Sinhala Songs | Adaraneeya Rohana(ආදරණිය රෝහණ) - Chandana Liyanaarachchi Live Performance

Поделиться
HTML-код
  • Опубликовано: 17 дек 2024

Комментарии • 165

  • @dushananuradha-zw7vp
    @dushananuradha-zw7vp 8 месяцев назад +11

    That music director, that singer, and that marvellous orchestra. Hatz off to all of them...

  • @JCN_
    @JCN_ 10 месяцев назад +16

    සුවඳ මට දී... මගෙ ප්‍රියතම melody එකක්.. sooooo melodious ❤

  • @A.D.C477
    @A.D.C477 10 месяцев назад +35

    අපේ කාලයේ ගායකයෙක්..❤❤ ඒ හඩවල් මොන ස්ටාර්ලා ආවාත්, අහන්න ලැබෙන්නේත් නැහැ, ඒ ජනප්‍රියකම ගන්න කාටවත් බැහැ..ඒ ගීත මාරයි..හදවතට ගායානා කරන්නේ ❤..තෙරුවණ් සරණයි 👏🌻

  • @skoswaththa8459
    @skoswaththa8459 10 месяцев назад +7

    සියල්ල අපූරුවට සංයෝජනය වූ නිර්මාණයක් ❤

  • @NERGYStudios
    @NERGYStudios 9 месяцев назад +10

    ඒ වාද්‍ය වෘන්දය...

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 10 месяцев назад +10

    රෝහන මැතිදුනි ඔබට තවත් ලස්සන නිර්මාණ කිරීමට ආශීර්වාද වෙිවා

  • @ThiliniThathsarani-k2g
    @ThiliniThathsarani-k2g 9 месяцев назад +12

    දිව්‍යමය කටහඬ ♥️

  • @ashokakumudini8266
    @ashokakumudini8266 10 месяцев назад +6

    Dear Rohana Sir you are the king melody in Sri Lanka.you are a. legend.May you live long.

  • @nilumudalige23
    @nilumudalige23 10 месяцев назад +21

    එදත් අදත් නොවෙනස් ආදරණීය හඩ චන්දන අයියා ❤❤ දෙවි පිහිටයි ඔබට .

  • @thiwankakanapaddalagamage3238
    @thiwankakanapaddalagamage3238 9 месяцев назад +4

    සුවඳ මට දී පාට තැවරූ.... එදා මෙදා පමණක් නොව මැරෙනතුරාවටම මා ආදරය කරන ගීතය! 💛🌻

  • @kesh2032
    @kesh2032 10 месяцев назад +4

    Incredible voice and music, a truly timeless masterpiece.

  • @aselashyaman3931
    @aselashyaman3931 10 месяцев назад +6

    ජෝතිපාලලා වෙගේ අපි අතරෙව් නැති උනාම ඇගයීම් ලැබෙන ගායකයෙක් ❤

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 10 месяцев назад +60

    තරැණ සේවා සභාවෙි තවත් විශිෂ්ට සොයා ගැනීමක්

  • @deshikahansani8076
    @deshikahansani8076 9 месяцев назад +6

    සුවඳ මට දි... ❤❤

  • @SasankaDulakshi-on5jv
    @SasankaDulakshi-on5jv 2 месяца назад +3

    මොන තරම් හිත නිවනවද ඒ කටහඩ ඒ සිංදු ❤❤❤

  • @chamidusandamal6727
    @chamidusandamal6727 9 месяцев назад +4

    Nadeeka aiyage bass line eka ❤❤

  • @nadeebpriyadarshani388
    @nadeebpriyadarshani388 4 месяца назад +4

    මේ සිංදු නම් පරණ වෙන්නෙම නැහැ ❤❤❤❤ ඒ තරම් ලස්සන අපේ ජීවිතත් එක්ක බැඳුණු ගීත ❤❤❤❤❤❤ කොයි වෙගේ ඇහුවත් සිත නිවන ගීත ❤❤❤❤❤❤

    • @Weerasinha-q7o
      @Weerasinha-q7o 29 дней назад

      අනිවාර්යයෙන්ම

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 10 месяцев назад +5

    😀😃😄නියමයි😄😄😍මරුනේ😍😍😍😍😍

  • @SiriKumarasadarathneMduiyansel
    @SiriKumarasadarathneMduiyansel 4 месяца назад +3

    සිරිලංකවේ ඇති සම්පත් 2 ක් , හරිම ලස්සනයි, 🙏🏿 පිට රටවල් වල ඉන්න අපිට, අපේ කමට දැහැන් ගත වන්න නැත්නම් මනසින් සිරිලංකාවේ යන්න 😍

