මේ ගහ ගෙදර තිබුණොත් පිළිකාවලින් මැරෙන් නෑ | පිළිකා | Dinesh Muthugala | Episode 131

Поделиться
HTML-код
  • Опубликовано: 20 ноя 2024

Комментарии • 36

  • @YOU_TUBE_THAKSALAWA
    @YOU_TUBE_THAKSALAWA  День назад +11

    අම්මල දරුවන්ව ප්‍රතික්ෂේප කරන්නේ ඇයි..? | පියයුරේ ආදරේ | Pavara Jayasinghe | Episode 05
    ruclips.net/video/UuICPCZiFD8/видео.html

  • @NayomiKarunaratnae-w3i
    @NayomiKarunaratnae-w3i 18 часов назад +31

    මං සර්ගෙ ගෝලයෙන් නම් නොවේ. ඒත් සර්ගෙ විඩියෝ දැක්කේත් බලනවා. ජිවිතේ ට වටිනවා ගොඩක්. ආදරණීය ගුරුවරයෙක්.

  • @SubashiniGunathilaka-o9f
    @SubashiniGunathilaka-o9f 13 часов назад +8

    වයසට යනකම්ම ඉගෙනගන්න පුළුවන් අපිටා හිනාවෙවී, තෙරුවන් සරණයි සර්ට, සර්ගෙ කටට දළදා සමිඳු පිහිටයි !❤

  • @chandanifernando7456
    @chandanifernando7456 19 часов назад +4

    දිවුල් 👍👍 සර් ,දීර්ඝායුෂ ලැබේවා ,ජේසු පිහිටයි ❤❤❤❤❤

  • @manelhenake9522
    @manelhenake9522 10 часов назад +1

    Sirge video.balanakota.age.le.pirisidu.wenawa.theruwan.saranayi.♥️♥️👏🌺

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 9 часов назад +2

    Sirge eka video ekakwath magaharinne nethuwa balanawa man nodanna godak dewal iganagannawa thank you sir ❤❤❤❤

  • @sriyakumari4314
    @sriyakumari4314 3 часа назад +1

    දිවුල් podi ගැට හොඳට sodala...හොඳින් thalala unuwathurata දාලා වහල තියලා බොන්න ඕනෑ ...පිළිකා ශෛල වර්ධනය කිරීම අඩු වෙනවා .diul ඇටය ගොඩක් හොඳයි ...

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 17 часов назад +2

    සර් මාරම මරයි සුපර් සර්

  • @naliniwarnakulasooriya4260
    @naliniwarnakulasooriya4260 13 часов назад +2

    Mata vayasa 60 Eth mama sir ge video balanawa❤

  • @danisasri2043
    @danisasri2043 17 часов назад +2

    සර් නියමයි 🙏🙏

  • @kithunusevana1936
    @kithunusevana1936 7 часов назад

    Supper explanation...

  • @VGGunawathiVGGunawathidaSilva
    @VGGunawathiVGGunawathidaSilva 16 часов назад +3

    මම අහලා තියෙන වා අපේ පරන වැඩිහිටියන් කියනවාකොටිටමිබා, මදයකෑවම, කන්බීරි වෙනවා කියලා ,සර් මම එහි විද්‍යාත්මක හරය නමි නොදමි, දැනුවත් කරනවානම්,වැදගත්,

  • @DarshanaSampath-eo3lf
    @DarshanaSampath-eo3lf 15 часов назад +1

    Math asama kamak diul.pahila watena .idunu ewata wada marama rasai.sirge video mn balanawa hamadama.sirta budu saranai.

  • @gaminidesilva4143
    @gaminidesilva4143 13 часов назад

    Hi Dinesh, Wel Dodam is Passiflora edulis, commonly known as passion fruit. This cannot be confused with lemon.

  • @nisansalachathu2523
    @nisansalachathu2523 16 часов назад

    සර් දිවුල් කතාව ඇත්ත.Cancer hadenna

  • @thanujaperera3313
    @thanujaperera3313 21 час назад +5

    කොට්ටම්බා ගෙඩ් රට යවන්න පුළුවන් නැත්නම් ලංකාවේම ව්කුනන් පුළුවන් රට කජු වගේ . කවුරු හරි උත්සාහ ගන්නවා නම්

  • @ChandrikaGamage-p6h
    @ChandrikaGamage-p6h 17 часов назад +1

    Samahara guruvaru ennava sagare taram denuma tibunath eka daruvanta denna danne ne obatuma e atin ehalama tena ennava mage daruvan vivaha vana vase hitiyath mama hari asaven sirge egenvim balanava

  • @disnakumari9578
    @disnakumari9578 9 часов назад

    gas walin duk widina mama😢😢

  • @dayaniratnayaka7270
    @dayaniratnayaka7270 День назад

    Budu saranayi ❤❤❤❤❤

  • @MallikaKumari-so9fu
    @MallikaKumari-so9fu 14 часов назад +1

    ❤❤❤❤🎉🎉🎉

  • @AasiriAthukorala
    @AasiriAthukorala 16 часов назад +4

    වැල් දොඩම් කියන්නේ පැෂන් ෆෘට් වලට. සර් ඔය කියන්නේ වැල් දෙහි ගැන. වැල් දෙහි ලෙස Google search කරලා බල⁣න්න විස්තර දක්වා ඇත

    • @suneethasenevirathna5518
      @suneethasenevirathna5518 10 часов назад +1

      වැල් දොඩම් සහ ලෙමන් කියන්නේ දෙකක්.

  • @DiliniMadurangi-ec9fg
    @DiliniMadurangi-ec9fg 18 часов назад

    Amu diul 😋

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g 13 часов назад

    🎉🎉🎉

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r День назад

    ❤❤❤❤

  • @DilkiHarshika-es6yc
    @DilkiHarshika-es6yc 15 часов назад +5

    පිළිකාවක් හැදුනු කෙනෙකුකු දිවුල් අහාරයට ගැනීමෙන්, එම රෝගය සුව කර ගැනීමේ හැකියාවක් තිබෙනවාද?

    • @sunethraw4752
      @sunethraw4752 7 часов назад

      හැදුනට පස්සෙ නම් බැරිවෙයි....බේත් ගන්න වෙයි.
      වලක්වාගැනීමයි කරන්න පුලුවන් .

  • @deepthikumari9306
    @deepthikumari9306 День назад +2

    ❤️❤️❤️❤️💐💐

  • @mevansooriyaarachchi4652
    @mevansooriyaarachchi4652 15 часов назад

    Val dodan kiyanne fashion valata yalo

  • @ayeshateacher8227
    @ayeshateacher8227 13 часов назад

    මාත් රටකජු, කොට්ටම්බා කෑවේ එහෙම තමයි ❤
    දැන් රටකජු විතරයි එහෙම කන්න තියෙන්නේ ❤❤
    ඔක්කොම පොතු ඇරලා එක සැරේ කනකොට තියන රස කියලා නිමක් නෑ තමයි සර් ❤

  • @seeta164
    @seeta164 День назад

    ❤❤❤❤

  • @nilukanamarathna3414
    @nilukanamarathna3414 18 часов назад +1

    ❤❤❤❤❤

  • @Pamindu-crickets123
    @Pamindu-crickets123 18 часов назад

    ❤❤❤❤

  • @kumarichandrika5198
    @kumarichandrika5198 18 часов назад

    ❤❤❤❤

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 4 часа назад

    ❤❤❤❤❤❤

  • @sasmithadisanayaka
    @sasmithadisanayaka 3 часа назад

    ❤️❤️❤️