Mata thawama mathakai mage amma 1975 awurudhdhe withara mata me widiyata malu miris purawala hadala denawa mey kramayata thank you Anoma mahathmiyata ❤❤❤❤❤🎉🎉🎉🎉
Anoma aunty tonight I'm going to try this recipe with AirFrayer... Thank you for the remind how to try this recipe with Airfrayer... Sachith From Japan-Tokyo..
Hi Anoma lovely recipe. I usually do this stuffed capsicum bit cover it with pastry and then fry. That is also very tasty. I will try this method as well.
ස්තූතියි ඔබතුමිය ට.....මම මගේ තාත්තා ගේ තුන් මාසේ දානෙට හදන්න හිතාගෙන ඉන්නේ ..ඔබතුමිය ට ගොඩක් පින්
ඔයා හොඳට කියලා දුන්නා. බුදුසරණයි.
දැනුවත් කිරීම පිළිබඳව ඔබට බෙහෙවින් ම ස්තුතියි..🙏🙏🙏
මං ආසම ඒ කතා කරන විදියට....💜️
Why purple heart tho?
රස කෑමක් වගේම, පිලිවෙල සහ පිරිසිදු කම, සෙනෙහසින් රසවින්දා🙏
මගේ අම්මා නෑ ඉතිං මම මොනවා හදන්න ගියත් අනෝමා ආන්ටි කොහොමද හදලා තියෙන්නේ කියලා බලලා තමයි හදන්නේ.කොස් මැල්ලුම් කිරිකොස් එහෙම නියමෙට හැදුවා.පිංසිද්ද වේවා!😘
?.
KADUL.?
A
😊
❤ just in😮
@@josepharangalla8258q1
1❤❤@@josepharangalla8258
Mamath hadanava nitharama sikurada davalta. Hebai adai Dena gaththe unu vathure Saha cool vathurata danava kiyla thanks Miss ♥️
ගොඩක් ස්තුතියි මිස් ..පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි ..මම ප්‍රියන්ති කුවේට් වලින්
ප්‍රියන්ති, බොහොම ස්තුතියි. ඔයාටත් තෙරුවන් සරණයි. පරිස්සමින් ඉන්න.
Anoma madam mama obathimiyagen thamai cooking igenagaththe...godak pin...
හැම දෙයක්ම පැහැදිලිව කියල දෙනව ස්තුති බුදුසරනයි
අපිත් හදල බලමු නෙද රස ඇති ගොඩක් ස්තුතිය ඔබතුමියටද බොහොමයක් ස්තුතිය තෙරුවන් සරණියි
❤️❤️❤️❤️❤️
Thank you miss 😋
මම ඔය රෙසිපියත් හදලා බලනවා 😊
කෑම හදන එක විතරක් නෙමෙයි අපේ ජීවිතයට වටිනා දේවලුත් කියලා දෙනවා ඔබතුමියට ස්තූතියි
අද මම මේක හැදුවා. හරිම රසට ආවා. බොහොම ස්තූතියි මිස් ❤️
)
..@@thimuthsriraj2861
කැඩෙන්නේ නැතුව හදා ගන්න එක තමා ප්‍රශ්නය වුනේ.
හැමදාමත් වගේ රසවාහිනියක් ම වෙයි❤️
The
අමීමෝ නිකං බබා වගේ හරිම ලස්සනයී රස ඇති ස්තුතියි 👍❤️
බොහොම අපූරුවට කරල
පෙන්වූවා ස්තූතියි
තෙරුවන් සරණයි !
අනේ ඒ කතා කරන විදිහ ❤️
මං හැදුවා හැබැයි මගෙ අත් දෙක දවසේම කූල් වතුරේ දගෙන හිටියා හැබැයි ගොඩක් රසයි
Face ekata dana toner eken atha seduwama oka hariyanawa tak gala
අනිත් දවසෙ kitchen gloves දෙකක් දාගන්න...
