✔රොටි කන්න කැමති අයට ලේසියෙන් හදාගන්න පුලුවන් සුපිරිම රොටියක්| egg roti|💓M.R KITCHEN💓

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 695

  • @himansharasanjali6641
    @himansharasanjali6641 2 года назад +83

    ඇත්තටම මාර රසයි බිත්තර අප්ප කනවා වගේ. ගොඩාක් thanks. ගෑස් නැති නිසා කබලේ හදුවේ. කැරට්, ලීක්ස් ඒමත් එකතු කරා මම මාර රසයි

  • @ssin2550
    @ssin2550 Год назад +8

    මම කීපවාරයක්ම හැදුවා . මතක හිටියෙ නෑ රෙසිපි එක නැවත බල බල හැදුවා . හරිම රසයි . රසාාාා⁣යි . ❤

  • @kamaninawagamuwa2136
    @kamaninawagamuwa2136 2 года назад +5

    ඔයා හරිම හොද කෙනෙක් හැම දේම පැහැදිලිව කියල දෙනවා බුදුසරණයි

    • @sujeewafernando7083
      @sujeewafernando7083 2 года назад

      ඊට්ස් නැතිව හදන්න බරිද?

  • @janakajana1263
    @janakajana1263 2 года назад +30

    අපිත් හැදුවා. ඇත්තටම හරිම රසයි.😀😀

  • @rushansanjeewa1604
    @rushansanjeewa1604 2 года назад +6

    සූපිරි පෙල ගැස්මක් තුලින් හොදම ඉදිපත් කිරිමක්. විශිෂ්ටයි

  • @kpubudunilanga3400
    @kpubudunilanga3400 2 года назад

    අක්කා ,
    Mama හැදුවා mee කැම eka.මාර ma rasayi.mee වගේ ලේසි recipes කියලා දෙනවා ta oyata ගොඩාක් isthuthee.

  • @yelmakumudini4718
    @yelmakumudini4718 2 года назад

    මම කීපවරක්ම හැදුවා. රසයි. පහසුයි. ඔයාගේ ගොඩක් කෑම ජාති රසයි. Thanks a lot.

  • @madushanirajapakshe5015
    @madushanirajapakshe5015 2 года назад +13

    මාත් හැදුවා . හරිම ලේසියි .රසම රසයි 😋❤️

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад +1

      Apitat subscribe ekak denna mis bs

  • @nimeshmanjula4748
    @nimeshmanjula4748 2 года назад +1

    අපිත් හදල බැලුවා.ගොඩක් රසයි..thanks මේ වගෙ රෙසිපි කියල දෙනවට

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 13 дней назад

    හරි විදියට පැහැදිලි ව කියල දුන්නා වගෙම ඔන්න මමත් හැදුවා දැන් හැමොම කාලා නිතරම ඉල්ලනවා..චිකන් කරි එකක් එක්ක රොටි කෑවෙ...හරි ම රසයි...මම බයෙන් හිටියෙ බිත්තර නිසා කන්න පුළුවන් ද කියලා නෑ හරිම රසයි ...thanks darling ❤❤

  • @kaushisenarathna8055
    @kaushisenarathna8055 2 года назад +2

    අපිත් මේක හැදුවා.. ඇත්තටම ගොඩක් රසයි. ඉක්මණට හදාගන්නත් පුලුවන්. මේ වගේ රස කෑම හදන්න අපිටත් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූති ❤❤❤❤❤❤❤ තව තවත් මේ වගේ රස රෙසිපීස් ගොඩක් අපිට දෙන්න...❤❤💞

  • @ziyadx4786
    @ziyadx4786 2 года назад +27

    ගොඩාක් ස්තුතියි ඉක්මනින්ම හදා ගන්න පුළුවන් කැමක් ❤️💐

  • @DulmiNihara
    @DulmiNihara 5 месяцев назад +2

    හරිම ලෙසියි.වගෙ මත්.හදලා බලනවා.කියා දුන්නාට.ගොඩාක්.ස්තුති යි

  • @kumdhar
    @kumdhar 2 года назад +1

    හරිම ලේසි recipe එකක්. මම අද රෑට හදන්න හිතන් ඉන්නවා.
    Thank you for sharing the recipe.

