Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ සින්දුවට වශීවෙලා ඉන්නෙ මන් විතරද 🙏🙏🙏 ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Math ehemay ane oya witharak newey
I love my brother's song very much.
Me katahadata pada walata geeyen ganitha karana hageem walata wasee nowanne kauruda
Oya විතරයි
ඉස්සර බැදිපෙම සිත්වල සුවඳයි 💔විරහවෙ අධිමාත්රික ස්වර...සෝමසිරි මැදගෙදර ගායකයාණෙනි... ඔබට දිගාසිරි ❤️🙏
අම්මෝ ඒ කටහඬ 💪❤️😍 ඊට නොදෙවෙනි backing එක 💪❤️
මගෙ අසරණ ලොව අද මා පමනකි ඵය සඟවන්න බැරි ඵක්වු දෑ ගිලී යලි වෙන් නොම වේවා පතනෙමි සුභාසිරි...💓💓💓💓💓💓💓💛💛💛❤❤❤
ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරී.... මගේ ආසම කරන ගීතයක්...❤️❤️❤️
හිත වශී වෙලා ඇබ්බැහි වුණු සිංදු මේවා.....❤️❤️
Eee Sindu hadawatama danenawa..❤❤❤ Affaa...kochchara saralada..lassanada...❤❤❤
Maara saneepai bn,,,
ruclips.net/video/Tti5Gbo9jAM/видео.html
මේ සිංදුව ඇහෙන වාරයක් ගානේ ඇස්වලට කදුළු එනවා.කාලය අපිව ඒ සුන්දර අතීතයෙන් හුගක් දුර අරන් ආවා උනත්,ඔයාව මතකයක්ම වෙලා ගියා උනත් ඔයා වෙනුවෙන් මගෙ හිතේ උපන් ආදරේ එහෙම්මයි.ඒත් අද මගෙ ජීවිතේ ඔයා නමින් ඉතුරු උනු හැමදේමත් අරන් ඔයා හුගක් දුර යන්න ගිහින් මතකයක් විතරක්ම ඉතුරු කරලා.ඇත්ත...ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑ.මගෙ ඇස් මානේ නොහිටියත් හදවතේ ගැබුරුම තැනින් මම කියන්නේ ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකිවී වගේම එක් කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි...දවසක මේක ඔයා අනිවාර්යෙන්ම දකී.මොකද ඔයා දන්නවා මේක මගෙ කැමතිම සින්දුව කියලා.රත්තරනේ මගෙ ජීවිතේ තියන අන්තිම තප්පරෙත් මම ඔයාට එදා තරම්ම ආදරෙයි
Aneee 😔😔😔😔❤️
Dukai broo
කියවද්දී ගොඩක් දුක හිතුන cemment එකක් 😔
අවුරුදු තිස් තුනක අතීත කථාවක්, ඒකට ඔය කැසට් ඒක අහපු ගොඩක් අද ජීවතුන් අතර නැහැ, ඒ දවස් වලම උස්සන් ගිහිල්ලා මැරුවා.....
@@rohithajayalath8574 ඒ කිව්වේ මට තේරුනේ නෑ
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි
That backing ❤ So smooth and soo relaxing ❤💆♂️
Ooo99oooooo
ඇහෙද්දිත් මාර ගතියක් දැනෙන්නේ 😍
😎😎😎
ලස්සන ගීතයක් ඔබ දෙපලට ස්තූතියි ජය ❤❤❤❤❤❤🌺🌺
❤❤❤❤ ලස්සනයි බුදුසරණයි ඔබතුමා ට 🙏🙏
වෙනම ලෝකයක් 🥺❤️🩹
මෙන්න මේක තමයි වෙන්න ඕනී මේ රටේ...බලන්න මේ සින්දු වල තියෙන රහ..නියමයි සුපිරි වැඩක්..❤️❤️❤️👌
කලබලයක් නැහැ ,ලස්සන වැඩක් 😍
එක නම් මරු🥰♥️ හැමදාම අහනවා
හමු වෙන හැම ජීවිතයක්ම! 🖤🕊️අපි ලඟ නතර වෙන්නෙ නෑ ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙන💔✨
අදටත් ඒ අතීතය මෙනෙහි වෙන, ආදරණීය ම මතකකයන් මතකය පාරවන සිංදුවක්❤
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරී💔💔 beautiful sir🙏❤
This is a eternal song.. Melody of this song is like honey to the ears.. No such master peace happen with younger generation..