  • @Bayya-ku4vf
    @Bayya-ku4vf 9 месяцев назад +3

    Suwanda mata dee
    All time favorite

  • @tharindulakmal874
    @tharindulakmal874 6 месяцев назад +5

    මේ කටහඩ නම් අනේ මංදා කියන්න තේරෙන්නේ නෑ මොන තරම් දැනෙනවද කියලා කියාගන්න තේරෙන්නේ නෑ ඒ තරන් මේ කටහඩ මායාවක් ❤😍🥰

    • @Weerasinha-q7o
      @Weerasinha-q7o 29 дней назад

      අනිවාර්යයෙන්ම

  • @isharaperera5799
    @isharaperera5799 10 месяцев назад +2

    හරිම ලස්සන සිංදු ටික

  • @NelkaRanasinghe
    @NelkaRanasinghe 2 месяца назад +1

    බොහොම නිහ්තමානී කලාකරුවෙක්

  • @h.chamindanihalkumara
    @h.chamindanihalkumara 2 месяца назад +1

    හදවතට දැනෙන ගීත තමයි මේවා ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤ 👍

  • @SupunJayalath
    @SupunJayalath 9 дней назад

    A big salute to the most talented Orchestra❤️

  • @anushanirathnapriya491
    @anushanirathnapriya491 6 месяцев назад +7

    මම ආසම.ගායකයන් අතරි එක්කෙනෙක් ඔබ ❤❤❤

  • @samithjayasingha3606
    @samithjayasingha3606 Месяц назад

    අපේ හදවත් වලට ගැයූ ගීත.....මම 5වසරේ ඉන්නකොට අහපු සිංදු සෙට් එක...තාමත් ගොඩාක් ආදරෙන් අහන්නෙ මේ ගීත ටික❤❤❤❤

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 2 месяца назад

    කොච්චර ඇහුවත්. ඇති වෙන් නෙති සින්දු. තාම මේවා. සුපිරි 👍👍👍. චන්දනaiya.. ජේසු පිහිටයි. මම ඔයා ගේ ගීතවලට ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹❤️❤️❤️🎉🎉🎉🎉

  • @lakminaproductions6657
    @lakminaproductions6657 10 месяцев назад +4

    චන්දන ලියනාඅරච්චි ❤

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 6 месяцев назад +15

    ස්තුතියි චන්දන මහත්මයානනේ මෙවැනි ගිත අපට **** දාායාද කලාට ස්තුතියි ඔබට ස්තුතියි විශ්වමාතාවටද ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @iruwa_vlogs
      @iruwa_vlogs 5 месяцев назад +3

      චන්දන මහත්තයාට මේවා ලියල දුන්නේ රෝහණ වීරසිංහ මහතා...චන්දන මහත්යාගේ ගැයුම් තමයි අපිව වෙනම ලෝකෙක ට අරන් ගියේ...විරහව වේදනාව..ආදරය සුන්දර බව හැම දෙකම අපිව වෙනම ලෝකෙක ඉන්න ඉගැන්නුව

    • @KasunDhananjaya-jo3qm
      @KasunDhananjaya-jo3qm 2 месяца назад +1

      ලියාල නෙවෙ සංගීතය හදලා දුන්නෙ එයා

  • @DanushkaLakmal2001
    @DanushkaLakmal2001 5 месяцев назад +2

    රෝහණ සර්ගෙ මියුසික් නම් කියන්න වචන නෑ සුපිරියක් තමයි ❤️❤️

  • @ArfRock-su7ok
    @ArfRock-su7ok 8 месяцев назад +4

    Mage hadawathe gayakaya sada amaraneeya

  • @sadeepmadushan7504
    @sadeepmadushan7504 10 месяцев назад +3

    Beautiful voice..👌👌

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Месяц назад +1

    Supiri

  • @kmjfernando4740
    @kmjfernando4740 9 месяцев назад +2

    Amaraniya hada...❤️❤️❤️

  • @anuradhibandara8485
    @anuradhibandara8485 5 месяцев назад +2

    මේ ගීත අහන්න මම පින් කරල තියෙනවා

  • @Derangh
    @Derangh 5 месяцев назад +14

    Recorded version එකටත් වඩා ලස්සනට live සිංදු කියන්ඩ පුළුවන් අතිදක්ෂ ගායකයෙක්

  • @ayeshaabesiri7440
    @ayeshaabesiri7440 4 месяца назад

    ඇත්තටම අදටත් අහන්න හරිම ආස සිංදු. හරිම මිහිරියි ❤

  • @WageethAyeshmanka
    @WageethAyeshmanka 4 месяца назад +2

    Avurudu 17 inna mama vage ayath mevage sindu ahanavada 💝😌🥀

  • @nadeesampath1422
    @nadeesampath1422 День назад

    කාලය ගෙවිලා අපි වයසට ගිහිල්ලා ඒත් මේ ගීත අහද්දි හිතින් තරැණ වෙනවා

  • @kaveeshakavinda1861
    @kaveeshakavinda1861 10 месяцев назад +4

    Asam gayakayek chandana sr e hadata pana dun සංගීතය rohana srge ape rate සංගීත කලාව thawath ශක්තිමත් kirimat shakthiya ලැබේවා ❤

