන යනවා සුපිරි. 👍👍👍
Godaaaakkk lassanai akki oyage wada hugak piliwelai .oyalata theruwan saranai
Harima lassanai nangi.prisidu kama piliwela hamotama watinawa.hadena kenekuta godak watina deyak.sathutin inna budusaranai.♥️♥️♥️🧚♀️
ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️❤️
Harima lassanai akke. Oyata thawa thawath diyunu wenna labenna ona akke. Loke thiyena hama sathutakma oyata labenna ona
ගොඩක් ස්තුතියි නංගා 🙏🙏🙏
Oya kitchen ekata gaththa wall stickers gaththe kohenda akki?
ඔයා හරිම පිලිවෙලයි අපිට ආදර්ෂයක් බුදුසරණයි නංගි
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
Alki harima lassanayi vedio eka. Kichen eke wall eka karala thiyenne. Bricks walinda? Neth Nam sticker ekakda?
Wow oyage kitchen eka godaak lassanai.👌 Mamath aashama ohoma piliwelata inna.oyage vlogs hema ekama beluwa.kiyanna wacahana na e tharamata hodai.hemadaamath sathutin inna.theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤
It's really clean & neat. I love your vedios and subscribed too. I really love the way your life. the way your are spending the day. Mainly the way you offering budhapuja. Are you listening to Sudamma swaminwahanse's deshana ?
හරිම ලස්සනයි නංගි , හිත නිවෙනවා දක්කාම. හරිම පිලිවෙලයි. ❤️
Vidio ekak anakm balan hitiye akke .....budu saranai oyata❤️❤️❤️❤️😍😍😍😍
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගේ මහත්තයාටත් තව තවත් ජිවිතය සතුටින් සුභ අනාගතයකට ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්යය වාසනාව සියලුම සිතුම් පැතුම් ඉටුවේවා මම ප්‍රර්ථනා කරමි සියලුම දෙවි පිහිටයි !!! ඔබ දෙපලට
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
Hi dear, oyage videos asawen balanawa. Harima lassanai. Hitha niwana bhawanawak wage. Ewagema oyage piliwelata harima kamathyi. Oyage hurathal panchiyo dennath niyamai. Theruwan saranai..❤❤😊😊
හරිම ලස්සනයි .ගොඩක් පිළිවෙළට තියෙනවා .එළියේ කුස්සිය ලස්සනයි . හරිම කැමැත්තෙන් බලපු video එකක් ❤
බලන් හිටිය ලස්සන විඩියෝ එකක් එනකන්.ඔයාට බුදු සරණයි ..
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
ඔයාගේ විඩීයෝ එකක් දානකන් බලන් ඉන්නවා අක්කියෝ . හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ වැඩ ගැන හරිම සතුටුයි. ආදරණීයයි 🤗 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘
Waruni ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඔයාගෙ පුතාල 12 දෙනාගේ viedio එක බලපු davase ඉඳන් මම මගේ දිනපතා yadum veladi ඔයාගෙ දරු සම්පත් සිහිනය සැබෑ කරගන්න ආශිර්වාද කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සුබවාදීva බලා ඉමු.
Oyata puduma amaruwakne thiynne eyalata kamthi dawaska eyala babala hadaii oya balagena inna epa pissu gaanu
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
Oya godak wasanawanthai. Bs
@@ridmagunawardena5876 එයාට බැන්නෙ ඔයා පොර වෙන්න නේ😂😂 නෝන්ඩ් උනා නේ
වෙනදා වගේම අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි 👍👍💗💗ඔයාගේ කුස්සිය හරිම ලස්සනයි පිලිවෙලයි 😍😍💖💖👍👍👍🌹🌹🌹
❤හරිම පිලිවෙලකට තියෙන කුස්සිය හරිම ලස්සනයි ඔයාටත් තෙරුවන් සරණයි ❤🙏
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏❤️
Oya godak wasanawanthai akki hemadekinma oya sampuranai apita uyagena kannawath hariyata waladak ne bs parissamen inna akki❤❤❤❤❤❤❤❤
Oyalata theruwan saranai nanga .. diyunuwen diyunuwata path wenna one 🙏🙏🙏❤️
සුරංගනාවි🧚🏽✨Kitchen එක හරිම පිළිවෙලයි, පිරිසිදුයි ඒනිසාම හරිම ලස්සනයි❤❤ ආදරෙයි♥️
ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Marama piliwelaii lassnaii akkiyo..oya nam hamadema piliwelata thiyagena innawa maru ane..aye ikmanin video ekak aran enna ❤💐adareii akkiyo godaak😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
හරිම ලස්සනයි..පිලිවෙලයි..මෙච්චර ලස්සන නිසා තමයි නේද මෙච්චර දවසක් පෙන්නන්නේ නැතුව අගේ වැඩුවේ😊..මම දැකපු ලස්සනම කුස්සියක්.
ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘😘 අය්යෝ 😄😄😄
Adarei akkiyo videowa dega wenatharamata hodai asawen balanne iwara wenna lan wenakota godak dukai akki dawasama unath oyage video bala bala inna puluwan a tharam ඇබ්බැහි wela oyata budu saranai ❤❤❤❤
Thank you patiyoooo 😍😍😍😘😘😘
අද උදේ ම මතක් උනා විතරයි. ඔයා ඇවිත්..ලස්සනයි පිලිවෙලයි ....පිරිසිදු යි..ඉතින් ඔයාට ත් නන්දු ටත් ආදරෙයි හැමදාම...❤❤❤❤
අක්කිගෙ kitchen එක හරිම පිලිවෙලයි, ලස්සනයි 😍
Thank you nanga 😍😍😍😍
Nangi harima watina video ekak...oya ara tea station eke yata thiyana containers tikai biththara thambana ara gadget ekai oya kohenda gaththe...☺️❤️
අක්කා මගේ waruni's world fb page එකට msg එකක් දාන්න..මං විස්තර දෙන්නම් 🙏🙏🙏
හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ගොඩක් පිලිවෙලයි ඔයාගෙ කිචන් එක බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤
Oyata waradinna waruni akke kawadawath oyage hitha echaratama pirisidui♥️oyage hama heenayakma ikmnanin ishta wenna kiyla prarthana karnwa
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි ආදරෙයි
Maga pinwanthi godak lassanai hamadama piliwalai adath udama okkama wada nawathala vidiyo aka baluwa ikmanin aya vidiyo akak ganna budu saranaii 😍😍😍😍❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි පැටියෝ
Oyage four burner eka hob ekak neda.eka ohoma udin thiyalath use karanna puluwanda
Harima piliwelai akkiyo.kochchara wada thibunath hitha poddak niwaganne oyage vedio 1k balala.adanam mahansiyath na.wada wada nisa giyapara vedio 1ta comment 1k danna bariuna.siyalu wishwashakthinge balayen oyage kirisihinaya sabawenawa akkiyoo
ගොඩක් ස්තුතියි පැටියෝ ❤️❤️❤️
Akki..oyage kitchen hari lassanai..tea coffee station eke thiyana rack eka gathe kohedha akki??
අහම්බෙන් දැක්කෙ අද ..හරි ම ලස්සනයි පිළිවෙළ යි❤❤.වෝලපේපර් ගත්තෙ කොහෙන්ද නංගි ඔන්ලයින් ද
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ ඔව් fb eke wallpaper page ekn
අක්කිගෙ kitchen එක හරිම ලස්සනයි . හරිම පිලිවලයි....
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Harima lassana kitchen ekak, dakapu lassanama piliwelama kitchen eka❤❤❤
Can you please show your amma one day We like to see her
හරිම ආදර්ශවත් න්ංගී....එලිය තියන් ඉන්න ටිකත් ආයෙත් දවසක දාන්න .ඔයාලට බුදුසරනයි
හා අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Man mechchara kal hituwe akkige thaththa USA innawa kiyala. Komat itn aiyage thaththa kiyannet akkage thaththa wage thama eyath. Harima piliwelai oyage mulu gedarama akkiyo. Oyalata theruwan Saranai Devi pihitai ❤️❤️❤️
ඒකනේ ගොඩක් ස්තුතියි නංගා❤❤❤
අද උදේ පින්වන්ති මතක් කරා මේන් මෙයා ඇවිත් 😀😀😀😀 වීඩියෝ එක බලන්නනම් ටිකක් පරක්කු උනා මැණික වීඩියෝ එක හරිම ලස්සනයි බලන් ඉන්නත් ආසායි ඔයාගේ කිචන් ටුවර් එක ගැනනම් කියන්න වචන නෑ හරිම පිලිවෙලයි පිරිසිදුයි ඔයා කරන හැම වීඩියෝ එකකින්ම ඉගෙන ගන්න දේවල් ගොඩයි තෑන්ක්ස් සුදු ඔයාට ඔයාගේ හස්බන්ඩ් කොච්චර වාසනාවන්තද ඔයා වගේ බිරිදක් ලබන්න සතුටින් බැලුව ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️❤️❤️👍😋 පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️👍👍👍👍😍😍😍 බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️
ගොඩක් ස්තුතියි ආදරණීය දර්ශි පැටියෝ 🥰🥰🥰
ගොඩක් ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ කුස්සිය. හරිම පිළිවෙලයි, පිරිසිදුයි. මම දැකපු ලස්සනම කුස්සිය ඔයාගේ. 👍👍👍👍💐💐💐💐😘😘😘😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
Harima lassanai piliwelai akke ... Asai oyage kussiyata... Adarei akkiyooo... Budusaranai oyalata parissamin Inna
Harima ලස්සනයි akki e wagema piliwelai.oyage video eka balala tamai.ada mn weda patangatte....oyage video walin jeevitheta gannadeyak yiyenawa.අලුතින් merry කරන්න inna ayata godak වටිනවා ..එහෙනම් පරිස්සමෙන් inna akki. theruwan sarani❤
@@warunisworld4673 ♥️
Ake oya use Krn gas cooker 1k kohend gathe & model name kiyan puluwand?
oya godak wasanawanthai sudu manika... Oyage hithe thiyana hema balaporoththuwakma ikmanim සැබෑ wenna kiyala mama pathanawa....
ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
Ane shoooi akke.. math aluthen ge hadanna inne. Godaaaak wadagath oyage vdeo eka.. theruwan saranai akkee !!!
