Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතා වැදගත් වැඩ සටහනක්. නමුති පොඩි ලමයෙක්ටවත් පලතුරු ගෙඩියක් දෙන්න බැහැනෙ. දේශීය පලතුරුත් ගිනි ගණන්. අනික අද පලතුරු වලට හරියට වස විස ගහනවා. ස්තූතියි. පූළුවන් වෙලාවට වත් අරගෙන කමුකො.
වත්තෙ ගහක් වවා ගන්න😅
ඔබ කියන වාසිය අපට පිටරවලින් ගෙනෙන පලතුරුවලින් ලබා ගන්න බෑනේ ඒවට වස විෂ ගහනවලු..
Very interesting greatI never no now I know what to eatThanks lots
බොහොම ස්තුතියි ඔබට
බොහොමත්ම ස්තූතියි sir
ඉතාමත්ම වටිනා වැඩ සටහනක්.පිටරටින් කල් තැබීමට ගසන බෙහෙත් සම්බන්ධව අපට පාලනය කල නොහැක.
❤️❤️❤️
Thanks 🙏 මීට අමතරව හයියෙන් ඇවිදිනවනම් හොදයී .
Obathumata bohomathma sthuthi denuvath kalata.
🙏🙏🙏
ගොඩාක් ස්තුයි යි..ගොඩාක් පිං ඔබතුමා ට
Jesu pihitai ❤❤❤ godak godakma isthuthi obata meweni video eka apita demmata Jesu pihitai🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️
It is very good lecture for me I would appiciaed il
Good video
ස්තුති ඔබට ❤❤❤
Thanks for your help I appreciated very much.
Godak Watina video1k Godak Sthuthi Oba Thumata
Teruwan saranai obha tumata
🙏🙏🙏🙏
පැහැදිලි කිරීමට බෙහෙවින්ම ස්තූතියි!!!! ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!
Itama hodavidiovak obatumalata godak pin
මේවගේ කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි ,සීනි තියන අය පලතුරු කෑවොත් ,,,,,, ,කොලෙස්ටරෝල් වැඩි අයට බෙහෙත් ගන්න ඕනේ , පලතුරු හොඳයි අලුතින් හැදෙන අයට වළක්වා ගැනීමට
බොහෝම ස්තුතියි ඔබතුමාට
මෙි හැම බෙරි වර්ගයක්ම ස්වීඩන්වල තියෙනවා . රාස්ප් බෙරි, බිලූ බෙරී , පෙයාස්, ස්ටෝබෙරී, චෙරී , ප්ලමිස්, වස විෂ නැති සුපිරි ඒවා එහේ තියෙන්නේ. මෙහේ තියෙන ඒවාගෙන් අලිපේරවල විතරයි වසක් විසක් නැත්තේ මම හිතන්නේ. ඔබතුමාට බෙහෙවින්ම පිං. මෙි සමිබන්ධව අපව දැනුවත් කලාට.
Kasal
ඇත්තටම ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම
බොහෙමත්ම ස්තුතියි අපව දැනුවත් කලාට 🎉
බොහොම ස්තුතියි ඔබතුමාට
හොඳ vidio එකක් නේද ඉස් තුති වේවා
Excellent your program kalum 🙏🇸🇪
Thanks for this 👍
Thanks sir ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
අපේ දේශීය පලතුරු වලින් උදාහරණ දෙන්න.
Thank you 🙏❤️
Thanks 👍
Kankawe apita apple kanna edam ugasthitana wewanwa
මිදි ඇපල් නිතරම කෑවොත් නමක් නැති ලෙඩක් හැදෙයි
Mede molayata hodai
ලෙඩේ වැඩිවෙනකල් ඉදල මොන දේ කලත් වැඩක් නෑ,තරුණකාලෙ ඉදලම ක්‍රියාශීලී වෙන්න ඕන,ප්‍රමාණයක් ඇතුව කන්න දැනගන්නත් ඕන,අතට අහුවෙන හැමදේම කාල කඩවල්වලින් කාල අන්තිමේදි තද වෙලා දගලනව අපේ මිනිස්සු.
🙏🏻🙏🏻🙏🏻👍👍❤❤❤
ඛොහෝම ඉස්තුතියි එව කෑවම සිනි එන්නැද්ද ❤❤❤❤
@@diane427 and o
You🎉❤
Kesel kewama mahath wenawa kiyalai man ahala thiyenne.
මාත් අහලා තියෙනවා
Oba thumata bohoma pin.
Thank you so much.👍
කෙසෙල් වලින් කොහොමද බර අඩු වෙන්නෙ?
ස්තුතියි
No back music places
❤️❤️
Good advice. I have heard that some of these fruits have high sugar and they are not suitable for the people who have diabetes. Please could you explain it as well sir.
