Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කොච්චර කෑම හදන youtube චැනල් තිබුනත් මේ චැනල් එකේ වෙනසක් දැක්කා..අපේ ආච්චිලා අම්මලා මේ විදියට පිහිය පාවිච්චි කරනවා දැකලා තියෙනවා මං..ඒ කාලෙ මැටි ගහපු කුස්සියක එයාලා උයද්දි දැනෙන හැගීම ආයෙත් ටික වෙලාවකට හිතට ආවා මේ වීඩියෝ එක දැකලා..දැන් ලංකාවෙ නෙවෙයි මං ඉන්නෙ..ලංකාවෙ කෑම තරම් රස කෑම මං කවදාවත් කාලා නෑ.good luck අම්මේ ඔයාට💜
ගොඩක් ස්තුතියි දුවේ ❤️❤️
Owata matath
Matath ekmi hithune❤
Matath luunu gediya kapanna patan gannakotama hithune eka 😃😃😃
අපේ රටේ කෑම තමා රසම කෑම තියෙන්නේ
ඉස්සර ඔහොම තමයි පිහි පාවිචි කලේ පොඩි කාලේ මමත් ඔහොම කපල තියනව. දැන් අලුත් ක්රම තියෙන එක හොඳයි. ඒත් ඉස්සර ක්රම වලට තමයි මම කැමති. කෑමත් රසයි ඒ හදන විදිහ.කොයි තාලෙටත් පුරුදු වෙන එක තමයි දක්ෂ තාවය. අපේ පැරණි ක්රම අපි අමතක කරන්න හොඳ නැහැ.
Thank you so much❤️❤️
Mata mage achchamma mathak una😢
Math kapala thiye...👍
පුදුමයි අත කැපෙන්නේ නැතුව මෙහෙම කපනව
මමත් ආසයි පරන ජීවන රටවට ,ඒ මටි කුස්සියකට ,හරිම සුන්දරයි.අපේ කම ,සිංහලකම,නියම ගැමිකම,සරල ජීවන රටාව හරිම අපූරුයි❤
ගොඩක් රස පාටයි ❤ අනේ එක දෙයක් කියන්න ඕන අම්ම ඔය විදියට පිහිය තියාගන්න එපා ඒක ඔයාට හොද නැහැ පිහියට තද වෙන තැන ගෙඩි එන්න පුලුවන් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියල ඉල්ලනව ❤❤
ඒ විදිහට පුරුදු වෙලා දැන්😊.බොහොම ස්තුතියි ❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
අම්බෝ මන් මෙක හැදුවා පට්ට රසක් තියෙන්නේ වෙන මුකුත්ම ඔනේ නෑ කරියත් එක්ක විතරක් බත් කෑව හැකි හැබෙයි සියඹලා වෙනුවට තක්කාලි දැම්මා අමුමිරිස් වෙනුවට කොච්චී දැම්මේ ඉගුරුයි කරපින්චයි තිබ්බේ නෑ 😂 ඉතින් ඒ දෙකම දැම්මේ නෑ එවත් දැම්මනම් තවත් රසට එයි කුරුදු පොතුත් දැම්මා පට්ට රහක් මස් හොදි වගේ නිකන් 😋😋
😍😍බොහොම ස්තුතියි ❤️❤️
බලන්න හැම දෙයක්ම දැම්මේ ඇගිලි තුඩුවලින් ඒකයි ඒ කැම රස ඒ අම්මට ගොඩක් පින් ස්තුතියි තෙරුවන් සරනයි
බොහොම ස්තුතියි🙏❤
මටත් ආස හිතුන මාත් හදනවා හරිම රස පාටයි
මේ කරි එක මන් tamil video එකකින් බලලා හදල තියෙනවා.එකේ නම් තක්කාලි දාලා හදන්නේ.. හරිම රසයි.. අද මේ විදිහටත් හදලා බලනවා❤👍
බොහොම ස්තුතියි ❤️❤️
ඒක නම් සාම්ප්රදායික ක්රමයටම හදපු කෑමක් සුපිරි 😊❤
බොහොම ස්තුතී❤
මාත් හැදුව මේ විදියට .හරිම රසයි නැන්දෙ . බොහොම ස්තුතියි
❤හරිම රස පාටයි..තෙරුවන් සරණයි අම්මා
බලන් ඉන්න ආස හිතෙනවා ❤❤
මේ තමා නියම විදිහ ගමේකම දැනෙනවා❤❤❤❤ආසයී