අම්මෝ ලීඩා 🎸 ❤❤🎸
Hamadama wage bawanawak thamai ❤️️❤️️
හැමදෙනාටම ස්තූතියි මෙවැනි මියුරු සංගීතයක් අපට අහන්න දීපු එක ගැන
අනිවා
CoversClub amazing job guys!!!!
Ee katahanda!!!! Pahadili, puduma lassanai... Wachana kadana hati.. lassana gaayanayak mee tharam kalekata passeth. !!!
ඔව් , මාරම ලස්සනයි , ඇඩෙනව ,
❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි
Ahanna lassanai..Ecostic ❤❤❤
මගේ ජිවිත අත්දැකීමම සින්දුවකින් 🥀
Cover club guys 🥺🥺❤ love you dilruk aiyya ❤
මේ ගිත වලට ඉස්සර වගේ ආදරේ හිත ගේ සැනසීම ඒදා වගේ තියනවා S.S Dissanayak..🙏🙏 මගේ අසරණ ලොව මා පාමනි
අම්මෝ සුපිරී ❤️
Hmm😮😊
Aga hiri watenawa yakuuu thaniyama ahaddi me version eka ❤❤❤❤❤❤❤❤❤
මෙවගේ වචන හරියට අපිටම ගලපලා වගේ ❤️
මේ සිංදු වල ලියවෙලා තියෙන්නෙ අපේ ජීවිත අත්දැකීම්.
Seems you all guys performing and backing like professionals. Smoothness and all counter 3part arrangements are awesome. Thumbsup. Covers club Guys are a hope for future srilankan music industry
Perfect backing. You all are performing the new version without damaging the originality of the song. It's like a meditation...
අම්මා සුපිරි 🔥🔥🔥
Supiri
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි .💛❤
2005 set eka api..apith fatta love මෙ sinduvata♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.
ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි..ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී...
මතක ආධාරක. ...දින දසුන. ...හඬ සටහන්. ...GPS ලුහුබැඳීම. ...හදිසි ඇමතුම් තොරතුරු ගබඩා කරන්න. ...පන්ති කාමර සහයෝගීතාව
😍😍😍😍😍😍😍😍
Nu😮Online ba signala na wahinawamh@@PriyanthaKumara-qx5sw
එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි💙💙
Professionalism A+
Athithaya mathakaya harima hegimak denuna.💐💐💐💐💐
Harima lassaniii😍😍😍
අම්මෝ....එක..❤❤❤
love this song & melody going back to the eternal❣❣
ඇබ්බැහිවෙලා මේවට🖤🥺
දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
භාවනාවක් 😌🖤
Supiryak😍
සුපිරිම සුපිරි 👍👍👍
Godaak Lassanai.. ❤🇱🇰👍
Hamadaama ahanawa🥺♥️meka ahaddi wenama lokekata yanawaa🙂♥️
එක් කල අතැගිලි ඔබ ඔහු සමගියි මට ඉවසන්න හැකී... 🥺
🔥🔥🔥🤘🤘
Mewage amaraniya githa kiyana kalakaruwani oyala hamadamath ape hadawathe innawa, oyalata niduk nirogi sanpath labenna ona ❤❤❤❤
මෙ සිංදු හැමදාම ලස්සනයි ❤❤❤
කොච්චර ලස්සන වචන ටිකක්ද 🥺
Nice work guys
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි ....😢😢😢😢😢😢😢😢😂
Godak lassana sinduwak ♥️😊
😓❤ අහිමි තැන් වල සිත නොබැදේවා ...
2024 ahanawa .pissuwak ❤❤❤❤
ගොඩක් ලස්සන සොන්ග් එකක් නියමඉ
Magic music by covers club members ❤❤
ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි.....සමහර ගීත තියෙනවා ඒවා හරියට අපේ ජිවිත කතාව වගේ.
තරුන සිත්වල ඉවසීම දරාගැනීමේ හැකියාව ඇතිකිරීමට ගීතයකට හැකියාවක් ඇත..
Ow .apita vitharak neme thanikama .bahuthara samajaye me Dewal thiyanawa neda kiyala hitha hadaganna 😊
එක් වූ ඇතැගිලි වෙන් නොම වේවාපතනෙමි සුබාසිරි
පෙම්කල අතගිලි ඔබ ඔහු සමගයි ,,පතනෙමි සුබා සිරි මැද ගෙදර මහන්මයා ඔයාට ජේසු පිහිටයි"""
My favorite ❤love u sir...
