Lankawe situation is very dangerous so we need to look after ourselves ,Chamuditha please look after yourself because this is srilanka 😢we can’t believe anyone
Finally, Chamuditha has brought an intelligent, educated journalist to have an actual conversation. Good to hear logical talk instead of grandiose assumptions and stories just because that stuff sells. First time i ever saw this journalist, i hope he will come back.
Mama godak kamathe madyaweyek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤from sweden best wishess camudetha mahathmaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 manenel subadra rathnavibusana
ගයාන් ගාල්ලගේ කියන්නේ මේ රටේ ඉන්න ස්වාධීන අති දක්ෂම මාධ්‍යවේදියෙක්...❤
චමුදිත ඔබ දැන් නම් ඇත්තටම පරිනත වේලා හොදෙ ඇත්තටම දැන් සවන් දිම අතින් දියුනු වේලා thank u
පොඩියට. ඒ කට හදන්න අමාරැයි.
ඇත්තමයි . පරිනත වෙලා. පැන පැන කකා කරන්නේ නැ 😀😀😀
Ou 🙋♂💁♂️
❤👌
අනේ මංදා මොනා වුනත් මම චමූට කැමති නෙ😊
චමුදිත ගෙන්නපු අයගෙන් හරි දෙයක් බයිලා නැතුව කතා කලේ මේ මනුස්සයා විතරයි.❤
U niyama madaya wediyek.rivira pattare pora
ඇත්තටම 👍👍 හරිම පැහැදිලිව විස්තරාත්මකව හුඟක් ඇත්ත එලියට එනවා 🩵🩵🩵
😊😊😊😊ඒ😊😊😊😅❤❤😢🎉😢😢😢@@nuwansameeranuwansameera6491ජ්න්න්න්භ්
😊 19:32 🎉❤😂😢😮😊
සහතික ඇත්ත 👈
සිරාම කතාව හොදේ අර ප්‍රදීප් වික්‍රමසිංහ කියල එකෙක් ආවෙ ඌ නම් හිටගෙන බයිල ගහන්නෙ😆
ගයාන් ගාල්ලගේ කියන්නේ නියම පිට කොන්දක් තියන හොදම හොදම මාධ්‍යවේදීයෙක් .,
ඉතා වටිනා කතා බහක් . ඉතාම හොඳින් කතාව හසුරවනවා ගයාන් ගාල්ලගේ
yes I is Hu Hu ft cu
f
@@pathmasirijayasinghe5481 therenna type karannako appa 😂 mole wikara wenawa kiyawaddi
චමුදිත මම ගොඩක් අසාවෙන් ඔබතුමාගේ වැඩ සටහන් නරබන්නේ එඩිතරව කතා කරනවා එහෙම තමයි සිංහල කොල්ලෙක් වෙන්න ඕනේ ඒත් මම ඔයාට පොඩි අවවාදයක් දෙනවා බොහොම පරිස්සමින් රැකියාව කරන්න අපේ රටට ගොඩාක් වටිනා සම්පතක් ඔබ ඇතුළු අනෙක් මහත්තයටත් බුදුසරණයි දළදා සමිදුගේ පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ වචන ටික මරු ගයියා.. 'මනුශ්‍ය ඝාතන කරන කිසිම කෙනෙක් වීරයෙක් නොවේ!!'
