Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් පින්. ලෙඩෙ සනිපයි❤
❤❤❤👌👌👍👍 kawadath ekawage puduma sindu
මේවා සිංදු නෙමෙයි .... ස්නායු කතනයන්.... ඒ තරම් වචන තනුව සංගීතය හිතට සංවේදී....😌😌😌😌
සතියකට වතාවක් අනිවාර්යයෙන් ම මේ ටික අහනවා. මේවා අසමසමයි.
2000 න් පස්සෙ ඉපදුණු එවුනුත් ඉන්නවා මේ සින්දු වලට ආදරේ කරන.මගෙ පුතයි මමයි මේ සින්දු නිතරම අහනවා. දැනුත් මේ අහන ගමන්...
Budusaranai Budusaranai Budusaranai ❤❤❤❤
අප හමු වූයේ මන්දැයි නොදනිමිපාර ඇසූයේ ඇයි දැයි නොකියමි 😢😢😢😢
Sundara miniscule tham me geeta ahanawa❤
Very meanful.. hart touching song..
දැන් කොහෙද අප්ෆා සිංදු ...?? මේවනේ සිංදු ...👌👌👌👌❤️💞💞💞මලත් ජීවමාන ආදරණීය කපුගේ කළාකරැවාණන්...👌👌🙏🙏🙏🙏
මට 56ක්.මම තාම ආසාවෙන් අහන සින්දු පෙලක් .ජයවේවා .
2000 හෙන් පස්සෙ උනත් අලුත් ඒවට වඩා මෙවා අහන්න මාර ආසාවක් තියෙන්නෙ 🥰
බොහොම ස්තුතියි මේ ගීත ටික දැම්මට. කණට මීපැණි වගේ
aththtama aa ahanna set une ada ❤❤😊
2000n passe thamaa ethhh asama sindu mee mage❤
මාත් 2000 මම අහන්නෙත් මේ වගේ පරන සිංදු විතරයි ගායකයො ජිවතුන් අතර හිටියා නැතා මේ සිංදු කවදාවත් මැරෙන්නේ නැ ❤❤❤❤
දුප්පතාගේ හිතවතා අපේ ගමේ ගායකයා කපුගේ මහතාට නිවන් සුව
මුලාවී මග හසරක් නොම දැනඇවිද යන සත් වග වෙනුවෙන්ඔබ විය පහනක් ලොව්තුරු සමිඳුනිලද මහ සැනසිල්ලක්
කපුගේ හිමියනි නුබේ හඩ පවා ලොව තනි වූ පුද්ගලයකුගේ සිත නිවීමට... අමරණිය කටහඩකි ❤🔥
මේ සින්දුවල තියෙන ලස්සන 2024 සින්දුවල නැ බං. පට්ටම සැහැල්ලුවක් හිතට දැනේන් නේ.❤😍
සිහ
අප හමුවූයේ මන්දැයි නොදනිමි....පාර ඇසූවේ ඇයි නොකියමි ....... අදත් දුකින් උනත් ආසාවෙන් අහනවා ❤❤........
❤නෑ මමත් අහනවා දැන් ඉන්න එවුන් මොක්කුන්ද කියල හිතෙනවා old singers ලා තමයි හදවතට දැනෙන්න කියන්නෙ....❤❤❤❤❤ආදරෙයි❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු මේවා 🥺💓
2000න් උදා උනේ රසාස්වාදයක් නැති ආදරයක් නැති විරහවක් නැති රොබොලා උන මනුසත් දරුවො කවදා මෙවන් සිංදුවක් රස විදින්න උන්ට හැකිවේවිද නොදනි
ඔබ අප අතර නැති උනත් අප හදවත් තුල සදා අමරණීයයි
මම 2006 ඇත්තම කිව්වොත් මෙච්චර කල් අහපු සින්දු එක්ක බලද්දි තේරුමක් තියෙන සින්දු මෙව්වා විතරයි ❤️🥰සින්දුවෙ මොහොතකට හරි ජීවත් වෙන්න පුළුවන් ජීවත් කරවනවා ඒ වචන...💯
Subapathum 2006 ipaduna oba meme geetha rasawidinna hetuwek wenna ette moksha, kalakamee hadawathk athi nisai 😘
😊❤❤❤
ගුණදාස කපුගේ අපගේ ආදරණීය කලාකරුවා ඔබට මගේ හෘදයාංගම උත්තමාචාරය!!!
Qqqq
පරණ යුගයේ කලාකරුවෙක් උනත් මෙතමන්ව තාමත් වත්මන් තරුණ පරපුර ආදරයෙන් වැලඳගන්නවා..විශේෂයෙන් තරුණයන් මෙතුමන්ව ආදරයෙන් වැලඳගන්නවා..මට හිතෙන විදිහට එතුමන් අද නොසිටියත් එතුමන් තුල තිබු මානවවාදී ගුණයන් විප්ලවාදී ගුණාංග නිසා තරුණයන් ගුණදාස කපුගේ ශූරීන් ආදරයෙන් වැලඳගන්නවා ඇත❤️
Ow godkma welanda gatte campus thulin.Eadat aragala thibuna.Eat ada wage neEada hoda rasawindanyak campus thula thibuna.
