දෙහි දාලා වතුර බිව්වොත්? | Detox water By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 503

  • @indranisilva6283
    @indranisilva6283 Год назад +48

    සල්ලි ගෙවල වත් ලබා ගන්න බැරි දැනුම ක් ඔබ තුමා පැහැදිලි වම අපට තේරුම් කරලා දෙනවා ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණයි ...

  • @chathudlk6389
    @chathudlk6389 Год назад +10

    මට තිබුන ලොකු ප්‍රශ්නයක් මෙ දෙහි දොඩම් සහ ලෙමන් අතරෙ වෙනස. බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @sajahansadique6085
    @sajahansadique6085 Год назад +28

    ඔබතුමාගේ මෙම උත්සාහය ඉමහත් සේවාවකි.අගය කරමි.
    I wish you all the best.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад +130

    පුතාට බුදුසරණ යි ඔබේ උගත් ඥානය ප්‍රයෝජනවත් දේකට යෙදවීමේ පිනඔබට ලැබෙනවාමයි. ඔබට ස්තුතියි ❤❤❤❤❤❤

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 9 месяцев назад +1

    ඔබතුමන්ට බොහොමත් ස්තුතිය වටිනා වැදගත් උපදෙස් ලබාදුන්නාට නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏❤️

  • @deepakulatunga9196
    @deepakulatunga9196 2 года назад +22

    ගොඩක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට ... ...තව මට දැනගන්න ඕන කෑමට පස්සෙ දෙහි එකක් බිව්වමයි දොඩම් හෝ ලෙමන් ජුස් එකක් බිව්වමයි ඇතිවෙන තත්ත්වය .

  • @sinhalatube9006
    @sinhalatube9006 Год назад +7

    ඉතාම වටින උපදෙස්. ඔබතුමාගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Год назад +10

    අදත් ලැබුණේ හිතාගන්නවත් bari දැනුමක් ..ගොඩක් pin ඔබ thumanta දීර්ඝායුස ලැබේවා ...

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 2 месяца назад +2

    ඔබතුමාගෙ දෙමාපියන්ටත්පින්සිදුවෙනවා මෙවැනි ඩොක්ටර් කෙනෙක් බිහිකරාට ස්තූතියි,

  • @Viewsonviews360
    @Viewsonviews360 2 года назад +21

    හරි පැහැදිලිව නිවැරැදි ලෙස පැහැදිලි කරනවා ...🙏🙏🙏🙏
    ඉතා වැදගත් page ekak ..
    ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 года назад +36

    ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි ...හොද පැහැදිලි කිරීමක් ....මමත් නිතරම දෙහි යූස් කරනවා ...ඇගට හරිම සැහැල්ලුවක් දැනෙනවා ...තෙරුවන් සරණයි සියළුම දෙනාට ...

  • @sat901
    @sat901 2 года назад +36

    ගොඩක් ස්තුතියි ඔබතූමා කියලා දෙන හැම දෙයක්ම පැහැදිලි ව තෙරූම් ගෑනිමටත් ආසාවෙන් විඩීයෝ එක ඉවර වෙනකම් ම බලන්න පුළුවන් ❣️❣️🙏

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 2 месяца назад

    ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමක් ගොඩක් පින් ගොඩක් ස්තුතියි, ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @ahmedram7542
    @ahmedram7542 Год назад +4

    ගොඩාක් වටිනාවා මෙ දැනුවත් කිරිම
    ගොඩාක් පිං ඔබතුමාට

  • @grohana6484
    @grohana6484 Год назад +12

    .Your explanation is very clear.Thank you for the information . Please clarify the following .
    Green fruit......Lime...Acidic
    Yellw fruit........Lemon...Alcaline
    Orange.....Acidic.