Thanks
Ane man kanne malu kukulmasvihtarae eheth edalahtala ahem matath lewala tel kannam oni nehe ledahedenna
Very.good
Tanks
ගොඩක් ස්තුති ඔබ thumata.❤️❤️
THANK YOU So MUCH ❤❤❤❤
🙏🙏🙏🙏❤️
Oya palthuru කන්න apa rata කෝටි pathiyak wanna ඕනෑ . Dr. ඔයා පිට රට da inna.ana දුප්පත් අපිට
Lankawe jeewathwena minissu wasawisa Nathi Hoda palathurak kanna tharam wasanawa Naha.Mokada ape rata welendoi deshapaluwoi wanasala rata nathathatama Nathi karala iwarai.
How about some local fruits please?
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏
Samaha gataa liha ganda barithramatama athara man wela kiyala sithene nada amtho jathaprasna thami bai jata pia athule depathema
බොහොම ස්තුතියි
Colostor aduwala Sini wadiy waiy
Thuthi danu.wath..kalata
❤️❤️❤️👍
Lot of thanks 👍
God bless you
බොහෝම ස්තුතියි ඔබ තුමාට.❤🙏❤
Oke
apple midi visa kawalane thiyenne
තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Raspbery blubery අපිටත් නෑ..
Esthuti obatumat
Serama wage rata palathurune. Owa kohoma hoyannada
Godak pin
Bittara hoda nadda clostarol walata istuti danuwat kalataaa
Kohen kannada mewa
පැහැදිලි කිරීම නම් හොදයි නමුත් ලංකාවේ බහුතරයකට කන්න පුළුවන් පලතුරු වෙන්න ඕනේ මේ පලතුරු කන්න ගියොත් ගේ ඔප්පුව අරං යන්න වෙයි 😊
ඇත්තටම ඇත්ත
Sugar walata aulak nedda
කොලේපල් හොඳයි රතු ඇපල් වල සීනි
අලිපේර කියනෙ ආසම පලතුරක්...එත් සීනි නැතුව නම් ගතියක් නෑ
Salada hadala kanna harema rasai
නිකං කන්න හරි රසයි
Godak isthuthi
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
cholestrol adu wenawa hemadaama kasakasa ata wathurata daala biwwahama
කස කසා හැමදාම බොන්න හොඳ නෑ
මේකෙ වැඩිපුර තියෙන්නෙ මිල වැඩි පිටරට පලතුරු ගමේ අයට කන්න හොඳ පලතුරුත් කියන්න
ඒක නේන්නම්
Apple hoda nehe...boru kiyala minissu amaruwe daanna epa..
කොලොස්ටරෝල් කියන්නේ ශරීරයට අවශ්‍ය .. අනිවාර්යයෙන් ඕන දෙයක් කියලා ඔබ දන්නවාද ???? එක ගැනත් කියන්න පුලුවන්ද ????
හ්ම්ම්
Hithakara colesterol ....Ahithakara colesterol kiya warga dekak thiyanawa ..
L.D,L.සහ H,D,L කියල දෙවර්ගයක් තියෙනව.හොද සහ නරක.
Q
@@US-zo1hc ඊ
👍
Thank u
ආයුබෝවන්
කටහින්දා විතරක් නෙමේ ආරෙටත් කොලෙස්ට්‍රෝල් හැදෙනවා
පට්ට කෙබරයක්
@@ArogyaHealthOfficial9:51 9:51
@@samanthafernando6408 😃😃
ජලය ඉතාමත් වැදගත් ශරීරයට හැදෙන්නේ ලෙඩ වලින් බේරෙන්නට .. ඒක නිසා 7ph තියෙනව ජලය පානය කිරීම ඉතාමත් වැදගත්
Wijaya Kumarasinghe අපි ජලයේ PH අගය දැන ගන්නෙ කොහොමද
@@FashionHouse1017 jalaye ph agaya manina then lankawe thiyanawa.
ඔව් මම වතුරලිටර් 3-4ක් දවසට බොනව
🎉
මේ පලතුරු කෑවොත් මාසෙම වෙන මොනවත් කන්න වෙන්නෙ නැහැ.
😂
බුදුසරණයි ඩොක්ටමට tada ඔලුවේ කැක්කුමක් එනවා ඉට පස්සේ ඇස් දෙකේ paettak පෙන්නේ නැති වෙලා නිකන් රැලි වගේ යනවා ඇයි ඩොක්ට. ඒ
Migraine (Iruwaradaya)
thaki alagik ne
සාමාන්‍ය මනුශ්යකුට ගමේ ගොඩේ හොයාගන්න පුළුවන් පළතුරු ගැන වැඩසටහනක් කරානම් හොඳයි.