    • @gunasiriwimalasiri7233
      @gunasiriwimalasiri7233 2 года назад

      කියලා දුන්නට බොහොම ඉස්තුතියි

  • @suki3717
    @suki3717 2 года назад +9

    අම්මෝ අම්මෝ රස පාටයි..ගොඩාරියක් තැම්කූ😊❤️

  • @shaniperera1877
    @shaniperera1877 2 года назад +24

    අම්මො ඔයා නම් රොට් expert කෙනෙක් ,ආයේ කතා දෙකක් නැහැ ,සුපිරි ඔයා හදන රොට් ,, මම ගොඩක් ඒවා හැදුවා ,, 😍🙏👌 නියමයි ,,😘

  • @suki3717
    @suki3717 2 года назад +4

    මේ රොටී එක හැදුවා.ඇත්තටම හුගක් රසයි🥰..තැම්කු අක්කි මේ රෙසිපි එකට❤️

  • @gehanpradeep5373
    @gehanpradeep5373 Год назад +4

    අපිත් හැදුවා හරිම රසයි ❤

  • @nimalisagarika1478
    @nimalisagarika1478 2 года назад +5

    මාරම රසයී ... ඔයාට ගොඩාක් thanks ...😌😌

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад +1

      Apitat subscribe ekak denna mis puluwan nam bs

  • @wathsaladamayanthi5817
    @wathsaladamayanthi5817 2 года назад +12

    නියමයිනේ රස පාටයි ඔයා හරි ලස්සනට කියලා දෙනවා thanks ❤❤❤❤

    • @renukawillora9659
      @renukawillora9659 2 года назад

      ඇත්තමයි short and sweet අහගෙන ඉන්නත් ආස හිතෙනව

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад

      Mis apitat subscribe ekak denna puluwanda. Bs

  • @pathminikularathna4775
    @pathminikularathna4775 2 года назад +2

    මමත් මේ රොටිය හැදුවා හරිම රසයි බොහොම ස්තූතියි කියලා දුන්නට

  • @anushamadushani3461
    @anushamadushani3461 2 года назад +7

    අනේ් අපි හැදුවා හරිම රසවත් ....ස්තූතියි

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад

      Ape song balala subscribe ekak denna mis

  • @NilaRathnayaka-xw8um
    @NilaRathnayaka-xw8um 6 месяцев назад +3

    හරිම රසයි දුව මම දවස් දෙකක් ම හැදුවා ගෙදර අයත් රසයි කීව බුදු සරණයි දුව

  • @mojonewslk
    @mojonewslk 2 года назад +6

    අපිත් හැදුවා. ඇත්තටම හරිම රසයි

  • @jayanidilrukshi8894
    @jayanidilrukshi8894 Год назад +1

    Oya hadana kama hariyatama kiyala denawa mama hamadama oyage recepy walata thamai kama hadanne ewa hariyatama hari
    Oba thumiyata bohoma pin

  • @dilrukshaman373
    @dilrukshaman373 2 года назад +31

    මේ වගේ රස කෑමක් හදන හැටි කියලා දුන්නට බොහොම ස්තූතිය 👌😊

    • @diane427
      @diane427 Год назад

      🙏🙏🙏👍👍👍👍👍

  • @chithranganiabeysingha9707
    @chithranganiabeysingha9707 2 года назад +17

    අපි හැදුව. හරිම රසයි.❤❤❤

    • @ayoodyahansani6245
      @ayoodyahansani6245 2 года назад

      බඩ පිපුනැද්ද????😢😢ඊස්ට්

  • @S_DuBLls.N6501
    @S_DuBLls.N6501 2 года назад +1

    Thanks mewage video danawata ❤️❤️ oyage hema deyak ma සාර්ථක wenna kiyala prarthana karannawa 👍👍

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад

      Ape song balala puluwan nm apiwat subscribe karala denna mis bs

  • @maheshakalpani8707
    @maheshakalpani8707 2 года назад +1

    Harima rasai math jaduwa oya kyana hema kema ekakma man hdnwa supiri patta rasai thnq akke 👍👍

  • @jayaminiliyanage1713
    @jayaminiliyanage1713 2 года назад +1

    Oyage roti varga godak mama haduva.mekath niyamai.harima pahasuven hada ganna puluvan oyage recipe okkoma.thanks dear.

