Thanks very much Doctor. SAMPURRNA ATTHA.. Kesel vadipura kala ,mage sema vadi vela husma hira una. Yati bada mirikala , Pita pattha press karala , life eka bera gatthe. AGAIN THANKS GOD DOCTOR. ---Thabili wathurath vadipura ganna hodha naha. Sema vadi venava. Husma hira venava.
Doctor man pita rata inne. Man hamadaama udeta kesel gediyak. Dodam gedi bagayak.apple gedi bagayak.midi gedi keepayak. Carrot ala bagayak wage daala juice eka hadala bonawa. Me kramaya sudusu nadda. Pilithurak balaporoththu wemi. Theruwan saranai
All your programmes are good and serving purpose. In regard to banana since we have about 50 varieties of banana you may specify specific characteristics of popular varieties please. If you can speak slowly I think it would be better. Pl make weekly diet recommendation based on our most popular food items
I eat many banana every day, since I was a kid and now I’m in my 70s. sometimes my lunch is only banana, very healthy and no way to increase sugar levels.
නිතර භාවිතා කරන ආහාරයක් ගැන මෙවැනි තොරතුරු වලින් දැනුවත් කිරීම පිළිබඳව ඔබ තුමාට බොහෝම ස්තූතියි .
හැම දාම අපේ සෞඛ්‍ය රැක ගන්න කියල දෙන ඔබතුමට දීර්ඝයු ලැබේවා ජේසු පිහිටයි
ඉතාමහොදදැනුවත්කිරිමක්ඩොටිටදිරග,ආයුසලැබෙවාබුදුසරනයි
ඩොක්ට ගොඩක් ඉස්තුතියි හොඳ පැහැදිමක් .බුදු සරණයි දෙවිපිහිටයි .👍♥️
Man ආසම කැ ම කෙසෙල් ඉදුණු ඒ වා ගොඩක් හොදයි දැනුවත් කලට ඩොක්ට ❤❤❤
පිට රට ඉන්න අපිට මේ වගේ දේවල් පැහැදිලි කරල දෙන එක කොයිතරම් දුරට අගය කරන්න ඕනේ ද බුදු සරණයි දෙවි පිහිටයි ඩොක්ට ඔබතුමාට
¹ ela Kiri Gina
ආසම කෑමක් කෙසෙල් ,එත් මහත් වෙන නිසා බයයි ,බොහොම වටිනා දැනුවත් කීරීමක් ,ස්තුති ඔබට
ඔබතුමාට බොහොම පිං අනුමෝදන් කරමි . ඉතා ම වටිනා වීඩියෝ එකක් . ❤🌹🌷🌷🌷🌷🌷🌹🌹🌹
ගොඩාක් හොඳ පැහැදිලි කිරීමක් කළ ඔබ තුමාට බුදු සරණයි දෙව් I පිහිටයි
Thanks for presenting lot of value information. Is the carbohydrate % in all verities of Banana the same?
මෙහි සඳහන් කරනු ලබන්නේ පොදුවේ කෙසෙල් නම් පළතුර ගැනයි. අප වවිධ කෙසෙල් වර්ග අනුභව කරනවාත ආනමාලු, කොලිකුට්ටු, සීනි කෙසෙල්, ඇඹුල් සහ නවීන නම් වලින් හැඳින්වෙන කෙසෙල් වර්ග. ඒ්වා ගැන වෙන වෙනම සංසන්දනාත්මක අදහස් දැක්වීමක් කල හැකිද?
දියවැඩියාව ඇති රෝගීන්ට වෛද්‍ය වරු නිර්දේශ කරන්නේ ඇඹුල් කෙසෙල් පමණයි. එවැනි රෝගීන්ට කෝලිකුට්ටු ඉතා අහිතකර බවයි පැවසෙන්නේ.
Dr . Their are verious veritious types of Bananas. Each n every types has same nutrients ?
