කන්න හොඳම හාල් වර්ගය මොකක්ද? Best Rice By Nutritionist Hiroshan Jayaranga

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 275

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +26

    ඔබගේ උපදෙස් අපේ ජීවිතවලට බොහොම වටිනවා.පින්සිදු වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tashmir5832
    @tashmir5832 Год назад +29

    ඔබතුමා හැමදාමත් වටින දේවල් ගෙන එනවා.. දීර්ඝ ආයුෂම වේවා ඔබට..

  • @NEdi-bq4io
    @NEdi-bq4io 8 месяцев назад +6

    පාරම්පරික සහල් වල ගුණ ගැන වැඩසටහනක් කරන්න.
    ස්තුතියි

  • @jeewaka59
    @jeewaka59 Год назад +45

    රතු කැකුළු තමයි හොඳ අඛන්ඩව අවුරුදු 51 ක් කාල තියෙනව ඒ නිසාම හොඳින්ම ඒ දේ දන්නව. මම අදටත් නිරෝගියි....ඒත් මම ටික කාලයක් බලංගොඩ ප්‍රදේසයේ වැඩ හිටියා. මට එහිදී පිණ්ඩපාතේ වැඩිය විට ලැබුනේ සුදු බත්ම පමණි. වළඳන්නට හම්බ උනේ සුදු බත් . එහිදි මට දැනුනා ලේවල සීනි වැඩිවන බව.... පසුව මම කැලෑවේ කොලවර්ග බත් සමග අමුවෙන් ගත්තා... එවිට තත්වය සමනය විය.....
    මම බත් සමග අමුවෙන් ගත් කොල වර්ග
    කොහොඹ දළු
    තෙබු
    වැල් දොඩම් කොල
    කඩුපහර
    කුප්පමේණියා
    අක්කපාන

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 Год назад +9

    වටිනා තොරතුරු බොහොම රසවත්ව ඉදිරිපත් කරනවා. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි 🙏

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Год назад +6

    බොහොම ස්තුතියි වයිද්‍ය තුමනි මේ කරුණු කාරනා අපේ දීවියට හරිම වටිනව

  • @evon-ze6nw
    @evon-ze6nw Год назад +5

    හොඳ දැනුවත් කිරීමක් ඔබතුමාට ගොඩාක් ස්තූතියි ♥️♥️ ජේසු පිහිටයි 🙏🙏🙏

  • @kalyanipathma7853
    @kalyanipathma7853 Год назад +4

    ගොඩක් ස්තුතියි doktor......මම නම් ගොඩක් දුරට කන්නෙ රතු හාල් .....කාලෙක ඉදන්🙏🙏🙏

  • @jenathettiarachchi2548
    @jenathettiarachchi2548 Год назад +8

    වැදගත් කරුනු වලින් අපව දැනුවත් කරන ඔබතුමෙට ඉතාමත්ම ස්තුතියි.ඒවගේම බොහොමත්ම පින්.

  • @diniwijerathna7990
    @diniwijerathna7990 Год назад +9

    Pin අත්වේවා ..ආසාවෙන් හැමදාම balana විඩියෝ ekak...නිදුක් නිරෝගී සුවය oba thumanta ලැබේවා .

  • @malijayaraj7130
    @malijayaraj7130 Год назад +1

    හරිම වැදගත් කරැණු රැසක් පැහැදලි කරාට Dr ගොඩක් ස්තුතියි අපිනම් කොහොමත් රතු සහල් තමයි dr කන්නේ සුදු පිටි කන්නේ නෑ මගේ මහත්තයට සුගර් ඒ නිසා ගොඩක් ස්තුතියි Dr...

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 4 месяца назад +5

    ඔබ තුමාට නිරෝගී සුවය ලැබේවා

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Год назад +9

    අපි නම් හැමදාම කන්නේ වෛද්‍ය තුමනි රතු කැකුළු බත් සුදු බත් කන්නේ කිරිබත් වශයෙන් තමයි තම්බු සහල් කෑමට අමාරුයි ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට ප්‍රාර්ථනා කරනවා යහපත් හෙට දිනක්
    තෙරැවන්සරණයි
    ✍️✍️✍️🙏🙏✌✌✌👍👍❤❤❤

  • @lasanthidias906
    @lasanthidias906 3 месяца назад +6

    පිටරට ගෙවල් වල වැඩ කරන අය ගොඩක් කන්න බාස්මති හාල්. ඒ බත් වල ට සීනි වලට බලපානවද. බාස්මති හාල් ගැන විස්තර කරන්න. ගොඩක් ස්තුතියි සර්

  • @janajana7879
    @janajana7879 6 месяцев назад +2

    ඩොක්ටට ගොඩක් පින් දැනුවත් කරනවට දීර්ගායු වේවා 🙏🏾බුදුසරණයි

  • @tharukandy5762
    @tharukandy5762 Год назад +1

    ඔබ තුමාට බොහෝම ස්තුතියි නිදුක් නීරෝගී වේවා

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 месяцев назад +3

    Oba thumat suwathi deviyak paratana karana deega ausa labewa budu saranai doctor 🙏🙏

  • @dharmarajapaksha
    @dharmarajapaksha 5 месяцев назад +1

    එළවළු සුප් එක අඹරා පරිභෝජනය කිරීමෙන් තන්තු කොටස් මගහැරී යනවාද?

