හරි විදියට කෙට්ටු වෙන්නේ කොහොමද? ඒ ගැන මගේ කතාව - Food for the Soul - The best Diet Plan for you

Поделиться
HTML-код
  • Опубликовано: 15 дек 2024

Комментарии • 499

  • @AnomasKitchen
    @AnomasKitchen  3 года назад +70

    ruclips.net/video/8QxDQZZ7xqc/видео.html
    හොන්දට කන ගමන් බර අඩු කර ගන්න. Doctor DR ගෙන් අහන්න.

    • @VindysJourneyKitchen26
      @VindysJourneyKitchen26 3 года назад +14

      අනිවාර්යයෙන් බලන්න ම් , මේ මහත නිසා මේ දවස් වල මම ලොකූ මානසික පීඩනයකින් ඉන්නෙ , ඒ නිසා ආන්ටිට පිං , පුළුවන්නම් weight lose කරන්න පුළුවන් කෑම හදන විදිහ වෙන වෙනම ගේන්න , ආදරෙයි හැමදාම

    • @sunethrasauri7940
      @sunethrasauri7940 3 года назад +6

      පටන්ගත්තු දවසේ ඉදලා බැලුවා. 😊😊

    • @jayanthaarachchi1637
      @jayanthaarachchi1637 3 года назад +1

      9

    • @shamilahameed4164
      @shamilahameed4164 3 года назад +5

      ඔව් මේ doctor d r හොඳයි.
      Man එක බලනවා

    • @dinushifernando9995
      @dinushifernando9995 3 года назад +3

      Bio clock එකට කෑම ගත්තම ගොඩක් වෙලාවට balance වෙනවා aunty . ලෙඩ හැදෙනවා අඩුය්.

  • @sujeewapriyadarshani9712
    @sujeewapriyadarshani9712 3 года назад +35

    ඇත්තටම ආන්ටි ඔයා ගොඩක් පින් පාටයි ලස්සනයි අමිමා දැක්කා වගෙ ඔයා දැක්කම ඔයාගෙ හිනාව කතාව ලස්සනයි පැහැදිලියි බුදුසරණයි ආන්ටි

  • @asankakumara5593
    @asankakumara5593 Год назад +2

    ඔබ තුමිය ඇත්තටම ගුරුවරියක් වගේ හොද ට පැහැදිලි ව කියල දෙනව ..ඔබ තුමියට ගොඩක් පින්

  • @shanikaaberathna9078
    @shanikaaberathna9078 3 года назад +21

    Thanks for all....
    මමත් deit කරා.. බර 7kg අඩු කරගත්ත.. ඒත් කෑම ගොඩක් අඩු කරපු නිසා මගෙ ප්‍රතිශක්තිය අඩු වෙලා මට covid positive උනා. ඒ වගේම ගොඩක් අමාරු උනා.. මේ කිවුව වගේ... හොද doctor කෙනෙක් ගෙන් උපදෙස් ගන්න...

  • @mangalikamorris6476
    @mangalikamorris6476 3 года назад +13

    ලස්සනයි ඔයා වගේම හඬ ......
    ඉදිරිපත් කිරීම අව්‍යාජයි අනෝමා
    ඔබේ .......😊
    දීර්ඝ ගමනකට සුභ පැතුම් .....!

  • @AnomasKitchen
    @AnomasKitchen  3 года назад +49

    නිවැරැදි අදහසක් ලබා ගැනීමට විඩියෝව අවසන් වනතුරු බලන්න.

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 3 года назад +14

    හරි ආදරනීයයි ඔබේ කටහඩ තුනුරුවන් සරනයි දීර්ගායූ වේවා ඔබතුමිය ට

  • @laldesilva7782
    @laldesilva7782 3 года назад +18

    බර අඩුකරගන්න රෑට කන සුප් එකක් දෙන්න .Salad එකකුත් එක්ක.
    Thanks Anoma.

