කරස් කරස් ගාලා කිස්පි වෙන්න මිරිස් බදින රහස The secret of frying chilli to become crispy

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 357

  • @florenceherath3732
    @florenceherath3732 Год назад +62

    නියමයි අනම්මනම්නැ අවශ්‍යදෙය හොදට පැහැදිලි කරදෙනවා පුතා ඉස්තුතියි ජේසු පිහිටයි(මිරිස් කඩනවා නැටි පැත්තකින් තියනවා සෝදනවා වත්රපෙරනවා එවගේ දෙවල් නොපෙන්නපු එකනම් වටිනවා🤷‍♂️)

  • @Karunanayake-e2t
    @Karunanayake-e2t 11 месяцев назад +4

    ඇත්තටම මං මේ ක්‍රමය දැනගෙන හිටියේ නෑ බොහොම ස්තුතියි සහෝදරයා ඔයාට . බුදු සරණයි තවත් මෙවැනි දේවල් අපට කියලා දෙන්න . බුදු සරණයි 💐

  • @gpadamayanthi1375
    @gpadamayanthi1375 Год назад +23

    හරිම පැහැදිලිව ඉතා කෙටියෙන් කියාදුන් ඔබට ස්තූතියි..

  • @learnwithrukshala
    @learnwithrukshala 2 года назад +64

    පොඩි වීඩියෝ එකක් වුණාට ගොඩක් වටිනවා 👍 මමත් ආසයි මිරිස් බැදල කන්න. ඒ වුණාට මේ ක්‍රමය දැනං හිටියෙ නෑ.. බොහොම ස්තුතියි 👍👍

  • @Tqgpwgtwmmjtgr-m5v
    @Tqgpwgtwmmjtgr-m5v 12 дней назад +1

    සරලයි නොදන්න දෙයක් කියාදීම අති විශිෂ්ටයි 👍👍👍

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 Год назад +20

    බොහොම ස්තුතියි මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නැහැ ගෑණු වෙලාවත්

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Год назад +4

    මමත් ඔය.ක්‍රමයට මිරිස් බදිනවා හරිම රසයි නොදන්නා අයව දැනුවත් කරන ,නිසා යේසු පිහිටයි ❤❤❤❤❤

  • @uandme0316
    @uandme0316 11 месяцев назад +2

    අදයි මාත් දැන ගත්තේ.
    ඔබේ හදුනවා දීම ඉතා වැදගත් ❤️👍✍️

  • @lionelsomachandra3852
    @lionelsomachandra3852 2 года назад +9

    ගොඩාක් වැදගත් නොදන්නා දෙයක් දැනගත හැකි වුණා .බුදු සරනයි .

  • @janathabeygunawardane3327
    @janathabeygunawardane3327 Год назад +3

    ඇත්තටම 1st time දැක්කෙ thank you

  • @nandikadodamwala519
    @nandikadodamwala519 2 года назад +13

    ගොඩක් ස්තුති යි මම හොයහොය හිටියෙ මෙහෙම ක්‍රිස්පිවෙන්න බදින්නෙ කොහොමද කියලා ඔයාගෙ විඩියොස් ඔක්කොම හරිම වටිනවා

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 6 месяцев назад +3

    Very thanks. Mr. ...❤❤❤❤💐💐💐💐🙏🙏🙏🙏

  • @sigithisigithi
    @sigithisigithi 2 года назад +14

    හොද දැනුවත් කිරීමක් තෙරුවන් සරනයි

  • @nilankapathiranage9074
    @nilankapathiranage9074 Год назад +2

    අදතමයි දැක්කෙ මට ගොඩක් වටිනා දෙයක් දැනුවත් කිරීම අදනම් ගොඩක් සරලයි ස්තුතියි ඔබට

  • @induhapuarachchi4879
    @induhapuarachchi4879 Год назад +9

    වීඩියෝ එකගොඩක් වටිනවා මමත් හරිම ආසයි බැදලා කන්න බෝහොම ස්තතියි❤

  • @dreamswithrasa
    @dreamswithrasa 2 года назад +3

    ආයුබෝවන් 🙏
    ගොඩක් දවසකින් විඩියෝ එකක් අරගෙන ඇවිත් මේ ව්දිහට හදන්න මමත් දැන ගත්තෙ අද බොහෝම ස්තුතියි

