Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024 කවුද මේක බලන? එදා වගේම අදත් කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ගීත..මේ සිංදු වලට කියන්න තියෙන දේ කියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි.වෙනම ලෝකයකට අරන් යනවා ලස්සනයි
❤️aniwa
1
Mama ahanawa
aniwa bn.
0:50
තාත්තල කටින් මුමුනපු පරණ සිංදුවට පොඩිකාලෙ බැනපු අපි අවුරුදු 25-30 වෙනකොට ඒ සින්දුවම හොය හොය අහනව❤
ai mchn ahema benapu sindu dn pissuwen wage ahnwa abbehiwela
Atta❤
sira ban
PODI kale mekata bannada uba ?? track panala inna aththe ee kale
ඇත්ත 😌
මාස 4කින් views 2M වලට ළගයි. දැන් තියන ගෑනුන්ට වදින ගාථා අද ඇවිත් හෙට යයි. හැබැයි මේ ගීත හැමදාටම වලංගුයි 🤩❤️👌
Ammo aka ala ala
මේකත් ගෑනුන්ට වඳින ගාථාවක් තමා..මම මේ ඔයාගෙ භාෂාවෙන් කිව්වෙ..මගෙ භාෂාවෙන් නම් ලස්සන ආදරේ ගැන කියවෙන සිංදුවක්..වෙනස අද කාලෙ එන සිංදු කනට ගහන්න වගේ කියල දැම්මට ඉස්සර පරණ සිංදු වල එහෙම නැති එක විතරයි..
2024 ජනවාරී 31 වන අද දින වන විට 8.9M views. කොහොමද ඒක.. 😁❤️
❤️
@@rajithaabeysiri40242024/6/28 ta 11M views😮
Lyrics මං බොලද වියේ බැදි ආලේඔබ හා ආදරෙන්කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙඔබ හා ආදරෙන්...මං බොලද වියේ බැදි ආලේඔබ හා ආදරෙන්කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙඔබ හා ආදරෙන්...Musicඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේතනිය මකාගන්නයි ගී පදවැල් ලීවේසිතක පැතුම් හද පුරවා සීත සමීරේමා සිතුමන් මුසුවේවී මදනල අතරේ...Musicඅතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේසුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේසිතක පැතුම් හද පුරවා සීත සමීරේමතු දිනයක හමුවෙමු අපිමා ප්‍රිය සොඳුරේ...මං බොලද වියේ බැදි ආලේඔබ හා ආදරෙන්කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙඔබ හා ආදරෙන්...මං බොලද වියේ බැදි ආලේඔබ හා ආදරෙන්කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙඔබ හා ආදරෙන්...
අතිනත ගෙන බැදි සිතුවම් .....
😮
"ආලේ" නෙමෙයි .. "හාද"😊😊😊😊
❤❤❤❤❤❤
❤
මේ සිංදු අපි පොඩිකාලෙ ඇහුනා අපෙ තාත්තලා අහනකොට අද අපි තරැන වෙලා තනියම අහනවා කවදාහරි අපෙ දරැවොත් අහයි ❤ කවදාවත් අමතක නොවන හරි ලස්සන සිංදුවක් ❤
අනිවාර්යයෙන්ම,සදා අමරණීය හඩක්❤️
Hariyatama hari
අනිවාර්යයෙන් 😘😘😘😘😘
@@Kamari12-m3p he he 😌
වැස්සක්.. සීතල බීර වීදුරුවක්....බැදපු කජු පිගානක්.....ශර්ලිගෙ සිංදුවක්... ඒක ආගමක්... ❤❤
Sigrt ekk💗
වැස්සෙ කව්ද බං බියර් බොන්නෙ.ජින් & ටොනික් බෝතලයක් රෝස්ටඩ් කජුඔඩොක්කුවේ 22කේ පොඩි කෙල්ලෙක්ඩන්හිල් පැකට් එකක්ෂර්ලිගෙ සිංදුවක්😉😉🔥🔥
Okkoma hari... deweni eka wenuwata unuma unu coffee mug ekk damu neda.... ❤❤
2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද මේක බලන? ❤✌️. මේ වගේ නිර්මාණ බලන්න. නිර්මාණාත්මක ගුණය , රසය ඉහළ ගීත.... ❤❤✌️
එකෙන්ම 💖
🤘
@@hashanpadmasiri9284 ❤✌️🎼
🥺💗
✌😉 එකෙන්ම. මෙවිවා තමයි ඕනෙ....
ශර්ලි සර් බොහොම ස්තූතියි...මෙහෙ සි0දුව කොච්චර ඇහුවත් මදී මට නම්..බොහොම ස්තුතියි මෙහෙම සි0දු අපිට තිළිණ කලාට...MASTERPIECE💆 🤟💗
මේ සින්දුවත් ඵක්ක මට ලොකු අතීතයක් තියෙනවා . මට අවුරැදු 20 මගේ පෙම්වතාට 23යි. අපි දෙන්නා දවසක් තරහ වෙලා ඵකම බස් ඵකේ දෙපලක වාඩිවෙලා යද්දි මේ සින්දුව play වුනා. අපි දෙන්නම මේ සින්දුවට පිස්සු වැටිල හිටියෙ.. ඉතිං සින්දුවේ පිහිටෙන් වලිය ඉවර වුනා.. නමුත් අකමැත්තෙන් අපි දෙන්නට වෙන් වෙන්න වුනා.ඒත් අද මම වෙන කෙනෙක්ව විවාහ කරගෙන ලොකූ දරුවො දෙන්නෙක් ගෙ අම්ම. ඵයා විදේශීය කාන්තාවක් ඵක්ක විවාහ වුනා. නමුත් සින්දුවෙ රස ඵමමයි..😢
👌
අනෙහ්😢😢😢❤️❤️
😣😣😣😣😪
😩😭😭😭
@@maheshil2505 ☹️☹️☹️😘😘😘
Bass එක ගහන දෑතට දෙවි පිහිටයි… 🙏🏻♥️
අම්මො සිරා 😍❤️
Pala ponnaya
බේස් ගහන්නේ කකුලින්😬
ඇත්තටම ඒ වැඩ්ඩෙක් ඉතිං ❤
වයසට නොයන සුපෙම්බර හඩ නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා කලාකරුවානෙනි ❤️❤️❤️
Geethayata and methumata godak adarei,
@@pradeepcooraycoorayw2684 qa1qqqaqaaaqaqaaaààaaaaaà
ට්😁ං😁z😁ය්x
@@pradeepcooraycoorayw2684¹² ĵ
@@rumeshsilva1362ඌව ui 1:28 iiIk
සංගීතය , පද රචනය , ගායනය තුනම තමන් විසින්ම සිදුකරලා තමන්ගේ නමට යුගයක් ලියාගන්න හැමෝටම බෑ
True
Agree ❤
කපුගෙ,ශර්ලි කියන්නෙ එකෙන්ම වැඩ්ඩො
අනිවාර්යයෙන්
ගායනය වාදනය පද සංකල්පනාව සංගීතය මුසුකිරීම සියලුම දේ එකම තැනක ෂර්ලි වෛජයන්ත මෙහෙම අය කීපදෙනයි අපිට ඉන්නෙ ඒ ලස්ට් එකේ උඩම නොම්බරයක් තමයි ඉතිං මෙ.යුග යුග හදබැඳගත් සදාකාලික ගීත.සිංහල බාසාව ලොකෙ පවතිනතාක් මෙ ගීත ජීවමානයි.