  • @nishanimenuka2162
    @nishanimenuka2162 3 года назад +2

    අනේ ඔයා ගොඩක් පැහැදිලිව කියලා දුන්න අවංකවම එක හිතට වැදුන මාත් හෙට ඉඳලම පටන් ගන්නවා diet කරන්න

  • @thisariilangama-qf6jz
    @thisariilangama-qf6jz 9 месяцев назад

    ❤ අම්මා නැති මට youtube එකෙන් උයන්න ආස හිතෙන විදිහට කෑම හදන්න කියලා දෙනවට ගොඩක් පින් .

  • @nilukajayasooriya9586
    @nilukajayasooriya9586 3 года назад +81

    කෙට්ටු වෙන්නෙ කොහොමද අප්පා ඔයාලා එක එක කෑම හදන හැටි කියලා දුන්නම ..😀😀😀😀

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 3 года назад +4

    මම කිලෝ 20ක් බර අඩු කරගත් කෙනෙක් ....ෆේස්බුක් පේජ් එකක් තියෙනවා බඩට තිත කියලා සින්හලෙන් ගහලා බලන්න ....ඒකේ තියෙන්නේ හොදින් කආලා බර අඩු කර ගන්න පුළුවන් ඒක බලන්න ගයිඩ් පිලිපදින්න...

  • @nisaliaradhya2464
    @nisaliaradhya2464 3 года назад +19

    හරිම වටිනවා Aunty ඔබේ අව්‍යාජ අදහස්❤

    • @mayomishashiprabha5193
      @mayomishashiprabha5193 3 года назад

      Aunty oyage wadasatahan balanna man godak asai❤️❤️❤️

    • @pathumchampi3281
      @pathumchampi3281 3 года назад

      ගොඩක් වටිනවා ස්තුතියි

  • @sethumimethara4711
    @sethumimethara4711 3 года назад +37

    ඔයා හරිම සිරියා වන්තයි ආන්ට්......ආදරෙයි ගොඩාක් ......❤️❤️❤️❤️❤️

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 года назад +17

    ඔබතුමියගේ වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් කරන්න හිතුවා..මොකද මමත් මේ බලාගෙන හිතට හරියන කෙනෙක් කෙට්ටුවීම ගැන වීඩියෝවක් දෙනතුරු...ඔබතුමියට බොහොමත්ම ස්තූතියි....තෙරුවන් සරණයි🙏🙏 ....

  • @shanthidissanayake6436
    @shanthidissanayake6436 3 года назад +5

    මුල් සිට අග වෙනකම්ම බැලූවාය, මම බලාගෙන හිටිය video ළුකක් ඔබට බොහෝ ම ස්තූතියි

  • @user-pi6pc7hz3b
    @user-pi6pc7hz3b 3 года назад +5

    අපෙ මිනිස්සුන්ගෙ හැටි.අඩුව විතරයි බලන්නෙ.tnx බුදු සරණයි !!!! පරිස්සමින් ඉන්න mom...

  • @rosefernandoannrose3159
    @rosefernandoannrose3159 3 года назад +3

    අනෝමා මහත්මිය ඔබට ස්තූතී අපි ගැන හිතල කරපු මේ වැඩසටහනට ඔබට ජය 💐😇👍❤

  • @livingeyeyogaashram1638
    @livingeyeyogaashram1638 3 года назад +4

    ස්තුතියි ඉතාම වැදගත්.යෝග පුහුණු කිරිමත් ඔය අතර කලානමි ඉතා හොදයි

  • @sandalithara4554
    @sandalithara4554 3 года назад +35

    අනේ අන්ටි ඔයා නම් කෙට්ටු වෙන්නේපා ඔහොම තමයි ලස්සනම...❤

    • @AnomasKitchen
      @AnomasKitchen  3 года назад +14

      Thank you. මගේ husband කියන්නෙත් ඕකමයි.

