මාලු මිරිස් කන්න පුලුවන් රසම විදිහ | malu miris recipe sinhala | capsicum recipe sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 290

  • @chathuryaBandara-v8e
    @chathuryaBandara-v8e 3 месяца назад +30

    එහෙනම් ඔක්කෝමලා පොල් කිරි දාල හදලා කන්න ඕන හොදේ 👍👍👍

  • @asangadeepaldealwis8107
    @asangadeepaldealwis8107 5 дней назад +1

    විදෙස් ගතවෙලා සේවය කරන අපිට ගොඩක් වටිනවා මෙි රෙසපිය බ 👍👍👍👍👍👍

  • @manjularuwan6205
    @manjularuwan6205 2 месяца назад +14

    ඇට අයින් කරගන්න ඕනම නම්,කපන්න කලින් හොඳට මාළු මිරිස් කරලා අත් දෙකෙන් කරල මිරිකෙන විදිහට කරකවන්න.ඊට පස්සේ සිදුර කපපු ගමන් ඇට ටික එළියට ගත්ත හැකි

  • @DineshPriyankara-h7u
    @DineshPriyankara-h7u 6 дней назад

    ඔහොම තමා අපේ අම්මා හැමදාම හදන්නේ හරිම රසයි ❤

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 месяца назад +4

    අලුත්ම විදිහක්. රස ඇති. හදලා බලනවා

  • @mansangm2976
    @mansangm2976 6 дней назад

    Sister
    I went through the recipe and hope to try at home and let you know by comments.
    Thanks

  • @nalanifernando8951
    @nalanifernando8951 3 месяца назад +5

    හොඳයි ❤❤

  • @DammikaPriyadharshini
    @DammikaPriyadharshini 3 месяца назад +4

    පොල් කිරි දම්මාම ගොඩක් රසයි

  • @SPShiraniChandrika
    @SPShiraniChandrika 2 месяца назад +2

    Very Inporton Program Thanx Dear❤❤❤❤❤❤❤❤❤

  • @MohamedNaseer-x8v
    @MohamedNaseer-x8v 3 месяца назад +10

    Pol kiri damana gaman umbalakada swalpayak ekathu kalanam rasai. Good luck putha.

  • @GayaSanjeewani-ky1zn
    @GayaSanjeewani-ky1zn 2 месяца назад +3

    රසලි👍

  • @PushpaKonara-l4s
    @PushpaKonara-l4s 3 месяца назад +1

    පොල් කිරි ටිකක් දැම්මානම් රසය තවත් වැඩ වෙයි නේද තෙරැවන් සරනයි ❤

    • @KavithMallikarachchi
      @KavithMallikarachchi 3 месяца назад

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 месяца назад

      theruwan saranai

    • @SamindaSugith
      @SamindaSugith 19 дней назад

      Yako obala danna ona dewala Dala resapi ekak hadala vidiyo ekak hadala dapalla eyage resapiya wenasa karanna epa Gon heththa

  • @nimmim704
    @nimmim704 Месяц назад +1

    ඒකනම් ශෝක්. ❤

  • @dilanwickramasinghe7363
    @dilanwickramasinghe7363 3 месяца назад +2

    ඔයාගේ වොයිස් එකෙන්ම හිතෙනවා ගොඩක් රස ඇති කියලා ❤

  • @ChandiWikkramage-q4b
    @ChandiWikkramage-q4b 3 месяца назад +1

    හොද කැමක් මමත් හදන්න ඔින

  • @isuridewmini
    @isuridewmini 13 дней назад

    උම්බලකඩ ටිකකුත් එන්න ඕන...

  • @aruniperera4907
    @aruniperera4907 3 месяца назад +2

    මිටි කිරි ටිකක දාලා උයන්නත් පුලුවන්ද රසට ඇති හදන්න ඕන..❤

  • @puspaDisanyaka
    @puspaDisanyaka 2 месяца назад +4

    Api theldalama gmu wathura dammoth chora neda.