  • @RuwanPerera-h4e
    @RuwanPerera-h4e Год назад +1

    ada man haduwa...me widiytama awa.....tnx akkiyooo....budu saranai akkiiii

  • @upulcolombage1520
    @upulcolombage1520 5 месяцев назад +1

    ඉතා පහසුවෙන් රොට්ටියක් සෑදීමට කියා දුන්ඔබතුමියට බොහොම ස්තුතියි.

  • @Shivanthi6
    @Shivanthi6 2 года назад +2

    හැදුවා. හරිම රසයි, බොහොම ස්තූති.

  • @nandaniperis9537
    @nandaniperis9537 2 года назад +5

    හරිම ලේසියි .පුදුම කෑම ඔයා හදන්නේ 😍😍

  • @ramaniraji5781
    @ramaniraji5781 2 года назад +13

    Looks very yummy.different method.thankyou.👌👏👍

  • @PushpaRanjani-x2w
    @PushpaRanjani-x2w 8 месяцев назад +1

    Godak rasai anee....mn ada haduva meka😋😋😋😋😋

  • @ShanthiGawarammana
    @ShanthiGawarammana 2 месяца назад +2

    Math හෙට හදනවා.thanks oyata

  • @Pramodya-l4w
    @Pramodya-l4w 2 месяца назад +3

    පැහැදිලි ව කිවුව ඔයා හැදුවා ස්තුති යි ඔයාට 🌮🌮🌮🌮

  • @nilukasilwa7405
    @nilukasilwa7405 2 года назад +1

    Math haduwa .ape thththa thamai mekata vadipurama kamathi thanks a lot.

  • @thisarasandeepani4994
    @thisarasandeepani4994 2 года назад +4

    අපිත් හැදුවා හැරීම රසයි

  • @lalithpriyashantha5640
    @lalithpriyashantha5640 2 года назад +5

    හරිම රස කෑම එකක් .මමත් හැදුවා .thanks ඔයාට

  • @nandanee7776
    @nandanee7776 2 года назад +1

    මම.හදල බලන්න ඕන ඔයාට බුදු.සරනයි.මැනීක

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +2

    ඉතාම ලස්සනයි කියල දුන්නාට ස්තූතියි ඔයාට 🎂❤ ✴️

  • @SDMusic197
    @SDMusic197 2 года назад +2

    බොහොමත් ස්තුති ඔබතුමියට තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏💖💖💖

  • @ariyalathaparanawithana7063
    @ariyalathaparanawithana7063 2 года назад +1

    Thanks duva. Obata thunuruvan saranai.!

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 года назад +1

    Apit හදලා balannam .rasaida කියලා .thank you

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 года назад +6

    දැන් රට යන විදියට මෙහෙම ඒව තමයි කන්න වෙන්නෙ 🙏 ස්‍තුතියි දුව 👏💐👏💐👏💐👏💐👏💐👏💐👏💐

  • @MRSMunasinghe
    @MRSMunasinghe 19 часов назад +1

    නියමයි සොයුරිය 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 2 года назад +1

    Mekanam niyamai e. Spiri rasai math haduwa

  • @lahirumadushanka8061
    @lahirumadushanka8061 2 года назад +5

    නියමයි සුපිරියි පට්ට රසයි 😋👌

  • @sanukvijan269
    @sanukvijan269 2 года назад +5

    සුපිරියක් තමයි ඈ....පට්ට ☺️❤

  • @kavinirajapaksha9098
    @kavinirajapaksha9098 2 года назад +2

    Apit hduwa 😛 attatama eknm mara rasai 😋❤️

  • @lovelynovels
    @lovelynovels 2 года назад +48

    ගොඩාක් රසවත් කෑමක් දුව . තේරුම් කිරිම ඉතා පැහැදිලියි . ජයවේවා ඔයාට . සුභ රාත්‍රියක් වේවා . තෙරුවන් සරණයි දුවේ . 👌👌👌💐💐💐💖💖💖

