Hi akki... I tried out this recipe and it came out really well..... Especially my mom loved it a lot. I've tried most of your recipes and all of them came out really well. Thank you so much and keep inspiring us more. Love you ❤️✨
Me api me roti eka hadana dewani paara. Palaweni paara hariyata awe nh east active wela nathiwa. Ada nam lassanata pipila awa. Harima rasai. Godak thanks. 😍😍😍😍
අමුද්‍රව්‍ය
බිත්තරයක්
සීනි තේ හැන්දක්
යීස්ට් තේ හැදි 2ක්
පාන් පිටි 400
වතුර හෝ කිරි අව්ශ්ය ප්‍රමානයට
එලවලු
ලුනු
මේ ප්‍රමානය 4 දෙනෙකුට සෑහේ
An egg
Sugar 1 tsp
Yeast 2 tsp
All purpose flour 400g
Milk or Water
Vegetables
Salt
Serves 4 People
රස ඇති නේද .ගෙදර ගිහින් හදා ගන්නම්.😄😁😁
Yeast wenuwata baking powder danna puluwanda ?
X
@@Kumudu99 නැ....පිටි දාන්නෙ 😜😜
Harima Rasai Apit Haduwa
ඇත්තටම ඉතාම හොදට කියල දුන්න හදන විදිහ කාට උනත් හදාගන්න හැකි විදිහට එතුමියට ස්තුතිවන්ත වනව
ගොඩක් හොදට පැහැදිලිව තේරෙන විදිහකට කියල දුන්න..ස්තූතියි අක්කි 😘.. අපිත් දැන් හදනව.
😋 අපි මෙ රොටිය හැදුවා රසයි.අද අපි දෙවෙනි දවසටත් හදනවා ස්තුතියි මෙවගෙ රස කැම හදන්න කියලා දෙනවට🙂
Mahta hadnnaw yaluw
අක්කි ඔයා කිඋවනේ රස ගුණ කියන්නන කියලා ඇත්තටම කියනවානම් අපේ ගෙදර අය උඩ ගියා රස නිසා ඇත්ත මයි ඔයාට ගොඩක් ස්තුතියි අපිට මේ ගැන කියලා දෙනවට හරිම රසයි 😜😜😜😜
Awwwww Thank you 😍
paw uda giyanam😂😂😂😂
😂😂😂😂
Tham gedr Aya udad inne 😂
@@NilangaMadushan-e8p 😂😂
අනෙ අක්කි අපිත් හැදුවා ඔයාගෙ රෙසපිඑක 👍
අපිත් හැදුවා. හරිම රසයි. ගොඩාක් ස්තූතියි🙏🙏🙏 මේ රෙසිපි එකට අපේ ගෙදර හැමෝම කැමතියි
එළ එළ 😁
ඉක්මනින් හදා ගන්න මේ රෙසපි හරිම වටිනවා ඔයාට ගොඩක් ස්තුතියි ස්තූතියි අපව දැනුවත් කරනවට . ඔයාට බුදු සරණයි නංගි 🙏🙏👍👍🌷🌷❤️❤️
❤️
අත්තටම ගොඩක් රසවත් ,අපි හදුවා,❤ ඔයාට ගොඩක් ස්තුති,❤❤
❤️
ඔයා අපට හදන්න කියලා දුන්නු ඊස්ට් රොටිය මම හැදුවා. ඒක ගොඩක් රසයි. ඔබට ගොඩක් ස්තූතියි. තව අලුත් කෑමක් හදන හැටි එවන්න.