ශර්ලි සර් දීර්ඝායු පතනවාමේ වගේම ඉදිරියටත් ගීත ගායනා කරන්න හැකි වේවාබුදු සරණයි 🌸
Headphone දාලා මේක අහන්න..ඇයි කියලා අහන්න එප..අහන්න ❤️👌
Ahana gaman
Pissuwak❤
මෙයත් අතිශය සුන්දර ගීතයක් කවදාවත් පරණ නොවෙන ....හේතුව මෙයට පාදක වන සිදුවිම් පෙම්වතුන්ට මෙන්ම තරුණ සැමියන්ටද එකසේ බලපාන නිසාය...ලංකාවෙ ආර්ථික ප්රශ්නය නිසා මෙම ගීතය වෙනදාටත් වඩා හදවත් වලට දැනේ...මේ පෙම්වතා දුර ඈත රටක තනිවීමෙලෙස තනිකම දැඩ් ලෙස දැනුනද....තම හදබැදි සොදුරු රුවත්තිය ගැනම සිතුවිලිවල ගැලි සිටි....තමන් හාද කම්පැවැත්වුයුවතිය කවදාහෝ හමුවන තෙක් තමගතත්, සිතත් හදාගෙන තනිකමට ඉඩදී තම කාලය තනිකමින්ම ගත කරයි...සමහර චපල පෙම්වතුන් තනිකම කෙසේ හෝ නැතිකර ගත්තද...බොහෝ පෙම්වතුන්තමන්ගෙ රටේ තනිවු තම ආදරිය ගැනම සිතුවිල්ලෙන් ගතකරයි...මෙයත් එවන් තරුණ දුරුරටක තනිවුඑකහිත් ඇති සොදුරු පෙම්වතෙකුගේ වේදනාබර සිතුවිලි සමුදාවකි..ඇත්තටම ආදරණීයන්ගෙන් සමුගෙනදුරුරටක ගතකරන පෙම්වතෙකු තම රටේ තනිවු පෙම්වතියට වඩාවේදනාවක් විදී.....තනිකම නිසා ....
89
❤❤❤
Eka aththa ♥️😔✨
දවසකට එක පාරක් හරි අහනව. එක එක ඒවට අධි මාත්‍රා කීවට මේව තම හරි අධි මාත්‍රා සිංදු. හිත නිවෙන කටහඩයි වචනයි. හිත නිවෙනව. වෙනම ලෝකෙකට යනව. ❤️
මමත්
ඈත රටක සිට ⏰ 02.35 පාන්දර ඇබ්බැහි වෙලා ❤ touching දීර්ඝ ආයුශ ඔබ තුමාට 🙏
ආදරේ කරපු මිනිස්සු ඈත් වෙලා යනකොට ගෞරවාන්විතව සමුදෙන්න අපිට උගන්නපු සිංදු ❤️🌹
මේ සිංදු ඇහෙන කොට දැන් ඇති වෙන්නේ ලොකු දුකක්.. වෙනමුකුත් නිසා නෙමෙයි.....මේ වගේ සිංදු කවදාවත් ලියවෙන්නේත් මේ වගේ ගායකයෝ නැවත බිහි වෙන්නෙත් නැති නිසා... මෙහෙම වචන ගලපන්න පුළුවන් මිනිස්සු අදනෑ.. 🙏🙏🙏🙏
එහෙම දෙයක් තියනවා
මේ සින්දුව අහලා වශි උණ කට්ටිය කෝ බලන්න 🥰🥰
ඇත්තටම මන් වශී උනා මෙ සින්දුවට
මම දවසකට සැරයක් අහනවා මයි
Math
Inno❤❤
😅😅😅😅@@nadunudayanganirajapaksha3329
මේ සිංදු වලට කියන්න තියෙන දේ කියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි.වෙනම ලෝකයකට අරන් යනවා ලස්සනයි නාද ❤️❤️❤️❤️
Bass nalawala denawa
❤❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා ඒ කටහඬට ❤
මං බොළඳ වියේ බැඳි හාදඔබ හා ආදරෙන් 😘කඳුලැල් හසරැල් සතුටෙන් ලැබුවෙම්ඔබ හා ආදරෙන් ❤️
මේ සිංදුව මන් අහන්නෙ 1M වෙන්නත් කලින්.. දැන් මේක 10M.. දැනට මේ සින්දුව මන් කීපාරක් ඇහුවද කියන්න දන්නෙ නෑ ඒ තරමට ඇහුවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ආදරෙයි ශර්ලි සර්❤
නාද + ශර්ලි වෛජයන්ත සර්= අම්මෝ පිස්සු සුසංයෝගයක් 😍😊💪
අවුරුදු 20ක් වගේ ආපස්සට ගිහින් ආයෙමත් ආදරේ කරන්න හිතෙනව මේ සිංදු ඇහෙද්දි.❤️❤️
aththatama ayeth yanna thiyenem a kaleta
මාරම ලස්සනයි .. දීර්ඝායුෂ ලැබේවා ආදරණීය ගායකයාණනි
Hi samadhi...