    • @amalimadapatha9724
      @amalimadapatha9724 3 года назад +2

      Aakane oya ලස්සනයි

    • @anohacharlesschlosser9305
      @anohacharlesschlosser9305 3 года назад

      Fat Body create sicknesses

    • @ammapana1856
      @ammapana1856 3 года назад

      @@AnomasKitchen kattu unama katai mahatata edala වයස patai dan

  • @ddshiromichandika347
    @ddshiromichandika347 3 года назад +4

    Thank you miss anoma💐🚶‍♀️ඇත්තටම ඔබ කේට්ටු වේලා දැන් මේහේම හෝදයි හිටියට වඩා ලස්සනයි මිස් අනෝමා.....බුදු සරණයි ස්තුතියි වීඩියෝ ඒකට

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад +4

    තෙරැවන් සරනයි හුග දවසකින් මම ඔයාගෙ වීඩියෝවක් බැලුවෙ
    හරිම වටනා වැදගත් විඩියෝවක්
    මෙය ඉදිරිපත්කරන විලාසයත් හරම පසන්සනීයයි
    ස්තුතියි ඔබතුමියට.

  • @chathuchathu1043
    @chathuchathu1043 3 года назад +3

    Ane godaaaak watina video ekak Aunty....matama karapu video ekak wage....budusaranai Aunty. Parissamen Inna.....me wage videos thawa danna Aunty....

  • @sagarikayapa3060
    @sagarikayapa3060 3 года назад +4

    හොදට පැහැදිලි කලා,
    බොහෝම ස්තුති 🙏

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 3 года назад +2

    මැඩම් ගෙ programs හරිම කාළෝචිතයි. ස්තුතියි . 🌸 🇬🇷

  • @vinukivihansa192
    @vinukivihansa192 Год назад +1

    ඇත්තටම...වටිනවා...අහන් හිටියෙත් ආසාවෙන්❤

  • @IwumPihum
    @IwumPihum 3 года назад +4

    අනෝමා මිස් .ගෙදරකට මැණිකක් වගේ❤️❤️💕💕

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 3 года назад +5

    මට දැනෙන්නෙ ඔයා මගෙ හොඳ යාළුවෙක්කියල ඔයාගෙ video ඔක්කොම මම බලනව තෙරැවන් සරණයි😍😍😍

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 3 года назад +2

    Niyamai Anty..
    Aththatama godak wedagath,
    Me dewal mamath karanwa.
    Watinwa.
    Man aasai oyage anty Katha Karana widiyata lasy na..boaring na. Man oyage resypy diat plan eka widiyata gnnwa. Thanks

  • @charmaineschuilling
    @charmaineschuilling Год назад

    Superb Anoma. Thank you.

  • @sepalidissanayaka2672
    @sepalidissanayaka2672 3 года назад +10

    ගොඩක් වටිනවා ඔබේ අදහස් 🥰හරිම අවංකව සෑම දෙයක්ම පැහැදිලි කරා.. මමත් exercise කරන්න පටන් ගත්තේ corona නිසා ගෙදරම හිටපු නිසා.. ඒක ඇත්තටම ඇබ්බැහි වීමක් තමයි...♥️♥️♥️

  • @poornabandara9255
    @poornabandara9255 3 года назад +27

    ඔයා හරිම අවංකයි ආන්ටි😍

  • @nilankadarshani5467
    @nilankadarshani5467 3 года назад +1

    ගොඩක් වටින අදහස් ටිකක්. Thank you so much
    I'm also trying to get rid of fatty. Your ideas is really useful for me

  • @mariya85
    @mariya85 3 года назад +17

    I will recommend intermediate fasting. I have experience and many of my friends have reduced 10-15kg.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 года назад +2

      Yes Mariya, I agree with you.

    • @chami2586
      @chami2586 3 года назад +1

      You mean Intermittent fasting?