  • @keerthijayasekera5234
    @keerthijayasekera5234 Год назад +2

    What about the so called made-up red rice with red colouring against reak Kekulu rice? Which is better?

  • @nalinigoonasekera9997
    @nalinigoonasekera9997 3 месяца назад +1

    Doctor , your program and the Discription about food and its nutrition are very very clear and useful for our daily life. We can learn
    Correct things of our daily meals.
    Thanks so much for your guidance.

  • @janatj3030
    @janatj3030 Год назад +3

    දැනූවත් කලාට ඛොහොම ස්තූතියි ඹඛතූමා ට god bless

  • @LAKMALIMADUKA
    @LAKMALIMADUKA 2 месяца назад

    I have experimenting this when i do weight loss......red rice is the best to loose weight and white rice is tend to increase weight remarkably....

  • @enlightenedShoebill
    @enlightenedShoebill Год назад +1

    DOCTER mage biridage sirure wadiyen prethisakthiya nipadawenawa. Eyata kela yuthu prethikara dakwanna. Emenma Adi pathule Adika wedanawata prethikarath hethuwth dakwanna. Boho pin!

  • @gnanaperera6703
    @gnanaperera6703 Год назад

    What about Arsenic in the rice
    How to remove it? Kan buy the organic rice in Sri Lanka?

  • @indraniranathunga3285
    @indraniranathunga3285 Год назад +5

    What about using our traditional kinds of rice .They are Rath suwandal, Madathawalu, Heenati ,Pachchaperumal and other varieties. Are they better than Basmathi rice ? Thank you for the explanation. 👍

  • @lalithaalahakoon4743
    @lalithaalahakoon4743 Год назад

    Thank you ..dr ...හොඳ ම පැහැදිලි කිරීම ක්.

  • @danushkinimesha1309
    @danushkinimesha1309 6 месяцев назад +1

    රතු බාස්මති හාල් hodaida dr.

  • @surangidisanayaka.8221
    @surangidisanayaka.8221 Год назад

    Doctor දියවැඩියාව thiyena කෙනෙකුට දෙළුම් juice bonna හොඳද .

  • @misharanethmi3862
    @misharanethmi3862 5 дней назад

    Naadu kiyanne monawada

  • @venukavethmal8022
    @venukavethmal8022 Месяц назад

    Keeri sambha hodai da doctor keeri sambha thambapu halda

  • @nitrogsm4126
    @nitrogsm4126 Год назад +1

    සමහර සහල් කන්න අපහසු යි කියන්නේ වැඩිපුර කන්න බැරි නිසා. ඒ kenma කෑම පාලනය වෙනවා

  • @ihalagedaraihalagedaradarm7852
    @ihalagedaraihalagedaradarm7852 7 месяцев назад

    ගොඩක් ස්තුති සර් අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි

  • @ChandraSiriyalatha-tj1qx
    @ChandraSiriyalatha-tj1qx 21 день назад

    Oba thumage denuwath kirima gena godak sthuthie.Budu saranai

  • @kwkw7563
    @kwkw7563 6 месяцев назад

    ඔබතුමාගේ විඩියො හැමදාම බලනවා ගොඩක් වටිනවා අපට ඔබතුමාටත් හැදු දෙමව්පයන්ටත් ගොඩක් පිංෂිදුවේවා0

  • @shanihevage4487
    @shanihevage4487 Год назад +11

    නාඩු සහල් කොහොමද doctor ?

  • @MariePerera-vf1xl
    @MariePerera-vf1xl 4 месяца назад

    Doctor, what about Nadu Sahal ? Is it okay for blood sugar?

    • @Anjadilruwan82
      @Anjadilruwan82 22 дня назад

      Steam rice (thambapu sahal) is Nadu sahal dear

  • @HemantajayasingheJayasinghe
    @HemantajayasingheJayasinghe Год назад +1

    Ara wannaku kiyana halparuwata wada oba hondai 0:47

  • @srimathgebrial1018
    @srimathgebrial1018 Год назад +2

    Thanks for the great advice.

  • @dayaniathukorala6712
    @dayaniathukorala6712 Год назад +2

    ගොඩක් ස්තූතියි ඔබතුමාට .

