Direct and truthful answers Ranjan. Serve the country in every way you can but if the people really need you, they will bring you to politics but dont push your way for political popularity.
Good Guy always with a laugh. Ranjan start by yourself, you will do well, don't cling on to others,people still like you! Start on your own. Don't cling on to these Tratiors .you will do better by yourself
හැබැයි ජනාධිපතිවරයා සමග කතා කලාට කමක් නැහැ අන්තිමට එ කතාව විකුර්ති කරලා හඩපටි හදලා ලග තියාගෙන රගපාන්න එපා
ඌගෙ ගොන් කන් තම්යි එ
Totally
Hmm eka nam aettha 😢
ඒකනම් සහතික ඇත්ත
aththa kiyapan uba kudu wikunanwa neda
ජනාදිපතිතුමනි මේ අය සමග ගැනුදෙනු කරනකොට පරිස්සමින්
He is a sico
ඔව් , ඒක ඇත්ත සහෝදරයා .
උගේ රෙකෝඩින්ස් වලින් සහ බඩු මුට්ටු වලින් අනුර සහෝදරය විනාශ වෙන්න පුලුවන් .
Sthirawama. Prawesamin
Hoda vade gonjata
ane yako janapadita uba wage upadesakala ona na
රන්ජන්ට සුබ පැතුම් ,ඔබ වැරදි පිරිසක් සමග ජන්දෙ ඉල්ලීම නිසයි ඔබට පාර්ලිමේන්තුව මඟහැරැනෙ
Ethakota ranjan waradima nadda.anith ayada wardi😅😅😅
Nodakin pirimi kamak wath nathi ekek gonja
88 @@AnojaKumari-c2u
පල යකෝ යන්න
රංජන් බබා.මුකුත් දන්නෙම නැතිවද හොරුන්ට අහු උනේ..
ජනාධිපතිතුමා ඔබට කතා කලේ ඔබ එතුමාට උපන් දිනයට සුබ පතන්න කතා කල නිසා. එතුමා නිහතමානී මනුස්සයෙක්. ඒවා රෙකෝඩ් කරගෙන පිස්සු නම් නටන්න එපා. එතුමාත් ඔබත් අහස පොලව වගේ වෙනස් මිනිස්සු. ඔබ ගම්පහෙන් ඉල්ලුවේ මාලිමාවේ චන්ඳ කඩන්න. නමුත් ලංකාවේ බහුතරය දැන් බුද්ධිමත් නිසා රට බේරුනා.
රටේ පුශ්ණ විසදන්න මේ මොන මිනිස්සුන්ද පුතා. සමස්ත සමාජයම කොන් කරන්න ඕන හිරිකිත චරිත. අවස්ථාවාධී, කපටි........................
ඔය ටික තේරෙන්නෑ බහුතරයකට...මූ ලෝක හොරෙක්
රංජන් ගැන ලස්සන කතා කිවේ අපිලගෙ සිලරතන හිමි තමයි..🎉
කපටියා මල්ලි මල්ලි කිය කිය මිනිස්සු රවට්ටනවා
ekenma
Ow gonja minisun ravatima
Sure නැති කෙනෙක්.
ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න එපා කියා ඉල්ලා සිටිනවා.
ඉස්සර අපි බොහෝම කැමති කෙනෙක්. ඒත් දැන්.
මුන්ට පැරදිලාවත් පාඩුවේ ඉන්න බැරිද ?
ඡනතාව වෙනුවෙන් නොවේ නිළි පස්සවල් විදින්න කරපු වැඩ වෙනුවෙන්.
පියුමි,මගේශි,ජානකී,හිරුනිකා,අමායා,අනූශා දමයන්ති ,තව ඉන්න වාද මේකාගේ අන්තප්පුරයේ, බැක්සය්ඩ් කියලා ඇමැති කමක් හැදුවිත් මූට ඒක හොඳ යි
අනිවාර්යෙන් ඕකා වේස බල්ලේක්
දැන් ඉතින් වැදි බයිලා ගැහුවට පලක් නැහැ👎 Ali Raja ගේ ගුලිය ඔයා ගෙඩියටම ගිල්ල බව ජනතාව තේරුම් ගත්තා. ජනතාව Ranjan කෙරෙහි යම් විශ්වාසයක් තිබුනානම් එය සහමුලින්ම නැතිකර ගත්තා. විදේශගතව සිටින ලාංකිකයන්ගෙන් කිසිම සහයෝගයක් මින් පසු බලාපොරොත්තුවෙන්න එපා.