Oyage kitchen ake godak lassanai nangi. Budu sarani oyala hamotama. 💗💗💗💗💗💗💗💗
Akke oya gas lipa kiyada?kohenda gathte.oyage kussiya lassanai.awan nati lipa
Harima lassani piliwelai akki ❤ Ayeth ikmanin aluth video ekak genna oyata budu saranai! 😊
මට ආසයි අක්කෙ දවසක අක්කත් එක්ක කතා කරන්න 🥰💛 මගෙ මහත්තයත් army officer කෙනෙක්. ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. මගෙ ආශාව ඉෂ්ට වෙයි කියල ප්‍රාර්ථනා කරනව. බුදුසරණයි 💛💛💛💛💛💛💛💛💛
අනිවාර්යයෙන්ම නංගා දවසක අපි කතා කරමු 🙏🙏🙏🙏❤️❤️❤️❤️
අක්කී මැණික ලස්සනයි විඩියෝ එක...❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා හරි වාසනාවන්ත අක්කෙක්,,,😊❤මන් ඔයාගෙ හැමදේමටම කැමති ඒ වගේම හොද ගතිගුණ නිසාමයි ඔයාට හැමදේම ලැබෙන්නෙ ,,,🌿🌻,,මගෙත් හොදම යාලුව ඉන්නෙ යු,එස් ඒ වල,,ඊලග ට ඔයාගෙ අම්මා ,තාත්ත ගැන පවුලේ අය ගැන ව්ලොග් එකක් කරන්න ,,බුදු සරනයි අක්කෙ,හරි ලස්සන යි,හිත නිවෙනව,,🙏
Wow Akka oyagen mn godak dewal adath igenagatta. Mat aluth kitchen ekak hadanagaman inne. Thank you Akka oyagen tawath aluth idea awa Mata. Parissamen inna. Budusaranai mage akkata❤
Hemadama video danna berida akkiyo❤❤❤
අනේ පැටියෝ 😘😘😘😘
ඔයා හරි ලස්සනට ,පිලිවෙලට ,පිරිසිදුව තියාගෙන ඉන්නවා නංගී ,ඔයා අපි හැමෝටම ආදර්ශයක් .මේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා නොවෙන රහස මොකක්ද නංගී ❤❤අනේ පැටියෝ වෙලාවක් තිබුණොත් මගේ දෝණිගේ english medium කතාව ( ඔයාට මතක ද) ඒකට උත්තරයක් දෙන්න පුලුවන් ද? ඔයාට වගේම ඔයාගේ ආදරණීයන් හැමෝටම තෙරුවන් සරණයි ! පරිස්සමෙන් ඉන්න
අක්කේ මට ඔයාගෙ phone number eka මගේ fb page ekata danna puluwan da
Lassanai manika harima pilivalai hamadama vage aadarei❤❤❤
Kitchen එක නම් හරිම ලස්සනයි,පිළිවෙලයිහරිම ආසා හිතුනා,අනේ darling මටත් cooking pot set එකක් ලංකාවට ගෙනත් දෙන්න පුලුවන්ද,මම හරි ආසයි ඒ pots වලට, ඒකට යන මුදල් සේරම මට දෙන්න පුළුවන් dear, please 🙏🙏🙏
හරි අක්කේ මං අහලා අක්කට පනිවිඩයක් දෙන්නම් 🥰🥰🥰
Addicted to your videos ❤️ Such a nice, clean and organized kitchen 💖✨
Thank you❤ dear
තව තවත් ඔයාගෙ ජීවිතේ යහපත්ව, සර්ථක වේවා....! අක්කියෝ තෙරුවන් සරණයි.........!
Saturday wenakal balan inne ada akka mona wage vedio ekak aran eida kiyala...harima piliwelai pirisidui akke....
අනේ වීඩියෝ එක හරිම ලස්සනයි මැණික..🥰 ඔයා වගේ ම තමයි ඔයාගේ කිචන් එකත් හරිම ලස්සනයි පිළිවෙලයි..ඔයා වගේ හිත නිවෙන තැනක් එතනත්.. ලෝබ නැතිව ඔයා හැමදාමත් අපි එක්ක හැමදේම බෙදාගන්නවා..සතුටින් පරෙස්සමෙන් ඉන්න සුදෝ..බුදු සරණයි ඔයාලට..🤗🙏❤️🥰
ගොඩක් ස්තුතියි මැනික ඔයාට තෙරුවන් සරනයි ගොඩක් ආදරෙයි 😘😘😘😘
Superb good job budusaranai dawe phetai .
ගොඩක් ස්තුතියි නැන්දා ❤️❤️❤️❤️
Oyage videos okkoma godk lassani akke
Thank you duwa harima lassana piliwelai oya vagema lassanakitchen ekak. Duwage hubby harima vasanawanthaiThunuruwan saranai adraneeya duwa.
ගොඩක් ස්තුතියි නැන්දා 😘 තෙරුවන් සරනයි
Oya wage කෙනෙක් එක්ක dawasakata හරි කතා kara kara inna thibba nam ගොඩාක් deawal ජීවිතේට ලැබෙයි කියලා hithuna.❤❤❤
❤️...Harima lassanai,piliwelai.oya godak wasana wanthai,Waruni...jayama wewa.mall wale nama one.❤... jayama wewa oyalata 💛💐👏👏👍
අද වීඩියෝ එකත් හරිම ලස්සනයි අක්කෙ. අනේ අක්කෙ ඔයා බුදුහාමුදුරුවොන්ට පූජ කරන සිවුරු අයෙ අලුතෙන් සිවුරු අරගන්නකොට කලින් තිබ්බ ඒවට මොකද කරන්නෙ.
