Stevia is a plant. You can use it. But you should not use it regularly because if you have already developed the insuline resistance, it can contribute to secrete insuline and it will be affected to insuline resistance.
Can I use kithul hakuru that I perches from Cargill's it's says no suger added no artificial colouring added no preservatives added at the moment I am using my suger level is 147
මේ මහත්මා ශ්‍රීලංකා වයඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරී , දක්ශ පෝෂණ වේදියෙක් බව සදහන් කරමි..
ඩොක්ට ඔබතුමාට ගොඩාක් ස්තුතියි නිදුක් නීරෝගිව දීර්ඝායුෂ ලැබෙිවා බුදු සරණයි 💕🙏💕
ඉතාම වටිනා උපදෙස් ටිකක්......ජයක්ම වේවා වෛද්‍ය තුමණි
ඔබතට නිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .
බොහොම ස්තුතියි ඩොක්ට . ලොකු ප්‍රශ්නයක් නිරාකරණය උනා.
ඔබතුමා ගොඩක් පැලිව කියා දුන්නා ගොඩක් ඉස්තුතියි සර් .බුදු සරණයි දෙවිපිහිටයි
ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට
We can use "Stevia (genus)" as sweetner. 100% plant base sweetner
Low sugar කෙනෙක්ට කන්න හොද මොනවද
Doctor, please let me know about taking bee honey would effect the sugar level higher ?
ruclips.net/video/98gCYmUqgEI/видео.html
වෛද්‍ය තුමනි .වටිනා උපදෙසක් ස්තුතියි
වටිනා උපදෙස්
ගොඩක් ගොඩක්
ඉස්තුතියි තෙරුවන් සරණයි
ඇඹුල් අඹ ව්‍යංජන සමඟ මිශ්‍ර කරන සීනි ගුණය වෙනස් /අඩු වේද?
Great explanation.
Thank you very much
Dr.....very important video thank you so much god bless dr..
ඉතාමත් වටිනවා doctor ස්තුතියි
ඔබට ස්තුතියි වටිනා උපදෙස් වලට.
Bro..Allulose sweetener එක ගැන වැඩසටහනක් කරන්න පුළුවන්ද...ස්තූතිය
Thank you Dr, for this valuable information! 👏👏💐💐❤🇪🇸
ඔබතුමාට ගොඩාක් ස්තුතීයි !
එතකොට කිතුල් හකුරුත් සීනී වගේමද?
What about pure Kithul Juggery, pl reply
Thank you for sharing your knowledge.
ගොඩක් ස්තුතියි doctor ජේසු පිහිටයි ඔබතුමා ට
Doctor stevia kiyanne hoda sugar substitute ekakda? eke side effects nadda?
Stevia is a plant. You can use it. But you should not use it regularly because if you have already developed the insuline resistance, it can contribute to secrete insuline and it will be affected to insuline resistance.
Can we use bee honey on behalf of sugar?
no
Stevia rebaudiana ගැන අදහසක් දෙන්න,
You can use it but can also contribute to secrete insuline. If insuline resistance, it will be affected to enhance.
Ane doctor sweetness ganna koheda thiyenne.
Suger free coke sprite wage ewa hodaida
Mee pani walin angata seeni ekathu wenawada. Diyawediyawa thiyana ayata hondai da.
කිතුල් පැනි කොහොමද
ස්ටීව්යා වගේ ඒව ගැන කියන්න...
ෙඩාක්ටර් කිතුල් හකුරැ ෙහාදද එ් ගැන අපිට ද්වන්න කරැනාකරලා
තෙරුවන් සරණයි ඔබතුමාට ❤❤❤❤
දියවැඩියාව තියෙන කෙනෙක්ට කෘතීම පැණි රස ආදේශක ගත්තට කමක් නැද්ද ?
Rata idi godakma sugar thiyanawa.