Bass ගහන දෑතට දෙවි පිහිටයි ❤️ (2)
කනට මිහිරි පද .. ශර්ලී සර්..❤️🔥 බුදු සරණයි
අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මනසේ..😔😌 සිතක පැතුම් හද පුරවා සීත සමීරේ😌
කල් ඉකුත් වෙන්නේනැති සින්දු♥️♥️
ඔබට පින් සර්ලි සර් 🙏🖤මෙ සින්දු මෙ මිහිතලයට මුදා හැරියට 🖤🙏හදවත් සුවපත් කරන බාවනාවක්🙏🙏
කොච්චර වයසට ගියත් හඩ නම් ඒ වගේමයි 😍😍
අපූරු යි
හරිම ලස්සනයි ....හිත නිවන හඩක්❤️❤️❤️💥
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ....🖤
😊
මම වෙළඳ නාවිකයෙක් මගේ ආදර කතාවට බොහෝ සෙයින් සමානයී එයාට වගේම මේ සිංදුවටත් ආදරෙයි ❤️💙🥀
අධිමාත්‍රා පෙති 🖤🎼🎵🎶🖤
ubala thathtata deepam
Aniwa❤
ආසම එකක්❤ බෑන්ඩ් එකත් ලොකු දෙයක් කරනවා.නියමයි
Sir මාරම ලස්සනයි .. දීර්ඝායුෂ ලැබේවා
Acoustic music එකට හරිම රහයි ඒ සිංදුව💖..
ඒ හඬ භාවනාවක්....😍🥰🥰🥰
❤❤❤❤❤❤❤හරිම ලස්සනයි ෂර්ලි මහත්තයෝ .අහන්න අහන්න ආසයි,මේ දින ටිකේම අහන්නෙ මේ සිංදුව
ගීතයේ රස එදා වගේමයි .ඔබට දීර්ඝායුෂ
අතින් අතගෙන බැඳි සිතුවම් ඇත මා මතකේ...සුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ...//සිතක පැතුම් හද පුරවා සීත සමීරේ...මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොදුරේ❤️❤️❤️❤️❤️
ඔබට පින් මෙ වගෙ ලස්සන නිර්මාණ මෙ මිහිපිටි අහන්න දුන්නට......🙏🙏🙏🙏🙏
හරිම මිහිරි සින්දුවක් ❤❤❤❤❤ආයු rakkanthu sir.....❤
ඇත්තටම ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😊
කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ. මම එදත් අදත් එක වගේ ආදරෙයි මේ සිංදු වලට
ලයාන්විත හඩක් හරිම ලස්සන සින්දුවක්
ශර්ලී සර්ගේ සිංදු නම් භාවනාවක් ❤️🙏 නාද දෙන බැකින් එකත් පට්ට ❤️
අඩො උඹ 🔥❤😎
@@sajithratnayake1047 මේවා ඇහුවට එපා නොවෙන සිංදු බම් ❤️
බේස් එක තමා හොදටම කලේ
හරියට හරි 🤟👌
ඇඬෙන්න දෙනවා❤
කියන්න දේ බොහොමයි. එදා සේම අදටත් නිර්ව්යජයි. ඔබට නිදුක් නිරෝගී සුවයම විතරයි අපි පතන්නේ. ඒ මන්ද ඔබ කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන අයෙත් බව දන්නා නිසා. අඩුම තරමින් comment එකකටවත් ඔබ බැදෙන්නේ නැති වග අපි දන්නවා. එදා වගේම අදත් ආදරෙයි. අති විශිෂ්ටයි. සුභ පැතුම්.
මගේ ආසම ගායකයා😍
ඉතා ලස්සන සිංදුවක් ස්තූතියි ඔබට මේ සිංදුව අහන්න සැලැස්වීම පිළිබඳව.
What a beautiful live version!. I cannot stop listening to this masterpiece 😍
😙😙😍😍😍
❤❤
ඈත රටක සිට අමතමී සොදුරු සැදෑවේ..❤තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ ....❤සිතක පැතුම් හද පුරවා සීත සමීරේ...❤මා සිතුමන් මුසුවේවී මදනල අතරේ...❤
සතියට මගෙන් views 5 ක් අනිවාර්යයෙන්.. ❤️✌️
සෑහෙන ලොකු stress level එකක් උනත් zero level කරන්න පුලුවන් මේ වගේ නිර්මාණ මාර වටිනවා NAADA music + legend💗🔥
ශර්ලි විජයන්ත 🎉❤❤❤❤❤❤ ඒ හඩ ඒ සිංදු තනිකරම පිස්සුවක්
තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේම සංගීත කණ්ඩායමේ සහෝදරවරුන්ටත් .ලයාන්විත වාදනයක්🎵🎶🎼
2024 අය ඉන්නවද 😢
everyday
අහපු පළවෙනි වතාවෙම මට හිතුනේ මන් ගැන ලියලා කියලා... ඇත්තටම යතාර්තය නිවැරදිව ලියලා තියෙනවා... උදේ පාන්දරක අහපු ඉමිහිරි බණක්. භාවනාවක්
භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
මෑත කාලෙය් ඇසුනු ඉතා මිහිරි බෞද්ධ ගීතයක්. ඇසු පලමු වතාවේම හොද හුරුපරුදු බවක් සිතට දැනුනා. බෙග් මාස්ටර්ගෙන් පසු ඇසුනු හොද බෞද්ධ ගීතයක්. මෙවැනි ගීත තව බිහි වේවා🙏🏻
එදා වගේම අදත් කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ගීත, Bass guitar එකත් දෙනවා රිදෙන්නම..❤️❤️
Yes....nada perfect...bass eke pattta
අැයි අපිට මේ සිංදු මෙච්චර කාලයක් මග ඇරැනෙ 🥺💯
I dont know what the language is...but the vocal tone make my heart too comfortable ❤
මා සිතුමන් මුසු වේවී පද නල අතරේ❤( really really heart touching phrases and hatts off to the band. Music composing is very well.
ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් සුන්දර හඩක් මම නම් වශී උනා ඒතරම් හදවතට දැනෙන හඩක් ඔයාට දීර්ඝායුෂ පතනවා අවංකවම හදවතින් සර් අපේ අයුෂත් අරගන නිදුක් නීරෝගිව ජීවත් වෙන්න ❤❤❤❤❤
හරිම මිහිරියි පුතා. සුභ අනාගතයක්, සුභ පැතුම්...❤ 💐👏🏽 😍 තෙරුවන් සරණයි.. 🙏🙏🙏
Song එකනම් මාරම ලස්සනයි ... ❤❤❤
ඔයාමාරම ලස්සනයි 💖💖මම sahil I love 💖💖
CAIl
අපිට මේ සිංදු කවදාවත් අමතක වෙන්නේ නෑ..ඔබ තුමාට තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
මේව තමා නියම සින්දු ..🥺♥️
කනට....පට්ට සනීපයි...මේ සිංදුව එකදිගට 10 පාරක් ඇව්වා එපාවෙන්නෙම නෑ...