මම 1997 ඉපදුන කෙනෙක් .ඒත් මට අවුරුදු 16 වගේ ඉදලා මම කපුගේ ශූරීන්ගේ සිංදු අහන්න පටන් ගත්තේ.දැන් ඒ සිංදු වලට ඇබ්බැහි වෙලා ඉන්නේ.. මගේ ආසම ගායකයා ගුණදාස කපුගේ ශූරීන් ❤ එතුමා අද අප අතරේ නැතත් ,එතුමාගේ ගීත සදා ජිවමාණයි.එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
Oyala wage hitanagodak aya innawa❤❤❤❤
@@RushanPriyantha ❤
අම්මෝ ඔයාට වයස අවුරුදු 97ක්
❤❤❤❤❤❤❤❤❤
@@wellawaththaarachchi7437 mn hithnne 1997
ඉතාමත් වැදගත් u Tube හරහා වත් මේ වගේ හැඟීම් බර,අරුත් බර , මහ පොළොවේ යතාර්ථය 7:05 කියවෙන ගීත අපට අසන්නටරසවිඳින්නට ලබාදීමඅගෙයි....අගෙයි....❤️❤️❤️
දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම් කර සැගව ගියේදැනේ තවම මට මලේ සුවද පොද....💔😞I feel it❤️
හැමදාම නිදාගද්දි අහන ලිස්ට් එක 🥺
මේ හඩ් මේක බාවනාවක්, තනිකරම පිස්සුවක් ❤❤❤😊
මං මුලා වී... ඒ සින්දුවේ තේරුම🥺... මෙ ඔක්කොමත් එක්ක දැන් තියන සින්දූ මොනවද කිය්ලා හිතෙනවා😌💞
හිතට ගොඩක් දැනෙන සිංදු
මේ සිංදු වලට මැරෙන්න තරම් හිතට දැනෙන වේදනාව 😢
මෙිි සිංදු ඇස් වගේන අහනකෙට ඇස් වලට කදුලු එනවා අනිවාර්යයෙන්ම . මෙිි ගායකයින් අමරනියයි.
2024 03 17....mama. Ahanne.❤❤
ඔබ අහනවනම්❤
මං මුලාවී පාර හොයාගෙනහසරක් අසමින් යන ගමනේමං මුලාවූ සමනළියකගෙනිපාර අසා තිබුනේ //ඇයත් නොදන්නිය ඇය යන මානයඋන්හිටි තැන් මතකයේ අඩමානය //පාර කියන්නේ කෙලෙසද මා හටඇයටද පාරක් ඇති නැති ගානයමං මුලාවී...අප හමුවූයේ මන්දැයි නොදනිමිපාර ඇසූයේ ඇයිදැයි නොකියමි //අපේ ගමන අද නවතනු හැකිනම්අප යන ගමනද අද මෙතැනින් නිමිමං මුලාවී...
පොඩි කාලේ ගායකයා කවුද කියල නොදන්න කාලේ ඉදලා ආදරය කරපු තවමත් එ වගෙම කැමති සිංදු
2024 ත් මේ සින්දු අහන අවු 18 ,19, 20 අය තවත් ඉන්නවද 🥺
19
මම.
37 යි😊
Innoooo❤
17🙂
අනෙ දෙයියනෙ අපේ කපුගේ සර්ල හිටියනම්
මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ ඇයත් නොදන්නිය ඇය යන මානයඋන් හිටි තැන් මතකයෙ අඩමානය පාර කියන්නේ කෙලෙසද මා හට ඇයටද පාරක් ඇති නැති ගානය අප හමු වූයේ මන්දැයි නොදනිමි පාර ඇසුයේ ඇයි දැයි නොකියමි අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතනින් නිමි
මංමුලාඋ සමණලියකගෙනී පාර අසා සිටියේ 2021 - 10 - 19 😞😞
Man asama sinduwk
වෙලාව රෑ දොලහයි. කාමරේ තනියම බියර් එකක් බොනගමන් මේ සින්දු අහද්දි දැනෙන ෆීලින් එක. ❤
ඒකත් කොහොමද පිට රටක තට්ට තනියමේ ඉන්නකොට වෙලාව 1:34 AM 😢😢
Amaradewage sandatharu nihadai ahanna thaniyema Inna gaman cigarette ekak bona gaman
ekanam dukbara feeling ekk bn😢😢@@lahirurangika2334
ප්‍රේමය ජීවිත මොනතරම් විඳවනවාදවිරහව නැති තැන ප්‍රේමය සුන්දර නැහැ මෙවැනි සුන්දර හදවත් නැති තැන ප්‍රේමය විරහව නැහැ ඔබට සුබ ගමන් සහෘදරයාණනි❤❤
සුපිරිම සින්දු ටික කට්ට කන අපෙ ජීවිත වලට මාරම සැනසීමක්
කෝ බලන්න මේ සින්දු සෙට් එක හිතටම වැදුන අය ලයික් එකක් දාගෙන යමු❤
❤
🎉
මම 1982 ඉදල මේ සින්දු අහන්නේ මට අවු 07 යි එතකොට.
@@pradeepthusharasilva3740suba pethm❤
Mookkk I'm going okkkewowwo kkwwo,kz km wkokkwokkwkmkkk wozzkzkwzwwmwmmkkm kkkokkzw ki imo ki km look kwowwwok😅 look o I'll kk😅 kiosk for.wkkk😅, is it wwm.wkwk, for o km okkkewowwo o@@pradeepthusharasilva3740
" පරන නොවෙන කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු...!! මම නම් හිතන්නේ අපෙන් පසුව එන පරම්පරාවත් මේ සිංදු අපි වගේම රස විදීවී ❤👈
හැමදාම නින්දට පෙර❤🎧🎧🎧🎶
මේව අපේ ජීවිත වලට සම්බන්ධ වෙච්ච ගීත හරියාසාවෙන් අහනවා
❤❤❤❤❤❤❤❤❤ලස්සනයි
දැන් තියෙන වැලලෙන සිංදු වගේද මේව සමාජ ය,ආදරය,රට දැය ගැන කියවෙන පට්ට සිංදු දැන් ඉන්න උන් මේව අහන්න පින් කරල නෑ ❤❤
Teh💙
kaleta gelapena lassana sinduwak thiyenawa ranjith kumarasinghe official channel eke balanna bro
Eada hoda pada rachakayo unna.Ohunta pudumara hakiyawak thibunaEa danunnu hageema samudayanPadawelak lesa apuruwata nirmana karannaEat ada??Mukkuda inne Un monwada padawela karanneRuupa rachana witetai
මම ආසම ගායකයා ❤🌹❤🙏❤
When kapuge master said නන්නාඳුනන ලෙසේ මග තොට යලි හමුවෙලා මහමෙර හිසින් දරා ගෙන අපි යමු දුරස් වෙලා. I felt it.