  • @bianlofa9151
    @bianlofa9151 2 года назад +4

    ගොඩක් ස්තූතියි ඩොක්ටර් දැනුවත් කීරිම පිලිබඳව .තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 года назад +39

    ආයුබෝවේවා පුතෙ .මම පුතාගෙ වීඩියෝ බොහොම ආසවෙන් බලන්නෙ .හරිම හරවත් ගොඩක් වැදගත් .බොහෝ පිං සිදු වේවා ඔබ තුමාට .තෙරුවන් සරනයි සුවපත් වේවා 👍💖

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Год назад +1

    ගොඩාක් පින් ❤❤තෙරුවන්ගේ සරන යි ඩොක්ටර්‍ර්

  • @musiclife939
    @musiclife939 2 года назад +6

    ගොඩාක් ස්තූතියි ඔබතුමා ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 👌🥰💜️🙏❤

  • @ritaja5920
    @ritaja5920 Год назад

    ඉස්තුතියි ඩොක්ටර් දැනුවත් කරාට හොද වැඩ සටහනක්🙏🙏💐

  • @chamarikumari9893
    @chamarikumari9893 2 года назад +10

    බොහොමත්ම ස්තුතියි ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්

  • @dharmasena6492
    @dharmasena6492 2 года назад +3

    බොහොම ස්තුතියි ඔබතුමාට වටිනා දැනුමක් ලබා ගත්තා 👍❤️🌺

  • @dumindaduminda1418
    @dumindaduminda1418 День назад

    thank you so much doctor
    great video🥰
    much blessings
    💌

  • @AjanthaPathirana-mc6no
    @AjanthaPathirana-mc6no 8 месяцев назад +1

    Thankyou Doctor.
    ඔබතුමා කරන මේ සමාජ මෙහෙවර හේතුවෙන් නිදුක් නීරෝගී සුවය ජීවිතකාලය පුරාවටම ලැබේවා.බොහෝ පින් සිදු වේවා....

  • @srimamangalika9684
    @srimamangalika9684 2 года назад +7

    බොහෝම ස්තුතියි දැනුවත් කිරීම ගැන

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 Год назад

    ඔබගේ පැහැදලිකිරීම ඉතාහොදයි.

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 года назад +7

    ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනව ගොඩාක් පින් හැමදෙයින්ම අපිව දැනුවත් කරනවට🙏🙏

  • @OmanOman-kg8kn
    @OmanOman-kg8kn Год назад +2

    ටොක්ට,ගොඩක්,නිහමනි,කෙනෙක්,එයා,කරන,වැඩ,සටහන්,ඹක්කොම,වැදගත්,ටොක්ටට,ත්,ටොක්ටගෙ,පැමිණි,එකේ
    ,අයටත්,දිර්ග,ආයූස,ලැබෙවා

  • @ארוניארוני
    @ארוניארוני 2 года назад +8

    ගොඩාක් ස්තුතියි doctor මම නිතරම detox වතුර පවිච්ච්‍ කරනවා මම dead කරනවා දැනුවත් කරනවා පැහැදිලිවම මට thyroid තියනවා blood pressure තියනවා නිරොගි මත්ව ඉන්න ඔබතුමා අපිව දැනුවත් කරනවා හැමදම ගොඩාක් ස්තුතියි 🙏🙏🇱🇰🤝❤️

    • @priyankasamarajeewa5503
      @priyankasamarajeewa5503 2 года назад

      P

    • @gamebrosl2569
      @gamebrosl2569 Год назад

      Detox water kiyanne kumakda

    • @Disna0608
      @Disna0608 Год назад

      @@gamebrosl2569 මේ වීඩියෝ එකේ කියන්නෙ ඒක ගැන තමයි

  • @sachirathnayake5815
    @sachirathnayake5815 Год назад +1

    මෙච්චර කල් හිතුවේ අනිත්පැත්තට..ස්තූතියි ඔබට ❤️❤️❤️

  • @lankalankalankagamage9868
    @lankalankalankagamage9868 10 месяцев назад

    බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි ගොඩක් වැදගත් වීඩියෝවක්

  • @thimilrathnayake6408
    @thimilrathnayake6408 2 года назад +4

    Sir godaaak වැදගත් දේවල් oba තුමා ගේන්නේ බුදු සරනයි ඔබට

  • @benadictitus5720
    @benadictitus5720 2 года назад +2

    ජීවිතයට අදාල උපදෙස් ස්තුතියි වෛද්‍යතුමනි

  • @malikakumudu6903
    @malikakumudu6903 Год назад

    ගොඩක් ඉස්තුති තෙරුවන් සරණයි ❤❤දීර්ගායු ෂ ලැබේවා

  • @vjvvhavec9089
    @vjvvhavec9089 2 года назад +5

    දිර්ඝ.අායුවෙිවා..වෙෙද්‍ය..තුමනි..🙏💓

  • @renukasamarakoon5720
    @renukasamarakoon5720 5 месяцев назад

    වටිනා උපදෙස්. තෙරුවණ් සරණයි ඔබතුමාට .