පංසලට දෙනවා නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
හරිම ලස්සනයි ඔයගේ කුස්සිය.හරිම පිලිවෙලයි.🥰😍
Harima lassanai piliwalai akke bawanawak wage asa hithenawa... akkage kussiye akka athin kama welak kanna thiyenawanam shoi akke.. hamadama adaren sathutin inna mage akke budu saranai...❤❤❤
පිළිවෙලයි. ලස්සනයි. 👍
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
Godak lassanai , a wagema piliwelai. ගැහැනියකගේ wada පිළිවෙළ gana kussiyak dakkama kiyanna puluwan. A wagema hama baduwakatama gedara niyamitha thanak thiyena eka godak lesi. Hamadema සාර්ථක wenna kiyala හදවතින් prarthana karanawa. Theruwan saranai ❤❤🙏
හරිම ලස්සනයි අක්කෙ ...ඔයා කුස්සිය පිළිවෙළට තියාගෙන ඉනනවා.තවත් මේ වගේම වීඩියෝ අපිට අරන් එනකම් බලන් ඉන්නවා.ඔයාට බුදු සරනයි ..
Akke godak ලස්සනයි ane....man hamadaama baluwata me palaweni kament aka...deyak kiyannada කුස්සියේ tiyana luck plant akak aka nm visai godak a nisa wena akak tiyamu neda...mn danna deyak kiwe akkath hoyala balala tiyanna❤
අනේ ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘 මං අයින් කරන්නම් ❤️❤️❤️
මම හරිම ආසයි ඔයාගේ video බලන්න හිත නිවෙන කට හඩක් ඔයාට තියෙන්නේ 💐💐💐
@@warunisworld4673 😍
මේ වීඩියෝ එක බලන්න මං හුගාක් ආසාවෙන් හිටියෙ .... ❤️
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@@warunisworld4673 ඔයා නිසාම ඔන්න කුස්සියත් පිලිවෙලට හදාගෙන ලස්සනට තියාගන්න ඉගෙනගත්තා .ගොඩක් පිං මැණිකේ ඔයාට .... ❤️
@@warunisworld4673 අනේ මං ෆේස්බුක් එකේ නෑ.ඔයාට පුලුවන් ද මටත් අර බිත්තර තම්බන එවයින් එකක් හරි එවන්න .මං ඔයාට සල්ලි බෑන්ක් එකට දාන්නම් .
දැකපු ලස්සනම කුස්සිය . පිලිවෙල, පිරිසිදුකම wall අලවලා තියෙන ඩිසයිනර් එක fantri එක එහම හරි ලස්සනයි. බුදුසරණයි .
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
Harima lassana kitchen akakakke.harima piliwelai.akke oyage cooker aka gas walinda weda karanne.naththan electricda
අක්කගෙ දෙයක් ගැන නම් ආයෙ අහන්න කතා කරන්න දෙයක් නෑ 👌 හැමදාම වගේ ලස්සනයි පිලිවෙලයි අක්කා . ඔයා හරිම හරිම හරිම ශෝක් ❤
Harma lassanai bs
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
ගොඩක් ස්තුතියි 🥰🥰🥰
ගොඩක් ආසාවෙන් බලන්න හිටපු video එකක් ...හරිම ලස්සනයි නංගෝ ❤ ඒ වගේම හරිම පිලිවෙලයි 🌹
අනේ ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාට 😍😍😍😍❤️❤️❤️❤️
Harima lassani. Piliwelai. Adarei nangi❤
දුව ඔයාගෙ හැම වැඩක්ම ලස්සනයි, පිලිවෙලයි. ගෙයක් තියෙන්න ඔින හිත නිවන පන්සලක් වගෙ . එතකොට මනසත් නිරවුල් . ඔයාගෙ ජිවිතය තවත් ලස්සන වේවා බුදු සරණයි පුතේ .