Daughter your demonstration is very clear and makes it easy. Thank you very much
Thanks amme...පැහැදිලිව කියා දුන්නා අදම හදනවා මම....
ගොඩාක් පින්
ආසාවෙන් බැලුවා කටට 😋 ආවා හදන්න oni ස්තුති ඔයාට
ගොඩක් ස්තූතියි මිස්.මම ඔයාගෙ recipes වලට ගොඩක් කැමතියි 🙏❤️. උයන්න ඉගෙන ගන්නව මම දැන්.😍
ෂා හරි ම රසවත් ❤❤😮😊සුපිරි👍👍
Harima lassanata kiyala denawa.godak pin oyata.budusaranai
Thank you very much aunty... Gedara hadaka tiyanawa.. Kadenne natuwa harima amaruwen hada ganne.. Blanch karana eka dana gatte aunty gen... ❤❤❤❤
Aunty cheese gena podi video ekak karanna ko.cheda,emanthal,gouda,ect... ewa kohomada use krnne kiyala.
Thank you very much miss.
Suwapath wewa!!!
ඉස්තුති....ඔබතුමියට
මමත් හදනවා nitarama ...thanks
ඉතාම පැහැදිලියි ස්තුතියි .තුනුරැවන්සරණයි .
Your advices are more valuble than cookery for the young generation...Thank you ms.Anoma...God protect you...God bless you... waiting for more recipes
Mata thawama mathakai mage amma 1975 awurudhdhe withara mata me widiyata malu miris purawala hadala denawa mey kramayata thank you Anoma mahathmiyata ❤❤❤❤❤🎉🎉🎉🎉
ඔබ තුමිය ගොඩක් හොඳට කියලා දුන්නා බොහොම ස්තුති ❤
Hoda kemak anoma mis maga asawak tiyanawa rasata hadala mahama hoda danayak danna asai budu saranai obathumiyata
WOW..Amazing cooking. wonderful stuffed capsicum recipe. awesome
Thank you for sharing and have a good week ahead
හදන vidihe හරිම ලස්සනයි ,
අපූරුට ඉගැන්නුවා ..,thanks dear
Eka nam rasa patai , thank you anoma ammiyoo 😊
Harima rasa athi thank you budusaranai ❤❤❤❤
I love how you reminded young ones to clean and clear up.....such an important part of cooking! Great work👍
Hm
8ooo96icalkedecarating
This is called Stuff Chilli fried. Which sells only few leading pastry shops like FAB outlets.
Kohomada saman gedara hadanne, math miss ge resipy balanna kemathi ❤
Tq for the recipie ..it came out very well ..yumyyy ...pls tell me from where did u get that red colour oil bottle? Pls reply ..i need to buy it
හදලා රස වින්දා නියමයි ❤
Wow😯😮😮Super Recipe...Thank you !!
Tanks anti
Thank you anoma aunty...😍
Deparak Biscut Kudu Dawatanna, Piti Mishranaya Ukuwata Ganna, Ala Hondata Podi Karala Damanna, Eavita Cutlet Pupuranne Ne
aunty oyge oil bottle eka khenda gnna tynne.eka lassanai
ඔබතුමියට ගොඩාක් ස්තුති 🙏
Miss ගොඩක් දේවල් කියලා දෙනවා .
මම ඔයට ගොඩක් ආදරේ අක්කේ tharuwan saranai
Oya kiyana vidiyata haduvama mara rasai anoma anti oyage kama varga
Thanks Anoma...come to us with more new recepies❤❤❤🤗
Thank you, I will
Anoma aunty tonight I'm going to try this recipe with AirFrayer... Thank you for the remind how to try this recipe with Airfrayer... Sachith From Japan-Tokyo..
Thank you 🙏🏻 one of my favorites🌟
Bn
Mine too!