  • @donatoussaint6710
    @donatoussaint6710 Год назад +1

    As usual very valuable information
    Thank you very much ❤😇🙏

  • @Mar-mf8oo
    @Mar-mf8oo Год назад +1

    Ada kalita vathina kitana video akak bohoma stuthi doctor tharuwan saranai oba thumata 🙏🙏

  • @manoriwaidyaratne990
    @manoriwaidyaratne990 2 года назад +26

    කණෙ balance එක ගැන video එකක් කරන්න doctor

    • @amazing6357
      @amazing6357 2 года назад +1

      ඒක පෝෂණයට අදාලද?

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 года назад +5

    වටිනා වීඩියෝවක් අදත් ගොඩක් ස්තුතියි ඩොක්ට❤

  • @prasannaranasingha
    @prasannaranasingha Год назад +2

    ඔයානම් දෙයියෙක් doc

  • @malachandani-qz5go
    @malachandani-qz5go Год назад +1

    Thank You So much ! ... For your Explanation ! ... May The LORD BUDDHA BLESS ! .. you ..

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 Год назад +2

    බොහොම ස්තුතියි 🙏 ලොකු දැනුමක් ලැබුණා

  • @janatj3030
    @janatj3030 2 года назад +5

    දැනූවත් කලාට ඹඛට ස්තූතියි Dr

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 года назад +39

    මෙච්චරකල් මං හිතන් හිටියෙ ලෙමන් දෙහි වලට වඩා හොඳයි කියලා ඇසිඩ් ගතිය නෑ කියලා බලනකොට කොලපාට දෙහි උදේ හිස්බඩ බීම හොඳයි

  • @mtg6355
    @mtg6355 2 года назад +3

    බෙහෙවින්ම sthuthi වෛද්‍ය තුමාට god bless you 🙏♥️♥️

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 2 года назад +16

    nescafe, milo , nestea 3 in one( with milk) ගැන වීඩියෝ එකක් දාන්න

  • @cnnimalka2967
    @cnnimalka2967 Год назад

    හරිසතුටෙන්බලන.වැඩසටහකක්ජේසුපිහිටයි❤❤❤❤❤❤❤❤❤

  • @MuniwageDhammikapriyadarshini
    @MuniwageDhammikapriyadarshini Год назад +1

    Doctor dehi saha dodam gana kiyala dunna de nam ithama vatinawa. Budu saranai.

  • @arushikamaduwanthi9239
    @arushikamaduwanthi9239 21 день назад

    Vatina video ekak❤.thank you so much0❤

  • @mohmedmohmmed9819
    @mohmedmohmmed9819 2 года назад +9

    ගොඩාක් පින් doctor ඔබතුමාගේ මේ videos ඉතා පැහැදිලිය එතුමාට දීර්ඝායුෂ ලැබේවා දෙවියන්වහන්සේගේ පිහිටාරක්ෂාව ලැබේ

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 2 года назад

    ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක ඉදිරිපත් කළාට

  • @ganjaliabeygunawardena7209
    @ganjaliabeygunawardena7209 9 месяцев назад

    very interesting, thank you so much 🙏🙏🙏

  • @LalitSamarakoon
    @LalitSamarakoon 5 месяцев назад

    Can u plz Doctor explain about apple cider?? Is it good for drinking ?? How, what time, how much, With what and other benefits or side effects.