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
හරිම ලස්සනයි පිළිවෙලයි චාම් වැඩි වැඩ නැති මුළු තැන් ගෙය හරිම ආදර්ශමත් අපි හැමෝටම . හැදෙන පරම් පරාවට පැටියෝ ආදරෙයි ඔයා හොද ගෘහණියක් හොද බිරිදක් හොද දුවක් හොද ලේලියක් ❤❤❤ පරෙස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි
ඔයාගෙ කුස්සිය හරිම ලස්සනයි ❤❤❤ඔයා හරිම පිලිවල කෙනෙක් ....ඔයා හරිම වාසනාවන්ත දිරිය ලියක්...ඔයාගෙ සහා ඔයාලාගෙ හැම බලාපොරොත්තු ... සිතුම් පැතුම් ඉශ්ට වේවා.🙏💞💖 බුදු සරනයි ..❤දෙවි පිහිටයි
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
හරිම පිලිවෙලට තියනව කුස්සිය ආසයි...මගේ කුස්සියට තාම පැන්ටි කබඩ් ගහල නෑ මමත් හිතාගෙන ඉන්නේ ලී වලින් නැතුව හොද Stainless steel එකෙන් ගහන්න පාවිච්චියට හොදයි ඇස් වහක් වදින්න එපා අපේ සුදු මැණිකට හරිම ආසයි ලස්සනයි හැමදෙයක්ම දළදා සමිදු පිහිටයි❤
ආදරෙයි අක්කේ 😘😘😘😘
හරිම ලස්සනයි පිලිවෙලට ලස්සනට තියනවා අක්කී
පිලිවෙල පිරිසිදුකම කියන්නේ ගැහැණියකට ආභරණයක්නම් ඔයා ඒ ආභරණය පැලදගෙන ඉන්න හරි ලස්සන සුරංගනාවියක් අක්කී❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
අනේ අක්කී ඔයානම් භාවනාවක්❤🌸 අක්කී ඔයාගෙයි අයියගෙයි ආදර කතාවත් කියන්නකෝ (බල කරනවා නෙවෙයි අහන්න ආසයි)...ඔයානම් ෂෝයී අක්කී මැණික😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ බලමුකෝ නේද නංගා 😄😄
හරිම ලස්සනයි.ඔයා හරිම වාසනාවන්තයි.පිරිසිදුව පිලිවෙලට හැමදේම කරනවා.හැමදාමත් වගේම කියන්නේ ඔයාගෙන් අපේ ජිවිතයට ගන්න තියෙන දේවල් බොහෝමයි..😀😀😀🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️🌼🌼🌼🌼
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏❤️❤️❤️
හැමදේම හරිම ලස්සනට පිළිවෙළට තියෙනවා අක්කි නම් වචනයේ පරිසමාප්තියෙන්ම ශ්‍රියා කාන්තාවක් තෙරුවන් සරණයි අක්කි. අක්කිගේ ජීවිතය දවසින් දවස ලස්සන වේවා. ❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
පිළිවෙලට පිරිසිදුවට ලස්සනට තියනවා. නංගි වගේම ගෙදරත් දේවාලයක් වගේ ඒ තරමට ලස්සනයි. ගැනු ළමයෙක්ට තියෙන්න ඕනේ හොදම දේ පිළිවෙල. හරිම අසාවෙන් බැලුවා නංගි. පරිස්සමින් සතුටින් ඉන්න බුදුසරණයි
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
හරිම ලස්සනයි, චූටි ගෙයක් එක්ක චූටි කුස්සියක් මට තියෙන්නෙ, මගෙ කුස්සිය මේ දවස් වල හදන ගමන් ඉන්නෙ, හරි.අ වටිනවා අදහස් ගොඩක් ගත්තා මං මේ වීඩියෝ එකෙන්
සියල්ල සපිරි වසනාවන්ත ජිවිතයක් .ජිවිතේ යම්කිසි අඩුපාඩුවක් ඇත්නම් ඉක්මනින්ම එවත් සපිරෙන්න කියලා ප්‍රර්තනා කරනවා .හැමදේම ලස්සනයි ,පිලිවෙලයි❤️❤️❤️🌟
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
හරිම ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් , ගොඩක් පිලිවෙලයි පිරිසිදුයි, අපිට ඉගෙන ගන්න දේවල් ගොඩයි....ආදරෙයි හැමදාමත් ....❤️,කොහොමද පැටියෝ ඔයාගෙන් බඩු ගෙන්න ගන්නවනමි
facebook.com/profile.php?id=100090445730727&mibextid=ZbWKwL අක්කේ මේ තියෙන්නේ මගේ fb page එක මේකට msg එකක් දාන්න ❤️❤️❤️❤️
ඔයා පාවිච්චි කරන බොඩිලෝශන් මොනාද අක්කා අත් හරිම ලස්සනයි .... ❤️❤️❤️❤️❤️
මං ඉස්සරහට vedio එකක් කරලා ඔක්කොම විස්තර කියන්නම්කෝ ❤️❤️❤️😘😘😘😘😘 ගොඩක් ස්තුතියි පැටියෝ
Akki..oya sugar tea dhaala thiyana containers kohedha gathe??
❤ඔයාගෙ kitchen එක හරිම ලස්සනයි....නීට්.....මම කීප සැරයක්ම මේ වීඩියෝ එක බැලුවා. ඔයාටත්, පවුලේ සැමටත්, තෙරුවන් සරනයි.....🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි යාලුවේ 🥰🥰
ඔයා හරීම වාසනාවන්තයි..ඔයාගේ පිලිවෙල , ඔයාගේ හඩ , ඔයාගේ ඇස් නිවන රෑපේ විශ්වයෙන් ඔයාට ලැබුනු ආශිර්වාදයක්..❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි 🙏🙏🙏😍😍😍
@@warunisworld4673😂😂😂😂😂😂
හරිම ලස්සනයි අක්කා... 🥰 මාත් මේ දවස් වල මගෙ ගෙදර කුස්සිය හදනවා... ඔයාගෙ මේ වීඩියෝ එක මට ගොඩක්ම වටිනවා හැමදාම වගේ... ආදරෙයි අක්කා... අක්කගෙ දරු සිහිනය ඉක්මනින්ම සැබෑ වෙන්න ඕන අක්කා මාත් අක්ක වගේ මගෙ හස්බන්ඩ් ත් ආමි ඔෆිසර් කෙනෙක් අපටත් තාම බබෙක් නෑ අක්කේ... බලන් ඉන්නව ඒ හීනෙ හැබෑ වෙනකම්
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@@warunisworld4673 ශ්‍රී අංගුලිමාල සෑයට , යශෝධරා මහා සෑයට යන්න අක්කි..
