Hypothyroidism gena video ekak karanna. Mata me jara lede thiyanawa.mekedi Metabolism adu nisa lesiyen kettu wenne nehe. Mama 16/8 fasting kalath kettu wenne nehe. Mama Hormon 150mq gannawa.😢
Many of our people tend to think, "piti Kiri" gives energy. I feel very less people go for Fresh milk. Please do discuss the disadvantages of powdered milk powder
ඕක තමයි අපේ කියමනක් තියනවා ඕනාවට වඩා ඕනි ම දෙයක් ඕනිම නෑ කියල, අනික අපේ පැරණිම ආහාර චර්යා රටා දිහා බැලුවා ම ඒවා නිසි ආකාරව නිවරදීවම පරිපූර්ණව අපි අධ්‍යනය කරල නොවේ ඒවා දැන් යොදාගන්නෙත් කියල පේනවා, කැද එකක් පිලියෙල කිරීමේදි පවා ගොඩක් දේවල් තියෙනවා කරන වැරදී, උදාහරණයකට පොල් කිරි එකතු කරන්නේ නෑ උකු කිරි, දිය කිරි යන්තම් තමයි එකතු කරගන්නත් ඕනි, අනික කොළ යුෂ අන්තිමට තමයි කිරි එකට එකතූ කරන්නත් ඕනේ, ( එහෙමයි කියල අමුවෙන්ම රත්නොවෙන ගානට එකතු කරගන්නෙත් නෑ, ) අනිවාර්යෙන් රත්වෙන්න ම ඕනි, මේ ඉතාමත් ම සුලු දෙයක් විතරයි, අපේ අය කැද රසවෙන්න කියල ඔය කරපිංචා, හාතවාරිය, වගේ කැද වලට ගොඩක්ම උකු කිරි වැඩිපුර දාල හදන්න යනවා, කවදාවත්ම ඒ වර්ග ඒවිදිහට මොනතරම් තනිකරම හැදුවත් කිසිම සුවඳක් රසයක් ලැබෙන්නේ නෑ, ඕනෑම කොළ කැඳ එකකට මොනරකුඩුම්බිය ගහක් දෙකක් කොහොම හරි හොයල දාලා බලන්න, කැඳ වර්ග උකුවට බොන්න ඕනි ගොඩක්ම කය වෙහෙසල වැඩ කරන අය විතරයි, අනිත් අය, කැඳ එකින් පසුව යලි බර ආහාරයක් භුක්ති විඳින අයනම්, බත් ඇට මේස හැන්දකට වඩා මුලු කැඳ ජෝග්ගුවකටම වැටෙන්න දාන්න හොදනෑ, අනික ඒ හාල් බැදි හාල් කරල ගන්නම ඕනෙ.
ඔබ ඉතාමත් පැහැදිලි ලෙස හැම දෙයක්ම කියා දෙනවා doctor. 🙏
තවත් හොඳ වටිනා ඉදිරිපත් කිරීමක්,.....ඔබටත් සුවැති දිවියක්ම වේවා,...🎉
❤
ස්තූතියි වෛද්‍යතුමනී ඔබතුමන්ට දීර්ඝායුෂ වේවා !!!
අපව දැනුවත් කළාට ගොඩාක් ස්තුතියි වෛද්‍යතුමෙනි
🙏❤
ස්තුතිවන්ත වෙනව ඔබට බොහොම ...වෛද්‍ය thumani jesu පිහිටයි
❤️❤️❤️❤️❤️👌👌👌👌👌🙏🙏🙏🙏 ,බොහොම ස්තුති ඔබ තුමාට දීර්ඝයු ලැබේවා
ඔබ තුමා ඉක්මනින් කියාගෙන යනවා කාලය නාස්ති නොකර, බොහොම ස්තුතියි.