  • @spider10a.jcreations62
    @spider10a.jcreations62 3 года назад +1

    බොහොම ස්තුතියි ඔබතුමියට මේ උපදෙස් වලට

  • @FathimaRukshana-ot5fm
    @FathimaRukshana-ot5fm 11 месяцев назад

    Thanks for this video Aunty . It was very useful me thank you so much aunt ❤

  • @chapajayamini4284
    @chapajayamini4284 3 года назад +1

    Aunty oyaa seeni use klee nedda?

  • @sanju80weerasooriya84
    @sanju80weerasooriya84 3 года назад +2

    Anoma aunty oyage book eka kawadada apita denne.. Anee eka ikkman karala denna.. Bs tc

  • @hemali222
    @hemali222 3 года назад +6

    අනේ මිස් අපිට ඩයටින් වලට ගැලපෙන රෙසිපිස් දෙන්නකො.

  • @irushadesilva8185
    @irushadesilva8185 3 года назад +4

    Godak watina post ekak mis okkoma baluwa.thank you mis.math diat karana kenek.❤️❤️

  • @priyangikanishshankage7925
    @priyangikanishshankage7925 2 года назад

    gastritis nisa hari amaruyi.kiri bonna hoda nedda

  • @nishshankathilakarathnaban2899
    @nishshankathilakarathnaban2899 5 месяцев назад

    හොද පැහැදිලි කිරීමක් ස්තූති.

  • @devikaweerakkodymaddage7033
    @devikaweerakkodymaddage7033 3 года назад +2

    අන්තිම වෙනකමි බැලුව ගොඩාක් හොද උපදෙස් බෙහෙවින් ස්තුතියි🙏

  • @wheretotravelholiday
    @wheretotravelholiday 3 года назад +1

    අනෝමා ඇන්ටිගෙ මේ කතාව රසවත් වගේම හරවත්. මාත් මෙහෙ අපේ clinic එකේම dietician කෙනෙක් ගාවට ගියා. ඔය හා සමානව උපදෙස් දුන්නේ. මම vegetarian හින්දා තවත් වෙනස් විදියකට තමයි මගේ meal plan එක හැදුවෙ. කොහොමහරි 5/6 kg අඩු කර ගත්තා. ලංකාවට ඇවිත් ගෙදර යනකා අම්මා බැන්නා කෙට්ටුවෙලා කියල. අම්මල කැමති බතලයො වගෙ ඉන්නවටනෙ. කොහොමහරි නෑදෑ ගෙවල් වලින් , ගෙදරින් කාල ඒ diet එක සම්පූර්ණයෙන් අපතේ ගියා. ඇන්ටිගෙ මේ වීඩියො එක බලල ආයෙ diet කරන්න ආස හිතුනා. තෙරුවන් සරණයි

    • @shashikaweerakoon438
      @shashikaweerakoon438 3 года назад +1

      Lankawa aya bathala wela anthimata leda.puduma asawak thiyenne mahathata

  • @isuridilshani3399
    @isuridilshani3399 3 года назад

    ගොඩාක් වටින විඩියෝ එකක් ඇන්ටි මන් තම marry කරලත් නැති නිසා මාත් ටිකක් විතර මහතයි මටත් කෙට්ටු වෙන්න ඕන මන් මේ දවස්වල ක්‍රම හොය හොය හිටියෙ ගොඩාක් ස්තුතියි ගොඩක් පින් ඇන්ටි ඇන්ටිගෙ විඩියෝ මන් බලන්න ගත්තෙත් ගොඩාක් වැදගත් වැඩසටහන් ඇන්ටි කියල දෙනවා ඇන්ටි ගුරුවරියක් වගේ බුදුසරණයි ඔයාට ඇන්ටි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RH-hx8qu
    @RH-hx8qu 3 года назад +1

    Thank you oyata.. mulinma bara kohomada thibune kiyannakoo

  • @malshimalshi7144
    @malshimalshi7144 3 года назад

    Aunty mata aurudu 15i mata hariyana dait plan ekak kiyannako

  • @sumalisubasingha3641
    @sumalisubasingha3641 3 года назад

    Kiri bonna hoda nethda.fresh milk epada bonna.