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරි...........🌷🌷🌷🌷🌷🌷🌷🍉
Well done❤❤❤❤❤
Super❤❤❤❤❤
යලි පුබුදන්න බැහැ... ඒ ආදරේ...
Lassanai sudu sinqu wa adare hemadakama
Excellent 😊
Bedala daruwoth innawa.eth e sundara mathakayan papuwa pichchanawa.sundara mathakan mathakata eddi adanawa hera karanna dayak ne.mathu bawayadii e adare pathannawa❤
භාවනාවක් වගේ වොය්ස් එක එකටම ගැලපෙන මියුසික් එක
මමම අහලා මේක 1 මිලියන් ගේනවා ආසම සිංදුව මගෙ❤️
ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි....
Godak lassanaiii
මාගේ ආසරනලොව ආදමා පාමනකි එයසගවාන්න බේරි😓😓😓
😔😔ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරී😥😥
ඔබ පතනා ලොව.. ඔබ ලබනා දින.මගේ සිත සතුට දකි........ -kshi-
WoW...
Best❤️❤️❤️
❤ touching all
♥️♥️✌✌
" එක් කර ඇතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි ".......💖
Clear voice
Somathilaka Madagedara❤❤❤❤❤
සෝමසිරි බන් 😂
pissuwak me sindu nm ❤️
පලවෙනි දවසෙ ඇහුව වගේම යි. මාරයි 😂
පට්ට
Menaaa sinduuuuu🥰🥰❤❤❤❤❤❤
Issara badi pema hith wala suwadai
භාවනාවක් වගේ❤️
marama lassanai
Lassanai lassanai lassanai godak godak
somasiri you legend Sir
මේ සින්දුවට වශීවෙලා ඉන්නෙ මන් විතරද 🙏🙏🙏 ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Math ehemay ane oya witharak newey
I love my brother's song very much.
Me katahadata pada walata geeyen ganitha karana hageem walata wasee nowanne kauruda
Oya විතරයි
ඉස්සර බැදිපෙම සිත්වල සුවඳයි 💔
විරහවෙ අධිමාත්රික ස්වර...
සෝමසිරි මැදගෙදර ගායකයාණෙනි... ඔබට දිගාසිරි ❤️🙏
අම්මෝ ඒ කටහඬ 💪❤️😍 ඊට නොදෙවෙනි backing එක 💪❤️
මගෙ අසරණ ලොව අද මා පමනකි ඵය සඟවන්න බැරි ඵක්වු දෑ ගිලී යලි වෙන් නොම වේවා පතනෙමි සුභාසිරි...💓💓💓💓💓💓💓💛💛💛❤❤❤
ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බැරී.... මගේ ආසම කරන ගීතයක්...❤️❤️❤️
හිත වශී වෙලා ඇබ්බැහි වුණු සිංදු මේවා.....❤️❤️
Eee Sindu hadawatama danenawa..❤❤❤ Affaa...kochchara saralada..lassanada...❤❤❤
Maara saneepai bn,,,
ruclips.net/video/Tti5Gbo9jAM/видео.html
මේ සිංදුව ඇහෙන වාරයක් ගානේ ඇස්වලට කදුළු එනවා.කාලය අපිව ඒ සුන්දර අතීතයෙන් හුගක් දුර අරන් ආවා උනත්,ඔයාව මතකයක්ම වෙලා ගියා උනත් ඔයා වෙනුවෙන් මගෙ හිතේ උපන් ආදරේ එහෙම්මයි.
ඒත් අද මගෙ ජීවිතේ ඔයා නමින් ඉතුරු උනු හැමදේමත් අරන් ඔයා හුගක් දුර යන්න ගිහින් මතකයක් විතරක්ම ඉතුරු කරලා.ඇත්ත...ඉස්සර බැදි පෙම හිත්වල සුවදයි යලි පුබුදන්න බෑ.මගෙ ඇස් මානේ නොහිටියත් හදවතේ ගැබුරුම තැනින් මම කියන්නේ ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකිවී වගේම එක් කල දෑගිලි වෙන් නොම වේවා පතනෙමි සුබාසිරි...