මාත් ඕම තමා පොඩි පිහිය පාවිච්චි කරන්නෙ 😁❤අපෙ අම්මයි ආච්චිත් ඒමයි
❤️❤️බොහොම ස්තුතියි ❤️❤️
වෙන චැනල් වල ලූනු ඒවා කපලා තියලනේ දාන්නෙ මේකේ හැමදේම පෙන්නනෝනෙ පිහියෙ වැරැද්ද පේන්නෙ ඒකයි 😊❤
හරිම පැහැදිලි vidiyo එකක් මත් අද හැදුවා බුදු සරනයි අම්මා ❤
😍😍ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️
Harima rasa paatai...agili valin kiyanna puluuvan ....ath gune..maarama rasa athi ....❤❤❤
මන් අද හදන්නයි යන්නේ 😍
පිහි.සෙල්ලම් එයාලට පුරුදු .අපට nam.baha.කොහොම.වුනත් හදලා දෙනවා හොඳයි 👍❤️
බොහොම ස්තුතියි 😊😊
හරිම රසවත් කරි එකක්. මාත් අද රෑට ඉව්වා. ❤
බොහෝම ස්තුතියි ❤️❤️
රස පාටයි..
Pihiya mehema bade thiyan kapannepa ...bade gedi hedhenna ida thiyenawa ..saha anathuru dhayakai.... anyway my lovely Curry 🍛....🤪
මේක මම හැදුවා හරිම රසයි 🌹🌹🌹
අපුරුයි ස්තුතියි
Budusaranai...❤❤
Gamwala aya kohoma pihi pavichchi kalath eyala eeke art eka dannawa.practice eka niyamai.ape ammath ehemai.karat kapanawa kapillak niyameta.....
අපේ ආත්ත නම් මෙම කරියට පොල් කිරි ටිකකුත් එකතු කරනවා .
❤️❤️
Math me widiyata hadana gaman❤
Hema tenama hodak dakinawata wada adayak hoyana minissu innawa.. Lassanai video eka.
Harima rasai 😊😊
රස පාටයී හදලා බලන්නම්
මරු ඈ
බොහොම ස්තුතියි.❤️❤️
Niyamayi❤😊
එ ලිපේ බිත්තර තැම්බෙනවා දැක්කත් බඩ පිරෙනවා. ඒ තරම් වටේ පිරිසිදුයි.
😍😍❤
බුදුසරණයි අම්මා ඔයාට 👍👍👍👍👍
Apith haduwa.harima rasai 👌👌❤️
Wow. I did not know that sri lanka also had influences from a very tiny state like Kerala. Glad to know that you guys like it
❤️
අපේ ගෙදර තාම කපන්නේ ඔහොම ❤
❤❤
Mage amma mathak una❤
පරන විදිහියට උයනව දැක්කම හරි සතුටුයි කන්නත් ආසයි
හරිම රස පාටයි අම්මේ..තෙරුවන් සරණයි ඔයාට..❤️🙏
Mm hdauwa niyama rasi budu sarnyi❤
රස පාටයි ❤❤❤ ඔය ලිප හදපු විදිය කියලා දෙන්න පුළුවන් ද මටත් ආසයි ඒ වගේ ලිපක් හදාගන්න ❤
හරී ඉස්සරහට කියල දෙන්නම්
රස ඇති කියලා හිතෙනවා 🤗🤗🤗
හදල බලල රස කොහොමද කියන්නකො❤️❤️
😢
මම මේ බිත්තර එක හදද්දී පුන්චිවට කුඩු කරගත්තු කෑලි මිරිස් දාන්නේ.වතුර හොදටම හින්දනවා
ඒ විදිහ ගොඩක් හොදයි ❤️❤️
Sthuthi amme🙏
මාත් හැදුවා හරිම රසයි ❤.ස්තූති.
ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️
ගම් වල ඉන්න අය තාමත් ඔහොම තමා පිහිය පාවිච්චි කරන්නෙ 😊
ඔවු ඒක ඇත්ත❤️❤️
Siyabala wenuwata soya sos sini chuttak dala diya karala gattata kamak nedda??