හරියට හරි මෙතන්ට ආපු ඔක්කොම බයගුල්ලො මෙතුමා විතරයි එ වචනය කිව්වෙ ❤❤❤❤ නියම මනුස්සයෙක්
🙂.මේ රටට මොනවා වෙනවද දන් නෑ 💔"
ගායාන් 💪 බුද්ධිමත් මාධ්‍යවේදීයෙක් ❤️ ඔහුගේ නිහඬ කතාවෙන් නිගමනය වෙනවා ජයවේවා ඔබට 🙏
චමූදිත..හොද වැඩසටහනක් අද නම්.නැවතත් ඔහු සමග විඩියෝවක් බලාපොරොත්තු වෙනවා
මේව බලද්දි අන්තිම නිගමනේ තමයි ලන්කවෙ පාතාලට වඩා රටට විනාසයක් කරන්නෙ ලන්කාවෙ පොලිස්සියෙන් 😢😢
ගයාන් ගල්ලගෙ ඔබේ හැසිරීම් රටාව ,කතා කරන විලාශය අතිශයින් වැදගත් ...අපගේ ප්‍රරණාමය..මාධ්‍ය වේදි ...ගාල්ලගේට
Aththa katha kala oba gayan sir thankyou so much ithama watina kathawak chmuditha ayye obatath thanks god bless respect chamuthida ayya❤❤
චමුදිත ..මේ අපරාධක් ලංකාවේ මිනිස්සු න්ට මාසයක් විතර යනව්ට අමතක වෙනවා..., මේ අපරාධ කාලයේ වැලිතලාවෙන් අමතක වෙන්න ඉඩ දෙන්න එපා..ඔබගේ channel එක මගින් මිනිස්සු න්ට,,මේ අපරාධ ගැන ලැබෙන තොරතුරු සමාජ ගත කරන්න,හැමදාම.,,,,.අපරාධ කාරයෝ අල්ලා ගන්නකම්..chamuditha ඔබට respect ❤❤❤❤️
""" ANIWARYEN ....ARA CLOMBO KANATHTHE FASTER SAPE WAGE..ADATATH NE MARAPU UNE.....😢😢😢😢😢😢😢
Aniwaryenma
😄
@@geethamala7835ඒක සූත්තර පුංචගෙ වැඩක්. මහබැංකුව කොල්ල කාපු එක වහන්න ගහපු plan එකක්නෙ
👍👍
ඇති යාන්තම් මේ පාර නම් ඇත්තම මාද්‍යවේදියෙක් ගෙනල්ලා. ගයාන්❤
මනුෂ්‍ය ඝාතකයෙක් කිසිවිටෙක වීරයෙක් නොවෙයි. මාධ්‍යවේදීයාගේ අදහසට ගෞරවය .
හදවතින්ම ❤
ow. aniva
prabalaran ethkota
@@fury5424ප්‍රභාකරන් ත්‍රස්තවාදීයෙක්
@@rithikabandara4662 මෙයාල පාතාලයො මිනීමරුවො
ලංකාවේ පාතාලෙ ගෝඩ් ෆාදර් ශ්‍රී ලංකා පොලිස්.... පාතාලය නිර්මාණය කරන්නෙත් නඩ්ත්තු කරන්නෙත් පොලිසිය. ඒක තමා තිත්ත ඇත්ත. අතීත පාතාලය බිහි කලේ දේශපාලනය. ඒ බිහිකල පාතාලය නම් දරුවා ලොකු වෙලා වර්තමානයේ පොලිසිය නැමැති කාන්තාව සමග විවාහ වී වර්තමානයේ පාතාලය ඔවුන්ගේ දරුවන්....
❤❤❤❤❤❤❤.TRUE
සත්‍ය වශයෙන්ම මේක තමා තිත්ත ඇත්ත
Aniwaaryen. Ahinsaka kollanta asaadarana weda karana balu policiyak meka.asadaaranayata lakuna kenage hithe ati wena wairaya tamai tikin tika udu uwala loku weddi merayo bawata path wenne.hodama udaharane Madush.Madush gena api danne ne.eth video ehekin dakke ohu podi wayasedi ohu muhuna dunna prashna.ohuge as idiripita ohuge demapiyanta sahodarainta una asaadhaarana kam kerehi athi una kentiyai awasane ohuwa paathalayek kara gena giye.ohu weradi karanna pelabuve policiya.awasane ohu nam daraapu aparaada karayek karala policiyenma plan karala ohuwa weditiyala meruwa .ohu aparada kaarayek unath ohuge jeewitha kathawa ahuwama ape hadawatha unu una..me paathale bihi karanne policiyai desha paaluwoy tamai
හැංගි හැංගි කරන මනුෂ්‍යගාතන අපි හෙලා දකිමු.