    • @gunawardana7558
      @gunawardana7558 2 года назад

      E unata ist kana hoda nane e wenuwata wena kamata hoda deyak dana nadda

    • @gunawardana7558
      @gunawardana7558 2 года назад

      E unata ist kana hoda nane e wenuwata wena kamata hoda deyak dana nadda

    • @NadekaNadeeka
      @NadekaNadeeka Месяц назад

      ත ත​@@gunawardana7558

  • @chinthakumuduni9409
    @chinthakumuduni9409 2 года назад +1

    Godak sthuthi.busy babala ekka.itin udeta meka niyamai

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 года назад +7

    Maruuuu akki adarei obata godaak godak sthuthiyi!!! ❤️❤️❤️❤️

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 года назад +1

    මන් අද හැදුවා.හරිම රසයි.🙏

  • @sandunisilva3240
    @sandunisilva3240 2 года назад +1

    Niyamai. Apith haduwa akke meka. Harima rasai 👍❤

  • @HiruHiru-tb4kf
    @HiruHiru-tb4kf Месяц назад

    අපිත් හැදුවා හරීම රසයි ❤❤❤

  • @nilanthajayasekara3356
    @nilanthajayasekara3356 2 года назад +1

    එක නියමයිනේ ..හදලා බලන්න ඔනෙ

  • @Kamala-x6c
    @Kamala-x6c 2 месяца назад +1

    Api haduwa good !🎉❤❤❤

  • @sureshkumara5836
    @sureshkumara5836 2 года назад +14

    මෙකත් හදනවාමයි😍😍

    • @nadeesha3630
      @nadeesha3630 2 года назад

      අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැනේ

  • @halekada1224
    @halekada1224 2 года назад +1

    Mamath ada haduwa.harima rasai lesi.thank you oyata.

  • @faithc2306
    @faithc2306 2 года назад +2

    Harima rasai. Thank u recipe ekata. .

  • @indranidamayanti7676
    @indranidamayanti7676 2 года назад +4

    හරිම පැහැදිළියි. ඉක්මනින් හදාගන්න පුළුවන්....

  • @sujeewasujeewa1757
    @sujeewasujeewa1757 2 года назад +2

    niyamai suddiii apit hadannmkoo thank youu

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 2 года назад

    මමත් මෙි හදන ගමන්.මිමි මිමි.... හරිම රසයි.❤👍

  • @wassanasihine.8247
    @wassanasihine.8247 2 года назад +24

    සාමාන්‍ය විදිහට හදන රොටී වලට ආසම නෑ,, මේක නම් අලුත් අදහසක් ඒක හොදයි වගේ ..👍👍👍👍💝

    • @sanathgunathilaka3817
      @sanathgunathilaka3817 2 года назад +1

      Oyage resipi harima rasay mamath aniwaryenma hadanawa hadala kiyannam

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад

      Apitat subscribe karala help ekak denna ❤

  • @raneisujata8623
    @raneisujata8623 2 года назад +4

    👍👍👍 නියමයි ❤❤❤ රසයි 💯💯

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад

      Ape song balala subscribe ekak denna mis puluwanm bs

  • @sharmilaudeni151
    @sharmilaudeni151 2 года назад +2

    කන්න කලින් දැක්ක ගමන් බඩගිනි උනා ඒක නම් නියමයි ජය වේවා

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад

      Puluwan nm apiwat subscribe karanna mis bs

  • @manjulasilwa3520
    @manjulasilwa3520 2 года назад +2

    හරිම රසයි😘😘😘I love you👫

  • @dewmiamarasekara4867
    @dewmiamarasekara4867 2 года назад

    Harima rasai....api heduwa...thank you me wage kema hadana heti kiyala denawata🙏🙏

  • @HithuGrill
    @HithuGrill 15 дней назад

    Apith haduwa akke harima rasai tnx akki oyata 😋🤗🥰

  • @prashanthiramanika2175
    @prashanthiramanika2175 Год назад +1

    Mamat haduwa.harima rasai.hodata awa.

  • @BVAberathna
    @BVAberathna Месяц назад +1

    😮😊

  • @isurumadushan5162
    @isurumadushan5162 2 года назад

    මං හැදුවා අක්කෙ නියමයි

  • @pcreation2203
    @pcreation2203 2 года назад

    අද මම හැදුවා ගොඩක් රසවත්..ස්තුති. 😊

  • @HayathiHayathi-n1n
    @HayathiHayathi-n1n Год назад

    කැමට ඉස්සර බලන් ඉන්න කොට ආස හිතේනව ❤❤❤❤❤❤❤

  • @LasasnaHansadi-i1v
    @LasasnaHansadi-i1v 10 месяцев назад +1

    apith haduwa akki harima rasai...

