උයන්න හොඳම තෙල් වර්ගය පොල් තෙල්ද? එලවළු තෙල්ද? ඔලිව් ඔයිල්ද?
HTML-код
- Опубликовано: 24 ноя 2024
- කෑම උයන්න සුදුසුම තෙල් වර්ගය මොකක්ද?තෙල් වර්ග ගනනාවක් අතුරින් අපේ නිරෝගි කම ගැන හිතල ඒ තෝරාගැන්ම කරන්නෙ කොහොමද.. තෙල් වල රසායනික ස ංයුතිය ගැන අපි දැනගතයුතු දේ මොනවාද?අපි පොල් කිරිත් බහුලව පාවිච්ච් කරනව. පොල්කිරිවල ගුන රැකෙන විදිහට උයන්නෙ කොහොමද? ලෙඩ හදාගන්නෙ නැ තුව තෙල් කෑම කන්නෙ කොහොමද.. මේ සියල්ලටම ප්‍රායෝගික විසඳුම් මේ වැඩසටහනෙන්...
Cyber Clinic with Dr.DR
facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....
ඔබ තුමියගේ දැණුම අප වෙත බෙදා දෙන අයුරු ඉතා අනර්ඝයි. නොදන්නා ගොඩාක් දේවල් ඔබගෙන් ඉගෙන ගන්න ලැබෙනවා. ඔබ දෙදෙනාටම නිදුක් නීරෝගී හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.
ඉදිරිපත් කරන ආකාරය හරිම ලස්සනයි හරිම ප්‍රසන්නයි වැඩ සටහන් බොහොම වටිනවා ස්තුතියි
මේ වගේ වැඩසටහන් කරන එක ගොඩාක් පින් සිද්ධ වෙන වැඩක් මොකද මිනිස්සු කරන වැරදි මතුකරමින් ප්‍රශ්න අහලා ඒවා නිවැරදි ව භාවිතා කරන ආකාරය කියලා දෙන විදිහ හරිම වටිනවා මේ වැඩසටහන කරන ඔබට ඇත්තටම ගොඩක් පින්
ගොඩාක් වටිනා උපදෙස් ලබාදීමෙන් අපිව දැනුවත් කළාට බොහොම ස්තුති ඔබදෙපළට . තෙරුවන් සරණයි !
කලක පටන් තිබූ ගැටලු රාශියකට පිළිතුරු ලැබුනා.ඔබ දෙපලට බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි.! ඉතාම හරවත්ව ක්‍රමාණුකූලව පැහැදිලි ලෙස වැඩසටහන ඉදිරිපත් කිරීම අගය කරමි. දිගු ගමනක් යාමට ඔබට ශක්තිය ලැබේවා..! වැඩසටහන ගුණාත්මකව ඉදිරිපත් කරන අතරම බොහෝ පිරිසක් වෙත මෙය යොමු කරන ආකාරය පිළිබඳව ද සළකාබලන්න. ❤❤❤
බොහොම ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට...හැකි හැමවිටම ගුනාත්මක දේ ඉදිරිපත් කිරීමට වෙහෙසෙනවා.
Docter corn oil hode nadda mata eka dana ona
ප්‍රයෝජනවත් වැඩ සටහනක් කෘතඥ පූර්වක ස්තූතිය.
Virgin Cold press තමා ගන්න ඕන..
බොහෝම හොද channel එකක්. ගොඩක් දේ දැන ගන්න පුළුවන්. ස්තූතිය ඔබතුමියට.
අවංකවම ඇත්ත කතාවක් කලා හරිම වැදගත් බය නැතුව ඇත්තම කීව ඔබ තුමියන් දෙපලටම ස්තුතියි බුදු සරණයි 🎉 🎉🎉🎉
ඉතාමත්ම හොද දැනුවත් කිරීමක් ඔබ තුමියටද නිශ්පාදක සියළුම දොනාට නිදුක් නිර්රගී භාවයම ලැබේවා...
හරිම පැහැදිලිව තේරුම් කරා. ගොඩක් ස්තූති ඩොක්ටර් ඔබ දෙපලට.