මරන්නෙත් තනිකර බෞද්ධ සිංහෙලයන්වයි. මරන කුඩ්ඩත් සිංහෙල බෞද්ධයෙක්. වෙන කිසිම ජාතියකට මෙහෙම වෙනවා කියලා ආරංචියක් තම නැහැ.මදුෂ් කියන එකත් සිංහල බෞද්ධයෙක් පුදුමේ ඒකයි.පිට බලවේග. 😊
Yes
What can change because you condemn? Is there an effect in your words?
චමුදිත ක්ලබ් වසන්ත විකුනන් කන්නෙ නෑ,එයා අපිට සමාජයේ බොහෝ සැගවගත් කාරනා එ ලිකරනව කියලා හිතෙන්නේ මට විතරද
Ow ow aka aththa
""" MEKA MEYAGE JOB EKA .......APETH KAURUTH NAWEI WASANTHA.....ETH NETHIYAK NE RATAK MEKA
Matath ahema hithuna
So what chamu is a investigative journalist he is doing his job
Yes eka atta
Samajayata adala karunak.eththa kese ho eliyata ganna ona...thank you ♥️ chamuditha malli
හොද මාධ්‍යවේදීයෙක් ජයවේවා
මහර බන්ධනාගාරය ගැන, බූස්ස කදවුර ගැන 36.50 තොරතුරු හෙලිදරව්ව මේ මාධයවේදීටත් තර්ජනයක් විය හැක...චමුදිත ඔබේ අවධානයට
මේ මාධ්‍යවේදීන් ගැන ඇත්තටම සතුටුයි..ජීවිත අවදානම් අරන් කතා කරන්නෙ.කොයි වෙලාවේ මෙයාලට වදී ද කියලා දන්නෙ නෑ...ඒ තරම් අවදානම් ඔය පාතලය ගැන සාකච්ඡා
එහෙමත් හිතන්න එපා ඇත්ත කතා කරන්න බ්ම ඉද ගන්න බය වෙන්න දෙයක් නැහැ එතකොට ච්කාගේ තමයි වෙන්නේ.
"මහජන ආරක්ෂාට ඉන්න පොලීසියගෙන් ම මහජනතාව ප්‍රවේසම් විය යුතුයි..." හම්මෝ ඒක....😢
ආන්ඩුවෙන් ගැහුවේ මේක සරලයි😊
Ekenma👌
නැහැ පාතාලෙන් දුන්නේ
ආණ්ඩුවෙන් කන්ට්‍රැක් එක දුන්නා පාතාලෙට, පාතාලේ වැඩේ දුන්නා.
එතකොට හොයන්න අල්ලන්න එකෙක් නෑ.
Kelin katha karala aththa iliyata ganna supiri charithayak thama chamuditha mahaththa kiyanna oya sin aka yata yanna denna apa chamuditha mahaththaya❤❤❤
චමුදිතත් මේ කතාවල එක කොටසක් විතරයි. රැවටෙන්න එපා මිනිස්සුනේ. 💔
හොද මනුස්සයෙක් මෙතුමා... ස්වාදීන අදහස් දැකවීමක්..... මේ කේස් එක චොර උනේ පොලිසියේ වරදින් වගේම මාද්‍යවේදීන් ගේ වරදින්.. ඉදිරියේදී මේ සිදුවීමෙන් පාඩම් ඉගෙන ගන වැඩ කරන්න සමාජ මාද්‍ය වසංගතයක් වෙලා තියෙන්නේ..... වීව් ගන්න හැමතැනම කැමරා.... අන්තිමට වාසිය අපරාද කරුවන්ට....