  • @dianadisanayake2561
    @dianadisanayake2561 2 года назад +20

    ඒක නම් නියමයි.. මාත් හදන්න ඕන ඒක 😊
    Thank u ❤

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад +1

      Apitat subscribe ekak denna mis

  • @sithybathoolabdulmannan1741
    @sithybathoolabdulmannan1741 11 месяцев назад +2

    Nice and easy recepies
    Thanks

  • @kumaramax5180
    @kumaramax5180 2 года назад

    අපිත් හැදුවා ඇත්තටම රසයි ඔයා නං දක්ෂයි

  • @rizlaf5302
    @rizlaf5302 2 года назад +1

    Super nangi adama mama hadala balannag

  • @sudathrathnayake2792
    @sudathrathnayake2792 2 года назад +1

    Godak sthuti hoda weda satahanak..jayawewa..

  • @ravindusandun9963
    @ravindusandun9963 2 года назад +3

    එ කතාකරන විදිය මාරම පැහැදිලි.
    ලස්සනයි

  • @samankudage332
    @samankudage332 2 года назад +5

    ඒ රොටි නම් ආසා හිතෙනවා.......😃👍

  • @kuwaitline9478
    @kuwaitline9478 2 года назад +4

    තේරැවන් සරනයි ඔබට ස්තුතියි රසට ඇතිනේද

    • @bajauwatv8794
      @bajauwatv8794 2 года назад

      Apitat subscribe ekak denna sir puluwan nam bs

  • @zarasakuni9201
    @zarasakuni9201 2 года назад +1

    අපිත් හැදුවා පට්ට රහයි ❤😘

  • @pushpakumari2889
    @pushpakumari2889 2 года назад +2

    Apith haduwa godak rasai godak thankz kiyala dunnata

  • @DhanuAdikari
    @DhanuAdikari 5 месяцев назад

    හදලා කියන්නම් අක්කා❤❤❤❤❤

  • @Deepikakumudunigamage
    @Deepikakumudunigamage 2 месяца назад +1

    හරිම රසයි බුදුසරණයි

  • @ishansandika7009
    @ishansandika7009 2 года назад +334

    මේ වගේ කෙනෙක් විවාහ වෙන පිරිමියා ගොඩක් වාසනා වන්තයි 🙂🙂🙂🙂

    • @akshanlakshitha8181
      @akshanlakshitha8181 2 года назад +15

      Ammapa bn

    • @hasarandalokumarambage239
      @hasarandalokumarambage239 2 года назад +6

      Ooo ban

    • @mandinuashinsana6040
      @mandinuashinsana6040 2 года назад +54

      මොන පිස්සුද ..මමත් marry කලේ මෙහෙම කෙනෙක් තමයි..හරියටම මාස තුනයි උයලා දුන්නෙ..අද මේ වෙන කොට මමමයි මට උයා ගන්නෙ..

    • @shenxgamage5894
      @shenxgamage5894 2 года назад +5

      @@mandinuashinsana6040 ammoh ban

    • @danushkacostha6704
      @danushkacostha6704 2 года назад +4

      Ow neda gass hadilane marenne 😂😂

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 2 года назад

    හරිම ලස්සනයි කන්නම හිතෙනවා ඔයාට බුදු සරනයි

  • @sparckypro1067
    @sparckypro1067 2 года назад +4

    බොහොම ස්තුතියි ඔබට.💓💓💓💓💓💓💓💓💓💓💓👍👍👍👍👍

  • @shashaana293
    @shashaana293 2 года назад

    Hondata awa ane harima rasai ….thank you very much
    Keep it up ❤️❤️❤️😍

  • @samanthasadu918
    @samanthasadu918 2 года назад +2

    නියමයි අපිත් හදනවා❤❤❤😍😍😍😍😘

  • @phoeliminafernando2868
    @phoeliminafernando2868 2 года назад +10

    Thank you so much for the lovely recipe

  • @nishanikarunanayake7996
    @nishanikarunanayake7996 2 года назад +4

    මාත් හැදුවා..හරිම රසයි...😋 thank u M.R kitchen ❤️

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 2 года назад

    මම දැම්මේ නයි මිරිස් සුපිරි 👍👍👍👍👍

  • @chandanadeshapriya8080
    @chandanadeshapriya8080 2 года назад +2

    math haduwa harima rasai.