හා ගොන්ජෝ තෝ කබරගොයාත් තලගොයා කරන්න කන්න පහාරයෙක් කොහේදෝ ඩෝ කළු සල්ලි තිබෙන්නේ අපි දැකලා තිබෙන්නේ නිල් ,කොළ , කහා අන්න ඒවගේ එහේම කලු සල්ලියක් මල්ලි දැකලා තියෙනවාද ? අයි උබට උබ කිව එක අමතක වුනානේද ? මෙතැනින්ම බලන්න මුවගේ දිවදෙකේ කරගොයෙක් තවත් මොනවට මු සමග සං වාද ද ? ? මු මෙතැනදී විසා වැදිලා තිබෙනවා කියා යකෝ උඹ දන්නේ නැද්ද එක බලපාන්නේ මාස 6කට පමණයි කියා එක ජොබ විසා එකක් නොවේ මාස 6 පසු ඇයි උඹද එවුන්ට කන්න , බොන්න අඳින්න අරගෙන්න දෙන්න යන්නේ ? උඹත් තවම මල්ලි , මල්ලි ගගා නික්ම මිනිසුන්ව රවට්ටවන්න උත්සහා කරනවා තවම , අර ඩයස්පෝරා කිලි ම්සමග එකතුවී දෙන්න ගියේ රටට හොඳ ගේමක් ද්‍යිවයේ පිහිටෙන් රට බේරාගත්තා , තොපිවගේ එවුන්ව යවන්න ඕනේ පොන්න movie හදන්න USA වලට ,
රන්ජන් ඔයා තනිකඩ ස්ත්‍රී ලෝලයෙක්. ඒ අනුව පුලුවන් නම් හිරුනිකා වගේ අයගෙන් සැපක් ඇරගන ප්‍රීතිමත්ව ඉන්න.
අනුරට පව් දෙන්න එපා.
Exactly
සුදු ඇදගෙන කලු ඇවිත්
රන්ජන් ඔයා පැරදිච්ච එකනම් ඇත්තෙන්ම හොදයි ඔයා දිනලා තිබුනානම් රට ඉවරයි
එහෙනම් ඉතින් 🐅 නවත රට අල්ලන්න එනවා .
Ow move galapen na
බන්ධනාගාර බස් එක ගියා බලන් හිටියෙ යන්න තිබුනා ආයෙ ...
අනුරගෙ වැරදි තියනවද කියලා මාද්‍ය කරුවා රන්ජන් ගෙන් අහන්න රන්ජන් කව්ද මාද්‍ය කරුවන් පරිස්සමට මාද්‍ය හසුරුවන්න
ඔබ රජය කල හොඳ දේ අගය කරන එක හොද දෙයක්.
ඔබ කුහක නෑ. ඊර්ෂ්‍යා කරන්නේ නැති බව එයින්ම පැහැදිලි වෙනවා. ඔබ විතරයි මාලිමා රජයට නාස්තිය අවම කිරීම ගැන ප්‍රශංසා කලේ.
වෙනත් පක්ෂ නායකයෙක් වශයෙන් ඔබ අනුර ජනාධිපති සහ රජය ගැන තබා ඇති විශ්වාසය ප්‍රශංසනීයයි.
අනුර ජනාධිපති සහ මාලිමා රජය චන්දය දුන්න ජනතාවගේ විශ්වාසය කිසිසේත්ම බිඳ නොදමන බව අපට විශ්වාසයි.
අනුර ජනාධිපති හොරකම වංචාව දූෂණය නැතිකර, හොරුන්ට දඬුවම් දී, රට සංවර්ධනය කර, සිය ධූර කාලය අවසන් කරන බව අපට විශ්වාසයි.
හොම්බෙන් ගියාම කවුරුත් එහෙම තමයි..! 🫤
මෙි කපටි නලුවෙක්. AKD මෙයාට පූර්ණ නිදහස දුන්න . චන්දෙ ඉල්ලන්න හැකිවුනේ එනිසයි. ඊටපස්සෙ මෙයා කලගුන අමතක කරල මාලිමාවට විරුද්ධව වැඩකලා. කැම්පස් ලමයි සල්ලි දීල ගෙනල්ල මෙයාගෙ රැස්වීම් වල සෙනග පෙන්නුව.මමත් ඉස්සර මෙයා හොඳයි කියල හිතුවෙ . දැන් දන්නව මෙයාගෙ සර්පගතිය.😂
@@Eaglewatch-t1u අනේ පලයන් කාලකන්නියො
රන්ජන් මහතානෙනි ඔබ කෙරෙහි ලොකු විශ්වාසයක් තිබුනා එය බ්න්ද වැටුණේ ඔබේ වෙනස් වීමයි 😢
ලෝකෙට පෙන්නන තරම් හොද මිනිහෙක් නෙවෙයි...
