Thank you so much doctor you are excellant every day I appear your videoe I got a lot of knowledgeble and share to every one because of I am a pharmacist thank you again doctor
Doctor mta seni 166 thiyenava. Fasting check karama .mama vitamin c tablet akak gannava puruddak vidihata 1000mg. Medfomin 500 mg bonava ude1 I ra 1i.vitamin c ganima ahitakaraida
ඩොක්ට ඔබතුමා දෙන උප දෙස් පැහැදිලි ලෙස ප්‍රකාස කරන නිසා බොහොම ස්තුතීයි ඔබට පින්🙏🙏🙏
ගොඩක් දුරට මේ සර්ගේ විඩියෝ මම බලනවා ගොඩක් හොදින් පැහැදිලි කිරිමක් කරන නිසා තේරුම් ගන්න පුළුවන් තෙරුවන් සරණයි ඔබ තුමාට.
දිනපතාම වගේ nutry Info බලනවා ...නිිරෝගිිමත් ජිිවිතයකට මහත්ෙස් වටිනවා
බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏
හොදට පැහැදිලි කරා.ගොඩක් පින් 🙏
අපි. ඔබ. තුමාගේ. වැඩසටහන්. හැම දාම. බලනවා.. 🙏🙏🙏🙏
❤ඔබතුමාට බොහොම ස්තුතියි මෙවෙනි වැඩසටහන් කරනවාට
බොහෝම ස්තුති ඉතාමත් වැදගත් දැනුවත් කිරීමක් හදවතින්ම ස්තුති බුදු සරණයි ඩොක්ටර්
අනේ පුතෙ ඔයා දෙන උපදෙස් මේ වයසක අපටනම් ඉතාමත්ම වටිනවාඔබට හරිම පිං
දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි Dr god bless
පලමුව නිදුක් නිරොගි සුවය ලැබේවා පුතෙ ඔබට .මේ වගෙ වටිනා ,වැදගත් වීඩියෝ මගින් ජනතාව දැනුවත් කරනවාට බොහෝ පිං සිදු වේවා .තෙරුවන් සරනයි සියලු දෙවියෝ රැක දේවා සුවපත් වේවා
Thanks doctor
⁰l0llll
M😊
Supr....😂🤓❤🖕
බොහෝ ස්තුතියි ඩොක්ටර් අපව දැනුවත් කලාට
ස්තූතියි ඩොක්ට හොඳ පැහැදිලි කිරීමක් . දියවැඩියාව තියෙන අයට දොඩම් හොඳ නැතිද කෙටි ආහාර වේලක් විදියට .
බෝහම ස්තූතියි ඩොක්ටර් දිර්ඝ ආයුෂ ඔබ තුමාට 🙏🇶🇦
Dr thawa ekak sugar samaga geseritick thiyanawa. Mama hithanawa oil and vinegar Hoda ne kiyala ekata uththarayak denna
මෙම දැනුවත් කිරීම රටෙිම රෝගින් ට උදවිවෙනවා.
ගොඩාක් පින් ඔබතුමාට තෙරුවන් සරණයි
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් .ස්තුතීයි !🌷🌷🌷
වටිනා තොරතුරු ටිකක්. ඔබතුමාට බොහෝම ස්තූතියි .🙏🙏🙏
යහපතක් දියුණුවක්ම වේවා.තෙරුවන් සරණයි.🙏🙏🙏
ඔබට ගොඩක් ස්තුතිය ,අපව දැනුවත් කිරීම වෙනුවෙන් .
j
බොහොම ස්තුතියි ඔබ තුමාට ❤😊🙏🏻
ගොඩක් ස්තුතියි ඩොක්ටර් ඔබ තුමා ඇතුළු පවුලේ සැමට තෙරුවන් සරනයි .
දියවැඩියාව ,වකුගඩු රෝගය යන දෙකම තියන කෙන්ට dibasole කියන පිටි කිරි එක දෙන්න හොදද.වෙන හොද කිරිපිටි වර්ගයක් කියන්න පුලුවන් ද අත්දැකීම් තියන කෙන්ක් හරි...doctor hari
හරිම වැදගත් හරිම පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි Dr..