  • @NilanthiNilanthi-xe2jm
    @NilanthiNilanthi-xe2jm 3 месяца назад

    Basmatti rice joda nadd doctor

  • @chandraperera6258
    @chandraperera6258 Год назад +4

    Thank you so much Doctor. God bless you Doctor 👍🙏🏻

  • @ish5551
    @ish5551 Год назад

    ගෑස්ට්‍රයිටිස් තියන කෙනෙකුට හොද මොන හාල් ද plz reply 🙏

  • @shiromewijesingha3813
    @shiromewijesingha3813 21 день назад +1

    තන්තු වැඩි එලවලු මොනාද

  • @srimamangalika9684
    @srimamangalika9684 Год назад +4

    ස්තුතියි පැහැදිලි කිරීම ගැන

  • @edsedirisingha2692
    @edsedirisingha2692 Год назад +2

    බඩබත් සහලින් බත් කෑවට කමන් නැද්ද ඩොක්ට

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Год назад

    Kola warga alawalu warga shal kalawam kara pisim waladi. Kos warga alawarga palathuru pana.

  • @GiretyPerera
    @GiretyPerera 3 месяца назад

    දැනුවත් කළ නිසා බොහොම ස්තූතියි ජේසු පිහිටයි

  • @Nuweiwithstyle
    @Nuweiwithstyle 21 день назад

    බොහොම ස්තූතියි doctor

  • @kalpaneedon9788
    @kalpaneedon9788 Год назад +14

    නාඩු හාල් ගැනත් කතාකරන්න doctor......🙏🙏

  • @gaweshakalhara7798
    @gaweshakalhara7798 Год назад

    Nadusahal kiyanne monawada

  • @ශක්තී-ච3ස
    @ශක්තී-ච3ස Год назад

    ගෑස් ටික් වලට සුදු කැකුළු අහිතකරද

  • @SusanthiVidanagamage
    @SusanthiVidanagamage 4 месяца назад

    ගොඩක් ස්තුතී ඩොක්ට දුන් දැනුමට

  • @dilakshishani65
    @dilakshishani65 Год назад +2

    Dr.හැමදාම රතු කැකුලු කෑමට ගන්න එක හොද ද?

    • @nutriinfosl
      @nutriinfosl  Год назад +3

      හොදයි.ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න ඕන

  • @wema4141
    @wema4141 Год назад

    දැනුවත්.කරාට.ස්තුතියි.බුදු.සරනයි

  • @dammikashiyani8278
    @dammikashiyani8278 6 месяцев назад

    බතල කෑවට කමක් නැද්ද.

  • @anjuanju3707
    @anjuanju3707 Год назад

    Oba thuma thamai ape ganna ona foods gana hariyatama apaiwa danuwath karanne deergau wewa theruwansaranai devipihitai 🙏

  • @MohomadShifan-t9t
    @MohomadShifan-t9t Год назад

    පොටෑසියම් තියෙන අයට තම්බපු හාල් ගන්න පුළුවන් ද

  • @DammikaEvonNissanka
    @DammikaEvonNissanka Год назад +1

    නාඩු හාල් හොඳ යිද

  • @sumithradewage8554
    @sumithradewage8554 Год назад +1

    Oba thuma hemadamath watina dewal genawa doctorta theruwan saranai 🙏

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @sheilahowson8255
    @sheilahowson8255 7 месяцев назад +1

    Thanks ALOT. God bless you.🙏

  • @HansikaNanayakkara-gb3ge
    @HansikaNanayakkara-gb3ge 8 месяцев назад

    Rathu sal walada seeni adu

  • @rajimohamed8964
    @rajimohamed8964 Год назад +2

    Doctor mama red basmathi kanne. White basmathi kawata aulak nadda? Thank you obathumata

  • @siyalla1413
    @siyalla1413 Год назад

    Kuda daruwanta rathu hal hodada wayasa awurudu 4 daruwakuta

  • @sujeewaliyanage199
    @sujeewaliyanage199 3 месяца назад

    වෛද්‍ය තුමෙනි ස්තූතියි 🙏🙏🙏

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Год назад

    Hal nosadima stuthi wadaya thumani

  • @sgf833
    @sgf833 3 месяца назад

    දියවැඩියාව ඇති අය බටපොලැල් කාලා බලන්න පුළුවන් නං.ගාන වැඩියි.හැබැයි exercise කරන්න ඹ්නෙමයි.රතුහාල්
    කෑමේ අනෙක් වාසිය වැඩි ප්‍රමාණයක් කෑමට අවශ්‍ය නොවීමයි.තම්බපු හාල් වලදී
    මේ වාසිය වඩා වැඩියි.

  • @geeganagegeethika7749
    @geeganagegeethika7749 Год назад

    රතු නාඩුද හොද රතු කැකුලුද හොද සර්

  • @indranigunasekera6222
    @indranigunasekera6222 Год назад

    Apiwa danuwath karanawata thank u so much 🙏🙏🙏👍👍

  • @MariePerera-vf1xl
    @MariePerera-vf1xl 4 месяца назад

    Doctor, thambapu haal kiyanne. Nadu haal da?