ඇත්තෙන්ම නිරෝගිමත් සවුක්‍ය ආරක්ශිත දිවියකට අවශ්‍යම උපදෙස් මාලාවක් මෙමගින් ලබාගැනීමට හැකි වුනා .
ව්‍යද්‍යවරුනි ඔබතුමීලාගේ සේවය ඉදිරියටත් බලාපොරොත්තු වෙමි.
ස්තුතියි ජයවේවා වාසනා වේවා .
P I'm
ඔබතුමිය මේ වැඩසටහන් ගොඩක් ලස්සනට කරනවා වගේම ජීවිතයට ඉතාමත් වැදගත් යමක් එකතු කර ගැනීමට බෙහෙවින් ප්‍රයෝජන වන අතර අපි ජීවිතය නොදන්නා දේ ගැන විද්‍යාත්මකව වගේම ඉතා පැහැදිලිව අපව දැනුවත් කරනවට ඔබතුමියට ගොඩක් ස්තුතියි.තව තවත් මෙවැනි වැඩසටහන් ඉදිරියට කරගෙන යෑමට ඔබතුමියට ශක්තිය දහිරිය ලැබේවා . ඔබතුමියට ගොඩාක් ස්තුතියි
දැනුවත් කිරිම ඉතාමත් වැදගත් ඔබ දෙපලටම බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
🙏🙏🙏👍👍👍
ඇත්තටම මේ ඔබතුමිය වයිද්‍යා
තුමිය සමග අති විසිස්ට සාකච්චාව
බුද්දිමත් විදිහට කරුණු පැහැදිලි කරගත් හරිම වැදගත්
තවත් මෙවන් අපූරු වැඩසටහන්
ගෙන එන්න
Thank you 👍👍👍
Excellent..
Theruvan Saranai.Dr.Renuka
Dr.Dinushs
වෛද්‍යතුමියනි , ඔබ ඉතාම වටිනා වැඩ සටහනක් මේ කරන්නෙ..නානාප්‍රකාර විකාර වැඩ සටහන් අස්සේ ඔබ තුමියගේ මේ චැනල් එක අපේ රටේ අයට ගොඩාක් වටිනා වැඩ සටහනක්....දිරිමත් වේවා ! තවත් ප්‍රයෝජනවත් දේ ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා ඔබ තුමියට...👌👍🙏💖💐
ඉතාම වටිනා වැඩසටහනක් කාලයක සිට තිබුණු ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුන.
ඉතාම සාර්ථකව විශය ගැන දැනුවත්ව වැඩසටහන මෙහෙයවපු ඔබටත් දොස්තර මැඩම්ටත් බොහෝම ස්තූතියි
😊
මැඩම් අගනා වැඩසටහක්.ඉතා ඕනෑකමින්ම නැරබුවා .ඔබ දෙපලට ම තෙරුවන් සරනයි නිරෝගී සුවය ල්‍රුබෙවා ....👍
0
බොහෝම ආදර්ශමත් කථාවක් ස්තුතියි ඔබ දෙදෙනාටම බුදු සරණයි
බොහොමයක් වටිනව පැහැදිලි කිරීම හොයි
ඹබට ජය වෙවා දලදා සමිදු පිහිටයි සියලුම රොගදුග දුරු වෙවාසැමටම ජය
මෙවැනි වැඩ සටහන් ඉතා අගය කල යුතුයි. තරුණ ගැහැණු අනාගතේ යහපත් ගෘහනියක් වෙන්න රුකුලක්. එමනිසා ඔබ දෙපලට තෙරුවන් සරණයි. යහතක්ම වේවා.
පිටිකල පොල්කිරි ගැනත් සදහන් ,කරන්න
ස්තූතියි ඩොක්ට ඔබ දෙපලට ගොඩාක් වටිනා වීඩියෝ එකක් නොදන්නා බොහෝ දේ ගැන දැනුවත් වුනා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ඔයාලට
Thanks
හුගක් දේවල් ඉගෙන ගත්තා බෙහෙවින් ස්තුතියි 🙏
Thank you.
thank you very much
ස්තුතියි Doctor හොද පැහැදිලි කරීමක් නිසි අවබෝධයක් නැතුව තිබිණ ගැටලු රාශියකට පිලිතුරු ලැබුනා.