භාවනාවක් 💞💞💝😍
🥺🥺🥺🥺🥺🥺🥺ලස්සනම ලස්සන හිතට වදින සිංදුවක් මේක මේ වගේ සිංදු ලියන්නෙ කවුද අප්ප හිතටම දැනෙන්න ලියල තියෙනව සංජීව් අය්යගෙ කට හඩත්මේ සිංදුවට මාර විදිහටම ගැලපෙන හරිම ලස්සනයි තවත් මේ වගේ සිංදු කියන්න ලියන්න ලැබේවා
Masterpiece 💯 එයමයි.. එපමනයි.. 🚀
ලස්සනයි ගොඩාක්.හදවතට දැනෙනවා.අද කුරැනෑගල කුලියාපිටිය බස්එකේ කියපු සිනදුත් හදවතටම දැනෙන්න කිව්වා.යහපත් අරමුනක් එක්ක යන ගමනක් කියලා පේනවා.සුබ පතනවා.
ඈත රටක සිට අමතමී සෝදුරු සැදෑවේ ❤️🎤🎸
Me sindu tamai 90dasake හොඳම අර්ථවත් ලස්සන සිංදු .ahanna ahanna asa hitena සිංදු .👍👍👍👍💗💗
Amazing ❤❤❤blessed to born SriLankan …. love from Australia 🇦🇺
ආදිත්‍ය ගායනා කරන්නේ එයාට ගායනා කරන්න පුලුවන් උපරිමෙින්.එයගේ කටහඩ ගොඩක් ලස්සනයි මෙිකේ කුහක විදියට කමෙින්ටි දාල තියන අයට වඩා. කවුරැ මොනවා කිවිවත් එයා එයාගේ ටාගටි එකට ගිහින් ඉවරයි....congratulations...🙏🙏❤️
අපි වාසනාවන්තයි 80/90 ගනන් වල මේ ගීත ඇහුනේ
එදා වගේම අදත් කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ගීත
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී..❤ඒ කාලේ ඉදලම අමතක නොවුනු සිංදුවක්.💖
මතු දිනයක හමු වෙමු අපි මා priyaa සොඳුර්ර්ර්ර්ර් 😢😢😢
Sir, you should be worshipped. These songs take us to a different dimension without stress and worry 😇
Q11❤❤1a❤❤Q1Aa❤1aa❤❤
School love කාටද මතක් වෙන්නෙ
හිතේ දුකක් තියෙනව, සංගීතය සම්බන්ධ කිසිම හැකියාවක් නැති එක ගැන.😐මේ වගේ සිංදු ඇහෙනකොට ඇස්වලට කඳුලු එන රසඥතාවක් තියෙන එක ගැන සතුටෙන් ඒ දුක නිවෙනව😇😇
ලංකාවේ ජනගහනය මිලියන 22, වීඩියෝ එක මිලියන 11 views, ඉතිරිය ඔබට බාරයි
දැන් අද වෙද්දී 15M සහොදරයා ❤
ගීතයට සම වැදිලා ගොඩාක් ආසාවෙන් අහන්න පුලුවන්. සත්තකින්ම සිත සුවපත් වෙනවා. මේ තමයි සැබෑම ගායකයො.❤ දැන් ඉන්න උන්ගෙ සිංදු ඇහුවොත් හාට්ඇටැක් වෙනවා
What a beautiful live version Thank you 18.03.2023
19.03.2023 ❤️
(21th of September 2024) හිතාගන්නත් බැරි තරන් මේ සින්දුව හරීම ලස්සනයි ,මට අවුරුදු 21යි,ඉස්සර තාත්තට බැන බැන English ,Coriyan, ,Arabic වගේ සින්දු අහලා තියෙනවා ඕන තරම්,මොකද ඒ සින්දු හෙන ගැම්මක් කියල හිතන්, ඒත් මේ සින්දුවෙ තියන වයිබ් එක හරිම අමුතුයි, හරිම සතුටුයි, මට අපේ ඉස්සර කලාකරුවො ගැන, මේ සින්දුව අහනකොට අමුතු දුකක් දැනෙනව, shirley මහත්මයා ඔබ තුමාට දීර්ඝායුෂ ❤....
තව සෑහෙන්න කල් ජීවත් වෙන ගීත❤
පිස්සු හදෙන වොයිස් එකක් අහන්න අහන්න ආසයි ජය වේවා
எனக்கு மிகவும் பிடித்த இசை🎹🎻🎼🥁❤️
Terune nam na bn tamil danne nati nisa adarei ❤️🤗
Hutto sinhalen Nathan English welin dapan achchi ge redda
මේ තමයි අපේ ගීත කලාව. භාවනාවකට සමවැදීමක් ලෙසින් දැනෙන ඒ සුමිහිරි රසවින්දනය මනස නිවා සුවපත් කිරීමට හැකි ඖෂධයකි....
මං බොලඳ වියේ බැඳි හාද..ඔබ හා ආදරෙන්කඳුලැල් හසරැල් සතුටින් ලැබුවේ ඔබ හා ආදරෙන්......//ඈත රටක සිට අමතමි සොඳුරු සැඳෑවේ තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ...//සිතක පැතුම් හද පුරවා සීත සමීරේ....මා සිතුමන් මුසු වේවි මඳ නල අතරේ....මං බොළඳ වියේ බැඳි හාද.......අතිනත ගෙන බැඳි සිතුවම් ඇති මා මතකේසුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ....//සිතක පැතුම් හද පුරවා සීත සමීරේමතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ.....මං බොළඳ වියේ බැඳි හාද.....// ❤️🍃
මන් මේ සිංදුව මුලින්ම අහද්දි ගොඩක්ම පොඩී අපේ 📻 එකේ තම ඇහුවේ 2013 රට ඉද්දි වැඩට යද්දිත් අහනවා අයේ එද්දිත් අහනවා.2023 වෙනකන් ඇහුවා.2024 ඒ වගේම අහනවා...❤❤❤
කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔක්කොම අමතක වෙනව මේක ඇහුවම 😇
වසර ගනනාවකට පසුව ගීතයක් රසවින්දාතව තවත් මෙවන් නිර්මාණ කරන්න සිත් පහලවේවාමෙවැනි සංවර නිර්මාණයක්ම වේවා .....තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤
2024 කවුද මේක බලන? එදා වගේම අදත් කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ගීත..මේ සිංදු වලට කියන්න තියෙන දේ කියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි.වෙනම ලෝකයකට අරන් යනවා ලස්සනයි
❤️aniwa
1
Mama ahanawa
aniwa bn.
