His voice is just out of this world . I love his songs . Such a beautiful voice . Such a down to earth person . The meanings of his songs are shown in his face . May GOD bless you with many more years .
Mama matumaga getau gayana karanna.balportuwan innawa.atatama mara hagimak tiyanawa.harima aratawath.oyala sahyogayak danna.matumata inna kalama ma sindu api atara rakagamu
ශර්ලි මහත්තයගේ සින්දු කියන්නෙ තනිකරම ඇබ්බැහියක්...❤️ඒ සින්දු වල තියෙන රහ ගැන කියන්න වචන එන්නේ නෑ..
මම දන් නැති නිසා අහන්නේ මෙතුමාට දුවෙක් විස්තරද ඉන්නේ පුතාලා නැතිද කවදා හරි මේ ලස්සන ගීත අපේ අනාගත පරපුරට ආරක්ෂා කර දෙන්න මේ ගීත හඩ සදා අමරණීයයි මම පුදුම ආදරෙයි මේ හඩට
Duwala dennek inne eyala sangeethayata enne ne godak ugath aya
ඒක නම් ඇත්ත. සදා අමරණීය හඩක් ජීවිතයේ සුන්දර තැන් සිහිපත් වේ......
බෙල්වුඩ් එකෙන් බිහිවූ අති සුපිරි ගායනය වාදනය තනු නිර්මාන ශිල්පියෙකු .තවත් අය ඉන්නවා මේ කණ්ඩායමේ.
@@gayawije1604 ah ehemada.ethakota noogath ekek witharada sindu kiyanne
@@warnachathuranga7972 💪
හිතට අවුලක් උන වෙලාවට මෙ සිදුවක් ඇහුවම හිත නිමිල යනවා රත්තරන් කටහඩවල් සහ තෙරුම කියල නිමක් නෑ ❤️
ආදරෙයි. මේ සින්දූ කවදාවත් මේ ලොකයෙන් නැති වෙන්නෑ. මේවා ජීවමනයි
මගේ යෞවනය කියවූ වැඩිම ගීත ගනනක් ගායනා කළ මගේ ආදරණීය ගායකයා, අදටත් මේ ගීත තුල මම ඒ ජිවිතය විඳිනව 🤗💚💚💚 සතුටින් යෙහෙන්, වැජඹේවා දිගුකල් 🙏🙏🙏
හිතට මාර විදිහට දැනෙන සිංදු..❤🥺
ආදරෙයි සර් හැමදාමත් මේ වගේ සිතට ගතට සුවයක් ගෙනෙන නිර්මාණ ගේනවට.. නිදුක් නිරෝගී සුවය ලැබේවා සැමදාමත් ඔබතුමාට..
හඬ තනු අර්ථ මේ සියල්ලෙන් සපිරි ගීත.. ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති පුදුමාකාර සින්දු...
අනිවා බං ..
එදත් අදත් හැමදාම ඔබට ආදරෙයි ඒ ඔබේ නිහතමානී කමත් සුන්දර ආදරණීය හඩ ගායනා විලාසය හැමදාම අප සිත් තුල සැරිසරයි. ...
සදාකාලික යෞවනයා...😘😘😘
හරිම නිහතමානී ගායකයෙක් ...ආයාසයකින් තොරව ඉතාමත් ලස්සනට ගායනා කරනවා ..ඒ වගේම ගායනය පදමාලාව සංගීතය පුදුම විදිහට හදවතට දැනෙනවා...විදින්න පුළුවන් සුන්දර ගීතයක් ...😍😍
His voice is just out of this world . I love his songs . Such a beautiful voice . Such a down to earth person . The meanings of his songs are shown in his face . May GOD bless you with many more years .
හැමදාම හවසට අහනවා 😍 ඒකනම් භාවනාවක් ❤
ශ්‍රී ලාංකිය ගීත ඉතිහාසයේ එදා වගේම අදටත්, හෙටටත් ප්‍රේමණීය තරුණ තරුණියන් ගේ ලිපි වල මේ ගි පද වැල් ලිය වෙනවා නොඅනුමානයි. ඔබට දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..❤️
අනිවා.
අනිවාර්යයෙන්ම ..අපි දැන් වයසයි..ඒත් මේ ගිත තාම අලුත් වගේ...
Hadawath sanasana geetha ❤
මෙම ගීතය හදේ නිතර හෙමිහිට මුමුනා අපි වගේ තව කීදෙනෙක් හිතේ දුක මකා ගන්න ඇතිද සහ අදටත් අපී මේවා අහද්දි අතීතේට හිතෙන් ආදරේ කරනවා......❤️
සන්සාර ගත බෑදීම් ලොකය ඈතින් තැබුවත් හදවතේ අපි මියෙන තුරා සගවා සිටියි....❤️
මේ හඬ සදාකාලිකයී,,,❤️❤️
මට මැරෙන දවසටත් මෙතුමාගේ මේ සිංදුව අහල මැරෙන්ඩ තිබුනොත් ඒ වගේ සතුටක් මිහිරක් මට මේ ආත්මෙත් ලබන ආත්මෙටත් හොදටම ඇති මතු උපදින බවයක මට මේ මිහිරි කට හඩ අහන්ඩ ලැබේවා ඒකයි මගෙ එකම පැතුම ඔබතුමාට ඔය හඩට ඔය මිහිරි මියුරු තනුවලට සංගීතයට ගොඩාක් පිං අහන්ඩ ලැබුනට 💕💕💕💕💕💕💕💕
අපේ සංගීත සර් ❤️😌
මෙතුමාට දිර්ඝායු !!!!!!!!!!! ලොකු අතිතයක් තියෙනවා ඔබ තුමා සමග
හදවතට කතා කරන ❤ ආදරනිය සින්දුවක්
කොහොම හරි ඔබ නැති දවසක මේ හඩ මේ ගී රස මියදෙන්න දෙන්න්‍රෙ නෑ..ඉස්සරහට පුලුවන් තරම් අරන් යනවා.