@@AnomasKitchen mun athirasa
කට්ලට්, මාලු මිරිස් වගේ දේවල් බැඳලා ඉතුරැ වෙන තෙල් අායේ පාවිච්චියට ගන්නේ කොහොමද අාන්ටි?
Thank you, God bless you
Thank you. For your recipes.
😅@@kavyarohanajayasinghe7239
Thachchiyata dala gas eka danna
❤
Harima rasai vage hadala balanna ona thankyou Mrs:Anoma
මම ගොඩක්ම කැමති කෑමක් හදාගන්න දෙන්නැතිව හිටියේ. ගොඩක් ස්තුතියි
I do not know l did it always that heavy did not catch vhily sling very difficult
Mouth watering recipe I love to have it with yellow rice and bombe biriyani... 😀☺️😋
💖💖👍 thanks me dewal kiyala denawata..
Hathu danawa nam hathu thambalada danna one.kohomada kiyala poddak pahadili kireemak karanna
Ammo math godak asai mewa kanna. Gedara haduwama wadiyema kanne mama. 😁😁😁😁 bohoma isthuthi obathumiyata
Good idea with the tips. Thanks Anoma
ruclips.net/video/wFQvrMFWyXY/видео.html
හරිම රසයි 😊😊😊😊
Hari shok... Pahadiliwa kiyla denwa... Godak sthuthi... Theruwan saranai..
ගොඩක් වටිනවා.
Shaaa..Wow niyamayi..mmmkatata nam kela unanawa..mmm.....yammi..👍👍👍👋👋🌹🌹
❤❤❤අපිට හැමදේම කිය,ල දෙනවට ස්තුතිය මිස්ට
Thank you anoma.
Thank you so much
You're most welcome
Harima lassanai rasapatai thanks b s.
Oba thumiya ape rate anagatha paraurata udara mehewark karnwa.....bohoma pin
Thank you so much 💞💞💞💞💞💞💞💞
Love this recipe!! Just had dinner!! Feel like having some rigt now!! 👌 Thanks!!
89
Kiiioookòò99889k
@@nilminiperera6282 g
I wish to be one of your son in my next life. Because I can enjoy all yammy food which you've been cooking. 😀😀
Wow My God so yummi ❤️❤️❤️
Thank you 😋
Thanks...
Perfect auty 💪thank you.....
Very clear & perfect demonstration 👍 Thank you
Very nicely explained and done neatly..looks yummy.. since you uploaded I can see lot of capsicum recepis have surfaced suddenly...like crazy..🤨
thanks anti😊😊oya kiyala denawa harima padili. theruwan sarana
Malu miris wala uda thiyena siviya eka galawanne kohomada.
ඒක නම් මම දන්නේ නැහැ.
Thank u aunty❤❤❤
ආන්ටි ඔය වගෙ බැටර් එක තවරල බිස්කට් කුඩු තවරල ඩීප්ෆ්‍රීසර් එකෙ දාලා තියෙන්න බැරිද අවශ්‍ය වෙලාවට බැදල කන්න?❤
Thank you for the recipe Aunty.. 🙏 Can u plsss do a kitchen tour Aunty.. plss..😪
Will do soon
@@AnomasKitchen yeey..🤗🥳 Thank you so soo much..😊
Ane harima pahadi.godak sthuthi
Thankyou 👍
Thanks
Thank you!!!
Thank you
Thankyou so much ❤️🌹
You’re welcome 😊
ගොඩක් ස්තූතියි
Yummy, this is one of my favourites
☺😊💚👍
Godaak pin oyata tharuna ayata cooker eka clean karanna mathak karanawata. Oya amma wage hama dema kiyala denawata mama godaak asai 🙏🙏
රසයි
Thank u mam God bless u mam
දකිනකොට කටට කෙල උනනවා tanks
Amma wage hamadema kiyala denawata godak pin miss
Adama hadanawa.thanks mis.
Hi Anoma lovely recipe. I usually do this stuffed capsicum bit cover it with pastry and then fry. That is also very tasty. I will try this method as well.