ගොඩාක් හොදට කියා දුන්නා බොහොම පින් ඔබතුමාට 🙏
Attatama maget asama kamak thama කෙසෙල් istuti obatumata pahadili kirimak kalata dirgauasa teruwan sarsnai
ඔබ තුමාට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට. මම ආස කරන කැ මක් කෙසෙල් කියන්නේ. එත් කන්න බයේ හිටියේ සිනි වැඩි වෙයි කියලා... 🌹🌹🌹🌹
Ethama වැදගත් වැඩ සටහනක් ...ආහාර ganemedi නොදත් karunak හැටියට mewan de Ediripath කිරීමත් බොහොම වැදගත් ..kaalochithai...mewan Aruth bara අදහස් අපවෙත නැවතත් Ediripath කරන්න Waiddya thumani..ඔබ thumanta behavinma Esthuthiya piri namami..
Theruwen Saranai
mahath wenna dawasata kesel kiyak wage kanna oneda?mona keselda kanna one..
ගොඩක් ස්තුතියි ඔබතුමාට බුදු සරනයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷 දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤
තාත්ත කෙසෙල් කැනක් ගෙනත් එල්ලුවාම ඒක ඉවරවෙනකම්ම යන එන ගමන් කෙසෙල් කාපු කාලයක් තිබුන
Ammapa Maria ehanam
Mn
අපි කන කෙසෙල් වලට මෙච්චර කාලයක් ජීවත් වෙලා ඉන්න එකත් පුදුමයි 😂
@@kumaravirasinha7699 q
Ehema ee kaalee oroththu dunnata wayasata yanakota habak
Mage bara wedi adu wennema ne ada denagatte me vistare mama kesel kanawa godak ...thank you doctor
බොහොම ස්තුති වටින දෙයක් ඉගෙනගත්තා බුදුසරණයි
ගොඩාක් වැදගත් කරුණු කිහිපයක් දැන ගත්තා.
Thanks Doctor
SIR WHICH IS THE BEST BANANA BECAUSE WE HAVE VARIOUS QUALITIES
දැනුවත් කිරීම පිලිබඳ thanks.
දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි දෙවි පිහිටයි
තෙරුවණ් සරණයි ඩොක්ට බොහොම ස්තුතියි ඔබතුමාට
Thank u very much .very important for us to have a healthy life.
well ripen plantain promote sleeping. internet say that and it is also my experience..
කෙට්ටු අයට මහත් වෙන්න හොද කෑමක් තමයි කෙසෙල් කියන්නේ 😋
Thanks very much Doctor. SAMPURRNA ATTHA.. Kesel vadipura kala ,mage sema vadi vela husma hira una. Yati bada mirikala , Pita pattha press karala , life eka bera gatthe. AGAIN THANKS GOD DOCTOR. ---Thabili wathurath vadipura ganna hodha naha. Sema vadi venava. Husma hira venava.
Hot water bivvama, sema adu venava.
බොහොම ස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට
Wwradikesewala fibre form eke thiyenne eka Nisa bath kopayak.kawa wage nrmi
ඔබතුමාට godaak ස්තූතියි අපව දැනුවත් කරනවට.mn දවසට කෙසෙල් ගෙඩි 5 විතර කනව. Me නිසාද danne mage barath වැඩි wela. Ada idala ma දවසට කෙසෙල් ගෙඩි 1 kanne.
බුදුදරනයිෙ.ඩෙිටිට.අපිව.දැනුවත්කරාට
බලන්න කොචිචර හොද දෙයක්ද මෙවැනි වැඩසටහන් තව,තව අසන්න ලැබෙිවා ස්තුතිය් මහත්මයා
Try llj
Kesel semata hodada
Sir ethakota masa 6 en passe babalata dawata idunu kesel eka gediyak denna hodaida..
Dot.mm keshel lama nathara kala. Mokada mm keshel kawahama mata oluwe kakkumak ati wenawa? Eka keshel lama nisada ehema wenne ?