ගොඩක් පැහැදිලිව කියාදෙනවා. ස්තුතියි
වැදගත් අදහස් දක්වමින් දැනූවත් කරිමට ස්තූතියි
ඔබ තුමාට බොහෝම ස්තුතියි ❤
ඹබ.තුමාගේ.විඩියොස්.මම.සියල්ලම.බලනවා..බුදුසරනයි.තවත්.විඩියොස්..කරන්න.ශක්තිය.දේ‍්‍යය.වාසනාව.ලැබෙිවා
බොහොම ස්තුතියි ඔබ තුමාට බුදුසරණයි
🌹🌹🌹🌹❤️
ඕව් doctor ඕනෑම දෙයක් ඕනෑවට වැඩිය පාවිච්චිය හොද නැහැ නේ ඉතින් doctor ,ගෙ කතාව සත්‍යයකි
ඉතින් අපව දැනුවත් කරනවාට ගොඩක් ස්තුතියි
තෙරැවන්සරණයි
🙏🙏🙏🙏🙏
ඔයා ත් සුවපත් වේවා ...පුතා ...🙏
ඔබතුමා ට සුබ දස වෙිව තෙරුවන් සරනයි
🎉 Doctor, ude paandara mada unusum jalayata apple spider vinaakiri ekathu kara beema sudusuda ? Akmaawe thel diyakara hereematath, wakugaduwala gal iwath kara geneematath meya sudusuda ?❤
දැනූවත් කලාට ඹඛතූමාට ඛොහොම ස්තූතියි ඹඛතූමාgodbless
ඔබ තුමාට බොහෝම ස්තූතියි ❤
මට.උනුවතුර.පානය.කරන්න.බැහැ .බටට.හරිම.උෘස්නහි.ගැස්ට්‍රයිටිස් හැදෙනවා.ස්තුතියි ඔබට.බුදු සරනයි
මද රස්නිය උණු චතුර හොඳයි .පුරුදු වුනාම ගෑස්ටික් ඉබෙිම නැති වෙනවා.👍
තෙරුවන් සරනයි ඔබ තුමාට
ගොඩක් ස්තුතියි ඩොක්ටර්, තෙරුවන් සරණයි.
අප දැනුවත් කලාටඔබතුමාටගොඩාක්ස්තුතියි
ඔබ තුමාට බුදු සරනයි ❤
Hi doctor ThankQ for the information. Does coffee increase blood pressure.
Fatty liver rogaya athi kenekuta ganna puluwan udasana ahara welak pilibadawa ilaga video eken kiyala dena lesa mama illimak karami🙏🙏🥺🥺👍
බොහෝම පින් දැනුවත් කිරීමට වෛද්‍ය තුමනි
ස්තුති docter . .
ස්තුතියි ඩොක්ටර් ❤🙏
ඔබතුමා ගොඩක් ස්තුතියි ස්තුතියි ❤❤
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
ස්තූතියි ඩොක්ටර්ඔබතූමාට❤❤
ඔබතූමාට ස්තූතියි අපව දැණූවත් කලාට ආයූ බොහෝ වේවා 🙏🙏🙏
ජේසු පිහිටයි පුතා ❤️
Obatat suwathi diwiyakma wewa doctor suluwen Danna karunu Ada obatumagen hariyata danagatta thank you doctor❤
බොහොමත් පින් ඩොක්ටර්
Very much thank you doctor for the information. May God bless you take care and be save 💖
බොහොම ස්තුතියි.
Thank you so much❤️ doctor Bless you ❤❤❤❤❤❤❤❤❤❤
ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම
tanks doctor oyaga katawa godak watenawa
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
ස්තූතියි වෛද්‍ය තුමනි
Thanks docter danneth deyak kiyala denne hemadama❤😊
Hot water walata normal water mix karana eke mokadda adahasa???😮
Thank you.danuwath kalta doctor 🌹🌹🌹🌹🌹
Thank you for your good information DR.
ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට
Karpincha kada oluwa amaruwa wadi. Polpala hathawarya. Gotukola panaya. Nelli kola. Midi kola. Minchi kola. Pipinchaya.
Plese explain the ozempic medicine for diabetes thanks for your help kalyani from Australia
Sir oba thuma karana hema video ekakma balanawa harima wedagth thanks sir
තෙරුවන් සරණයි ඩොක්ටර්
සුවැති දිවියක්ම වේවා,...
As I'm in abroad, I'm using "Kola Kada" packets, is it ok or better not. Please Doctor can u give me a reply. Thanks
ඔබ තුමාට සුවැති දිවියක් පතමි
❤❤❤❤❤❤❤❤❤❤ Doctor. බයවෙන්ඩ එපා ❤❤❤❤❤❤. 2024. ඔබ වගෙ ඇත්ත කියන අයට යහපත් කාලයක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
රත්තරන් අදහස් 👌
Thairoksin. Bonakota. Wathura. Wadiya. Bonna. Hodada. Docter. Thanks
ඹබතුමා.ෙග්...වැඩසටහන්නිතරමමබලනවා..මමඉන්.ෙන....ඔමාන්......ඹබට....බුදුසරණයි
වටිනා අදහස් කිහිපයක්. Thank you Doctor
Bohoma stuti doctor 💐💐💐
මේරි. ඇතා මගෙ කොන්ඩේ ගැලවී. යනව බෙහෙත්. ගත්ත තවම ගැලවි. වැටෙනව!ඔබතුමාගේ උපකාරයක්. ඉල්ලමි
Kawot leda nokawot mandaposanaya
Thank you for explin🙏
Hypothyroidism gena video ekak karanna.