Sujewage thurulle hitapu wanacharayo maddya nomaga arenawa.
great work .... keep going on👍🏻
වැදගත් මාදයවෙදියෙක් 👍
චමුදිතයා තමයි දවසක ක්ලබ් වසන්තට වෙඩි තිබ්බ උනුත් ගෙනල්ල ඉන්ටර්විව් කරන්නේ 😢
අම්මෝ😂😂😂
Aniwaryen😅
😅😅😅
Salli hoyana kremaya.
😅😅😅
❤❤🌹💞chamudetha.. Putha 🙏🙏🙏🙏
Mama kamathima maday vadiya chamuditha aiya aye kalinma kathawa ahanawa obeta jaye❤
Thanks great 👍🌹🌷
පොලිසියට වඩා විස්තර දන්න අය සිවිල් සමාජයේ ඉන්නවා
ළඟදිම බලපු හොඳ interview එකක්
හොද වැඩසටහනක්
චමුදිත සර්..අජිත්.මුතුකුමාරන.එක්ක.වැඩසටහනක්.කරමුද❤
පියුමි හංසමාලි ගැන හොයපන්කො 😂😂😂😂
ආයෙත් හොදවයින් අහගන්න තමයි ඵහෙනම් 😂😂😂😂
PUSOnta bayai. Egollo naki meeyo Allan e
කතා කරන්න ඉගෙන ගන්න
ගෘහසේවයට රට එන අපෙන් ගාමසේවක සහතික පොලිස් රිපෝටි පවුල් පසුබිම් රිපොටි සෙරම බලනවා ඒ වුනාට පාතලේ අය මිනිමරලා රටින් යන්න කිසිම දෙයක් බලන්නැ ගියාද කියලා දන්නේත් නැ අපි හොරෙන් එන්න හදනකොටම අල්ලා ඩොලර් එවන අපිට හැම නිතියක්ම එත් පාතලේ අයට නිතියක් නැ අනේ අපේ රට
හරියට හරි අැත්තටම මට එ්ක වුනා 💔💔💔
ඵ්කනමි සහතික ඇත්ත
හ්ම් 😒
😂😂😂😂😂api duppathnerr...horunter ewa onnerrr...oya 225ma elawala nisi daduwam denda ona...marana dandaner gendama onerr...yako ballo wagernerr maranner dannn😂😂😂😂
උං යන්නෙ හොර බෝට්ටු වලින්.
Respect 🥰🥰🥰🥰🥰
Club වසන්තගෙන් ටැටූ කාරයට වැඩිය චමුදිත හොයන්ඩ ඇති 😂
අම්මප
Lankawe situation is very dangerous so we need to look after ourselves ,Chamuditha please look after yourself because this is srilanka 😢we can’t believe anyone
Elah chamuditha❤
❤❤❤ you ur great nan... kisi kenekuta kawawath maranna aithiyak naha ....😢
Chmudetha mahatmaya obathuma athuma family ekata thethukoteyak deweyange araksawa labewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 best wishess from sweden
ස්තුතියි වමුදිත
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම මාද්‍යවේදියේක්.....
මේ සම්බන්ධයෙන් තොරතුරු දුන්න හොදම නාලිකාව මේක ❤❤
Finally, Chamuditha has brought an intelligent, educated journalist to have an actual conversation. Good to hear logical talk instead of grandiose assumptions and stories just because that stuff sells. First time i ever saw this journalist, i hope he will come back.
Great Interview Brother. Jayawewa 🎉💯🇱🇰🌟
Well explained. Thanks bro
Camuditha good job.
Thanks obathumata
සම්පූර්ණ ඇත්ත
❤❤❤ චමුදිතනමි නිමයි
Mama godak kamathe madyaweyek ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤from sweden best wishess camudetha mahathmaya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 manenel subadra rathnavibusana
Supiri kathawak
ගයාන් ගාල්ලගේ ❤❤
ගයියා 😍😍😍
ගාල්ල්ගේ අදහස් දැකවීම නියමයි.