❤❤❤❤❤
රුවක් ඇදෙනවා කවුදො එනවා❤❤❤😊😊
නන්නාදුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලාමහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...
🤓🥺
මේ කටහඩ මේ සිංදු සදහටම ඉහලින්ම තියේවි හදවත් වල ❤
මට වෙලාවකට හිතෙනවා network තිබුන්නැත්තං කෝමද මේවා මේ තරම් හිතට වදින්න අහන්නේ කියලා මමනම් පණ ඇරලා කපුගේ මහත්තයාට ආදරෙයි මේ මගේ හිතට දැනෙන එකම ගායකයා මම දැනුත් බියර් එකක් ගහන ගමන් අගනවා ඒක වෙනම ආතල් එකක් 2023/9/25❤😊
😍😍
මේ වචන, තනු, හඩ .. පිං දෙන්න ඕනා මේ නිර්මාණ වලට දායක උන හැම කෙනාටම.
24/02/22 adat ehemai taniyata biyar ekai kapuge shuurunui mamai😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aatal geeta kohoma ,koi kalayatath ekai❤❤❤❤
නන්නාදුනන ලෙසින් මගතොට යලිදු හමුවෙලා..මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා... 😢😢😢😢😢😢
Same 😥😥
True
😘
Vggjnnjnjjdfggffrfffsgffggfrfjklgvcdfghvvghjjhjjbjnkkkkmnnjjjjuujjjjkkkhjjjhgggghhjjm😅@@charithrathnayake2896
මමත් හරිම අාසයි පරන සින්දුවලට මමත් අහනවා
නැවතත් අප අතර ඉපදේවා.
0 moo 13ooo6
අවුරුදු 20 ට අඩු උන් මේවට ඇබ්බැහි වෙලා නම් ඉන්නේ.උන් අමුතුම vibe එකක ජීවත් වෙන උන් 🤍
මන් සාමන්‍යෙන් පරන සින්දු අහපු කෙනෙක් නෙවේ. ඒත් අහද්දි තමා තේරෙන්නෙ මේවගෙ ලස්සන❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍
මගෙ පුතාගෙ වයස අවුරුදු 6යි එයා හැමදාම නිදාගන්න ගියාම අම්ම අහන සින්දුවක් දාන්න කියනවා මං ගොඩක් වෙලාවට දාන්නෙ කපුගේ සර්ගෙ මේ සින්දු ටික එයා හරිම ආසයි...
2000 න් පස්සෙ එවුන්ගෙන් මේ වගේ සින්දු අහන්නෙ මන් විතරද කොහෙද🙃🌻
mn inno
Man
Mn innawa
2003 😁
🙌🏻
Kocchara ahanna ඇද්ද kiyala mathawath mathaka na... කාලයක් samaga ඇයත් giya ..😥.... Athitayak kiyannema සමහර මිනිසුන් vidawana, tawena,duk wana මතකයක් vitharakmada .....😢.jivite ගෙවුණු gewana hama sithuvllakma ගැබ්ව athi ගීත thama mewa..... kocchara ඇhuwath epa wenne na ..... ඇබ්බැහි වෙනවා ekemma..... nawa පරපුර gana kiyanna dewal thibunath nokiya inna eka හොඳයි .... mokada api මිනිසුන් nisa...හැමෝගෙම rasavindanaya wenas ekai......(((man me ගීත ahanna ඇබ්බැහි une itin mage ආදරණීය පියාණන් nisai .... ඔහු මා laga නැතත් .... man me ගීත ahaddi තාත්තා mavila පේනවා 😢....... niwan suwa තාත්තා oyatha......)))) me ගීත gayana karana visarada gunadasa kapuge mahathyatha ගොඩක් pin ...... dan thiyena sinduwak aduma lagin thiya lagin යන්නත්wath ba....harenna thiya hithannawath ba..... ... (((ahala thiyena ayath athi nathi ayath athi..... gunadasa kapuge mahathyage ගීතyak තියෙනවා ....අම්මේ ඔබෙ ඇස් පියවුනු දවසක කවුරුද මට පැන් උගුරක් දෙන්නෙ කියලා ...... ...හැමෝටම බුදුසරණ යි .....පරිස්සමෙන් .... chanal ekatha godaak pin...❤❤❤❤❤jayawewa
🎉mkrt❤💕🦄 🌻🎇
මං මුලා වී පාර සොයා ගෙන යනගමනේ...හදවත කීරි ගැහිලා යනවා..එදාට අදට හැමදාටම මේ ගීත හදවතේ පවතිවි.....2021/09/24...
S
@@mahendragunasekara8073 🙏🙏🙏
@@kumararangajeewa9460 1111n11n1111111111111111nn1n11n1111n11n11n111n1n111n111nn1n11n1n11111g11111111111111111
ranjith kumarasinghe channel ekaka balanna lassana sinduwak thiyenawa
2023 .7.11 අදත් අහනව😚💖
විරහා වෙදනා වචන වලට පෙරලුව ද එහි ඇති වෙදනාව ද හදට දැනෙන ලෙස ගායනා කල හැක්කෙ කිහිප පුද්ගලයන්ට ම පමණි ❤️🎶
Ea athari kapuge
Zkei.zs.,r🎉bxk, me lk 32:24 @@sureshnanayakkara555
😇හිත නිවෙනවා.එදා වගේමයි අදත්.බොහොම ස්තුතියි චැනල් එකේ අයට.🤗👍
වෙනම ලෝකේකට අරන් යන සින්දු සෙට් එකක්❤😢
මට විතරද බං නහර වලටම බහින්නෙ මේ සින්දු ටික 🥺
නෑ බං
අලුත් පරපුරේ උන් කියන්නෙ මේවා පරණ සින්දු, නින්ද යනවා ඒ වුනාට ආසාවෙන් ඇහුවොත් ඇබ්බැහි වෙනවා. ලස්සන ගීත
@@thisalasubath6579 මේවා පට්ට ආසාවෙන් අහන අපි වගේ සෙටාර් එකක් ඉන්නවා බං respect ❤️👊
මේ සිංදු වලට ගහන්න දැන් සිංදු වලට බෑ සගෝ
ඔව්.... මොකද අපේ මේව නහරවලට බැහැල ඉවරයි බං....❤️❤️දැන් ලේවල දුවනවා...