Thank you 😊
මගෙ අම්ම අහම්බෙන් මේ vedio එක දැකල මගෙ දුවලට හදල දීල ඊයෙ..හරිම රසයි 😘👍
Thank you 😍
මේ recipe එක නම් නියමයි අක්කේ....මම හදපු කෑමක් පලවෙනි පාරින්ම හරියට ම ආවේ මේ recipe එක විතරයි....හරිම සතුටුයි...වතුර දන්නේ නැතුව කිරි දාලම හැදුව නම් කිරි රසට තියේවි කියලා හිතුනා
Pudumai😅
@@JeewanthaMapa mkdd pudume🙄
මමත් අද මෙ රොටි එක හැදුව මාරම රසයි නියමයි
Thank you❤️
ඇත්තටම හරිම රසයි.........හරිම සොෆ්ට්.......මම අද දෙවෙනි පාරටත් හදනවා......බොහොම ස්තූති ඔයාට ❤
❤️
මාත් හැදුවා ඇත්තටම ගොඩක් රසයි ගෙදර අය ගොඩක් ආසාවෙන් කෑම කෑවා👍👍
ඔයා කියල දීපු විදියට මමත් හැදුව ඊට්ස් රොටි හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි
😊😊
ගොඩක් රසයි අක්කී මේ රොටී එක. ඔයා හදන ගොඩක් කෑම අපි හදනවා 😍😍
❤️
Apith ada හැදුවා .හරිම rasai . Tanks 😘😘😍
මන් අද හැදුවා රෑට කන්න හරිම රසයි බොහෝම ස්තුති ඔයාට 👌👌👌😍😍😋
😊😍
හරිම රසයි Soft කන්න ආස හිතෙනවා ඔයාගෙ ගොඩාක් recipe mama hadanawa godak rasai thanks dr❤️
❤️
අක්කි මං හැදුවා 😍අනෙ එ රෙසපි එක මරු,, මාර රසයි ,,චිකන් හොදි එක්ක ෆට්ටම රසයි🤤,, තැන්කිව් අක්කි මං ඔයාගෙ රෙසපි තමයි ගොඩක් ම බලන්නෙ හදන්නෙ ගොඩක් ලෙසි යෙන් හදන එවා ඔයා කියලා දෙනවා😍💜️ ආදරෙයි ගොඩක් අක්කි ,, බුදු සරනයි ඔයාට🌸 කරන හැමදෙම හරියන්න ඔනෙ❤
Awwww Thank you so much nangi 😍❤️
Thank you akki. harima rasai
අපි හැදුවා, රසයි,අමුතුම අත්දැකිමක් ලබාගත්තා එ වගෙම පැහැදිලි කිරිම හරිම රසවත් වුනා ඔබ තුමියගෙ 👍🙏
අපි හැදුවා පට්ට රහයි
ස්තුතියි😍
මේ දැන් අපි හැදුවා මේ recipie එක හරිම රසයි ගොඩක් ස්තුතියි Bandi full 😊
Kiduri and all other 8qjfi7 in 0
Harimabrasai
අපිත් හැදුවා හරිම රසයි, ගොඩක් ස්තූතියි, ❤❤❤
❤️
අපි හැදුවා මේ කෑම එක හරිම රසයි.Thank you අක්කි. 🥰❤
Rasai mamath haduwa
Welcome😃
අද උදේට හැදුවා මන්..රසයි.thank u ඔයාට
Welcome😃
අපි මේ රොටි හදලා කාලා බලුවා... හරිම රසයි.....Thank you for your wonderful racipies....