  • @dilmikachalani7722
    @dilmikachalani7722 3 месяца назад

    ඇත්තටම මෙච්චර කල් මන් හිතන් හිටියෙ දෙහි වතුරට දැම්මම acidic solution එකක් හැදෙනවා කියලා.ඒත් ඇත්තටම දැන් තමයි හරි කරුනු දැනගත්තෙ ❤

  • @nilanthinawarathna5044
    @nilanthinawarathna5044 2 года назад +1

    Great thank you my dear dr. I wishe you all the best god blessing all

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Год назад

    Midi gotukola mipani komadubima. Aligatapera bima hathawariya. Polpala. Nellikola polkiri. Karapincha

  • @Kappa_da_g
    @Kappa_da_g Год назад

    ගොඩක් වැදගත් ඩොක්ටර් 🙏🙏🙏

  • @indikasandmali1498
    @indikasandmali1498 2 года назад +1

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 года назад +21

    දීර්ඝ ආයු වේවා වෛද්‍ය තුමා 🙏

  • @gayandi07
    @gayandi07 Год назад +2

    Ginger shot eka bonna oyaala.lassana wenawa.pimple adu wenawa.thawa godak benefits thiyenawa .athdekimen kiyanne.😊😊

  • @cilyrd5770
    @cilyrd5770 Год назад

    ඔබතුමාට ෙබා් ෙහා්ම පිං ෙතරුවන් සරණයි

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 Год назад +1

    Ithawatina veeediyowak ewani veediyo hamadema th danna Thankyou somach. 🙏

  • @kantyk3888
    @kantyk3888 2 года назад +1

    ඉතා.වැදගත්.ගොඩක්.පින්..🙏🏽..

  • @gawriy9289
    @gawriy9289 7 месяцев назад

    ❤❤❤❤ඝ්තුති ඩොක්ට

  • @priyasudu2148
    @priyasudu2148 2 года назад +3

    ඔබතුමාට ස්තුතියි .

  • @yvonnefernando9506
    @yvonnefernando9506 Год назад +3

    Thank you doctor your important advice May God bless you .

  • @skillstosuccessacademy6577
    @skillstosuccessacademy6577 Год назад +4

    එසේනම් දෙහි ගෙඩිවල සිට්‍රික් ඇසිඩ් නැද්ද ?

  • @slasankautube
    @slasankautube Год назад +1

    අම්මට හුඩු අර presentation UI එක හැදුවෙ කවුද , ඒකනම් පට්ට design eka

  • @dayabalasooriya5128
    @dayabalasooriya5128 Год назад

    Hoda vedio ekakharima wadagath nodanna karunu godaak danagaththa doctor.sthuthi

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 года назад +8

    Thank you for ur kind advices may God guide u and bless u Doctor

    • @funyworld8248
      @funyworld8248 2 года назад +1

      Doctor Kenek neweii Yako pissuda ubalata 🤣🤣🤣

    • @mathematicallife5388
      @mathematicallife5388 2 года назад

      @@funyworld8248 yeah 😂😂😂😂😂

  • @chathuminimesha6650
    @chathuminimesha6650 2 года назад +3

    බොහෝම ස්තූතියි 🙏

  • @isharakaushalya4754
    @isharakaushalya4754 2 года назад +13

    Thank you. if you can please discuss about Marmaite.

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 2 года назад +7

    Thank you Doc. Much appreciated.

  • @asikalakmali7790
    @asikalakmali7790 Год назад +2

    ගොඩක් ස්තුති ඩොක්ටර්

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 года назад +4

    Thank you so much 🙏🙏🙏🙏🙏

  • @indikadilhani4931
    @indikadilhani4931 Год назад

    Good explanation
    Thanks very much

  • @nilminiperera1120
    @nilminiperera1120 4 месяца назад

    Budusaranai 🌼🌻🌸👍👍👍🙏🙏🙏

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 Год назад +1

    👍👍👍👍👍✔✔✔✔ verry good speech thanks to you 🙏🙏🙏🙏

  • @chandithrimavithana2834
    @chandithrimavithana2834 2 года назад +3

    Thanks doctor Theruwan saranai 🙏🙏

  • @SalaniMDissanayake
    @SalaniMDissanayake Год назад +37

    අත්දැකීමෙන් කියන්නෙ මම සාමාන්‍ය ඇගක් තිබුණ කෙල්ලෙක්.මම දෙහි බිංදු ටිකක් දාලා වතුර බීව දවස් කීපයක් .මාව ඉක්මනින් කෙට්ටුවුණා😢.මං කෙට්ටුවෙන්න නෙවෙයි බීවෙ.දැන් මං මාර අව්ලෙන් ඉන්නෙ එහෙම බීපු එක ගැන.කොච්චර කෑවත් දැන් හිටපු ගාණට එන්නෙ නෑ🥲

    • @adifferentcharacter...9305
      @adifferentcharacter...9305 Год назад +6

      හිස් බඩටද බිව්වේ?කෑම කන්න පෙරද?