  • @anandapattiarachchi681
    @anandapattiarachchi681 Месяц назад

    NICE A'ND BEAUTIFUL SONG... ARUTH BARAI I AM ANANDA PATTIARACHCHI FROM OLD DHARMAPALIYAN RECEIVED GAMAGE AND YOU MRKIN CHIYARIN PARTI AT CRICKET MATCHES.. '' PAST LIFE AT PARLIYANS''.. WE MET SEVERAL TIMES TIMES AT INTERNATIONAL BOOK FAIR... ALL THE BEST FOR YOU AND CHANDRA AND FAMILY.. ❤

  • @prasadnalaka8038
    @prasadnalaka8038 7 месяцев назад +3

    නියම ගිතය

  • @Thanujap639
    @Thanujap639 Месяц назад

    Hamada adaren ahanne. Thwath lassa gee kiyanna labewa.

  • @nilanthikumari5327
    @nilanthikumari5327 7 месяцев назад +3

    Chandana Ayie oyata deegayu🌹🌹🌹

  • @hasithagayan5199
    @hasithagayan5199 2 месяца назад

    ආසම ගායකයෙක්... ❤️❤️❤️

  • @niluilukgoda8092
    @niluilukgoda8092 3 месяца назад

    Marama ලස්සනයි 😢

  • @nishanthafernando3029
    @nishanthafernando3029 Месяц назад

    ලස්සනයි අයියේ ❤❤❤

  • @nishanisandamali1471
    @nishanisandamali1471 10 месяцев назад +92

    කොයි තරම් ඇහුවත් මෙ ගිත එපා වෙන්නැ........දැන් අවුරුදු 30 පමණ ගිහින්........❤❤❤

    • @sandundilanka6732
      @sandundilanka6732 10 месяцев назад +20

      Eka aththa❤..Ratawal wala thani wela inna apita hitha hadaganna tiyena ekaka de🇱🇰❤️🇳🇿

    • @ConfusedAirboat-sm3lr
      @ConfusedAirboat-sm3lr 8 месяцев назад +3

      ❤​

    • @PalinguTheekshana
      @PalinguTheekshana 8 месяцев назад

      ​@@sandundilanka6732😅😅😅😅😅😅😅😅😊😊😊😊😊😊😊😊😊😊😊

    • @WaasGunawardana
      @WaasGunawardana 7 месяцев назад +2

      😊

    • @laksithalexander8375
      @laksithalexander8375 6 месяцев назад

      😮​@ConfusedAirboat-9😢s😢😢🎉🎉😢😢😢😢😢😢😢j😢uoh🎉g 0:29🎉🎉 mgih🎉 0:01 😅😅h 0:20 0:21 😅😢😢😢😢😅ĝ😢 0:33 😢😮😅😅😅j😢jk 0:34 0:35 😮😅😢😢i😮😅😢8oi😢😅😢i😢k😢😢😢😢😮😮😮

  • @ManjuSumanasiri
    @ManjuSumanasiri 5 месяцев назад

    Excellent program perfect

  • @sudanthabandara
    @sudanthabandara 8 месяцев назад +6

    මහින්ද බන්ඩාර❤

  • @PiryankaPiryanka-ht6jr
    @PiryankaPiryanka-ht6jr 3 месяца назад +1

    Kochi ra..aehuat..aep.
    Ven nh. Lassanai super 👌 👍 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @samithjayasingha3606
    @samithjayasingha3606 Месяц назад

    ආදරනීය ගීත ❤❤❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 2 месяца назад

    Aye ithin gemma thama❤

  • @Gdinush
    @Gdinush 9 месяцев назад +1

    Beautiful 🎉😊❤❤

  • @Cloudyy-hm3qh
    @Cloudyy-hm3qh 3 месяца назад

    ආදරෙයි aiye

  • @dainlye7023
    @dainlye7023 6 дней назад

    Me sinduwa mn ahuwe mn 9wasare innkota den mata 43k eth me sinduwa ahenekota parana mathaka hemadama jivathwenawa

  • @thilinaprabath2910
    @thilinaprabath2910 3 месяца назад +3

    ❤ ආසම ගායකයින් අතර උඩම ඉන්න කෙනෙක්

  • @DinushanerangaHakkini-vv6cf
    @DinushanerangaHakkini-vv6cf 5 месяцев назад +1

    Kawuda e lead gahanne 😮superb

    • @Derangh
      @Derangh 5 месяцев назад

      Mahinda Bandara

  • @KasunDondeenu-කස්සා
    @KasunDondeenu-කස්සා 3 месяца назад

    Chandana Aiya . adarei ....