මෙි 🍌 ගැන මෙිතරමි කරුණු දැනුවත් වි " සිටියේ නැත.. අප දැනුවත් කිරිම ගැන . 👧 බොහෝමයක්ම ස්තුති ...doctor "🎗️🎗️
sir💐👍 වටිනා දෙනුමක් අවස්යයි
obathumage danuwath kirimata bohoma sthuthi budu sarani
බොහොම වැදගත් වැඩ සටහනක් pin ඔබ thumata
දෙනුවත් කරට අපව ගොඩක් ස්තුතියි බුදු සරණයි ඩොක්ටර්
Bohomath sthuti Dr. Hadamath apata edineda danagatha uthu de oba kiya denawa.
Doctor man pita rata inne. Man hamadaama udeta kesel gediyak. Dodam gedi bagayak.apple gedi bagayak.midi gedi keepayak. Carrot ala bagayak wage daala juice eka hadala bonawa. Me kramaya sudusu nadda. Pilithurak balaporoththu wemi. Theruwan saranai
ගොඩක් පිං දැනුවත් කරාට
ගත යුතු වර්ග ගැනත් සනිටුහන් කරනවනං...වැදගත් වේවි ...ඩොක්ට (ර් )
Thank you for transmiting knòwledge for the well being of the human life.
What a clear explanation.
Thank you so much.
මමත්.හැමදම.ගෙඩි.2.3.කන්ව.එවුනාට.මගෙ.බර.එක.කිලෝ.එකවත.වැඩ.වෙිල.නැහැ
වියලි මිදි දියවැඩියාව රෝගියෙකුට සුදුසුද?
ගොඩක් ස්තුති ඔබතුමාට ජෙසු පිහිටයි බුදුසරනයි
බොහොම වැදගත් තොරතුරු තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි ඔබතුමාට බුදුසරණයි 💐
ගොඩක් ස්තූතියි ඔබ තුමාට❣💛🙏
Toilet 🚽 යන එක පහසුවෙන් කර ගන්න ගොඩක් දෙනා කෙසෙල් කනවා.
ඔබතුමාගෙ දනුම අප වෙත ලබා දීම ගන සතුටු වෙනවා. ගොඩක් පින් නොදන්නා කරුනු ලබා දුන්නට.
.
Good explain. Thanks.
මගෙ අක්කා ගෙ වකුගඩු නරක් නවලා කියලා කියනවා එයට විසදුන් දෙන්න පිං තෙරැවණ් සරනයි 🙏🙏🙏🙏🙏
Hodata-wathura-keda-warga-danna
Samahara doktarla kiyanawa kesl kawama bara adu wenawa kiyala ane manda balan yana kota kanna deyak na kanna thiyenne mas biththara malu
All your programmes are good and serving purpose. In regard to banana since we have about 50 varieties of banana you may specify specific characteristics of popular varieties please. If you can speak slowly I think it would be better. Pl make weekly diet recommendation based on our most popular food items
මමත් හැමදාම කනව දවසට දෙකක් අද ඉදන් නතර කරනව
Mamath hamadama kanawa.😈
කන්න එපා කියලා නෑ 😅😂
මාතර ආසිරි ඉස්පිරිතාල ඩොක්ට කෙනෙක් සම පිලී බද දැන ගැනීමට අවශ්‍ය යී මම එය දැන ගන්නේ කොහොමද
කෝල් එකක් අරන් අහන්න Dear කව්ද ඉන්නේ කියලා. Dermatologist Doctor (චර්ම රෝග විශේෂ වෛද්‍ය )
Dr sugar thiyana kenekta abul kesel kewata kamak nadda
Teruwan saranai obha tumata bohoma pin mewani wadasahnak genawata dirgaaysa lebewa niduk nirogi suwaya lebewa 🙏 🙏 🙏 🙏
Me bail ahagenada api mechchraka kesel kewe? Hak petau mun.
Obatumata bohoma pen apiwa danuwat karanawata taruwan saranai doctor obata🙏🙏
Potassium wadi wena eka sugar pt kenekuta heart problem enna pulluwanda Dr.reports wala( referance range 5.1.)5 kiyala thibunoth ekata mokakda reason eka wenne
Sini thina Aya mona kesalda kana hoda Dr pis kiyannako
Wedagath karunu pehadili kara dunnata sthuthi
I eat many banana every day, since I was a kid and now I’m in my 70s. sometimes my lunch is only banana, very healthy and no way to increase sugar levels.