ඔයා පුදුම වාසනාවන්ත ගෘහනියක් හරිම ශෝක් .ඔයාගෙ වැඩ හරිම පිළිවෙලයි හස්බන්ඩ් ගොඩාක් වාසනාවන්තයි ඒ වගෙම ඔයා ගොඩාක් නිහතමානි . ගොඩාක් වීඩියෝ ස් දාන අය ඉන්නවා ඒ අතරින් ඔයා හොඳම හොද දරුවෙක්..බුදුසරණයි ❤️
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@@warunisworld4673 ❤️❤️
Harima lassanai,wish you for your future dear ❤️❤️
Harima lassanayi ❤❤ godariyak lassana kitchen ekak ❤❤❤❤
ලස්සනය video එකක් ,ඔයාගෙ අම්මා තාත්තාගේ පවුලෙ විතර ඇතුළත් video එකක් කරන්න nangi පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි
ගොඩක් ස්තුතියි නංගා ..හා ඉස්සරහට කරන්නම් නංගා ..එයාලා කැමති නෑ නේ අප්පා 😥😥😥😥
@@warunisworld4673 ok ගෙදර අය අකමැති නම් ඕන නැහැ සමාවෙන්න dear
ලස්සනයි මැණිකෙ අංග සම්පූර්ණ කුස්සියක් තෝරලා සකසලා ක්‍රමවත්ව පවත්වාගෙන යනවා සුපිරි. 👍👍👍
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Godaaaakkk lassanai akki oyage wada hugak piliwelai .oyalata theruwan saranai
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Harima lassanai nangi.prisidu kama piliwela hamotama watinawa.hadena kenekuta godak watina deyak.sathutin inna budusaranai.♥️♥️♥️🧚♀️
ගොඩක් ස්තුතියි අක්කා ❤️❤️❤️
Harima lassanai akke. Oyata thawa thawath diyunu wenna labenna ona akke. Loke thiyena hama sathutakma oyata labenna ona
ගොඩක් ස්තුතියි නංගා 🙏🙏🙏
Oya kitchen ekata gaththa wall stickers gaththe kohenda akki?
ඔයා හරිම පිලිවෙලයි අපිට ආදර්ෂයක් බුදුසරණයි නංගි
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
Alki harima lassanayi vedio eka. Kichen eke wall eka karala thiyenne. Bricks walinda? Neth Nam sticker ekakda?
Wow oyage kitchen eka godaak lassanai.👌 Mamath aashama ohoma piliwelata inna.oyage vlogs hema ekama beluwa.kiyanna wacahana na e tharamata hodai.hemadaamath sathutin inna.theruwan saranai 🙏❤❤❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
It's really clean & neat. I love your vedios and subscribed too. I really love the way your life. the way your are spending the day. Mainly the way you offering budhapuja. Are you listening to Sudamma swaminwahanse's deshana ?
හරිම ලස්සනයි නංගි , හිත නිවෙනවා දක්කාම. හරිම පිලිවෙලයි. ❤️
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Vidio ekak anakm balan hitiye akke .....budu saranai oyata❤️❤️❤️❤️😍😍😍😍
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ඔයාටත් ඔයාගේ මහත්තයාටත් තව තවත් ජිවිතය සතුටින් සුභ අනාගතයකට ඉදිරියට ගෙනියන්න ශක්තිය ධෛර්යය වාසනාව සියලුම සිතුම් පැතුම් ඉටුවේවා මම ප්‍රර්ථනා කරමි සියලුම දෙවි පිහිටයි !!! ඔබ දෙපලට
ගොඩක් පිං ආදරණීය ඔයාට 🙏🙏🙏🙏
Hi dear, oyage videos asawen balanawa. Harima lassanai. Hitha niwana bhawanawak wage. Ewagema oyage piliwelata harima kamathyi. Oyage hurathal panchiyo dennath niyamai. Theruwan saranai..❤❤😊😊
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
හරිම ලස්සනයි .ගොඩක් පිළිවෙළට තියෙනවා .එළියේ කුස්සිය ලස්සනයි . හරිම කැමැත්තෙන් බලපු video එකක් ❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
බලන් හිටිය ලස්සන විඩියෝ එකක් එනකන්.ඔයාට බුදු සරණයි ..
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
ඔයාගේ විඩීයෝ එකක් දානකන් බලන් ඉන්නවා අක්කියෝ . හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ වැඩ ගැන හරිම සතුටුයි. ආදරණීයයි 🤗 පරිස්සමෙන් ඉන්න බුදුසරණයි.
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘
Waruni ඔයා ගොඩක් හොඳ කෙනෙක්. ඔයාගෙ පුතාල 12 දෙනාගේ viedio එක බලපු davase ඉඳන් මම මගේ දිනපතා yadum veladi ඔයාගෙ දරු සම්පත් සිහිනය සැබෑ කරගන්න ආශිර්වාද කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සුබවාදීva බලා ඉමු.