Glad you liked the recipe 😊
Self ricing flour walin hadanna bariaa
Apith haduva akke eekanam supiri maarama rasai thanks
අපිත් හැදුවා රසට අවා අද අපි දෙවනි දවසටත් හදනවා
,ඔයාගෙ කෑම එක අද රෑ කෑම ට හැදුව හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතිය මෙි වගෙ කෑම රෙසිපි කියා දුන්න ට තෙරැවන් සරනයි
😊
මන් හැදුවා 😍. ඇත්තටම ගොඩක් රසයි, ලේසියි. තෑන්ක්යු ඔයාට ❤️
❤️
Math heduwa harima rasai ewagema lassanata heduna roti eka.. Thank you
ඒක රස පාටයි .මාත් අද හදනවා අක්කී...ස්තූතියි ඔයාට...🙏❤️😍
❤️
හරිම rasi.මමත් හැදුවා . .rulan phiti වලින් හැදුවේ .oya කිව wage හොඳට awa.thanks 👍🎉️🎉️😀😀
😊😍
අපිත් හැදුව හරිම රසයි. ඔයාට හොද ගමනක් 🏆🏆🏆යන්න පුලුවන් අක්කෙ. 🙂
Godaak pin..man meka balalq puthala dennata hadala dunna..hraima rasai.❤❤❤
Thank you hodata kiyala Dena ekata ❤❤❤❤❤
☺️❤️
ඔයා නම් මාරයී 😍 හරිම ලස්සනට ආදරෙන් කියලා දෙනවා පිලිවෙලට පිරිසිදුවට.කටහඩත් ලස්සනයි ඉදිරිපත් කිරීමත් ආකර්ෂණීයයි 👌😌
Thank you❤️
Harima rasai.apith heduwa.harima lesi oya kiyala dunna widiya.thanks 😘😘
Welcome😃
Our lady also made it very tasty. She was tired of rice. Good for a change. Thank you for informing. It works well and clearly.
You're most welcome😃
ඇත්තටම මේක හරිම රසයි.මමත් දැන් නිතරම වගේ හදනවා.බබත් ආසාවෙන් කනවා
❤️❤️
හරිම රහයි 👌අක්කේ මමත් හැදුවා මන් අක්කගේ කලින් වීඩියෝ බලලා ගොඩක් කෑම හැදුවා හරිම රසයි 😋 අක්කි
Thank you 😍
බන්ඩි අක්කි අපි මේක ඊයේ රැට හැදුවා හරිම රසයි ඒක.අපි කැවේ ලුණු මිරිසකුයි.මාලු කරියකුයි එක්ක.මගේ පොඩි පුතා ගොඩක් කැමති වුනා අක්කි..එයා රොටී කන්න කැමති නැ වැඩිය ඒ උනාට මේ විදියට කැවා.තැන්ක් යු අක්කි පැටියෝ..ආදරෙයි අක්කි ඔයාට ගොඩක්.පරිස්සමෙන් ඉන්න.❤❤🌼🌼🌼
Aneeeee 😍❤️❤️❤️
@@Bandifull ඔව් අක්කි එයා ආසාවෙන් කැවා.ඔයාට පින් හොඳ.. මේ වගේ රස කැම හදන්න අපිට කියලා දෙනවට.බුදු සරණයි අක්කි.ගුඩ් නයිට්..❤❤❤🌼🌼🌼💋💋
@@maduthilakarathna4268 ❤️❤️
Bandi full ජය වේවා!!ඉදිරියටම යන්න පුළුවන් වේවා!!ස්තුතියි!!!!!!😍😍
Thank you so much 😊❤️
B h hu
B h hu
Math haduwa akki marama rasai. Oyata godaaak thanks
අද හැදුවා🤭 රසට තිබුනා❤️ thankz for the recipe ❤️
Awwwww happy to help 😍
අක්කෙ නියමයි
මම හැදුවේ ආටා පිටි දාලා. පැයකට වැඩියෙන් පිපෙන්න තිබ්බා. තව කහ , ගම්මිරිස් , සූදුරු කුඩු එහෙමත් දැම්මා. හොදයි රසයි ගොඩක් ස්තූතියි. 😋😋😋
😊😍
තව තව මේ වගේ කෑම වර්ග හදන්න හැකියාව ලැබේවා...❤❤❤❤
😍❤️
Ane mathat 1 k aran denna please
මාත් හැදුවා ❤...රසයි❤❤❤❤
මාත් හදා ගත්තා අම්මට කියලා..හරිම රසයි අක්කී..ආයේමත් අම්මට කියලා හදා ගන්න ඕනා 😊
❤️❤️
Mmt heduwa dr iye reta. Chicken hodi ekka amooooo marama rasai.thank u thank u soooo much patiyo😍😍😍😍
😍😍
We made this roti and that’s super than I thought! Thank you for sharing this recipe!👌👌👌
Welcome😃
මම අද මේ දැන් හැදුවා .හරිම රසයි..මගේ බබාලා දෙන්නා හරිම ආසාවෙන් කෑවා.thank you ..