Weldone chamuditha❤❤❤❤....sujeewa ge balu weda gena aaye video කරන්න
5:09
ඇයි අපරාධ කරුවන්ගේ චායාරුප මාධ්‍යයෙන් ප්‍රසිද්ධ නොකරන්නේ
හිතන්න ඕන දෙයක් තමයි ❤
Salliwalata ehema mamai manai kiwwada😂😂😂😂😂😂
පියුමිව දැන් මතකවත් නැ කටිටියට😂
ඒක ඉවරයි wage😀😀😀
😂😂😂😂piyumi anith ganiyy eliyerr...dann aluth drama eka wasanthaa..chandeth ewaray wagerr😂😂😂😂
හැම රෙද්දටම හමුදාව...මගේ පලපුරුද්දෙන් කියනවා දැකපු දේ අනුව..වෙඩි තියපු අය මේ මාද්‍යවේදීන් සහ පොලීසිය කියන විදියේ දක්ශවෙඩිකරුව්න් නෙමේ..දක්ශ වෙඩික්කරුවන් නම් එක උන්ඩයක් ඇති ඒ ඉන්න තැන අනුව ඒ වගේම දක්ශ වෙඩ්ක්කරුවෙක්ට 300 m ටාගට් එකකට උනත් එක උන්ඩයක් ඇති.....තනිකරම හමුදාවට අපහස වෙන බොරුකතාවක්..
ගාටකයන් සුජීවගේ ඇම්බැට්ටියට දන්නේ නෑනේ හොයාගන්න බැරි
ඇත්ත..වෙල් ට්‍රෙන් සූටර් කෙනෙක්නම් බර්ස්ට් ගහන්න ඕන නෑ..සැලුන් එක ව්ටේම බිත්තිවල ගහලා තියන හැටියට මුං දෙකයි පනහෙ සූටර්ලා..
Excellent both of them
දක්ෂ මාධ්‍ය වේදියෙක්.හරිම තැන්පත් .
පොලීසියේ උන්ට පුළුවන් පොඩි මිනිහට සද්දයක් දාලා වැඩ පෙන්නන්ට විතරයි.ලොකු මිනිස්සු ළග ඇඹරෙනවා.මහලොකු සදාරණ පොලීසිය.
ඇත්ත neethiya රකින උන් සල්ලි නිසා nataddi.. කොහෙද ලංකාව හැදෙන්නේ. උඩින් ඉන්න දෙවියෝ wisadanawa හරි waradda. අයුක්ති ය ට විරුද්ධ ව මිනිසුන් එක් රොක් වෙනවා... ධර්මයක් නැති සත්තු වගේ එවුන් hadunama මෙහෙම විනාස වෙනවා. පාලකයා දැහැමි නම් රට යහපත් කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරා,. ඉක්මනින් හොඳක් වේවා අපේ රට ට
මට හිතෙන්නේ කේ සුජීවා එයාගෙ මිනිහ මරල සල්ලි ගන්න ගහපු ගේමක්.වසන්තට තිබ්බම වෙනම පැත්තකට යනවනෙ.
මේ වෙන සිද්දිත් එක්ක ඒක වෙන්නත් පුලුවන්
අපෝ සුජීවාට මොකුත් කියන්න එපා සුදාගෙ නංගි ඒ 🤣🤣🤣
මේ රට හොද විදිහට හැරෙන්න කියලා කියන අය කෝ බලන්න ✨❤
පාතාලයෝ කුඩ්ඩෝ ඉවර උනානම් ලස්සන රටක් 🇱🇰
සහතික atta.වසන්තට වැරදුන ekma තැන තමයි .loku kama penna giypu eka.
කාලෙකින් දක්‍ශ මහත්තයෙක් එක්ක සාකච්චාවක් !