  • @shielasamarakoon5727
    @shielasamarakoon5727 9 месяцев назад

    මේ මගේ අම්මා හදපු බේතක් ඇය දැන් නෑ දිග ආයුෂයක් වන් දා
    *ගොරක කෑලි 3ක් *සුදුලූණු බික් 5ක් රතුලූනු බික් 5ක් ගම්මිරිස් මේස හැන්දක් * කරපිංචා කිනිති 4ක 5ක කොල * රස පදමට ලුණු ( ටිකක් අඩුව)
    මේ සියල්ල එකට අරඹලා වීදුරැ බෝතලයක තියාගන ඔය විදියට කෑම සමග අනාගෙන කන්න එය ඉතා රසයි ගුණයි දිනකට වරක් තේ හැඳි බාගයක් පමණ ( ඊට වඩා කන්ඩ හිතෙන පමණට ද
    රසයි!!
    ●ගොරක කොලෙස්ටරෝල් වලට ගුණයි

  • @amitharatnayake3195
    @amitharatnayake3195 3 года назад

    Which kind of salad s fruits or vegetables

  • @bekyney
    @bekyney 3 года назад +6

    Aunty I love your top. It has a vintage touch. I think you are talking about Dr Sigrid Desilva.

  • @nu7572
    @nu7572 Год назад

    මම 107 kg හිටියා ,දැන් 79 ඒත් bmi එකට හරියන්න 54 වෙනකමි අඩු කර ගන්න ඔන ,මම පොඩි කාලෙ ඉදන්ම මහත කෙනෙක් .ඇන්ටි ඔයා කියපු විදියට තමා මාත් කරෙ .ආස හිතෙන දේවල් එමත් කැව කන්ට්‍රෝල් එකෙ .හැබැයි ජිමි ගියෙ නමි නැ .

  • @mr.gaming9162
    @mr.gaming9162 3 года назад

    Matara,St.Mary's Convent giya kenekda?Sister Maxima hitiya kale thamai math hitiye.harima sathutui.💞

  • @nadeeshakumari6059
    @nadeeshakumari6059 3 года назад +1

    Aunty dark chocolate kanna barida apita?

  • @sachinifernando3713
    @sachinifernando3713 3 года назад +6

    You look beautiful! Can you do a video on what you ate during your weight loss journey?

  • @hiyumipanchali6252
    @hiyumipanchali6252 3 года назад +1

    Anty oya giya Doctor kaude? Kohonada sambanda wenne number akk tiyanawa de?

  • @ashinimadumali9100
    @ashinimadumali9100 3 года назад

    Hoda doctor kenekwa recommend krann puluwan da miss.

  • @rayd8775
    @rayd8775 3 года назад +4

    Thank you for the valuable and informative video.
    Everyone's body is different, and we all need to find the suitable method for our own body.
    All the best Aunty and thank you for sharing your experiences.

    • @lalithakamburawala3820
      @lalithakamburawala3820 3 года назад

      ඔයා ගේ අදහස් ට්ක හරිම වටිනවා. ගොඩාක් ස්තුතියි අපිව දැනුවත් කලාට . ඔයා ගේ resipis තමයි අපි හුගක්ම හදන්නේ .. ඔයා එවා පැහැදිලිව ලස්සනට කියලා දෙනවා.

    • @benurioshin5631
      @benurioshin5631 3 года назад

      @@lalithakamburawala3820 alas
      Qw

  • @darshikajayasinghe9780
    @darshikajayasinghe9780 3 года назад +2

    Dr.sigrid De Silva, Durdans hospital...grate dr..
    Dr.Harshani meegahawatte madam eyath godak gud..eyath durdans innawa..supiriy me dennama.

  • @smenterprises3608
    @smenterprises3608 3 года назад

    Ane akka mama usai.mahathai.mata babala dennek innawa.normal nemei labune.enisa mage bada gdk wadie.man kama plan karala adu kara.ethakota sahallui.habai mage bada skin ella watenawa.fit ekata enne naha.ekata mokada karanna ona.