  • @AyeshmaNirmani
    @AyeshmaNirmani 3 месяца назад +6

    Eka nm shoke...eta ain karala nethuwa nam kanna me mara serai ane malu miris...❤❤

  • @chinuwitharanage4021
    @chinuwitharanage4021 3 месяца назад +1

    😍 thank you dr ❤😍

  • @viduriwathsala5243
    @viduriwathsala5243 4 месяца назад +34

    Wathura walata wada pol kiri demma nm oita wada rasai😊

    • @MyEasyRecipe
      @MyEasyRecipe  4 месяца назад +1

      😍

    • @GayaniSamantha
      @GayaniSamantha 4 месяца назад +3

      Ow ne wathura dapu eka thama aula.pol kiri tikak demma nam top 😛

  • @dasunmadawa9549
    @dasunmadawa9549 3 месяца назад +8

    මේක ගොඩක් රසයි වතුර දාන්නේ පොල් කිරි ටිකක් දාපුවම

  • @WarnaMediaSolutions
    @WarnaMediaSolutions 3 месяца назад +30

    මාඵ මිරිස් ඔහොම කන්ඩ කියලා අපේ ජනාධිපති තාම අපිට කිව්වේ නැහැ

  • @ishuara
    @ishuara 3 месяца назад

    Maru maru ❤ from Italy 🇮🇹

  • @NilankaBandara-tf5xg
    @NilankaBandara-tf5xg 3 месяца назад +3

    Cute voice!

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 День назад

    පොල් කිරි දාන්න බැරිද වතුර වෙනුවට

  • @mis.darshi1236
    @mis.darshi1236 3 месяца назад +5

    පොල් කිරි දාල හදමු නේ❤❤❤❤

  • @KaRajika
    @KaRajika 3 месяца назад

    මමත් හදනවා බලන්න පුළුවන් da කියලා

  • @priyanganithenuwara
    @priyanganithenuwara 3 месяца назад +1

    Patta a mama hadala kala bsluwa maruu

  • @preethikafernando2557
    @preethikafernando2557 23 дня назад

    Good ideya❤🎄🌲

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 3 месяца назад +2

    Mm .. very thanks 💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️

  • @jayaminiherath8754
    @jayaminiherath8754 4 месяца назад +6

    බොහොම ස්තුතියි ...

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa 3 месяца назад +1

    Wooooooooooooooow akki සුපර්

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 3 месяца назад +1

    අද හදන්න ඕනෙ

  • @sumithdesilva6072
    @sumithdesilva6072 2 месяца назад +1

    පොල් කිරි දාන්න ..ඒක තමයි රසම

  • @mhtrainvlogs9651
    @mhtrainvlogs9651 3 месяца назад

    Oyage voice eka cute 🥰

  • @Tharaka97
    @Tharaka97 3 месяца назад +1

    E voice ek❤❤❤

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 2 месяца назад +4

    ඇත්තටම අර කරාබුනැටියි කුරුඳුයි හැම කෑමකටම දාන්නෙ ඇයි අප්පා😢 අපේ අම්මත් දානවා.ඒවා හැපුනම කෑම එපා වෙනවා

  • @rasikakumari8165
    @rasikakumari8165 3 месяца назад +1

    Polkiri dala ganna wathura.danna.apa rasai

  • @wasanaboxing
    @wasanaboxing 4 месяца назад

    Thank for sharing good recipe ❤..

  • @wdakash
    @wdakash 4 месяца назад +7

    මං මේක දැන් හැදුවා විතරයි පුදුම රසක්.හැබැයි මම පොල් කිරි දැම්මේ.චිකන් රසයි.❤

  • @SampthaKumara-i8e
    @SampthaKumara-i8e 3 месяца назад

    අපිත් හැදුව රසයි 🥰☺️

  • @padmabandaranayaka8276
    @padmabandaranayaka8276 21 день назад

    අපරාදෙ වතුර දාන්නේ

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 месяца назад

    Thank you duwa ..

  • @ThayaShuthaher
    @ThayaShuthaher 23 дня назад

    SHUTHAHER Thaya manokari ♥️ 💯 ♥️ 💯 👌

  • @anuradespriye4636
    @anuradespriye4636 3 месяца назад

    Wathura wenuwata miti kiri dammoth rasa wei neada thanks new vedeos

  • @AchalaSuranjani-t2w
    @AchalaSuranjani-t2w 3 месяца назад

    පොල්කිරි දැම්මම ගොඩාක් රසයි 🥰

  • @sunethrabandara2123
    @sunethrabandara2123 3 месяца назад

    Can we add some coconut milk instead of water

  • @ShiromaLakmini-r4z
    @ShiromaLakmini-r4z 3 месяца назад +1

    පොල් කිරි දැම්ම නම් රසට තියෙයි.