0:50
තාත්තල කටින් මුමුනපු පරණ සිංදුවට පොඩිකාලෙ බැනපු අපි අවුරුදු 25-30 වෙනකොට ඒ සින්දුවම හොය හොය අහනව❤
ai mchn ahema benapu sindu dn pissuwen wage ahnwa abbehiwela
Atta❤
sira ban
PODI kale mekata bannada uba ?? track panala inna aththe ee kale
ඇත්ත 😌
මාස 4කින් views 2M වලට ළගයි. දැන් තියන ගෑනුන්ට වදින ගාථා අද ඇවිත් හෙට යයි. හැබැයි මේ ගීත හැමදාටම වලංගුයි 🤩❤️👌
Ammo aka ala ala
මේකත් ගෑනුන්ට වඳින ගාථාවක් තමා..මම මේ ඔයාගෙ භාෂාවෙන් කිව්වෙ..මගෙ භාෂාවෙන් නම් ලස්සන ආදරේ ගැන කියවෙන සිංදුවක්..වෙනස අද කාලෙ එන සිංදු කනට ගහන්න වගේ කියල දැම්මට ඉස්සර පරණ සිංදු වල එහෙම නැති එක විතරයි..
2024 ජනවාරී 31 වන අද දින වන විට 8.9M views. කොහොමද ඒක.. 😁❤️
❤️
@@rajithaabeysiri40242024/6/28 ta 11M views😮
Lyrics
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
Music
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ
තනිය මකාගන්නයි ගී පදවැල් ලීවේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මා සිතුමන් මුසුවේවී මදනල අතරේ...
Music
අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මතකේ
සුරංඟනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි
මා ප්‍රිය සොඳුරේ...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
මං බොලද වියේ බැදි ආලේ
ඔබ හා ආදරෙන්
කදුලැල් හසරැල් සතුටින් ලැබුවෙ
ඔබ හා ආදරෙන්...
අතිනත ගෙන බැදි සිතුවම් .....
😮
"ආලේ" නෙමෙයි .. "හාද"😊😊😊😊
❤❤❤❤❤❤
❤
මේ සිංදු අපි පොඩිකාලෙ ඇහුනා අපෙ තාත්තලා අහනකොට අද අපි තරැන වෙලා තනියම අහනවා කවදාහරි අපෙ දරැවොත් අහයි ❤ කවදාවත් අමතක නොවන හරි ලස්සන සිංදුවක් ❤
අනිවාර්යයෙන්ම,සදා අමරණීය හඩක්❤️
Hariyatama hari
අනිවාර්යයෙන් 😘😘😘😘😘
@@Kamari12-m3p he he 😌
වැස්සක්..
සීතල බීර වීදුරුවක්....
බැදපු කජු පිගානක්.....
ශර්ලිගෙ සිංදුවක්...
ඒක ආගමක්... ❤❤
Sigrt ekk💗
වැස්සෙ කව්ද බං බියර් බොන්නෙ.
ජින් & ටොනික් බෝතලයක්
රෝස්ටඩ් කජු
ඔඩොක්කුවේ 22කේ පොඩි කෙල්ලෙක්
ඩන්හිල් පැකට් එකක්
ෂර්ලිගෙ සිංදුවක්😉😉🔥🔥
Okkoma hari... deweni eka wenuwata unuma unu coffee mug ekk damu neda.... ❤❤
2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද මේක බලන? ❤✌️. මේ වගේ නිර්මාණ බලන්න. නිර්මාණාත්මක ගුණය , රසය ඉහළ ගීත.... ❤❤✌️
එකෙන්ම 💖
🤘
@@hashanpadmasiri9284 ❤✌️🎼
🥺💗
✌😉 එකෙන්ම. මෙවිවා තමයි ඕනෙ....
ශර්ලි සර් බොහොම ස්තූතියි...මෙහෙ සි0දුව කොච්චර ඇහුවත් මදී මට නම්..බොහොම ස්තුතියි මෙහෙම සි0දු අපිට තිළිණ කලාට...
MASTERPIECE
💆 🤟💗
මේ සින්දුවත් ඵක්ක මට ලොකු අතීතයක් තියෙනවා . මට අවුරැදු 20 මගේ පෙම්වතාට 23යි. අපි දෙන්නා දවසක් තරහ වෙලා ඵකම බස් ඵකේ දෙපලක වාඩිවෙලා යද්දි මේ සින්දුව play වුනා. අපි දෙන්නම මේ සින්දුවට පිස්සු වැටිල හිටියෙ.. ඉතිං සින්දුවේ පිහිටෙන් වලිය ඉවර වුනා.. නමුත් අකමැත්තෙන් අපි දෙන්නට වෙන් වෙන්න වුනා.ඒත් අද මම වෙන කෙනෙක්ව විවාහ කරගෙන ලොකූ දරුවො දෙන්නෙක් ගෙ අම්ම. ඵයා විදේශීය කාන්තාවක් ඵක්ක විවාහ වුනා. නමුත් සින්දුවෙ රස ඵමමයි..😢
👌
අනෙහ්😢😢😢❤️❤️
😣😣😣😣😪
😩😭😭😭
@@maheshil2505
☹️☹️☹️😘😘😘
Bass එක ගහන දෑතට දෙවි පිහිටයි… 🙏🏻♥️
අම්මො සිරා 😍❤️
Pala ponnaya
බේස් ගහන්නේ කකුලින්😬
ඇත්තටම ඒ වැඩ්ඩෙක් ඉතිං ❤
වයසට නොයන සුපෙම්බර හඩ නිදුක් නීරෝගි දිර්ඝායුෂ ලැබේවා කලාකරුවානෙනි ❤️❤️❤️
Geethayata and methumata godak adarei,
@@pradeepcooraycoorayw2684 qa1qqqaqaaaqaqaaaààaaaaaà
ට්😁ං😁z😁ය්x
@@pradeepcooraycoorayw2684¹² ĵ
@@rumeshsilva1362ඌව ui 1:28 ii
Ik
සංගීතය , පද රචනය , ගායනය තුනම තමන් විසින්ම සිදුකරලා තමන්ගේ නමට යුගයක් ලියාගන්න හැමෝටම බෑ
True
Agree ❤
කපුගෙ,ශර්ලි කියන්නෙ එකෙන්ම වැඩ්ඩො
අනිවාර්යයෙන්
ගායනය වාදනය පද සංකල්පනාව සංගීතය මුසුකිරීම සියලුම දේ එකම තැනක ෂර්ලි වෛජයන්ත මෙහෙම අය කීපදෙනයි අපිට ඉන්නෙ ඒ ලස්ට් එකේ උඩම නොම්බරයක් තමයි ඉතිං මෙ.යුග යුග හදබැඳගත් සදාකාලික ගීත.සිංහල බාසාව ලොකෙ පවතිනතාක් මෙ ගීත ජීවමානයි.