  • @manasirmohomath6324
    @manasirmohomath6324 3 года назад +3

    Diet recipe tikakuth kiyala denna aunty

  • @CT-vl3iu
    @CT-vl3iu 3 года назад +2

    ....my experience....just reduce your dinner as much as possible...do not eat rice. 3 thin slices of bread is good enough. If you can reduce that...do it. Its all in our mind...in 2 weeks ..you will get used to it. This will not give you immediate results like magic...you need to do it till you get what you want...

    • @esdtest9654
      @esdtest9654 3 года назад

      100 gm of brown rice = 124 calories. 100 gms of white bread = 266 calories. Hence pound for pound white bread will more than double your weight than brown rice. Weight is directly proportional to calorie intake not the type of food. To understand and learn the science behind weight loss read my comment posted earlier today. It's easy when you know how. Good luck

    • @CT-vl3iu
      @CT-vl3iu 3 года назад

      @@esdtest9654 all good..I am referring to Sri Lankan way of eating...100g rice?...lol...We Srilankans eat one plate load...even for dinner. This what I have stopped..and got good results too..no need to complicate life...

    • @esdtest9654
      @esdtest9654 3 года назад

      @@CT-vl3iu your advice based on your habit of eating misleads those who want to lose weight . To lose 1kg of body weight in 2 weeks you have to cut down 14000 calories. In 14 days. ie 1000 a day. If you can manage with 3 slices of bread eat double the weight of bread with rice and you will still do better than with bread

    • @CT-vl3iu
      @CT-vl3iu 3 года назад +1

      @@esdtest9654 ..I am not advising anyone..just sharing my experiance...just..anyone can take it or leave it. Anyway....rapid whaight lost is extremely dangerous to the body....tc

    • @esdtest9654
      @esdtest9654 3 года назад

      @@CT-vl3iu if you say I did not eat rice then you are sharing your experience. But you said 'do not eat rice ' which is advice or an instruction. Brown rice has less than half the calories of bread. Simply by replacing the bread with an equal weight of rice you are cutting the calorie intake by Half and you will lose weight. Doing the reverse you will gain weight.

  • @nadeesha9289
    @nadeesha9289 Год назад

    Diet plan ekata hariyana kama week ekak karannako aunty

  • @sajeewajanananda5298
    @sajeewajanananda5298 3 года назад

    මමත් අවුරුදු 20 ඉස්සර ඔය ඩොක්ටර් ලගට ගියා Zeddri de Silva 10kgඅඩු උනා. ආයේ යන්න හිතුනා. ඔයාච ගොඩක් පින්

    • @hammadkwt6489
      @hammadkwt6489 3 года назад

      Sajieew. Jananda. Ane matath kiyannako a doctor Inna THANAK Oyat pin

    • @sajeewajanananda5298
      @sajeewajanananda5298 3 года назад

      @@hammadkwt6489 ඵයා Asiri central enwa. c.d.m. enawa

  • @ruchinamunasinghe6896
    @ruchinamunasinghe6896 6 месяцев назад

    Mam oya matara convent the giye sister maxima thama principle mageth school eke

  • @madukaranasinghe8063
    @madukaranasinghe8063 Год назад

    Mn gym ekata yanna patan aran sathiyai aunty Ina shape wela witarai Tama doctor kenek gawata dn yannada aunty

  • @harshibogahawatha7909
    @harshibogahawatha7909 3 года назад

    Anti hadan kama api hadanawa kana kenek na api kala thawa mahath una ne oya kiuwa vidiyata try karana m thanks 😊😘

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 года назад +1

    Aunty oya katha karana widiya harima lassanai....man hamadama balanawa oyage video 1k hari.hitha niwana bawanawak wage oyage voice1

  • @nadeeshasandamali9388
    @nadeeshasandamali9388 3 года назад

    Dayat karana ayata rata kama jathi tikak hadana hati kiyannako

  • @gangaperera5246
    @gangaperera5246 3 года назад +6

    Thank you so much aunty.
    Stay safe.
    God bless you !!!!