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 Год назад +1

    අද තමයි ඒ ක්‍රමය දන්නෙ.
    අනිවා හෙට බදිනවා.
    Tnx

  • @thusharithushari1773
    @thusharithushari1773 Год назад +7

    බොහොම ස්තුතියි ...ගොඩාක් වටිනවා .❤

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 Год назад +1

    බොහොම වැදගත් දෙයක් කියා දුන්නට පිං ඔබතුමා ට
    බුදුසරණයි

  • @jayamala7987
    @jayamala7987 6 месяцев назад +1

    Den හදනවා ස්තුති ඔබට dergaausha ලැබේවා 👍❤❤❤❤

  • @מליט-ח3ט
    @מליט-ח3ט Год назад +4

    හැම දාම වගේ අදත් වටිනා දේ කියලා දුන්න ස්තුතියි

  • @samanthifernando2284
    @samanthifernando2284 Год назад +15

    ඇත්තටම වයිනවා..අපි බැද්දම ටිකවෙලාවකින් හන් වෙනවා....👍👍👍👍

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Год назад +1

    ස්තුතියි ගොඩක් රසයි🌻🌻🌻🌻🌻🌻

  • @samanpriyani7876
    @samanpriyani7876 Год назад +1

    ඇත්තෙන්ම අද තමයි ඒවිදිය දැන ගත්තේ. ගොඩාක්ම ස්තූතියී .

  • @SunnySunny-yb8rr
    @SunnySunny-yb8rr Год назад

    Mage ammat Mata kiyala dunna oya widiyata miris badinna oya samatama Kiya dunna very nice thank u

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 Год назад +22

    මෙච්චර කල් දන්නෙ නහ. බොහොම වටිනවා ස්තුතියි .👍

  • @lathakarunarathne5563
    @lathakarunarathne5563 Год назад +2

    හරි වටිනවා වීඩියෝ එක. බොහොම ස්තුතියි

  • @hansdrulex6546
    @hansdrulex6546 Год назад +1

    P.N.S.Perera...Nodanna, Deyak Saralawa kiyala dunna. Wadagathma De Mahathmaya....Awasya we Pamanakma Katha Kirimai.....Hondai... Kawadath. Saralai .👍Puthe...

  • @nihalrajakaruna
    @nihalrajakaruna Год назад +1

    හුඟක් වටිනා video එකක් ....නොදන්න කරුණු දැනගත්තා

  • @janathnawarathne3686
    @janathnawarathne3686 Год назад +1

    ගොඩක් වටිනා දෙයක්
    ස්තූතියි ඔබට

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz Год назад +1

    හොඳටම hodai මමත් heta මිරිස් බඳින්න gannva ඔයාට ගොඩක් isthuthi ❤❤❤

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh Год назад

    ගොඩක් හොඳයි නොදන්නා දෙයක් දැනගත්තා

  • @djmaxx_00
    @djmaxx_00 8 месяцев назад +1

    දැනුවත් කිරීමට godaaak isthuthi...

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 Год назад +2

    නියමයි! අනගි රහසක්. ස්තුතියි 👍

  • @ransimalawickramasekara
    @ransimalawickramasekara Год назад

    Thank you very much , nodanna deyak igena gsththa

  • @viseekiy3971
    @viseekiy3971 2 месяца назад +1

    අද තමයි පාලිත මාමා දැක්කේ ❤❤❤❤ ජය වේවා ❤❤❤❤

  • @dinethsanjaya8227
    @dinethsanjaya8227 2 года назад +1

    හරිම වටින වැදගත් විඩියෝ එකක්
    ගුඩ් ලක්

  • @JagathPalitha-f8b
    @JagathPalitha-f8b Год назад +1

    Miris badenna hariyatama danagatha oiyagan obata Jaya vawa.thanks

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 Год назад +1

    ස්තුතියි හරි පැහැදිලියි❤❤❤

  • @sugathherath9374
    @sugathherath9374 Год назад

    ගොඩක් වටිනවා දැනුවත් කිරීම.

  • @lalranjith7320
    @lalranjith7320 Год назад +1

    ගොඩක් වටින දැනුවත් කිරීමක්. ස්තුතියි.

  • @thilakakulathilaka190
    @thilakakulathilaka190 Год назад

    ස්තුතියි පුතා.නොදන්නා දෙයක් දැනගත්තා.