Welcome😃
හරිම රසවත් පාටයි අක්කේ මම ත් හදනවා...😁😁👍👍👍thanks
😊😍
Thanks aunt. Meka aththatama rasai mama godak balanne oyage ewa ma thamai.harima rahai . Oya thawa godak videos genna😘😘
Thank you 😍
සුපිරියි ධනපති පන්තියේ එවුන් කන පීසා වලට වඩා වටින කෑමක් ඔයා හදපු මේ රොටි.
❤️
😂😂😂
මෝඩ ගොන් comme t දාන්න එපා බන්. Pizza කියන දේ දැන් ඕනම කෙනෙක් කනවා.
හරිම පහසු රෙසිපි එකක්. නියමයි.
ගොඩාක් වටිනවා.
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඉතාම හොඳයි
බොහොම ස්තුතියි 😊
:@
Mee misranayatama kadala hoo/parippu/munaAta vagee qaanya vargayak thambala pitikarala misranayata ekathu karalaganna vanamgodak sopt venava.yiist oonath නැහැ
Mama meka deparak haduwa.....super ...oyata thanks me wage recipe kiyala denawata....
Welcome😃
I made this today. Came out really well and. This is going to be one of our family favourites for dinner ❤
Thank you so much!
Happy to help 😊
O
නියම රෙසපි එකක් මාරම ටෙස්ට් 👍👍👍👍👍tnx bandi
මරුනේ 👌 . අනිවාර්යයෙන් try කරලා බලන්නම්කෝ . මේ වගේ ලේසි රෙසිපි ටිකක් දාන්නකෝ මේ දවස් වලට ගැලපෙන 😁😁 . අක්කා මේක හැදුවේ ඔම්ලට් හදන පෑන් එකේ ද ?
Ow ow podi pan eka haduwe. Thanks nangi ❤️
@@Bandifull පාන් පිටි විතරයි ද අක්ක පාවිච්චි කරන්න පුලුවන් ????
Mamath heduwa harima rasai....thnkz ❤❤❤❤❤❤
Anytime 😍🤗
මේ දැන් හැදුවා.. හරිම රසයි.. chicken කරියක් එක්ක කෑවේ.. ♥️
Awwwww Thank you 😍
Harima rasayi 😁😁😁
😁
😊❤️
Hi akki... I tried out this recipe and it came out really well..... Especially my mom loved it a lot. I've tried most of your recipes and all of them came out really well. Thank you so much and keep inspiring us more.
Love you ❤️✨
You’re most welcome nangi darling ❤️ much love 😍
Apit hadanawa mama minul
j,
@@Bandifull ඩබ්ලිව් චෙන්නායි විතක්ෂණ භූමින්ද
Miss 7
Apith haduwa harima rasai tnx akki❤ 🎉
Welcome😃
Akka video harima ලස්සනට karanawa
Thank you 😍
🌹🌹🌹සුපිරි 👏👏👏
ඔයාගේ රෙස්පියටත්, ඔයාටත් තෙරුවන් සරණයි ♥️
ස්තුතියි, තෙරුවන් සරණයි
I really appreciate your good work, now I'm a kitchen expert thanks to you, thank you! ❤
Happy to help 😊❤️
Ane mathat 1 k aran denna please
👌
බොහොමත් ස්තුතියි ඔබතුමියට හැදුවා මාර රසයි
😍
Thanks bundi !! I was searching for a dinner recipe ❤️❤️
You’re most welcome 😍
meka maru anam manam ala wattam naha adala de kiwwa giya harima pahadilii thanks....