ලොවෙත් පාර්ලිමේන්තුවට සුදුසු නැත
ඔයාගෙ රෙකෝඩින්ග්ස් නම් අනුර සහෝදරයට දෙන්න එපා .
අනුර සහෝදරයව රටට ජනතාවට ඉතාමත්ම අවශ්‍යයයි .
අප්පෝ එන්න එපා.විශ්‍රාම ගන්න.
මුන් දැක්කම ගනයහපත් කෙල්ලෝ මූ දැක්කම අහක බලාගෙන යන්නේ ගම්වල එවුන් නෙමෙයි වනචර එවුන් තමයි පස්සෙන් යන්නේ
රන්ජන් නළුවෙක් බව මතක තබාගන්න
මේ වගේ ඉස්සර කවුරුවත් බැනල කමන්ට්ස් කරේ නෑ කා ගත්ත චරිතෙ
අතිගරු ජනාධිපතිතුමනි දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන් සෑම ආහාර වර්ගයක්ම ලංකාවේ බලකායක් හදන්න . උදාහරණ රජයේ අනුග්‍රහයෙන් මහා පරිමාණ සමූහ ගොවිපොලවල් ඇති කරන්න .
සොයුර .... මේ වගේම ඉතාම වැදගත් යෝජනා බොහොමයක්
Comments වල තියෙනවා. ඒත්
ජනාධිපතිතුමා හෝ එතුමාට
අදාල නිලධාරීන් මේවා දකිනවා ද ? සැකයි නේද ? ඒ නිසාම අපි
ජනාධිපතිතුමාගෙන් අගමැතිනිය
ගෙන් ඉල්ලීමක් කරමුද ජනාධිපති / අගමැති කාර්යාලයේ ජනපතිට යෝජනා
අගමැතිට යෝජනා යනුවෙන්
වෙනම ම අංශයක් හා ඒ ගැන
අදාල නිලධාරීන් යෙදවීමට කටයුතු කරන්න කියලා. එවිට
අපගේ මෙවැනිම යෝජනාවන්ට
වටිනාකමක් ලැබේ වී නේ ද ?
ඕවා කරන්න බෑ බන්. ගෝටාබය රට ගැන හිතලා කාබනික පොහොර ගෙන්නලා උන දේ දැක්කනෙ 😂 ඌ ඒ තීරනෙ ආපහු වෙනස් කරානම් ඔක්කොම වෙනස් වෙන්න තිබුනා ... මාලිමාවත් ඕවා එක සැරෙ කරන්න ගියොත් අවුල් වෙනවා ඔක්කොම
ජනාධිපති තුමා එක්ක කතා කරපුව රෙකෝඩින් කලාද රන්ජන් අයියා..😂😂
උන් එකතුවෙලා කාබාසිනිය කරනවට අකමැති අය වැඩියි. ඒකයි ඇත්ත. උන් සේරම එකතු උනත් මේ රටට සෙතක් නෑ. ආං ඒක පැහැදිලි කරන්න. අහිංසක ජනතාව රවටා උන් කාබාසිනිය කරපු රට ගොඩ නගන්න පාට පක්ෂ බේද නැතුව එකතු වෙයල්ල.
නරුම මාද්‍යත් වෙනස් වෙයව්😢😮
you should not be away from politics we need a persona like you ...🎉🎉🎉🎉
පුහු චරිතයක්
ජනාදිපති තුමනි මේ අය එක්ක පරිස්සමෙන් විශ්වාශ කරන්න එපා
😀😀
Direct and truthful answers Ranjan. Serve the country in every way you can but if the people really need you, they will bring you to politics but dont push your way for political popularity.