දවසක මේක ඔයා අනිවාර්යෙන්ම දකී.මොකද ඔයා දන්නවා මේක මගෙ කැමතිම සින්දුව කියලා.රත්තරනේ මගෙ ජීවිතේ තියන අන්තිම තප්පරෙත් මම ඔයාට එදා තරම්ම ආදරෙයි
Aneee 😔😔😔😔❤️
Dukai broo
කියවද්දී ගොඩක් දුක හිතුන cemment එකක් 😔
අවුරුදු තිස් තුනක අතීත කථාවක්, ඒකට ඔය කැසට් ඒක අහපු ගොඩක් අද ජීවතුන් අතර නැහැ, ඒ දවස් වලම උස්සන් ගිහිල්ලා මැරුවා.....
@@rohithajayalath8574 ඒ කිව්වේ මට තේරුනේ නෑ
ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි
That backing ❤ So smooth and soo relaxing ❤💆♂️
Ooo99oooooo
ඇහෙද්දිත් මාර ගතියක් දැනෙන්නේ 😍
😎😎😎
ලස්සන ගීතයක් ඔබ දෙපලට ස්තූතියි ජය ❤❤❤❤❤❤🌺🌺
❤❤❤❤ ලස්සනයි බුදුසරණයි ඔබතුමා ට 🙏🙏
වෙනම ලෝකයක් 🥺❤️🩹
මෙන්න මේක තමයි වෙන්න ඕනී මේ රටේ...බලන්න මේ සින්දු වල තියෙන රහ..නියමයි සුපිරි වැඩක්..❤️❤️❤️👌
කලබලයක් නැහැ ,ලස්සන වැඩක් 😍
එක නම් මරු🥰♥️ හැමදාම අහනවා
හමු වෙන හැම ජීවිතයක්ම! 🖤🕊️
අපි ලඟ නතර වෙන්නෙ නෑ
ඒත් ඒ හමුවීම් වල මතකය ඉතුරු වෙන💔✨
අදටත් ඒ අතීතය මෙනෙහි වෙන, ආදරණීය ම මතකකයන් මතකය පාරවන සිංදුවක්❤
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරී💔💔 beautiful sir🙏❤
This is a eternal song.. Melody of this song is like honey to the ears.. No such master peace happen with younger generation..
අම්මෝ ලීඩා 🎸 ❤❤🎸
Hamadama wage bawanawak thamai ❤️️❤️️
හැමදෙනාටම ස්තූතියි මෙවැනි මියුරු සංගීතයක් අපට අහන්න දීපු එක ගැන
අනිවා
CoversClub amazing job guys!!!!
Ee katahanda!!!! Pahadili, puduma lassanai... Wachana kadana hati.. lassana gaayanayak mee tharam kalekata passeth. !!!
ඔව් , මාරම ලස්සනයි , ඇඩෙනව ,
❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි
Ahanna lassanai..Ecostic ❤❤❤
මගේ ජිවිත අත්දැකීමම සින්දුවකින් 🥀
Cover club guys 🥺🥺❤ love you dilruk aiyya ❤
මේ ගිත වලට ඉස්සර වගේ ආදරේ හිත ගේ සැනසීම ඒදා වගේ තියනවා S.S Dissanayak..🙏🙏 මගේ අසරණ ලොව මා පාමනි
අම්මෝ සුපිරී ❤️
Hmm😮😊
Aga hiri watenawa yakuuu thaniyama ahaddi me version eka ❤❤❤❤❤❤❤❤❤
මෙවගේ වචන හරියට අපිටම ගලපලා වගේ ❤️
මේ සිංදු වල ලියවෙලා තියෙන්නෙ අපේ ජීවිත අත්දැකීම්.
Seems you all guys performing and backing like professionals. Smoothness and all counter 3part arrangements are awesome. Thumbsup. Covers club Guys are a hope for future srilankan music industry
Perfect backing.
You all are performing the new version without damaging the originality of the song. It's like a meditation...
අම්මා සුපිරි 🔥🔥🔥
Supiri
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි .💛❤
2005 set eka api..apith fatta love මෙ sinduvata♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️.
ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරි..
ඔබ පතනා ලොව ඔබ ලබනා දින මගෙ හිත සතුට දකී...
මතක ආධාරක. ...
දින දසුන. ...
හඬ සටහන්. ...
GPS ලුහුබැඳීම. ...
හදිසි ඇමතුම් තොරතුරු ගබඩා කරන්න. ...