ඩොක්ටර් ගොඩක් හොඳීන් පැහැදිලි කිරීමක් කරන්න උත්සාහ කළා අපටත් වටහා ගැනීමට අපහසු නැත දෙපළට ම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරම්
God bless u
ඔබතුමිය මේ සිදුකරන සමාජ මෙහෙවර වඩවඩාත් සාර්ථකවේවා තෙරුවන් සරණයි
Ethamath හොඳයි දැනුවත් කිරීම බොහොම esthuti teruwan saranai oba දෙපළට tama
සරල පැහැදිලි කිරීම, ඉතාම කාලොචිතයි, ඒ වගෙම,ප්‍රයොජනවත්. බොහොම ස්තූතිවන්ත වෙමි!
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙදෙනාටම
ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් දේවල් දැන ගත්තා.ඔබ දෙපලටම බොහොම ස්තුති.
කාලින හොද මතෘකාවක් හොද පැහැදිලි කිරිමක් ස්තුති
A very useful and informative discussion. Thank you very much doctor. Clearly explained everything
DR abathel පාවිච්චි කිරීමේ ගුණ අඟුණ ගැන vidiyoo ekak කරන්න mama ඔයාගෙ vidiyoo හරිම වැදගත් .....budusarani
Very useful.. Without knowing I was following good habits when cooking but only today knew the reasons ...
Best oiL for cooking is AVOCADO OIL. If you deep frying that’s best oil.but it’s really expensive
ස්තුතියි පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි
ඉතාම වටිනා වැඩ සටහනක්.
😮oba dedenata bohoma pin yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
Dr ඔබට බොහෝම ස්තුතියි
👍👍👍👍❤❤❤❤🙏
තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏
Every question is on point and valuable, straight forward answers. Good program.
Very informative and useful. Thank you for both of you Drs.
Bohoma stutii oba thumiyan depalatama.. bohoma wedagath karunu rashiyak pehedili kala...bohoma pin..
Teruwan saranai oba depalata ...yahapathakma wewa...💕💞💕
ගොඩක් පිං වෙෙද්‍යතුමියට අපට දැනුම පැහැදිලිව ලබා දුන්නාට
ගොඩක් ප්‍රයජනවත් කරුණු දන්නගත්ත ඔබලා වටිනා වයි ද්යවරු
This is a very good program I want to know about the use of powdered coconut milk and its effects on our body.Tanks Doctor .
බොහෝමත්ම ස්තූතියි ඔබ දෙපලට හොඳින් දැනුවත් උනා ජයවේවා
අපෙන් වෙන වැරදි කොච්චර ද.බෙහෙවින්ම ස්තූතියි දෙපලටම
Please tell me that can we use ghee for cooking instead of oil and please do a video about ghee 🙏
Dr, ඔයා හොඳ දොස්තර වැඩේට නෙවෙයි,..🤔 නිවේදිකවක් විදියට දකින්ට යි අපි කැමති...😀🙋🙏❤️ බුදු සරණයි Dr,.දුව.
Thank you very much.great work Dr.Dinuja.please do a video about different types of milk sources as well
ගොඩක් වැදගත් කරුණු ටික ඔබ දේපළවලට ගොඩක් ස්තුති
බොහෝම වටිනව..
තෙරුවන් සරණයි ඔබදෙපලටම
බොහොම ස්තුතිය ඔබට ඩොක්ට දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි
ගොඩක් හොද වැඩන් අපිව දැනුවත් කරාට
ගොඩක් නොදන්න දේවල් දැනගත්තා .ස්තුතියි
Dr.vadagath programs hamadma.apita iganagana decal idiripathkaranavta thanks budysaranai
ඔබ දෙදෙනටම ගොඩක් ස්තුතියි . පින්.