Oyata puduma amaruwakne thiynne eyalata kamthi dawaska eyala babala hadaii oya balagena inna epa pissu gaanu
ගොඩක් පිං ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️
Oya godak wasanawanthai. Bs
@@ridmagunawardena5876 එයාට බැන්නෙ ඔයා පොර වෙන්න නේ😂😂 නෝන්ඩ් උනා නේ
වෙනදා වගේම අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කි 👍👍💗💗ඔයාගේ කුස්සිය හරිම ලස්සනයි පිලිවෙලයි 😍😍💖💖👍👍👍🌹🌹🌹
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
❤හරිම පිලිවෙලකට තියෙන කුස්සිය
හරිම ලස්සනයි
ඔයාටත් තෙරුවන් සරණයි ❤🙏
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏❤️
Oya godak wasanawanthai akki hemadekinma oya sampuranai apita uyagena kannawath hariyata waladak ne bs parissamen inna akki❤❤❤❤❤❤❤❤
Oyalata theruwan saranai nanga .. diyunuwen diyunuwata path wenna one 🙏🙏🙏❤️
සුරංගනාවි🧚🏽✨
Kitchen එක හරිම පිළිවෙලයි, පිරිසිදුයි ඒනිසාම හරිම ලස්සනයි❤❤ ආදරෙයි♥️
ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Marama piliwelaii lassnaii akkiyo..oya nam hamadema piliwelata thiyagena innawa maru ane..aye ikmanin video ekak aran enna ❤💐adareii akkiyo godaak😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
හරිම ලස්සනයි..පිලිවෙලයි..මෙච්චර ලස්සන නිසා තමයි නේද මෙච්චර දවසක් පෙන්නන්නේ නැතුව අගේ වැඩුවේ😊..මම දැකපු ලස්සනම කුස්සියක්.
ගොඩක් ස්තුතියි ඔයාට 😘😘😘😘😘 අය්යෝ 😄😄😄
Adarei akkiyo videowa dega wenatharamata hodai asawen balanne iwara wenna lan wenakota godak dukai akki dawasama unath oyage video bala bala inna puluwan a tharam ඇබ්බැහි wela oyata budu saranai ❤❤❤❤
Thank you patiyoooo 😍😍😍😘😘😘
අද උදේ ම මතක් උනා විතරයි. ඔයා ඇවිත්..ලස්සනයි පිලිවෙලයි ....පිරිසිදු යි..ඉතින් ඔයාට ත් නන්දු ටත් ආදරෙයි හැමදාම...❤❤❤❤
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
අක්කිගෙ kitchen එක හරිම පිලිවෙලයි, ලස්සනයි 😍
Thank you nanga 😍😍😍😍
Nangi harima watina video ekak...oya ara tea station eke yata thiyana containers tikai biththara thambana ara gadget ekai oya kohenda gaththe...☺️❤️
අක්කා මගේ waruni's world fb page එකට msg එකක් දාන්න..මං විස්තර දෙන්නම් 🙏🙏🙏
හරිම ලස්සනයි නංගී වීඩියෝ එක ගොඩක් පිලිවෙලයි ඔයාගෙ කිචන් එක බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Oyata waradinna waruni akke kawadawath oyage hitha echaratama pirisidui♥️oyage hama heenayakma ikmnanin ishta wenna kiyla prarthana karnwa
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි ආදරෙයි
Maga pinwanthi godak lassanai hamadama piliwalai adath udama okkama wada nawathala vidiyo aka baluwa ikmanin aya vidiyo akak ganna budu saranaii 😍😍😍😍❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි පැටියෝ
Oyage four burner eka hob ekak neda.eka ohoma udin thiyalath use karanna puluwanda
Harima piliwelai akkiyo.kochchara wada thibunath hitha poddak niwaganne oyage vedio 1k balala.adanam mahansiyath na.wada wada nisa giyapara vedio 1ta comment 1k danna bariuna.siyalu wishwashakthinge balayen oyage kirisihinaya sabawenawa akkiyoo
ගොඩක් ස්තුතියි පැටියෝ ❤️❤️❤️
Akki..oyage kitchen hari lassanai..tea coffee station eke thiyana rack eka gathe kohedha akki??
අහම්බෙන් දැක්කෙ අද ..හරි ම ලස්සනයි පිළිවෙළ යි❤❤.වෝලපේපර් ගත්තෙ කොහෙන්ද නංගි ඔන්ලයින් ද
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ ඔව් fb eke wallpaper page ekn
අක්කිගෙ kitchen එක හරිම ලස්සනයි . හරිම පිලිවලයි....
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Harima lassana kitchen ekak, dakapu lassanama piliwelama kitchen eka❤❤❤
Can you please show your amma one day We like to see her
හරිම ආදර්ශවත් න්ංගී....
එලිය තියන් ඉන්න ටිකත් ආයෙත් දවසක දාන්න .