පන්ති කාමර සහයෝගීතාව
😍😍😍😍😍😍😍😍
Nu😮Online ba signala na wahinawamh@@PriyanthaKumara-qx5sw
එක්කල අතැගිලි ඔබ ඔහු සමගයි මට ඉවසන්න හැකි💙💙
Professionalism A+
Athithaya mathakaya harima hegimak denuna.💐💐💐💐💐
Harima lassaniii😍😍😍
අම්මෝ....එක..❤❤❤
love this song & melody going back to the eternal❣❣
ඇබ්බැහිවෙලා මේවට🖤🥺
දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
භාවනාවක් 😌🖤
Supiryak😍
සුපිරිම සුපිරි 👍👍👍
Godaak Lassanai.. ❤🇱🇰👍
Hamadaama ahanawa🥺♥️meka ahaddi wenama lokekata yanawaa🙂♥️
එක් කල අතැගිලි ඔබ ඔහු සමගියි මට ඉවසන්න හැකී... 🥺
🔥🔥🔥🤘🤘
Mewage amaraniya githa kiyana kalakaruwani oyala hamadamath ape hadawathe innawa, oyalata niduk nirogi sanpath labenna ona ❤❤❤❤
මෙ සිංදු හැමදාම ලස්සනයි ❤❤❤
කොච්චර ලස්සන වචන ටිකක්ද 🥺
Nice work guys
ඉස්සර බැදී පෙම හිත්වල සුවදයී යලි පුබුදන්න බැරි ....😢😢😢😢😢😢😢😢😂
Godak lassana sinduwak ♥️😊
😓❤ අහිමි තැන් වල සිත නොබැදේවා ...
2024 ahanawa .pissuwak ❤❤❤❤
ගොඩක් ලස්සන සොන්ග් එකක් නියමඉ
Magic music by covers club members ❤❤
ඔබ පියමන් කල සමනල මාවත
මට යා ගන්න බැරි.....
සමහර ගීත තියෙනවා ඒවා හරියට අපේ ජිවිත කතාව වගේ.
තරුන සිත්වල ඉවසීම දරාගැනීමේ හැකියාව ඇතිකිරීමට ගීතයකට හැකියාවක් ඇත..
Ow .apita vitharak neme thanikama .bahuthara samajaye me Dewal thiyanawa neda kiyala hitha hadaganna 😊
එක් වූ ඇතැගිලි වෙන් නොම වේවා
පතනෙමි සුබාසිරි
පෙම්කල අතගිලි ඔබ ඔහු සමගයි ,,පතනෙමි සුබා සිරි මැද ගෙදර මහන්මයා ඔයාට ජේසු පිහිටයි"""
My favorite ❤love u sir...
ඔබ පියමං කල සමනල මාවත මට යා ගන්න බැරි...........🌷🌷🌷🌷🌷🌷🌷🍉
Well done❤❤❤❤❤
Super❤❤❤❤❤
යලි පුබුදන්න බැහැ... ඒ ආදරේ...
Lassanai sudu sinqu wa adare hemadakama
Excellent 😊
Bedala daruwoth innawa.eth e sundara mathakayan papuwa pichchanawa.sundara mathakan mathakata eddi adanawa hera karanna dayak ne.mathu bawayadii e adare pathannawa❤
භාවනාවක් වගේ වොය්ස් එක එකටම ගැලපෙන මියුසික් එක
මමම අහලා මේක 1 මිලියන් ගේනවා ආසම සිංදුව මගෙ❤️
ඉස්සර බැඳි පෙම හිත්වල සුවඳයි යලි පුබුදන්න බැරි....
Godak lassanaiii
මාගේ ආසරනලොව ආදමා පාමනකි එයසගවාන්න බේරි😓😓😓
😔😔ඔබ පියමන් කල සමනල මාවත මට යා ගන්න බැරී😥😥
ඔබ පතනා ලොව.. ඔබ ලබනා දින.
මගේ සිත සතුට දකි........ -kshi-
WoW...
Best❤️❤️❤️
❤ touching all
♥️♥️✌✌
" එක් කර ඇතැගිලි ඔබ ඔහු සමගයි
මට ඉවසන්න හැකි ".......💖
Clear voice
Somathilaka Madagedara❤❤❤❤❤
සෝමසිරි බන් 😂
pissuwak me sindu nm ❤️
පලවෙනි දවසෙ ඇහුව වගේම යි. මාරයි 😂
පට්ට
Menaaa sinduuuuu🥰🥰❤❤❤❤❤❤
Issara badi pema hith wala suwadai
භාවනාවක් වගේ❤️
marama lassanai
Lassanai lassanai lassanai godak godak
somasiri you legend Sir