ඔව් ගයාන් ඔයා හරි ම්නි මරන එවුන් කොහෙද දක්ෂ කාලකන්නි ම්නිස්සු බල්ලො බලල්ලු වගෙ මරනවා අපි අදහන ආගම බුදු දහම එ නිසා ගොඩාක් දුකයි srilanka ව ගැන අපි ව්දෙස් රටක ජිවත් වෙන මෙ පිට රවල් වල.ම්නිමරුවො කවදාවත් නිදහස් වෙන්නෙ නැහැ ම්නිස්සු ලෙසියෙන් මනුස්සයෙක් මරන්නෙ නැහැ අපෙ ලන්කාව කනපිට ගහල්ලා හදන්න ඔන
ගයාන් අයියා දැකීමත් සතුටක්
වසන්ත මැරුවෙ කව්ද කියලා, වසන්ත ගේ බිරිඳ පවුලේ අය හොයනවා, නම් නයන මැරුවෙ කව්ද කියලා ඇයි සුජීවා බිරිඳ විදිහට හොයන්න උත්සහ නොකරන්නේ, අංජලී සමහර video වල කථා කරන්නේ හරි යට නයන ඩෑඩ් ලෙඩ හැදිලා මැරුණ වගේ,
ඔබගේ සැමියා, බිරිද වෙඩි තියලා මැරුනා නම් ඔබ හොයන්නෙ නැද්ද කව්ද කලේ කියලා
ඉවර වෙනකම් බැලුවා. කීර්තිගේ පචයි අර වයිට් බෝඩ් පිස්සා වගේ නෙමෙයි. නිවරැදි විග්‍රහක්❤
අර හිටපු ගුවන් හමුදා බුද්දි නිලධාරියගෙ පැහැදිලි කිරීම් වලට වඩා තර්කානුකූල පැහැදිලි කිරීමක්. Hats off you Mr Gallage
අද ටැටූ කාරයා කුඩුවේ ඉදගෙන සින්දු කියනවා එතකොට පොලිසිය මේවට ඉඩ දෙනවද මේකට සන්තෝසෙන් ඉන්න
Excellent conversation
මෑත කාලයේ මම ඇහුව ඉතාමත් හොද කාලින වැඩසටහනක්
චමූ හොද ආදායමක් හොයල තමයි මේ පාර පස්ස බලන්නෙ 😂😂😂😂
😂
Oyath hoyaganna. Wasanthage. Vidiyo dala
ඇයි සුදන්ත
ලංකාවේ ගෝඩ් ෆාදසර්ලා නෑ. ගෝඩ් ෆාදසර්ලා ඉන්නෙ ඇමරිකාව, රුසියාව වගේ රටවල් වල. ඒ අය රටේ ආණ්ඩුවලට පවා බලපෑම් කරන්න පුලුවන් තරම් ලොකු සංවිධාන ජාලයක් තියෙන full luxury life ගෙවන අය. මෙහෙ ඉන්නෙ මොකෙක් හරි පාදඩ දේශපාලකයෙක්ට කඩේ ගිහින් කුඩු විකුනලා මිනියක් දෙකක් මරලා ඉතා කුඩා කාලයකදි පොලිසියෙන් වෙඩි කාල මැරෙන අය.
That's true. Same with southern Italy. Under the control of mafia mostly
එයාලා මොනවා කරන අයද?
@@cb-jz9kb drugs tama
ගෝඩ් ෆාදර්ස්ලා මෙහෙම පාරක් ගානේ මැරෙනව නම් එයාලා ගෝඩ් ෆාදර්ස්ල නෙමෙයි
හිටියා එක්කෙනෙක් නාවල නිහාල් එත් මිනිහට උනේ පාතලේ අනිත් මිනිස්සුන්ට උන දෙම තමා...අවි ගත්තො අවියෙන් නසි...