Very useful lecture too common manThank you.
Bs doctor danuwath kalata
👍👍👍
I ate much bananas. But I was a victim of diabetes. 😭 Doctor said me not to take more.
ඕනෑම දෙයක් ඔනෑවට වඩා ඕනෑම නැත..👌👌👌👌👌😊
Hama kesel wrgaykm ehemd?
එම කෙසෙල් උයා පිස ගන්න විට එහි අඩෘගු විටමින් විනාශ වෙනවද ?
Thanks Dr....නිදුක් නීරෝගි ..දීර්ඝායුෂ ලැබේවා .🎈🌟🎈🌟
HODA WEDA SATAHANAK. T.V. CHANNEL AKAKIN DARUWANWZ DENUWATH KARANNA. THANK YOU SO MUCH GOOD LUCK
This is a valuable piece of information. Tks doc
body building karana kenek wadipura gththata kamak na neda.
Docter podi lmainta hamdama kesel dena eka prashnayakda?idunu kesel kanne. hamdama kesel 2 k denwa mage babata.pahadili kirimk dena docter.au.2 wayasa
බොහොම ඉස්තුතියි දැනුවත් කරට තෙරුන් සරනයි ඩොක්ට ඔබ තුමාට
Katana.inna.apata.monataran.watina.adhsda.obatumata.budusaranai
Teruwan saranai ob thumata mama nitharama me wadasathana balnawa ..budu saranai 🙏🌹🌹
එවුනාට .මමනමි.දවසකට.ගෙඩි.6.විතර.කනවා
අප්පටසිරි 😁
Theruwan saranai doctor.wadagath video akak.
Thank you for your valuable information dr. budusarani
ගොඩක් ස්තුතියි. ඩොක්ට. පිටරට. ඉන්න. අපට. ගොපක්. වටිනව. මෙ. වැඩසටහන්
ඇත්ත මචන් මමත් හැමදාම කනව. පිලිපීන් කෙසෙල්
ස්තුතියි ඩොක්ටර්.🍌
🙏 ස්තූතියි මහත්තයෝ ...
Thank you very much for your important advice and making us aware of the ripped bananas
God bless you Sir Amen
Obathumata godak sthuthi theruwan saranai
ෙබා් ෙහා්ම ස්තුතියි ඔබතුමාට
Api nodanna karunu walin apiwa denuwat kala obatumata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa
Thank you very much great post heba good day budu saranai💝🌹👍😘
We all ways lOVE you and respect you a lot sir and God bless you
කරුණාකරල ඉදිරිපත් කරන ක්‍රමය ධනාත්මක ආකල්ප වලින් කරන්න
M aththa
Ane dr.polactine hormonayat mama beheth bonaw.mage badai barai adu wen ne kopamana kema palanaya kalath.wisadumak denna.🙏
Contact our assistant team 071 8 620 620
👍👍👍
මගේ බබාට අවුරුදු 2යි මාස 8යි. එයා දවසට කෙසෙල් ගෙඩි දෙකක් විතර ආහාරයට ගන්නව දිනපතම. ඒක හොද නැද්ද?
doctor kesel kiri ekka kalawam wenna honda nathda. wisheshayenma ambul kesel. mama ahala thiyenawa asathmika tha athiwenawa kiyala.
Wakugadu.walata.hoda..udana.rattnapala
සෞදි අරාබියේ. මට ඩොක්ටර් සිනි. 299.199.තියනවා.දවසට.3න්.සැරයක්. පෙති. බොනවා. ඒත් අද. රැට. කැමට. මොකවත් නැති නිසා. සූදූ. පාන්. සමග කෙසෙල් ගෙඩි යක්. කැවා. ඩොක්ටර් හොදද. 😭😭😭🙏
Tank you doctor
Good advice godbless you
Apo mata පොටෑසියම් වැඩි una කෙසෙල් kalama
Koi ewada kanna hoda n hoda nathi pahada denna
Bageta idunu kesel hodai neda?
💞💞💞💞💞💞👍💯, ස්තූතියි ඔබ තුමාට ජය වේවා