  • @nisansalasandamali7187
    @nisansalasandamali7187 3 года назад

    ඔබගේ video බලන්න මම හරි ආසයි, ගොඩක් වටිනා අදහස් තියෙන්නේ, බුදුසරණයි ඔබ‍ට

  • @janakiindhunil4395
    @janakiindhunil4395 3 года назад

    මමත් ආන්ටි වගේ තමයි ඩයට් කරන්නේ,රෑට කෑම හැදුවාම උදේට කන්න චුට්ටක් තියාගන්නවා.අනිත් දේවලුත් ආන්ටි වගේම තමයි.

  • @HeyLvv
    @HeyLvv Год назад +1

    ඔයා හරිම ලස්සන ගෑනු කෙනෙක් ❤

  • @niroshaprasadini6699
    @niroshaprasadini6699 3 года назад +1

    Oilbotal gatte kohenda

  • @avinshiwickramasinghe1603
    @avinshiwickramasinghe1603 3 года назад

    Aunty giyapu doctor ge full name eka danagana puluwanda

  • @pasanindeewarybandara4149
    @pasanindeewarybandara4149 3 года назад

    Aunty ....Pol piti, wholegrain flour, oats, sukini me wage ewagen hadanna puluwan diat recipe tikak karannako...😊😊😊

  • @ruchiranakandana5462
    @ruchiranakandana5462 3 года назад

    Aththatama anoma godak hodai oya onema deyak kagahan nathuva harima pahadiliva vadagath vidihata kiyala denava dan avurudu 5vithara mmath a doctor lagata giya maseta 7kg aduvuna

  • @piumianuththara2360
    @piumianuththara2360 3 года назад

    Recipe dannako ane.kettu wenna kanna puluwan.plz

  • @jenitapradeepika
    @jenitapradeepika 3 года назад +2

    අනෝමා ආන්ටි, Chinese Mid Autumn Festival එකත් ලග ලගම එන නිසා Mooncake ගෙදරදීම හදාගන්න විදිය ගැන video එකක් කරන්නකො.🥮🥮

  • @kanzulmuhaffika1568
    @kanzulmuhaffika1568 3 года назад +2

    Aunty what's the dietician name

  • @sampaththushara667
    @sampaththushara667 3 года назад +2

    ඔයා නම් හරිම හොද කෙනෙක්. මම හරි ම කැමති. ඔයා කියන දෙ හරි. ඔයා ට ගොඩාක් ස්තුතියි. බුදු සරණයි.

  • @fathimazahama4533
    @fathimazahama4533 3 года назад

    Hi mam oya thamathe Diet karanavatha...

  • @kavindyadeepamali7413
    @kavindyadeepamali7413 3 года назад +1

    Harima watinwa aunty oyage upades. Oya wagema bara wadi karagnna widiyath kyl dennko

  • @chamaraprageeth6869
    @chamaraprageeth6869 3 года назад +1

    Aunty udeta kawe monawada otrs hodada

  • @sunethrasauri7940
    @sunethrasauri7940 3 года назад +8

    උත්සාහ කරන්න ඕනේ හෙට ඉදලම.😍😍

    • @mithunwidanapathirana2149
      @mithunwidanapathirana2149 3 года назад +1

      හෙට නෙවෙයි අද ඉඳල පටන් ගන්න.
      හෙට කියල දවසක් නෑ.

  • @malininawalage5680
    @malininawalage5680 3 года назад

    Thanks ....mrs. Anoma...all the best !

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 года назад +4

    Ane aunty oyge adahas nam gdk wadagath mmth enwa bara kg 72kg...eka mta ikmnin adu krgnna oni.auntyge adhas eketa gdk udau wei kiyla hithenwa.thanks aunty.