ශර්ලි සර් දීර්ඝායු පතනවා
මේ වගේම ඉදිරියටත් ගීත ගායනා කරන්න හැකි වේවා
බුදු සරණයි 🌸
Headphone දාලා මේක අහන්න..ඇයි කියලා අහන්න එප..අහන්න ❤️👌
Ahana gaman
Pissuwak❤
මෙයත් අතිශය සුන්දර ගීතයක් කවදාවත් පරණ නොවෙන ....හේතුව
මෙයට පාදක වන සිදුවිම් පෙම්වතුන්ට මෙන්ම තරුණ සැමියන්ටද එකසේ බලපාන නිසාය...ලංකාවෙ ආර්ථික ප්රශ්නය නිසා මෙම ගීතය වෙනදාටත් වඩා හදවත් වලට දැනේ...
මේ පෙම්වතා දුර ඈත රටක තනිවී
මෙලෙස තනිකම දැඩ් ලෙස දැනුනද....
තම හදබැදි සොදුරු රුවත්තිය ගැනම
සිතුවිලිවල ගැලි සිටි....තමන් හාද කම්
පැවැත්වු
යුවතිය කවදාහෝ හමුවන තෙක් තම
ගතත්, සිතත් හදාගෙන තනිකමට ඉඩ
දී තම කාලය තනිකමින්ම ගත කරයි...
සමහර චපල පෙම්වතුන් තනිකම කෙසේ හෝ නැතිකර ගත්තද...බොහෝ පෙම්වතුන්
තමන්ගෙ රටේ තනිවු තම ආදරිය ගැනම සිතුවිල්ලෙන් ගතකරයි...
මෙයත් එවන් තරුණ දුරුරටක තනිවු
එකහිත් ඇති සොදුරු පෙම්වතෙකුගේ
වේදනාබර සිතුවිලි සමුදාවකි..
ඇත්තටම ආදරණීයන්ගෙන් සමුගෙන
දුරුරටක ගතකරන පෙම්වතෙකු
තම රටේ තනිවු පෙම්වතියට වඩා
වේදනාවක් විදී.....තනිකම නිසා ....
89
❤❤❤
Eka aththa ♥️😔✨
❤
❤❤❤❤❤❤
දවසකට එක පාරක් හරි අහනව. එක එක ඒවට අධි මාත්‍රා කීවට මේව තම හරි අධි මාත්‍රා සිංදු. හිත නිවෙන කටහඩයි වචනයි. හිත නිවෙනව. වෙනම ලෝකෙකට යනව. ❤️
මමත්
ඈත රටක සිට ⏰ 02.35 පාන්දර ඇබ්බැහි වෙලා ❤ touching දීර්ඝ ආයුශ ඔබ තුමාට 🙏
ආදරේ කරපු මිනිස්සු ඈත් වෙලා යනකොට ගෞරවාන්විතව සමුදෙන්න අපිට උගන්නපු සිංදු ❤️🌹
මේ සිංදු ඇහෙන කොට දැන් ඇති වෙන්නේ ලොකු දුකක්.. වෙනමුකුත් නිසා නෙමෙයි.....මේ වගේ සිංදු කවදාවත් ලියවෙන්නේත් මේ වගේ ගායකයෝ නැවත බිහි වෙන්නෙත් නැති නිසා... මෙහෙම වචන ගලපන්න පුළුවන් මිනිස්සු අදනෑ.. 🙏🙏🙏🙏
එහෙම දෙයක් තියනවා
මේ සින්දුව අහලා වශි උණ කට්ටිය කෝ බලන්න 🥰🥰
ඇත්තටම මන් වශී උනා මෙ සින්දුවට
මම දවසකට සැරයක් අහනවා මයි
Math
Inno❤❤
😅😅😅😅@@nadunudayanganirajapaksha3329
මේ සිංදු වලට කියන්න තියෙන දේ කියන්න තේරෙන්නෙ නැහැ ඒ තරමට ලස්සනයි.වෙනම ලෝකයකට අරන් යනවා ලස්සනයි නාද ❤️❤️❤️❤️
Bass nalawala denawa
❤❤❤❤❤
දීර්ඝායුෂ ලැබේවා ඒ කටහඬට ❤
මං බොළඳ වියේ බැඳි හාද
ඔබ හා ආදරෙන් 😘
කඳුලැල් හසරැල් සතුටෙන් ලැබුවෙම්
ඔබ හා ආදරෙන් ❤️
මේ සිංදුව මන් අහන්නෙ 1M වෙන්නත් කලින්.. දැන් මේක 10M.. දැනට මේ සින්දුව මන් කීපාරක් ඇහුවද කියන්න දන්නෙ නෑ ඒ තරමට ඇහුවා.. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. ආදරෙයි ශර්ලි සර්❤
නාද + ශර්ලි වෛජයන්ත සර්= අම්මෝ පිස්සු සුසංයෝගයක් 😍😊💪
අවුරුදු 20ක් වගේ ආපස්සට ගිහින් ආයෙමත් ආදරේ කරන්න හිතෙනව මේ සිංදු ඇහෙද්දි.❤️❤️
aththatama ayeth yanna thiyenem a kaleta
මාරම ලස්සනයි .. දීර්ඝායුෂ ලැබේවා ආදරණීය ගායකයාණනි
Hi samadhi...
Bass ගහන දෑතට දෙවි පිහිටයි ❤️ (2)
කනට මිහිරි පද .. ශර්ලී සර්..❤️🔥 බුදු සරණයි
අතිනත ගෙන බැදි සිතුවම් ඇත මා මනසේ..😔😌 සිතක පැතුම් හද පුරවා සීත සමීරේ😌
කල් ඉකුත් වෙන්නේනැති සින්දු♥️♥️
ඔබට පින් සර්ලි සර් 🙏🖤මෙ සින්දු මෙ මිහිතලයට මුදා හැරියට 🖤🙏හදවත් සුවපත් කරන බාවනාවක්🙏🙏
කොච්චර වයසට ගියත් හඩ නම් ඒ වගේමයි 😍😍
අපූරු යි
හරිම ලස්සනයි ....හිත නිවන හඩක්❤️❤️❤️💥
ඈත රටක සිට අමතමි සොදුරු සැදෑවේ....🖤
😊
මම වෙළඳ නාවිකයෙක් මගේ ආදර කතාවට බොහෝ සෙයින් සමානයී එයාට වගේම මේ සිංදුවටත් ආදරෙයි ❤️💙🥀
අධිමාත්‍රා පෙති 🖤🎼🎵🎶🖤
ubala thathtata deepam
Aniwa❤
ආසම එකක්❤ බෑන්ඩ් එකත් ලොකු දෙයක් කරනවා.නියමයි
Sir මාරම ලස්සනයි .. දීර්ඝායුෂ ලැබේවා
Acoustic music එකට හරිම රහයි ඒ සිංදුව💖..