ඔයාලට බුදුසරනයි
හා අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
Man mechchara kal hituwe akkige thaththa USA innawa kiyala. Komat itn aiyage thaththa kiyannet akkage thaththa wage thama eyath. Harima piliwelai oyage mulu gedarama akkiyo. Oyalata theruwan Saranai Devi pihitai ❤️❤️❤️
ඒකනේ ගොඩක් ස්තුතියි නංගා❤❤❤
අද උදේ පින්වන්ති මතක් කරා මේන් මෙයා ඇවිත් 😀😀😀😀 වීඩියෝ එක බලන්නනම් ටිකක් පරක්කු උනා මැණික වීඩියෝ එක හරිම ලස්සනයි බලන් ඉන්නත් ආසායි ඔයාගේ කිචන් ටුවර් එක ගැනනම් කියන්න වචන නෑ හරිම පිලිවෙලයි පිරිසිදුයි ඔයා කරන හැම වීඩියෝ එකකින්ම ඉගෙන ගන්න දේවල් ගොඩයි තෑන්ක්ස් සුදු ඔයාට ඔයාගේ හස්බන්ඩ් කොච්චර වාසනාවන්තද ඔයා වගේ බිරිදක් ලබන්න සතුටින් බැලුව ආදරෙයි ගොඩාක් ඔයාලට ❤️❤️❤️❤️❤️👍😋 පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️👍👍👍👍😍😍😍 බුදුසරණයි 🙏🙏🙏🙏🙏❤️
ගොඩක් ස්තුතියි ආදරණීය දර්ශි පැටියෝ 🥰🥰🥰
ගොඩක් ගොඩක් ලස්සනයි අක්කේ ඔයාගේ කුස්සිය. හරිම පිළිවෙලයි, පිරිසිදුයි. මම දැකපු ලස්සනම කුස්සිය ඔයාගේ. 👍👍👍👍💐💐💐💐😘😘😘😘
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
Harima lassanai piliwelai akke ... Asai oyage kussiyata... Adarei akkiyooo... Budusaranai oyalata parissamin Inna
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
Harima ලස්සනයි akki e wagema piliwelai.oyage video eka balala tamai.ada mn weda patangatte....oyage video walin jeevitheta gannadeyak yiyenawa.අලුතින් merry කරන්න inna ayata godak වටිනවා ..එහෙනම් පරිස්සමෙන් inna akki. theruwan sarani❤
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
@@warunisworld4673 ♥️
Ake oya use Krn gas cooker 1k kohend gathe & model name kiyan puluwand?
oya godak wasanawanthai sudu manika... Oyage hithe thiyana hema balaporoththuwakma ikmanim සැබෑ wenna kiyala mama pathanawa....
ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
Ane shoooi akke.. math aluthen ge hadanna inne. Godaaaak wadagath oyage vdeo eka.. theruwan saranai akkee !!!
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
Oyage kitchen ake godak lassanai nangi. Budu sarani oyala hamotama. 💗💗💗💗💗💗💗💗
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Akke oya gas lipa kiyada?kohenda gathte.oyage kussiya lassanai.awan nati lipa
Harima lassani piliwelai akki ❤ Ayeth ikmanin aluth video ekak genna oyata budu saranai! 😊
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
මට ආසයි අක්කෙ දවසක අක්කත් එක්ක කතා කරන්න 🥰💛 මගෙ මහත්තයත් army officer කෙනෙක්. ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩයි. මගෙ ආශාව ඉෂ්ට වෙයි කියල ප්‍රාර්ථනා කරනව. බුදුසරණයි 💛💛💛💛💛💛💛💛💛
අනිවාර්යයෙන්ම නංගා දවසක අපි කතා කරමු 🙏🙏🙏🙏❤️❤️❤️❤️
අක්කී මැණික ලස්සනයි විඩියෝ එක...❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා හරි වාසනාවන්ත අක්කෙක්,,,😊❤මන් ඔයාගෙ හැමදේමටම කැමති ඒ වගේම හොද ගතිගුණ නිසාමයි ඔයාට හැමදේම ලැබෙන්නෙ ,,,🌿🌻,,මගෙත් හොදම යාලුව ඉන්නෙ යු,එස් ඒ වල,,ඊලග ට ඔයාගෙ අම්මා ,තාත්ත ගැන පවුලේ අය ගැන ව්ලොග් එකක් කරන්න ,,බුදු සරනයි අක්කෙ,හරි ලස්සන යි,හිත නිවෙනව,,🙏
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
Wow Akka oyagen mn godak dewal adath igenagatta. Mat aluth kitchen ekak hadanagaman inne. Thank you Akka oyagen tawath aluth idea awa Mata. Parissamen inna. Budusaranai mage akkata❤
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
Hemadama video danna berida akkiyo❤❤❤
අනේ පැටියෝ 😘😘😘😘
ඔයා හරි ලස්සනට ,පිලිවෙලට ,පිරිසිදුව තියාගෙන ඉන්නවා නංගී ,ඔයා අපි හැමෝටම ආදර්ශයක් .මේ වීඩියෝ නම් කොච්චර බැලුවත් එපා නොවෙන රහස මොකක්ද නංගී ❤❤අනේ පැටියෝ වෙලාවක් තිබුණොත් මගේ දෝණිගේ english medium කතාව ( ඔයාට මතක ද) ඒකට උත්තරයක් දෙන්න පුලුවන් ද? ඔයාට වගේම ඔයාගේ ආදරණීයන් හැමෝටම තෙරුවන් සරණයි ! පරිස්සමෙන් ඉන්න
අක්කේ මට ඔයාගෙ phone number eka මගේ fb page ekata danna puluwan da
Lassanai manika harima pilivalai hamadama vage aadarei❤❤❤
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘
Kitchen එක නම් හරිම ලස්සනයි,පිළිවෙලයි
හරිම ආසා හිතුනා,
අනේ darling මටත් cooking pot set එකක්
ලංකාවට ගෙනත් දෙන්න පුලුවන්ද,මම හරි ආසයි ඒ pots වලට, ඒකට යන මුදල්
සේරම මට දෙන්න පුළුවන් dear, please 🙏🙏🙏
හරි අක්කේ මං අහලා අක්කට පනිවිඩයක් දෙන්නම් 🥰🥰🥰
Addicted to your videos ❤️ Such a nice, clean and organized kitchen 💖✨
Thank you❤ dear
තව තවත් ඔයාගෙ ජීවිතේ යහපත්ව, සර්ථක වේවා....! අක්කියෝ
තෙරුවන් සරණයි.........!