බොහොම පින් වෙදමහත්තා දැනුවත්කලාට
ස්තුතියි ..පැහැදිලි ..කරදීම ..ගැන
දැනුවත්.කලාට බොහොම ස්තුතියි ඩොක්ටට
Godak watinwa upades thanks docter
ගොඩාක් ස්තුතියි දීර්ඝායුෂ ලැබේවා පරිස්සමෙන් 🙏♥️💐
ස්තූතියි වෛද්‍යතුමනි 🙏
ස්තූතියි ඔබතුමාට
බොහොම ස්තූතියි ඔබට
දියවැඩියාව තියන වා නං මේ ජාතී ගෙදර තියං - කාපං - බීපං ...! 🙏
1. Nuts (කජු රටකජු ආමන්ඩස් යනාදිය )
2. විනාකිරි.
3. කව්පි කඩල මුං ඇට යනාදිය.
4. මාළු, හම නැති කුකුල් මස්, බිත්තර
5. හරිත වර්ණ එලවළු + පළා වර්ග.
6.නමිනං, වෙරළු, අලිපේර වැනි පැණි රස අඩු පළතුරු.
සාදූ ! සාදූ !! සාදූ !!!
ස්තුතියි සාරාංශයටත් පැහැදිල කළ වෛද්‍යතුමාටත්.
Of @@dayanandabalasuriya4188
ඔබේ videos,..නිතරම බලන මමත්,..ඔබටත් සුවැති දිවියක් වේවා,....🎉,.
Oba tumata niduk nirogi wasanawantha anagayak pratana karana atara bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤
Tank you much budusaranai 😊
බොහොම ස්තුති doctor 🙏🌹
ගොඩක් ස්තූති . තෙරුවන් සරණයි 😊
ඔබ තුමාට බොහෝ පිං මේ උපදෙස් වලට
Hoda pahadili kirimak
Thank you doctor
Good morning doctor
Thankyou somuch
God bless you budusaranai Teruwansaranai
බොහොම ස්තුතියි ඔබතුමාට 🌹
Very good lesson. Thankyoudoctor God bless you
දැනුවත් කලාට බොහොම ස්තුතියි.
ඔබට ත්‍රිවිධ රත්නත්රරෙ පිහිටයි!!
බොහොම ස්තුතියි පුතේ ඔයාට
ගොඩක් ස්තුතියි 🙏🙏🙏 ඔබට
ඔබ තුමාට බොහොමත්ම ස්තුති ❤️❤️❤️
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤⚘⚘⚘
වයස අවුරුදු 50 පමණ වන විට ෆෝලික් ඇසිඩ් ෆාමසියෙන් අරන් බිව්වට කමක් නැද්ද
Thanks 🙏 rata inna apita kanna puluwan fruits monada dr
බොහොම ස්තුතියී ඔබතුමාට❤
හොද පැහැදිලි කිරිමක් ස්තුති ඩොක්ටර්❤🇮🇹🇱🇰
ගොඩාක් පිං බුදුන් සරණයි 🙏🙏🙏
ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි නිදුක් වේවා නිරොගි වේවා සුව පත් වෙවා 🙏🏽🙏🙏🏽🙏🙏🏽🌹🌼❣️❣️🌹🌹🌼❣️❣️❣️❣️❣️❣️🌹
කව්පි,කඩල,මුන් ඇට වල මලු වල ගනන් කොහොමද කන්නෙ
Thank you very much for your information
Doctor ඔබ deviyki අපිට mewa කියලා denwat.🙏🙏🙏🙏
Kawpi. Kadala. Mon. Weni. Ahara. Cabo. Adangu. Nisa. Diyavedigawata. Sudusuda
Thanks a lot God Bless Sir
Thank you so much doctor you are excellant every day I appear your videoe I got a lot of knowledgeble and share to every one because of I am a pharmacist thank you again doctor
Thanks doctor
Godak watina dewal walin apiwa danuwath karana oba thumata deergau wewa niduk neerooge wewa theruwansaranai 🙏
ස්තුතියි ඩොක්ට තෙරුවන් සරණයි 🙏
Boho denaa kiyanava yam yam aahaara walin rudhiraye seeni mattama paalanaya karanna puluvan kiyala.