ඒ හඬ භාවනාවක්....😍🥰🥰🥰
❤❤❤❤❤❤❤හරිම ලස්සනයි ෂර්ලි මහත්තයෝ .අහන්න අහන්න ආසයි,මේ දින ටිකේම අහන්නෙ මේ සිංදුව
ගීතයේ රස එදා වගේමයි .ඔබට දීර්ඝායුෂ
අතින් අතගෙන බැඳි සිතුවම් ඇත මා මතකේ...සුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ...//
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ...මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොදුරේ❤️❤️❤️❤️❤️
ඔබට පින් මෙ වගෙ ලස්සන නිර්මාණ මෙ මිහිපිටි අහන්න දුන්නට......🙏🙏🙏🙏🙏
හරිම මිහිරි සින්දුවක්
❤❤❤❤❤
ආයු rakkanthu sir.....❤
ඇත්තටම ගොඩක් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😊
කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ. මම එදත් අදත් එක වගේ ආදරෙයි මේ සිංදු වලට
ලයාන්විත හඩක් හරිම ලස්සන සින්දුවක්
ශර්ලී සර්ගේ සිංදු නම් භාවනාවක් ❤️🙏 නාද දෙන බැකින් එකත් පට්ට ❤️
අඩො උඹ 🔥❤😎
@@sajithratnayake1047 මේවා ඇහුවට එපා නොවෙන සිංදු බම් ❤️
බේස් එක තමා හොදටම කලේ
හරියට හරි 🤟👌
ඇඬෙන්න දෙනවා❤
කියන්න දේ බොහොමයි. එදා සේම අදටත් නිර්ව්යජයි. ඔබට නිදුක් නිරෝගී සුවයම විතරයි අපි පතන්නේ. ඒ මන්ද ඔබ කිසිවෙකුගෙන් කිසිවක් බලාපොරොත්තු නොවන අයෙත් බව දන්නා නිසා. අඩුම තරමින් comment එකකටවත් ඔබ බැදෙන්නේ නැති වග අපි දන්නවා. එදා වගේම අදත් ආදරෙයි. අති විශිෂ්ටයි. සුභ පැතුම්.
මගේ ආසම ගායකයා😍
ඉතා ලස්සන සිංදුවක් ස්තූතියි ඔබට මේ සිංදුව අහන්න සැලැස්වීම පිළිබඳව.
What a beautiful live version!. I cannot stop listening to this masterpiece 😍
😙😙😍😍😍
❤❤
ඈත රටක සිට අමතමී සොදුරු සැදෑවේ..❤
තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ ....❤
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ...❤
මා සිතුමන් මුසුවේවී මදනල අතරේ...❤
සතියට මගෙන් views 5 ක් අනිවාර්යයෙන්.. ❤️✌️
සෑහෙන ලොකු stress level එකක් උනත් zero level කරන්න පුලුවන් මේ වගේ නිර්මාණ මාර වටිනවා
NAADA music + legend💗🔥
ශර්ලි විජයන්ත 🎉❤❤❤❤❤❤ ඒ හඩ ඒ සිංදු තනිකරම පිස්සුවක්
තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏🙏නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.ඒ වගේම සංගීත කණ්ඩායමේ සහෝදරවරුන්ටත් .
ලයාන්විත වාදනයක්🎵🎶🎼
2024 අය ඉන්නවද 😢
everyday
❤
❤
අහපු පළවෙනි වතාවෙම මට හිතුනේ මන් ගැන ලියලා කියලා... ඇත්තටම යතාර්තය නිවැරදිව ලියලා තියෙනවා... උදේ පාන්දරක අහපු ඉමිහිරි බණක්. භාවනාවක්
භාවනාවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
මෑත කාලෙය් ඇසුනු ඉතා මිහිරි බෞද්ධ ගීතයක්. ඇසු පලමු වතාවේම හොද හුරුපරුදු බවක් සිතට දැනුනා. බෙග් මාස්ටර්ගෙන් පසු ඇසුනු හොද බෞද්ධ ගීතයක්. මෙවැනි ගීත තව බිහි වේවා🙏🏻
එදා වගේම අදත් කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ගීත, Bass guitar එකත් දෙනවා රිදෙන්නම..❤️❤️
Yes....nada perfect...bass eke pattta
අැයි අපිට මේ සිංදු මෙච්චර කාලයක් මග ඇරැනෙ 🥺💯
I dont know what the language is...but the vocal tone make my heart too comfortable ❤
මා සිතුමන් මුසු වේවී පද නල අතරේ❤( really really heart touching phrases and hatts off to the band. Music composing is very well.
ඇත්තටම කියන්න වචන නෑ ඒ තරම් සුන්දර හඩක් මම නම් වශී උනා ඒතරම් හදවතට දැනෙන හඩක් ඔයාට දීර්ඝායුෂ පතනවා අවංකවම හදවතින් සර් අපේ අයුෂත් අරගන නිදුක් නීරෝගිව ජීවත් වෙන්න ❤❤❤❤❤
හරිම මිහිරියි පුතා. සුභ අනාගතයක්, සුභ පැතුම්...❤ 💐👏🏽 😍 තෙරුවන් සරණයි.. 🙏🙏🙏
Song එකනම් මාරම ලස්සනයි ... ❤❤❤
ඔයාමාරම ලස්සනයි 💖💖මම sahil I love 💖💖
CAIl
අපිට මේ සිංදු කවදාවත් අමතක වෙන්නේ නෑ..ඔබ තුමාට තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..
මේව තමා නියම සින්දු ..🥺♥️
කනට....පට්ට සනීපයි...මේ සිංදුව එකදිගට 10 පාරක් ඇව්වා එපාවෙන්නෙම නෑ...