Oba dedenatama bohoma sthuthi BuduSaranai
චමුදිත අංජලී ගෙන්න 😇😇😇😇
හපොයි😂 වට්ටියන්ගේ පත නයි ගැන අහන්නද 😂
@@wasanawasana8492 නෑ ඉතිම් නිකං😇😇😇😇
@@wasanawasana8492 දැවෙන පස්න අනේ😣😣😣
@@wasanawasana8492 අපටත් ඉතිම් වැඩ නැති වෙලාවට😬😬😬
@@somawgk4778 🤣🤣 බොරු කියනවා දැන දැනත් ඒවා අහගෙන ඉන්න එකත් වෙනමම එකන්නේ නේද 🤣🤣
👍👍👍👍
Ane sir oyata teruwan saranai paressan wenna oyawage putun me loketama watinawa milakala nohaki
චමුදිත professional මාධ්‍ය වේදියෙක් බියක් තිබෙන කෙනෙක් නොවෙ
තමා කතා කරන දෙය හොදට හදාරා දැනූවත් වෙලා එන්නෙ
එයා නොදන්න තැනක් නැහැ ඒ කතා කරන මාතෘකාවෙ
එකම වැරැද්ද ටිකක් හදිසියි කතා වේදි
දැන් නම් ටිකක් අඩුයි හැබැයි
Chamditha ta ඉවසීම ලැබිලා ..❤❤
♥️♥️♥️♥️👍👍👍
මහානාම හාමුදුරුවෝ ඝාතනය අහම්බෙන් උන දෙයක් නෙමෙයි.අහම්බෙන් වුණා නම් සුජීවගේ ත් ඔළුවට වෙඩි ව ඕන.හාමුදුරුවෝ පාරේ හිටිය බල්ලෙක් මරනවා වගේ මැරුවෙ ඇයි? කන්ජි පානිල හාමුදුරුවෝ මරවන්නේ ඇයි.
ලොකු කතාවක් තියෙනවා එ සිද්දිය පස්සෙ
අනිවාර්යයෙන්ම .....
නයන වාසුලටත් කෙලින්ම වෙඩි තියලා නේ තිබුණේ ....
Burst kiyanne mkkda kiyala hoyala balanna, ethakota therei
අපි නොදන්නා සුජීවගේඔය සල්ලි දීල වටේටම කරගන්න වැඩ වැඩ වුණේ තියෙන්නේ අදත එල්ටීටීඊට ඉන්නවද දන්නෑනේ අනාගතයට පහර දෙන්න බලාගෙන ඔය සුජීව වගේ අය කොළඹ පැත්තට පැත්තට එවලා සුජීව ගහන ගේම්
කොහෙද හාමුදුරුවෝ නමක් මැරුවේ..බන්....😅
ගයියව අපි දන්නෙ රිවිර පත්තරේ කරන කාලෙ ඉඳන්... පහැදිලී කියපු හැම වචනයක් ම..අනිත් එවුන්ට වඩා අපි දෙයක් තේරුම් ගත්තා.
ගයියා... ❤️
වැඩකට ඇති ඉන්ටර්විව් එකක්...
වෝඩ් ප්ලේස් එකේ ත්‍රිවිල් එකේ මහත්තයෙක් ඝාතනය වුණා ඒ ගැන දැන ගන්න කැමතියි.
අර මැරුන මනුස්සය විකුනන් කාලා තාම ඉවර නැද්ද යකො 🤢🤮
Club වසන්තගෙ මරනෙන් ගොඩ යන්න වෙරදරන අපේ කාලේ විශිෂ්ඨ මාද්‍යවේදියා 😅
Jvp wahalek
සිරා බන් මූ හොදටම කරනවා.. මිනියෙන් ගොඩ යනවා😅😅😅
ඒත් අපිත් කුතුහලෙන් ඉන්නේ මෙතන මොකක්ද උනේ බලන්න
විශිෂ්ට නෙවෙයි මජර 😂
ඇයි සුදන්ත
Chamuu u getting better darling 😂 no disturbing
chamudithge hinawa... maru
චමුදිත සුපිරි !👍❤