  • @chamikacooray827
    @chamikacooray827 7 месяцев назад +12

    පොල් රුප්පාවේ සිංදුව තිබ්බානම්❤

    • @slcrack
      @slcrack Месяц назад

      Sirawata Patta song ekak ekath

  • @ashokfonseka6062
    @ashokfonseka6062 4 месяца назад

    This time he has got the best backing band setup

  • @ashenbandaranayake4376
    @ashenbandaranayake4376 Месяц назад

    චන්දන ලියනාරච්චි🖤

  • @shanthikulasinghe2272
    @shanthikulasinghe2272 7 месяцев назад

    Timeless creations. Bravo 🎊

  • @padmiwijesinghe4277
    @padmiwijesinghe4277 2 месяца назад

    Very nice

  • @rohanabandara2974
    @rohanabandara2974 3 месяца назад

    Chandana aiya niyamai

  • @NimalPremarathna-yu4cu
    @NimalPremarathna-yu4cu 10 месяцев назад +3

    Gayakayo hitha hoda minissu

  • @ImeshiniPiyumikaMadana
    @ImeshiniPiyumikaMadana 3 месяца назад

    Hama athinma perfect ❤

  • @kaveeshshehara7252
    @kaveeshshehara7252 5 месяцев назад

    නන් පල පුබුදන මුත් යස මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි. ❤

  • @chandananimalshantha232
    @chandananimalshantha232 2 месяца назад

    Great

  • @PiyumikaMadumali-kb4xb
    @PiyumikaMadumali-kb4xb 2 месяца назад

    Fav 🥺❤

  • @musiciansvlogkushansiriwar3414
    @musiciansvlogkushansiriwar3414 5 месяцев назад

    අම්මෝ ඒවනම් ❤❤❤❤

  • @PriyanthaMawathage
    @PriyanthaMawathage 3 месяца назад

    Ever loveing romantic voice

  • @AdiThya-j4b
    @AdiThya-j4b Месяц назад

    Lassanay❤

  • @mkdmmkdm6122
    @mkdmmkdm6122 7 дней назад

    Mahinda Bandara best lead guitarist👌❤️

  • @DanuDanu-y3z
    @DanuDanu-y3z 7 месяцев назад +1

    Hemada adarei

  • @sujithedirimanne7571
    @sujithedirimanne7571 9 месяцев назад

    Wooooooow ...

  • @dimithrifernando8183
    @dimithrifernando8183 10 месяцев назад

    ❤🙈Only the Feelings

  • @sajithashrinath
    @sajithashrinath 10 месяцев назад +11

    අපේ ගායකයෙක් කුලියාපිටියේ ❤

  • @kavindudeshan1957
    @kavindudeshan1957 5 месяцев назад

    Lasssana gee😊❤

  • @thilankaparanagama158
    @thilankaparanagama158 6 месяцев назад +1

    ❤️😍

  • @Mysoul_4U
    @Mysoul_4U 2 месяца назад

    Anyone 2024 🥹. Omg favssss 🥺💗

  • @praneethgayashan6179
    @praneethgayashan6179 6 месяцев назад

    Maru a

  • @janithherath8409
    @janithherath8409 9 месяцев назад +1

    🥰

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h Месяц назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyangachrishanthi7984
    @priyangachrishanthi7984 9 месяцев назад +1

    🎉🎉🎉

  • @Dan-acadamy
    @Dan-acadamy 3 месяца назад

    🎉❤

  • @naveenprathap8075
    @naveenprathap8075 5 месяцев назад

    ❤🥰

  • @hasithasampath7689
    @hasithasampath7689 10 месяцев назад

    Honey ❤❤❤🙏🙏🙏

  • @KidVogue-vs5nx
    @KidVogue-vs5nx 5 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PeterXerxes
    @PeterXerxes 9 месяцев назад

    Tempo 💛

  • @MuRu1801
    @MuRu1801 9 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 4 месяца назад

    ✝️💝🙏🎤🎧🎼

  • @anujahaslin304
    @anujahaslin304 8 месяцев назад

    Amathuma feelin ekak enawa mewa aheddi

  • @VishakaKarunathilaka
    @VishakaKarunathilaka 10 месяцев назад

    ❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤

  • @waruniekanayake2227
    @waruniekanayake2227 5 месяцев назад

    ප්‍රිය කරන කටහඩක්

  • @SeniruThulnith
    @SeniruThulnith 10 месяцев назад

    💗

  • @tharukabimsara1606
    @tharukabimsara1606 8 месяцев назад

    😮😮

  • @ShanthiPerera-s2h
    @ShanthiPerera-s2h 7 месяцев назад

    Kiyanna a.

  • @NishanthaRanasinghe-k7c
    @NishanthaRanasinghe-k7c 2 месяца назад +1

    MEE PANI WAN GEE PELAK