in 1990, there were series of school exhibitions in the western province. I have a sweet memory of this song and a girl school with that event, and it's sentimental!
අපෝ මේකේ නම් අර අජිත් ජයවීරගෙ original arrangements කනවා. අන්තිමයි. Lead guitar parts කාලම දාලා. Violin parts කිසිම ගැලපීමක් නෑ. අජිත්ගෙ original music අහලකින්වත් තියන්න බෑ. අන්තිමයි.👎👎👎
මේ තරම් ලස්සන ගීතයක් හරි දුකයි අහන්න
ආදරයේ සුන්දරත්වය හා විරහව සොබා දහම හා ගලපා ඇති අපූරුව...
අතීතය වර්තමානය වෙලා, වර්තමානය අතීතය වුනානම්, අපේ රටේ කලාව තව කොතරම් සුන්දරද අපිට..
@@chamodhperera akathawata math akagai
😐
දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
නිල් නෙතු රවටා මගෙ හිත අමතා හිරු හිනැහුන උදයේදී
ආදරයද මට කීවේ......
උදේ හවා කල ගෙවෙන තුරාවෙදි පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකර සොදුරු පැයේ
මල් හිනැහුන උයනේදී
ආදරයද මට කීවේ......
දිගුනෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උනුසුම් සුසුමින් නෙතු බොද වෙද්දී
සැඩ හිරු නැගි මද්දහනේ
ආදරයද මට කීවේ......
දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගෙ සෙවනේ
වෛර කරන්නෑ මන් කවදාවත් සැනෙසෙනු ඔහු සෙවනේ
ප්‍රේමය රුදු සිහිනයකී ආදරයයි මට කීවේ......
දිගුනෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඩවා ඔහු හද සනහා
හිරු වැලපෙන හැන්දෑවේ
ආදරයද ඔබ කීවේ...........
❤
❤
N
J
in 1990, there were series of school exhibitions in the western province. I have a sweet memory of this song and a girl school with that event, and it's sentimental!
තවත් එක් නොමියෙන ගීතයක් සුපිරියක්.❤
I have listened to this beautiful song more than a hundred times. Every time my eyes become red and tearful.
දෙන්නා ආමග අද මා පමනයි
sinduwata godak asai, eth music nam podi awulak danenawa,
ආදරය මෙලොව තියන උත්තරීතර හැගීමක් උනත් විරහ වේදනාව තරම් කුරිරු වේදනාවක් මේ ලෝකය තුල තවත් නෑ
❤
දහස් වරක් ඇසුවත් එපා වෙන් නෑ.... ❤️❤️
දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගේ හිත අමතා
හිරු හිනැහුන උදයේදී ආදරයද මට කීවේ
උදේ හවා කල ගෙවන තුරාවෙදි පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ
මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි
සැඩ හිරු නැගි මද්දහනේ ආදරයද මට කීවේ
දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගේ හෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු හෙවණේ
ප්‍රේමය රුදු සිහිනයෙකී ආදරයයි මට කීවේ
දිගු නෙත් හසරැල්ලේ අප වෙන්වුන දවසේ
මා නෙතු හඬවා ඔහු හද සනසා
හිරු වැලපෙන හැන්දෑවේ ආදරයද ඔබ කීවේ
ගායනය - දයාරත්න පෙරේරා
සංගීතය - අජිත් ජයවීර
ගී පද - කුසුම් පීරිස්
ඇඩෙන සිංදු ..😢❤
සුපිරියක්❤❤❤❤
ගොඩක් හිතට වදින ලස්සන සිංදුවක් මේක ❤❤
The modified piece of music added is outstanding and it gives the new feature of the whole music theme. Excellent!!
One of my favourite !
උදේ හවා කල ගෙවෙන තුරාවෙදි පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකර සොදුරු පැයේ
මල් හිනැහුන උයනේදී
ආදරයද මට කීවේ......
Hm
Everything truly amazing. Including music, singing and lighting ❤️🇱🇰
Very good sir budu saranai
Amazing.......
Original lassani
කාවද ඔයාලට මතක් වුනේ ඔයාලාට..
කවුරුත් නෑ
වැඩට ගිය බස් එක ගැණු ලමයෙක් හිටියා ඵයාව අදටත් මතක් වෙනවා.
🎻 part eka maxxa
Superm❤️❤️niyamai
❤❤
❤❤❤❤harima lassanai supiri
Superb 👌👌👌
ගීතය ඉතා අපුරුයි පදරචනයත් ගායනයත් නව සංගීත වාදනයේ ඩ්‍රම් ශිල්පීයා රස අඩුකරනවා වැඩ දාලා පිට පන්නලා
අජිත් ජයවීරගෙ original orchestration එක මීට වඩා ගව් ගණනක් ඉදිරියෙන්. මේ බම්බුවේ lead guitarist ඕන නැති off beat තියන්න ගිහින් අර අපූරු lead guitar parts විනාස කරනවා. Drummer ගොන් පාට් දැම්මට අර original එකේ තිබුණු රෝල වත් හරියට ගහගන්න බෑ. This is shit.
මියුසික් නම් අවුල් සිරාවටම
Aththatama
I like this mucic because it is cool
Ammo apa වෙනවා මෙවැනි ගීත අහන් ඉන්න කොට niyamai නේද ..❤
Meka wikurthiyak.
Thanks
2022 😊
Lassanaye
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
memories #
2024 ❤️
❤
Mata nam mul saneethe hadi
ammooo
වයලින් වාදක ඔබ අති දක්ශයි ඒත් මේ සුන්දුවට ඒක ගැලපීමක් නෑ ඇත්තමයි සින්දුව අහන එක එපා වෙනවා මේ පාර්ට් එකේදී .... මේක මගේ කියවීම අහිතක් නොසිතන්න
Aththatama
me sinduwa apu awurudda mokadda
වයලීනයෙන් ගිනිගන්නා හදවතේ වේදනාවද තබ්ලාවෙන් කඩාවටුණු අනාගතයද මනාව ඉදිරිපත් කළා . . 😐
අන්තිමට වාදක මඩුල්ල ගිතයම කෑවා ලැජ්ජයි රිපොට් එකක් ගහලම යන්නං ...
අපෝ මේකේ නම් අර අජිත් ජයවීරගෙ original arrangements කනවා. අන්තිමයි. Lead guitar parts කාලම දාලා. Violin parts කිසිම ගැලපීමක් නෑ. අජිත්ගෙ original music අහලකින්වත් තියන්න බෑ. අන්තිමයි.👎👎👎
Noel u cant
❤
❤️❤️❤️❤️❤️
❤❤
❤❤