Ese vanne seeni hevath glucose glycogen bavata haravaa thaenpath kreemenda ? Wakugadu valin peraa haereemenda ? Dahanaya kireemenda ?
Gĺubose vinaasha kireemenda? Pataka valata avshosanaya kireemenda ?
Diyavadiya rogiyekauta beli aharayata.ganima sudusuida doctor
කොලොස්ටරෝල් වලටත් කන්න හොඳ කෑම වට්ටෝරුවක් දෙන්න.
බෙහෙවින්ම ස්තුතියි ඔබට හේතුව මමත් දියවැඩියාව තියන නිසා 🎉🎉🎉🎉
Watina danuma sambarayak dunnata obata pin
🎉Godak hodai sathutui godak pin oba thumata
බොහොම ස්තූතියි ඩොක්ට..❤ දොඩම් හොඳයි නේද ඩොක්ට..
අපව.දැනුවත්.කරාට.ස්තුතියි
ඔබ තුමාට තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ,ඩොක්ට!!!
ගොඩක් වටිනා වීඩියෝ එකක් ඩොක්ටර් ඔබතුමාට ගොඩක් පින්❤ ඕමාන් අහස යට මෙහේ ඉන්නවා අවුරුදු 9 ලමයෙක් එයාට සීනි
Budusarani I
🎉😢😮😮😅😊😂🎉😮😅😊😊😊😊😊😊😊😊😊😊😊😂🎉😢😮😊😊😊😊😅😮😊😊😊😊😢😅😊😊😊😊😊😊😊😊
සඑගල😂❤
Gastritis walata vinakiri ganna bane
Kanda puluvan dayak kiyyanda
ඔබතුමා ට පීං
Godak ithuthi wisthara karat.
You are very good with what you do..thank you for all you do to educate people..may God bless you with abundance and good health always
😂🎉
@@pushpachandrani3677 qqqqqqqqqqqqqqqqqq byverygood
ස්තුතියි ඔබතුමාට ඩොක්ට
බොහොම ස්තූතියි සර් 🙏🙏🙏🙏🙏
Upades pahadiliyi obathumage good 🎉
Thank you Doctor 👂👍
A kiyanne achcharu kana ekath hudaida kiyannako danna kenek innawansm
ස්තුතියි වෙදදුරුනි
ස්තුතියි ...ඩොක්ට ..තෙරුවන් සරනයි
ගැස්ට්රයිටීස්තියෙන නිසා විනාකිරි කමක් නැද්ද
වකුගඩු රෝගී කෙනෙකුට ප්‍රොටීන් බහුල ආහාර සුදුසු ද?
මා හටත් දියවැඩියාව ට අමතරව වකුගඩු රෝගය තිබේ .මේ දෙකටම ගැලපෙන ආහාර මොනවා ද
ඔබට බෙහෙවින්ම ස්තූතියි බුදුසරණයි
Thank you for your videos. Could you please explain in your future videos, what food is good for Kidney patients. Thank you.
ගොඩක් pin ඔබ thumata
Kowpi kadala danya nowe ewa 'mansa boga'
Doctor mta seni 166 thiyenava. Fasting check karama .mama vitamin c tablet akak gannava puruddak vidihata 1000mg. Medfomin 500 mg bonava ude1 I ra 1i.vitamin c ganima ahitakaraida
ස්තුතියි Dr .විනාකිරි ගැස්ට්‍රයිස් අමාශයේ තුවාල නිසා ගන්න බැහැ නේද ඩොක්ට ❤❤
එය මඟ හැර, කෝමාරිකා වැනි ආහාර වෙත යොමු වන්න.
Mata vinakiri kanna ba Kate thuwala wenawa
Pin ඔබ thumanta දීර්ඝායුස ලැබේවා
Thanks old Go dbless sir
@@erindslive818nñý
බොහෝම ස්තුති
Proten wakugadu walata hodda
බෙලි, ලවුලු කොහොමද ඩොක්ටර්? 🙏🙏
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්
ස්තුතියි ඩොක්ටර්