ස්තුතියි,පුතා ,මේ වගෙ සිංදු ඇහෙන් සැලැස් වීම .මේ ගායකයින් අපට අමරීයි
00:00 - මං මුලා වී03:57 - නින්ද නැති රැයේ07:48 - උන්මාද සිතුවම්11:28 - සබඳ අපි කඳු නොවෙමු14:33 - දුක හාදු දෙන රැයේ18:13 - විදුලි මිණි පහන්22:13 - මගේ හද මඩල25:15 - රුවක් ඇදෙනවා29:02 - දවසක් පැල නැති හේනේ
❤️
Ruwakadanawa
මං මුලාවි
👊🤜🤜
බාවනාවක් වගේ❤ හිත නිවනවා❤
☺
හිත නිවෙනවා.අද මෙ වගෙ සින්දු අහන්නත් ආස යි❤
කාලේ වෙනස් වෙලා.තාලේ වෙනස් වෙලා.මිනිස්සු වෙනස් වෙලා.ඒත් ඉස්සර රහ මාරම රහයි නේද .?😊අලුත් පරම්පරාව මේවා දන්නෙවත් නැහැ.අපරාදේ අපේ පැරණි නිර්මාණ බලන් ඉද්දී අපිට අහිමි වෙනවා
ppppppppppppppppppppppppppppppppppppppp
ppppppppppppppppppp
pppppppppppppppppppp
pppppp
Ffgg
අමරනීය සිංදු ටිකක් අහන්නෙ කොච්චර නිස්සලන්කයිද 🪱😁
bhbj
මේවා නම් තනිකරම පිස්සුවක් ❤️❤️🌸🌸🌸
සංගීතය ජීවිතේ කොටසක් කරගත්ත අය ඉන්න කල් මේ ගීත අමරනීයයි ❤️
aniwarenm
🙏
Aniwa ✌️✌️
Xnn
Dec
ඇත්තටම අද පරපුර මන්මුලා වෙලා...මේ රස විදින්න උන්ට පින නෑ
එකෙන්ම
අප හමු වූයේ ඇයිදැයි නොදනිමි.❤️❤️
❤️❤️❤️
සිත ඈත අතීතයට රැගෙන යනවා අපූරුවට🙏🥰
අමරණීය හඬ ❤❤❤ ඒ සිංදු වලට ගහන්න තාම මුකුත් නෑ ❤💐💐❤💐❤🥺🥺🥺🥺
Bala bolada tope wage neme mewa etaley chocolate wage atharam mehereee💕💕💕
සදාකල් නොමියන ඔබට මේ පිනෙන් සැප ජීවිතයක් ලැබේවා. 😊❤️💯
❤ ලස්සන සින්දු ටික හදවතට දැනෙන්නම වදිනවා .ස්තුතියි කපුගේ ඔබ තුමන්ට
මේ ගීත වලට මම දන්න තරමින් රූප රචනා නෑ.අපි මේ ගීත අහන කොට අපිටම පෞද්ගලික වෙච්ච දෙයක් මැවෙනවා ගීත අහද්දි.මෙච්චරටම මේ ගීත පපු ඇතුලෙම තියෙන්නේ ඒකයි❤️
අත්දැකීමෙන් කියන්නෙ ඒක ඇත්ත
ඇත්ත ඕනම හදවතක් සසල කරන්න පුළුවන්
O
ඔබ හරි.. ගීත රචකයාගේ ප්රතිභාව...10 ක් මේ ගීතය ඇහුවොත් තමන්ට අනන්‍ය වු රෑප රචනා 10ක්... අද කාලේ ලක්ෂ ගණන් වියදම් කරලා හදන, හදපු කීයද පවතින්නේ...
හරියට හරි....👍❤️
කපුගේ මහතාණනි ඔබ සදා අමරණියයි
ජීවිතය ඉතිම් අපේ සිහිනයක් නොවේ .......හෙට උදේම අවදිවී...යායුතුව තිබේ.....🔥💎👌🎶❤️❤️🥰
හැමදාම අහනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ.හදවතට පුදුම විදියට දැනෙන්නේ.
Patta sindu tika🔥🔥🔥❤️❤️❤️❤️😍🥰
🎧නින්ද නැති රැයෙ .. සද කදළු මීදුමේ තුරුලු වෙමි දෙනෙත් පියා ඇයගෙ උනුසුමේ❤
නිවන් සුව ලැබේවා ඔබ තුමාට !!!!!! මරු සින්දු ටික
සුන්දර සින්දු ටික...මං ආසම ගායකයෙක්...
සබඳ අපි කදු නොවෙමු.... මේ සින්දු හරි ජීව්මනයි❤️❤️❤️
Nice
විශිෂ්ඨ නිර්මාණයක්. ගීතය විසින් පාන් බක්කරේගේ මුළු ජීවිතයම දිග හරිනව.
Oolll
Bimbarak සෙනඟ pembedi හෙළ සංගීතය යේ ,අමරණීය kowulaa විශාරද ගුණදාස kapuge .....