  • @DilhaniDilhani-m3b
    @DilhaniDilhani-m3b 3 месяца назад +2

    වතුර වෙනුවට පොල් කිරි හොද නැද්ද😊

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 3 месяца назад +2

    ස්තුතියි ඔයාට 🌹❤️ බුදුසරණයි

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 3 месяца назад

    Thank's a lot.

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala 3 месяца назад +1

    Thanks dear ❤

  • @HansaKumarasiri
    @HansaKumarasiri Месяц назад

    වතුර වෙනුවට මිටිකිරි දාමු....

  • @xfactor330
    @xfactor330 3 месяца назад +1

    Ateth Akkama pala ganna ba da???

  • @hiramyawicks1287
    @hiramyawicks1287 3 месяца назад

    Saman kallak danawada.

  • @RsRajapaksha-t7m
    @RsRajapaksha-t7m 3 месяца назад +2

    Aiyo...vathura danne kaunda appa... mitikiri tikak damanne...

  • @anuruddhisanjeewni3381
    @anuruddhisanjeewni3381 3 месяца назад +2

    පොල්කිරි දැම්මනම් තවත් හොදඇති නේද

  • @rohanaabewardana3777
    @rohanaabewardana3777 3 месяца назад +3

    කට්ටය views දෙන්නෙ රෙසිපියට නෙවෙයි පට්ට කටහඩක් තියෙන්නෙ.අහල ඉවර උනම මතක නෑ කියහන්කො රෙසිපිය.

    • @Chith-s7m
      @Chith-s7m 4 дня назад

      😂😂😂😂😂

  • @srilanka8562
    @srilanka8562 3 месяца назад

    Thank u so much ❤❤❤

    • @RamyaThenuwara
      @RamyaThenuwara 3 месяца назад

      Wathura.wenuwata.mitikiri.swalpayak.demma.nam.thama.rasa.themparaduwe.rasawath.bava.wathura.nisa.aduwak.wenne.nedda?.

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 месяца назад

      na

  • @shiromikumari2126
    @shiromikumari2126 4 месяца назад +15

    පොල් කිරි දැම්මනං මීට වඩා රසට තියෙයි කියලා හිතෙනවා

  • @MrKeerthi58
    @MrKeerthi58 3 месяца назад

    thanks.

  • @SydsNishanthi
    @SydsNishanthi 3 месяца назад

    Thanks ❤❤❤❤❤

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa 3 месяца назад +1

    👍👍👍👍

  • @v88android44
    @v88android44 Месяц назад

    Wathra wenuwata pol කිරි දැම්ම නම් මීට වඩා රස තියේවි

  • @MoFs-e1t
    @MoFs-e1t Месяц назад

    Thanks

  • @shamlyahmad2293
    @shamlyahmad2293 5 дней назад

    👍👍👍❤❤❤❤

  • @wadihiti6725
    @wadihiti6725 2 месяца назад

    හදන්න ඔින

  • @gamunurathnayaka6214
    @gamunurathnayaka6214 4 месяца назад +108

    වතුර දාපු එක තමයි අවුල හිතට

    • @kishairomi5984
      @kishairomi5984 4 месяца назад +27

      ඒක ඇත්ත. මිටි කිරි දැම්මා නම් තමයි හොඳ.

    • @wasanthaarachchi2474
      @wasanthaarachchi2474 3 месяца назад +6

      ...මටත්...හිතුන ...🤔❤

    • @Duvidinamoda
      @Duvidinamoda 3 месяца назад +8

      මටත් හිතුන කිරි දැම්මනම් රසයි කියල.

    • @nadeebandara9189
      @nadeebandara9189 3 месяца назад +3

      ඒඑක ඇත්ත

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 3 месяца назад +1

      Eka eththa malumiris karale wathura pihidala aran😂 aye wathutadanawa😅

  • @stanleyperera6384
    @stanleyperera6384 Месяц назад

    සමම

  • @renukasamarasinghe7506
    @renukasamarasinghe7506 4 месяца назад +2

    Good idea ❤

  • @ShaniAyeshaa
    @ShaniAyeshaa 3 месяца назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @harsharupananda9491
    @harsharupananda9491 3 месяца назад +1

    වතුර නැතිව පොල්කිරි දැම්මානම් හොද නැද්ද.