  • @RathnasiliEdirisinghe-qw4fj
    @RathnasiliEdirisinghe-qw4fj Год назад

    Oba thumata godak sthuthii budhu saranai

  • @ශක්තී-ච3ස
    @ශක්තී-ච3ස Год назад +4

    තම්බපු රතු හාල්ද රතු කැකුළු ද හොදම.

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 Год назад

    Hal nomathi mohothaka awulak na. Agata rogaya labadenawa. Wishmi

  • @ravindralakmal4620
    @ravindralakmal4620 Год назад +2

    තමිබපු සහල්. ??

  • @samudrikaherath2258
    @samudrikaherath2258 Год назад +2

    Godak pin obathumata ..apiwa danuwath karata...

  • @MalkaSureni
    @MalkaSureni Год назад

    දියවැඩියාව ට සුදු නාඩු හාල් හොඳයි ද ?

    • @MenakaPerera-h7t
      @MenakaPerera-h7t Месяц назад

      රතු කාකුලු සුදු කාකුලු walata වඩා hoda නඩු හා ල් සුදු උනට කමක් nha 😅

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Год назад

    Tharuwan saranai doctor good advice thank you so much 👍❤️

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 4 месяца назад

    වෛද්‍ය තුමණි ,
    සුදු සහල් වල කුඩ්ඩ ඉවත් නොකර කෑමට ගත්තොත් තත්වය පහදාදෙන්න .
    ස්තුතිවන්ත වෙමි !

  • @inupavithana2420
    @inupavithana2420 Год назад

    Thanks docter. May God bless you

  • @jentlyariyalatha2532
    @jentlyariyalatha2532 Год назад

    Thanks for giving a good knowledge regarding diet usage

  • @community1854
    @community1854 Год назад

    Is. Samba Rice “thambapu Hal”?

  • @dumindushantha592
    @dumindushantha592 4 месяца назад

    Nadu hal hodaida dr

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 6 месяцев назад +1

    කන්න ගන්න හොඳම හාල් වර්ගය රනිල් දෙන පණුවො ඉන්න හාල් වර්ගය. පණුවො ඉන්න නිසා ප්‍රෝටීන් එහෙමත් බහුලයි.

  • @kumarasilva9835
    @kumarasilva9835 5 месяцев назад

    බොහොම ස්තුතියි

  • @siyanykula2689
    @siyanykula2689 Год назад

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @sumethradias9245
    @sumethradias9245 Год назад +2

    ඔබතුමාට බොහොම ස්තුතියි 🙏

  • @gayanwijekoon7334
    @gayanwijekoon7334 2 месяца назад

    Dr තම්බපු සහල් කියන්නෙ නාඩු හාල් ද?

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Год назад

    ස්තූතියිබොහොමත්ම

  • @maleesharajapaksha2022
    @maleesharajapaksha2022 Год назад +4

    වැදගත් වීඩියෝ වක්❤

  • @DamayanthiDamayanthi-dg1ck
    @DamayanthiDamayanthi-dg1ck Месяц назад

    හිත හොඳ ඩොක්ට❤❤❤❤❤

  • @ajithathukorala3460
    @ajithathukorala3460 Год назад

    ගොඩාක් වැදගත් දැනුවත් කිරිමක්😅

  • @nalaka885
    @nalaka885 Год назад

    තම්බපු සහල් වෙලදපල කොහොම නම් වලින්ද තියෙන්නෙ?

  • @dayaperera4326
    @dayaperera4326 6 месяцев назад

    Thanks a lot God Bless Sir

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 Год назад

    thank you doctor.god bless you.

  • @ratnasirihadiranpela8137
    @ratnasirihadiranpela8137 Год назад +2

    Generally an important topic to few modern day parents whose children are overweight due to wrong food habits. Excellent explanation

  • @nandaniashokanilliken9800
    @nandaniashokanilliken9800 7 месяцев назад

    Ratu kakulu hodenkota sudu kakulu venava.lankave company's kana detah vancha karanava

  • @shanthanicosta5968
    @shanthanicosta5968 Год назад

    Oba thumage clinic akaka telephone no. Akak denawada please

  • @hemajayantha1659
    @hemajayantha1659 Год назад

    ස්තුතියි වෛද්‍ය තුමනි

  • @Gasenty-b8m
    @Gasenty-b8m 5 месяцев назад

    ඩොක්ටර් බාස්මතී බත් කෑවම සීනි වැඩි වෙනවද

    • @Anjadilruwan82
      @Anjadilruwan82 22 дня назад

      Anith sudu hal walata wada basmati hodai

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 месяца назад

    Upadash hodin piligattha🙏