මගෙත් ප්‍රියතම ගායකයෙක් 😊😊
සදාකාලීක සොදුරු හඩ! අමරනීය ගීත 💙💙💙
❤️❤️❤️❤️
❤❤❤❤❤❤
සුපිරි ම ගායක යෙක් තමා නියමයි
2000න් පස්සෙ එකෙක් තමයි ඒත් මේ සින්දු ලස්සනයි♥️🙏🔥
අනිවාර්යයෙන්ම ❤
ඒයි කොල්ලා ඒක😂
@@venpodee2244 😁♥️
2000 passe uba wage ela kolloth innawa❤❤❤❤❤❤❤❤
2024 me paththata ❤😊
රසය+වින්දනය +භාවනාව =කපුගේ ගේ ගීතය
ඉහි ....ඉහි👍👍👍👍👍..
@@immortal_sankie Lokayama gath kala Lowenma Super hadai kapuge mañana hitha wadeeýata garu kirimai hada sadakalhima pawathi
ගොඩක් පින්. ලෙඩෙ සනිපයි❤
❤❤❤👌👌👍👍 kawadath ekawage puduma sindu
මේවා සිංදු නෙමෙයි .... ස්නායු කතනයන්.... ඒ තරම් වචන තනුව සංගීතය හිතට සංවේදී....😌😌😌😌
සතියකට වතාවක් අනිවාර්යයෙන් ම මේ ටික අහනවා. මේවා අසමසමයි.
2000 න් පස්සෙ ඉපදුණු එවුනුත් ඉන්නවා මේ සින්දු වලට ආදරේ කරන.මගෙ පුතයි මමයි මේ සින්දු නිතරම අහනවා. දැනුත් මේ අහන ගමන්...
Budusaranai Budusaranai Budusaranai ❤❤❤❤
අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයි දැයි නොකියමි
😢😢😢😢
Sundara miniscule tham me geeta ahanawa❤
Very meanful.. hart touching song..
දැන් කොහෙද අප්ෆා සිංදු ...?? මේවනේ සිංදු ...👌👌👌👌❤️💞💞💞මලත් ජීවමාන ආදරණීය කපුගේ කළාකරැවාණන්...👌👌🙏🙏🙏🙏
මට 56ක්.මම තාම ආසාවෙන් අහන සින්දු පෙලක් .ජයවේවා .
2000 හෙන් පස්සෙ උනත් අලුත් ඒවට වඩා මෙවා අහන්න මාර ආසාවක් තියෙන්නෙ 🥰
බොහොම ස්තුතියි මේ ගීත ටික දැම්මට. කණට මීපැණි වගේ
aththtama aa ahanna set une ada ❤❤😊
2000n passe thamaa ethhh asama sindu mee mage❤
මාත් 2000 මම අහන්නෙත් මේ වගේ පරන සිංදු විතරයි ගායකයො ජිවතුන් අතර හිටියා නැතා මේ සිංදු කවදාවත් මැරෙන්නේ නැ ❤❤❤❤
දුප්පතාගේ හිතවතා අපේ ගමේ ගායකයා කපුගේ මහතාට නිවන් සුව
මුලාවී මග හසරක් නොම දැන
ඇවිද යන සත් වග වෙනුවෙන්
ඔබ විය පහනක්
ලොව්තුරු සමිඳුනි
ලද මහ සැනසිල්ලක්
කපුගේ හිමියනි නුබේ හඩ පවා ලොව තනි වූ පුද්ගලයකුගේ සිත නිවීමට... අමරණිය කටහඩකි ❤🔥
මේ සින්දුවල තියෙන ලස්සන 2024 සින්දුවල නැ බං. පට්ටම සැහැල්ලුවක් හිතට දැනේන් නේ.❤😍
සිහ
අප හමුවූයේ මන්දැයි නොදනිමි....පාර ඇසූවේ ඇයි නොකියමි ....... අදත් දුකින් උනත් ආසාවෙන් අහනවා ❤❤........
❤නෑ මමත් අහනවා දැන් ඉන්න එවුන් මොක්කුන්ද කියල හිතෙනවා old singers ලා තමයි හදවතට දැනෙන්න කියන්නෙ....❤❤❤❤❤ආදරෙයි❤❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු මේවා 🥺💓
2000න් උදා උනේ රසාස්වාදයක් නැති ආදරයක් නැති විරහවක් නැති රොබොලා උන මනුසත් දරුවො කවදා මෙවන් සිංදුවක් රස විදින්න උන්ට හැකිවේවිද නොදනි
ඔබ අප අතර නැති උනත් අප හදවත් තුල සදා අමරණීයයි
මම 2006 ඇත්තම කිව්වොත් මෙච්චර කල් අහපු සින්දු එක්ක බලද්දි තේරුමක් තියෙන සින්දු මෙව්වා විතරයි ❤️🥰සින්දුවෙ මොහොතකට හරි ජීවත් වෙන්න පුළුවන් ජීවත් කරවනවා ඒ වචන...💯
Subapathum
2006 ipaduna oba meme geetha rasawidinna hetuwek wenna ette moksha, kalakamee hadawathk athi nisai 😘
😊❤❤❤
ගුණදාස කපුගේ අපගේ ආදරණීය කලාකරුවා ඔබට මගේ හෘදයාංගම උත්තමාචාරය!!!
Qqqq
පරණ යුගයේ කලාකරුවෙක් උනත් මෙතමන්ව තාමත් වත්මන් තරුණ පරපුර ආදරයෙන් වැලඳගන්නවා..විශේෂයෙන් තරුණයන් මෙතුමන්ව ආදරයෙන් වැලඳගන්නවා..මට හිතෙන විදිහට එතුමන් අද නොසිටියත් එතුමන් තුල තිබු මානවවාදී ගුණයන් විප්ලවාදී ගුණාංග නිසා තරුණයන් ගුණදාස කපුගේ ශූරීන් ආදරයෙන් වැලඳගන්නවා ඇත❤️
Ow godkma welanda gatte campus thulin.
Eadat aragala thibuna.
Eat ada wage ne
Eada hoda rasawindanyak campus thula thibuna.