ඔය පළතුරු ආහාරයට ගත්තා ම සීනි වැඩිවෙයි නේද .
අලිගැටපේර සෙම තිබෙනවනමි අහිතකරයි නේද
Patta boru oya kanna
Apple hoda ne..topita pissu..
Yako kapiya goraka madaya and goraka
මෙි comments දැක්කම හිනත්යනවා මෙි පලතුරැ සේරම එකවර කන්න කියන්නැ තමන්ට හිතරකර පලතුරැක් කන්න මෙි හැම පලතුරකම සිනි අඨකව නැ තොරාබෙිරාගන කැම කන්න
🙏🙏🙏🙏🙏
මෙ රටෙ අපිට පලතුරක් කන්ඩ පුළුවන් වාතාවරණයක් ද තියෙන්නේ. තොර. පරා මාළුවත් කන්ඩ පුළුවන්ද. ලැජ්ජායි . ඔක්කොම සැප. මහ එවුන් ට විතරද😮😮😮😮
සිංහල programme එකක් නම් අපෙ රටෙ අහාර වර්ග දාන්න මාස 3ක් 4ක් කලින් කඩන apple ,orenge වල කොහෙද ගුනයක් ව්ස තමයි තියෙන්නේ .
🙏
දිය වැඩියාව තියෙන අයත් පලතුරැ කන්න. වඩා හොද ගමෙි පේර, නෙල්ලි, අඹරැල්ල, වෙරලු . බාගෙට ඉදුනු අඹ, කෙසෙල්, ගස්ලබු. ගොඩක් කන්න හොද නැහැ. සාමාන්‍ය ප්‍රමානයේ කෑල්ලක් කෑවට කමක් නැහැ. ( one portion). දිනකට එක් අයෙක් පලතුරැ ග්රෑමි 400 ක් ගත යුතුයි. දැනුවත් කලාට ඹබටත් ස්තුතියි
apal කියන්නේ wasanaya
🌹🌹🌹🌹
මේව කන්න කොහොමද ලන්කාවෙ
🌹🌹🌹👍👍🙏🙏
මට කොලෙස්ටරෝල් සීනි ගෑස් රයිටීස් තියෙනව . මේ කියන පලතුරු කෑවම සීනි ගෑස් වැඩිවෙනවනෙ .
ඉතා වැදගත් වැඩ සටහනක්. නමුති පොඩි ලමයෙක්ටවත් පලතුරු ගෙඩියක් දෙන්න බැහැනෙ. දේශීය පලතුරුත් ගිනි ගණන්. අනික අද පලතුරු වලට හරියට වස විස ගහනවා. ස්තූතියි. පූළුවන් වෙලාවට වත් අරගෙන කමුකො.
වත්තෙ ගහක් වවා ගන්න😅
ඔබ කියන වාසිය අපට පිටරවලින් ගෙනෙන පලතුරුවලින් ලබා ගන්න බෑනේ ඒවට වස විෂ ගහනවලු..
Very interesting great
I never no now I know what to eat
Thanks lots
බොහොම ස්තුතියි ඔබට
බොහොමත්ම ස්තූතියි sir
ඉතාමත්ම වටිනා වැඩ සටහනක්.පිටරටින් කල් තැබීමට ගසන බෙහෙත් සම්බන්ධව අපට පාලනය කල නොහැක.
❤️❤️❤️
Thanks 🙏 මීට අමතරව හයියෙන් ඇවිදිනවනම් හොදයී .
Obathumata bohomathma sthuthi denuvath kalata.
🙏🙏🙏
ගොඩාක් ස්තුයි යි..ගොඩාක් පිං ඔබතුමා ට
Jesu pihitai ❤❤❤ godak godakma isthuthi obata meweni video eka apita demmata Jesu pihitai🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️
It is very good lecture for me I would appiciaed il
Good video
ස්තුති ඔබට ❤❤❤
❤️❤️❤️
Thanks for your help I appreciated very much.
Godak Watina video1k Godak Sthuthi Oba Thumata
Teruwan saranai obha tumata
🙏🙏🙏🙏
පැහැදිලි කිරීමට බෙහෙවින්ම ස්තූතියි!!!! ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!!
Itama hodavidiovak obatumalata godak pin
මේවගේ කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි ,සීනි තියන අය පලතුරු කෑවොත් ,,,,,, ,කොලෙස්ටරෝල් වැඩි අයට බෙහෙත් ගන්න ඕනේ , පලතුරු හොඳයි අලුතින් හැදෙන අයට වළක්වා ගැනීමට
බොහෝම ස්තුතියි ඔබතුමාට
මෙි හැම බෙරි වර්ගයක්ම ස්වීඩන්වල තියෙනවා . රාස්ප් බෙරි, බිලූ බෙරී , පෙයාස්, ස්ටෝබෙරී, චෙරී , ප්ලමිස්, වස විෂ නැති සුපිරි ඒවා එහේ තියෙන්නේ. මෙහේ තියෙන ඒවාගෙන් අලිපේරවල විතරයි වසක් විසක් නැත්තේ මම හිතන්නේ. ඔබතුමාට බෙහෙවින්ම පිං. මෙි සමිබන්ධව අපව දැනුවත් කලාට.