කමක් නැහැ
wow rasayi❤❤❤
රස පාටයි මාත් හදන්න ඕනි
හදල බලල රස කොහෙද කියන්න❤️❤️
Ah rasai wage කන්න hethenawaOkata ummala kada i tomato ටිකක් dammanam තවත් maruAdu wade ape dagannam
Apith issara ohoma yhamai kapuwe.
thanks mewage dewal apata kiyaladenawata.gami gedaraka siriya thibe.very nice
මරු❤ මාත් හදනවා❤මේ වතුර වෙනුවට කිරි දාන්න බැරිද 🤔
පුලුවන් දාලා හදන්න❤️❤️
Yummy ❤
අපේ ආච්චිලා පිහි පාවිච්චි කලේ මෙහෙම
Delicious 😋😋😋😋
Niymai gooda rsai ❤
Mamath haduva harima rasai
rasa patai poliya kalpanawa waradii and cameanam rasa patai
Niyamai
හදන්න ඕනි මාත්....
😊😊
Kama aka vagama lipath lassanai
Mn haduwa nice resipi😅
😍😍Thank you very much❤️❤️
Rasa atiii mmmm
Uyalama nadda koheda
🤔
රස පාටයි. 💐❤️
Thank you miss
Looks good shall try to cook egg curry soon.
Godak rasa patai math hadanawa aniwarenma godak pin amme oyata
බොහොම ස්තුතියි ඔබටත් ❤️❤️
Oya dewal wala nam kiwwa nam hodai kiyala hithenne mata withatada?
😊
It s very easy and great It I think I will cook one day thank you so much you are excelant
Most welcome 😊
සෝයා කරියක් හදන හැටිත් දාන්න ❤
Hari issarahata hadala dannam❤️❤️
issara pihiya ohoma tama bawita kale
😊❤❤
රස පාටයි ❤
wow
Perfect 👍
Thank you so much.❤❤
බිත්තර ටික පොඩ්ඩක් බැදලා යෝගට් ටිකකුත් දැම්මනං තවත් රසයි
☺️☺️
Good job❤😊
🤩😘
Miris, thunapaha ,pramana daannko? Ahuru pitin damanakota hoyanna baha
Description eke awashya dewal pramanaya dala thiyanawa
බටු මෝජු හදන විදිහත් කියලා දෙන්නකෝ❤
ඉක්මනට වීඩියෝ එකක් කරල අරන් එන්නම්❤️❤️
මේ හරි
Eka dakala badaginnakuth awa😂
Sugar danne nadda okata ?
නැහැ
❤❤❤Niyamai
Essara ammala ohoma thamai pihiya pavichchi kale.oyata kemathi vidihata oya kapaganna
😊❤️
Eka maru
Mmmmmm .Rasa patai.
අහම්බෙන් දැක්කේ ❤❤ නියමයි
Wow
Very nice
monawada a diyarbakir kalla demma
සියබල
Thank you so mush
You're welcome!
Thank you so much for sharing. Will make it. Seems so delicious and easy too ❤
මදසසැසර8ර8ැ
❤❤❤❤❤❤
@@traditionalvillagekitchen😊
Good
මාත් හදනවා
❤❤❤❤❤😊
බිත්තර කැම
හදන්න ඕනි මමත්
හදල රස කොහොමද කියල කියන්න ❤️❤️
Maru

මම මේ බිත්තර එක හදද්දී පුන්චිවට කුඩු කරගත්තු කෑලි
මිරිස් දාන්නේ.වතුර හොදටම හින්දනවා
ඒ විදිහ ගොඩක් හොදයි ❤️❤️
Sthuthi amme🙏
මාත් හැදුවා හරිම රසයි ❤.ස්තූති.
ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️
ගම් වල ඉන්න අය තාමත් ඔහොම තමා පිහිය පාවිච්චි කරන්නෙ 😊
ඔවු ඒක ඇත්ත❤️❤️
Siyabala wenuwata soya sos sini chuttak dala diya karala gattata kamak nedda??
කමක් නැහැ
wow rasayi❤❤❤
Thank you so much❤️❤️
රස පාටයි මාත් හදන්න ඕනි
හදල බලල රස කොහෙද කියන්න❤️❤️
Ah rasai wage කන්න hethenawa
Okata ummala kada i tomato ටිකක් dammanam තවත් maru
Adu wade ape dagannam