භාවනාවක් 💞💞💝😍
🥺🥺🥺🥺🥺🥺🥺ලස්සනම ලස්සන හිතට වදින සිංදුවක් මේක මේ වගේ සිංදු ලියන්නෙ කවුද අප්ප හිතටම දැනෙන්න ලියල තියෙනව සංජීව් අය්යගෙ කට හඩත්මේ සිංදුවට මාර විදිහටම ගැලපෙන හරිම ලස්සනයි තවත් මේ වගේ සිංදු කියන්න ලියන්න ලැබේවා
Masterpiece 💯 එයමයි.. එපමනයි.. 🚀
ලස්සනයි ගොඩාක්.හදවතට දැනෙනවා.අද කුරැනෑගල කුලියාපිටිය බස්එකේ කියපු සිනදුත් හදවතටම දැනෙන්න කිව්වා.යහපත් අරමුනක් එක්ක යන ගමනක් කියලා පේනවා.සුබ පතනවා.
ඈත රටක සිට අමතමී සෝදුරු සැදෑවේ ❤️🎤🎸
Me sindu tamai 90dasake හොඳම අර්ථවත් ලස්සන සිංදු .ahanna ahanna asa hitena සිංදු .👍👍👍👍💗💗
Amazing ❤❤❤blessed to born SriLankan …. love from Australia 🇦🇺
ආදිත්‍ය ගායනා කරන්නේ එයාට ගායනා කරන්න පුලුවන් උපරිමෙින්.එයගේ කටහඩ ගොඩක් ලස්සනයි මෙිකේ කුහක විදියට කමෙින්ටි දාල තියන අයට වඩා. කවුරැ මොනවා කිවිවත් එයා එයාගේ ටාගටි එකට ගිහින් ඉවරයි....congratulations...🙏🙏❤️
අපි වාසනාවන්තයි 80/90 ගනන් වල මේ ගීත ඇහුනේ
එදා වගේම අදත් කොච්චර අහුවත් එපා වෙන්නේ නැති ගීත
හිමි නොවනා බව දැනුනත් වෙන්වීමක් නොමැතී..❤
ඒ කාලේ ඉදලම අමතක නොවුනු සිංදුවක්.💖
මතු දිනයක හමු වෙමු අපි මා priyaa සොඳුර්ර්ර්ර්ර් 😢😢😢
Sir, you should be worshipped. These songs take us to a different dimension without stress and worry 😇
Q11❤❤1a❤❤Q1Aa❤1aa❤❤
School love කාටද මතක් වෙන්නෙ
හිතේ දුකක් තියෙනව, සංගීතය සම්බන්ධ කිසිම හැකියාවක් නැති එක ගැන.😐
මේ වගේ සිංදු ඇහෙනකොට ඇස්වලට කඳුලු එන රසඥතාවක් තියෙන එක ගැන සතුටෙන් ඒ දුක නිවෙනව😇😇
ලංකාවේ ජනගහනය මිලියන 22, වීඩියෝ එක මිලියන 11 views, ඉතිරිය ඔබට බාරයි
දැන් අද වෙද්දී 15M සහොදරයා ❤
ගීතයට සම වැදිලා ගොඩාක් ආසාවෙන් අහන්න පුලුවන්. සත්තකින්ම සිත සුවපත් වෙනවා. මේ තමයි සැබෑම ගායකයො.❤ දැන් ඉන්න උන්ගෙ සිංදු ඇහුවොත් හාට්ඇටැක් වෙනවා
What a beautiful live version
Thank you
18.03.2023
19.03.2023 ❤️
(21th of September 2024) හිතාගන්නත් බැරි තරන් මේ සින්දුව හරීම ලස්සනයි ,මට අවුරුදු 21යි,ඉස්සර තාත්තට බැන බැන English ,Coriyan, ,Arabic වගේ සින්දු අහලා තියෙනවා ඕන තරම්,මොකද ඒ සින්දු හෙන ගැම්මක් කියල හිතන්, ඒත් මේ සින්දුවෙ තියන වයිබ් එක හරිම අමුතුයි, හරිම සතුටුයි, මට අපේ ඉස්සර කලාකරුවො ගැන, මේ සින්දුව අහනකොට අමුතු දුකක් දැනෙනව, shirley මහත්මයා ඔබ තුමාට දීර්ඝායුෂ ❤....
තව සෑහෙන්න කල් ජීවත් වෙන ගීත❤
පිස්සු හදෙන වොයිස් එකක් අහන්න අහන්න ආසයි ජය වේවා
எனக்கு மிகவும் பிடித்த இசை🎹🎻🎼🥁❤️
Terune nam na bn tamil danne nati nisa adarei ❤️🤗
Hutto sinhalen Nathan English welin dapan achchi ge redda
මේ තමයි අපේ ගීත කලාව. භාවනාවකට සමවැදීමක් ලෙසින් දැනෙන ඒ සුමිහිරි රසවින්දනය මනස නිවා සුවපත් කිරීමට හැකි ඖෂධයකි....
මං බොලඳ වියේ බැඳි හාද..
ඔබ හා ආදරෙන්
කඳුලැල් හසරැල් සතුටින් ලැබුවේ ඔබ හා ආදරෙන්......//
ඈත රටක සිට අමතමි
සොඳුරු සැඳෑවේ තනිය මකා ගන්නයි ගී පදවැල් ලීවේ...//
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ....
මා සිතුමන් මුසු වේවි මඳ නල අතරේ....
මං බොළඳ වියේ බැඳි හාද.......
අතිනත ගෙන බැඳි සිතුවම් ඇති මා මතකේ
සුරංගනා සිතිවිල්ලක තනිවී මෙලෙසේ....//
සිතක පැතුම් හද පුරවා සීත සමීරේ
මතු දිනයක හමුවෙමු අපි මා ප්‍රිය සොඳුරේ.....
මං බොළඳ වියේ බැඳි හාද.....//
❤️🍃
❤❤
මන් මේ සිංදුව මුලින්ම අහද්දි ගොඩක්ම පොඩී අපේ 📻 එකේ තම ඇහුවේ 2013 රට ඉද්දි වැඩට යද්දිත් අහනවා අයේ එද්දිත් අහනවා.2023 වෙනකන් ඇහුවා.2024 ඒ වගේම අහනවා...❤❤❤
කොච්චර ප්‍රශ්න තිබ්බත් ඔක්කොම අමතක වෙනව මේක ඇහුවම 😇
වසර ගනනාවකට පසුව ගීතයක් රසවින්දා
තව තවත් මෙවන් නිර්මාණ කරන්න සිත් පහලවේවා
මෙවැනි සංවර නිර්මාණයක්ම වේවා .....තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