Doctor boruth kiyanawane
ගහෙන් කඩාගත්තු හොද රට ඉදි වල තියෙන්නේ සොබාදහවික පැනි රස.....ඇගට හොදයි
එතකොට රටඉදි වල සීනි,එහෙමනැත්නම් ග්ලූකෝස් අඩංගුනැද්ද.හකුරුවලට වඩා හොඳද
❤❤❤❤❤❤❤❤❤
මටත් දැනගන්ඩ ඕනෙ ඕක☝
සාමාන්‍යයෙන් අනිත් පළතුරු මෙන්ම රට ඉදිවල තිබෙන්නේ Sucrose නම් disaccharide. මෙම molacule අපගේ පවතින එන්සයිම වලින් glucose හා fructose බවට පත් කරයි. මෙම ප්‍රමාණ පවතින මුළු සීනි ප්‍රමාණයෙන්50% 50% වශයෙන් තිබේ. මේ දියවැඩිය රෝගීන්ට නුසුදුසු දෙයකි.
what is fractose. 🤔
ඔබතුමා,ගෙනෙන,විඩියො,ඉතා,වටිනවා,
Doctor kitul hakuru kanna puluwan nida
Please doctor mata kiyanda lankawe ganda puluwan swtnar ekak pamacy ekakin
මෙ වගෙ දෑනූවත්කලාට ස්තුතියි ඩොක්ට
රට ඉදි වල කැලරි ප්‍රමානය වැඩි නැද්ද
ගොඩාක් ස්තුති ඩොක්ට ❤🙏🏾
Thankui..dakta..uita..jasui..pitai
ඉතාම.වටිනා.විඩියොිවක්.ඹබට.දිර්ඝ.යු.ලැබෙිවා
Can suggest some sweetners
Stevia sugar gana mkd kiyanne doctor...?
how about honey?
ruclips.net/video/98gCYmUqgEI/видео.html
Mama.hama dama obe.vedios.balanawa..bohoma vadagath.dewal apita kiya denawa
Foodcity wala thiyena Stviya powder pkts temparary huda nedda, diets plan time ake ganna
Danuwath Kalata Thank,Doctor
ඉන්දියාවේ Aspartame ඇයි පොඩි ළමයින්ට දෙන්න එපා කියන්නේ?
Doctor i hv pcos. What is the best for me. Im 26yrs
ඔබ thumata ස්තුති y.
ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා,මේ දැනුවත් කිරීම ගැන. දියවැඩියාව ඇති පුද්ගලයෙක් රට ඉඳි පාවිච්චි කළාට කමක් නැද්ද?.
Thank You Doctor ...🩷🩷🙏🙏🙏🙏
Thank you for your information
Budu SARANAI niro GI jiqithayak oba thumata prarthanaqa jaranawa
හරිමා වදෙගන් budusaranai OBt
itama wadagat vidiyo akk tahs
rata indi walata mahath wenawada?
This is very useful ❤❤❤
ඔබ තුමාට බුදු සරනයි .
කිතුල් පැණි හොදද
රට ඉඳි කෑවම මහත් වෙනවද?
Thank you docta mat bayen hitiye idi kanna
Thank you doctor 🙏👍❤️💚❤️💚❤️
Theruwan saranai 🙏
බුදුසරණයි ඩොලර් 🙏
Bohoma pin obathumata me danuwath kireemata
ස්තුති 🎉🎉🎉
ස්තුති ඩොක්ටර්..
Godaaak pin oba thumanta
Thanks docter larael
ඇත්තටම සීනී, පිටි අයින් කරන්න ඕන
4:06 budusaranai 4:36
රටඉදි repacement🎉
බුදුසරණයි
ගොඩක් ස්තුතියි ඩොක්ට
තල් හකුරු හොදයි ද ඩොක්ට ද
Thank you very much dr
Ekamade.nitarama.kiyanawa
Thank you so much docter
Thank you doctor ,budu saranai
තෙරැවන්..සරනයි
ගොඩක් පින් ඔබට
දුබුරැසිනි,හොදයිද
සුදු ඒවට වඩා නම් හොදයි
Thank you doctor ...🙏
Mouth noka Inna email venne ahana ahana de ahithakarai
Thank you
ස්තුතියි සර්
Godaaak ස්තුති rataedi කන්න කියපු නිසා
Good job
Can I use kithul hakuru that I perches from Cargill's it's says no suger added no artificial colouring added no preservatives added at the moment I am using my suger level is 147
THSNKS!!!🙏🙏🙏
ගොඩාක් ස්තුතියි ඩොක්ට දැනුවත් .කලාට
මම.දියවැඩියාවට ප්‍ර්තිකාර ගන්න කෙනෙන් මම ඉදි පවිච්චි කලාට කමක් නැද්ද දැනට පවිච්චි කරන්නේ ආටිපිසල් සුගර් තමයි
Budsaranai
මම ඉන්නෙ සවුදි රට ඉදිමයි මම.කන්නෙ
ස්තුති Doctor 🙏 math diawadiya රෝගියකු