  • @d.sshanthi7898
    @d.sshanthi7898 Год назад +1

    හොඳ දෙයක් කියා දීම ගැන.නොදැන දෙයක් නිසා.ස්තුතිය 🙏

  • @Rohini123-z6r
    @Rohini123-z6r Год назад +1

    ගොඩාක් වටිනවා ඒකනම් .බොහොම ස්තුතියි

  • @SuziSuzi-z5o
    @SuziSuzi-z5o Год назад +2

    ගොඩක් වැදගත්..ඔබට තෙරුවන් සරණයි

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 7 месяцев назад

    ඉතා වටිනවා❤❤❤

  • @nihalkithsiri842
    @nihalkithsiri842 9 месяцев назад +1

    ඇත්තටම සුපිරි...❤

  • @punyawijesekara8370
    @punyawijesekara8370 Год назад

    නොදැනම හිට් දෙයක් ස්තුතියි ඔබට.👍

  • @IndikaShantha-if7gf
    @IndikaShantha-if7gf Год назад

    manna kanawa nam supirima kaama. wonderfull.
    shantha.

  • @NelumNelum-ud3od
    @NelumNelum-ud3od Год назад +3

    ඇත්තටම ස්තූතිය දැනුවත් කරාට

  • @hansamusic3531
    @hansamusic3531 6 месяцев назад +1

    බුදු සරණයි ගොඩක් වට්න දේවල් කියලා දෙනවට

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  6 месяцев назад

      ♥️♥️♥️♥️🙏🙏🙏

  • @pradeepjayakody9768
    @pradeepjayakody9768 Год назад +3

    Godak wadagath. Oyata godak sthuthi malli.

  • @bestgamer736
    @bestgamer736 2 года назад +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක්

  • @RuwanKariyawasam-io4cs
    @RuwanKariyawasam-io4cs Год назад +2

    සුපිරි

  • @TRviD
    @TRviD 2 года назад +4

    ඇත්තටම හරිම ආසාවෙන් බලාගෙන හිටියේ.

  • @rupasingha7816
    @rupasingha7816 Год назад

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට.. ස්තූතියි පලකිරීම අගය කරමි.

  • @madusri8473
    @madusri8473 Год назад

    Thanks budusaranai jaya wewa deergau pathanawa kuwat sita

  • @priyanginadeeka9844
    @priyanginadeeka9844 Год назад

    ගොඩක් වටින වීඩියෝවක් බුදු සරණයි ඔබට

  • @achinthagayani2175
    @achinthagayani2175 Год назад +3

    ඇත්තේන් ම අපි හරියට දන්නැති දෙයක් කියලා දුන්නට බොහොම ස්තුතියි 🙏🙏

  • @asokakasthuriarachchi2751
    @asokakasthuriarachchi2751 Год назад

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් 🙏🙏

  • @kasunmadushanka4015
    @kasunmadushanka4015 2 года назад +1

    වීඩියෝ එක නම් නියමයි ජයවේවා

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 Год назад +1

    Wow superb method Thank U so much Chef for Ur amazing video 👍👌🙏🤩😲

  • @chamarihettiarachchige9613
    @chamarihettiarachchige9613 Год назад

    Thank you. 😊8.09.2023 3.06am in Washington State USA.

  • @ranilfernando6784
    @ranilfernando6784 Год назад +1

    Excellent job. I will try. This weekend.
    God Bless you for teaching the method to make it crispy

  • @Tharangatranga-lz7ln
    @Tharangatranga-lz7ln Год назад

    Aththatama niyamayi

  • @chamilapalamure7896
    @chamilapalamure7896 Год назад +1

    Nodana deyak harima watinawa..

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 7 месяцев назад

    දන්න හැම විදිහට ම කලත් මිරිස් හං වෙනවා.මේ විදිහ කියලා දුන්නට ඉතාම ස්තුතිය 🙏

  • @gaminiranaweera5996
    @gaminiranaweera5996 Год назад

    බොහොම සතුතියි දැනුවත් කලාට

  • @priyanisagarika1901
    @priyanisagarika1901 Год назад

    ගොඩක් වටිනවා කියලා දුන්නට ඔබ තුමාට

  • @lalithsusantha3798
    @lalithsusantha3798 2 года назад

    Hemadama wagema asahawen beluwa Aiya.keep it up

  • @nihalranathunga1360
    @nihalranathunga1360 Год назад +33

    ඔය ක්රමය අපේ අම්මා හොදට දන්නව. ඔය ක්රමයට මිරිස් තම්බල ඊට පස්සේ අව්වේ වේලල බෝතලයක අසුරල තියන්න ඵතකොට තමන්ට අවශ්‍ය වෙලාවක අවශ්‍ය ප්රමාණය බැද ගන්න පුළුවන්.