  • @chrishanthaseneviratne1898
    @chrishanthaseneviratne1898 3 месяца назад +1

    පට්ටම පට්ට රෙසිපි එකක්. කටට කෙලත් ආවා. හිතට පොඩි සුවදකුත්, ගම්මකුත් ආවා. අනිවාර්යෙන්ම අදම හදනවා.thanks a lot. තව මේ වගේ පට්ට කෑම හදලා අපට එවන්න. ජයෙන් ජයම වේවා. ආදරෙයි හැමදාමත්. බුදුසරණයි, ජේසු පිහිටයි. (ඔබ ලෝකයට අවශ්‍ය කාන්තාවක්, ඒ නිසා, ඉදිරියටම යන්න මගේ පුතේ.)

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 месяца назад

      thank you..budusaranai jesu pihitai

  • @HPGAnulawathi-ju6lt
    @HPGAnulawathi-ju6lt 3 месяца назад

    වතුර වෙනුවට පොල්කිරි දැම්මොත් මොකද

  • @LasanthaSuren
    @LasanthaSuren 3 месяца назад

    API Haduwa meta rasa widiyata

  • @nilanthapushpakumara3641
    @nilanthapushpakumara3641 3 месяца назад +2

    Iya wathura dapu ekathama rasata balapanne

  • @janakasanjiwa9774
    @janakasanjiwa9774 3 месяца назад

    ❤❤❤❤❤❤❤😊

  • @Kri-494
    @Kri-494 Месяц назад

    අදම හදන්න ඔනේ මගේ පැටවුන් ට දෙන්න

  • @Anuwijayarathna-i1q
    @Anuwijayarathna-i1q 3 месяца назад

    Api haduwa ❤

  • @ChampaMapa
    @ChampaMapa 4 месяца назад

    Cute❤❤❤❤

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i 3 месяца назад

    ?asai obe wenna 😊😊

  • @stsiriniwasagama819
    @stsiriniwasagama819 3 месяца назад +4

    අය්යෝ මිටි කිරි දැම්මනම් ගොඩක් රස වෙයි වතුරෙන් තමිබලා රස නැතිවෙයි

  • @nayominadeeshani3345
    @nayominadeeshani3345 3 месяца назад +4

    Miti Kiri tikak dammanam godak hodi wathura thami aula

  • @MalcolmAlwis
    @MalcolmAlwis 3 месяца назад +1

    Ubalakada demmoth rasai nhe

  • @halapakura3367
    @halapakura3367 3 месяца назад

    Wow

  • @kumara-v5m
    @kumara-v5m 3 месяца назад +2

    යකෝ මේකට නොදාපු දෙයක් නෑනේ 😂😂

  • @DayaSirimanna4004
    @DayaSirimanna4004 3 месяца назад

    කොලෙස්ටරෝල් තියෙන අයට මේ ක්‍රමයට හදලා දෙන්න. මුලදි එකතු කරන තෙල් ප්‍රමාණයත් අඩුකර ගන්න.

  • @Shehan-v4n
    @Shehan-v4n 5 дней назад

    කිරි.මිටක් දාලා.මම.හදන්නේ

  • @Chami-m9c
    @Chami-m9c 3 месяца назад +2

    Math haduwa polkiri dala godak rasai

  • @chandanawijekumara545
    @chandanawijekumara545 3 месяца назад +1

    😂😂😂😂😂 ඉතින් ඕම්ලටි එකක් හදලා මාළුමිරිස් කරියක් හදලා කනවා ...

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g 4 месяца назад +2

    🤩

  • @GeethaniManoshika
    @GeethaniManoshika 3 месяца назад

    ❤❤❤❤❤❤❤

  • @neeladevaraja9883
    @neeladevaraja9883 3 месяца назад +1

    Add. Coconut milk instead of water, then it's tasty.

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 3 месяца назад +2

    වතුර නොදා පොල් කිරි දමන්න තිබ්බේ

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 4 месяца назад +1

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 3 месяца назад

    😊😊😊😊😊😊

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 Месяц назад

    ❤️💐🇱🇰👍

  • @DilrukshiMiranda
    @DilrukshiMiranda 3 месяца назад

    Wathura. Wanuwata. Kiribati. Tikak. Dammoth. Aullakda.

  • @gangaWasana-fk3qc
    @gangaWasana-fk3qc 4 месяца назад +3

    Watura dan na polkiri danne😂😂🤪

    • @Ishanka.
      @Ishanka. 3 месяца назад

      පැහෙන්නේ නැතිව ඉටපන්