    • @esdtest9654
      @esdtest9654 3 года назад

      Madhu, oya gram 500 kawoth ewelema gm 500 kin bara wedi wenawa. Ahara welen kotasak api ewelema upayougi karanawa (vada kirimata, husma ganimata. Ahara diraweemata). Wadipura Yamak thibenam eya shariraya thanpathwenawa pasu proyojana sadhaha. Projanyak nathi kotasa sharirayen bahara karanawa. Ithin awashya pramanaya kawoth bara wadi wennne na. Eeta aduwen kawoth bara aduwenawa. Ikmanata bara adukaranna thath karanna epa. Leda wei

    • @maduthilakarathna4268
      @maduthilakarathna4268 3 года назад

      @@esdtest9654 thank you very much dunna advice walata..mm rata kanne na..dwlta kanneth gdk aduwen e nisa danata kg 2k withra adu wela..e nisa eka digatama continue krnna tmi hithan enne.gdk satutui mta me wage advice ekak dunna ekta thank you...😍😍😍

  • @o5596
    @o5596 3 года назад

    Rata kanna puluwan salad tikak kiyala dennako please aunty

  • @sumuduwijethunge5923
    @sumuduwijethunge5923 3 года назад

    Really worth full video aunty. Thank u

  • @rasangikakapugamage320
    @rasangikakapugamage320 3 года назад +4

    Thank you so much for sharing your experience, Ms Anoma. Really gave me a mental boost to restart my weight loss journey..

  • @scienceclass3174
    @scienceclass3174 3 года назад

    Gòdak wadagath vedio ak thanks .bus parissmt inn hamdamth oya ge vedio balnw edak labunu gaman

  • @ranjiththilakasiri2150
    @ranjiththilakasiri2150 3 года назад +4

    Keto diat meal plans tikak karannakoo

    • @isharamaduwanthi1605
      @isharamaduwanthi1605 3 года назад +1

      SWLG wahgt loss guru, intermittent fasting,kito,omade yna siyaluma diat plans smaga denwa. FB page ekata log wenna. Sinhala Wight lost pj eka

  • @veenavividanapathirana8795
    @veenavividanapathirana8795 3 года назад +1

    Aunty me karapu video eka hugakma hodai
    Maath giya awurudde bara 97kg hitiye, diet karala 20kg k adu karagaththa, dannam auntygema recipes thamai use karanne

  • @HawkTuah12345-n
    @HawkTuah12345-n 3 года назад +2

    Thank you ආන්ටි ඩයිටීෂියන් සිග්ග්‍රේඩි ද සිල්වා නේද?කොහේද hospital එකක්

  • @sunethrakumari1279
    @sunethrakumari1279 3 года назад

    Matanam akki baht kawanne reta vitari pani rasa kamanam wadiya ganne nh udeta wada patan ganne වතුර බිලා ආය කන්නේ දවල් එක දෙක විතර වෙනවා ඒ කන්නෙත් රොටියක් බනිස් 1 වගේ කලා තේ එකක් බොනවා ආය රැට කන්නේ 11 විතර බත් කන්නේ ඒක අවුලක් වෙන්නේ නැහැ නෙද

  • @nadeerasilva3985
    @nadeerasilva3985 3 года назад

    Oyage dietician ge name ekai channel karapu hospital eka ganai kiyanna puluwan da...please

  • @kumaripathirana4789
    @kumaripathirana4789 3 года назад

    Anoma akke oyage dieticiange name eka kiyanna please

  • @sunShine-iw8xs
    @sunShine-iw8xs 3 года назад

    Oya harima asaine cheese walata. Eka kohomada athariye. Harima wadagath Video eka.

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 3 года назад +1

    Thank you aunty. ඔයා තමයි ව්දියටම කියලා දුන්නෙ.

  • @shashikasandaruwan2561
    @shashikasandaruwan2561 3 года назад

    Thank you aunty.oya hemadema awankawa kiyala denawata.