I am still enjoying your songs . Your voice is " soo " beautiful . 👏
අත්දැකීමක් ගෙනහැරපු ගීයක්
Api denna unne api dennata harima adaren...💜️💜️💜️
මෙන්න සින්දු .😍😍🎤🎤
Thanks for reminding me our past of love and God bless to all of you from my Shan and me with our Children ❤️💕💕💕💕💕💕💕💖
Mage aushath aran oba jeewath wenna one...A tharamma Mama obe sindu walata Adare karanawa 🙏🙏🙏🙏🙏
මං ආසම ගායකයා ❤️
Original song ekt wada lassanai play karanawa...
අනර්ඝයි..🌹🌹🌹🥰🥰🥰
Unlike කරන බලු හැත්තකුත් ඉන්නවනේ 😞😖
අමරනීය ගීත🎶
Api denna unne api dennata harima adaren😘😘😘😘
Feel like a meditation 🙏❤
Ammo avurudu keeyakata passeda me ahanne issara mage priyathama gayakaya
One of the best I have ever heard
සුපිරි ♥️♥️♥️
මහත්මයෙක්...❤️❤️❤️
Shirley waijayantha ❤️🎧🎵🎤❤️
lassany lassany godaaaaaaaak
💋🌹🌹🌹🌹❤ mta sihinyk wage obage ardareeeeeeee
Excellent Backing ❤
අදරෙයි❤️❤️
ඔබ දන්නවා ද
ඔබට මගේ තියන ආදරේ
Very beautiful
deergauuu oba thumata...
I feel it 💯❤
Oba dannawada obata mage tiyena adare
Take us back to our youth.
Very nice
Kiyanna wachana nhe💖💖💖💖
Brilliant ❤️
ati visistai.man harim kemati .good
Oba dhannawaadha obata mage thiyena aadhare....hemadhatama...😢😢😢😢😢😢😢😢😢😢😢
Mata shinayak waga❤❤❤
lassanai
Love song 😍😍😍
Superb ........😘😘😘😘😘
Sindu neme beheth
භාශාවේ අකුරු වලින් මිනිස් හැගීම් වලට ජීවය දුන් මෙවන් මිනිසුන් යලි මෙබිම බිහි නොවනු ඇත
Superb udaya Ayya
Mama matumaga getau gayana karanna.balportuwan innawa.atatama mara hagimak tiyanawa.harima aratawath.oyala sahyogayak danna.matumata inna kalama ma sindu api atara rakagamu
hadawathata danena song akak
Lassanyi sindu
Excellent !!!
මට සිහිනයක් වගේ
ඒ ඔබගේ ආදරේ
ඔබ දන්නවාද ඔබට මගේ
තියෙන ආදරේ...//
හමුවන්න ආයේ නම්
හැකිවන්නේ නෑ ඉතින්..//
අපි දෙන්නා උන්නේ අපි දෙන්නට
හරිම ආදරෙන්...
මට සිහිනයක් වගේ ....
අපි අපෙන් වෙන්වෙලා
නෙත කඳුළු වෙන්වෙලා..//
ඒ නෙතග කඳුළු සතුට විදමු
දිනක එක්වෙලා...
මට සිහිනයක් වගේ ....
Best backing
Thanks for everyone and God bless you from me and my Shan
🎸👋🎸👋🎸💙
Ardareyi ehe ardareta
🎧❤️❤️
Hamu wanna aye nam haki wanne na ඉතින් ...😢😢😢😢
eya mata ahimiuna.
ඔබ දන්නවාද ඔබට මගේ තියන ආදරේ
my favourite
අඩේ මේවාට අන්ලයික් කරන්නෙ මොක්කුද 🙄🙄🙄🙄
Sitata danena geeta
patta
Very nice song
❤️❤️❤️❤️
👌💙💙💙💙💙
Perfect
😍😍😍😍😍
Mn nm arsama sinduwa
💆💆💖💖
Respect
Ammo avurudu ganakata passe thama me geeya ahenne harima seethalak danenawa mewa kanata aheddi
80 kale mage priyathama gayakaya mata epa pbe hasaral bindak geeya thama palamu pem hasunata ma leewe eda indan palliyata yanna ba yaluvo langin yaddi pada val kiyanawa mathak veddi harima ahinsaka sathutak danenawa obata neerogi suwaya
Ai ada nihanda methuma nisa babalena aya field eke innawa dan methumawa e ayata mathakada danne na
😓❤️
@ අහලම බලන්න කැමැති නම් මාගේ චැනල් එක සබ්ස්ක්‍රයික්බ් කරන්න ..ස්තූතියි මම,කෙනඩි වර්ණකුලසූරිය🎤
😔😔😔😔
❤️❤️
Mechchara adaraneeya geethayak mama ahala ne
ane papuwa
හමුවන්න ආයේනම් හැකි වන්නේ නැ ඉතින්
🇱🇰👌🏻
epa wenne ne kochchara ahuwath
Aththatama
Maath kalekin ahawwe. Supiri
duka hitenawa. a atheetaya matak wenawa. hmmmm
මොන කුමිමැහි කමක්ද යකෝ සද්දෙ ටිකක් වැඩි කරල දාපල්ලකෝ
Very very nice song
❤️❤️❤️
❤️