👍👍👍👍👍
අවන්ක ව ඔබ වෙනත් පක්ෂයක් නිසා තමයි අපි චන්දෙ නොදුන්නෙ ඔබ ගැන දන්නවා දුශනයට විරැද්ද බව අනාගතය තුුල බලමු ජයවෙිවා ඔබට මාලිමාවට උපරිම සහය දෙන්න
කයිය නායකගේ සෙට්ටෙක පිස්සු බල්ලෝ කාලා වගේ හැසිරෙන්නේ 😂😂😂😂
රන්ජන් අයියෙ ඇයි මෙ ඔයාට මෙච්චර බනින්නෙ මටනම් හිතාගන්නත් බැ ඇයි මෙ මනුස්සයට බනින්නෙ බුදුසරනයි රන්ජන් අයියෙ
අනෙ පව් බබා
😂😂😂😂😂😂
We are all ways love for standing true
දේශපාලනය විද්‍යාවක් ඒ වගේම විශ්වාසයක් අරමුණක් වැඩපිළිවෙළක් ඒ අනුව මාලිමාවට මහජනයා තම විශ්වාසය පලකර තිබෙනවා ❤❤
boruwata rawatila neda yalu
ජනාදිපති තැමනි රන්ජන් වගේ මිනිහෙක් එක්ක සමිබන්දකමි පැවැත්විම ඔබ තැමාට තරමි නොවෙි.
රන්ජන් අයියා ගැන තිබ්බ විශ්වාසෙ නැති ම වෙලාගියා
අපිරාජාගේ සල්ලි අරන් රට පාවා දෙන්න හැදුවා නේ💔💔💔
News onea aeyalata රන්ජන් පරිස්සමින්...
ජනාධිපතිතුමනි මේ වගේනොසන්ඩාලයෝ මේ රජයට ලන්කර ගන්න එපා
මාලිමාවට මුගෙන් හොද අහන්න තරම් පහලට වැටිල නැහැ.
htrkutwt wira krnna epa ❤❤ rtta ona putglya dn awt iwrai ❤️
Ranja,,,
Start where you are. Use what you have. Do what you can.
Best wishes.
මේ නිවේදක පරිණත වූ ප්‍රශ්න ඇසිය යුතුයි.
ජනපති අනුර සහෝදරයා ,,,ගොංජ කියන්නෙම සතා,
බයිල ගහන්නෙ..බයිල 😂😂
විදේශීය සංචාර නෑ කියන්නේ
තාම ගොඩක් කල් ගියේ නෑනෙ
ජනාධිපති වෙළා
අයියෝ රංජන් ගෙ වටිනාකමට උන දෙයක්.....💔💔 කරපු වනචර වැඩවලත් අපි ආදරේ කරපු මිනිහෙක් 😢☹️💔
එළියට ආවම කොන්ඩෙ ආවෙ කොහොමද
මට විතරද හිතෙන්නෙ
මං facebook page එකෙ කීපාරක් කිව්වද මේ යකාට ස්වාධීනව ඉල්ලන්න කියල කින එකක් ඇහුවෙ නෑ comment බලල like දාල තිබ්බ ☹️💔 වටිනාකම 50% කින් නැති කරගත්ත මිනිහෙක් 💔💔
එ.කතාව.රෙකොඩින්.කලෙ.නැද්ද
Ekane oka ekath alredy recorded
ඒ ඔයා පැති පනින බව නොදැන වෙන්න ඇති
❤❤ 👍
අපෝ ගොන්ජා මටනම් දැන් පෙන්නන්න බෑ මේකව ඉස්සර හරිම ආදරෙයි දැන්නම් චික්
Maru like tka ❤️❤️😀
Ane පාඩුවේ hitapan aiye
රංජන් අවන්ක පුද්ගලයෙක් තෝරාගත් පුද්ගලයො හොදනැතිකමෙන් පාර්ලිමේන්තුව අහිම් උනේ❤😂😮😢
උපන් දිනේට සුබ පැතුවා කියන්නෙ ජනපතිට . නඩු ටික නිදහස් කරලා දෙන්න කීවා වගේ නේ
මෙයාව විශ්වාස කරන්න අමාරුයි
මය්ක් හොයනවා .😁😁😁😁
ජනාධිපති Humani MAYALATH.AK.කටයුතු කරට .කෑමක් NA.Paressami ඔබට ජය wawa ආදරෙයි අහස tatami ❤❤❤❤❤❤❤❤KWATIE
ජනාධිපති තුමාට ඔයාගේ අදහස් අවශ්‍යයි කියා අපි නොසිතමු😊
මේවගේ මොන්ගලයෙකුට කතාකරන්න හෙඩිමේ අනුරට ඔලුවෙ අමාරුවක් ඇතිද, රටේ මේ තරම් ප්‍රශ්න තිබියදී? උපන්දිනයට සුබ පැතුවට ස්තුතියි කීව නම් මදිද!
තලතාග එකතු විීම් අවශ්‍ය නැත
අන්ජන් වගේ අය
පාර්ලිමේන්තුවට
ගැලපෙන්නේ නැහැ .යටින් ගේම්
දෙන අය.