හරිම වැදගත් ඩොක්ට අපි මෙිකරුනු බුදු ස
කාලීන වැදගත් සාකච්ඡාවක්
ස්තුතියි ඔබට
හරීම වැදගත් වැඩසටහනක්
වැදගත් කතා බහක්. ස්තුති
Thanks so much for both doctors. Very well said and explained.
Thanks your both budusaranai very good explanation for the family 👪
A very good discussion. Appreciate your effort very much. We'd also like to hear more about powdered coconut milk.
සූරිය කාන්ත තෙල් kanna hodada..කියන්න doctor ...godak hoda පැහැදිලි කිරීමක් ..🙏❤❤❤❤❤
Thank u so much doctor. Ur all articles r very very important.. We really appreciate ur discussions
White coconut oil එක ගැන කීව එකේ යම් වරදක් තියෙනවා නේද... Verging coconut oil නේද සුදු පොල්තෙල් කියන්නෙ.... ඒව හදන්නෙ අමු පොල් වලින් නිසා නේද සුදුපාට...
ගොඩක් වටිනා තොරතුරු දැනගත්තා.ස්තූති ඔබ දෙපොලට..
මම උයන්නෙ එහෙමයි. වතුරෙන් උයලා පස්සෙ පොල් කිරි ටිකක් දානවා. රසේ නම් කිසිදු වෙනසක් නැ
🙏🙏🙏
ඉතා හොද පැහැදිලි කිරීමක්
Itama watina wadasatahanak oba depalatama bhoma stuti apawa danuwath karata drgausa labewai prthana karamu
Thank you for your great effort Dr. DR and Dr. Renuka’s amazing explanation as well. Most awaited RUclips channel actually.
Appreciate if you could talk about auto immune diseases and what will be helpful in controlling those diseases.
Thanks.i ll do it in future.
😅😅
😅😅
Which oil do you use doctor? you are so pretty.
I use coconut cream tin from the supermarket or packed coconut powder. Any health advice on these please?
වටිනා අදහස් ටිකක් ලැබුනා ස්තුතියි .
Very informative and important information thanks madam from italy
ස්තූතියි ...💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Dr very important knowledge. Pls do the vedio about chicken. There are parent chicken n broiler chicken.
Godak pin doctorsla dennatama.godak wedagath wedasatahanak..thawath me wage wedasatahan karanna shakthiya dhairya labewa..
Very useful video Dinuja. 👍
thanks roshani
ඔබ තුමිය හොඳ ගෘහණියක් නිලියක් සහ ඩොක්ට කෙනෙක් ව්සිස්ටය්.
❤️
තල තෙල්, තෙම්පරාදු කිරීමට සහ ගැඹුරු තෙලේ බැඳී බැදීමට සුදුසුද යන්න කාරුණිකව පහදා දෙන්න.
Ita hoda video akak bohoma stuthi oba thumiyata❤❤
Polkiri seetha karanaye thaba miduna pasu rathkara thellaba bavitha lirea hodada
Good luck doctor. Your heart can see from your face.
ruclips.net/video/ZZ51JYa6xqI/видео.html
Thanks so much. How about Avacado oil?
Oba lhumiyata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima api Katar rata sita budu saranai
Godak isthuthi doctor oba depalata danuwath karata.budu saranai devipihitai
ඔබතුමියට ගොඩාක් ස්තුතිය.
Sthuthiy doctor pahadili kalata😊
Thanks Doctor. we live overseas, so hard to find coconut, use cococnut powder (piti kala pol kiri) can you please discuss about these products.
What a great discussion and the presentation. The way you talk is very pleasant which encourage listen till the end. Many thanks
❤️
හරිම වටිනවා
ඔබගේ videos වල හැම වචණයක් ම බොහොම වටිනවා ❤️
❤️
Air fryer eke fry karana eka hodada
useful discussion. Thank you doctor
හොද දැනුවත් කිරීම ක්
Ithama watina upadesmalawak.thanks...
Very useful discussion & very good channel. Thank you both!
ස්තුතියි 🙏😇🙏 doctor godak dewal tibuna dana ganna danne nathi.
Very importent program. Thanks
Dear sis