🙏🙏🙏
Kasal
ඇත්තටම ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම
බොහෙමත්ම ස්තුතියි අපව දැනුවත් කලාට 🎉
බොහොම ස්තුතියි ඔබතුමාට
හොඳ vidio එකක් නේද ඉස් තුති වේවා
Excellent your program kalum 🙏🇸🇪
Thanks for this 👍
Thanks sir ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
අපේ දේශීය පලතුරු වලින් උදාහරණ දෙන්න.
❤️❤️❤️
Thank you 🙏❤️
Thanks 👍
Kankawe apita apple kanna edam ugasthitana wewanwa
මිදි ඇපල් නිතරම කෑවොත් නමක් නැති ලෙඩක් හැදෙයි
Mede molayata hodai
ලෙඩේ වැඩිවෙනකල් ඉදල මොන දේ කලත් වැඩක් නෑ,තරුණකාලෙ ඉදලම ක්‍රියාශීලී වෙන්න ඕන,ප්‍රමාණයක් ඇතුව කන්න දැනගන්නත් ඕන,අතට අහුවෙන හැමදේම කාල කඩවල්වලින් කාල අන්තිමේදි තද වෙලා දගලනව අපේ මිනිස්සු.
🙏🏻🙏🏻🙏🏻👍👍❤❤❤
ඛොහෝම ඉස්තුතියි එව කෑවම සිනි එන්නැද්ද ❤❤❤❤
@@diane427 and o
You🎉❤
Kesel kewama mahath wenawa kiyalai man ahala thiyenne.
මාත් අහලා තියෙනවා
Oba thumata bohoma pin.
Thank you so much.👍
කෙසෙල් වලින් කොහොමද බර අඩු වෙන්නෙ?
ස්තුතියි
No back music places
❤️❤️
Good advice. I have heard that some of these fruits have high sugar and they are not suitable for the people who have diabetes. Please could you explain it as well sir.
Thanks
Ane man kanne malu kukulmasvihtarae eheth edalahtala ahem matath lewala tel kannam oni nehe ledahedenna
Very.good
Tanks
ගොඩක් ස්තුති ඔබ thumata.❤️❤️
THANK YOU So MUCH ❤❤❤❤
🙏🙏🙏🙏❤️
Oya palthuru කන්න apa rata කෝටි pathiyak wanna ඕනෑ . Dr. ඔයා පිට රට da inna.ana දුප්පත් අපිට
Lankawe jeewathwena minissu wasawisa Nathi Hoda palathurak kanna tharam wasanawa Naha.
Mokada ape rata welendoi deshapaluwoi wanasala rata nathathatama Nathi karala iwarai.
❤️❤️❤️
How about some local fruits please?
❤️❤️❤️
ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏
Samaha gataa liha ganda barithramatama athara man wela kiyala sithene nada amtho jathaprasna thami bai jata pia athule depathema
බොහොම ස්තුතියි
Colostor aduwala Sini wadiy waiy
Thuthi danu.wath..kalata
❤️❤️❤️👍
Lot of thanks 👍
God bless you
බොහෝම ස්තුතියි ඔබ තුමාට.❤🙏❤
Oke
apple midi visa kawalane thiyenne
තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Raspbery blubery අපිටත් නෑ..
Esthuti obatumat
Serama wage rata palathurune. Owa kohoma hoyannada
Godak pin
Bittara hoda nadda clostarol walata istuti danuwat kalataaa
Kohen kannada mewa
පැහැදිලි කිරීම නම් හොදයි නමුත් ලංකාවේ බහුතරයකට කන්න පුළුවන් පලතුරු වෙන්න ඕනේ මේ පලතුරු කන්න ගියොත් ගේ ඔප්පුව අරං යන්න වෙයි 😊
ඇත්තටම ඇත්ත
❤️❤️
Sugar walata aulak nedda
කොලේපල් හොඳයි රතු ඇපල් වල සීනි
අලිපේර කියනෙ ආසම පලතුරක්...එත් සීනි නැතුව නම් ගතියක් නෑ
Salada hadala kanna harema rasai
නිකං කන්න හරි රසයි
Godak isthuthi
ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤
cholestrol adu wenawa hemadaama
kasakasa ata wathurata daala biwwahama