මම 1997 ඉපදුන කෙනෙක් .ඒත් මට අවුරුදු 16 වගේ ඉදලා මම කපුගේ ශූරීන්ගේ සිංදු අහන්න පටන් ගත්තේ.දැන් ඒ සිංදු වලට ඇබ්බැහි වෙලා ඉන්නේ.. මගේ ආසම ගායකයා ගුණදාස කපුගේ ශූරීන් ❤ එතුමා අද අප අතරේ නැතත් ,එතුමාගේ ගීත සදා ජිවමාණයි.එතුමාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏
Oyala wage
hitanagodak aya innawa❤❤❤❤
@@RushanPriyantha ❤
අම්මෝ ඔයාට වයස අවුරුදු 97ක්
❤❤❤❤❤❤❤❤❤
@@wellawaththaarachchi7437 mn hithnne 1997
ඉතාමත් වැදගත් u Tube හරහා වත් මේ වගේ හැඟීම් බර,අරුත් බර , මහ පොළොවේ යතාර්ථය 7:05 කියවෙන ගීත අපට අසන්නට
රසවිඳින්නට ලබාදීම
අගෙයි....
අගෙයි....❤️❤️❤️
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර සැගව ගියේ
දැනේ තවම මට මලේ සුවද පොද....
💔😞
I feel it❤️
හැමදාම නිදාගද්දි අහන ලිස්ට් එක 🥺
මේ හඩ් මේක බාවනාවක්, තනිකරම පිස්සුවක් ❤❤❤😊
මං මුලා වී... ඒ සින්දුවේ තේරුම🥺... මෙ ඔක්කොමත් එක්ක දැන් තියන සින්දූ මොනවද කිය්ලා හිතෙනවා😌💞
හිතට ගොඩක් දැනෙන සිංදු
මේ සිංදු වලට මැරෙන්න තරම් හිතට දැනෙන වේදනාව 😢
මෙිි සිංදු ඇස් වගේන අහනකෙට ඇස්
වලට කදුලු එනවා අනිවාර්යයෙන්ම . මෙිි ගායකයින් අමරනියයි.
2024 03 17....mama. Ahanne.❤❤
ඔබ අහනවනම්❤
මං මුලාවී පාර හොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනළියකගෙනි
පාර අසා තිබුනේ //
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන්හිටි තැන් මතකයේ අඩමානය //
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
මං මුලාවී...
අප හමුවූයේ මන්දැයි නොදනිමි
පාර ඇසූයේ ඇයිදැයි නොකියමි //
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතැනින් නිමි
මං මුලාවී...
පොඩි කාලේ ගායකයා කවුද කියල නොදන්න කාලේ ඉදලා ආදරය කරපු තවමත් එ වගෙම කැමති සිංදු
2024 ත් මේ සින්දු අහන අවු 18 ,19, 20 අය තවත් ඉන්නවද 🥺
19
මම.
37 යි😊
Innoooo❤
17🙂
අනෙ දෙයියනෙ අපේ කපුගේ සර්ල හිටියනම්
මංමුලා වී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ
මංමුලා වූ සමනලියකගෙනි පාර අසා තිබුනේ
ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය
අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකිනම්
අප යන ගමනද අද මෙතනින් නිමි
මංමුලාඋ සමණලියකගෙනී පාර අසා සිටියේ 2021 - 10 - 19 😞😞
Man asama sinduwk
වෙලාව රෑ දොලහයි. කාමරේ තනියම බියර් එකක් බොනගමන් මේ සින්දු අහද්දි දැනෙන ෆීලින් එක. ❤
ඒකත් කොහොමද පිට රටක තට්ට තනියමේ ඉන්නකොට වෙලාව 1:34 AM 😢😢
Amaradewage sandatharu nihadai ahanna thaniyema Inna gaman cigarette ekak bona gaman
ekanam dukbara feeling ekk bn😢😢@@lahirurangika2334
ප්‍රේමය ජීවිත මොනතරම් විඳවනවාද
විරහව නැති තැන ප්‍රේමය සුන්දර නැහැ
මෙවැනි සුන්දර හදවත් නැති තැන
ප්‍රේමය විරහව නැහැ
ඔබට සුබ ගමන් සහෘදරයාණනි❤❤
සුපිරිම සින්දු ටික කට්ට කන අපෙ ජීවිත වලට මාරම සැනසීමක්
කෝ බලන්න මේ සින්දු සෙට් එක හිතටම වැදුන අය ලයික් එකක් දාගෙන යමු❤
❤
🎉
මම 1982 ඉදල මේ සින්දු අහන්නේ මට අවු 07 යි එතකොට.
@@pradeepthusharasilva3740suba pethm❤
Mookkk I'm going okkkewowwo kkwwo,kz km wkokkwokkwkmkkk wozzkzkwzwwmwmmkkm kkkokkzw ki imo ki km look kwowwwok😅 look o I'll kk😅 kiosk for.wkkk😅, is it wwm.wkwk, for o km okkkewowwo o@@pradeepthusharasilva3740
" පරන නොවෙන කොච්චර ඇහුවත් එපා නොවෙන සිංදු...!! මම නම් හිතන්නේ අපෙන් පසුව එන පරම්පරාවත් මේ සිංදු අපි වගේම රස විදීවී ❤👈
හැමදාම නින්දට පෙර❤🎧🎧🎧🎶
මේව අපේ ජීවිත වලට සම්බන්ධ වෙච්ච ගීත හරියාසාවෙන් අහනවා
❤❤❤❤❤❤❤❤❤ලස්සනයි
දැන් තියෙන වැලලෙන සිංදු වගේද මේව සමාජ ය,ආදරය,රට දැය ගැන කියවෙන පට්ට සිංදු දැන් ඉන්න උන් මේව අහන්න පින් කරල නෑ ❤❤
Teh💙
kaleta gelapena lassana sinduwak thiyenawa ranjith kumarasinghe official channel eke balanna bro
Eada hoda pada rachakayo unna.
Ohunta pudumara hakiyawak thibuna
Ea danunnu hageema samudayan
Padawelak lesa apuruwata nirmana karanna
Eat ada??