😊
හරිම රසයි අපිත් හැහුවා Thank you අක්කේ
❤️
මමත් හැදුවා.ඇත්තටම හරිම රසයි....
Thank you 😊
මම අර ඔයා කියලා දුන්න රාමෙන් නුල්ඩස් රෙසෙපි එක try කරා ඒකනම් මාර රසයි thanks 😋👍👍
Awwww thank you 😍
bandi full
අපිත් හැදුවා හරිම රසයි .well done
Thank you 😊
අපිත් හැදුවා ගොඩක් රසයි....
අද 5වෙනි වතාවටත් හැදුවා 👌😍
😊😊❤️
I made this today..it came out really delicious and recommend to any one who like different type of food experience..
Thank you...!
Glad you liked the recipe 😊
@@Bandifull
7k
අපිත් හැදුවා❤ rasai
අක්ක කෙනෙක් නම් හා අම්මේ😍 Keep it up❤️
😊😍😍
රසට ඇති .හදලා බලන්න ඕනෑ .ගොඩක් ස්තුතියි ඔයාට .
😊
ගොඩක් පහසු dayak tanks
හැදුවා ..rasayi.thnx.akkiyo.🙂❤️😍
Welcome😃
මේකත් හදන්න ඕනෙ මං...great work අක්කෙ ..නියමයි ❤️
Thank you 😍❤️
Ane mathat 1 k aran denna please
Akke man Prada a adayamak karagena theyenne oyage me rrsipiya ellla. Supiri❤❤❤❤❤❤
❤️
Looks soo good.
Yes
Man heduwa reta . Gedara hemoma kiwwa aye Mehema roti hadanna kiyala . Eka kanna wyanjana oneth ne kiwwa . Eththatama Harima rasai sis
😊😍
හම්මෝ ඔයා කන්නෙ පොලොස් එක්කනේ😲😲..මටත් ඕන.ඒ රොටීනම් ගොඩාක් රස ඇති.😁😁
Rasaaaai 😊
@@Bandifull දැක්කම කන්න ආස හිතනවා..ඒත්....🙄🙄
අපිත් දැන් හදලා කෑවා . හරිම රසයි අක්කේ .
Thankyou 😍💖
Mamath headuwa Hodatama Arwa.Sathutui.Thanx Hode
😊😍
හරිම රසයි අක්කී ❤️❤️
😊❤️
Ane mathat 1 k aran denna please
thilini navondya
kaveesha
@@kaveeshaindusara3672 🤔🤔
mekanam maru Akka .. mn meka Try Karala baluwa super...🤗🤗♥️
Thank you😊
මරු කටට කෙලත් ඉනුවා ලුනු මිරිසක් එක්ක මරු ඇති නේ. අනේ ඉතිම් කවද්ද මගේ ඉල්ලීම ඉශ්ට කරන්නේ අක්කා🤔
😍❤️
Man hedwa oya kiyala dunna widihata rasai thenks
Welcome😃
සුපිරි😁
😊😍
🌹🌹🌹🌹🌹🌹👍
අපිත් හැදුවා හරිම රසයි . අපේ ගෙදර කවුරුත් කැමතියි ස්තුතියි .තවත් මේ වගේ විඩියෝ දාන්න .😋
ස්තුතියි😍
Akki wandu අප්ප හදන විඩිහ ඔනි
Me api me roti eka hadana dewani paara. Palaweni paara hariyata awe nh east active wela nathiwa. Ada nam lassanata pipila awa. Harima rasai. Godak thanks. 😍😍😍😍
😊😍😍
පිටි ප්‍රමානය වැඩි කරනව නම් බිත්තර යීස්ට් ප්‍රාමානයත් වැඩි කරන්න ඕනද
0w pramanaya balala wadi kra gnna