  • @konarasampath3651
    @konarasampath3651 2 года назад

    Shaaa eka nam niyamaine.. godak asawen baluwe... ❤️❤️🔥🔥

  • @donranjani6178
    @donranjani6178 Год назад +1

    මෙක වටිනා වීඩියෝවක්
    ස්තූතියි 👌

  • @jayasiriartigala1182
    @jayasiriartigala1182 Год назад

    නොදන්නා දෙයක් කියල දුන්නට ඔබට පිං

  • @Shyamajanakee
    @Shyamajanakee Год назад

    Ada aluth deyak igena gattha...sudulunu pothu dana eka...🥘

  • @Nilu-y4g
    @Nilu-y4g Год назад

    Godak watina widiyo akak aiye oyata godak pin

  • @rushgamer9556
    @rushgamer9556 2 года назад

    එකනම් ගොඩක් වටිනා දැනුවත් කිරීමක්

  • @SanjeewaniDilhani-m6l
    @SanjeewaniDilhani-m6l Год назад +2

    Thank you so much your are amazing 😮😮

  • @kanthiliyanaarachchi1207
    @kanthiliyanaarachchi1207 2 года назад

    Akanam godak watinawa thanks

  • @අයේශිකා
    @අයේශිකා Год назад +1

    ❤නියමයි සුපිරි ...

  • @swarnageeth6172
    @swarnageeth6172 2 года назад

    Thank you so much.budusaranayi.

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 Год назад +1

    Hari shok..thank u❤

  • @fatimajayasundara8385
    @fatimajayasundara8385 Год назад

    ස්තුතීයි-මල්ලි-වටිනා-දෙයක්-

  • @sriyajperera1733
    @sriyajperera1733 Год назад +1

    බොහෝම සතුතියි

  • @NilukaLakmali-z3o
    @NilukaLakmali-z3o Год назад

    Godaak vatina video ekak.thank you oyata

  • @ChandrikaThennakoon-gu6un
    @ChandrikaThennakoon-gu6un Год назад

    හරි වැදගත් වට්නවා ඔබට ස්තුති

  • @theresejayatillake4351
    @theresejayatillake4351 Год назад

    Thank You very much I learn it from you

  • @lewangamamalki5687
    @lewangamamalki5687 Год назад +1

    ස්තුතියි ඔබට 👍

  • @NethmiDilsarani
    @NethmiDilsarani Год назад

    Godak hodai thank you😃

  • @jayanthadesilva5922
    @jayanthadesilva5922 Год назад

    ස්තුතියි .❤❤❤

  • @kumaridisanayaka409
    @kumaridisanayaka409 Год назад +1

    නියමයි 👌

  • @MahindaBatuvantudave
    @MahindaBatuvantudave Год назад

    Great Job. Thanks.

  • @secrettips7729
    @secrettips7729 2 года назад

    බොහොම රසවත් කෑමක්

  • @pavitraweerasinghe1819
    @pavitraweerasinghe1819 Год назад

    පොඩි දෙයක් උනත් හරිම වටිනව

  • @saffanfarook1038
    @saffanfarook1038 Год назад

    Wow nice video very informative thank brother upload more, simple methods videos. ❤❤❤🎉🎉🎉

  • @lifewithsamee
    @lifewithsamee 2 года назад

    අපි මග බලන් හිටියේ වීඩියෝ එකක් දානකල්.. ජය වේවා

  • @nishantha1881
    @nishantha1881 Месяц назад

    ස්තූතියි කියල දුන්නට

  • @dollystrenrd8137
    @dollystrenrd8137 2 года назад +3

    Thanks for sharing this delicious recipe with us....

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 Год назад

    අහම්බෙන් හම්බුනේ මේ චැනල් එක සෑහෙන වටින චැනල් එකක්

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Год назад +1

      ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 Год назад

    ගොඩක් ස්තුතියි ක Chef👍