Mukkuda inne
Un monwada padawela karanne
Ruupa rachana witetai
මම ආසම ගායකයා ❤🌹❤🙏❤
When kapuge master said
නන්නාඳුනන ලෙසේ මග තොට යලි හමුවෙලා මහමෙර හිසින් දරා ගෙන අපි යමු දුරස් වෙලා.
I felt it.
❤❤❤❤❤
රුවක් ඇදෙනවා කවුදො එනවා❤❤❤😊😊
නන්නාදුනන ලෙසේ මග තොට යළිත් හමුවෙලා
මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා...
🤓🥺
මේ කටහඩ මේ සිංදු සදහටම ඉහලින්ම තියේවි හදවත් වල ❤
මට වෙලාවකට හිතෙනවා network තිබුන්නැත්තං කෝමද මේවා මේ තරම් හිතට වදින්න අහන්නේ කියලා මමනම් පණ ඇරලා කපුගේ මහත්තයාට ආදරෙයි මේ මගේ හිතට දැනෙන එකම ගායකයා මම දැනුත් බියර් එකක් ගහන ගමන් අගනවා ඒක වෙනම ආතල් එකක් 2023/9/25❤😊
😍😍
මේ වචන, තනු, හඩ .. පිං දෙන්න ඕනා මේ නිර්මාණ වලට දායක උන හැම කෙනාටම.
24/02/22 adat ehemai taniyata biyar ekai kapuge shuurunui mamai😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aatal geeta kohoma ,koi kalayatath ekai❤❤❤❤
නන්නාදුනන ලෙසින් මගතොට යලිදු හමුවෙලා..
මහමෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා... 😢😢😢😢😢😢
Same 😥😥
True
😘
Vggjnnjnjjdfggffrfffsgffggfrfjklgvcdfghvvghjjhjjbjnkkkkmnnjjjjuujjjjkkkhjjjhgggghhjjm😅@@charithrathnayake2896
මමත් හරිම අාසයි පරන සින්දුවලට මමත් අහනවා
නැවතත් අප අතර ඉපදේවා.
0 moo 13ooo6
අවුරුදු 20 ට අඩු උන් මේවට ඇබ්බැහි වෙලා නම් ඉන්නේ.උන් අමුතුම vibe එකක ජීවත් වෙන උන් 🤍
මන් සාමන්‍යෙන් පරන සින්දු අහපු කෙනෙක් නෙවේ. ඒත් අහද්දි තමා තේරෙන්නෙ මේවගෙ ලස්සන❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍
මගෙ පුතාගෙ වයස අවුරුදු 6යි එයා හැමදාම නිදාගන්න ගියාම අම්ම අහන සින්දුවක් දාන්න කියනවා මං ගොඩක් වෙලාවට දාන්නෙ කපුගේ සර්ගෙ මේ සින්දු ටික එයා හරිම ආසයි...
2000 න් පස්සෙ එවුන්ගෙන් මේ වගේ සින්දු අහන්නෙ මන් විතරද කොහෙද🙃🌻
mn inno
Man
Mn innawa
2003 😁
🙌🏻
Kocchara ahanna ඇද්ද kiyala mathawath mathaka na... කාලයක් samaga ඇයත් giya ..😥....
Athitayak kiyannema සමහර මිනිසුන් vidawana, tawena,duk wana මතකයක් vitharakmada .....😢.jivite ගෙවුණු gewana hama sithuvllakma ගැබ්ව athi ගීත thama mewa..... kocchara ඇhuwath epa wenne na ..... ඇබ්බැහි වෙනවා ekemma..... nawa පරපුර gana kiyanna dewal thibunath nokiya inna eka හොඳයි .... mokada api මිනිසුන් nisa...හැමෝගෙම rasavindanaya wenas ekai......(((man me ගීත ahanna ඇබ්බැහි une itin mage ආදරණීය පියාණන් nisai .... ඔහු මා laga නැතත් .... man me ගීත ahaddi තාත්තා mavila පේනවා 😢....... niwan suwa තාත්තා oyatha......)))) me ගීත gayana karana visarada gunadasa kapuge mahathyatha ගොඩක් pin ...... dan thiyena sinduwak aduma lagin thiya lagin යන්නත්wath ba....harenna thiya hithannawath ba..... ... (((ahala thiyena ayath athi nathi ayath athi..... gunadasa kapuge mahathyage ගීතyak තියෙනවා ....අම්මේ ඔබෙ ඇස් පියවුනු දවසක කවුරුද මට පැන් උගුරක් දෙන්නෙ කියලා ...... ...හැමෝටම බුදුසරණ යි .....පරිස්සමෙන් .... chanal ekatha godaak pin...❤❤❤❤❤jayawewa
🎉mkrt❤💕🦄 🌻🎇
මං මුලා වී පාර සොයා ගෙන යනගමනේ...හදවත කීරි ගැහිලා යනවා..එදාට අදට හැමදාටම මේ ගීත හදවතේ පවතිවි.....2021/09/24...
S
@@mahendragunasekara8073 🙏🙏🙏
@@kumararangajeewa9460 1111n11n1111111111111111nn1n11n1111n11n11n111n1n111n111nn1n11n1n11111g11111111111111111
ranjith kumarasinghe channel ekaka balanna lassana sinduwak thiyenawa
2023 .7.11 අදත් අහනව😚💖
විරහා වෙදනා වචන වලට පෙරලුව ද එහි ඇති වෙදනාව ද හදට දැනෙන ලෙස ගායනා කල හැක්කෙ කිහිප පුද්ගලයන්ට ම පමණි ❤️🎶
Ea athari kapuge
Zkei.zs.,r🎉bxk, me lk 32:24 @@sureshnanayakkara555
😇හිත නිවෙනවා.එදා වගේමයි අදත්.බොහොම ස්තුතියි චැනල් එකේ අයට.🤗👍
වෙනම ලෝකේකට අරන් යන සින්දු සෙට් එකක්❤😢
මට විතරද බං නහර වලටම බහින්නෙ මේ සින්දු ටික 🥺
නෑ බං
අලුත් පරපුරේ උන් කියන්නෙ මේවා පරණ සින්දු, නින්ද යනවා ඒ වුනාට ආසාවෙන් ඇහුවොත් ඇබ්බැහි වෙනවා. ලස්සන ගීත
@@thisalasubath6579 මේවා පට්ට ආසාවෙන් අහන අපි වගේ සෙටාර් එකක් ඉන්නවා බං respect ❤️👊
මේ සිංදු වලට ගහන්න දැන් සිංදු වලට බෑ සගෝ
ඔව්.... මොකද අපේ මේව නහරවලට බැහැල ඉවරයි බං....