    • @amayagunarathne7764
      @amayagunarathne7764 8 месяцев назад +5

      ඔයා බීව්වෙ කොහොමද..?? දවසෙ කොයි වෙලාවෙදිද..? කන්න කලින් ද පස්සෙද?

    • @ruvinidissanayake
      @ruvinidissanayake 8 месяцев назад

      ⁰po90

    • @anjalee506
      @anjalee506 7 месяцев назад

      ​@@amayagunarathne7764උදේ බොන්න

    • @stfalpha4329
      @stfalpha4329 5 месяцев назад +3

      කෙනෙක් දෙයක් අඇහැව්වම ඒකට උත්තරයක් දෙන්න..

  • @suwandesilva5941
    @suwandesilva5941 Год назад +16

    සුපිරි nutritionist. කැල්සියම් ඔක්සයිඩ් වලට කියන්නෙ quick lime කියලා. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වලට කියන්නෙ hydrated lime කියලා. මේ මනුස්සයා හුණුයි දෙහියි පටලවගෙන. දෙහි වල citric acid තියෙන්නෙ කියලා ඕනෙ උලමෙක් දන්නවා.
    Quick lime = calcium oxide
    Hydrated lime = calcium hydroxide
    Lime stone = හුණුගල්

  • @nethuasindisuriyabandara7136
    @nethuasindisuriyabandara7136 2 года назад

    ගොඩක් ස්තූතියි ඕබ තුමාට

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 2 года назад +7

    ශරීරයේ ඇති විෂ ඉවත් වීමට කළයුතු කුමක්ද ..? ( මුළු than gei තියෙන deval වලින් )

    • @as_ras8354
      @as_ras8354 2 года назад +1

      Ane e gana video ekak karanna pls...

  • @sididi8960
    @sididi8960 2 года назад +1

    Thank you so much doctor, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Год назад

    Gastaris rogayata hodai minchi kola gotukola naran mipani panaya

  • @sujathasuja302
    @sujathasuja302 Год назад +3

    Thank you Doctor. God bless

  • @chathudesilva963
    @chathudesilva963 2 года назад +1

    Udeta his bada bona wathura eka mada rasnen aragena dehi bindu kihipayak dala biwwata kamak nedda.anga kettu karaganna bara adu karaganna bhavitha karanne kohomada

  • @pelendapelenda1467
    @pelendapelenda1467 Год назад

    Hodavadasathanak bohoma pin obathumata🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @dilodilo9491
    @dilodilo9491 8 месяцев назад

    බොහොම pin.godak වැදගත්

  • @chamilkrishantha7767
    @chamilkrishantha7767 Год назад +1

    ස්තූතියී..❤️

  • @sanojprasanna5447
    @sanojprasanna5447 2 года назад

    Thank you very Much ...🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 года назад +2

    Tharuwan saranai DR thank you so much ❤👍

  • @ruchikasandamali233
    @ruchikasandamali233 2 года назад +2

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි , දඹල දිරවන්න අමාරු ප්‍රෝටීන තියෙන නිසා මිනිස්සුන්ට එය දිරවන්න අමාරුයි කියලා සමහර අය කියනවා ,දඹල ගැනත් හොයලා බලලා අපිව දැනුවත් ක්රන්න 🥀🥀🥀🥀🥀

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 7 месяцев назад +1

    budu saranaiputha mama 72 vayasa apata gathauthu deval bohomai oba thvath diunu weva

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 2 года назад

    ඉතා වටිනා විඩියෝ වක් .බොහොම ස්තුතියි

  • @gayangunawardana979
    @gayangunawardana979 Год назад +1

    Important knowledge ,,, thanks

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 Год назад +1

    Best Nutritionist. May the Triple Gem Bless you putha🙏🙏🙏🙏 perfect explanation. Wishing you every success in your life.

  • @sadaneth6556
    @sadaneth6556 2 года назад +2

    Doctor .herb line green tea . Aka hodada kettu wenna baya wenna deyak nadda pizz..rip. bs.

  • @suseemadanapala9138
    @suseemadanapala9138 2 года назад +1

    Thanks for your consulting sir...