බදු ගහනව වැඩියි ඒ නිසා බොහෝ අය රට අත ඇරල යනවා දියුණු රටවල් වල ගානට බදු ගහන එක වැරදියි.මෙහෙම ගියොත් මිනිස්සු අසරන වෙනවා 😢
Aiya cgc sirilanka waranko jeessga aya innawa ona taharam katahakarannai udukaranna apit puluwan vidiyata aiyawa balagannam ❤mage aiyata jeessga pihitai man CGG sirilanka Disna sudu😊😊😊
හිරගෙදර අඬ අඬා ඉන්නකොට ජනපති බලතල අනුව සාධාරන හේතු මත නිදහස් කිරීම ගැන එක වචනයකින් වත් රනිල් මහතාට කෘතගුණ නොකිරීමට තරමි මෙයා කපටි යෙක් වීම හෙලා දැකිය යුතුය😫 දැන් නිදහසේ කයිවාරැ ගහන්න පුලවන් වුනේ ඒ නිසයි😊
ඊය බං මේ රංජ නම් වාසියට ගූකන්නෙ.
Dr sujeewa Amarasekara ඉවත් කිරීම ගැන කථා නොකරම බෑ නෙද
Good Guy always with a laugh. Ranjan start by yourself, you will do well, don't cling on to others,people still like you! Start on your own. Don't cling on to these Tratiors .you will do better by yourself
මාධ්‍යවේදින් මීට වඩා පරිණත විය යුතුයි .
රන්ජන් කියන්නෙ නඩූ ගබඩාවක්😂
තනිකඩ නඑවෙක් නිසා ගැහැනු කිට්ටු වෙන එක වැඩියි කසාදයක් වත් තිබුනා නමිි ඒක වෙනස් වෙන්න තිබුනා ඒත් බැන්දොත් එකයි නොබැන්දොත් ගොඩයි කියලා කිවිිවනේ
සුන්දර මිනිසා❤
මු ඇමතිකමක් හොයනව...
මතකනේ එදිරිසිංහ එකේ මිනිසුන් ට බොරු කියලා අයිතිකාරයින් ගෙන් ජරාව ගත්තා
මුන්ට චීත්ත අන්දන්න බැයිද
ඇයි දැන් වෙන මොනවා හරිද ඇඳගෙන ඉන්නෙ ..?
No worry !
present CID officers will investigate the case impartially. Be patient. They will meet out the justice. Sure!
තලපති විජේටද ඔයා රංජො වැඩ කරන්නෙ😂
Malimawe illuwanam ❤Ranjan udinma dinanawa❤
Koi lokaya ekkala hitiyat mage bautismataya oba aniwaranna annam ona mage aiyandita jeesgama pihitai❤
Ati parasna karuwa mage Aiyagen mage aiyata godak mahansi mage aiya kalimma yanna cgc sirilanka ❤
Ranjan Horek nam newei.Api hamoma gawa Adupadu Thiyenwa. Hoda Naraka Shapekshai . Ranjan hoda kalakarayek. Jayswewa
වටිනාකම % ගානකින් අඩු උනා..H R ජෝතිපාල මහත්තය කිව්ව කතාවක් කිව්ව
මේ ජනාධිපතිත් රස කථා කිව්වට මේ yutub වාචාල සුදටත් call කලා
Palace එකටත් ගෙන්වූවා දැන් මේ back side ටත් call කරලා.
ජාතිවාදය නෑ කිව්වා අන්න උතුරේ නාඩගම් කෝ නිතිය.
මගෙත් සහෝදරයෝ 4ක්ම දිවි දුන්නා යුද්දේට එදා
Me wage Aya parliament naawa ඒකමයි භොද
බදු ගහන්න වෙනව තමයි නමුත් ධනපති යන්ට සහන දිල සාමාන්‍ය ජනතාව මත වැඩි බදු බරක් පටවන එක වැරදි
Ranjan mahatmaya godak hodai ragapanakota❤❤
Kohomath ranja okun ekka another api denne baha❤❤❤❤❤❤
ඇයි මේ මිනිස්සු මෙච්චර බනින්නේ රංජන්ට 🤔
Hondata eya gana study karanna
Gonja gon hinda😮
අනුර අයියේ මූ නම් සතා
🎉🎉🎉
❤❤❤❤
To pessa 😂😂😂
ඒ කෝල් රෙකෝඩ් උනාද
Respect you 👍
Ranjan athulenma prathipathi thula inna 🙏
Npp even another denawa❤❤❤❤❤❤❤❤