❤️❤️දැන් ලේවල දුවනවා...
ස්තුතියි,පුතා ,මේ වගෙ සිංදු ඇහෙන් සැලැස් වීම .මේ ගායකයින් අපට අමරීයි
00:00 - මං මුලා වී
03:57 - නින්ද නැති රැයේ
07:48 - උන්මාද සිතුවම්
11:28 - සබඳ අපි කඳු නොවෙමු
14:33 - දුක හාදු දෙන රැයේ
18:13 - විදුලි මිණි පහන්
22:13 - මගේ හද මඩල
25:15 - රුවක් ඇදෙනවා
29:02 - දවසක් පැල නැති හේනේ
❤️
Ruwakadanawa
❤
මං මුලාවි
👊🤜🤜
බාවනාවක් වගේ❤ හිත නිවනවා❤
☺
හිත නිවෙනවා.අද මෙ වගෙ සින්දු අහන්නත් ආස යි❤
කාලේ වෙනස් වෙලා.තාලේ වෙනස් වෙලා.මිනිස්සු වෙනස් වෙලා.
ඒත් ඉස්සර රහ මාරම රහයි නේද .?😊
අලුත් පරම්පරාව මේවා දන්නෙවත් නැහැ.අපරාදේ අපේ පැරණි නිර්මාණ බලන් ඉද්දී අපිට අහිමි වෙනවා
ppppppppppppppppppppppppppppppppppppppp
ppppppppppppppppppp
pppppppppppppppppppp
pppppp
Ffgg
අමරනීය සිංදු ටිකක් අහන්නෙ කොච්චර නිස්සලන්කයිද 🪱😁
bhbj
මේවා නම් තනිකරම පිස්සුවක් ❤️❤️🌸🌸🌸
සංගීතය ජීවිතේ කොටසක් කරගත්ත අය ඉන්න කල් මේ ගීත අමරනීයයි ❤️
aniwarenm
🙏
Aniwa ✌️✌️
Xnn
Dec
ඇත්තටම අද පරපුර මන්මුලා වෙලා...
මේ රස විදින්න උන්ට පින නෑ
එකෙන්ම
අප හමු වූයේ ඇයිදැයි නොදනිමි.❤️❤️
❤️❤️❤️
සිත ඈත අතීතයට රැගෙන යනවා අපූරුවට🙏🥰
අමරණීය හඬ ❤❤❤ ඒ සිංදු වලට ගහන්න තාම මුකුත් නෑ ❤💐💐❤💐❤🥺🥺🥺🥺
Bala bolada tope wage neme mewa etaley chocolate wage atharam mehereee💕💕💕
සදාකල් නොමියන ඔබට මේ පිනෙන් සැප ජීවිතයක් ලැබේවා. 😊❤️💯
❤ ලස්සන සින්දු ටික හදවතට දැනෙන්නම වදිනවා .ස්තුතියි කපුගේ ඔබ තුමන්ට
මේ ගීත වලට මම දන්න තරමින් රූප රචනා නෑ.අපි මේ ගීත අහන කොට අපිටම පෞද්ගලික වෙච්ච දෙයක් මැවෙනවා ගීත අහද්දි.මෙච්චරටම මේ ගීත පපු ඇතුලෙම තියෙන්නේ ඒකයි❤️
අත්දැකීමෙන් කියන්නෙ ඒක ඇත්ත
ඇත්ත ඕනම හදවතක් සසල කරන්න පුළුවන්
O
ඔබ හරි.. ගීත රචකයාගේ ප්රතිභාව...10 ක් මේ ගීතය ඇහුවොත් තමන්ට අනන්‍ය වු රෑප රචනා 10ක්... අද කාලේ ලක්ෂ ගණන් වියදම් කරලා හදන, හදපු කීයද පවතින්නේ...
හරියට හරි....👍❤️
කපුගේ මහතාණනි ඔබ සදා අමරණියයි
ජීවිතය ඉතිම් අපේ සිහිනයක් නොවේ .......හෙට උදේම අවදිවී...යායුතුව තිබේ.....🔥💎👌🎶❤️❤️🥰
හැමදාම අහනවා. කොච්චර ඇහුවත් එපාවෙන්නෙනෑ.හදවතට පුදුම විදියට දැනෙන්නේ.
Patta sindu tika🔥🔥🔥❤️❤️❤️❤️😍🥰
🎧නින්ද නැති රැයෙ .. සද කදළු මීදුමේ
තුරුලු වෙමි දෙනෙත් පියා ඇයගෙ උනුසුමේ❤
නිවන් සුව ලැබේවා ඔබ තුමාට !!!!!! මරු සින්දු ටික
සුන්දර සින්දු ටික...
මං ආසම ගායකයෙක්...
සබඳ අපි කදු නොවෙමු.... මේ සින්දු හරි ජීව්මනයි❤️❤️❤️
❤️❤️❤️
Nice
විශිෂ්ඨ නිර්මාණයක්. ගීතය විසින් පාන් බක්කරේගේ මුළු ජීවිතයම දිග හරිනව.
Oolll
Bimbarak සෙනඟ pembedi හෙළ සංගීතය යේ ,අමරණීය kowulaa
විශාරද ගුණදාස kapuge .....