Mata me jara lede thiyanawa.mekedi
Metabolism adu nisa lesiyen kettu wenne nehe.
Mama 16/8 fasting kalath kettu wenne nehe.
Mama Hormon 150mq gannawa.😢
Hema aharayak gena hodata therum Kara dena obathumata thunuruwengema saranai
බොහොම ස්තුති doctor
Dr කුරුඳු . කරාබු නැටි . Puder i mg vithara . Use karana 1ka හොඳයිද
Oya vidiyata giyoth kanna bonna pita sakwalin genna wei
බොහොම ස්තුතියි !ඔබ තුමාට .බුදු සරණයි !🙏
. sir. මම.. මල. බද්දය.. තියන. ලෙඩෙක්. බලනවා.. සුදුලුනු.. කොහොමද. දෙන්න. සුදුසු????? 💕💕💕💕💕💕💕
මගේ යාලුවෙක්ට තදින් ගැස්ට්‍රයිටිස් තියෙනවා එයාට
ටොයිලට් යනකොට සෙම යනවලු එයත් ගැස්ට්‍රයිටිස්වල රෝග ලක්ශනයක්ද
Thank you ❤️
Thank you ! How about adding lime into water ?
Thank youu sir ❤❤
Dokta maga kakula. Viluba. Laga edemanawa. Mama enna saudiya. Bahath gaththa. Ahath adu naha. Mama. Kigni. Kak kala mouth nah kiwa
Unu wathura ganimmen gastritis valata balapamak vvenavada
Pls do a video of benifits of intaking Cumin seeds or Cumin water.... this most populer habit between indian ppl...... thank you
බුදු සරණයි ඔයාට
Dr paraffin oill eka gena kiyannako
කරබිංචා බයනැතිව බොන්න දෙහිඇඹුල් එක්කර .සුදුරැ චුටිිටක් ඉගුරැ චුටිිටක් නෙල්ලි ගෙඩියක් ලුුනුටිකක් තවතවත් ගුනවෙිි බයනැතිව බොන්න ෆාමසි වහන්න වෙනව හොදටම අත්දැකල කියන්නෙ.මාත්‍රාවක් ඔිිනමනමිි කොල40ක් ගන්න සතියකට දින 4ක් බොන්න .වසනෙවෙනෙ.ඔයවගෙ බටහිරබෙහෙත්වල තියෙන අගුන එයාල කියන්නෙත්නැ ඔයාල හොයන්නෙත්නැ .
Karapincha kadada thambalada bonna ona
Doctar karapicha kola gunadaykida
උදෑසන උනුවතුර පානයෙන් විනාඩි 45කට පමන පසු සීනි රහිත තෙ එකක් සමග රටකජු ස්වල්පයක් ගත්තට කමක් නැද්ද
Chia seeds kiyanne kasa kasaa etada?
Udesana bona unu wathurata Delhi ekathu karata kamak nedda
Thank you docter❤
Doctor obawa sambanda karagnna puluwn app eka mokakda? Kohomada eka active kargnne.
Doctor uric acid gena video ekk karannako.wedi unama wena dewal.joint ridenawa ekata piliyamak.
Chysit කියන්නේ kasaksa ඇට dd
කෑම kala.thebonna.
Hoda.නැද්ද .doctor
Tharuwan saranai good advice thank you so much 👍❤️
ඔයාලගෙ මේ වීඩියෝ බලන කොට සසර කලකිරෙනවා.කන්නත් බෑ බොන්නෙත් බෑ
වීඩියෝ නොබලා පැරැන්නෝ කාපු බීපු විදිහට කාල බීලා මැරෙනවා.😅
😮😅😅 2:13
😊
Alwalu sup. Palathuru bima
God bless you doctor
Many of our people tend to think, "piti Kiri" gives energy. I feel very less people go for Fresh milk. Please do discuss the disadvantages of powdered milk powder
Yes it's true .Please explain about it.
😊😊😊
😢🎉❤😢
❤
❤😘
Correct
බොහොම පින්...බොහොම ස්තුති ඩොක්ටර් ..🙏❤️
Thank you very much
ස්තූතියි
ඔබතුමාට ගොඩක් පින්
Thairosi n bona ayata mokada karan e bonda hoda na ne
👍👍👍👍👍👍 cypeus mama unu wat
Thura bonine.💗💗💗💗💗💗💗💗💗💗💗💗
Jaya wewa. Suba pethum obata